KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Law of Attraction Sinhala (අලුත් පටන්ගැන්මකට අනිවාර්යෙන් බලන්න)
25:17
Nugasewana | අත්වැල - සාර්ථක ජිවිතයට මග |Rupavahini
27:57
这是自救的好办法 #路飞#海贼王
00:43
CAN YOU DO THIS ?
00:23
Я в детстве с маминым дорогим шампунем:🧼
00:17
How Strong is Tin Foil? 💪
00:25
LAW OF ATTRACTION SINHALA #5 (පරාද වෙන අය නොදන්නා රහස)
Рет қаралды 1,231,489
Facebook
Twitter
Жүктеу
1
Жазылу 243 М.
Nadeepa Ranasinghe
Күн бұрын
Пікірлер: 3 000
@NadeepaRanasinghe
3 жыл бұрын
මාස දෙකක් පුරා අපි online මුණගැහිලා සතියෙන් සතිය කතා කරලා විවිධ භාවනාක්‍රම සහ ජීවිතය අරමුණු කරා ඉක්මණින් ළඟාකරවන ක්‍රමශිල්ප ඉගෙනගෙන ජීවිතය වෙනස්ම ඉසව්වකට අරගෙන යන මායා දොරටුව ද්විමාසික වැඩසටහනේ මීළඟ වැඩසටහන සඳහා දැන් බඳවා ගන්න බව ඉතා සතුටින් කියන්න කැමතියි. ඒ සුන්දර අත්දැකීම් විඳින්න කැමති අය 0764 212 094 හෝ 077 2795 304 අමතන්න. 2021 නොවැම්බර් 21 වෙනි ඉරිදා සවස 7 සිට රාත්‍රී 9 වනතුරු මාස දෙකක් පුරා සෑම ඉරිදාවකම Zoom ඔස්සේ මෙම වැඩසටහන පැවැත්වෙනවා
@pradeepfernando1540
3 жыл бұрын
Ane miss mama parakkuwela me post eka dakke . Mawath mekata sambanda kara ganna .oba thumiyata bohoma sthuhi owadanwalata
@brpkboradeniya3024
2 жыл бұрын
O9 no
@jayanisandareka8691
2 жыл бұрын
මිස් මට එක දිගට පාඩන් කරන්න බෑ එපා වෙනවා මතක ශක්තිය ගොඩක් අඩුයි මේ නිසා මට එ දෙවල් එපා වෙනවා
@hasinthaillangarathne3122
2 жыл бұрын
මට මෙකට දැන් සහභාගි වෙන්න පුළුවන්ද?
@nimalih.p.k1948
2 жыл бұрын
Mata me wedasatahanta Sahabagi wenna puluwnda
@පවුර-බ4ෂ
3 жыл бұрын
බුදුන් වහන්සේ තමයි විශ්වයේ ආකර්ෂණීයම පුද්ගලයා එහෙම උනේ අප්‍රමාණ දස පාරමී දම් පුරපු නිසා කෙනෙක්ගේ සිත පිරිසිදු නම් ආකර්ෂණීය බව නිරායාසයෙන්ම ලැබෙනවා. අප්‍රමාදව ධර්මයේ හැසිරෙන්න සියල්ල ඔබට ලැබෙයි. නිර්වාණයත් අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවි.
@ChanakaWijesooriya
10 ай бұрын
ස්තුතියි ඔබට
@SinhalaSongs-b1h
10 ай бұрын
අනේ නිකන් පලයං බන් යන්න දර්මයේ හැසිරෙන්නෙ ඕකට විතරයි මොලෙන් ගේමක් ගහන්න බෑ එකෙට්ටවත්
@cookerytime7869
10 ай бұрын
බුදුසරණයි.
@nilankalakmali7535
10 ай бұрын
@@SinhalaSongs-b1hඑහෙම නෙමේ..අපි අපිට ලැබුන දේවල් වලට ස්තුතියි උනොත් විතරයි.අපිට ලැබුනේ නැති දේවල් පවා ළගා කර ගන්න ආසාවක්, වුවමනාවක් එන්නේ... එතකොට කොහොමත් මොලෙන් හිතලා වැඩ කරන්න ගන්නවා.. මොකද මනසේ කිසි කහටක් නැති නිසා... 😊
@RuviniSadamali-i5i
7 ай бұрын
ඔයා හරි හොඳයි thank u
@chathuchathu38
Жыл бұрын
මම තදින්ම විශ්ව ආකර්ශන නීතිය පිළිපදින කෙනෙක්..මේ video එක මට නෙට ගැටුණෙත් මගේ වාසනාවට..ස්තූතී විශ්ව මෑණියන්ට 🙏
@ishiniabisheka8718
Жыл бұрын
මගේ රොමේනියා රැකියාව ඉක්මනින් සාර්ථක කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති
@HfhhFhdte
Жыл бұрын
මෙවැනි වට්නා දේ ඇසිමට ලැබී ගැන ඔබ තුමයටත් ආදරනිය ව්ශ්වය මාතාවට හදවතින් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@NadeepaRanasinghe
4 жыл бұрын
ස්තුතියි ඔබ සියලුම දෙනාට. ඉක්මනින් ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. වීඩියෝ බලල විතරක් ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. උදේ හවස ඔබේ ඔබේ සිතිවිලි ගැන අවධානයෙන් ඉන්න. ඔබේ සිතිවිලි යහපත් ද , ඔබට යහපතක් වෙනවා ඇත. ඔබට නපුරක් වුණත් ඒ අවස්ථාවට සතුටින් මුහුණ දෙන්න, ඒ නපුර ඔබේ සිනහව ඉස්සරහ පැරදී පලා යනු ඇත. ඔබට ප්‍රීතිමත් දවසක්.
@m.tedirisinghe5179
4 жыл бұрын
සොයුරිය ඔබව සම්බන්ධ කරගැනීමට අවස්ථාව ක් තිබෙනවා ද
@NadeepaRanasinghe
4 жыл бұрын
@@m.tedirisinghe5179 0772700467 මේ අංකය අමතන්න
@m.tedirisinghe5179
4 жыл бұрын
ස්තුතියි
@amanat814
4 жыл бұрын
@@NadeepaRanasinghe it's good advice for young n old well done God Bless u
@devapriyagunawardhane6938
4 жыл бұрын
Do u believe reincarnation.
@sandumadurangi51
3 жыл бұрын
මලානික උන මගේ ජීවිතේට ලොකු හයියක් උනා ම්‍මේ වීඩිඔ එක.. හදවතින්ම ස්තූතිවන්ත වෙන්න පුරුද්දඔ නැති උනත් ඔබ මේ සියලු වේ කියන අවස්තාවේදී මගේ මුලු ශරීරයම vibrate උනා වගේ ෆීලින්ග් එකක් දැනුනා... ටිකෙන් ටික මට මගේ ජීවිතේට ලැබුනු සියලුම දේවල්වලට හදවතින්ම් ස්තූතිවන්ත වෙන්න උත්සාහ කරනවා... මේ හැමදේම මනසටම කාවද්දදන ඔබට බොහොමත්ම ස්තූති වන්ත වෙමි.♥️
@gayeshamadhushani6193
Жыл бұрын
ගොඩක් පිං මිස්... ඇත්තටම මුලින්ම මිස්ට ස්තුති වන්ත වෙන්න ඕන..ගොඩක් අයගේ මනස මේ විදියට ලිහිල් කරලා සුවපත් කරනවට..🙏🙏🙏
@Msithuminiperera
4 жыл бұрын
මන් ස්තූතිවන්ත වෙනව මට ඔබතුමියගේ චැනල් එක අද අහම්බෙන් හෝ හමුවීම ගැන.🙏🙏🙏❤️
@nuwan719
3 жыл бұрын
Me tooooooo
@nironiro3605
3 жыл бұрын
Math
@sajinidilsha6603
3 жыл бұрын
මටත් 😊
@YMStatus1
3 жыл бұрын
මටත්💔👌
@thulanichathurika51
3 жыл бұрын
Mee too.
@tharushirashmika5599
3 жыл бұрын
ස්තූති වන්ත වේවා....මගේ අධ්‍යාපනය කටයුතු වලින් විශිෂ්ඨ ජයක් ලබා ගන්න ඔබතුමියගේ Low of attraction නීතියන් හුගක් දේවල් ලැබුනා.....ගොඩාක් ස්තූතියි ..🙏🙏🙏
@malithiindira7479
Жыл бұрын
මොනවද ඒ මට කියනවද,පින් සිද්ද වෙනවා , මන් දැන් මේ අධ්‍යාපනය හින්ද එරිලා ඉන්නේ
@ncs2663
3 жыл бұрын
ඇත්තටම හදවතට වඩා බුද්ධියට ආමන්ත්‍රණය කරනවා...ඒක තමයි වෙන්න ඕනි..
@gaminidayarathne9778
3 жыл бұрын
ඇත්තටම වටිනවා මමත් උදේ සතුටින් දවස පටන් ගන්නවා
@mangalikajayalathi1390
Жыл бұрын
Ouuape
@thushimadilrukshi4854
4 жыл бұрын
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා !!! මෙම වටිනා අදහස් සියලු ලෝකවාසීන්ට කියා දෙනවට බොහොම පින් ඔබට...නමෝ බුද්ධාය තෙරුන් සරණයි !!
@swarnawijeratne2418
4 жыл бұрын
Thanks for your Ideas. God bless you
@dodangodaarachchigewimalaw112
4 жыл бұрын
V
@arikesariarasendhirachozha9951
4 жыл бұрын
Vaņakkam.
@Ishanka.
2 жыл бұрын
හෙ හෙ හේ. එහෙම ආයුෂ පාස් කරන්න බෑ.
@christyrajapaksavarese
2 жыл бұрын
"ලද පමණින් සතුටුවීම" සමග "භක්තිවන්ත" කම මහත් ලාභයක්මය.! ( 1 තිමොති 6:6 ) Thanks for the massage.!
@akilarangenath8897
3 жыл бұрын
මම මානසිකව වැටිලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක හමු උන එක ගැන සතුටුයි. ඇත්තට ම මේක මගේ ප්‍රශ්ණෙට මේක හොඳ පිළිතුරක්. ❤️❤️❤️❤️🙏🙏🙏
@kasunchamara6066
3 жыл бұрын
හිතෙන් වැටෙන්න එපා මචං අල්ලගෙන ඉඳපං...අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා...උබට විතරක් නෙවේ
@subadradesilva9294
2 жыл бұрын
z
@anjusam9724
2 жыл бұрын
@@kasunchamara6066 👍
@prasannarohitha1729
2 жыл бұрын
බොහොම istuti ඔබට යහපතක් ma වේවා ..jayama වේවා ..Teruwan saranai ..
@greeshaSL
3 жыл бұрын
අද අමාරුම මොහොතක මං හිතුවා හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා එහෙම හිතලා KZbin ආවම මේ video එක දැක්කා. එතනින්ම law of attraction වැඩ කරා... ගොඩක් ස්තුතියි ඔබට ❤️❤️❤️
@r.m.d.rnayanajith1232
3 жыл бұрын
Ane matath okm una ❤🤩
@rnimantha-v8k
3 жыл бұрын
ada matath okama una
@pathumirihana9934
2 жыл бұрын
මම ඔබට ස්තූතිවන්තවෙනවා...මගේ සිතුවිලි ටිකෙන් ටික වෙනස් කරගන්න ඔබ මේ ලබා දුන් දැනුමට මං ස්තූතිවන්තවෙනවා.😊❤️ඉක්මනින්ම මායා දොරටුව සමග සම්බන්දවෙනවා.
@achininiroshima6013
4 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි. මේ වෙලාවේ මේක ඇහුව නිසා මගේ stress එක අඩු වුණා.ඔළුව විකාර වෙලා තිබුණේ.දැන් හරි.මම ආයේ පටන් ගන්නවා.Thank you akke ♥😌
@janakanjn9213
3 жыл бұрын
Hodaadasak
@janakakumara7356
3 жыл бұрын
මං දරැවෙක් ලබා දෙන්න කියලා හැමදාම බුදුන්ට පහන තියලා පාර්තනා කරා මං බලාපොරොත්තු උන විදිහටම මට ලස්සන දූ පොඩික් ලැබුනා.. ඉතින් මං දරැවා ලැබුණු දවසේ ඉදලා මං දෙවියන්ට ස්තූතිය පුදකරනවා පිංදෙනවා.. දෙිවියන් බුදුන් හරියට අදහනවනමි අපට කිසිම අනතුරක් කරදරයක් වෙන්නෑ කියලා මං හිතනවා.
@sheshankamajith-4841
Жыл бұрын
🤣🤣
@LakshanMadhushanka-ne1vb
Жыл бұрын
Deyyodo lamaya dunne😮😢
@dilushikashiwanthi5630
Жыл бұрын
මේ වීඩියෝ එක අහන්න සැලැස්සුවාට ඔබට බෙහෙවින් ස්තූති .
@janithmudara1673
4 жыл бұрын
ස්තුති පෝෂණය කරාට මගේ හදවත ❤ !!!!!😌😌😌😌😌😌
@maneldissanayake3551
4 жыл бұрын
වාසනාවක් තිබුනු නිසා වෙන්න ඇති දුවේ ඔයාගේ වීඩියෝව දකින්න ලැබුනේ. මගේ දරුවන්ටත් මේ ගැන කිව්වා. ඔයාගේ ලස්සන ට කතාවට ආසා හිතෙනවා. හැම දෙනාටම ජීවිතය ජය ගන්න කියල දෙන එකටම ඔයාට තෙරුවන් ගේ ආශිර්වාදය ලැබේවා. අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
@isankasewwandi2284
9 ай бұрын
ඔබ තුමියව මට මුනගැස්සූ විශ්වයට ගොඩක් ස්තුතියි ....මගේ හිතට ලොකු සහනයක් දැනුනා ඔබගේ මේ වචන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤
@ivongurusinghe9505
4 жыл бұрын
ජීවත් වන්න හොදම ක්‍රමය , මිල මුදල් වලින් කල නොහැකි දෙයන් මෙවනි සිතුවලින් පහසුවෙන් ලැබෙනවා🤗🤗ඔබට ස්තුතියි
@SaAs-wt8pj
4 жыл бұрын
බොහොම පින් ගොඩාක් වටිනා වීඩියෝ එකක් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය සැලසේවා ඔබතුමියටත් පව්ලේ සියලුම දෙනාටත්
@nilukaaiyasingha6216
4 жыл бұрын
mamath kohoma hari maga sihina valata yanavamai
@nilukaaiyasingha6216
4 жыл бұрын
oba thumiyata goddak sthuthi saha pin
@sandiyakumari4079
4 жыл бұрын
Thank u
@NadeepaRanasinghe
4 жыл бұрын
ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණයි
@arikesariarasendhirachozha9951
4 жыл бұрын
Vaņakkam.
@Chutta2226
3 жыл бұрын
ගොඩාක් වට්නවා ඔබතුමියගේ කතා කරන දේවල් .මමත් අහල තියන විදියට අපි negative සිතුවිලි ගැනම හිතගෙන දවස පටන් අරගත්තොත් අපිට හරියන්නේ නෑ එතකොට විශ්වයට ඒ හැම දෙයක්ම එකතු වෙනවා.ඒ වගේමයි අපි positive හිතනවානම් හැම දෙයක් ගැනම.ඒකත් විශ්වයට එකතු වෙනවා.අපේ චින්තනයට අනුව ඒ දේවල් සිද්ධ වෙනවා.මම හැමදාම වගේ කරන දෙයක් තමයි මගේ මල් ගස් වලට ,පළතුරු ගස් වලට ,එලවලු ගස් වලට කතා කරනවා මට ඵල ලබා දෙන්න කියලා.ඒවගේම මට ලැබෙනවා.
@chaminisewwandi4440
3 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ මිස්..මෙහෙම දෙයක් කරන එක ගැන ඔබට ගොඩක් පින්.හිතක් කඩන් වැටුන මිනිස්සු කොච්චර ඉන්නවද ....ඒ හැමෝටම අලුත් ම ජීවිතයක් පටන් ගන්න පුලුවන් ...අද ඉදන් මන් මේ දේ කරනවා..ඔබට තවත් ශක්තිය ලැබේවි.බුදු සරණයි .
@tanglejourney3184
4 жыл бұрын
Hmadetama kalin.ඔබට ස්තුති මගේ තරැව ඔයා. ඔයා වගේම ලස්සන හදවතක් තියන කෙනෙක් වෙනවා මම.🔥😘
@nayomimadushika2025
2 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි අක්කි ඔයාට..මට මේ වීඩියෝ එක බලන්න හම්බුන එකත් ලොකු වාසනාවක්..ඔයාට ගොඩක් ස්තූතියි තවත් කෙනෙක්ට ජීවිතේ ජය ගන්න කියල දෙනවට..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි..බුදු සරණයි..❤🙏
@dinukshimadushani5129
4 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්. ඔයාගේ මේ වීඩියෝ එක අහම්බෙන් මට හම්බුනේ. මාත් ගොඩක් මානසිකව පීඩා විදින වෙලාවක. මිස්ට ගොඩක් පින්. Positive විඩියට ජිවිතේ ගැන හිතන්න කියලා දුන්නට.
@shadhishanu8381
3 жыл бұрын
හොදවලාවට හරිම වෙලාවට මට මේ වීඩියෝ එක හම්බුනේ.ස්තූතියි.දැන් මට විභාගෙට හොදින් මුහුන දෙන්න පුලුවන්.❤️
@amilaamila4123
3 жыл бұрын
Amo amo
@nimeshapathmasiri1111
2 жыл бұрын
ගොඩක් වටින video එකක් මෙවැනි video එකක් සමාජ මාධ්‍යට මුදා හැරලා ජීවිතේ වෙනස් පැත්තක් හිතන්නට මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න ට උත්සහ ගන්න ඔබට බෙහෙවින්ම ස්තුති වන්ත වේවා❤❤❤
@keerthidilrukattanayaka4670
4 жыл бұрын
ස්තුතිය ට වඩා පිං දුන්නොත් තවත් සාර්ථක යි නේද . මොකද අපේ මුතුන් මිත්තන් පිංදුන්නේ ස්තුතිය මේඅත්මයෙන් අවසන් වූවාට පින ඊලග ආත්මයටත් ගෙනයාහැකි නිසයි. ඔබට පිං....
@kavijaal9567
4 жыл бұрын
මම උදේට නැගිටින්නෙ විස්වයෙ ආශිර්වාද ලබෙවා කියලා පාර්තනා කරමින මේ වැඩසටහන් පුදුමාකාර ආසිර්වාදක් වගේ මට් නම් දැනෙන්නේ ඔබතුමියට් පින් බුඩුසරනයි ඒ වාගේම මම මේ විඩියෝ 1 මගේ ඉමො ස්ටොරියෙ ෂෙයා කරනවා
@manjula5116
Жыл бұрын
ස්තූතීයි ඔබට ...මේ වගේ ලස්සනට පැහැදිලි කරනවාට ...විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතීයි ඔබව අහන්න සැලැස්වූවාට 🙏❤️
@රතුඅක්කානාරම්මල
4 жыл бұрын
ඔබේ අදහස් අපට ලෝකු හයියක් වගේම හිතට සැනසිමක් මමසවුදි යේ සිට බුදු සරනයි
@ARIYAPALAHEWAGE
4 жыл бұрын
මම අහපු හොදම දේශණය සැම දෙනාම අහන්න ගන්න දෙයක් තියෙනවමයි ඉදිරි පත්කල ඔබ තුමියට මගේ ගෞරව ස්තූතිය.!
@nadeeshafernando5830
Жыл бұрын
ලොකු මානසික පිඩනයකින් ඉන්නකොට තමයි මේ විඩියෝ අහම්බෙන් දැක්කේ මේ දේ කරලා බලන්න කලින්ම සත්තයි මේ විඩියෝ එක බැලුවට පස්සේ ඔබතුමියගේ වචන වලින් හිතට කියාගන්න බැරි තරම් සහනයක් දැනුනා ඔබතුමියට ගොඩක් ස්තුති 🙏 බුදු සරණයි
@slworld4670
4 жыл бұрын
මේ කතාව ඇත්තම ඇත්ත, මේ ගැන මන් හදාරනවා, ස්තූති ඔබට💟
@anuramixvideos6075
3 жыл бұрын
Ok
@shammisameena7401
4 жыл бұрын
ප්‍රශ්නයක ඉද්දි අහම්බෙන් ඔබතුමියගේ චැනල් එක හම්බ උනා , අනේ දෙවියනේ වීඩියෝ ක්ලිප් එක ඇහුවට පස්සේ ප්‍රශ්නෙත් අමතක වෙලා ගියා.. ගොඩක් පින් ඔබතුමියට..🙏
@vinombandara3326
3 жыл бұрын
මම හුගක් ස්තුතී වන්ත වෙනවා මට මෙ විඩියො එක රෙකමන්ඩ් කරාට යූටියුබ් ❤️
@nalinkaweerasinghe9546
4 жыл бұрын
ස්තුතියි සොයුරියේ ...ඔබේ දයාබර කථනයට සහ ඉගැන්වීමට. ඔබ වෙනුවෙනුත් අනේක වාරයක් ස්තුතියි. විශ්ව ශක්තියේ ආශීර්වාදය නිරතුරු ලැබේවා . ❤💕❤💕❤💕❤💕🙏🙏🙏
@pathum.r9398
3 жыл бұрын
අහම්බෙන් සෙට් වෙලා බැලුවේ.. මේ වගේ යහපත් දේවල් සමාජගත කිරීම පිළිබද ඔබතුමියට ස්තූති 🤚💯
@financedepartment9120
3 жыл бұрын
මේ වීඩියෝ එක මගේ ජීවිතේම වෙනස් කළා.ඔබතුමියට ගොඩාක් පින්. දැන් මගේ ජීවිතය තියෙන්නේ ආදරය කරුණාව ලද දෙයින් සතුටුවීම ස්තුති වන්ත වීම වගේ ධනාත්මක සිතුවිලි විතරයි.
@chanikasuraweeara548
3 жыл бұрын
ඔබ කියන දේ හරි .... ලද දෙයින් සතුටු වෙන්න පුලුවන් නම් හැමෝටම පුලුවන් සතුටින් ඉන්න......... බොහොම ස්තූතියි , බුදු සරණයි !
@dinishawaduthanthri3462
3 жыл бұрын
සල්ලි දිලවත් මෙවැනි දේවල් ජිවිතේට ගන්න බැ ගොඩක් ස්තුති මිස් ❤️
@champi6579
3 ай бұрын
ජිවිතයේ ගොඩක් වැටිලා ඉන්න මට මේ වචන මහාමෙරක් වගෙ වුනා මැඩම් ඔබතුමියට මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@Acquabagnata415
4 жыл бұрын
තේරැවන් සරණයි 🙏 අපිව දැනුවත් කිරීමට ගොඩක් ස්තුතිය , විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 🙏
@nishnish4819
4 жыл бұрын
අද vedio එක නම් මටම කිව්ව දෙයක් අක්කී..ඇත්තමයි ගොඩාක් ස්තූතියි අක්කී..තව තව vedio අපිට ගේන්න ශක්තිය ලැබේවා!
@rasikaudayangani174
11 ай бұрын
විශ්ව මෑණීයන්ට ස්තූතියි බෙහෙවින්ම මට මේ vedio එක අහන්න සැලැස්වීමට. ඒ වගේම ඔබතුමියටත් බෙහෙවින්ම 🙏
@dewindimannapperuma5703
4 жыл бұрын
ඔබව ඉතා ඉහලින්ම අගය කරනව🙏👌🔥❤️
@shineisle2263
4 жыл бұрын
හිත කරුවල කරන් අඳුරේ ජීවත් වන්නන් හට එයින් මිදී ස්වාභව ධර්මයා විසින් පුදන ලද මේ ඉර හඳ යට ඇති සැබෑ යථාර්තයට,සැබෑ ආලෝකයට පැමිණීමට ඔබගේ මේ අඟනා දේශාණාවද මහඟු ඔසුවක්ම වේවා......🙏
@anomamalkanthi3471
4 жыл бұрын
Me දේවල් kiyala dena oyata hawathima isthuthi
@teeniandrews276
4 жыл бұрын
Jesu pihitai oyata mis
@kalehewaththakankanamgethi7097
Жыл бұрын
බොහොම ස්තූතී මගේ විශ්ව මෑණියනි බොහොම ස්තූතී ඔබ තුමියටත්.මේ වීඩියෝ බල බල තමයි මගේ ජීවිතය මේ පුරුද්ද ප්‍රැක්ටිස් කරන්නෙ.බොහොම ස්තූතිය ඔබ තුමියට ❤.බොහොම ස්තූතී මගේ විශ්ව මෑණියනි thankyou thankyou thankyou my universe mother ❤.
@chaminisewwandi4440
3 жыл бұрын
ඔබ තුමියට පුලුවන් නම් පවුල් ජීවිතයට සැමියා බිරිද යන දෙන්නා ටම දෙදෙනා දෙදෙනාගෙන් බලාපොරොත්තු වෙන ගති ගුණ , ආදරෙන් ඉන්න හැමදාම මේ දේ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ..ගොඩක් වටිනවා ...විවාහක අයට..වැදගත් වෙන
@sadasada2239
3 жыл бұрын
අක්කේ ඔයාගේ කථාව ඇත්ත මම මේ කථාව මගේ මුලු හදවතින්ම පිළිගත්තා තැන්ක්ස් අක්කේ 🙏🙏🙏🙏🙏🙏
@thakshilakumari4704
Жыл бұрын
ඇත්තටම පිං ස්තූති වන්ත වෙනවා මිස් ඔබට.මං ගොඩක් මානසිකව වැටිලා හිටියේ සාමාන්‍ය පෙල විබාගය ගැන මම කිසිම දෙයක් පාඩම් කරලා නැ මට පාඩම් කරන්න හිතෙන්නැ ඒත් ඔබ තුමියගේ විඩීයෝ එක බැලුවාම මට අමුතුම ශක්තියක් ඇගට ආවා.. මන් මේ ආකර්ෂණීය නීතිය ගැන විශ්වාස කරනවා .. මන් මගේ හීන හැබැ කරනවා . ස්තූති වන්ත. වෙනවා හැමකෙනාටම.. තෙරුවන් සරනයි ඔබ තුමියට..
@chinthapriyangi1104
3 жыл бұрын
හරිම වැදගත් දේසනයක් අපේ මේ හැම කෙනෙක්ටම රිනත්මක සිතිවිලි වලින් ජීවිතය ගතකරන අයට ඔබට ගොඩාක් ස්තුති 🙏💐❤️🇮🇹
@sisirachandrasena3846
4 жыл бұрын
ඔබ තුමියගේ හරවත් කරුණු පැහැදිලිකිරීම ඉතා විශිෂ්ටයි !
@malamangala-fo9iy
10 ай бұрын
ඔබතුමියගෙ චැනල් එකට සම්බන්ධ උනේ අද.ඉතාමත් වටිනා වීඩියෝ එකක්.ගොඩාක් ස්තුතියි ඔබතුමියට ❤ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@mweerasinhga
4 жыл бұрын
ගැහැණු අපිට ලොකු සක්තියක් ඔයාට බුදුසරණයි වැටිලා තියන ජිවිත ඔයගේ වචන වලින් අනිවාර්යෙන් අද ඉදන් අලුතෙන් පටන් ගන්නවා අනිවාර්යෙන් ම
@NadeepaRanasinghe
4 жыл бұрын
ඔබේ වචන මට සතුටක්. ස්තුතියි ඔබට.
@janakbandara6265
4 жыл бұрын
ඔයාට තුතු දැනුවත් කලාට
@arikesariarasendhirachozha9951
4 жыл бұрын
Vaņakkam.
@chamindagamage9078
4 жыл бұрын
මේක මම අත්දැකීමෙන් ලබලා තියෙනවා. හරියටම හර.ස්තුතියි ඔබට 🙏
@indikahettiarachchi9198
3 жыл бұрын
So inspirational ....thanks
@piumiiresha2346
3 жыл бұрын
thank you obata.mat ahema karala balannam.
@sudathprasantha3972
9 ай бұрын
තව තව වැඩසටහන් අප වෙත ඉදිරිපත් කිරීමට එතුමියට අවස්ථාව ලැබේවා ! විශ්වයේ අකාර්ශනය සැමදාම ලැබේවා , කර සෑම වැඩක්ම සාර්ථක වේවා ❤ නීරෝගි දිවියක් ලැබේවා 🙏 විශ්වය රැක දේවා ❤ ස්තූති විශ්වය ❤🙏🔥💕
@madusanka2374
4 жыл бұрын
ස්තුතියි මැඩම්, අද තමයි ඔබ තුමියගෙ video එකක් ඉස්සෙල්ලම බැලුවෙ. ඔබට දීර්ඝායුෂ..💐💐💐💐💐💐💐
@sanjayasiriwardhane1342
4 жыл бұрын
Mamath
@arikesariarasendhirachozha9951
4 жыл бұрын
Vaņakkam.
@chathurangikaush553
4 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පිං.අද ඉදන් මම මේ විදියට ජීවත් වෙනව.තවත් මේ වගේ වීඩියෝ දාන්න.
@ayodhyaabeywardana2280
3 жыл бұрын
Duppath aya pohosath kireema sandaha oba ganna mema kriyawa ithamath agaya karami.sthuthi wantha wami.idiriyatah mema wada satahana karagena yamata onatt shakthiya ha weerya obata labewa!!!.lassana weda satahanak.
@krishanthijayaweerage2300
3 жыл бұрын
Thank you very much 🙏🙏🙏
@nishaniilangarathna7241
11 ай бұрын
මම මෙය අසන්න ලැබීම පිළිබඳව ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 😍❤️
@piyarasa966
3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතී මෙ දේවල් සමාජයට එකතු කරනවට
@malmidisanayaka3521
3 жыл бұрын
ගොඩක් ස්තූතියි... හැමදාම මේ වගේ මිනිසුන්ගෙ ජීවිත හොද පැත්තට අරගෙන යන විඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා....
@SanjeewaniKodithuwakku-jj9yk
7 ай бұрын
ස්තූතියි ඔබතුමියට,❤,ඇත්ත,මටනම් ලැබිච්ච දේ බොහොමයි,නොලැබුනදේට වඩා...ලැබෙන පොඩිදේකින් පවා හිතින් ලොකු සතුටක් ලබාගන්න කෙනෙක් මම,වැරදි පුලුවන්තරම් අවම කරගන්න ලොකු උත්සාහයක් දරන කෙනෙක් මම,
@nathalijulen3297
Жыл бұрын
මිස් සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ අපේ මහගේ පරනයි ඒක කැඩුනා අපේ පෝසත් පොඩිමාමා අපිට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලබාදුන්නා පොඩි මාමට ගොඩාක් පින් ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ ස්තුතියි වන්ත වෙලා නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා බාවනා කරලා ධනාත්මක චින්තනය ප්‍රගුණ කරලා ජීවත් උනා අපේ පවුලේ අය ආසා දේ අපිට විශ්ව ආකර්ෂණ නිතියෙන් ලබා දුන්නා විශ්වයට ස්තුතියි 🙏 මේ වීඩියෝ එකේ ඇත්ත කමෙන්ට් එකක් දාන්න අවස්ථාව වක් දුන්න මිස්ට ස්තුතියි 🙏 ස්තුතියි මට මේ සොබාදහම විශ්වය ලබාදුන්න මේ රත්තරන් වටින ලස්සන ජීවිතේට උතුම් විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 මිස් ඇතුලු සියලුම 🌎 ලෝක වාසින්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 13:18
@niroshanidhamayathi323
9 ай бұрын
ඇත්තටම බෙහෙවින්ම ස්තුතියි වන්තවෙමි මිස්ට විස්වයට අනෙක් වාරයක් ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sonitasonitaa1789
4 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ඉස්තුති ගොඩක් දේවල් දැන ගත්ත මගෙ ජීවිතේ ගැන කලකිරිලා හිටියේ ඒ හැම දේම දැන් හරි මගෙ හිතට ගොඩක් සැනසීමක් ලැබුණ ❤❤❤
@HasiniNRajapakshe.......
7 ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතියී මැඩම්.ජීවිතයේ ඇති ලස්සන පැතිකඩ ගැන ධනාත්මක ඇසින් දකින්න කියලා දුන්නට❤❤
@ishanimadhumali7100
4 жыл бұрын
ගොඩක් වටින දෙයක්. ඔබට ගොඩක් පින් 🙏🙏 ගොඩක් ස්තුතී ❤️❤️.. ඔලුව අවුල් වූ මොහොතකයි මං මේක ඇහුවෙ. බොහෝම ස්තුතී ඔබට 💙💙
@heenapallagesamanthi2387
4 жыл бұрын
Dear mamath me mohothe oluwa awl wela inne karanne mokadda epa mokadda kiya danne na..daruwo dennek inna amma vidiyata...vidawa vidawa giwath wenawa...spi asaranai hama mohothema
@tharunanjana1160
4 жыл бұрын
@@heenapallagesamanthi2387 ehema hithana eka nwattanna....methumiya qweth ekamane...atheethaya saha anaagathaya amathaka krla me mohothe sathutin jeewath wenna..ethakota obathumi hamadaama sathutin idiwi..budu saranai
@madumadu2727
4 жыл бұрын
Mamath godak aulen hitiye..godak hema time ekakama mata nethi wei kiyala illa illa ada ada hitiye...godak pin godak...
@renukasanjeewakapugama8816
4 жыл бұрын
මේ දේවල් කියල දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
@andyandy7194
4 жыл бұрын
බොහොම වටිනා දේඔබ කියා දෙනවා.ඇත්තටම ඔබ හරි.ඔබට ගොඩක්ම ස්තූතියි.
@sadeeshagunaseakara7353
4 жыл бұрын
Oyata godak pin siddawenava voyage phn number eak denna puluvanda
@jagathgodakanda7857
Жыл бұрын
ගොඩාක් දැනුමක් ලැබුනා අහපු දේශණ වලින් හොඳම එකක් දැනට ලැබුනු සහනයට ගොඩාක් ,ගොඩාක් පිං,ස්තුතියි මෙය ඉතා හොඳ තේරුම් කිරීමක් ඔබතුමියට බුදුසරණයි !!
@වැඩටයනගමන්-ඝ2ඣ
4 жыл бұрын
ස්තුතියි ඔබට ගොඩක් මම මේ කියන්නෙ මම ටික කාලයක ඉදලා කරන දෙයක් ගැන මම අවුරුදු 18න් ජිවිතේ ගොඩදාන්න ගෙදරි එලියට බැහැපු කෙනෙක් තනි අම්මා කෙනෙක් මේ වෙද්දී මම ගොඩක් දෙවල් කරගන තියෙනවා සම්පුර්ණ නැතැත් මට ලොකු පුතෙක් ඉන්නවා අද මගෙ 33 වෙනි උපන් දිනය තව ගොඩක් දුර යන්න ඔනෙ මම හැමදාම උදෙට නැකිට්ටාම ස්තුතියි වෙනවා මට ලස්සන දවසක් ලැබුනාට මම කියන්නෙ ලැබෙන දෙයින් ගොඩක් සතුටු වෙන කෙනෙක් මම කිසිම කෙනෙක් ට වෛර කරන්නෙ නැ හරි සතුටින් හිනා වෙලා ඉන්නවා. ජිවිතේ මට ලැබුනු දෙවල් වලට මම ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි වෙනවා ❤️❤️
@ukkuralagammehelagedarawij9855
4 жыл бұрын
ඔබ තුමියගේ වැඩ සටහන බොහොම වටිනවා, ධනාත් මකව සිතන විදිහටයි අපට ලැබෙන්නේ..ස්තුතියි ඔබ තුමියට.... !!!!!
@prettypagez
11 ай бұрын
ඔබ තුමයටත් ආදරනිය ව්ශ්ව මාතාවට හදවතින් ස්තුතියි !!!
@itsddtime3702
4 жыл бұрын
ගොඩාක් ස්තූතයි ඔබට.හරිම වටින අදහස්. තිත්ත උනත් ඇත්ත.❤️ බුදු සරණයි🙏🏻
@kumarianusa5152
4 жыл бұрын
Budu sarani oba thumiyata🌷🌷🌷
@arikesariarasendhirachozha9951
4 жыл бұрын
Vaņakkam.
@SabeethaSadamali-o5o
7 ай бұрын
නොදන්නා බෝහෝ දේ කියාදුන් ඔබ තුමියටහදවතින්ම ස්තුතියි ❤❤
@tharuahase161
2 жыл бұрын
මේ සියල්ල අපට බෙදාදුක් ඔබට ස්තූති වන්ත වේවා ! ඔබට ස්තූති වන්ත වේවා !! ඔබට ස්තූති වන්ත වේවා !!!
@milinakumari3699
2 жыл бұрын
ගොඩාක් පිං ඔබ තුමියට.ස්තුති වන්ත වේවා .අපිව දැනුවත් කලාට
@arunasusantha9904
3 жыл бұрын
තෙරුවන් සරනයි සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !"!
@awanst6582
Жыл бұрын
ස්තූතියි මව්තුමියනි . අපෙ අම්මගෙන් පස්සෙ මේලෝකෙ වැඩියෙන්ම ශක්තිමත් කාන්තාව ඔයයි මිස් .... නිරන්තරයෙන්ම ඔබට ස්තූතිකරමි ❤ යහපත් පුද්ගලයින් පමනක්ම ජීවිතයට මුනගැසේවා . සියලු සත්වයෝ නිදුක් වෙත්වා ❤
@seetharanjani3547
4 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමියට අපිට ජිවිතය හඩා ගන්න මේ ඩෙවල් කියලා ඩෙනවට
@nilushic7239
3 жыл бұрын
ජිවිතේ යම් ආකාරයකින් මානසිකව හෝ කිසියම් වූ ප්‍රශ්නයක් ඇති කෙනෙකුට මෙවැනි අනර්ග උපදෙස් ඇසීමට ලැබේවා..ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔබට මේ කරන විශිෂ්ට කාර්‍යයට ...
@hasinisankalpani6567
Ай бұрын
බොහොම ස්තුතිය ඔබතුමියට ❤ ඔබව මුනගැස්වූ විශ්ව මාතාවට ස්තූතියි 🙏
@sumisadu4548
2 жыл бұрын
ස්තූති වන්ත වේවා ජිවිතෙ වැටෙන්න නොදි ශක්තිමත් කරනවට ❤️☺️
@upalirajapaksha2287
4 жыл бұрын
මම ඉතා ඉහළිනම අගය කරමි. ඔබට බොහොමත්ම ස්තූතියි .
@arikesariarasendhirachozha9951
4 жыл бұрын
Vaņakkam.
@kusumaellepola5237
3 жыл бұрын
අද උදෑසන ඔබතුමිය ගේ වටිනා ජීවිත උපදෙස් ටික ඉතා ඕනෑකමින් අහගෙන හිටියා. ධනාත්මක චින්තනය ක් සදහා දුන් ඔවදන් අනූව ජීවිතය ලස්සන කර ගැනීමට උත්සාහ ගන්නවා. ස්තූතියි.! තෙරුවන් සරණයි!
@සුජීවා-ෂ9ෆ
3 жыл бұрын
ඔබට බොහොම පිං සොයුරිය 🙏🙏🙏 ඔබේ ජිවිතේ තව තවත් සාර්ථක වේවා!! ජේසු පිහිටයි!! ✝️🙏☸️🙏
@Inoka-u3x
10 ай бұрын
ස්තුතියි ඔබට ස්තුතියි විශ්ව. මාතාවට
@lankanlife8489
4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට වටිනා කරුණු කියා දෙනවට💟
@damithanadeeshani9910
2 жыл бұрын
ස්තූතිය ,මම ගොඩාක් අසරණ ,මානසිකව වැටුණු වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ ,මම ඒ විදියට කරන්නම්.... බලමු ප්‍රථිපල හොද වෙයි...ස්තූතිය
@pramilaharshani4521
4 жыл бұрын
ස්තූතීයි ඔබ තුමියට.ගොඩාක් කලකිරීමෙන් හිටියේ.දැන් ඉදං මමත් ස්තුති වන්ත වෙන්න පුරුදු වෙනවා
@Koshilachamalie.2323
4 жыл бұрын
බලාගෙන හිටියේ ගොඩාක් දවස්... Thank you so much..🙏
@lakshmiabeywickrama4531
Ай бұрын
විශ්ව ..දරුවන් .හැමෝම ..ඉතාමත් .හොඳ යි..ගුරු දෙවි වරු..සියලු දෙනාම ...ඔයා ලාට..ආදරෙයි ❤
@lionallional2389
3 жыл бұрын
අද ජීවිතේ හොදම කතාවක් අහුවා.ස්තුති ඔබට
@ramyaperera6675
4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට. තෙරුවන් සරණයි .
@piyatissaabayagunasekara7107
Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට .. ඔබ තුමිය මුණ ගැස්වූ විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
@sheronvimukthipereraoffici2530
4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට🙏❤️සියලුම යහපත් දේවල් සාර්ථක වේවා❤️❤🙏🙏
@priyanthijayaweera7644
4 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට.🙏🙏🌹🌹😍😍බලාගෙන ඉන්නේ එනකම් විඩියෝ එක 😘😘😘🌹🌹🌹
@shashikalaweerathunga5629
Жыл бұрын
ස්තූති මේ දේවල් කියලා දීලා මගේ ජීවිතේ වෙනස් කළාට. බොහොම පිං
@shyamalijayasekara1525
3 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමියට......🙏🙏ඉතාමත් වැදගත් වටිනා දේශනයක් වුනා මගේ ජීවිතයට❤
25:17
Law of Attraction Sinhala (අලුත් පටන්ගැන්මකට අනිවාර්යෙන් බලන්න)
Nadeepa Ranasinghe
Рет қаралды 240 М.
27:57
Nugasewana | අත්වැල - සාර්ථක ජිවිතයට මග |Rupavahini
NUGASEWANA
Рет қаралды 8 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 96 МЛН
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 46 МЛН
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 8 МЛН
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 60 МЛН
46:02
Law of Attraction not working? (හිතෙන අරමුණුවලට යන්න බැරි හේතු 10)
Nadeepa Ranasinghe
Рет қаралды 108 М.
15:04
නින්දේදී සුවපත් වෙන්න, සුවදායි නින්දකට සමවදින්න දිනපතා නින්දට පෙර සවන්දෙන්න ! #meditation #sinhala
Universe In You
Рет қаралды 1,3 МЛН
32:19
ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න | #sanathgamage #lawofattraction #motivation
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 261 М.
20:16
Morning Routine to Change Your Life | Forgiveness and happiness | Techniques to reduce stress
Nadeepa Ranasinghe
Рет қаралды 166 М.
47:56
යටි සිත අවදි කරමින් ඔබේ ජීවිතය වෙනස් කරගන්න.-Sinhala Affirmations for success
SA Talks Motivation
Рет қаралды 1,6 МЛН
23:53
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
Chandana Gunawardane
Рет қаралды 497 М.
35:55
මං දිවි නසා ගන්න හැදුවෙ දරුවා ඉපදුණ අලුතමයිIවිශ්ව රෑ රැජන වුණ තුවක්කුව අතට ගත් නිවේදිකාව
Harindra Jayalal
Рет қаралды 324 М.
35:43
Law of Attraction වැඩකරන්නේ නැත්තේ ඇයි | Law of Attraction in depth
Nadeepa Ranasinghe
Рет қаралды 92 М.
26:04
Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)
Tissa Jananayake with Life
Рет қаралды 627 М.
18:42
ඔබේ vibration එක ඉහලට ගෙන ඒමට හැමදාම ශ්‍රවනය කරන්න ! #lawofattraction #sinhala #meditation #srilanka
Universe In You
Рет қаралды 652 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 96 МЛН