Law of Attraction Guided meditation Sinhala

  Рет қаралды 291,154

Cabin Crew. Com

Cabin Crew. Com

Күн бұрын

#lawofattractionsinhala
#meditationsinhala
#lawofattraction
ඔබට කැමති ඕනෑම කාරණයක් ඉටුකරගැනීමට මෙම භාවනාව ඔස්සෙ චිත්ත රූප මවන්න පුලුවන්.
විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මුල සිට වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
kzbin.info...

Пікірлер: 493
@user-me8bk5vp7u
@user-me8bk5vp7u 2 жыл бұрын
මට රට යන්න ටිකක් ප්‍රමාදයි. අනේ ඒ වැඩේ හරියන්න කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න ❤️ බොහොම ස්තූති ඔයාලට 💪
@himaperera857
@himaperera857 2 жыл бұрын
විශ්ව ශක්තියට ස්තූතිවන්ත වෙනවා ඔයාට ඉක්මනට රට යන්න ලැබෙයි❤️
@hiranthasampath9826
@hiranthasampath9826 2 жыл бұрын
Ikmanatam hariyanna...
@devmartins6693
@devmartins6693 2 жыл бұрын
Ikmntm oyt rata ynn puluwan wenwa ❤️🌸
@oshini1234
@oshini1234 2 жыл бұрын
ඉක්මනින් රට යන සිහිනය සැබෑ වේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏
@podimenikedissanayake
@podimenikedissanayake 2 жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි ඔබ දැනැටමත් ඉන්නෙ රට
@sakusansi
@sakusansi Жыл бұрын
මගේ තාත්තා අසනීප තත්වයෙන් ඉන්නෙ 🥺 ඉක්මනටම සුව වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.
@poornikarashmi551
@poornikarashmi551 Жыл бұрын
නිරෝගී වේවා❤
@Sing549
@Sing549 Жыл бұрын
Oyage thattata ikmanin saneepa wenna ona
@sandamalibandara9305
@sandamalibandara9305 Жыл бұрын
තාත්තාට ඉක්මන් සුව ලැබේවා🙏
@Udarasankalpa-cx7ui
@Udarasankalpa-cx7ui Жыл бұрын
ඉක්මන් සුව ලැබේවා
@thushaniperera5349
@thushaniperera5349 11 ай бұрын
Thaththa ikmanin sanipa wewa ❤
@dharanisilva6091
@dharanisilva6091 Жыл бұрын
බිහිකරපු අම්මා අත ඇරලාදාපු දරුවෙක්, මම ආදරෙන් හදාවඩා ගන්නවා, මගේ කුසෙන් දරුවෝ ලැබුනත් ඔයා තමයි ලොකුපුතා... ඒ බැදීම වෙන්නොකල විශ්වයට ස්තූතී.... පින්සිදු වෙවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@Nethmi5
@Nethmi5 10 ай бұрын
@jayanisiriwardana2992
@jayanisiriwardana2992 Жыл бұрын
මේක හරියටම හරි මම හිතපු විදිහට මට ඔ්න දේ ලැබෙනවා මගෙ කම්මැලි කම නැතුව මට පාඩම් කරන්න මේක ගොඩක් උදව් වෙනවා. මට මේ වීඩියෝ එක මුනගස්සපු විෂ්වයටත් වීඩියො එක කරන අක්කටත් ගොඩක් ස්තුති 🙏💕. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති.
@chuty-bf2vo
@chuty-bf2vo Жыл бұрын
මගේ හෙදියක් විමෙ සිහිනය හැබැ කර දුන් විශ්ව මාට්ගවට අනෙක වාරයක් ස්තුතියී...🙏🙏❤️
@ajanthajayalath489
@ajanthajayalath489 11 ай бұрын
අවුරුදු 25 පමණ කාලයක් තිස්සේ පැවති නීතිමය ප්‍රශ්නයක් නිසා පසු තැවෙමින් සිටි මා හට මේ භාවනාව සහ 369 ක්‍රමය අනුගමනය කර මාසයක් තුල එය විසදා ගැනීමට හැකි විය.ඹබ තුමියට ස්තූතියි. මෙම vdio එක මට පෙනෙන්නට සැලසූ විශ්ව මාතාවට ස්තූතියි.....ඔබට ජය..,🌷🌷🌷🌷🌷
@easylifewithdeepthi5486
@easylifewithdeepthi5486 Жыл бұрын
මගේ බලාපොරොත්තු එකින් එක දවසින් දවස ඉටු වෙනවා. විශ්වාසය රඳවාගනිමින් ඉවසීමෙන් ඔයාලත් මෙය කරගෙන යන්න . ඉතාම සාර්ථකයි .
@PushpanjaleeKaushalya-mo2fv
@PushpanjaleeKaushalya-mo2fv Жыл бұрын
Oyata sthuthiy apitath balaporoththu athi karanawata
@maheeshajayasinghe4063
@maheeshajayasinghe4063 2 жыл бұрын
මට අවශ්‍යම වේලාවේදී මේ video 1 බලන්න අවස්ථාව සැලැස්වූ විශ්ව මාතාවටත් අක්කේ ඔයාටත් අනේක වාරයක් ස්තූතියි...! 💓🙏❤❤❤
@lovelymom9841
@lovelymom9841 2 жыл бұрын
මට වගේම මේ ලෝකවාසී සියලු දෙනාටම මෙවන් හොද දේ මගින් දියුණු වීමට වරම් ලැබේවා..අක්කටත් මේ අනන්ත වූ විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා..💜🙏🙏🙏🙏🙏💜️
@dewliakithya6864
@dewliakithya6864 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
@chandimamadhubhashini316
@chandimamadhubhashini316 2 жыл бұрын
✨️විශ්ව මාතාවනි, ඔබට අනේකවාරයක් ස්තූතීයී...✨️
@PanchimaAdithya-mz8nt
@PanchimaAdithya-mz8nt 4 ай бұрын
මගේ මුහුනේ කැළැල් සුවවීම පිළිබද විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️🙏
@lasanthasarojani115
@lasanthasarojani115 2 жыл бұрын
විශ්ව ශක්තියේ බලයෙන් දරුවො තුන්දෙනාටයි මටයි දරුවන්ගේ තාත්ති එක්කම එකටම මේපාර ඕස්ට්‍රේලියා මෙල්බන් යන්න ලැබේවා 🙏🙏🙏🙏විශ්ව මාතාවට මමත් දරුපැටවු තුන්දෙනාත් තාත්තිත් අනේක වාරයක් ස්තූතිවන්තවෙමි!!!!!💐💐💐💐💐
@achiniperera257
@achiniperera257 9 ай бұрын
ඔබගේ පවුලට රට යන්න අවස්තාව උදාකරදුන් ආදරනීය විශ්වයට ස්තූතියි !!!
@achiniperera257
@achiniperera257 9 ай бұрын
ඔබගේ පවුල මෙල්බන් වල ඉතාමත් ආදරනීයව ජීවත් වෙනවා ආදරනීය විශ්වයට ස්තූතියි !!!
@danu5879
@danu5879 Жыл бұрын
හිත එක තැනක තියන් ඉන්න පුලුවන් උනා විශ්වටය මෙන්ම ඔබටද අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 මගේ ප්‍රාර්ථනාව ඉශ්ට කලාට 🙏🙏🙏🙏 හැමෝගෙම සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰
@rashminipunika
@rashminipunika 2 жыл бұрын
ඇත්තටම අක්කෙ මට ඔයාගෙ channel එක මුන ගැහුනෙ පිනකට , හැමදේම එපා වෙලා තිබ්බ මට අලුතින් හැමදේම පටන් ගන්න ශක්තිය ලැබුනෙ මේ channel එක නිසා , මේ වීඩියෝ එකත් ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් ස්තූතියි 🙏❤️
@abcx377
@abcx377 2 жыл бұрын
මම suicide කරගන්න ගිහින් ඔන්න මෙන්න තියලා බේරුනු ලමයෙක් 😊 තවමත් depression වලට බෙහෙත් ගන්නවා.... ඒ බෙහෙත් වලට අමතරව ජීවත් වෙන්න ආසාවක් බලාපොරොත්තුවක් ඇති කරගන්න අක්කාගෙ වීඩියෝස් ගොඩක් උදව් උනා.... ඇත්තටම කිව්වොත් ඔයා painkiller එකක් 😊❤️ ඔයාට ගොඩක් පින් අක්කා....😊
@CabinCrew.Com.
@CabinCrew.Com. 2 жыл бұрын
ඔයාට විශ්ව ආකර්ෂණ නීතිය ගැන දැනුම තියෙනවා. ඔයා අනිත් අයට වැඩිය ගොඩාක් ඉදිරියෙන් ඉන්නෙ.. ප්‍රශ්නයක් එන්නෙ ඔයාව හරි මගට යොමු කරන්න විශ්වය විශ්වාස කරන්න තමන්ට ආදරය කරන්න.. ජීවිතේ හැරිලා බැලුවම වුන සියලු දේටම ස්තූතිවන්ත වෙයි ඔයා දවසක
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
Aksha Nirwani හිත ශක්තියෙන් පුරවාගෙන සතුටින්ම ඉන්න දයාබර සොයුරිය !!! ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!! ඔයාට ජයෙන් ජයම වේවා !!! ඔයාට ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!! උතුම් තෙරුවන් සරණයි !!! 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@iroshinishamilakumarapathi281
@iroshinishamilakumarapathi281 2 жыл бұрын
Yes..I' m also same..take care..
@menujanimsara3483
@menujanimsara3483 2 жыл бұрын
ඔයාගේ හිත ගොඩක් ශක්තිමත්.ජීවිතේ කලකිරුනු තැන් ගැන උපේක්ෂාවෙන් බලන්න.අනිවාර්යයෙන්ම ඔයාව ජීවිතේ දිනවාවී☺️💝
@dimuthusandaruwan949
@dimuthusandaruwan949 Жыл бұрын
මැරුනාම ඔයා නෑනේ එතකොට ඔයා පරාදයි ඔයා පරාජිතයෙක් වෙන්න ඕනෙ නෑ අම්ම ඔයාව මේ ලොකේට බිහි කලේ ඔයා පරාජිතයෙක් වෙලා ජිවිතෙන් පැනල යන්න නෙවෙයි ජීවිතය ජය ගන්න.❤❤
@nadeeradharshani6297
@nadeeradharshani6297 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කා..මම ඉගෙන ගෙන තිබුනත් රැකියාවක් නැති ගැටලුව නිසා ගොඩක් මානසික වැටිලා ඉන්නෙ...සමහර රැකියා ලැබෙන්න ම ගිහින් මොකක් දෙයකින් වෙලා අහිමි වෙනවා..සමහර මිනිස්සු නිතරම වගෙ හිත රිදවනවා ඉගෙන ගෙනත් නිකන් ගෙදර ඉන්නවා කියලා...ඉතින් මම ගෙදරට කවුරැහරි ආවත් එලියට යන්නෑ..අක්කාගෙ අනිත් භාවනාත් මම පුහුනු කරනවා..හිතට ලොකු සහනයක් ඒවා..විශ්ව ශක්තියෙ බලයෙන් අනිවාර්යයෙන් මට හොද රැකියාවක් ලැබෙන බව මට විශ්වාසයි..අක්කාට පින් ගොඩක් පින්..විශ්වයටත් ස්තූතියිවන්ත වේවා
@nipuninisansala5007
@nipuninisansala5007 2 жыл бұрын
Matath okamayi
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
මට මේ youtube channel එක මුනගැසූ ආදරණීය විශ්වයත් ආදරණීය මහේෂි අක්කටත් අනේක වාරයක් ස්තූතියි 🙂🙏😘 #Trending
@kavndisandanika88
@kavndisandanika88 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් හදවතින්ම ස්තූතියි!....ඔබටත් අනේකවාරයක් ස්තූතියි..
@dragonvoice9378
@dragonvoice9378 2 жыл бұрын
භාවනාවට හොදට ඇහුම්කන් දුන්නාහම..මාරම සැහැල්ලුයි...වෙනම ලෝකයට යන්නේ. විශ්ව මතාවට ස්තුති 🙏
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
මේ විඩියෝ එක මට දකින්නට සැලැස්වු ආදරණීය විශ්ව මාතාවටත් මගෙ ය⁣ටි සිතටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මහේෂිඅක්කෙ ඔබටත් අනේකවාරයක් ස්තුතියි🙏❤️
@sasankauviduni9042
@sasankauviduni9042 2 жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි වෙනවා මට මේ වීඩියෝ එක නැරැඹීමට සැලැස්වීම පිලිබදව 🙏❤️
@nadeekadhamayanthi6116
@nadeekadhamayanthi6116 Жыл бұрын
මෙය අසන්නට ලැබිම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති
@shainidileka895
@shainidileka895 2 жыл бұрын
ඕනෙම වෙලාවක මට මේ වීඩියෝ එක පෙන්වපු විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූති
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි... ස්තූතියි.. ස්තූතියි 🙏🙏💖💖🙏🙏 සියලුම දෙනාගේ සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා මල්ඵල ගැන්වේවා...💗💖💖💗 සියලු දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏😇
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ඇත්ත විශ්ව ආකර්ශන නීතිය මට ගෙයක් හදන්න මුදල් ලැබුණ එය ඉටුවුනා . මේ ව්ඩියෝ එක අනුව හිත මෙහෙය වන්න . ඔබ සැමටම ජය වෙනවාමයි පැතුම් ඉටුවෙනවා මට මගේ සියලුම පැතුම් ඉටු උනා මන් ඉන්නේ ගොඩාක් සතුටින් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🌹 ❤ ස්තුතිය නිමක් නෑ අහස තරම් මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා . ස්තුතියි 🙏 ආදරණීය විශ්වයට . ස්තුතියි 🙏 මේ වීඩියෝ එක ට.
@anushaswarnapali9953
@anushaswarnapali9953 2 жыл бұрын
මාගේ විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ..ඔයාටත් ගොඩක් පින්.🙏🙏🙏
@vindy139
@vindy139 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කියෝ. මේ vedio එක ගොඩක් වටිනවා. මගෙ මෙන්ම ලෝකවාසි සියලුම දෙනාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා. අක්කිට තවත් අලුත් දේවල් කරන්න විශ්වයේ ආශීර්වාදය ලැබේවා. විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි.❤️❤️
@sithsaranisiriwardhana3377
@sithsaranisiriwardhana3377 11 ай бұрын
මට මගේ අදර නැවත ලබා ගන්න දුන්නට විශ්වමතාවට ස්තුති වන්ත වේවා.!❤😊
@yuwanishagika2992
@yuwanishagika2992 Жыл бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති🙏🙏🙏
@kumudunikumuduni785
@kumudunikumuduni785 Жыл бұрын
Vishesha mathawata godak sthuti
@anushachathurangi2598
@anushachathurangi2598 5 ай бұрын
මගෙ ගුරුවරියක් වීමේ බලාපොරොත්තුව ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
@user-ph5tf6pm1d
@user-ph5tf6pm1d 25 күн бұрын
මාගේ සිහිනය සෑබෑ කර දුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏
@madhumalideshanjaliwijekoo5798
@madhumalideshanjaliwijekoo5798 2 жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🏻
@ahinsaliyanage3080
@ahinsaliyanage3080 2 жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුකිරීම පිලිබදව !!!😍🙏😇 මහේශි අක්කාටත් ගොඩක් ස්තූතියි අපට මේ වගේ දේවල් දැනුවත් කිරීම පිලිබදව ❤️ 🙏✨️😊
@Dhahamtv
@Dhahamtv 2 жыл бұрын
උතුම් විශ්වයේ ආශිර්වාදය සැම දෙනාටම ලැබේවා !
@kumariml2877
@kumariml2877 Жыл бұрын
විශ්වයේ ආසිර්වාදයෙන් මගෙත් සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා🙏❤️
@ayodyaweerasinha5598
@ayodyaweerasinha5598 9 ай бұрын
මාගේ පැතුම් ඉටු කරලා දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී "'!!!! ❤️🍃
@dilunisavindika8885
@dilunisavindika8885 Жыл бұрын
මට රට යන්න ටිකක් ප්‍රමාදයි.මම බලාපොරොත්තු වන රටට යන්න උදවු විශ්වයට ස්තූතී .ඔයාලත් මම වෙනුවෙන් මෙහෙම ප්‍රාර්ථනා කරන්න...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී
@tomchandler7568
@tomchandler7568 Жыл бұрын
ඔබේ බලාපොරොත්තු ඉටුවේවා..
@lakmalipedige2288
@lakmalipedige2288 Жыл бұрын
Obe balaporoththu itu wewa
@dilunisavindika8885
@dilunisavindika8885 Жыл бұрын
ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ❤️❤️❤️🌍
@sandamalibandara9305
@sandamalibandara9305 Жыл бұрын
ඔබට රට යෑමට අවස්ථාව ලබා දුන්නාට විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@sanjanagaya7932
@sanjanagaya7932 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට.ඔබ තුමිය මුනගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි.
@nilanialawaththa6359
@nilanialawaththa6359 Жыл бұрын
මාගෙ ජිවිතයටත් විශවයෙ ආශිර්වාදය ලැබෙනවා මට දැනෙනවා මාගෙ බලාපොරොත්තු තව ඉටු වෙයි කියලා මම හිතනවා විශ්ව මාතාවට ස්තුතියි වේවා ස්තුතියි වෙිවා ස්තුතියි වෙිවා....බුදුසරනයි දෙවිපිහිටයි
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 2 жыл бұрын
ඔයට ගොඩක් ස්තුතියි අක්කෙ .මෙ චැනල් එක මට දකින්නට සැලස්සූ විශ්ව මාතවට අනෙක වාරයක් ස්තූතියි.සියලුදෙනාගෙ යහපත් බලපොරොත්තු ඉටු වෙවා
@user-bb2uk9or2v
@user-bb2uk9or2v 3 ай бұрын
මම මෙ භාවනාව කරනවා 🌝 මට මගෙ ආදරය හැමදාටම ලැබුනා 😊 විශ්ව මාතාවට කෝටි වාරයක් 🙏 ❤
@dilanirasika9797
@dilanirasika9797 Жыл бұрын
මගේ ඉඩම විකුනා දුන්නාට වශ්ව මතාවට ස්තුතිය
@GethmiBandara-eb7sx
@GethmiBandara-eb7sx 3 ай бұрын
මගේ සිහින සැබෑ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🌍
@amilsewwandi3240
@amilsewwandi3240 2 жыл бұрын
අක්කට ගොඩාක් ස්තූතියි..මේ වීඩියෝ එක ඉදිරිපත් කලාට..අක්කේ නිතර ස්තූති වන්ත වීම,සිනා සීම,සතුටුන් සිටීම,අාදරය දැක්වීම තුල අපේ ශරීරය තුල අැතිවන රසායනික වෙනස් වීම සහ එ්ව අපේ අරමුනු වලට බලපාන විදිය පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්නකෝ.
@niroshasandareka3457
@niroshasandareka3457 2 жыл бұрын
notification එක දැක්කෙ ඔෆිස් ගිහින් බස් එකේ ගෙදර එද්දි.හැමදාම වගේ හොදම වෙලාවට හොදම වීඩියෝ එකක්.ගොඩාක් පින් 🙏🙏🙏
@amawijesinghe6528
@amawijesinghe6528 Жыл бұрын
මට හැමදේම ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.............❤️❤️❤️❤️❤️❤️❤️❤️ඒ වගේම අක්කී ඔයාට ස්තූති මේ වගේ දෙයක් කියලා දුන්නාට.............❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kanchanamovin6387
@kanchanamovin6387 Жыл бұрын
ව්ශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
@madumaligamage2958
@madumaligamage2958 Жыл бұрын
ඔව් පුදුමයි හිත එකතැන් උනා .ඔබතුමියටත් විශ්වයටත් ස්තූතියි
@upekshaamunugama3805
@upekshaamunugama3805 Жыл бұрын
හිත සැහැල්ලු වුන තරම.ගොඩක් පිං ඔයාට ගොඩක් ස්තූතියි🙏🙏.විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි🙏🙏
@wsros7034
@wsros7034 Жыл бұрын
විෂ්වමාතාවගෙන් පිහිට බලයෙන් මටත් අනිත් අයටත් සියලුම බලාපොරොත්තු ඉටුවේවා
@ajanthaherath7942
@ajanthaherath7942 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!
@thiliniperera3808
@thiliniperera3808 Жыл бұрын
Ane me Bawanawa nam harima Sarthakai.mata mulinma chiththa rupa mawanna apahasu una.eth chutta chutta anthima weddi mata lassanata chiththa rupa mauna.video eka iwara weddi.hoda nindakin aharuna wage amuthu sahalluwak danuna...thanks akka...❤
@panchalinishshanka1370
@panchalinishshanka1370 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@KanchanaRathnayake-qs9qc
@KanchanaRathnayake-qs9qc 3 ай бұрын
මගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා ...❤❤..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
@rh2989
@rh2989 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා ,,
@ruviniamaradiwakara5380
@ruviniamaradiwakara5380 Жыл бұрын
හිත එකගව හිටියා..ගොඩාක් ස්තුති...
@AS-ex3dv
@AS-ex3dv 2 жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති..මට මේ හැමදේම ලබාගන්න උදව් කල විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 ස්තුති අනේක වාරයක් 🙏 ස්තුති අනේක වාරයක් 🙏 ස්තුති..❤️
@asinsalathenuwara8706
@asinsalathenuwara8706 Жыл бұрын
විශ්ව ශක්තිය පිළිබඳ මුලින්ම දැන ගත්තෙ අක්කෙ ඔයාගෙන්..මං දැන් විශ්වයේ ආකර්ෂණය ලබනවා.මං විශ්වයේ ආශිර්වාදයක්.. ගොඩාක් ස්තූතියි විශ්ව මාතාවට හා ඔබතුමියට 🌸🌸
@koshiladulanjalidulanjali6930
@koshiladulanjalidulanjali6930 Жыл бұрын
Vishwa mathawata isthuthii...mage menma siyalu denage sithum.pathum ishta wewaa....🙏🙏🙏
@maddumagamagemadushani8511
@maddumagamagemadushani8511 Жыл бұрын
විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතී...ස්තූති...ස්තුතී...❤❤❤
@gayanjaliwijayarathna2162
@gayanjaliwijayarathna2162 2 жыл бұрын
Have no words to express my gratitude... Thank you. 🙏❤️❤️ Thank you universe 🙏❤️❤️
@pawanisathsarani269
@pawanisathsarani269 2 жыл бұрын
අක්කටත් අනන්ත වූ විශ්වයටත් බොහොම ස්තූතියි !🙏❤️
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කා විශ්වයට ගොඩක් ස්තූතියි
@R-P-TV-01
@R-P-TV-01 9 күн бұрын
මාගේ සිහින සැබෑ කරදුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙම්..🤍
@harshaniishara5753
@harshaniishara5753 2 жыл бұрын
විශ්ව ආකර්ශන නීතිය attak .mt hoda prathipala godak labuna .akki oytat wisha mathawatath godak sthuthi.❤️❤️❤️
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 2 жыл бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏❤️.ගුරුතුමිය ඔබටත් හදවතින්ම ස්තූතියි🙏❤️
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!
@gayanijayalath4664
@gayanijayalath4664 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤❤❤
@chaminimadhuwanthi3599
@chaminimadhuwanthi3599 2 жыл бұрын
මගෙත් රට යන වැඩේ ප්‍රමාදයි. අනේ ඉක්මනින් ‍යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න ඔයාලට ස්තුතියි 😍
@chalu7764
@chalu7764 Жыл бұрын
ඔයාගේ ඒ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ට වෙනවා ❤
@chaminimadhuwanthi3599
@chaminimadhuwanthi3599 Жыл бұрын
@@chalu7764 thank you for you blessing ❤️
@anushasilva1462
@anushasilva1462 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුති 🙏🏿
@sandamalibandara9305
@sandamalibandara9305 Жыл бұрын
ඔබට රට යෑමට අවස්ථාව ලබා දුන්නාට විශ්වයට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏
@malshi124-d5
@malshi124-d5 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තූමියටත් ස්තුතියි
@jasufernando3888
@jasufernando3888 2 жыл бұрын
විශ්ව මාතාවට තුති. ඔබටත් එසේම වේවා 🙏
@sujathakumari425
@sujathakumari425 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤️❤️❤️
@avanthieargan3714
@avanthieargan3714 2 жыл бұрын
විශ්ව ශක්තියට ස්තුතිය වේවා
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
ස්තුතියි ඔබට ,ව්ශ්වයටත් අනෙක වාරයක් ස්තුතියි !!!
@anomadamayanthi796
@anomadamayanthi796 Жыл бұрын
ඔබට විදෙස්ගත වෙන්න අවස්ථාව ලබාදුන් විශ්වයට ගොඩක් ස්තුතියි .🙏🙏🙏
@kavndisandanika88
@kavndisandanika88 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි!...ඔබටත් ස්තූතියි!...
@nilukadamayanthi4086
@nilukadamayanthi4086 Жыл бұрын
බොහෝම ස්තුතියි .🙏🙏🙏🌻🌻🌻🌻♥️
@milanipiyumika2688
@milanipiyumika2688 2 жыл бұрын
අක්කට ගොඩාක් ස්තූතියි .විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි .❤
@sithminiimeshika290
@sithminiimeshika290 2 жыл бұрын
අනත්ත වූ විශ්ව මාතාවට ස්තූතියී🙏🙏❤️
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
ඔබ තුමිය ට බොහොම ස්තුතියි..ජයවේවා....K.S.A
@nipu9970
@nipu9970 Жыл бұрын
විශ්ව මාතාවටත් ,අක්කටත් බොහොම ස්තූතියි ❤❤❤❤❤
@samalikaushalya1261
@samalikaushalya1261 2 жыл бұрын
eththtama me bhawawen mge exam stress ek nethi una mge.ihithatt loku senaseemk denuna. loku confident ekk denuna. me loke peedawen inn hemotma me wage dewal dakinn ahnna lbewa kiyl prrthana karanwa. akkatth me wishwa mathawatth godak sthuthiwantha wewa. me yahapath kriywa isiriytam kran ynn akkata shakthiy lebewa wishwye ashirwda lebewa.🙏
@kumarinadisha40
@kumarinadisha40 11 ай бұрын
අවසනේ මට දර ගන්න බැරුව ඇඩුනා.. විස්ව මතවට අනෙකවරයක් ස්තුතී 🙏🙏. ඔබ තුමියටත් ස්තුති
@nilakshakalpani4367
@nilakshakalpani4367 2 жыл бұрын
Thank you අක්කි කියලා දුන්නට 💙 අක්කිගේ කටහඬ ගොඩක්ම ලස්සනයි💙😍
@kusumwijerathna7448
@kusumwijerathna7448 Жыл бұрын
Thank you very much for your help and support to change my mind.and thank you very much for it universe.
@shyanadeegarat7960
@shyanadeegarat7960 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
ස්තූතියි ආදරණීය විශ්වමාතාවට..ස්තූති ඔබ..🙏🙏
@anjumalshi4671
@anjumalshi4671 Жыл бұрын
විශ්ව මාතාවටත් ඔබතුමියටත් ස්තූතිවන්ත වෙමි ..❤
@inokadeniyapahala939
@inokadeniyapahala939 2 жыл бұрын
Thank you...ඔබතුමීව මතක් කලා විතරයි ...
@viramaduwanthi2562
@viramaduwanthi2562 2 жыл бұрын
ස්තූති මුලු විශ්වයටම❤.
@kumarisandya8540
@kumarisandya8540 Жыл бұрын
Me vishwa maathawatath, obathumiyatath, godak sthuthi,sthuthìy,sthuthiy.
@SpnpSudasinha
@SpnpSudasinha Жыл бұрын
මට හැමදේම ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@harshanimadumali7704
@harshanimadumali7704 2 жыл бұрын
විශ්ව ශක්තියට ස්තුතිය වේවා🙏😍❤️
@SaAs-zn2wc
@SaAs-zn2wc 8 ай бұрын
මගේ පැතුම් ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
@MJ-os9ik
@MJ-os9ik 7 ай бұрын
මෙය දැකීමට සැලැස්වූ විශ්වයට ස්තූතිවංත වේවා ❤❤❤❤
@user-gj2pz6ll8p
@user-gj2pz6ll8p 6 ай бұрын
මං බලාපොරොත්තුව වන ධනය මට ලැබුනා.උතුමි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි
@piyumiherath688
@piyumiherath688 2 жыл бұрын
විශ්වයට ස්තූති වන්ත වේවා...❤️✨️
@OsadhaThenuka
@OsadhaThenuka 2 ай бұрын
❤❤❤❤❤mage adareyath mata laba dun viswa maathawata thanks thNks thanks❤❤❤❤❤❤
@vijithasilva3699
@vijithasilva3699 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි. විශ්ව මාතාවට ස්තූතියි
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
OM Chanting 432 Hz, Wipes out all Negative Energy, Singing Bowls, Meditation Music
Music for Body and Spirit - Meditation Music
Рет қаралды 482
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН