#1 දෛවය වෙනස් කරන හැටි පියවරෙන් පියවර Psychological and spiritual aspects

  Рет қаралды 121,027

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Lets change destiny, in a psychological way.
Step-by-step guide.
#ChnageDestiny #psychologyfacts #lawofmanifestation

Пікірлер: 496
@nadeeshadilhani5689
@nadeeshadilhani5689 Жыл бұрын
මෙය නැරබිමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි
@user-dc1iy5wt4i
@user-dc1iy5wt4i 8 ай бұрын
Thanks
@rukshansalgado8913
@rukshansalgado8913 Жыл бұрын
නදීපා ගුරුතුමියටත්, එතුමියගේ උතුම් ලස්සන පවුලෙ සියළුම ආදරණීය සාමාජිකයන්ටත් යහපතක්ම වේවා! සියළුම ජීවී අජීවී සත්වයන්ට සාමය,සතුට, සෞභාග්‍ය උදාවේවා! ගොඩක් පින් අත්වේවා නදීපා ගුරුතුමියට මේ කරන සේවයට.
@vinolytharushika8888
@vinolytharushika8888 11 ай бұрын
🛑 You attract what you are. 🛑 Believe yourself 🛑 Train your mind to concentrate using 100 to 1 backward count method. 🛑478 Breathing technique at night before sleep. 🛑Practice gratitude. 🛑Find a protective factor to stay positive. Good luck everyone! You got this!!! 🙈❤️
@priyanperera6647
@priyanperera6647 8 ай бұрын
Thanks for sharing
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 ай бұрын
Wow Thank you
@odeshisachethana965
@odeshisachethana965 Жыл бұрын
ජීවිතේ විදවන්නෙ නැතුව විදින්න උදව්වෙන ඔබට ගොඩාක් ස්තූතියි ! ඔබවන් වටිනා යහපත් අයෙක් මුණගැස්සවූ මේ විශ්වමාතාවට සියදහස්වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 Жыл бұрын
මිස්, මම මේ දවස් ටිකේ හිටියේ දරා ගන්න බැරි වේදනාවක් හිතේ දරාගෙන , මොකද මම වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටුනා , ඒත් මම නැගිට්ටා , විශ්වයට ස්තූති වන්ත වෙන්න අද මිස්ගේ මේ වීඩියෝ එකත් මට බලන්න ලැබුනා , ඔව් මම ආයෙ නැගිටිනවා ❤️
@blackwaterliberty785
@blackwaterliberty785 9 ай бұрын
Keep fighting.. you'll succeed.. think as you are successful now.. God bless..
@shehansadharuwan5082
@shehansadharuwan5082 8 ай бұрын
මෙය නැරඹීමට සැලැස්වූ විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා ❤🙏
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතී 🙏 නදීපා. මමත් කොහොමත් LOA follow කරන කෙනෙක්. ඔයා කිව්වා වගේ තියෙන දෙයින් සතුටින් ජීවත් වෙන කෙනෙක්. ඔයා මේ කියපු කාරනාව මටත් පෞද්ගලිකව හිතිල තිබුනා. ඔයා මේකෙ කියපු හැම දෙයක්ම මටත් පෞද්ගලිකව හිතුන දේවල්. Like attracks like වගේ, ඒ නිසා තමයි මට නිරන්තරයෙන් youtube එකෙන් හරි ඔබ වැනි මගේ සංක්‍යාතයට සමාන අයව හමු වෙන්නෙ. ඔයා ඇත්තටම මේ ලෝකෙ අතරමන් වෙලා ඉන්න මිනිස්සු ගොඩ ගන්න කෙනෙක් නදීපා. මුල ඉදන්ම ඔයා ගැන ඒක මට තේරිලා තියෙනෙ. අනිත් අය වගේ මුදලටම නෙමෙයි ඔයා මේ කරන හැම දේම කරන්නෙ. අනික දැන් කාලෙ විවිධ වැඩසටහන් තියනවා විවිධ මිල ගනන් වලට මානසික සුවය දෙනවා කියල. ඒවයින් අන්තිමට වෙන්නෙ තිබුන සැනසීමත් නැති වෙන එක. මුල ඉදන්ම ඔයා එහෙම කරේ නෑ. ඔයා ඇත්ත ඇති හැටියෙන් මිනිසුන්ට කිව්වා. මේ වගේ පොදුවෙ කතා කරන ඒවල ඔයා හරි ලස්සනට ඒ දේවල් කියා දෙනවා නදීපා. God bless you. තෙරුවන් සරණයි ඔයාට හා දූ පැටියාටත් හස්බන්ටත් පවුලේ හැමටත්. ❤❤❤😊
@maheeshagamage
@maheeshagamage 11 ай бұрын
ඇත්තටම මෙහෙම ස්තුතිවන්ත වෙමින් හිතන්න පටන් ගත්තම අපිට අනාගතයේ ලබාගන්න ඉන්න දේවල් දැනටමත් ලැබිලා වගේ දැනෙනවා. මට ඒ දේවල් වලටත් ස්තුතිවන්ත වෙන්න පුළුවන් වෙලා තියනවා. මැඩම් මගේ ජීවිතේ ලොකු වෙනසක් තමයි කරේ. ගොඩක් ස්තුතියි.❤ මම දවසක ඔබව මුණගැහෙන්න එනවා. මගේ බලාපොරොත්තු ඉටුවුණ සතුට ඔබත් එක්ක බෙදාගන්න ❤😊
@user-vl3sr1kf6t
@user-vl3sr1kf6t Жыл бұрын
මෙ විඩියෝව මට මුණ ගැස්සු මග්‍ෙ ආදරණිය විශ්ව මාතාවටත්❤🙏❤ ම⁣ගේ සියලුම ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත්❤🙏❤️ අනේක වාරයක් ස්තුතියි🙏ස්තුතියි🙏ස්තුතියි🙏 ⁣මෙ දැනුම මට ලබාදුන් ඔබ තුමියටත් ස්තුතියි🙏ස්තුතියි🙏ස්තුතියි🙏
@csthelast5445
@csthelast5445 Жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි මිස්. මිස් කොහේ හිටියත් ලස්සනට හොදින් ඉන්න. ඔබතුමී නිසා මම ජීවිතේ වෙනස් කරගත්තා. තාම වෙනස් කරගන්නවා. භෞතික සම්පත් නෙවෙයි සාර්ථකත්වය කියන්නෙ. mental peace තමා සැනසීම සාර්ථකත්වය. මේ channel එක tune කරගෙන දැන් මාස කිහිපයක්. ඒ මාස කිහිපයට මම ගොඩක් වෙනස් වෙලා. ඇත්තටම කිව්වොත් මම දුක් වින්දා හැබැයි අද මගෙන් මගේ යාලුවෝ අහනවා කොහොමද ඔයා මෙච්චර ඉක්මනින් වෙනස් උනේ කියලා. මේ universe එකට ඔබතුමීට ස්තූතියි , පින් සිද්ධ වෙන්න මම ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ගොඩක් ස්තූතියි ඔබතුමීට. 👌👌👌🙏🙏🙏❤❤❤❤
@chandanijayasundara3657
@chandanijayasundara3657 Жыл бұрын
මේ දැනුම ලබාදෙන ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🌍❤
@EmCn-bp9dr
@EmCn-bp9dr 2 ай бұрын
මට මේ චැනල් එක ගැන කිව්වෙ යාලුවෙක් එයාට ස්තූති කරන්න විදිහක් මම දන්නෑ ගොඩක් පිං ❤
@maneldissanayake3551
@maneldissanayake3551 8 ай бұрын
ස්තුතියි ඔබට. ජීවිතය අලුතෙන් පටන් ගන්න හොඳ මාර්ගයක් පෙන්වා දුන්නාට. මම විශ්ව ශක්තිය ගැන විශ්වාසය තබන අම්මා කෙනෙක්
@nipunathathsara5615
@nipunathathsara5615 Жыл бұрын
මේ වගේ පියවරෙන් පියවර කියල දෙන එක ගොඩක් වටිනව. ගොඩක් ස්තූතියි නදීප මිස්. ❤ මම අවුරුදු දෙකක විතර ඉදන් මිස්ගෙ වීඩියෝ බලනව, ඒ වගේම මිස් කියන දේවල් practice කරනව.
@kushannirmal8654
@kushannirmal8654 Жыл бұрын
මේ වීඩියෝව මට දකින්න හේතු වූ සියල්ලටම අනන්තවාරයක් ස්තූතියි ❤
@MallikaAlwis
@MallikaAlwis 24 күн бұрын
ඔබ ගැන ආදරණිය විශ්වයෙන් දැනගන්නට ලැබීම බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@RotaWithPrabha
@RotaWithPrabha 8 ай бұрын
අනිවාර්යයෙන් මිස් 💯❤ ගොඩක් ස්තුතිය ජීවිතයට ගොඩක් වටින කතාවක්............ මට උදවු කරන්න මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ 😔😔
@jananisakunthala4753
@jananisakunthala4753 11 ай бұрын
ඇත්තටම මම සතුටින් මට මේ ලැබුනු මේ ජිවිතයට ස්තුතියි .. ඒ වගේම ලැබෙන හැමදේටමත් ස්තුතියි ආදරණිය විශ්වයටත් ඔබටත් ස්තුතියි 🙏 ❤
@Prabasvari
@Prabasvari Жыл бұрын
Thank you දිව්‍යානි...... ඔබට හරි යන්නේ ඒ නම තමයි. ඒ තරමටම ඔබ ලස්සන යි. කාරුණික යි. කදිර දිව්‍ය රාජ film එකේ ඔබේ රංගනය අති විශිෂ්ට යි.... දිව්‍යානි....
@ImashiDulangi
@ImashiDulangi 27 күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි ස්තූතියි ❤❤
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ඇත්තටම මේ වීඩියෝ එක මට බලන්න සැලැස්වීම ගැන ඔබට ගොඩක් ස්තුතියි ❤. මමත් මගෙ මනස වෙනස් කරගන්න උපරිම උත්සාහ කරන කෙනෙක් ❤ ස්තුතියි නැවතත් ❤
@suchithramanathunga3299
@suchithramanathunga3299 11 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමියට,මම ගොඩක්ම මානසිකව වැටුනු වෙලාවක මේ වීඩියෝ එක දැක්කෙ,අහම්බෙන් වගේ,ගොඩක්ම ස්තූතියි ඔබට,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏
@ssubhashijayasekare393
@ssubhashijayasekare393 7 ай бұрын
ඔබ කියන කතාව හරි. Mental health. That's the important thing of life! එතකොට ගෙවන තත්පරෙත් සතුටින්… නොදැනුවත්වම විෂ්ව ආකර්ෂන නිතිවට අනුව හැම ලස්සන දේම අපිත් එක්ක එදිවි!🥰
@AsnaaIshek
@AsnaaIshek 7 ай бұрын
මෙය නැරඹීමට සැලැස්වූ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි ! ✨️❤️🙏 Thank you මැඩම් ! ❤️⭐ Thank you Guardian Angel.! 🧚✨️❤️
@priyankaragamage6556
@priyankaragamage6556 Жыл бұрын
නදීපා මැඩම් ඔබගේ මේ අදහස් සිතිවිලි ගොඩනගා ගන්න හැමදාම ලබා දෙන දැනුම ගොඩාක් වටිනවා... ස්තූති මැඩම් ඔබ තුමියටත් විශ්වයටත් මේ දේ අහන්න ලැබුන මටත් ස්තූති අනේකවාරයක් .❤❤❤❤
@upalirajapaksha7357
@upalirajapaksha7357 10 ай бұрын
ජීවිතයට අතිශය වැදගත්ම කරුණු කීපයක් එකතු කළාට බොහොමත්ම ස්තුතියි .
@lifefitness-xm1ok
@lifefitness-xm1ok 11 ай бұрын
ඔබ තුමියටත්, විශ්ව මාතාවටත් ආනේක වාරයක් ස්තුති වන්ත වෙමි...
@dulanjalisamanthika5508
@dulanjalisamanthika5508 10 ай бұрын
මේ විඩියෝ එක මට පෙන්න්නපු විශ්ව මාතාවට ස්තූතියි ... මං දවසක මායා දොරටුව ට අනිවාර්යයෙන්ම සම්බන්ද වෙනවා...😘❤️
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q Жыл бұрын
ගොඩක් ස්තුතියි ස්තුතිය❤❤❤,විස්ව මාතාවට අනෙක වරයක් ස්තුතිය❤❤❤ ඔබ තුම්‍ ය මුනගස්සු නිසා ,හැමෝගෙම යහපත් ප්‍රර්තනා ඉටු වේවා ❤❤❤ බුදුසරණයි හැමෝටම
@lathalatha1056
@lathalatha1056 11 ай бұрын
ස්තූතියි විශ්ව මාතාවනි ජීවිතයට වටිනායමක් ලබාදුන්නාට .ඔබතුමියට ආසිර්වාදවේවා
@Fancynomad479
@Fancynomad479 Жыл бұрын
ඔබ තුමියට ගොඩක්ම ස්තුති 🙏🙏🙏❤️❤️❤️ අපේ ජීවිත එලිය කරගන්න මේ වචනටික ගොඩක්ම වටිනවා ❤️🙏
@gayani.dilrukshi6209
@gayani.dilrukshi6209 9 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට
@TECHWITHME-ml5uz
@TECHWITHME-ml5uz 9 ай бұрын
අක්කෙ ඔයා ඇත්තටම නිවැරදී
@user-eh4pm3zd8e
@user-eh4pm3zd8e 8 ай бұрын
වටින දෙයක් අපිට කියලාදුන්නට ඔයාට අනේකවාරයක් ස්තුති.❤ මේ වටින Video එක මට බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී❤
@kasunamarasinghe7717
@kasunamarasinghe7717 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි විශ්ව මාතාවට මෙවැනි දේවල් ඇහෙන්නට සැලැස්වූවාට❤
@chandaniranasinghe6756
@chandaniranasinghe6756 Жыл бұрын
❤ස්තුතියි!!🙏🌍❤️ඔබතුමියට ..මේ මුලු විශ්වයට හදවතින්ම ස්තුතියි 🙏 🌞 🌼🌷තෙරුවන් සරණයි !!🙏🌷🙏
@darshanakumara7195
@darshanakumara7195 9 ай бұрын
අද තමයි ඉස්සර වෙලාම බැලුවේ .ඔබතුමිය මුනගැස්වූ විශ්වයට ස්තූතියි !!!!!
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
හිතන පතන හැමදේම ලබාදෙන විශ්වයට ස්තූති වේවා . ගොඩාක් ස්තූතියි ඔබටත් තෙරුවන් සරණයි .
@user-zf1or3lw8u
@user-zf1or3lw8u Жыл бұрын
අවශ්‍ය ma mothe obathumiya awe bohoma sthuthi me වටිනාකම් අපට ලබා දුන්නට tharuwan saranai
@malakamihira8893
@malakamihira8893 11 ай бұрын
කාලෙකින් මිස්ගේ වීඩියෝ එකක් ,, මිස්ගේ වීඩියෝ බලලා තමයි මම law of attraction ගැන හරියට දැනගත්තේ ,, දැන් ටිකක් stress එකේ ඉන්නේ ,, මේ ටික කරල ,, අනිත් videos එක එනකන් බලන් ඉන්නවා ,, මිස්ටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ,,🙏🙏🙏
@nimeshapathmasiri1111
@nimeshapathmasiri1111 Жыл бұрын
ස්තූතියි විශ්ව මාතාවට 🙏🙏
@anushalakmini9721
@anushalakmini9721 Жыл бұрын
Mage jivithaya beragath dewaduthikawa obi.Miss ge jivithayata yahapathakma wewa.🎉❤p
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 24 күн бұрын
අදයි මම බලන්නෙ . විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@upuldevagiri538
@upuldevagiri538 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට.❤🙏❤ ආදරණීය විශ්වයටත් බොහොම ස්තූතියි.🙏❤🙏
@NilukaAlmeda
@NilukaAlmeda 3 ай бұрын
Vishwa මාතාව වට ස්තුතියි ඔබට ද.මගේ .ස්තුතියි අනිවාර්යයෙන්ම ලැබේවා
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ඔබතුම්යට ,ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
@somasirimunasinghe6322
@somasirimunasinghe6322 Жыл бұрын
කොරෝනෝ කාලේ වයාපාර වැටිලා ඉන්න කොට ඔබ දීපු දේශන මගේ ජීවිතය වෙනස් කලා.කලා.
@sashikalagunasekera3634
@sashikalagunasekera3634 11 ай бұрын
Projection and projector.. Super!!! Thank You 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@amaliweerasinghe3225
@amaliweerasinghe3225 11 ай бұрын
ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@arunodasewmini9503
@arunodasewmini9503 Жыл бұрын
රුවන් චතුරංග ගේ සහ අරුනෝදා සෙව්මිනිගේ මුලු ජීවිතයම සාර්ථක වේවා මුදලින් පරිපූර්ණ වේවා විශ්වයට ස්තූතිවන්ත වෙවා ඔබ තුමියට ස්තූතිවන්ත වෙවා
@Doubles4
@Doubles4 Жыл бұрын
හැමදාම වගේ මිස්ටත් විශ්වමාතාවටත් ස්තූතියි 😊🙏🙏🙏 අනේකවාරයක් ❤
@Sandamaliudayanganirathnayaka
@Sandamaliudayanganirathnayaka 8 ай бұрын
නදිපා මිස් ගොඩක් ස්තුති ...ජිවිතේට ගොඩක් හොද වටිනා කරුණු ටිකක් කියලා දුන්නට ...thank you universe mother ..
@Madusanka1993
@Madusanka1993 10 ай бұрын
නදීපා මිස්ට ස්තුති ❤🤍ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🌍🦋🍃🙏🤍
@Shanu_girl_official
@Shanu_girl_official Жыл бұрын
මිස්ටත් විශ්ව මාතාවටත් බොහොම ස්තූතී🤗🧡
@dinidil4332
@dinidil4332 11 ай бұрын
අක්කා වීඩියෝ එක දිග වැඩී කියලා මට හිතුනා. ගොඩක් ස්කිප් කර කර බැලුවේ. ඔයා කියන දේවල් වටිනවා. පුලුවන් නම් මං කිව්ව දේත් හිතලා බලන්න ❤
@sachinisewwandi1837
@sachinisewwandi1837 4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට සහ විශ්වයට 🙏
@indrasena9740
@indrasena9740 9 ай бұрын
N Madam oba thumiyata budusaranai Gulf.
@ruwankumari7912
@ruwankumari7912 10 ай бұрын
විශ්ව මාතාව ට ස්තූතියි .ඔබ තුමියට ස්තූතියි ස්තූතියි ❤❤❤
@iroshimanel2407
@iroshimanel2407 11 ай бұрын
බොහොමත්ම ස්තුතියි මිස් ඔබට..ජිවිතේ සතුටින් ඉන්න ඔබගේ උපදෙස් ගොඩාක්ම වටිනවා. විශ්වයටත් අනේක වාරයක් ස්තුතවන්ත වේවා ....
@asheebookshopcommunication2180
@asheebookshopcommunication2180 9 ай бұрын
මේ ලැබුණු දැනුමට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි !
@moon.1111.
@moon.1111. Жыл бұрын
ස්තූති මිස්..ඇත්තටම මං ජීවත් වෙන්න ආසයී..ජිවිතේ හරිම ලස්සනයි .විශ්වයට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤️
@chandikadassanyaka956
@chandikadassanyaka956 7 ай бұрын
බොහොම ස්තුතියි මිස් අපිට මේ දේවල් කියලා දෙනවට ස්තුතියි
@wasanthafernando8712
@wasanthafernando8712 9 ай бұрын
ස්තුතියි නදීපා ඔයාට ජයෙන් ජයම වේවා god bless ❤❤❤
@hashihashi7770
@hashihashi7770 Жыл бұрын
Miss Nadeepa oya karanne mara sewayak.. loba nathuwa hamadema kiyala dena lassana dakidi hari asai. Oyage hama video ekakma balanawa. Maya doratuweth mama 3 kandayame.. oyage oya dewala aya aya ahana tharamata jiwithe aya aya lassana wenawa. E wagema mewa share karala api athinuth thawa dethun denekuge hari jiwithe lassana wenawa. ආදරෙයි..
@ruwinijayawardhana
@ruwinijayawardhana 11 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා මෙය මාගේ සවනට ඇසීමට සැලස්සුවාට
@nishanmusic8265
@nishanmusic8265 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමියටත්,විස්ව මාතාවටත්...
@maheshikamalindi4679
@maheshikamalindi4679 Жыл бұрын
Godak sthuthi...Mewage daily practice karanna deyak kiyala denna mis
@1111මන්දාකිනි
@1111මන්දාකිනි 10 ай бұрын
අනේකවාරයක් ස්තූතියි ඔබටත්.ඒ වගේම මටත් ස්තූතියි
@thisaradasun4603
@thisaradasun4603 6 ай бұрын
ඔබතුමියටත් විශ්වයටත් ස්තූතියි
@iroshasewwandi3683
@iroshasewwandi3683 11 ай бұрын
Jivithe godak manasikawa wetila inna welawe balanna lebunu watinama video ekak. Godak ස්තුතිය miss. Mage adaraniya wishwa mathawatat godk ස්තුති.😍😍
@ishasewmini8635
@ishasewmini8635 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමිය කරනා වටිනා සේවයට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@kumuduwickramasingha4082
@kumuduwickramasingha4082 Жыл бұрын
ස්තූතියි ❤❤❤ගොඩක්..හරිම වැදගත්..මානසික සුවය තරම් වටින දෙයක් තව කොයින්ද..ඒ සුවය සොයා යාමට උදව් කරන ඔයාට උපසදස් දෙන ඔයාට ජය සතුට සැනසීම නිරන්තරයෙන්ම ලැ⁣බේවා..ස්තූතියි .❤❤❤
@user-uk6ck2qk5d
@user-uk6ck2qk5d Жыл бұрын
හැමොටම සල්ලි නෑ ඒ නිසා මෙහෙම කියලා දෙන එක හොඳයි🙏👍
@niroshasewwandi9758
@niroshasewwandi9758 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම්. ඔබතුමිය නිසා මම දැන් ජීවිතය විඳිනවා. ඇත්තටම මම ගොඩාක් ගොඩාක් සතුටින්.❤❤❤
@Selfsuccess12
@Selfsuccess12 10 ай бұрын
බොහොම ස්තූතියි විශ්වය මට මේ චැනල් එක මුනගැස්සුවට🥰මිස්ටත් බොහොම ස්තූතියි 🥰
@erandishanika8336
@erandishanika8336 5 ай бұрын
Me video eka balannema harima apahasu manasakin. Ayema nagitinna oni kiana onikamatamai. Itin msta gdk pin 🙏
@HiruniWasana-fm2sn
@HiruniWasana-fm2sn Жыл бұрын
අහම්බෙන් දැක්කේ. හුගක් සතුටුයි ඇත්තටම! විශ්ව මාතාවට හුගක් ස්තූතියී! ❤
@sudeshsuranga6927
@sudeshsuranga6927 3 ай бұрын
විශ්ව මාතාවට 🙏 ස්තූතියි
@san331
@san331 11 ай бұрын
Thank you so much. Godak upset eken hitiya Mata mea video eka balanna mea vage lassana video ekak dunnata godak thank you so much.
@kavindyahansani521
@kavindyahansani521 Жыл бұрын
Thank you so much miss.!!! ❤️❤️ LOA attraction කියන දෙයක් තියෙනව, ඒ දේ මෙන්න මේකයි කියන්න මුලින්ම ඉගෙන ගත්තේ මිස්ගෙන්. ඒ දවස්වල මම ඉස්කෝලේ යනව එතකොට. videos බැලුව ඒ සමහර දේවල try කරල බැලුවා . ඒත් ඒ දේවල හිතුව විදියට උනේ නෑ. මොකද මට විශ්වාසය කියන දේ තිබුනේ නෑ. ඒ දැන් ආයි මුල ඉදන්ම පටන් ගන්න හිතුව. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!! මට ලැබුනු හැමදේටම ස්තූතියි!!! Miss ටත් ගොඩාක් ස්තූතියි!!!!
@smalshi7174
@smalshi7174 9 ай бұрын
Vishwa matavata godak stuti 🙏🕊️🔥💪. Thank you miss❤️
@chandaniranasinghe6756
@chandaniranasinghe6756 10 ай бұрын
❤❤ ව්ශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ❤️
@user-sl2ux3lh6r
@user-sl2ux3lh6r 9 ай бұрын
❤❤❤❤❤❤, ...BS...obata....oa.anura.❤❤❤. Superb.❤
@kimisha3655
@kimisha3655 10 ай бұрын
නදීපා මිස් ඔබටත් මගේ ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතියි ❤
@nirmalaperera7891
@nirmalaperera7891 9 ай бұрын
මෙය නැරඹීමට සැලැස්සුවා විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@thilinihewavitharana301
@thilinihewavitharana301 Жыл бұрын
ඔබ තුමියගේ මේ වීඩියෝ බලලා හොඳින් mindfulness වෙනවා.ඒත් නැවතත් මනස මොකක් හෝ සිතිවිල්ල කින් පහතට වැටෙනවා.
@niyashadulanjali9317
@niyashadulanjali9317 Жыл бұрын
ඔයාගේ වොයිස් එක හරි ලස්සනයි නදීපා....ඔයාගේ වචන මටත් වෙනස් වෙන්න බොහෝ දේවල් ලබා ගන්න හේතු උනා....බොහොම ස්තූතියි ❤❤🥰
@NadeepaRanasinghe
@NadeepaRanasinghe Жыл бұрын
බොහොම ස්තුතියි
@sadunishalika1768
@sadunishalika1768 10 ай бұрын
ස්තුති ව්ශ්ව මාතාවට මේ දේවල් අහන්න සැලැස්සුවට
@user-yn4qi3jz3m
@user-yn4qi3jz3m 8 ай бұрын
මෙය නැරඹිමට සැලස්සු විශ්ව මාතාවට ස්තුතියි
@udenichandima843
@udenichandima843 7 ай бұрын
Thank you miss. Your change my life. I like your explain.
@SuchethanaArana
@SuchethanaArana 9 ай бұрын
තෙරුවන් සරණයි..!පින්වත් අදහස් ටිකක් 🙏🙏🙏❤💐💐💐💐
@user-zi1pc7vn6j
@user-zi1pc7vn6j 9 ай бұрын
ස්තුති
@tharushichamodika8186
@tharushichamodika8186 10 ай бұрын
Thank you for sharing your valuable ideas ❤ Thank you universe 💚🍃 Thank you my guardian angels 🌟🧚
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 6 ай бұрын
Nadeepa is doing a great job to the mandkind but i have reservations on her teachings. 99% She is doing it well.
@indikakumarage3085
@indikakumarage3085 Жыл бұрын
බොහොම ස්තුති ඔබ thumiyata 🙏🙏🙏
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 16 сағат бұрын
Thankyou my universe mother thankyou miss ❤❤❤
@rasinthadilhara7352
@rasinthadilhara7352 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් මේ තරම් වටින අදහස් අපි එක්ක බෙදාගන්නවට 😊
@nilwalakumarasena7018
@nilwalakumarasena7018 Жыл бұрын
බොහොම ස්තුති ඔබ thumiyata❤
@ireshagangani3702
@ireshagangani3702 11 ай бұрын
ගොඩාක් ස්තුතියි මේ ලබාදෙන දැනුමට...ආදරෙයි හැමදාමත් අක්කේ...❤️❤️
@ravindakumara1562
@ravindakumara1562 4 ай бұрын
Nice..
@chamasriyaniwarnakulasuriy2741
@chamasriyaniwarnakulasuriy2741 9 ай бұрын
Teruwan saranai thanks maya doratuwata ekathu wenna Bari Una anith ekata kohoma hari ekathu wenawa oyage hada aheddith hitha nivenawa 🙏
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН