අනාගතය කියන්නේ මායාවක් | Principle of Law of Attraction

  Рет қаралды 178,433

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 666
@dinushaharshani6724
@dinushaharshani6724 Жыл бұрын
ඔබතුමියට බෙහෙවින් ස්තූතියි . මමත් ඉන්නෙ පොඩි දරු පැටවු දෙන්නෙක් එක්ක නැන්දම්මාත් ඇදේ ඉන්නෙ සතුට සැහැල්ලුව හරි අඩුයි. ඔබතුමියගෙ වීඩියෝ බලන්න පුලුවන් වුනේ මගෙ වාසනාවට.දැන් මගෙ හිත හදාගන්න පුලුවන් මට . මට ඔබේ වීඩියෝ වලින් ගොඩක් ශක්තිමත් උනා. මේ උතුම් විශ්වයට බොහොමත්ම ස්තූතියි ඔබතුමිය මට මුණගැසීම සිදු කලාට
@dempasan
@dempasan 3 жыл бұрын
ඔබතුමීගේ ආකල්පමය වෙනස්වීම් නිසා මම වෙනස් උනා... මම වෙනස්වීමත් එක්ක මා අවට ඉන්න හැකි උපරිම අයව වෙනස් කලා.. විශ්වාස කරන්න... මනස පුහුණු කරල මේ විශ්වයේ අපමණ බලයෙන් මම මගේ හිතවත් මිතුරියකව සිය දිවි නසාගැනීමකින් පවා බේරාගත්තා.. මමත් කවදාම හරි නදීපා රණසිංහ කෙනෙක් වෙලා ඔබතුමීට කෘතගුන දක්වන්නම්. ස්තූති.
@stylewiththenul
@stylewiththenul 10 ай бұрын
ඔව් ඔයා අද ගොඩාක් සාර්ථක කෙනෙක්.
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 3 ай бұрын
පසන් අවුරුදු 3කට කලින් කියපු දේ අද ඔයා කරනවා.මිනිස්සු positive කරන්න,එයාලගේ සිතුවිලි යහපත් කරන්න ඔයා දරන වෑයමට මගෙන් තුති.විශ්වයේ අනන්ත වූ සුබවාදී ආශිර්වාදයම ලැබේවා❤
@ThushithaKumarage-qg4fj
@ThushithaKumarage-qg4fj Жыл бұрын
ඔබට බෙහෙවින් ම ස්තූතියි, කාලයේ මායාව, පිළිබඳව බොහෝ දෙනෙකු අල්ලාගෙන සිටින මෝහ දෘෂ්ටිය බිද දැමීම පිළිබඳව ....🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💖💖💖💖💖
@Nilu157
@Nilu157 3 жыл бұрын
මම ගොඩක් ආදරෙයි මේ විෂ්වයට 😍 ඉස්සරනම් පුංචි දේටත් ඇඬුවා දුක් උනා. ඒත් දැන් දුකක් දැනුනම ලොකු හුස්මක් අරන් මම සතුටින් කියලා හිතලා මේ විෂ්වය එක්ක හිනාවෙන්න පුරුදු කලේ අන්තර්ජාලය හරහා දනාත්මක චින්තනය උගන්වන ඔයාලා... ස්තූති මට වචනයක් හරි කියලා දුන්නු හැම කෙනෙකුටම . දැන් මම ගොඩක් ශක්තිමත් 😍 ස්තූති නදීරා මිස්🙇
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 3 жыл бұрын
Nadeera neve nadeepa ranasinghe madam
@malaniwitharana9721
@malaniwitharana9721 3 жыл бұрын
ස්තුතියි ඔබට
@kasuniumesha744
@kasuniumesha744 2 жыл бұрын
ඔවි මාත් අැඩුවා දුක් උනා දැන් එහෙම නැ 👍
@niluirugalbandara5025
@niluirugalbandara5025 7 ай бұрын
ඔයා හරි සහෝදරිය.මගෙ ජිවිත කතාවත් ඒ වගේ .මම දැන් සතුටින් මොනවා නැති උනත්..මගෙ විශ්ව මෑණියන් මාව තනි කරන්නෙ නැ ..මට අසාධාරණයක් කරන්නෙ නැ ..ඒක සත්‍යයක් ..ආදරෙයි ගොඩාක් මගෙ විශ්ව මෑණියන් ට වගේ ම.ජිවිතේ හදාගන්න ගොඩාක් දේවල් කියලා දෙන..ඔයාට ...
@LifeWorld-u6x
@LifeWorld-u6x 3 ай бұрын
❤❤❤❤
@anushalokugamage8181
@anushalokugamage8181 2 жыл бұрын
අනේක අප්‍රමාණවාරයක් පින්සිද්ද වේනවා තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබට
@yukthiprabathprabath4375
@yukthiprabathprabath4375 Жыл бұрын
අපි කැමති ඔනැම දෙයක් අපිට දැනටත් ලැබිලයි තියෙන්නේ කියලා විශ්වාසයක් අැති කර ගත්තාම සිතට මාරම මාර පීුතීයක් අැති වෙනවා .. 👌
@Nuwan183
@Nuwan183 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට.🙏✨️ඔබතුමියට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!🙏
@RichCricketlk
@RichCricketlk 3 жыл бұрын
ඔබතුමිය ලස්සනට අපිට මේ විශ්වය ගැන කියලා දෙනවා.ව්ශ්වයට පින් ඔබව මට මුනගැස්සුවාට....ඔබතුමියටත් පින් ගොඩාක් ....
@madhushagimhani9142
@madhushagimhani9142 3 жыл бұрын
මිස් ඔයා කියන හැම වචනයක්ම හිතට ශක්තියක්. ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි ඔබව මුණගැස්සුවාට..❤️
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 2 жыл бұрын
මේ මොහොතේම මම ඔබ තුමියගේ දැනුවත් කිරීම අනුව ක්‍රියාත්මක වෙම් .ඔබ වැනි අයෙක් මාගේ දිවියට මුණගැස්වීම පිළිබඳව විශ්වයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙම් .
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි .මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා හදන්න පොඩිමාමා මුදල් දුන්නා විශ්වයට ස්තුතියි සොබාදහම මට ස්තුතියි 🙏 🌹 ❤ නිර්මාංශික වේලා සත්තු ට ආහාර පාන දීලා බාවනා කරලා ගස් වවලා ආදරය කරලා මන් ජය ගත්තා . විශ්වය සොබාදහම අපි ඔක්කොම විශ්වය විස්වාස කරන්න අපේ සියලුම දේ විශ්වයයි මන් විශ්වයට ඒ කියන්නේ මට මගේ මුලුජීවිතයම මගේ සියලුම දේ දෙවියන් බුදුන් දෙමාපියන් කොටින්ම මාව මට දුන්නේ විශ්වය මාව විස්වාස කරන්න මන් දැන් පෝසත් මන් ඉන්නේ ව්ශ්වයේ ආකර්ෂණ නීතිය මට දුන්න සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසේ මගේ රහස මන් ඔබලාට කිව්ව . මම ආශීර්වාදය කරනවා ඔබලාට දියුණු මිනිස්සුන් වෙන්න ලැබේවා .කිසිම රහසක් නැතිව කිව්ව . උදව් ඕනේ මිනිස්සු ට උදව් කලා ජලය පරිස්සම් කලා. ආදරය කරුණාව දයාව මත්‍රිය මිනිස්සු ට දැක්කුවා. කේන්ති නොගෙන ඉවසීම ප්‍රගුණ කලා . අසරණ සතුන්ට ආහාර වතුර දුන්නා .ජාති ආගම් කුල බේද කතා කලේනෑ නරක දේවල් කිව්වෙ නෑ. ඕකයි මන් ලස්සන සියලුම පහසුකම් සහිත දෙමහල් නිවස ලබාගත්ත රහස ඔබ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ දියුණු මිනිස්සුන් වේවා 🙏 🌹 ❤මේ මිස් කියන්නේ ඇත්ත. මිස්ට ගොඩාක් පින් ස්තුතියි 🙏 🌹 ❤
@talatala7813
@talatala7813 Жыл бұрын
pisou mounta
@nilminideniyawaththa579
@nilminideniyawaththa579 Жыл бұрын
❤❤❤
@nilminideniyawaththa579
@nilminideniyawaththa579 Жыл бұрын
Mama th එකහෙළා ma vishwa neethiya viswasa karanawamaiy
@nilminideniyawaththa579
@nilminideniyawaththa579 Жыл бұрын
ස්තුතියි mista 🙏🙏🙏
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@nilminideniyawaththa579 💙❤🙏🌎
@chathuchathuri7327
@chathuchathuri7327 3 жыл бұрын
විශ්වයේ අාශිර්වාදය අපි සියලු දෙනාටම ලැබේවා
@SasiKala-rb9pw
@SasiKala-rb9pw Жыл бұрын
මගේ හිත ගොඩක් හදුනා මිස් ස්තුතියි ඔබටත් ආදරණිය විස්වයටත් 🙏❤️🌹🌹🌹🌹❤️
@dammikamanel9147
@dammikamanel9147 2 жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තුතියි ...ස්තූතියි ස්තූතියි ...ඔබතුමියට මේ දැනුම දෙනවට ..අනේක වාරයක් ස්තුතියි ..🙏🙏🙏🙏🙏
@sashinikaharshani7182
@sashinikaharshani7182 Жыл бұрын
විශ්ව ආකර්ශන බලයෙන් මාගේ අනාගත බලාපොරොත්තු , සුභ සිහින ඉශ්ට වේවා ! විශ්වයට ස්තූති වන්ත වේවා !. 🙏🙏
@tilakatilaka365
@tilakatilaka365 2 жыл бұрын
ඔබ තුමිය අපට දයාද කලාට විශ්වයට ස්තුතියි ඔබ තුමියගේ වීඩියෝ මන් දැන් දිගටම බලනවා හැමදේම ප්සිටිව් විදිහට හිතනවා 🙏🙏🙏❤🙏
@roo999.
@roo999. 3 жыл бұрын
Background sound එක 🙈🙈🙈 ශෝක්.............මං ආසම එකක් . මේ කියන දේවල් හිතට කාවදින ගමන් අලුත් ජීවිතේක ජීවත් වෙනව වගේ හැඟීමක් දැනෙනව . ගොඩක් ස්තූතියි ඔබට ❤❤❤
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 2 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි .... මේ වගේ දේවල් කියා දෙන ඔයාටත් මේ විශවයටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@mashinthamehan6238
@mashinthamehan6238 3 жыл бұрын
මන් තාම පොඩියි. ඒත් මටත් මේවා අනාගතයේදී ගොඩක් වැදගත් වේවි.
@harshanipradeepika55
@harshanipradeepika55 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස්ගේ හැම වචනෙකටම. හිත ශක්තිමත් උනා. ඒ ප්‍රශ්නය පැය කිහිපයකට කලින් මටත් හිතුනා. ඊළග පැයේදී ප්‍රශ්නයට පිළිතුර මිස්ගෙන් ලැබුනා . Thanks again 💗
@csthelast5445
@csthelast5445 Жыл бұрын
Miss ඔයාලා වගෙ අය නිසා තමා හැමදේටම ඉස්සර අඩාගෙන දුක හිතේ තියන් විදව විදව හිටිය මට මේ ආකර්ෂණීය නීතියෙන් හරියට ජීවත් වෙන්න කියලා දුන්නෙ ඔයාලා තමා. බොහොම ස්තූතියි ඔයාලට විශ්වයට යන්න මග පාදනවට ❤
@yasithasandamali5274
@yasithasandamali5274 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට...ඔබ තුමිය විශ්වයේ ශක්තියය❤😊❤
@jayanisandamali5632
@jayanisandamali5632 3 жыл бұрын
මිස් කතා කරන විදිහට හිතට ලොකු ශක්තියක් ලැබෙනවා වගේ. මං මේ law of attraction Englishවලින් බැලුවේ. මං හොයපු video එක මට ඕනම කලේ මට ලැබුණා.ඔබ තුමියට ගොඩක් ස්තූතියි... Thank you universe.❤❤
@shanthasampath5104
@shanthasampath5104 3 жыл бұрын
මෙවැනි ධනාත්මක අදහසක් ඇහෙනකොට... බුද්ධ දර්ශනයේ ඒ පෙනවා දෙන මාර්ගයේ පුන්චි දිය බිදක් පමන මුත් දන්න මට සිතුනේ.. අලුතින් හිතන නිවැරදි ගුරු උපදේශයක් නොමැති පරම්පරාව කෙතරම් නම් අසරනද කියා... මෙවැනි දේ හො බලා අප සැමට නිවැරදි අවබෝධයකින් පොහොසත් දිවියක් ගතකරන්නට ලැබේවා ... ඔබතුමියටත් සසර ගමන කෙලවර අවබෝධ වේවා.. තෙරුවන් සරණයි...
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
🙏
@kapilavajira5465
@kapilavajira5465 3 жыл бұрын
මැඩම්, ඔබ තුමියගෙන් ජීතයේ බොහෝ දේ මෙන්ම විශ්වශක්තිය පිළිබඳව ගොඩක් කරුණු ඉගෙන ගන්නවා ..ගොඩක් පිං..ස්තූතියි .
@ketakielena4391
@ketakielena4391 3 жыл бұрын
සිතත් මනසත් සමාන්තර ගමනක යාමට අප සුදානම් වන මේ මොහොත,,අප විශ්වය හා මුසු වන්නට ඇති හොඳම මොහොතයි... බොහෝම ස්තුති නදීපා....
@chandrapeiris2846
@chandrapeiris2846 Жыл бұрын
Budu saranai puthe oyata
@priyadharshanibulathsingha2951
@priyadharshanibulathsingha2951 3 жыл бұрын
ඔබතුමියගේ දේශණය වටිනවා. ස්ව ශක්තිය ස්තූතිවන්ත වීම මේ පිළිබඳව තවත් විවිධ දේශකයන් ප්‍රකාශ කරනු ලබනවා. ස්තූතිවන්ත වීම තුළින් විශ්වයෙන් අපට ලැබෙන ආශිර්වාද බොහෝමයි. ඔබතුමිය ධනාත්මක අදහස දීමට උත්සාහ කරන එක පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
@sadunavee9075
@sadunavee9075 3 жыл бұрын
මැඩ්ම්ට ගොඩාක් පිං .මැඩ්ම් කියන හැම වච්නයක් ගානෙම ගොඩාක් වටිනවා.මැඩ්ම් කතා කරද්දි වුනත් හිත නිමෙනවා. කියන හැම වච්නයක්ම මං මගේ ජිවිතේට එකතු කරගන්නවා. මැඩ්ම්ට ගොඩාක් පිං ගොඩාක් ස්තූති.🙏🙏🙏🙏
@SarojaniNew
@SarojaniNew Жыл бұрын
මගේ ආදරණිය විශ්වයටත් ඔබටත් ස්තුතියි වේවා ❤❤
@hashivlogs3313
@hashivlogs3313 3 жыл бұрын
මාත් සරලව මේ ක්‍රමය බාවිතා කරා ,, දැන් මන් ගොඩක් හොද ගමනක් යනව ❤️❤️❤️
@nilminijayasinghe3572
@nilminijayasinghe3572 2 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමියට. මිනිසුන්ට හරි මග පෙන්වා දෙනවාට. මට ඔබව පෙන්වා දුන් ආදරණීය විශ්වයට බොහොමත්ම ස්තූතියි....
@KrishanMadhuranga
@KrishanMadhuranga 3 жыл бұрын
මුලින්ම බලන්න ලැබුන වීඩියෝ එක... ගොඩක් හොඳයි හැමෝටම... ඔබටත් තෙරුවන් සරණයි...!!!
@prageethgallage
@prageethgallage 4 ай бұрын
අක්කේ ඔයාගේ video බලන්න පටන් අරන් බොහොම ටික කාලෙකින් සම්පූර්ණ life එකම වෙනම පැත්තකට හැරුනා. මාරම සතුටුයි. 💚💚
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ඔබතුමියට බොහොමත්ම පිං.ඔබ තුමිය මට නැවත මුනගස්වාදුන් විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐
@shriranasinghe6934
@shriranasinghe6934 3 жыл бұрын
සමනලියක් වගේ සැහැල්ලුවෙන් ඉන්න ඔබ තුමිය දැකීමම සිත නිවීමක්.බොහොම පින් මේ හැම උපදෙසකටම...🙏🙏🌼🌼
@saumyanethmalini7650
@saumyanethmalini7650 7 ай бұрын
ඔබතුමිය මුනගැස්වුවාට විශ්වයට අනේකවාරයක් ස්තූතියී❤❤❤
@dinulanka4811
@dinulanka4811 3 жыл бұрын
I respect you.low of attraction පුරුදු උනාම ඕනෙම ප්‍රශ්නෙකදි මම හිත හදාත්තා පැය විසි හතරෙන්.ඉස්සර නම් ගොඩක් ඇඩුව ඒත් දැන් ඊලග තප්පරේ මන් හිනා වෙනව thanks miss.i respect you
@nilukshipriyangika3683
@nilukshipriyangika3683 3 жыл бұрын
Thanks miss
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
අපිට අයිති මේ මොහොත විතරයි. සතුටින්, ආදරයෙන් ඉන්න. ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️✨
@11hashiniwickramarathne29
@11hashiniwickramarathne29 2 жыл бұрын
ස්තූතියි ඔබගේ මේ උපදෙස් වලට 🙏❤
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට ..විශ්ව මාතාවට ස්තුති වේවා
@theknowledgebookofmine
@theknowledgebookofmine Жыл бұрын
මම ඔබතුමියගේ වීඩියෝ බලනවා. බොහොම ස්තුතියි. ගොඩක් හොදට පැහැදිලි කරනවා.
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් විශ්ව මාතාවට අනෙක වරායක් ස්තූතියි 🙏🙏🙏🙏
@psenanayaka218
@psenanayaka218 2 жыл бұрын
සුභම් සුභ දවසක් ඔබට. මට තව කෙනෙකුට කියා දෙන්න ඕනි වෙලා තිබුනුම පාඩමක් . ඔබ තුමියගේ දේශනාව ඒ උදව්ව කර දුන්නා. ජීවිතේ මිහිරක් ඉතා හොදින් අත්විදින්න, ජීවිතේ දිනන්න පුලුවන් උනා. සියලු දෙනාටම අවබෝධය ලැබේවා . ඔබ තුමිය දීර්ගායුෂව ප්‍රිතිමත්ව සිටීමට මගේ සුභාසිංශන .🙏😍🌹🕊️🌻🌱🌿🌾🦚🌷
@surnjishalik3871
@surnjishalik3871 3 жыл бұрын
විශ්වය ට ස්තූතියි මිස්ගේ වැඩසටහන් පෙන්වා දුන්නාට.මිස්ට සුභ අනාගතයක් ❤️❤️❤️❤️
@ashaidammudalige3863
@ashaidammudalige3863 3 жыл бұрын
Tank you miss..❤️ ඔබතුමී කියන හැමදේම ජීවිතේට ලොකු ආදර්ශයක් ❤️❤️
@-seyawa7020
@-seyawa7020 3 жыл бұрын
මට මගේ ජීවිතේ වෙනස් කරගන්න ඔබ ලබා දුන් මග පෙන්වීමට මම ස්තූතිවන්ත වෙනවා.... thank you very much මැඩම්❤️
@chaminlahiru7885
@chaminlahiru7885 3 жыл бұрын
ඔබෙ සරල ඉරියව් ඇත්තටම මටත් මගෙ ජිවිතෙ සරල බව කියලා දෙනවා..මන් ඔබට ඇත්තටම ආදරෙයි,,කැමති....බොහොම ස්තුති ජිවිතෙට වටින දෙයක් දෙනවට
@Nilu157
@Nilu157 3 жыл бұрын
@@newhelayahelaya8504 ගල් ගැහැව්වට වැඩක් නැ. නදීරා කියන්නේ ශක්තිමත් කාන්තාවක් . ඔයාලා ගහන ගල් එකතු කරලා එයා ලස්සන ගෙයක් හදයි 😍
@lotusaus9394
@lotusaus9394 3 жыл бұрын
@@newhelayahelaya8504 ඉස්සෙල්ල ඔලුව හොඳ නැත්ද කියලා බලාගන්න, හොදින් ඉන්න අයට කතන්දර කියන්න කලින්. හෙලුවෙන් ඉන්නෙ කවුද කියලා එතකොට තේරෙයි.
@ss-nm7ql
@ss-nm7ql 3 жыл бұрын
@@newhelayahelaya8504 heluwen kiyana wachane teruma dannawada mister😬bohoma stuti oya me kiyana wachana walin miss thawa thawa hitha shaktimath karagani🥰👀🙆
@tharukaherath2078
@tharukaherath2078 3 жыл бұрын
@@newhelayahelaya8504 minissunge waradima hoyanne KUHAKa minissu....
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
Aniwarenma thamange jeewithe asarthaka minissu thamai me widiyata gal gahanne.e gal muthukata wenawa diriya minissunta.
@wdayananda35
@wdayananda35 Жыл бұрын
සත්‍ය අවබොද තුලින් යමක් කිරිමට උත්සාහ ගන්නා යමක් නිවරදිව අවබොදකර දිමට උත්සාහ ගන්නා ඔබට මාගෙ ප්‍රනාම
@AppleThink
@AppleThink 3 жыл бұрын
This is the essence of the most powerful spiritual book - Power of Now by eckhart tolle . ❤️ and also core of Zen Buddhism
@hashiahangama3153
@hashiahangama3153 2 жыл бұрын
බොහෝම ස්තුතියි මැඩම් මමත් law if attaction නීතීය අනුගමනය කලේ 2021 නොවැම්බර් මාසයේ පටන්.නියන්න සකුටුයි.මං ගුරුවරියක් ...අද මට කර ගන්න බැරි තරමට පංති වලට අාරාධනා ලැබේනවා...මුදල් පවා අද වෙනදාට වඩා උපයනවා..ස්තුතියි!! ස්තුතියි!ස්තුතියි!
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට .......! කෙතරම් සුන්දර , ඉගැන්වීමක් ද ජිවිතයට ........! ස්තුතියි තව වතාවක් ඔබතුමියට .......!🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏👏👏👌
@nilanthieshamaliesilva1402
@nilanthieshamaliesilva1402 Жыл бұрын
Thank you මිස් ඔයාට ගොඩක් පින්♥️ මන් මේ වීඩියො එක දැක්කෙ මානසික වැටිලා හිටපු මොතක දැන් මන් දන්නවා මට පුලුවන් ඔව් මට පුලුවන් මගෙ විශ්වය මමයි මට ජය නියතයි ජිව්තෙ පලවෙනි පාරට මට හිතුනා මට පුලුවන් මේ විශ්වයම ජයගන්න කියලා ♥️♥️
@disnapriyadarshanie3781
@disnapriyadarshanie3781 Жыл бұрын
බෝහොම ස්තුතියි ඔබ තුම්‍යට 🙏🙏🙏🙏
@lakmalimendis2174
@lakmalimendis2174 2 жыл бұрын
ආදරනිය විශ්වය ඔබට ස්තුතියී ස්තුතියී ස්තුතියී මට මිස්ව මුන ගැස්සුවට❤❤❤❤❤❤❤ආදරෙයි විශ්වයට
@anushawijesekara6832
@anushawijesekara6832 3 жыл бұрын
මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ ඒ ඔබ තුමිය නිසයි ගොඩක් පිං ඔබට
@ishasewmini8635
@ishasewmini8635 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻
@hansanidesilva4154
@hansanidesilva4154 Жыл бұрын
මාගේ ආදරණීය විශ්යට අනේක වාරයක් ස්තුතියි වන්ත වෙමි !!! ඔබ වැනි කෙනෙක් මාගේ ජීවිතේට මුණගැස්සුවට ❤️ ආදරණීය මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏!!!
@gayathrimadubashini9882
@gayathrimadubashini9882 3 жыл бұрын
මම law of attraction ගැන හොයන්න පටන් ගත්තෙ මට අවුරුදු 16න්. දැන් මට 19යි 🤭. එකම එක දෙයයි මට lOA වලින් ලබාගන්න බැරි උනේ. 🙂 මගෙ අම්මා ජීවත් කරන්න කියලා ඉල්ලපු දේ විතරයි. 😔 අනිත් හැමදේම ලැබුනා. 😔
@mvssenarathna2492
@mvssenarathna2492 3 жыл бұрын
මටත් එහෙමයි 😔 අම්මා නැති උනා මගෙත් 😔 ඒත් දැන් නම් LOA වලින්ම ගොඩක් මනස දියුණු කරන් ඉන්නවා කියල හිතනවා 😊
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
බොහොම ඉස්තුතිය් ඔබ තුමියට , ගොඩක් නොදන්න දෙ ඔබ කියලා දුන්න්ට,
@muditharubasinghe159
@muditharubasinghe159 Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි සොයුරිය
@naturesrilanka9619
@naturesrilanka9619 3 жыл бұрын
ඔබතුමියට ස්තුතියි .තෙරුවන් සරණයි.
@KK-ce6ks
@KK-ce6ks 3 жыл бұрын
ඔබගේ වීඩියෝ සෑම එකක්ම බැලුවා ...ගොඩක් වටින්වා.🙏...Online වැඩසටහන් කරන්න ....👍
@miulamiula328
@miulamiula328 3 жыл бұрын
උගන්වන හැම දෙයක්ම ඉතාම වටිනවා ස්තුති ඔබ තුමියට.
@VidushaRajaguru
@VidushaRajaguru 3 жыл бұрын
You simply teachs us to make up our minds according to Buddhism.Thank you miss🙏🏻♥️
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
මන්ත්‍ර සාස්ත්‍රයෙ තියෙන්නෙත් පේන් නැති යම්කිසි වාග් තාක්ශනයක් ,ඒ වගේම බුද්ධ මන්තර පිරිත්වල ,🙏💙
@wasanthichathurani8702
@wasanthichathurani8702 2 жыл бұрын
ස්තුතියි ඔබටත් විශ්වයටත්..❤️❤️
@DilukaMadushani-n4x
@DilukaMadushani-n4x 3 ай бұрын
Wishwa akarshanaya kiyanne aththatama eththa.mage aiyage adaraya mata labuna.adaraya akarshanaya una.wishwayata hadawathinma isthuthi isthuthi wewa ❤❤❤❤❤❤
@anupamaharshamaliravindrak2357
@anupamaharshamaliravindrak2357 Жыл бұрын
විශ්ව ආකර්ෂණීය නීතීය ඇත්තක්..🥺❤️
@dgkcreate55
@dgkcreate55 3 жыл бұрын
බුදු සරණයි මිස්.. මිස්ට මේ‍ වීඩියෝව කරන්න point එකක් ගෙනාපු සොයුරියටත් බොහොම ස්තූතියි.. ගොඩක් වටිනා මාතෘකාවක් මිස්.. මේ‍ක බැලුවම.. හිතුනා මොනවද මං ඇත්තටම කරලා තියන්නෙ කියලා.. මාත් ආකර්ශන නීතිය ගැන හොයනවා ටික කාලෙක ඉඳන්.. මිස්ගෙ channel එකෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.. මිස්ට බුදු සරණයි.. ඒ වගේම මේ‍ channel එකෙන් දෙයක් ගන්න අයටත් හැමෝටමත් බුදු සරණයි.. යහපතක්ම වේ‍වා..
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා ....ඔබ තුමිය කියනදේ තුල ගැබුරු නිර්මල පිවිතුරු දහම මයි තියෙන්නේ ...සතුටින් ම ඉන්න ලැබේවා ....
@amartmusic903
@amartmusic903 3 жыл бұрын
මේ කරන සත්කාරයම ඇති නිවන් යන්න, වෙන පින් කරන්න ඕනේ නෑ 👍💙
@amartmusic903
@amartmusic903 3 жыл бұрын
තෙරුවන් සරණයි
@BuddiniKanchana
@BuddiniKanchana Жыл бұрын
ස්තූතිවන්ත වෙනව ඔබතුමියට !❤
@sewminilaksarani4061
@sewminilaksarani4061 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට...🙏🙏🙏
@ireshachandrasiri9994
@ireshachandrasiri9994 2 жыл бұрын
Very clear . බොහොම ස්තූතියි❤️❤️
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුම්යට ❤ තෙරුවන් සරණයි 🙏
@vinu2222-r3q
@vinu2222-r3q 3 жыл бұрын
ඔබතුමියටත් විශ්වයටත් බොහෝම ස්තුතියි ....... ❤️🙏😍😊
@csthelast5445
@csthelast5445 Жыл бұрын
මට miss ව හම්බෙන්න ආසයි. මට තාම නම් 19යි. මම al ඉවර වෙලා miss ව හම්බෙන්න එන්නම්. මම ආසයි miss එක්ක මගෙ ඉදිරිය හදා ගන්න. දවසක එනවමයි. බොහොම ස්තූතියි ඔබතුමීට.
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
ස්තූතියි ඔබ තුමියට🙏❤️
@Maleeperera-j5x
@Maleeperera-j5x Жыл бұрын
ස්තුති යි නුබට සහ විශ්වයට 😍🙏❤️
@thisaradasun4603
@thisaradasun4603 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට
@dayanichandrika9312
@dayanichandrika9312 3 жыл бұрын
ස්තුතියි ඔබට සිය දහස් වාරයක් 🙏❤️
@GayanAli-p8x
@GayanAli-p8x 11 ай бұрын
ස්තුතියි විශ්වය මැඩම් ❤
@padmiratnasiri3227
@padmiratnasiri3227 3 жыл бұрын
ව්ස්වය අපිට දුන් දායාදය ඔබ .ස්තුතියි ව්ස්වය
@sharmilivellasamy5358
@sharmilivellasamy5358 3 жыл бұрын
Excellent Explanation! 👌 This is my moment! Now is my time! Live in the now... Be grateful... Lern eveyday... Give / Offer... Love yourself and love everyone... Laugh out loud... Dance in the rain... Fall in Love... Never regret for anything... Life is short and Live the life to the fullerst! 🧚‍♀️ ජීවිතය විදින්න! විදවන්න එපා! 😍 Thanks beautiful lady! 🙏
@inokaperara126
@inokaperara126 3 жыл бұрын
😂👍
@sharmilivellasamy5358
@sharmilivellasamy5358 3 жыл бұрын
@@inokaperara126 🙏🏽
@thushanisadareka9433
@thushanisadareka9433 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබට පිය මනාපම චරිතය ඔයා ආදරෙයි ඔයාගෙ දගකාර ඔය චර්තෙට
@nisansalakaluarachchi5180
@nisansalakaluarachchi5180 2 жыл бұрын
Oba wani kenek hamuwima gana mn adatath sathutu wenwa.jeewithe adiytama hithin watila iddi obathumige vedios balala hitha hadagaththa wara ananthai.sthuthi obatath oba thumi muna gasu wishwayatath
@chamindaramanayaka3339
@chamindaramanayaka3339 2 жыл бұрын
ඔයාලගෙ යහපතට අප කැමතියි කියල කියන්නෙම මේ අපටත් යහපත උදා වෙනව කියල කියන එකමයි 🌱🌾❤️🙏
@nipuni4677
@nipuni4677 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔයාට...💐❤️❤️❤️
@dzjhldjzgrd1796
@dzjhldjzgrd1796 6 ай бұрын
ස්තුතියි ❤ තෙරුවන් සරණයි .
@shalinichathurika7652
@shalinichathurika7652 3 жыл бұрын
What a voice.😍❤ you can talk to our mind.i am grateful you.
@Travelvoicewithshashi
@Travelvoicewithshashi 3 жыл бұрын
ස්තූතියි ඔබතුමියට🌹🌷 ස්තූතියි විශ්වයට🌹
@sandupriyadarshani6500
@sandupriyadarshani6500 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්..වටිනම වීඩියෝ එකක්..❤❤
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 3 жыл бұрын
ස්තුති මිස් .බුදුසරණයි
@fatimalatah2213
@fatimalatah2213 3 жыл бұрын
මිස් ඔබට ගන ෙදවි පිහිටයි මම නිතරම බලන්වා මමත් ජිවිතය ෙවනස් කර ගත්තු ෙක ෙනක් 🙏🙏🙏
@priyanigunarthna6677
@priyanigunarthna6677 2 жыл бұрын
ගොඩාක් බොරු කරන මිනිසුන් අතර ජීවිතය ඉස්සරහට අරගෙන යන විදිහ කියලා දෙන ඔබ තුමියට ස්තුතිය
@mallika3241
@mallika3241 3 жыл бұрын
ගොඩාක් ඉස්තුතියි ගොඩාක් වටිනවා හැම වචනයක්ම ගොඩාක් පින් ඔයාට බුදු සරනයි ..
@puspakumari9155
@puspakumari9155 Жыл бұрын
Aneka warayak me visayta sithuthi wewa ewagwma obathumiyatath lassana adahas pahadala dunnata me lagadi mulal asasya thawayak awa mama nosithu vidihata medal lebuna mama godak sathutin me viswayata godak isthuthi wewa wewa❤❤❤
@anjumalli4180
@anjumalli4180 3 жыл бұрын
Jiwitheta godak pilithuru lebuna obathumiyagen. Obata bohoma sthuthiyi madam. Thank you universe 🌍🙏
@Lithipradeepseres79
@Lithipradeepseres79 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි.විශ්වයට ස්තුති වෙිවා.
@dilshanmadusanka2197
@dilshanmadusanka2197 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට
@nawodyasandeepani1012
@nawodyasandeepani1012 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්.........ගොඩක් දේවල් ඉගෙන ගන්තා