Law of Attraction not working? (හිතෙන අරමුණුවලට යන්න බැරි හේතු 10)

  Рет қаралды 104,583

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Жыл бұрын

Law of Attraction not working for you? Is it fake? or do you think it is a wrong concept?
Another Sinhala motivational video. Law of Attraction Sinhala. Powerful, motivational, inspiring positive thoughts and ideas are demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation, or failure, problems with your love and relationships, finance, career, job or education can guide you towards success. Change the game with Nadeepa today!
Private consultations Call - 0764212094 / 0772795304
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - nadeepar
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - nadeepar?f...
#LawofAttraction #Nadeepa #psychology

Пікірлер: 346
@chamigunasinghe9741
@chamigunasinghe9741 Жыл бұрын
විශ්වයට මම ස්තූතිවන්ත වෙනවා මේ video eka notify කලාට. ඔබටත් ස්තුතියි!
@Travelwithshan94
@Travelwithshan94 Жыл бұрын
මම අවුරුදු 9ක් තිස්සෙ depression වලට බෙහෙත් බොන්නෙ.ඔබතුමියගෙ වැඩසටහන් youtube එකෙන් බලල මට ලොකු සහනයක් ලැබුනා.positive හිතන්න පටන් ගත්‍තා,හිතේ කෝපය අඩු උනා. ස්තූතියි නදීපා මිස්.❤
@Imasha_s_ekanayake
@Imasha_s_ekanayake Жыл бұрын
ගොඩාක් ස්තූතී.. ජීවිතේට ගොඩක් වටින වීඩියෝ එකක්..😊❤️
@thenujathedaswin1203
@thenujathedaswin1203 Жыл бұрын
බොහොම ස්තුති ඔබට .❤❤ සියලු දෙනාටම යහපතක්ම වේවා ...
@anushachandranianushachand6489
@anushachandranianushachand6489 11 ай бұрын
ගොඩක් ස්තුති ඔබගේ අදහස් වලට
@chinthkajayasinghe9833
@chinthkajayasinghe9833 Жыл бұрын
ඔබතුමියට තවත් මෙවනි වැඩසටහන් කිරිමට ශක්තිය ලැබෙිවා බුදුසරණ යි
@chandana6498
@chandana6498 Жыл бұрын
හොද තේරුම් කර දීමක් සියලූම දේනා සුවපත් වේවා ,පින්වත් ,රුවැති ,ඔබතුමියට දීර්ගායු ශ
@nilukanilmini168
@nilukanilmini168 Жыл бұрын
හැමදාම මනස සුවපත් කරන ඔබ තුමියට ස්තූතියි.
@leesojuk9514
@leesojuk9514 Жыл бұрын
Thank you so much for this amazing guidance madam. I wish everyone who watches this video will be blessed , may everyone attract the universal energy in a good way
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි අද මගෙ යන ගමනට ඉතාමත් වටිනවා ...ව්ස්වයෙ අශිර්වදය ඔබතුමියට වැඩි වැඩියෙන් ලැබේවා .....බුදුසරණයි !!!🙏🙏🙏
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km Жыл бұрын
ගොඩක් ස්තුති මිස්,,ගොඩක් විඩියෝ මන් බලුව, හිතට මාරම හිදහසක් එනව,,එ අබ්‍යාස කරනව,,පුලුවන් වෙලවට,,ගොඩක් සතුටින් ඉන්නෙ එ නිසා ,,ස්තුති ඔබට,,🙏🙏🙏❤️
@priyankaragamage6556
@priyankaragamage6556 Жыл бұрын
ජීවිතය ගොඩ නගා ගන්නා සතුටෙන් දිවි ගෙවන්න... මේ මොහොතේ සතුටෙන් ඉන්න, වැටුන හැම දාම මාව අවධි කරලා නැගිට්ටවපු මට හැමදාම වටිනාම දේවල් හදවතේ ගැඹුරට කාවදන්න හැකි නදීපා මැඩම් ඔබට බෙහෙවින් පින්... ස්තුතියි., ඔබවන් අයෙකුගෙන් මේ අදහස් දැනුම ගන්න මම වාසනාවන්තයි කියන එක මට දැනෙනවා... එක එක තැන් වල හිරවෙලා දුක් විදින මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඔබ දෙන මේ පණිවිඩ වලට ඔබට බොහෝ පින් .. ❤❤❤❤
@kumuduwickramasingha4082
@kumuduwickramasingha4082 Жыл бұрын
ස්තූතියි.. ඔබට වැඩි වැඩියෙන් ලැබේවා ..❤❤❤❤❤
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
ඔබතුමිය මගේ ජිවිතයට ලොකු ග්ම්මක් 👊 ආලෝකයක් , සතුටක් ...! ස්තුතියි ඔබතුමියට ජය වේවා තෙරුවන් සරනයි 🙏
@nadeekaprabodanee519
@nadeekaprabodanee519 Жыл бұрын
බුදු දහමත් එක්ක, මනොවිද්‍යවත් කරන ඔබගේ පැහැදිලි කිරීම් ගැන මට ලොකු විශ්වාස යක් තියෙනවා. ස්තුතියි ඔබ‍ට ❤️
@subhanihansika4247
@subhanihansika4247 10 ай бұрын
මිස් හරිම ලස්සනට වචන හසුරවලා කතාකරනවා..ආසයි අහං ඉන්න,හරිම පැහැදිලි..😊♥️
@sepalipathirathna211
@sepalipathirathna211 Жыл бұрын
Thank you so much for your amazing guidance, Ms Nadeepa.
@susanthajayasekaravitahana4237
@susanthajayasekaravitahana4237 Жыл бұрын
ස්තුතියි ලුශාන් මල්ලි 🙏🙏🙏 විශ්වයටත් ස්තුතියි 🙏🙏🙏 තව තවත් මෙවැනි වීඩියෝ කරන්න ධෛර්යය ශක්තිය ඔබට ලැබෙිිවා . ❤️
@anushalakmali3054
@anushalakmali3054 Жыл бұрын
THANK YOU VERY MUCH MADAM YOUR ADVICES..I am student of your marvellous advices..May triple gems bless you 🙏
@user-dn4sg6hs9t
@user-dn4sg6hs9t 9 ай бұрын
බොහොම ස්තූති මිස් ගොඩක් වැදගත් හරිම ලස්සනට පැහැදිලි කරා❤🌹
@abarathnahapuarachchi115
@abarathnahapuarachchi115 Жыл бұрын
ඔබ උගත් දැනුම ඔබ ඩිමාන්ඩ් කර නොමැත වානිජමය කර නොමැත දැනුම දැනුමෙන් දිලින්දන්ගේ ❤ වලට තට්ටු කරමින් ඉතාම සරල පුලුල් විග්‍රහයක් More thanks
@sakunthalamaduwanthi2974
@sakunthalamaduwanthi2974 Жыл бұрын
ස්තූතියි ඔබතුමියට ,ස්තූතියි මගෙ ආදරණීය විශ්ව මාතාවට 💖🙏
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Thank you so much miss.. Oyagen godak watina upades saha adahas rashiyak labuna.. Jeewithe hadagnna dinanna para kiya dena obata Deergayu wewaa.. Shakthimathwa idiyata Enna wasanawa labewaaa.. Sthuthi.. Sthuthi 💐
@ranjithkatugampala5579
@ranjithkatugampala5579 Жыл бұрын
Very good program, nicely presented. Thank you
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ඔබ වැන් යුවතියක් මෙලවට බිහි කර දෙමව්පියන්ටත් විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි අද අපි යන ගමනට ඉතාමත් වටිනවා මා ඔබෙන් ගත් දේ අපමනයි එයට බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි 🙏❤🙏❤🙏❤🙏❤🙏
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
මිස් ඔයා මහත් වෙලා නේද අදත් බැලුවා මග හැරුනු තැන් තියනවද බලන්න 💓💓💓💓
@amalikahavita7474
@amalikahavita7474 Жыл бұрын
You are always the BEST! Thank you for this great video ❤
@vanniarachchi1569
@vanniarachchi1569 10 ай бұрын
ස්තුතියි ඔබ තුමියට ❤❤🎉 Meditation කරල visualize කරන්න ගන්න සෑම මොහොතකම මට පෙනෙන්න පටන් ගන්නෙ මම motivational trainer කෙනෙක් වගේ පිරිස මැද්දේ ඒ අය සමග සතුටින් කතා කරමින් ඉන්නවා.. කිසි දිනෙක මම නොදුටු ස්ථාන වල කදු මුදුන්, ජලාශ, අහස , තණ බිම් වල රූප...
@harshinikeerthisinghe9771
@harshinikeerthisinghe9771 Жыл бұрын
Oba thumiyata theruwan saranai. Godaak pin
@gayanudayanga2464
@gayanudayanga2464 Жыл бұрын
Thank you very much for the teachings ❤
@Min_taeri
@Min_taeri Жыл бұрын
Thank u nadeepa mis.. Lassana program ekak. Math hemadema aluthin patan Aran risk ekak aran inne . anivrynma dinanawamai MN mage targets❤ Thank u universe ❤
@achiniperera3427
@achiniperera3427 Жыл бұрын
Excellent content. Thank you so much🙏🙏🙏
@farzeenarajapakse3599
@farzeenarajapakse3599 Жыл бұрын
Thank you.nadeepa....godak vatina deyak egena gatta....💚💚💚
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
ගොඩක් ස්තුතියි. ඔබතුමියට ❤
@musiclife939
@musiclife939 Жыл бұрын
Nadeepa Ranasingha ඔබතුමියට ගොඩාක් ස්තූතියි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 💜️🥰❤🙏🙏🙏🌹💪👌✌
@nilakshikashalani6312
@nilakshikashalani6312 10 ай бұрын
Thank you madam. This is very useful video for our future life to achieve our goals.
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි miss... 🙏❤️
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට.🙏❤🙏
@1111sujeewa
@1111sujeewa 9 ай бұрын
ස්තූතියි ඔබේ මෙම මහන්සිය⁣ට.❤❤
@Madu_-sudu
@Madu_-sudu Жыл бұрын
ස්තුතියි ඔබ‍ට සහ විශ්ව මාතාවට ❤❤❤❤
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Жыл бұрын
ඔබතුමියට හදවතින්ම ස්තුතියි අප සියලුම දෙනා වෙනුවෙන් මෙ කරන මෙහෙවරට ....ව්ස්වයෙ අශිර්වදය ඔබතුමියට වැඩි වැඩියෙන් ලැබේවා .....බුදුසරණයි !!!🙏🙏🙏
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවස්
@malsha748
@malsha748 Жыл бұрын
ගොඩක් ස්තූතියි! 🙏
@lasanthakumara2944
@lasanthakumara2944 Жыл бұрын
ස්තූති ඔබතුමියට !
@DSilva-dv1mt
@DSilva-dv1mt Жыл бұрын
One of the best videos ...Thank u ❤️
@upaliathukorala1462
@upaliathukorala1462 11 ай бұрын
ගොඩාක් සතූතියි ඔබ තුම්යට වටිනා අදහස් අපහට ලබාදීම පිලිබදව.විශ්වයටද ස්තූති වන්ත වේවා මාගේ යහපත් බලාපොරොත්තු ඉස්ඨකර මාගේ ජීවිතයට සතුට ලබා දුන්නාට
@n.c.sudusinghe.2087
@n.c.sudusinghe.2087 Жыл бұрын
❤Thank you so much and good luck 🙏
@isharadilukshanidesilva2831
@isharadilukshanidesilva2831 Жыл бұрын
Kalin mama videos godak ayage ewa baluwa. Miss ge videos ekka Hamba unay ahambayen. Missge videos Tama hodatama hithata alluwe saha hodata therunay. Hodata therum yanna widiyata kiyala dennawa
@Nuwan183
@Nuwan183 Жыл бұрын
Thank you very much miss.🙏✨️❤️
@nilukaliyanamendis3252
@nilukaliyanamendis3252 Жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි මැඩම් මගේ පුතා ගොඩක් දක්ශ දරුවෙක්..හරිම අකීකරු යි..මේවෙනුවෙන් කරන්න පුලුවන් ක්‍රමයක් කියාදෙන්න
@chuty-bf2vo
@chuty-bf2vo Жыл бұрын
ගොඩාක් ස්තුතියී❤️❤️❤️
@dedunurajitha7848
@dedunurajitha7848 Жыл бұрын
මිස්..ගොඩක් ස්තූතියි..
@thanujaudukalage875
@thanujaudukalage875 Жыл бұрын
Thank you so much Nadeepa❤️❤️❤️
@asankapathirana
@asankapathirana Жыл бұрын
Thank you.. jayawewa ❤
@rajikapadmakumari1677
@rajikapadmakumari1677 Жыл бұрын
Thankyou so much and goodluck.
@sex41392
@sex41392 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට..
@hettiperera9012
@hettiperera9012 Жыл бұрын
Very nice video , thank you
@harshanikumarathunga-fs1ks
@harshanikumarathunga-fs1ks Жыл бұрын
ඔබට බොහෝම ස්තූතියී🙏🌸🥺
@doortoenglish
@doortoenglish Жыл бұрын
Thank u for expressing very valuable facts to uplift our lives through your videos. Wish u all the best
@seethakalyani3896
@seethakalyani3896 Жыл бұрын
Thank you so much 🙏
@manukamihiranga5634
@manukamihiranga5634 Жыл бұрын
බොහොම ස්තූතියි මිස්💖
@srilankantripadvisor734
@srilankantripadvisor734 8 ай бұрын
wow so much , so beautiful and worth as gold keep on doing huge appreciations
@margratperera1714
@margratperera1714 Жыл бұрын
Thank u for ur exellant explanation
@dilmiupeksha6027
@dilmiupeksha6027 10 ай бұрын
Godaaak ස්තුති miss....godaaak ස්තුති විශ්වයට ❤
@rashika5430
@rashika5430 10 ай бұрын
ස්තුති ඔබතුමියට❤
@anjalia6399
@anjalia6399 Жыл бұрын
Thank you very much nadeepa miss.❤❤❤❤❤❤.Thank you universe..puduma widihata motivat une..❤❤❤❤🎉
@kishariimeshani651
@kishariimeshani651 Жыл бұрын
Godakk sthuthiyy miss.. jiwithe wenas kragnn missge videos gdk udw wenawa. Miss aluthen video ekk enakm bln innawa..
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
ඔබ තුමියට හදවතින්ම ස්තුතිය
@darshaniweerathunga9541
@darshaniweerathunga9541 Жыл бұрын
මගේ මනස සුවපත් කරන ඔබතුමියට ස්තුතියි
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much..!!
@dilhanithusharika6057
@dilhanithusharika6057 Жыл бұрын
Thank you very much 🌹🌹
@user-pz9om4bc9b
@user-pz9om4bc9b Жыл бұрын
Thank you So much and God blese you
@VihaDev345
@VihaDev345 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් 🙏❤
@user-zi1pc7vn6j
@user-zi1pc7vn6j 8 ай бұрын
ස්තුති !
@pradeepchrysanthaperera4825
@pradeepchrysanthaperera4825 8 ай бұрын
Madam , Nadeepa . , Wish you all the best ! , Ayubowan ! , God Bless ! , Valuable , soul skills values reaching optimum directions based lectures . Thank you very much .
@dineshajeewani6108
@dineshajeewani6108 Жыл бұрын
ඔබතුමියගෙ අදහස් වලට මම හරිම කැමතියි.🙏🙏🙏
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you... Good Luck.
@chandimasamarasinghe3578
@chandimasamarasinghe3578 Жыл бұрын
Thank u, mrs. nadeepa😊
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife Жыл бұрын
ගොඩක් ස්තූති ❤️❤️❤️🙏
@user-bf5ip6nv2y
@user-bf5ip6nv2y Ай бұрын
Godak pin....oyata. Akke...mewa harima wedagath...ape jevitha hadaganna..
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
Thank you very much ...thanks universe
@nimavlogs3939
@nimavlogs3939 Жыл бұрын
Thank you so much for golden guidance ❤️💐🙏 eka thanaka hitha nathara Una... Api kiyanawa neh godak Hina unaama adanna weida danne nehe kiyala.... Ai apita beri eke anith paththath hithanna... "Godak aduwoth Hina wenna weida danne nehe" kiyala.... Another thing, Ada miss diha eka digata balan innakota Mrs. Rosy Senanayake wage penawa.. May be bcz of that make up look.. ❤️
@abeerfaizal2513
@abeerfaizal2513 Жыл бұрын
Thank youuu nadeepa mis loket adre krnt purudu uneth mis nisa adreeei mis hamdam
@manojaniroshini7970
@manojaniroshini7970 Жыл бұрын
Thank you Madam Great video
@thilinaperera5558
@thilinaperera5558 Жыл бұрын
ගොඩක් ස්තූති ඔබ තුමියට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjanafernandez3763
@sanjanafernandez3763 Жыл бұрын
Thank you ❤
@user-ep5rn9ew8z
@user-ep5rn9ew8z 10 ай бұрын
සුපිරි මැඩම් .....ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා
@dushanthaherath8498
@dushanthaherath8498 Жыл бұрын
ස්තුතියි 👍
@deshanisewwandi4476
@deshanisewwandi4476 Жыл бұрын
ස්තූතියි මිස්....💕🌼
@akilamadusanka8924
@akilamadusanka8924 Жыл бұрын
Very good lecture.....
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi miss....watina vidio ekak....kuwait 🇰🇼 sita....theruwan saranai
@ishankaishanka8983
@ishankaishanka8983 Жыл бұрын
Thank you Nadeepa Mis 🙏🙏🙏
@dilamkumara6759
@dilamkumara6759 Жыл бұрын
හදවතින්ම විශ්වයට සමානවම ඔබටත් ස්තුති කරනවා❤❤
@nirmaniekanayake6197
@nirmaniekanayake6197 Жыл бұрын
ආදරෙන් ස්තුතිවන්ත වෙනවා ..ජිවිතය ලස්සන කරනවාට🙏♥️ ආදරෙයි
@gayanrupasinghe5953
@gayanrupasinghe5953 Жыл бұрын
ස්තූතියි 🙏🏻 ස්තූතියි 🙏🏻 ස්තූතියි 🙏🏻 ඔබතුමියට… ඡිවිතයට ඉතා වැදගත්කමක් එක් කරන ඔබටත් අපි ගොඩාක් ආදරෙයි…💐❤️👍
@ireshapremathilaka9613
@ireshapremathilaka9613 Жыл бұрын
ස්තූතියි අපේ මිස්❤
@l._.rathnayake
@l._.rathnayake Жыл бұрын
Thank you so much...
@user-zf1or3lw8u
@user-zf1or3lw8u Жыл бұрын
Me watina adasas laba dunnata obathumiyata behewenma pin tharuwan saranai
@shiranthadilshad4177
@shiranthadilshad4177 Жыл бұрын
ස්තුතියි
@lahiruwickramanayake3621
@lahiruwickramanayake3621 Жыл бұрын
ස්තුතියි ඔබට
@kumudusilva401
@kumudusilva401 Жыл бұрын
බොහොම ස්තුතියි මැඩම් ❤️😊
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 7 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Law of Attraction #10 | Happiness Formula
14:29
Nadeepa Ranasinghe
Рет қаралды 83 М.
Win Your Life with 09 Characteristics... | Chandana Gunawardane
31:56
Chandana Gunawardane
Рет қаралды 37 М.
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 7 МЛН