හැමදාම උදේට අහන්න මුලු දවසම සුභවාදීව ආරම්භ කරන්න ! #sinhala #srilanka #meditation #lawofattraction

  Рет қаралды 1,788,034

Universe In You

Жыл бұрын

ඔබේ ජීවිතය දනාත්මක ශක්තීන්ගෙන් පුරවගන්න ! #lawofattraction #loa #sinhala #srilanka #meditation
Music by HarumachiMusic from Pixabay

Пікірлер: 1 204
@whatsalaranasinghe-fk8nz
@whatsalaranasinghe-fk8nz 8 ай бұрын
2024 ජනවාරි 4 පටන් ගන්නා උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 4 ක් ලබාගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යාමට විශ්ව මාතාවගේ ආශිර්වාදය මට ලැබේවා...🙏❤️
@nilushirajasinghe6819
@nilushirajasinghe6819 6 ай бұрын
🎉🎉
@shortsong1655
@shortsong1655 6 ай бұрын
Good luck❤
@user-pe7ir4dt8r
@user-pe7ir4dt8r 5 ай бұрын
Viswa මාතාවට ස්තූතියි
@inokadarshani1111
@inokadarshani1111 4 ай бұрын
Ane matath 😢
@ChannelZine
@ChannelZine Ай бұрын
Oyage results khmd dear?
@user-kk5mh9nc7f
@user-kk5mh9nc7f 5 ай бұрын
මම 2025 කොරියානු විභාගය සමත් වී 180 වැඩි ලකුනක් අරනැනීම පිලිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@user-zi5vi9wl3q
@user-zi5vi9wl3q 7 ай бұрын
2024 ජනවාරි 4 වන දින පටන් ගන්නා A/L විභාගයෙන් ඉහලම සාමාර්ථ ලබා දී මා හට සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🦋🌎🙏
@user-bd1gf7mf1v
@user-bd1gf7mf1v 10 ай бұрын
A/l exam එකට දවස් 77 මේ වගේ වෙලාවක මට දවස හොද විදියට ගත කරන්න මේ video එක මට පෙන්නුවට විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා...මට මාව විශ්වාසයි ඒ වගේම විභාගයට පෙනී සිටින සියලූම දෙනාට හොදට විභාගයට මුහුණ දී ජයග්‍රහණය කරන්න ලැබේවා ....❤️🙏
@nidahaseyathra484
@nidahaseyathra484 7 ай бұрын
@shermidodangoda8614
@shermidodangoda8614 Жыл бұрын
අක්කව මුනගැස්වු විශ්වයට අනෙකවාරයක් ස්තුතියි!!! මෙයට සවන් දෙන සියලු දෙනාගේ ජීවිත වලට හිතන අයුරින්ම සෞභාග්‍යය ලඟා වේවා!!! 🙏❤️විශ්වයේ ආශිර්වාද අප සැමට නිතරම ලැබේවා !!!
@gamelucky208
@gamelucky208 Жыл бұрын
🙏🙏🙏
@wijerathneweerathunge5527
@wijerathneweerathunge5527 Жыл бұрын
7gb
@ratnp
@ratnp Жыл бұрын
Amen 🙏🙏🙏❤❤🙌🙌
@ayomiishanka5686
@ayomiishanka5686 Жыл бұрын
Oyawa muna gassawapu wiswa mathawatath oyatath godak godak godak adarei sthuthi
@ratnp
@ratnp Жыл бұрын
Amen.
@imii8703
@imii8703 Жыл бұрын
මම හැමදාම දවස පටන් ගන්නේ මේක අහලා….දැන් හැම දවසක්ම හරිම ලස්සනයි.මම දැන් ගොඩාක් සතුටින්.මම හිතන හැමදේම ඒ විදිහටම ලැබෙනවා.මට මේ මාර්ගය මෙච්චර ලස්සනට ආසාවෙන් යන්න පෙන්නුවේ ඔබ.ඔබට මම මගේ හදවතින්ම හැම මොහොතකම ස්තුතිවන්ත වෙමි….❤
@wishwamaithreeya
@wishwamaithreeya Жыл бұрын
kzbin.info/www/bejne/npOxdYN4p8yXack
@imii8703
@imii8703 Жыл бұрын
ow ude nagitala handfree ghgen as piyagena meka ahala thamai mm bed eken bahinne.
@danidudanidu5710
@danidudanidu5710 Жыл бұрын
මම හරමදාම මේම වරඩ දටහනි අනනවාමගේ විශ්ව මාතාවනි මට විෆ්ව ශක්තිය ලබා දෙන්න සතුති මැණියනි මාහට ඉෂ්ට දෙවියන්ගෙ පිහිට ලැබේවා
@sachinisathsarani7834
@sachinisathsarani7834 Жыл бұрын
Mamath.❤thanks akki and universe
@SurangiWathsala-xj1cx
@SurangiWathsala-xj1cx Жыл бұрын
මාත් හැමදාම උදේට අහනව
@nadunisenewirathne157
@nadunisenewirathne157 Жыл бұрын
ගොඩාක් ස්තූතියි..මම මේ විශ්වයට ස්තූතිවන්ත වෙනව💜️..මම පේරාදෙණි මෙඩිකල් කොලේජ් එකට සිලෙක්ට් උනා..මම ඒ හීනෙට ගොඩාක් කැප උනා..ගොඩාක් ස්තූතියි 🥺💜️
@heshani914
@heshani914 7 ай бұрын
2024 ජනවාරි 4 පවත්වන උසස් පෙල විභාගයෙන් උසස් ප්‍රතිපලයක් ලබාගෙන පේරාදෙණිය සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි 🙏♥️
@user-gl3cd5fk3o
@user-gl3cd5fk3o 24 күн бұрын
Mge siyluma hina sabaa wewaa mat ekmanta job ekk labewaii kiyl partna karnawa...😍😍😍 mge hite tiyna mansika wadyt sanyk dunnt...ඔබට pin ...mge hite tiyena mansika ashnya duru වේවායි kiyl partna karnawa...🙏🙏
@user-cn2pe1bk2n
@user-cn2pe1bk2n 5 ай бұрын
මම මෙයට සවන් දි මගේ මනස ශක්තිමත් කර ගනිමි
@sachinianjalika3062
@sachinianjalika3062 Жыл бұрын
Al වලට තව දින 15.මං විශ්වාස කරනවා විශ්ව ශක්තිය . මට මං ගැන විශ්වාසයි 😍 ..මට වගෙම විභාගෙට පෙනි සිටින සියලු දෙනාටම විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා 😍❤ අක්කෙ ඔයාට ගොඩක් ස්තූතියි 😘
@varunabihi8820
@varunabihi8820 10 ай бұрын
Oya pass d
@varunabihi8820
@varunabihi8820 10 ай бұрын
Result කොහොම da
@malshanidarshi3961
@malshanidarshi3961 2 ай бұрын
ඔබේ හට අපේ දෙසවනට ඇසෙන්නට සැලසු ව්ශ්ව ශක්තියට ස්තූතියි.
@172wasana6
@172wasana6 2 ай бұрын
මගෙ දෙසවනට මෙය අසන්නට සැලැස්සුවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏
@sasindumethsara3486
@sasindumethsara3486 Жыл бұрын
මට මන් වගේ හිතන තව කෙනෙක් හමු උනා.මම girl කෙනෙක්. විශ්ව ශක්තිය මම ගොඩාක් විශ්වාස කරනවා.විශ්වය එකවගේ සිතුවිලි ඇති අය එකට ආකර්ෂණය කරනවා.එවිට අපේ ශක්තිය තව තවත් වැඩිවෙනවා.ස්තුතියි ඔබට. විශ්වයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා !
@sathoshinakamoto3427
@sathoshinakamoto3427 Жыл бұрын
වැඩියෙන්ම තේරුන වචනය මොකක්ද?
@sasindumethsara3486
@sasindumethsara3486 Жыл бұрын
@@sathoshinakamoto3427 වචනයක් කියන්න බෑ dear.. මම තේරුම් ගතිපු දේ තමයි.... මම කියන්නෙ මගේම සිතුවිලි වල නිර්මාණයක් කියන එක.
@ama8961
@ama8961 7 ай бұрын
ජනවාරි 4 දිනයට විශ්වයෙන් මට ලැබුණු ශක්තියට ගොඩාක් ස්තූතියි ❤️ මගේ ජ,පුර හීනේ සැබෑ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️
@Devinda-5130
@Devinda-5130 6 ай бұрын
Congratulations 🎉❤
@___-qk8vf
@___-qk8vf Жыл бұрын
හැමදේම එපාවෙලා තියෙන වෙලාවක මාට ඔබව මුනගැස්සුවට විශ්වයට ස්තුති 🥺❤️🙏
@kawithma1500
@kawithma1500 11 ай бұрын
Day 2. ඊයේ දවස නම් හරිම effective . අදත් මේක අහලාම පාඩම් කරන්න පටන් ගන්නවා 😍😍
@kevindevil6283
@kevindevil6283 Жыл бұрын
"You become what u believe", ඔබ කුමක් කරත් එය විශ්වාසයෙන් කරන්න. හැම වෙලාවකම ධනාත්මකව සිතන්න.ලැබෙන හැම දේටම ස්තූති කරන්න, ඒ ගැන සතුටු වෙන්න. Try to change Ur life and I thank u sister for guiding us to the correct path☺️☺️🙏🙏❤️. God bless you. Arigatho!!!!
@lakshiladilrukshi4040
@lakshiladilrukshi4040 Жыл бұрын
Mt meka ahmben hamu u deyk .mek ahn salsuwt akkiy thnx . Wishwyth thnk you so much
@PushpaKanthi-rq8jt
@PushpaKanthi-rq8jt 9 ай бұрын
මට මෙයට සවන් දෙන්න ලැබීම ගැන විශ්ව මාතාවට ස්තුතියි වෙමි ඔබ තුමියට දැනුවත් කිරිම සම්බන්ධයෙන් ස්තුතියි
@nuwanthichathurika818
@nuwanthichathurika818 7 ай бұрын
ජනවාරි 4 ආරම්භ වන උසස් පෙළ විභාගයෙන් මට විශිෂ්ට සාමාර්ථ අත් කරගැනීමටත් මගේ අරමුණ ට ලඟා වීමටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය මට ලැබේවා❤
@nayanaindika4061
@nayanaindika4061 3 ай бұрын
මගෙ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි
@AchiLakruwan
@AchiLakruwan 8 ай бұрын
අපේ ජීවිතේ ලස්සන කරන්න මහන්සි වෙන ඔයාට ගොඩක් ස්තූතී සුරංගනාවී👉❤️👈
@user-ew6gw6jb4m
@user-ew6gw6jb4m 4 ай бұрын
අලුත් දවසකට අලුත් ආරම්භයක් ලබා දුන් ඔබටත් , මගේ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි.....🦋🦋🦋🌍🌍🌍🙏🙏🙏❤️❤️❤️.. මගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා...මගේ ආදරය ම​ට ලැබේවා.... ලෝවාසී සියලු සිත් සඅවපත් වේවා.....🙏🙏🙏🦋🦋🦋❤️❤️❤️
@MobailShid-mq1yf
@MobailShid-mq1yf Жыл бұрын
Meya මට අහන්න salassu oba tumiyatat අපේ hith shakthimat කරන විශ්ව මාතාවටth ස්තුතිවන්ත වේවා. සියලු danagena situm patum ituwewa
@charithsuriyaputhtram8197
@charithsuriyaputhtram8197 Жыл бұрын
ලොක සත්තවයට විශ්වය මහිමය කියා දෙන්නවු ආදරය කියා දෙන්නවු ඔබට විශ්ව මතාවගෙ ශක්තියම ලැබෙවා🙏🙏🙏🙏 අනන්ත ව්ශ්ව ශක්ති කදම්බ ඔබ කරා මෙ සියලු සත්වයො කරා ලගා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනන්ත විශ්ව මතාවගෙ පිහිට ඔබටත් ඔබව බිහි කර මවු පිය දෙපලටත් ලැබෙවා🙏🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🧚🏻🌍
@sahandilshan2687
@sahandilshan2687 Жыл бұрын
Qq
@bandarayapa2036
@bandarayapa2036 Жыл бұрын
@@sahandilshan2687 e
@wishwamaithreeya
@wishwamaithreeya Жыл бұрын
kzbin.info/www/bejne/npOxdYN4p8yXack
@niroshalakmal6916
@niroshalakmal6916 Жыл бұрын
@@universeinyou ස්තුතියි !!
@vinu2222-r3q
@vinu2222-r3q Жыл бұрын
හෑමෝගෙම හීන ඉටු වේවා 🤍 හිතන පතන හැම යහපත් දෙයක්ම සාර්ථකත්වයට පත් වේවා 🤍 ජිවිතේ හැමදාම සතුට , සැනසිම උතුරන්න ලැබේවා.. 🤍 විශ්වයට යහපතක්ම වේවා 🤍
@chamilajayamini575
@chamilajayamini575 Жыл бұрын
විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් විශ්වයේ සියලුම ජීවීන් ආරක්ෂා වේවා..!! ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 💚🙏💚🙏💚🙏💚
@user-ps8ge5yk9v
@user-ps8ge5yk9v 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏♥️
@thilinanishad
@thilinanishad 4 ай бұрын
විශ්ව මාතාවටත,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!
@hirunilakshika5822
@hirunilakshika5822 Жыл бұрын
මන් මට වටිනවා_මන් ආවේනිකයි_මට කරන්න තව බොහෝ දේ ඇත_අනිවාරෙන්ම ඒවා කරන්න පුලුවන් මට_මේ සියල්ල කරගන්න පුලුවන් උනේ අම්මා තාත්තා නිසා_ඒ පිලිබද විශ්වයට ස්තූති වෙමි_මා විශ්වයේ ආශිර්වාදයක් වෙමි_❤️
@kwdewmininimasha6116
@kwdewmininimasha6116 Жыл бұрын
සියලු දෙනාගෙම සිත් තුල ඇති ලස්සන හීන හෑබෑ වන්නට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා.මට A3ක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුතියි .💜️🙏 .අක්කිට බුදු සරණයි .😊
@rasikalasewwandi6228
@rasikalasewwandi6228 Жыл бұрын
E de kare komada oya
@kapilajayasinghe769
@kapilajayasinghe769 3 ай бұрын
@@rasikalasewwandi6228 🌹🌹
@ranjaniranjani8126
@ranjaniranjani8126 6 ай бұрын
සියලුම දෙනගෙම සිතුමි පැතුමි ඉටු වෙිවා අදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@danidudanidu5710
@danidudanidu5710 Жыл бұрын
මිස්ටත් විශ්ව මැණායන්ගෙ පඅාශිර්වාදය ලැබෙවා මටත් මගෙ සියථම බලා පොඑරොතු ඉෂට වෙගා ජනකත් එක්ක සතුටෙන් ඉනින ලැබේවා
@Dhananjimadushani
@Dhananjimadushani 5 ай бұрын
Man harima asai mewa ahanna විශ්ව මාතාවගේ පිහිටෙන් මට ගොඩාක් දේවල් කරගන්න හම්බුනා.. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි..🙏💖🙏💖🙏🙏🙏
@indranigunawardane4012
@indranigunawardane4012 4 ай бұрын
මගේ පුතාමට අවනත කර දුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි.ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ♥️🙏🙏🙏🙏
@user-rm1fc1kl2r
@user-rm1fc1kl2r 4 күн бұрын
මෙය උදෑසන අහන්න සැලැස්වීම පිලිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏💐❤
@danidudanidu5710
@danidudanidu5710 Жыл бұрын
මිස්ට ස්තුති විශ්ව මැණියන්ගෙ අාශ්ර්වාදයෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා ජනකටයි මටයි එකතු වන්න මේ ය හේතු වාසනවාන්
@JsjsjZjzjz
@JsjsjZjzjz Жыл бұрын
විශ්වය මොන තරම් නම් සුන්දරයිද ❤️❤️දියණිය ඔබ‍ට අනේක වාරයක් ස්තුතියි ❤️❤️🙏
@learnchinese227
@learnchinese227 2 ай бұрын
Adaraniya vishwa මාතාවට isthuthi wanthawemi. ❤ vishwayen mahata labenna wu siyalum ashirwdhyn wenuwen isthuthiwanta wemi. Anagathayedi lbennt thibena siylum asjhirwdhyn wenuwen isthuthiwanta wemi. ❤ mge jiwithyt watinkmk lbadun vishwamthwt ma isthuthi wanthawemi. ❤❤❤❤ vishwayata isthuthi
@nimashadissanayaka2154
@nimashadissanayaka2154 9 ай бұрын
සියලු දෙනාගේම දවස සුභ වේවා! සියල්ලන්ට ම යහපත් සිතිවිලි පමණක් පහල වේවා!
@wasanthaniroshani9557
@wasanthaniroshani9557 8 ай бұрын
Al විබාගෙට පොඩි කාලකයක් තියෙනකොට හරි මේ විඩියෝ එක මට අහන්න සැලැස්සුවට අක්කටත් විශ්ව ශක්තියටත් ස්තුති 😊
@manujinaotunna8540
@manujinaotunna8540 Жыл бұрын
ඔබෙ සියලු දැහැමි අධිෂ්ඨානය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා අක්කි ❤️💐💕
@hiruhiru5681
@hiruhiru5681 Жыл бұрын
මුලින්ම මම විශ්වයට ස්තූතිවන්ත වෙමි!!!🥺❤️මම හෙට ජර්මන් A/l exam එක ලියනවා මම මට ආදරෙයි ❤️🥺 මම දන්නවා හෙට මම පේපර් එක හොදට ලියන බව 🙃❤️ මෙතෙක් ඉගනගත්ත හැම ජර්මන් අකුරකටම විශ්වයට ස්තූතිවන්ත වෙමි.එය අගය කරමි.විශ්වාස කරමි..... මගේ හදවත උසස් 🥺❤️ විශ්වයට ස්තූතිවන්ත වේවා!!!!!
@thusharipriyanka9152
@thusharipriyanka9152 5 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වෙිවා!!!
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 9 ай бұрын
⭐විශ්ව මැණියන්ට ⭐සගේ⭐ ⭐ඉෂ්ට දෙවියන්ටත් ස්තුති ⭐ අනික වාරයක් ස්තුති ⭐මම හැම දාම අවදිව මෙම වැඩ සට නට සහාබාගි වෙනවාස්තුති
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැණියන්⁣ටත් මාගෙ ඉෂ්ට දෙවියන්ය ති 🌹🌹🌹🌹🙏🙏🙏 සතුති අනික වාරයක් ද්තුති සිස්ටත් ස්තුති 🌼🌼🌼🐾️🐾️🐾️ ම⁣ටත් මැණියන්⁣ගෙ ආශිර්වාදය ලැබේවා ස්තුති🌹🌹❤️🌼🌼🌼
@piumihansika-jd2hj
@piumihansika-jd2hj 10 ай бұрын
මම හැමදාම මගේ දවස පටන් ගන්නේ මේක අහලා.මම හරිම සතුටින් දැන් ඉන්නේ.මම හරිම සාර්තක ගමනක් දැන්‍ යන්නවා.ඔබට බොහෝ සේ ස්තුති! 🙏 .
@user-ws9nn3xb8s
@user-ws9nn3xb8s 2 ай бұрын
මම විශ්වයට ගොඩක් ආදරෙයි. මගේ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි. මට ලැබිලා තියෙන හැමදේටම ස්තුතියි ස්තූතිය.
@rr12-v6m
@rr12-v6m 9 ай бұрын
මට මෙය අහන්න සැලැස්වූ ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් මම ස්තූතිවන්ත වෙමි❤❤❤❤
@sihinasanjana4211
@sihinasanjana4211 Жыл бұрын
ආදරණීය විශ්ව මතාවට ස්තූතීවන්ත වේවා💛❤🌌❤️🌌❤️💛
@pawaniuvi2629
@pawaniuvi2629 Жыл бұрын
සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා..!! ආදරණීය විශ්වයට බෝහෝම ස්තුතියි ..!!❤️🙏😘
@gupta5402
@gupta5402 7 ай бұрын
මගේ දවස පටන් ගන්නෙ මෙ හඩ අහලා ව්ස්වයට ත් මෙ දෙව් දුවත් ඉස්තුතියි මගෙ දරුවත් සුබ වාදි සිතන්න ව්ස්වයෙ අසිර්වාදය ලෙබෙවා🙏🙏🙏😊
@user-hb5gx3jx8u
@user-hb5gx3jx8u 3 ай бұрын
විශ්ව ශක්තියේ ආශිර්වාද යෙන් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ට යන්න මග පෑදේවා!
@kwtkwtkwtkwt9174
@kwtkwtkwtkwt9174 7 ай бұрын
Mata weswa amma laba dun lassana sundara dawasa taw tawat yahapat kara dena mage esta dewatawan wahansetat utum weswa matawatat utunm tisaranayatat aneka warayak stutie stutie stutie.!!!!
@MalshiHewarathgamage-wy9is
@MalshiHewarathgamage-wy9is 5 ай бұрын
අක්කව මුණ ගැස්සුවට විශ්වයට ස්තූති වන්ත වෙමි❤🙏
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැණියන්ටත් මාගේ ඉස්ට දෙවියන්ටත් ස්තුති අනිකවරයක් ස්තුති මිස්ටත් ස්තුති මටත් ජනකටත් එකතු වන්න මාගේ අනෙකුත් බලාපොරෙ⁣ාතු වලට විඹ්ව මැණියන්ගේ ආශිර්වාදය ලැබේව ස්තුති
@oshanvimukthi2490
@oshanvimukthi2490 Күн бұрын
විශ්ව මාතාවට අනේකවාර්‍ය්ක් ස්තූති මාගේ නමස්කාරය වේවා 💗💗🙏🙏🙏🙏
@samantennakoon3739
@samantennakoon3739 Жыл бұрын
මට මෙයමුනගස්සපු විශ්වයට මම ස්තුතිවන්ත වෙමි මෙය ඉදිරිපත්කල ඔබටත් බලන කියවනහැමෝටමත් ස්තුතිවන්ත වෙමි..
@tharusooriyabandara
@tharusooriyabandara Жыл бұрын
444 comments🤍ගොඩක් ස්තුතියි අක්කි ❤මේක අහනකොට පුදුම නිදහසක් දැනෙනවා හිතට...ඔයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි අක්කි ♡
@LalithAbeygunawardana
@LalithAbeygunawardana 2 ай бұрын
ජීවිතයට ලොකු ශක්තියක් ගෙන එන මේ වගේ දේවල් බලන්න හැකිවීම ලොකු භාග්‍යයක් මෙම භාවනාව ඉදිරිපත් කරන ඔබටත් මේ අවස්ථාව දිනපතා මට ලබා දෙන ආදරණීය විශ්ව මාතාවටත් මම මගේ ස්තුතිය පුද කරමි.🙏🙏🙏
@shamikaprasadini2845
@shamikaprasadini2845 Жыл бұрын
අද දවස සුන්දර,ලස්සන,ආදරණිය,දවසක් විම පිලිබදව විශ්වයට ස්තුතිවන්ත වෙනවා🙏🙏🙏
@tharushinavodya7727
@tharushinavodya7727 Жыл бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි අක්කව මුණ ගැස්සුවට...🙏
@methashapanchali
@methashapanchali Жыл бұрын
මට මේක අහන්න සැලැස්වුවාට විශ්වයට ස්තූති වේවා.අක්කටත් ස්තූති 💗සියලු දෙනා සුවපත් වේවා!!✨️✨️
@steffnydissanayake5474
@steffnydissanayake5474 2 ай бұрын
Mama patan gatha itipandam viyaparaya sarthaka wenawa....Vishwa mathawata aneka warayak sthuthi,,🙏🙏🙏🙏🙏🙏
@Tokyoghoul911
@Tokyoghoul911 4 ай бұрын
මගේ ලෙඩ දුක් පීඩා මුළුමනින්ම සුවපත් කර දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි!🤍💜
@viharasawindi8999
@viharasawindi8999 Жыл бұрын
මට මේ video ව,අහන්න සැලැස්සුවා ට විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම සතුටෙන් අද දවස පටන් ගන්න වා...මට විශ්වාශ කරනවා ...අද මට විශ්වය උදව් කරනවා ...ඔබ ට බොහෝම ස්තුතියි ...විශ්වයෙ ආශිර්වාද නිරතුරුවම ලැබේවා ..🙏🙏🙏
@malshalakmali7968
@malshalakmali7968 Жыл бұрын
අලුත් දවසක අලුත් දෙයක් පටන් ගන්න මුල්ම අලුත් අදහසක් ආපු වෙලාවෙ තමයි මේ ආශිර්වාද වලින් පිරුන ලස්සන වචන අහන්න ලැබුනෙ,මම ජීවිතේ යම් යම් බාධක,කරදර පහුකරන අතරෙ තමයි මට ඔබව මේ video එකකින් දකින්න ලැබුනෙ,මම ගොඩක් දේවල් වෙනස් කරගත්තා,ඉතින් ඔබට ගොඩා....ක් ස්තුතියි🙏 ඒ වගේම ආදරණීය ඔබව මුනගැස්වූ ආදරණීය විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි!!!🙏😇❤️
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🧚🏻🌍
@wishwamaithreeya
@wishwamaithreeya Жыл бұрын
kzbin.info/www/bejne/npOxdYN4p8yXack
@upasend1637
@upasend1637 Ай бұрын
Lakmali I like your comments and I am same boat. I love you ❤️❤️
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 10 сағат бұрын
ස්තුතී වෙවා ඔබටත් විශ්ව මැනියන්ටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ
@Mashi37
@Mashi37 7 ай бұрын
ආදරණීය විශ්වමාතාවට ස්තූතිවන්ත වෙමි 🙏🍃 Akkatath godaak ස්තූතියි 🙏❤️
@dilakshisathyangani9149
@dilakshisathyangani9149 Жыл бұрын
ගොඩාක් ස්තුතියිවන්ත වෙනවා අක්කී........ව්ශ්වයට ස්තුතිවන්ත වෙනවා.......දිනෙන් දින මන් දනාත්මක මනුස්සයෙක් වෙනවා..... මම කරන කියන හැමදෙයක්ම හරියනව..... මේ ලෝකයේ වසන සියල්ලාන්ගෙම ජිවිතේ දිනෙන් දින ජිව්තේ දිනෙවා....... විශ්වයේ අශිර්වදය හැමොටම ලැබෙවා..... අක්කි ඔයටත් ගොඩාක් ස්තුතියිවන්ත වෙනවා ❤️❤️❤️
@navodyanipunika4619
@navodyanipunika4619 Жыл бұрын
අක්කගෙත් මෙය අසන සියලු දෙනාගෙත් ජීවිත සාර්ථක වේවා.අාදරෙයි සුරංගනාවි
@amithauyangoda9490
@amithauyangoda9490 11 ай бұрын
මාගේ පුතා මවට කීකරු පුතෙක් කර දුන්නට විස්වාමාතාවට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
@ishusanjeka7195
@ishusanjeka7195 Жыл бұрын
Godak sthuthi oyata onema welawata onema video eka oyagen lebenne kohomada kiyala hithaganna be..thanks my beloved mother universe 🙏😍
@chandimapriyantha6674
@chandimapriyantha6674 Жыл бұрын
විශ්වය ටත් අක්කාටත් අනෙක වාරයක් ස්තූති 🙏🙏🙏🙏🙏
@hiruni3280
@hiruni3280 Жыл бұрын
සියලු දෙනාගේම දවස සුබ දවසක් වේවා.. ඔබව මුණ ගැස්වූවාටත්, මෙය අහන්න සැලැස්වීම පිලිබඳවත් ,මගේ සෑම දිනයම යහපත් සුබ දිනයක් කිරීම සම්බන්දවත් විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤️🙏
@wishwamaithreeya
@wishwamaithreeya Жыл бұрын
kzbin.info/www/bejne/npOxdYN4p8yXack
@DinushaPriyadarashani
@DinushaPriyadarashani 4 ай бұрын
Balapotthu wen inn suba panividaya ikmanin labewa ❤
@user-dn6cf1ny8j
@user-dn6cf1ny8j 6 ай бұрын
විස්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏 🙏 🙏 මගේ අම්මාට නිදුක් නිරෝගී බාවය ගෙන දෙන්න...විස්ව මාතාවනී.❤❤❤
@Ge-eg4fu
@Ge-eg4fu Жыл бұрын
මෙය අසන්න සැලැස් වූ විශ්වයට ස්තූතියි..ඔබටත් බොහොම ස්තූතියි..විශ්ව මාතාවගේ ආශිර්වාදය සෑම දෙනාට ම ලැබේවා 🙏❤️
@priyanthidias792
@priyanthidias792 Жыл бұрын
ආදරනිය බැදිමි සියල්ලටම ස්තුතිවන්ත වෙමි..මගේ ජිවිතය දැන් සතුටින් පිරිලා.. ලස්සන ගහ කොල ඇල දොල සතාපසිවි පාවුන්ගෙන් පිරිඇති මෙම ලෝකය ලස්සනට විදින්නට අදිටන් කර ගනිමි🙏තාවකාලික මෙම ජිවිතය සතුටින් පිරි ඉතිරෙනවා❤මම විශ්වයේ ආශිර්වාදයක් වෙමි🙏
@lalanidisanayaka
@lalanidisanayaka 25 күн бұрын
විශ්ව මාතාවට ස්තුුතිවන්ත වේවා ..සියලු දෙනාගෙම සිතුම් පැතුම් ඉටු වේවා ...
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 7 ай бұрын
මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම ඉටු කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🩺🩺🩺🩺🥹🔥🔥🔥🔥🙏🙏🙏🙏💝💝💝💝🎆🎆🎆🎆
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr 11 ай бұрын
⭐විඹ්ව මැණියන්ට ත් මාගේ ඉෂ්ට දෙවියන්ටත්🙏🙏🙏🙏ස්තුති අනික වාරයක් ස්තුති මිස්ටත් 🌹🌹🌹ස්තුති මගේත් බලා පොරෙත්තු වලට මැණියන්ගේ ආාශිර්වාදය ලැබේවා🌼🌼🌼🌼
@gucciboy4009
@gucciboy4009 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා අක්කව මුණගැස්සුවට 😊😍❤️
@user-ie5jw4yk9g
@user-ie5jw4yk9g 5 ай бұрын
මට මෙක අහන්න සැල්ලසුව විෂ්වයට බොහොම ස්තූතී වන්ත වන අතර . මේක අහන සියලු දෙනාටම දවසින් දවස සුබ වෙන්න කියලා විශ් කරනවා
@user-xb1yw3zw8l
@user-xb1yw3zw8l 5 күн бұрын
Meya ඇසිමට සැලැස්සුවාට විශ්ව මාතාවනි ඔබට ගොඩාක් ඉස්තූති ❤
@samanthakumarage542
@samanthakumarage542 Жыл бұрын
අක්කව මුණගස්වපු විශ්වයට අනේක වාරයක් ස්තූතියි
@user-zb5or4ud5s
@user-zb5or4ud5s 2 ай бұрын
විශ්ව මතාවනි මට අද තියෙන O/L exam එකට උදව් කරන්න.. මට මෙච්චර කල් කරපු උදව් වලට විශ්ව මතාවට ස්තූති වේවා❤
@jennie-tg2uo2222
@jennie-tg2uo2222 2 ай бұрын
Oyat puluwan all the best 🦋💫💗
@lalithmadugalla9784
@lalithmadugalla9784 6 ай бұрын
අක්කව මුනගහපු එකට මම විශ්වයට අනේක වාරයක් ස්තුති වන්ත💝❤ වේමි
@user-mh7nl8qy9o
@user-mh7nl8qy9o 2 ай бұрын
2024 .05.06 වන දින සිට o/L කරන මට එම විභාගයෙන් උසස් ප්‍රතිපලයක් ලබා උසස් පෙන කිරීමට වරම් දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා. .❤❤❤
@kasunikumudika8274
@kasunikumudika8274 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 💫🙏
@navithmageeganage7966
@navithmageeganage7966 Жыл бұрын
ඔබ මට මුණගැස්සුවාට විශ්වයට දහස් වාරයක් ස්තූති වන්ත වෙමි.....❤️🥺
@user-mu5lj1yd2v
@user-mu5lj1yd2v 8 күн бұрын
මට මෙය දකින්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏😊
@ChalaniNipunika-fm2lg
@ChalaniNipunika-fm2lg 5 ай бұрын
ඔබව මුණ gassu ආදරණීය මගේ vishwayata aneka warayak ඉස්තුති. සියළු දෙනාට සතුට ඇති වේවා. සමාදානය ඇති වේවා. ♥️♥️♥️♥️
@rupaliyanarachchi587
@rupaliyanarachchi587 Жыл бұрын
ආදරණීය ඔබව මුනගැස්වූ ආදරණීය විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි!!!🙏😇❤
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 11 ай бұрын
⭐විශ්ව මැණියන්ටත්🙏🙏🙏🙏 මගේ ඉෂ්ංට දෙවියන්ටත් 🙏🙏🙏 සතුති අනික වාරයක් 🌹🌹🌹🌹 මිස්ටත් ස්තුතිය 🌺🌺🌺🌺🌺
@mayurimayuri427
@mayurimayuri427 Жыл бұрын
විශ්වයට ස්තූති වේවා මට සතුටින් ඉන්න මග පෙන්නනවාට 😚❤😊✨️
@Nethminithrushika
@Nethminithrushika Ай бұрын
විශ්ව මාතාවනී අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි .✨️🦋🌏🙏💞
@sachsach8687
@sachsach8687 Жыл бұрын
ලොකු සතුටක් දැනෙනවා. හැමෝටම යහපතක්ම වේවා!!! 💙
@padmakalupahana1067
@padmakalupahana1067 Жыл бұрын
අපට විශ්ව මාතාවගේ මහිමය කියා දෙන්නා වූ ඔබතුමියට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා. බුදුසරනයි. ස්තුතියි.🙏❤️
@MalshiHewarathgamage-wy9is
@MalshiHewarathgamage-wy9is 5 ай бұрын
අක්කව මුණ ගස්සපු ආදරණීය විශ්ව මාතාවට මම ස්තූති වන්ත වෙමි❤🙏
@IsuruAiya-k1j
@IsuruAiya-k1j 9 күн бұрын
තමන්ට ගමනක් යන්න හයියක් උනු පුද්ගලයන් මගහැර කොපමණ සතුටු උනාත් දවසක වරදිනවා.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 93 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,3 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН