Journaling - විශ්ව ආකර්ෂණ නීතිය | Law of attraction Sinhala

  Рет қаралды 72,891

Cabin Crew. Com

Cabin Crew. Com

Күн бұрын

විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මුල සිට වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
kzbin.info...

Пікірлер: 606
@jeewanthikaudayamali2101
@jeewanthikaudayamali2101 2 жыл бұрын
ප්‍රංශයට යාමට හැකිවීම පිලිබදව විශ්වයට ස්තුතිවන්ත වේවා සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා
@niroshanshashimal683
@niroshanshashimal683 2 жыл бұрын
මට ගැලපෙනම ක්‍රම වේදය අද හම්බුණා. මගේ මුළු පවුලම වෙනුවෙන් මම ඔබ තුමියට පින් දෙනවා.
@SHandy1790
@SHandy1790 2 жыл бұрын
මහේශි අක්කෙ ඊයෙ තමා A/L results ආවෙ මන් commerce වලින් කරෙ මට AAB මට හිතාගන්න බෑ අක්කෙ මන් ගොඩාක් මානසිකව වැටිලා ඉන්න වෙලාවක තමා ඔයාග් මේ විශ්ව ආකර්ශනීය වීඩියො බැලුවෙ exam එකට මාස 2ක් වගෙ තියෙද්දී.....මගෙ results එක වෙනස් වෙන්න ලොකූම හේතුව විශ්වය......ඔයාලට මන් කියන්නෙ මහේශි අක්කිගෙ වීඩියො බලන්න ඒ විදියට කරන්න විශ්වය හැමදාම හොද මිනිස්සුන්ට උදවු කරනවා.....ආයෙත් මන් කියන්නේ මහේශි අක්කි මට දෙවියෙක් ඒ දෙවියා ලබාදුන් විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ♥️🙏
@shehara4186
@shehara4186 2 жыл бұрын
Kasuni akke ane matath kiyannako oya kohomada commerce walata padam kale matath EPa wela inne masa 2ka Madi kiyala hithenawa.manasin watila inne.law of attraction Mona dewalda oya kale.padam karapu widiha mathaka thiyagaththa hatith kiyannako.loku pinak
@agsrimali4662
@agsrimali4662 Жыл бұрын
Oya monavada kale e venuvan plz reaply karanna mamath A/l karana kenak
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
❤❤❤
@vijithasilva3699
@vijithasilva3699 2 жыл бұрын
ඔබ තුමියගේ හැම වීඩියෝ එකක්ම මට ඉතාමත් වැදගත් උනා. මම ඉතාමත් සතුටින් ඉන්නවා. ඔබට තව තවත් විශ්ව ශක්තිය ලැබේවා'. ස්තූතියි!
@eshanbhashika4212
@eshanbhashika4212 2 жыл бұрын
ඔබටත් විශ්ව මාතාවටත් මෙය මගේ ජීවිතයට එක් කලාට බෙහෙවින්ම ස්තුති ❤️ මගේ ජීවිතයේ ගොඩක් ගරැ කරන කාන්තාවක් ඔබ ❤️
@rathnajayasinghe3741
@rathnajayasinghe3741 2 жыл бұрын
ස්තුතියි විශ්වයට , ස්තුතියි ඔබතුමියට . ඉතාම සාර්ථකයි මගේ ජිවිතය , අඩියෙන් අඩිය මගේ ලෝකයට මම පියමන් කරනවා. සියලුදෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා
@niroshasandareka3457
@niroshasandareka3457 2 жыл бұрын
මමත් හරිම කැමැත්තෙන් කරන දෙයක් මිස්.lifestyle එකක් තමයි මම ලියන්නෙ.ලස්සන පාට පෑන් අරගෙන හරි ආසාවෙන් ලියනව. මම මේ මගේ ජීවිතේ මට ඕන විදියට වෙනස් කරනවා නේද කියලා හිතෙනවා.ඒ නිසා මට ඕන හැම දේම මම විස්තර කරලා ලියනවා.ගොඩාක් ස්තුතියි මිස්.මිස් කියලා දෙන දේවල් හරිම පැහැදිලියි .සරලයි.හැබැයි උවමනා හැම දේම තියනවා.ස්තුතියි නැවතත් ගොඩාක් දෙනෙක්ගේ ජීවිත මේ යහපත් තැනකට ගේන්න කාලය,වචන නිවැරැදි ව භාවිත කරන එක ගැන
@shashierangi5699
@shashierangi5699 2 жыл бұрын
මට අවශ්‍යම වීඩියෝ එකක් ඔබ තුමිය අද අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි වෙනුවෙන් කරන මෙහෙය වෙනුවෙන් ඔබ තුමියට පින්. ඔබ තුමිය අනේ අපි වෙනුවෙන් සතියකට එකක් හෝ වීඩියෝ ඵකක් දාන්න. අපි වගේ අයට ඒක ලොකු ශක්තියක්. 💗🙏
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
පින්වත් ආදරණිය දියණිය,, පුතේ ඔයා අපේ අයව ගොඩ දමන්න මේ ගන්නා වෙහෙසට ගොඩක් ගොඩක් පින් ,, විශ්වයේ අසීමිත අසිර්වාදය නොඅඩුවම ලැබේවා
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 2 жыл бұрын
❤️❤️❤️❤️ඉතාම වටිනා අදහස් . ඔබ තුමියට මහත්පල මහානිසංස පින් අත්වේවා
@nalakagunasekara9960
@nalakagunasekara9960 Жыл бұрын
මගේ දුව හොඳට ඉගෙන ගන්නවා .ඇය ඉතාමත් දක්ශ දරුවෙක් .
@hiruninisansala7778
@hiruninisansala7778 Жыл бұрын
ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතී වන්තවෙමි ❤
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 2 жыл бұрын
මහේෂි මහත්මිය ට බොහොම ස්තුතියි හා බොහොම පින් මගෙ හිතට වද දුන්න කාරණාවක් හා මම හිත හිත හිටපු කාරණාව ට උත්තරයක් ලබාදුන්නා හා ඒකට මහේෂි මහත්මිය ට අනේක වාරයක් පිං සිද්ධ වෙනවා හා මහේෂි මහත්මිය ට බුදු බව අත් වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා හා මගෙ හිතට ලොකු නිදහසක් දැනෙනවා හා මම මහේෂි මහත්මිය ට ගොඩක් කැමැතියි හා මම මහේෂි මහත්මිය ගෙ කට හඬ ට ගොඩක් ආසයි හා මහේෂි මහත්මිය ගෙ කට හඬ ඇහුනම හිත සංසුන් වෙනවා හා මහේෂි මහත්මිය ට මේ වගේ ගුණාත්මක වැදගත් ධනාත්මක විඩියෝ දාන්න ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා හා මහේෂි මහත්මිය ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා හා මහේෂි මහත්මිය ට තෙරුවන් සරණායි. දෙවි පිහිටයි. ඇස් වහ නැ කට වහ නැ. යහපතක් වේවා. සුවපත් වේවා. නමෝ බුද්ධාය.දළදා සමිඳු පිහිටයි. ජය වේවා.🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️✅✅✅✅☑️☑️☑️☑️✔️✔️✔️✔️✔️💯💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✈️✈️✈️✈️✈️🌈️🌈️🌈️🌈️🌈️🌈️⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🔥🔥🔥🔥🔥🔥🔥🌠🌠🌠🌠🌠🌠♥️♥️♥️♥️♥️♥️♥️🔮🔮🔮🔮🔮🔮🔮🔮🪔🪔🪔🪔🪔🪔🪔🪔🙂🙂🙂🙂😊😊😊😊☺️☺️☺️😀😀😀😃😃😃😄😄😄😄😄😁😁😁😁🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗😗😗😗😗😙😙😙😚😚😚😘😘😘😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳🥳🥳😇😇😇😇😇👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍🧚🧚🧚🧚🧚🧚🧚💪💪💪💪💪💪💪🤜🤛🤜🤛🤜🤛🤝🤝🤝🤝🤝🤝👊👊👊👊🤟🤟🤟🤟🤘🤘🤘🤘🤘🤘✌️✌️✌️✌️🤙🤙🤙🤙🤙👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️💚💚💚💚💛💛💛💛🧡🧡🧡🧡🧡💙💙💙💙💙🖤🖤🖤🖤🖤💜️💜️💜️💜️💜️💜️💜️💗💗💗💗💗💓💓💓💓💓💓💟💟💟💟💟❣️❣️❣️❣️❣️💕💕💕💕💕💕💖💖💖💖💖💖💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞💞💫💫💫💫💫💫💫💫👑️👑️👑️👑️👑️👑️💎💎💎💎💎💎💎💎🎆🎆🎆🎆🎆🎆🎇🎇🎇🎇🎇🎇🎇🎇🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎁🎁🎁🎁🎁🎁🎁🎀🎀🎀🎀🎀🎀✨️✨️✨️✨️🎈🎈🎈
@nandajayasinghe298
@nandajayasinghe298 Жыл бұрын
Ok
@malemalemale316
@malemalemale316 Жыл бұрын
ගෙඩක්..බොහොම .ස්තුතිය
@SalaniShehansa
@SalaniShehansa 23 күн бұрын
විශ්ව මාතාවට අනේක නාරයක් ස්තූතියි වේවා❤❤🙏🙏
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
ස්තූතියි මිස් ඔයාගෙ විඩියො වලින් මට ගොඩාක්ම වැදගත් විඩියො එක...අනේකවාරයක් ස්තූතියි විශ්වමාතාවට මේ විඩියො එක අවශ්‍යම මොහොතෙ ලැබුනෙ...🙏🙏
@hasinichamodika4888
@hasinichamodika4888 2 ай бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@mariedilukshi7596
@mariedilukshi7596 2 жыл бұрын
විශ්වයේ ආශිර්වාදයෙන් මට සියලුම දේ ලබා දුන්නට අනේකවාරයක් විශ්ව මාතාවට ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏
@WijesundaraChandima
@WijesundaraChandima 25 күн бұрын
ජපානයට ඒමට හැකිවීම පිළිබඳව විශ්වයට බොහෝම ස්තුතියි ❤
@deepikajayasundara5476
@deepikajayasundara5476 Жыл бұрын
රැකියාව මට හිත සතුටින් කරන්න ලැබිම ගැන විශ්ව මාතාවට ස්‍තුති.
@AsnaaIshek
@AsnaaIshek 8 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ! 🙏🦋❤️ Video ලබා දුන් ඔබතුමියට ස්තුතියි !🌚🌹
@apld4866
@apld4866 5 ай бұрын
ස්තූති මම හොය හොයා සිටියම වීඩියෝ වක් මට බලන්න සැලැස්සුවාට. ඔබටත් අනන්තවු විශ්වයටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි.ස්තුතියි ස්තූතියි 🙏 ❤
@hansaniabewardhana3514
@hansaniabewardhana3514 Жыл бұрын
මට හැමදේම ලැබුනෙ විශ්ව මාතාව නිසාමයි, අදටත් හෙටටත් එහෙමමයි,හිතට කරදරයක් එද්දි මට මේ දේවල් අහන්න ලැබෙනවා.. ඒකත් විශ්වය නිසාමයි, විශ්ව මාතාව ඔබට ස්තූතී 🙏
@sandasandasanda9480
@sandasandasanda9480 Жыл бұрын
මම ස්තුතිය වන්ත වෙනවා මට මේ විඩියෝ එක දකින්න ලැබිම ගැන ඔබ තුමියටත් ස්තුතියි වන්ත වෙනවා 🙏
@dilekaweerasinghe6176
@dilekaweerasinghe6176 2 жыл бұрын
මන් හොයපු වීඩියෝ එකක් ❤️මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා හැමදේම ලස්සනට සිදුවීම පිලිබදව❤️
@divyanganigimhani7433
@divyanganigimhani7433 Жыл бұрын
ඔබ තුමියටත් විශ්වයටත් ස්තූතිවන්ත වේවා
@maddumagamagemadushani8511
@maddumagamagemadushani8511 2 жыл бұрын
විශ්වයට මෙන්ම ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූති🙏🙏
@wecontent6999
@wecontent6999 2 жыл бұрын
ඔබ තුමියටත් විශ්වයටත් ගොඩාක් ස්තුතියි . මගේ හිතේ තිබුන ලොකුම ගැටලුවට විසදුම ලැබුණා. ❤️❤️❤️❤️❤️
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
බොහොම ස්තූතී අක්කී ඔයා කියල දෙන දේවල් එකින් එක කරගෙන යනව මම මගෙ හීන ඉශ්ටවෙමින් පවතිනවා අක්කී ඔයාට ගොඩාක් පින් ඔයා නිසා ජීවිතය මෙච්චර හොදින් වෙනස් උනේ මගෙ ❤️❤️❤️❤️
@gihansanjula8505
@gihansanjula8505 2 жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවට... මාත් ගොඩක් විශ්වාස කරන දෙයක්... ඔබටත් ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට 🙏
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
මට විශ්ව ආකර්ෂණීය නීතියෙන ගොඩක් දේවල් ලැබිලා තියෙනවා ❤️❤️ගේදර අයටත් ඇත්තටම මේ දෙය තේරුම් කරලා දෙන්න මම ගොඩක් උත්සාහ අරගෙන තියෙනවා ...මම ගොඩක් බලාපොරොත්තුවෙන් ඉදපු වීඩියෝ එකක් ...ඔබතුමියට ගොඩක් ස්තුතිය ❤️❤️
@madhumalideshanjaliwijekoo5798
@madhumalideshanjaliwijekoo5798 2 жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🏻
@Crazy_girl480
@Crazy_girl480 2 жыл бұрын
විශ්වයට සහ ඔබතුමියට බොහොම ස්තූතියි 🙏🙏 බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ♥️🙃
@kalani9266
@kalani9266 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතිය හොදින් කියලා දෙනවා ඔබ කියන විදිහටම හැම දෙයක්ම හොදින් විසදෙනවා විශ්වයට ඉස්තුති වේවා ඔබටත් ස්තුතියි 🙏 ❤❤
@ChathurikaUdayangani-f6l
@ChathurikaUdayangani-f6l 2 ай бұрын
අනේ අක්කේ මම මේවගේ එකක් සෙවුවෙ විශ්වයට කෝටිවාරයක් ස්තූතියි මට මේක දකින්න සැලැස්සුවට
@thanujairomika5709
@thanujairomika5709 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ video එක. මේ ක්‍රමය මම අනිවාර්යෙන්ම කරනවා. ගොඩක් ස්තුතියි ඔබටත් විශ්වයටත් ❤❤❤🙏
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට මම අදම පටන් ගන්නවා මේක..ස්තූතියි ඔබට සහ ආදරණීය විශ්වයට ❤️🙏
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 4 ай бұрын
ඔබතුමිය්ට උතුම් අදහස් විස්ව යට පෙන්වා දුන් නාටගොඩක්පින් සාදු සාදු ❤❤🎉🎉
@menikedissanayakedissa818
@menikedissanayakedissa818 2 жыл бұрын
ඔබ තුමියගෙන් ලැබෙන හැමැ විඩියොවක්ම මම බලනවා මම මේ දිනවල ගොඩක් සතුටින් ඉන්නෙ ඔබටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා ගොඩක් ස්තුතියි තවත් මේ වගේ විඩියෝ දාන්න
@thilakshimadushika5488
@thilakshimadushika5488 Жыл бұрын
විශ්ව මාතාවට සහ ඔබතුමිය බොහොම ස්තූතියි. මම දැනට ජීවත් වෙන්නෙ මේ විශ්ව ආකර්ශන නීතිය නිසා ඒ විශ්වාසය නිසා 🙏💖
@AvengersJoker
@AvengersJoker 3 ай бұрын
මෙය දැක්විමට සැලස්සු විශ්වයට සහ ඔබටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි
@rashmikasarangi1923
@rashmikasarangi1923 Жыл бұрын
අක්කට වගේම විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏 ❤️
@kaveekavee1531
@kaveekavee1531 2 жыл бұрын
මගේ සිතුම් පැතුම් ඉෂ්ට වුණාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි...🙏
@dasunimalsha9547
@dasunimalsha9547 Жыл бұрын
මගේ ආදරණීය විශ්වයටත් මා හට ඔබ වැනි වටිනා පුද්ගලයෙකු හමුවීම පිලිබදව හදවතින්ම අනේක වාරයක් ස්තූතියි කරනවා🙏💕❤️🌏 මගේ සියලුම බලාපොරොත්තු හා හීන ඉටුකර දුන් විශ්වයට ස්තූතියවන්ත වෙනවා🙏💕❤️🌏 ධනාත්මක සියලුදේ මා හට ආකර්ෂණය වේවා!!
@wasanthinilmini9448
@wasanthinilmini9448 2 жыл бұрын
මෙහැම දෙයක් ගැනම ඉතාමත් පැහැදිලි ව කියලා දුන්නා ට ඔබතුමියට ස්තූතියි වන්ත වෙමි
@thakshi7106
@thakshi7106 Ай бұрын
ඔබට ස්තූතියි ❤🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
හැම වීඩියෝ එකක්ම ගොඩක් වැදගත්..❤මේ සියල්ල මුනගැස්සවීම පිලිබදව විශ්වයට ස්තූතිවන්ත වෙමි ❤ගොඩාක් ස්තූතියි.... විශ්ව ආකර්ෂණ නීතිය පිලිබදව දැනුවත් කර දීම පිලිබදව ❤
@nayomidilhari4411
@nayomidilhari4411 2 жыл бұрын
විශ්වයට ස්තුතියි ❤️❤️ඔබතුමියටත් ස්තුතියි
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
මගේ රත්තරන් අක්කි දැන් දිගටම වීඩියෝ ගේන එක ගැන මට ගොඩාක් සතුටුයි ! ස්තූතියි ආදරණීය අක්කියෝ .....ආදරෙයි ඔයාට ගොඩාක් ......හැමදාමත් වීඩියෝ ගේන්න මගේ ආදරණීය අක්කියෝ .....ඔයා ඒ හරහා ලෝකෙටම කරන්නේ ලොකු සේවයක් ! ඔයාට ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!! උතුම් තෙරුවන් සරණයි !!!
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
ඔබ ට බොහොම ස්තුතිවන්ත වෙනවා මම. ගොඩක් ප්‍රශ්න තියෙන වෙලාවක ඔබව හම්බවුනේ . මම උත්සාහ කරන්නවා positive හිතන්න.
@shenalipanditha5440
@shenalipanditha5440 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට 🙏...වටිනා පැහැදිලි කිරීමක්...👌💖💐💖💐
@induthilakarathna1907
@induthilakarathna1907 8 ай бұрын
ස්තුතියි දූ ඇත්තටම මේ විශ්ව ආකර්ශනය ගැන දැන ගත්තෙ ලගදි දූ අර කතාවක් කිව්වෙ ඒකම තමයි මටවෙලා තියෙන්නේ පොඩි වෙනසකට තියෙන්නේ මගේ දූගේ උසස් අද්‍යාපනය වෙනුවෙන් කලේ මානසිකව වැටිලා ඉන්න වෙලාවක විශ්ව ආකර්ශනය ගැන දැනගත්තේ ඒත් හරියටම අවබෝධය ලැබුනාහෙට ඉදලම මම මේක කරනවා මට විශ්වාසයි අර අම්මට වගේම මට සතුටින් ඉන්න පුලුවන් ස්තුතියි ස්තූතියි ස්තුතියි දූ
@duleensiriwardena9966
@duleensiriwardena9966 2 жыл бұрын
May you have all the courage to do vedios and enlighten our lives continuously ❤ Thank You Universe for letting me watch this amazing video ❤
@thanujasenadheera2406
@thanujasenadheera2406 9 ай бұрын
විශ්ව මාතාවටත් ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි
@chamalideshani1452
@chamalideshani1452 Жыл бұрын
විශ්ව මාතාවටත් ඒ ගැන පහදලා දුන් ඔබටත් බෙහෙවින්ම ස්තූතියි :❤🙏
@sandasandasanda9480
@sandasandasanda9480 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට..🙏🙏 මේක ලියනකොට මිස් එක දවසක් හරි මග හැරුනොත් , ගමනක් යන්න වුණු නිසා නැත්නම් රාත්‍රී වැඩ කරන දවසක් උනොත්
@pushpakumara3865
@pushpakumara3865 Жыл бұрын
ජිව්තෙ බිංදුවටම වැටිලා තියේන වෙිලාවෙි මෙම වැඩසටහන ලැබිම ගැන විශ්ව මැණියන්ටත් මිස්ටත් ⁣අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏 බුදු සරණයි
@shainidhanesha2709
@shainidhanesha2709 6 ай бұрын
ඔබට ස්තූතියි..විශ්වයට අනේකවාරයක් ස්තූතියි..☺️☺️☺️
@harshitenu8546
@harshitenu8546 Жыл бұрын
බොහොම ස්තුතියි මහේෂි නංගි. මට අවශ්‍යම වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ. ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼. මම ඔයාගෙයි ලුශාන් මල්ලිගෙයි දෙන්නගෙම වීඩියෝ බලනව. දෙන්නටම බොහොම ස්තුතියි මෙම විශ්ව ආකර්ෂණ නීතිය පිළිබද දැනුවත් කරල අපිටත් සෑම බලාපොරොත්තුවකම ඉටුකර දුන්නට. ස්තුතියි ස්තුතියි ස්තුතියි❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
@niroshanshashimal683
@niroshanshashimal683 2 жыл бұрын
ඔබ තුමියට බොහෝම ස්තුතියි මේ කරන සත්කාරයට.
@keerthifernando8192
@keerthifernando8192 2 жыл бұрын
මට ගැලපෙනම ක්‍රමය ලැබුනා.ඔබ තුමියට ගොඩක් ස්තුතියි.😃😃😃
@nadishapriyadarshani6313
@nadishapriyadarshani6313 Жыл бұрын
මාගේ ණය ගෙවා දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@hiroshihewage4692
@hiroshihewage4692 2 жыл бұрын
ඔබ තුමිය විශ්වයට ආපු දේවතාවියක්...විශ්වයට ස්තුතියී❤❤❤
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
මහේෂි මිස් ඔබතුමිය ගොඩක් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ඔබතුමිය මා හට මුණ ගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤️❤️❤️❤️🙏
@radeeshashamila1990
@radeeshashamila1990 2 жыл бұрын
Oba thumiyata stuti...visha shaktiyata stuti wewaa❤️❤️❤️🙏🙏
@prabathchandrasiri4065
@prabathchandrasiri4065 Жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තුතියි... තෙරුවන් සරණයි 🙏🙏🙏
@sandamalibandara9305
@sandamalibandara9305 Жыл бұрын
ඔබතුමියටත් විශ්ව මෑණියන්ටත් අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏
@koshiladulanjalidulanjali6930
@koshiladulanjalidulanjali6930 Жыл бұрын
විශ්ව අකර්ශන නිතියට අනෙක වරයක් ස්තුතීයී.....මට ගැලපෙන දෙයක්🥺
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
මගේ පුතා මොහොතක් පාසා නිරෝගී සක්තිමත් මනසකින් යුතු මවට කීකරු මවට ආදරයෙන් සලකන සමාජයට යහපත් පුතෙක් කර දුන්නාට විස්ව මාතාවට අනෙක වාරයක් මුළු හදවතින්ම ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි,, හැමට විශ්වයේ අසිර්වාදය ලැබේවා
@damayanthipriyadarshani3750
@damayanthipriyadarshani3750 2 жыл бұрын
ස්තූතියි විශ්වයට . ස්තූතියි ඔබ තුමියට
@avanthieargan3714
@avanthieargan3714 2 жыл бұрын
මිස් ඔබට විශ්ව ශක්තිය ලැබේවා මිස් සමහර දවස් තියෙනවා කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ පිරිත් කියන්න භාවන කරන්න ම්ස් ගේ විඩියේ එකක් බලන්න ම්ස් ඒවා ගේ දවසට අහන්න හිත හදාගන්න පුශ්න විඩියේ එකක් දෙන්න
@locchanapradeep1352
@locchanapradeep1352 10 ай бұрын
ඔබට ගොඩක් ස්තූතියි..විශ්ව මාතාවට ස්තූතියි
@thilakshaninaotunna8416
@thilakshaninaotunna8416 2 жыл бұрын
ඔබට ගොඩක් පින් මේ දේවල් අපි සමඟ බෙදා ගන්නවට.. හැමදාම විශ්වයට ස්තූතිවන්ත වෙලා ලියන සටහනෙ එකම දේවල්ද ලියන්න ඕනෙ.. පිලිතුරක් ලබාදෙන්න
@himaperera857
@himaperera857 Жыл бұрын
විශ්ව මාතාවටත් , ඔබටත්..., අනේක වාරයක් ස්තුතියි !!!!..🥺♥️
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 4 ай бұрын
Matay mage amitay ikmanin israyal ratata yamata haki wewa Wiswa mathawa ge pihitay❤
@nipuniharshika4329
@nipuniharshika4329 Жыл бұрын
ඔබව මුනගස්සුවාට විශ්ව මාතවට වාරයක් ස්තුතීයි
@mallika3241
@mallika3241 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස් ඔයාට ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් පින් ..
@omanthigethmini6525
@omanthigethmini6525 2 жыл бұрын
ගොඩාක් ස්තූති ඔබතුමියට❤️
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
හරිම ලස්සනයි දුවේ වගේ අදහස් ❤️🙏❤️🙏❤️
@pinkdiary9218
@pinkdiary9218 2 жыл бұрын
ස්තූතී ආදරනීය විශ්වයටත් ඔයාටත් 💕💕💕
@ireshagangani3702
@ireshagangani3702 Жыл бұрын
මහේෂි අක්කේ ගොඩාක් ස්තූති අපිට මේ හැමදේම කියාදීම පිළිබඳව...ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා..❤️❤️❤️
@nayanamax7982
@nayanamax7982 Жыл бұрын
ඔබටත් මේ විශ්වයටත් ස්තූතියි මෙහි දී කිව්වා මට නැරඹීමට ලැබීම ඔබගේ වීඩියෝ මුලසිට නැරඹීමෙන් පසු කලක් විශ්ව ආකර්ශනය පිලිබද අවබෝධයක් ලබාගත්තා මගේ ඉගෙන ගන්නා දරුවන් දෙදෙනාගෙන් වෙනුවෙන් ධනාත්මකව හිතන්න පුරුදු කරන්න හැදුවොත් මට ඒ කරගන්න නොහැකි වුණා අද සිට මා ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලියන මගේ වැඩිමහල් දරුවා වෙනුවෙනුත් මෙහෙම කරන්න පුළුවන්ද කියලා හිතමින් හිටියේ නැවතත් ඔබටත් විශ්වයටත් ස්තුතියි ඔබගේ මේ වීඩියෝවෙන් එය නිවැරදිව කරන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලැබුනා ස්තුතියි ඔබතුමියට
@rohiniathukorala9389
@rohiniathukorala9389 Жыл бұрын
Obathumiyata sthuthi mata thibuna loku prashnayak me gana oba thumiyage vidiyo balanawa godak dewal mata labuna vishva mathavayath obathumiyata th sthuthi
@foodmania_
@foodmania_ Жыл бұрын
ඔබටත් ,විශ්වයටත් ස්තූතියි 🙏
@pinkroses5748
@pinkroses5748 2 жыл бұрын
ඔබතුමියට ස්තූතිවන්ත වෙනවා 🙏🙏🙏
@npkr3441
@npkr3441 2 жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවනි,ස්තුතියි ඔබතුමියට,ඔබතුමිය කියන විදියටම මම කරගන යනවා.තවත් විස්තර මම දැනගත්තා,බොහොම ස්තුතියි ...
@eshani8938
@eshani8938 Жыл бұрын
මහේෂි අක්කේ journaling ක්‍රම වේදය පුහුණු කරන ගමන් 888 ක්‍රමවේදය පුහුණු කරන්න පුළුවන්ද .
@avanthieargan3714
@avanthieargan3714 2 жыл бұрын
ස්තුතිය ස්තුතිය ස්තුතිය * ස්තුතිය ස්තුතිය ස්තුතිය * ස්තුතිය ස්තුතිය ස්තුතිය *
@anushaswarnapali9953
@anushaswarnapali9953 2 жыл бұрын
මාගේ ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි.ඔයාට ගොඩක් පින්...
@sandamalibandara9305
@sandamalibandara9305 Жыл бұрын
මෙම වීඩියෝව බැලීමට සැලැස් වු විශ්ව මෑණියන්ටත් ,ඔබතුමියටත් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏
@ruwiniedirisooriya7389
@ruwiniedirisooriya7389 2 жыл бұрын
විශ්වයට ස්තූතියි
@hancilakmali5966
@hancilakmali5966 Жыл бұрын
Thankyou so much . Ettatama mn hitapu de masayak yaddi hari giya. Mage viswa mathawata godak istuti. Oba tumiyata yahapatak wewa.jaya wewa...😍
@chithrakumari1395
@chithrakumari1395 11 ай бұрын
හොඳ video ekk මට ඕනෑ වෙලා tebunu balporottu unu vediyo ekk ඔබට godk pen ඔබ මුණ gessu weswayta අනේක waryk estuti වේවා
@kaushalyaseuwandi7615
@kaushalyaseuwandi7615 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තූතියි ඔබ තුමියට🙏❤️
@sandarekahettiarrachichie5679
@sandarekahettiarrachichie5679 2 жыл бұрын
ඉතාම පැහැදිලියි...ඔබට ස්තුතියි
@සNජු
@සNජු 11 ай бұрын
මට ලක්ෂ 20ක් ලබා දුන් විශ්වයට ස්තූතියි
@madushanisewwandi6442
@madushanisewwandi6442 2 жыл бұрын
අක්කා මේ වීඩියෝ පෙළ දිගටම කරන්න.. නවත්තන්න එපා.. හොදද
@kaweeshagimhani7338
@kaweeshagimhani7338 2 жыл бұрын
විභාග සඳහාත් මේක භාවිතා කරන්න පුලුවන් නේද...අපිට මේවා කියලා දෙනවට ගොඩාක් ස්තූතියි ඔබට.❤️ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා.🙏❤️
@CabinCrew.Com.
@CabinCrew.Com. 2 жыл бұрын
පුලුවන්
@MadubashiRo
@MadubashiRo 5 ай бұрын
ස්තුතියි ❤❤❤
@prasadinisewwandi1900
@prasadinisewwandi1900 Жыл бұрын
Ammo hoya hoya hitapu ekak.obatath ව්ශ්වයටත් ස්තුතිය 🙏
@nilminipriyantha1615
@nilminipriyantha1615 8 ай бұрын
ගොඩක් වටින විඩියෝවක් ඔබට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nisaprabha6105
@nisaprabha6105 2 жыл бұрын
ස්තුතියි අක්කි..❤️ විශ්ව මාතාවට ස්තුතියි.. මං හරි ආසාවෙන් අක්කිගේ vedio බලන්නේ.. පිං අක්කා ❤️
How to visualize | Law of attraction (Sinhala)
13:22
Cabin Crew. Com
Рет қаралды 91 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 98 МЛН
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 10 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,8 МЛН