Law of Marriage - Bigamy | විවාහ නීතිය - බහු විවාහ

  Рет қаралды 37,764

Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි

Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි

Күн бұрын

Пікірлер: 382
@virajsenevirathne7603
@virajsenevirathne7603 Жыл бұрын
මේ නීතිය සම්පුර්ණයෙන්ම වැරදි. පිරිමියා තමයි දුක් විඳින්නේ හැම පැත්තෙන්ම. ඒ වුනාට නීතිය ගන්නේ ගෑනිගේ පැත්ත ගෑනි මොන වැරැද්ද කරත්. කුඩ මාරු කරනවා වගේ ගැණු මාරු කරන්න ඕනේ නෑ. හැබැයි විවාහය ගැලපෙන් නැත්තම් දෙන්නම කථා වෙලා මාස 3 ක්‌ ඇතුලත වෙන් වෙනවා ද නැද්ද කියලා තීරණය කරලා උසාවිය ට ඉදිරිපත් කරලා එදාම තීරණයක්‌ දෙන්න පුලුවන්නම් ඒක තමයි හොඳම විසඳුම. හැබැයි නැවත වරක් විවාහ වෙනවනම් අවරුදු 2 ක උපරිම කාල සීමාවක් දඬුවමක්‌ විදිහට තනිව සිටිය යුතුයි. ලංකාවේ දික්කසාද නීතිය නම් අප්පිරියයි. ගෑනි මොනා කරත් ගෑනිගේ පැත්තේ තමයි නඩුකාරයත් ඉන්නේ. පිරිමියා හරි වුනත් එයාව කොහොමහරි වැරදිකාරයෙක් කරනවා. ඊටපස්සේ නඩත්තු ගෙවන්න ඕනේ ජීවිත කාලෙම. පිරිමියාට ජීවිතයකුත් නෑ. ගෑනිට ජීවිතයකුත් නෑ. දාලා ගිය ගෑනියෙක් ට මොනාටද නඩත්තු ගෙවන්නේ? ඒ නිසා ඇත්තටම මේ දික්කසාද නීතිය මීට වඩා ලිහිල් විය යුතුයි. ජීවිතේ කෙටි. හරි කෙනාව තෝරාගන්න ඉඩ දෙන්න.
@mithunprabudha3765
@mithunprabudha3765 Жыл бұрын
එක හොදම නීතියක්. කසාදයක් තියෙද්දින් තව විවාහයක් කරගන්න බැරිවෙන එකනම් හොදයී. පිරිමි කරන්නෙ ඕකමයි. ලමයි අම්මට බාරදීලා පිරිමි නිදහස් වෙන්නමයි බලන්නෙ. හැම පැත්තෙන්ම තැවෙන්නෙ ගැහැනු කෙනා
@d.m.salwis4354
@d.m.salwis4354 2 жыл бұрын
ඇයි මෙි රටෙි නිති කිසිම වටිනාකම නැ..මෙි දේවල් නිසා රටෙි ගැහැණිය කොයි තරමි අසරණ වෙනවාද ..
@dilipnilanka6094
@dilipnilanka6094 2 жыл бұрын
Aka aththa
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
කලාතුරකින් පුර්ෂයාද ළමයි සමග අසරණ වෙන වෙලා තියෙන අවස්ථාව දැකලා තියෙනවා ..ඒක මාර අසරණකමක් 😢😢
@RashiniRashini-dj1bo
@RashiniRashini-dj1bo Жыл бұрын
ඔව් එක ඇත්ත 😞
@warshafernandowarsha8473
@warshafernandowarsha8473 9 ай бұрын
දික්කසාද නඩුවට පෙනීසිටීමට නොගියොත් මොකද වෙන්නේ 🙏🏻
@sajithniroshan1086
@sajithniroshan1086 3 жыл бұрын
බහු විවායක් වෙලා තියෙන්නේ මට මැඩම් දෙවානි කෙනා බැන්දේ ඉස්සර කසාදේ තියෙද්දී ඊට පස්සේ ඉස්සර කසාදේ අයින් උනා ඒක උඩරට.දැන් මෙයා මට නඩුවක් දාලා වංචා සහගත විවාහයක් සිදු කර ගත්තා කියලා.එයා දැනුවත්ව තමයි එයාව විවාහ කරගත්තේ මට ගැටලුවක් වෙයිද plz mis reply ekak denna
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Ow Obata gataluwak wenawa..
@savithridealwis5708
@savithridealwis5708 3 жыл бұрын
අපි කොහොමද දැනගන්නේ කලින් එයා දික්කසාදය හරියටම ලබා ගෙනද කියලා. අපිට එය පරීක්ෂා කර ගන්න පුලුවන් කොහොමද ?
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Nisi theenduwak nathiwa soyaganna baha
@chami...692
@chami...692 3 жыл бұрын
ම්ස් මන් ව්වාහ වෙලා අවුරුදු 7යි.බබෙක් ඉන්නවා.ඔහු කලින් ව්වාහ වූ කෙනෙක්.මාව ව්වාහ කරගෙන තියෙන්නෙ ඒ ව්වාහය තිබෙද්දි.ඉතින් බබා ලැබෙන්න ඉද්දි ඒ ගැන දැන ගන්නෙ.ඔහු පසුව ගිහුන් දික්කසාද වෙලා කියා මා දැන ගත්තා.මට ඔහුගෙන් ව්ව්ද හිංසා තිබුනා.මගේ නිවසේ අපි හිට්‍ යෙ.ඉතින් දැන් අවුරුදු 1 කට කලින් ඔහු ගෙදරින් ගියා.ඔහු ගෙන් මට දික්කසාද වීමට උවමනායි.මොකද මා ඒ සදහා කල යුත්තේ.
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Aniwaryen dikkasada naduwak damiya yuthui. Lagama sitina neethinya thuma ho thumiya munagasee dikkasada naduwak damanna!
@chami...692
@chami...692 3 жыл бұрын
ම්ස් බොහෝම ස්තූතියි.පොලීසියෙ පැම්ණිල්ලක් නොදමා neetinya වරයෙක් මුන ගැසී කතා කර හැකිද
@udenidamayanthi9338
@udenidamayanthi9338 Жыл бұрын
Wiwahaka ayek wiwahaka kantawa hara gos athi wita wiwaha nowi EMA gedara sitiya hakida
@prasannamalawana5307
@prasannamalawana5307 4 күн бұрын
mis mata danaganna puluwanda mama palamu viwahayen ain una newatha aye ayama badinna puluwanda kiyala
@warunachandranath1351
@warunachandranath1351 4 жыл бұрын
Great effort raneela..absolutely natural background..all the very best of luck
@raneesenadheera7461
@raneesenadheera7461 4 жыл бұрын
Thank you sir 🙏🏻
@duwajayawardhana1869
@duwajayawardhana1869 Жыл бұрын
Dikkasadaya athara thura nawatha wenath kenek badinna puluwanda
@vipulakularathne3664
@vipulakularathne3664 5 ай бұрын
මඳින්න මොකටද...living together තියෙන්නේ. තමන්ගේ පෞද්ගලිකත්වය රජයකට පාවා දෙන්න ඕනද🎉🎉
@chathuwasewwandi9877
@chathuwasewwandi9877 3 жыл бұрын
Mis mt denagnna one mage mahaththayagen mn eth vela inne nithiyennam ne thama namuth eya vena kenekwa bedala mt salli denneth ne
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Oyawa divorce narakada inne? Divorce karala nathnam nadaththu naduwak danna wenawa.
@chathuwasewwandi9877
@chathuwasewwandi9877 3 жыл бұрын
@@jeewithayaineethiyai1339 diwos vela ne eth eyaa aye bedala
@nishariliyanage9344
@nishariliyanage9344 3 жыл бұрын
Awrudu 6k wenaswela habai devorce na...daruwata gewanneth 4000i..daruwa awrudu 8i.dan nadaththuqa wadi karaganna barida..kopamana mudalak labagatha hakida?dikkasade dammoth miss kochchra Kal yaida eeka denna?
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Puluwan. Lawyer ta kiyanna
@ashashashi4353
@ashashashi4353 2 жыл бұрын
මිස් විවාහයක් තියෙද්දි කෙනෙක් තව කෙනෙක් බැන්දොත් සොයා ගන්නෙ කොහොමද ?
@DhanujaSathsidu
@DhanujaSathsidu 3 ай бұрын
Anna eka thamayi
@hasindadilanjani8833
@hasindadilanjani8833 3 жыл бұрын
Miss mage husband mata baba lebenna iddi wena sambandayak Tibuna. Placenta privia awith mage baba nethi una .itath masa 2Kakata passe thamai man e sambande Dana gaththe divos eka fil kale husband Thama divos certificate ne.awasana nadu ware thibuneth ne.eth man usaviye sine kala divos ekata.dan husband wena mareg ek karagena.mata mokkda ganna puluwan action eka help me mis
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Nadu ankaya thiyenawa nam usawiya ta gos registrar mahatha munagahila nadu warthawa labagenna.. ethanin danaganna puluwan divorce welada kiyala
@dilakshikanchana5905
@dilakshikanchana5905 2 жыл бұрын
Miss man kaling viwaha vi sitiyadi mai maga husbanui api dannaga kamaththa matha viwaha una. Masa dakak yanna kaling maga devos eka labuna. Dan api aurudu 7 badala eth maga mahaththaya wena gahanu kanak aragana gihing dan eya ga kasade shunnya viwahayak kiyala berenna hadanawa. Eth mata eyaga wenvimata awasha na
@nirashaprathapasinghe6599
@nirashaprathapasinghe6599 3 жыл бұрын
Miss mn badinna inna pirimi lamay kalin marry krala.namuth eygen prashna apu nisa eyagen ain wenw kiyl policeye paminillak dala eya kamthen ain wenwa kiyala..e paminille koleth thiyenw.dant aurudu 4ta kalin..namuth vivahaya walangud? Newtha viwahayk krimata nm kumak kala yuthud ? Dant e kalin viaha una kena hoy gnnt neha..mokdda mn krnna onii ane plz madam kiyla dennko....ape gedrin kamthi untath passe thamai mn e gan dnne.ithin mt eywa dn atharinnth beh.anika eya godk hodai
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Wiwahaya balanwithai.. awalangu naha.. divorce naduwak dala ain karaganna wenawa.. obata wiwahayak karaganna awashya unoth eka gataluwak wenawa.
@thilinabuddika988
@thilinabuddika988 3 жыл бұрын
Daruwan nethi unath nadaththu geviya yuthuda aya ma hera gedarin gos nadaththu naduwak damma man dan au 3 mase gane gewanawa mis mekata mokakda karanna puluwan aya samaga dan au 4 thisse sambandayak ne
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Dikkasada naduwak dama wen wenna.. ewita boho durata nadaththu geweema nathara wiyahaka..
@pathumhasi
@pathumhasi 10 ай бұрын
Mis mn ada thamayi meka balanne mage yaluwek den aurudu 4k wenawa merry ksrala eth eyala den wen wela wenama inne. Ayage wife rata gihin mage yaluwatath nokiya. mage yaluwata wena wiwahayak karaganna widiyak nadda wife apahu rata idala enakm dikkasada Naduwak danawanam puluwannm reply ekak danawada
@milanidilrukshi4772
@milanidilrukshi4772 Ай бұрын
මම අවුරුදු 16 බැන්දෙ දැන් අයින් වෙලා අවුරුදු 7ක් වෙනවා මගේ විවාහය වලංගු ද මිස්
@rohinisenasinghe8211
@rohinisenasinghe8211 4 жыл бұрын
Sthuthi putha ♡ weldone yiur presentation
@raneesenadheera7461
@raneesenadheera7461 4 жыл бұрын
Thank you 🙏🏻
@harshanithilakarathna3688
@harshanithilakarathna3688 2 жыл бұрын
Madam api engaged une 2021, marthu. Wedding eka gatte september eth eyage aniyam sambandayak nisa api wen wela inne. Masayak wage kalayak api ekata hitiye. Dn diwos naduwak dala tiyenne. Eya welawakata naduwlata enne kiyanawa,aya kemetten diwos eka denawa kiyanawa. Me wage tatwekadi mokadda karanna one
@sandunihansika4566
@sandunihansika4566 3 жыл бұрын
Mt danaganna oni kalin marry karala eken divorce wela idala ayeth marry karaddi eka anith ayata danaganna puluwanda kiyala e kiyanne eya marry karapu kenek kiyala anith aiyata danagannawada kiyala marriage certificate eke eka sadagan wenawada kiyala plz puluwan nm mtekata ikmanata reply karanna miss
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Katawath danaganna widihak naha.. marry karanna documents fill karana kota registrar danagannawa.. echcharai
@nisansalasewwandi1750
@nisansalasewwandi1750 Жыл бұрын
Medame mn kelin viwahayen divorce wela aurudu 3ta passe ayemath viwahayk kragtgtha hebei a manussya kalin viwaha wela idala . Aka mn danne passe den a gehenu kena nadu danwa kiuuwa ethakota mta getaluwak wenawada. Me manussya mona botuwa krath mta me manussyta viruddwa niithiyata ynna be. Mn godakk asarana wela innea. Uththarayk denna.
@arunsuduwa1733
@arunsuduwa1733 2 жыл бұрын
Kalin kasada badamu kenek divoce novi aurudu ganakt asse ayet e kasaden ain novi thwa ksadayk kra gnn pluwn d
@kushidilsara3431
@kushidilsara3431 2 жыл бұрын
Ane mis mta mekata uththrak kiynna .ekama distric ekn vivha dekma kroth klin ekak krla kiyla hoygnna puluwnda,mis eka uththryk denna mn pregnt nisa mt krganna una dn mt byai mkkhri weida kiyla ,
@mahindagamini4790
@mahindagamini4790 2 жыл бұрын
Oya ge prashna ta uththarayak labunada
@mahindagamini4790
@mahindagamini4790 2 жыл бұрын
Plz mata danuwathwa wenna oni
@namalshantha4154
@namalshantha4154 2 жыл бұрын
මට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි..කොහොමද සම්බන්ධ කර ගන්නේ කියලා කොමන්ට්ස් එකක් දාන්න..
@nadeeprasadika-vu5hc
@nadeeprasadika-vu5hc Жыл бұрын
palawani kasada dik kasada labune 2 kasadan pasuwai.namuth eya bahu viwahayak wunoth ein dikasada ganne kohomafa
@anjusmix7601
@anjusmix7601 2 жыл бұрын
Miss wiwaha liyapadinchiya pariganaka gatha kale mona awruddeda
@madhawaize
@madhawaize Жыл бұрын
Miss Dikkasadaya laba dimen pasuwa newatha wiwaha wenna e laba gath dinaye sita yam kala simawak thibeda
@DeviDevi-f2w
@DeviDevi-f2w Ай бұрын
මිස් මගේ කලින් හස්බන් මැරිලා ඉට පස්සේ බැදපු කෙනාබැදලා නෝනාගෙන් අයින් වෙලා වන්දි නඩුවක් යනව ඒ යද්දී තමයි මාව බැන්දේ දැන් ඒ කලින් එක්කෙනා නඩුවක් දල බහු කසාදෙට එකට මමත් වැරදි කාරියක් වෙනවද ප්ලීස් උත්තර යක් දෙන්න 🙏🙏
@DilkiDinusha-p1z
@DilkiDinusha-p1z Ай бұрын
Mis mama kalin bedala hitiya eyawagen ath wela auruddak goyata passe man thawa kenekwa benda ita passe man kalin badala hitiya kena diwos eka illala nadu denma anthimata diwos ekath hamba una man dewani were badapu kenagen mata daruwek hamba una ayai mamai randuwak wela eya gihin nadu dala man kalin bedapu kenek kiyala denagena hitiye na kiyala den me viwahaya bahu vivahayak kiyala kiyanawa den eya magen daruwawai diwos ekai wandi mudalakui illanawa mekata visaduma mokadda mis plz kiyannako
@inouma8875
@inouma8875 2 жыл бұрын
Miss mama kalin wiwahawela divose nowi wena wiwahayakata giya kenek.mage husband kalin wiwahawela divose nowi ma ekka wiwaha una.dhen eya mata nithara wadha dhenawa.mata eyagen divose wenna yadhdhi neethiyen dhaduwamak lebeidha?
@ShaniNanayakkara
@ShaniNanayakkara 4 ай бұрын
Ne Dr.oyala kalin merry karala nisa oyalage Dan wiwahe walangu ne.kalin wiwahe tama walangu.
@ayeshikasubasingha6168
@ayeshikasubasingha6168 2 жыл бұрын
Miss mn diwo snaduwak yana kenek denata awrudu 4 magen wandi illuwa dn epa kiyala aya kemeththa dila eya eka eka weleta ewage ewa dala naduwa kal adinawa denna kemati kiwata passe vibagaya tiyei kiyala m loyer kiwe ita kalin eyata newath illim k puluwanida
@nmroshan366
@nmroshan366 2 жыл бұрын
Mis mama wasagama wenas kara mamta dan kasada sahathikaye nama wenas kara gan ne kohomada?
@taneeshasilva5770
@taneeshasilva5770 Жыл бұрын
Mis mta mekata rply ekk denwda aniwaren.klin marry karapu knk devorce novi aai mary karanna puluwnda.ehema puluwnnm eka karanne kohomada.
@pradeepkumarasilva3493
@pradeepkumarasilva3493 3 жыл бұрын
Mage yaluva auruddakata kalin girl kenek ekka geval valata horen registar karyalayedi registration ekak una. Habai eyala demapiyonta horen thamai eka sidda une. Eyala kavamadhavath ekata jiwath uneth nehe ehema abusemu sambandatha peveththuveth nehe. Dhan ee girlta mage taluvava epalu. E girl vena kenek ekka yalu vela inne miss. Ethakota eyala athara vivahayak velada ? Neththam eyalage ee registration eka cancels veladha thiyenne miss. Mata eka dhanaganna one. Ehema eyale vivahaya oppu karannath kisima sakshiyak nehe miss habai. Meka danne 4k vitharai. Marry certificate ekakvath nehe
@pradeepkumarasilva3493
@pradeepkumarasilva3493 3 жыл бұрын
Mekata miss mata pilithurak dennako please. Loku udauvak. Eyage ee registration eka avalangui nedha ethakota.ekata jiwath uneth neththam kisima sambandayak thibuneth neththam. Anne mama missgen pilithurak balaporoththu venava.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😟
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Divorce karanne nathiwa nawatha kasadayak karanna baha.. neethinya warayek munagasee dikkasada naduwak dama neethiyen wenwee nawatha wiwahayak karaganna puluwan.
@ruwanithilakarathna5125
@ruwanithilakarathna5125 Жыл бұрын
Anee Miss mn marry kare kalin kasada badapu kenek eya diwos welath na. Dan Mage kasadaya awalangu kasadayak nithiyenma. Ithin dan mana diwos eka ganna usawi yannama onida nathnam wenath widiyakin puluwanda.
@rebekaperera823
@rebekaperera823 3 жыл бұрын
Mis man vivaha wela awruddakwath ne mage wayasa 21i bedapu da patan mata karadar kala eka gedaraka jivath une masa thunai dan aya kohe innwada kiyalawath man danne ne call karanne wath ne mata ayagen ain wenda ona
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Divorce naduwak danna adress ekath hoyagena.. lawyer kenek muna gahenne ikmanin
@rebekaperera823
@rebekaperera823 3 жыл бұрын
Medam lawyer kenekwa palaweni parama munagehenda yaddi mudaluth aranda yanda oneda pehedili karandako medam pin sidda wenawa
@nishadivindya14
@nishadivindya14 3 жыл бұрын
Miss man Vivaha una pudgalaya kalin vivahaka kenek.eya Muslim.e vivahaya muslim vidihata una ekak.mage vivahaya lankawe neethiya anuva una ekak.eya kalin vivahaya divorce nowe thama man ekka marry kale.den mata daruwek innava 1 year 4 month.mata daruwa lebila davas 5 n eya apiva daala giya.mata eya venuven ganna puluvan neethimaya piyavara monada?mata mage daruwata hari vandi mudalak ganna puluwan weida?
@nishadivindya14
@nishadivindya14 3 жыл бұрын
Miss mata me prshneta reply ekak denna miss.missta pin
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Ow maintenance case ekak eyata file karanna. A wagema samagameewa divorce case ekak file karanna.. lagama inna lawyer muna gahanna
@isharashamini8135
@isharashamini8135 3 жыл бұрын
Mis mage yaluwek inawa eya 2018 wge wiwaha une ,e denna ekata eka gedra jiwath uneth na ,gewal wlain daneth na badala kiyala dn dennama kamathi ain wenna gdk kal yanwada diwos ganna gdk aya kiyanawane masa 5k wge ikmnta dan diwos denwa kiynwa neda mis
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Godak kal yanne naha.. samanya divorce ekakata wada ikmanin divorce wenna puluwan..
@chammikumara1339
@chammikumara1339 Жыл бұрын
මම විවාහා උනා නමුත් බිරිද අයම කසාදැ බැදලා ලමයෙක් පවා දැන් එයාට යින්නැවා
@tharukamadushani4472
@tharukamadushani4472 2 жыл бұрын
Miss api vivahakai. Denata aurudu 2k wenawa eth vivaha una dawse idan api eka wahalak yata ekata idala ne.ithin api 2ta wena විවාහයක් karagnna puluwan neda
@tharukamadushani4472
@tharukamadushani4472 2 жыл бұрын
Miss ane mt kiynna mage prashneta පිලිතුරක්
@MihiraniMedagoda
@MihiraniMedagoda 2 жыл бұрын
මැඩම්... මගේ සැමියා විසින් මට සහ දරුවාට රහසින් තවත් විහාහයක් කර ගෙන සිටී. නීතියේ සරන පැතීම සදහා යොමු වියයුතු ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද ...
@indika0052
@indika0052 2 жыл бұрын
හඳුනාගැනීම සඳහා සුහද ආරාධනා Thanks 👍
@KANDYBODYSHOP
@KANDYBODYSHOP Жыл бұрын
Nithiadara komisan sbawa haraha wada karaganna puluwan mudal awssayna usaviye eka wenama thiyenne
@prabathfernando9148
@prabathfernando9148 2 жыл бұрын
මැඩම් දරුවෙකුට පියාගෙ නම උප්පැන්නට දීමේ නීතිය කුමක්ද..දරුවගෙ දෙමාපියන් කලින් බැදලා දික්කසාද නොවූ අය..
@janakapredeep3357
@janakapredeep3357 3 жыл бұрын
Mis Mata loku getaluwak tiyenawa man palaweni vivahaya karagena Aya giyata passe tawat vivahayak karagena loka amaruwaka wetila inne loke kapu genu kenekta ahuuna den ayata man masa gane wandi gewanawa mekata piliturak denna
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Daruwo innawa nam nadaththu gewanna wenawa.. mage face book pituwata piwisa gataluwa inbox karanna.. wena wiwahayak thiyeddi thawa wiwahayak kalada?
@kasunsusantha4630
@kasunsusantha4630 2 жыл бұрын
Mis divos naduwak dala dennagen ekkenek hari usaviyata peni hitiye naththan mokada wenne kiyala dana ganna one
@dilhanidilhanirajapaksha7057
@dilhanidilhanirajapaksha7057 Жыл бұрын
Mis mge mahaththya wena kasada yak karagatta kiyla eyama mta kiuwa.ape thama thiyenawa.mta lamai dennek innawa.eya army eke.eya niwadu dawas 10n 5k mehe enawa.anith 5ha e genu kena lagata yanawa.mis eyage deweni kasde gena wistharak hoya ganne kohomada.mis mta eyata wiruddawa naduwak fil karanna ona.eth eya mma kohomada oppu karanne eya wena kasada yak karagena inne kiyla
@sachiniwickramathilaka327
@sachiniwickramathilaka327 Жыл бұрын
Bahu viwahedi wandi labennadd?kanthawakt
@සුනිල්චන්ද්රසේන
@සුනිල්චන්ද්රසේන 3 жыл бұрын
Miss mage nona rata inne අවුරුදු 5 වෙනවා aeya aenne nhalu mata divos 1dennmlu lami3 innwa mata nwewtha wiwhyak කරගැනීමට awshai kohmada aeka man karanne lamige වගකීම man baragannwa
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Ikmanta lawyer kenek muna gahika naduwak danna!
@maumisansala8600
@maumisansala8600 Жыл бұрын
dewoss naduwak pawara tebedde vedesa gatha venna puluwanda miss
@niroshamalkanthi-h7m
@niroshamalkanthi-h7m Ай бұрын
Mis man nadapu kena mawa rwattala badala tiyenne eya mata kalin kenk badala idala babala dennek innwa eya diwos karanne natiwai mawa badala tiyenne badala masayakin mawat dala giya dan man diwoseka ganna onida wena kenk badinnanm
@anilnissanka6913
@anilnissanka6913 Жыл бұрын
Madam mage nangi meeta wasara gananaawakata pera eya adara sambandayak pawathwapu kena samaga hora rahase panala giya dan eyaala hodin innawa namuth eyaala a dinawala nangita boru wayasa dala bandala thiyenne a dinawala nangige wayasa 16 eyala 19k kiyala dala badala thiyenne dan eyalata loku daruwoth innawa eyalage kasada sahathikaya dan wenas karagena niwaradi karaganna pulueanda?
@asanka6581
@asanka6581 3 жыл бұрын
Miss mage yaluwek wena girl kenek kalin marry karala idala den 2 kasadeth bedala.1 kenagen divorce wela ne.den aran inna kena kalin marry karala inne kiyala denagena hitiyath den a girlgen divos wenna one kiyanawalu.kolla nadu danna hadanawalu.girlgen wandiyakuth one kiyanawalu.girlta gewanna weida
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
gewanna wenawa.. naduwe karunu matha wenas wenawa..
@sureashvipsk2488
@sureashvipsk2488 2 жыл бұрын
Wiwaha registar dana ganne kohomada kalin wiwaha wechcha kenek kiyala
@buddikasandaruwan828
@buddikasandaruwan828 3 жыл бұрын
Mes deparsawama kemathan dik kasada naduwak dala purusha parsawaya nadu wara walath anna nathuwa sethi hoth karanna mokkda
@buddikasandaruwan828
@buddikasandaruwan828 3 жыл бұрын
Mes mekath utharayak dennaki pizzz
@buddikasandaruwan828
@buddikasandaruwan828 3 жыл бұрын
Danath nadu wara dekakath pameneya nh ikath mokkd mes karanna neteyan waraddkd
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Eka parshawika naduwak oyage wasiyata labei..
@malakaprasanjith6414
@malakaprasanjith6414 2 жыл бұрын
Mis mama diwos una kenek.mama newathath viwaha una wena kenekwa.eya diwos una kiyala mata boru karalai bende.kasada badina dawasei eya diwos wela na kiyala denagaththe.eth kamak na kiyala sathutin jiwath una.thawama eyage diwos naduwa iwara na.den eya magen eth wela eyalage maha gedara inne.eya bahu viwaha waradata ahu wenawa neda.eyata neethiyen mokadda wenne.mata prashnayak weida.mama diwos nadu danne kohomada.plz mata udau karanna mis
@inokaperera6382
@inokaperera6382 3 жыл бұрын
Madam , sunaya wiwahayak nithiyan ain' kara nogana nawtha wiwahayak unoth aya prasayak waida
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Ow prashnayak
@indika0052
@indika0052 2 жыл бұрын
හඳුනාගැනීම සඳහා comments කරන්න !!❤
@lakshananuradha8641
@lakshananuradha8641 2 жыл бұрын
Mis mama mulin kasada bedapu kenek.mage mul vivahaye birida ancharaye hesiruna.apita puthekuth innawa.mn manasikawa godak asarana wela innakota.mata thawath kenek muna gehuna.aya mawa therum aragaththa.mn ayata okkoma kiuwwa.ayata magen daruwek lebenna awa.aya akata godak baya una.ayage gedarin ayawa elawai kiyala.mn ayawa benda mis.palmu vivahayen wen nowe.me lagakadi mage palamu birida i mn passe bedapu kenai mata viruddawa peminillak dala policiyta.deweni keni dala thiyenne palaweni kenage bala kiremata.den a dennatama one aka ain kara ganna.eth mis policiyen peminilla ain karanna denne.uswi danawalu.mata hire yanna weida mis.plz mn godak asarana kenek.mn depeththtama mata puluwan vidihata selkuwa mis.mata mekata pilithurak denna mis..
@kalhariuresha5253
@kalhariuresha5253 2 жыл бұрын
Mis mata dena ganna puluwanda aurudu 11k wage bedala. Eya. Eth aurudu 9kata kalin math ekka sambanda kamak pewettuwa. Eka tama tiyenawa. Eya bedala inna jivite godak prasna. Eth eyata diwos wenna ida denne ne. Ekata kamti wenne ne. A nisa api dennata badinna vidiyak ne. Mekata karanna puluwan mokakda mis. Eya diwos eka illuwa th ke gahanawa. Denne ne kiyanwa. Eth eyata salakanne th ne. Lamai 2 innawa.
@Harsha-rd1ne
@Harsha-rd1ne Жыл бұрын
Ioyar kenek gen upades ganna.hebei thawa kenek innawa keyanne nathuwa.
@shehaniishara2591
@shehaniishara2591 3 жыл бұрын
Miss ekama kenawa 2 wiwaha kala hekida..api palath2
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Baha
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
kzbin.info/www/bejne/aZPCpH-Gj7Zom8k Mea video eka baluwoth pahadili wei
@waruniindika4337
@waruniindika4337 4 жыл бұрын
මිස් මට දැන ගන්න පුළුවන්ද විවාහ වෙලා දැනට මං මාසයයි වෙන්නේ , නමුත් අපි වෙන් වෙලා ජිවත් වෙන්නේ , මාස 3ක් වෙන්නේ නැති නිසා මෙි විවාහ කඩන්න පුළුවන් කියලා මට දැන ගන්න පුළුවන්ද ,, මොනවාද කරන්න ඔන කියලා මට දැන ගන්න පුළුවන්ද මිස්
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
මගේ ඊළග වීඩියෝව දික්කසාද නීතිය ගැන. ආරාධනා කරනවා එය නරඹන්න කියලා. හැරගියේ ඔබද ඔහුද කියා දැනගැනීමට අවශ්‍යයි. දෙදෙනා වෙනම නිවැස් දෙකකනම් ජීවතට සිටින්නේ දික්කසද වීමට යම් කරුණක් ලෙස කිව හැකී. සිදුවීම ගැන නොදැන හරියටම සුදුසු උපදෙසක් නිවැරදිව දිය නොහැක.
@suranjanimanomi1742
@suranjanimanomi1742 3 жыл бұрын
@@raneesenadheera7461 kalin eya wenna kenek bedala man dan eyagen wenna wela aurudu 06k wennwa. Itin mata merry karanna beri da
@dilhanideepika6736
@dilhanideepika6736 2 жыл бұрын
Miss mage mahaththaya kalin Engagement wela wena kenek ekka. Eyala e unta wenama idala thiyenne.Sambandayak thibila naa . Tika kalekata passe eyala ain wela denna gelapen naa kiyla. Ita passe mage mahaththya maawa banda . Dn e grilta විවාහා සහතිකය awillalu . Eyata dn eka ain karala dennalu .api naduwak demma e hinda divorce naduwak . Miss eken mage mahaththayata awasiyak wena ekak naa neda missa. Plz reply me .
@damayanthi1157
@damayanthi1157 Жыл бұрын
Mata deyak denaganna puluwwnda
@pasandakshina6941
@pasandakshina6941 Жыл бұрын
Mage hasban japanedi Japan leady kneak wiwaha karagena lamayakuth innawa mama denagaththe me lagadi kohomada mama me prasnayata nithiye sahaya pathanne mata telephone number eka denna puluwanda wisthara kath karanna
@ChamariDumidumali-i9h
@ChamariDumidumali-i9h Жыл бұрын
Mata obathumiyawa sambanda karaganna puluwan no sanna puluwanda miss
@anujayasinha1052
@anujayasinha1052 Жыл бұрын
Miss divos eka sadahan nokara kasada සහතික ye ..newatha kasada badinakota ehema karanna puluwan da
@shamindiyana4069
@shamindiyana4069 2 жыл бұрын
මිස් මම පවුලේ අය පමණක් දැනුවත්ව විවාහ රෙජිස්ට්‍රාර් ලග විවාහයට අත්සන් කරා.නමුත් අවුරුද්දකින් පසු අපි වෙනම ජීවත් වෙනවා.මට නැවත විවාහයක් සිදු කර ගැනීමට පුළුවන් කොහොමද ? දික්කසාද විය යුතුද ? නැවත විවාහ වීමේදී පලමු විවාහය පිලිබද දැනගනීද? උත්තරයක් දෙන්න Plz
@anushisandamali9340
@anushisandamali9340 2 жыл бұрын
😥
@Apsarasadamalibh
@Apsarasadamalibh 2 ай бұрын
මටත් දැන ගන්න ඔනී බැදලා දෙන්නා එකට ජීවත් උනේ නෑ රට ගියා අවුරුදු දෙකක් වෙන් වෙලා ඉන්නේ කොහොමද අයින් වෙන්නේ කියන්න පුලුවන්ද වෙන කෙනෙක්ව මැරි කරන්න පුලුවන්ද ඩිවෝස් වෙන්නේ නැතුව
@rajikakumari3000
@rajikakumari3000 2 жыл бұрын
Mis mama awrudu 16di kasada banda kenek. Mata puthek innawa. Mahatthaya daala giye puthata awrudden. Ethakota mata awrudu 18i.dan puthata 18 wenawa. Api wenwela awrudu 17 wenawa. Dikkasada naduwak damme naa. Mahatthaya inna thanak hoyaganna bari una nisa. Police ye paminillak nam damma. Eth ekata hariyata rajakariyak kale naa eya inna thanak hariyata danne nathi nisa. Mata nawatha viwaha vimata nohakida. Nawatha viwaha unoth eka prasnayak weida mata. Pls mata pilithurak laba denna madam. 🙏🙏🙏
@mitcaaagadei6918
@mitcaaagadei6918 Жыл бұрын
Mage nangi hamudawe kenek samaga wiwaha wela daruwo 3 ennawa dan ohu thawa wiwahayak karagena athanath daruwo dennek ennawa daruwo mama wiyadama dila balaganne nithiyata giye na daruwo tikath marala dai kiyala ath mama kalpana karanne mama nathi kaleta mokada karanne kiyala
@Rocky23Sew
@Rocky23Sew 2 жыл бұрын
Kalin marry krapu kenek kiyla hoygnna nithimaya kramayak tiyenwda ms?
@ShyamaliRandunu-q5o
@ShyamaliRandunu-q5o Жыл бұрын
Mis mata korala ha kottasha kramaya gena kiyala denna
@nishan4832
@nishan4832 2 жыл бұрын
Miss udarata nitiya gana kiyanna puluwanda?
@Shehan-j1p
@Shehan-j1p Жыл бұрын
දෙන්නේක් අවුරුදු 5ක් එකට ජිවත් නොවී නිතියෙන් වෙන් නොවි කිසිම සම්බන්ධ තාවයක් නැති ව සිටිනවා නම් එය දෙවෙනි විවාහා ට බලපානවාද
@espriya4055
@espriya4055 3 жыл бұрын
Nunbar ekak denna puluwanda mis prashna godayi
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Ketiyen prashnay yomu karanna.. nathnam mage heewithayai neethiyai face book pituwata prashnaya ketiyen inbox karanna..
@isharanadeeshani5918
@isharanadeeshani5918 2 жыл бұрын
@@jeewithayaineethiyai1339 mis
@sudhashinisudhashini
@sudhashinisudhashini Жыл бұрын
Mis mata denaganna oni kalin vivaha vela edapu kenek aye vivaha unoth eka ahuvenavada.plz riplyi
@PriyankaDeSiva
@PriyankaDeSiva 8 ай бұрын
මං දැනට අවුරුදු 15 වෙන්වෙලා ඉන්නෙ මට දැන් දික් කසදෙ ගන්න පුළුවන් ද එ මනුස්සයා 15 අවුරුදු එන්නෙ නැ ඉන්න තැන හොයා ගන්න බැ කොහෙද කියලා
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට 🙏🙏
@manojamanoja6765
@manojamanoja6765 2 жыл бұрын
Mis oya ge no1 denko
@msndani8790
@msndani8790 3 жыл бұрын
Miss mn viwaha wunu kenek.. mage birida mawa dala giya.. passe mn godak asarana una.. karanna deyak nati kamata eka eka then wala wedata giya.. passe Mata eka soyuriyak hambuna. E soyuriya ha ege pawule aya ge kamaththa anuwa mata videsha gathawenna rakiyawak soyadenu labuwa... owun apa dedenage viwaha register kara apawa videsha gatha kara.. e soyuriya wasara thunakin pasu ma hata mudal illa balapem karanwa.. nadu magata yanawa kiyamin.. ma hata visadumak laba denna miss.. pls..Oba thumiyage pilithura balsporoththuwen innawa
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Wiwahayak atharathura thawa wiwahayak karanna neethiyen awasara naha.. ath dewana wiwahaye kanthawage wiwahaya walangu wiwahayak nowee.. dewana wiwahaye kanthawata puluwan special court case ekak lesa shunya wiwaha nadukarayak dama oyagen wen wenna.. settlement ekakata usawiyen awe nathi unoth bigamy (bahu wiwahaya) kireema yatathe daduwam labiyahaki waradak oya sidda karala thiyenawa.. oun naduwak dammoth pamanak eyata muna denna.. moknisadayath obai warada kara thiyenne.
@msndani8790
@msndani8790 3 жыл бұрын
@@jeewithayaineethiyai1339 sthuthui oba thumiyata
@nireshasha5740
@nireshasha5740 3 жыл бұрын
miss eka marriage ekak thiyeddi aye marry kaloth aniwaryen y rears prison ekata yanna wenawada
@jayaminishanu6121
@jayaminishanu6121 Жыл бұрын
මැඩම්.මම දෙවෙනි වර විවාහ වීමට ඉන්න කෙනෙක් විදේශිකයෙකු සමග.පෙර විවාහයෙම් දික්කසාද වෙලා නයිසයි තීන්දුව ලැබුනා.ඉතිං මට දැන ගන්න ඕනේ මන් කලින් විවාහ වූ කෙනෙක් බව මගේ දෙවන කසාද සහතිකයේ ලියවෙනවද.මම කැමති නැහැ එහෙම ලියන්න ඒක මට වලක්වන්න පුළුවන්ද
@mockshisilva7347
@mockshisilva7347 4 жыл бұрын
Very informative!! 👍👍
@raneesenadheera7461
@raneesenadheera7461 4 жыл бұрын
Thank you nangi ❤️
@sureshliyanage5872
@sureshliyanage5872 2 жыл бұрын
දික්කසාද තීන්දුව ලැබුනා අවසන් දවසේ. දික්කසාද පත්‍රය ගන්න බැරි වුනා.දැන් ඒක ගන්න නඩු අංකය කව්රුත් දන්නේ නෑ.අව්‍ර්රුදු 3ක් ගිහින්. ලෝයර් ගාව ෆ්‍යිල් නෑ. කොහොමද තව කෙන්ක්ට ඔප්පු කර්න්නේ මං දික්කසාද උනා කියලා
@vipulakularathne3664
@vipulakularathne3664 5 ай бұрын
හොඳම දේ ගෑනියෙක් නම්... කන්‍යාභාවය නැතිබව ඔප්පු කරන්න 😅 පිරිමි යෙක්නම් කොලේ පෙන්වන්න.🎉
@nadhisha1832
@nadhisha1832 5 ай бұрын
Mis api wiwaha wela den awrudu 8k wenawa api awrudu 4k ain wela inne eth diwors une ne .eth e sahatiketh mage lagawath eya lagawath ne api aye ekathu unoth apita aye badinna puluwanda
@benubaby2820
@benubaby2820 Жыл бұрын
Miss අපි ain වෙලා අවු 7 kohomada divos වෙන්නේ වරද කාලේ එයා වෙන කෙනෙක් akka inne
@MaliVikramasinha
@MaliVikramasinha 3 күн бұрын
මිස්ගේ නමිබර් එක දෙන්න පුලුවන්ද
@sanduperera6907
@sanduperera6907 3 жыл бұрын
මිස් plz reply ape nangi kalin wiwaha una kenek divorece wenne nathuwa marry kara නොදැනුවත්ව dan eyata wena kenek marry karanna apahu arayagen divorce wenna onada kalin wiwahaya walangu nathi nisa
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Ow divorce wenna oni
@sanduperera6907
@sanduperera6907 3 жыл бұрын
@@raneesenadheera7461 miss ethakota kalin wiwahaya walanguida
@dileeshaashokamali6436
@dileeshaashokamali6436 2 жыл бұрын
අනේ මැඩම් මට මේකට උත්තරයක් දෙන්න .මං මං කසාද බැඳලා දැන් අවුරුදු හයක් වෙනවා.මගේ මහත්තයා ගොඩක් ම හොද කෙනෙක් .එහෙත් එයා කලින් බැඳපු කෙනෙක් .එයාගෙ කලින් wife ගොඩාක් නපුරු නරක කෙනෙක.තමන්ගේ දරුවාට වත් ආදරේ නොකරන සල්ලි තන්නාව තියෙන චරිත නරක ගැහැණු කෙනෙක්. තාම මගේ මහත්තයා එයාගෙන් ඩිවෝස් වෙලා නැහැ දැන් ඩිවෝස් නඩු යනවා .මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා .මගේ මහත්තයා හොඳ සැමියෙක් වගේම තාත්ත කෙනෙක් .එයා කලින් විවාහයේ දරැවට මේ වෙනකොට මාසෙට රුපියල් හත්දාහක් ගෙවනවා.අපිට ස්ථිර රස්සාවක් නැහැ .ඉන්න කුලියට .දැන් එයාගේ වයිෆ් දරැවට ගෙවන සල්ලි වැඩි කරන්න ආයෙ නඩුවක් දාලා .අපිට මේක ගෙවා ගෙවාගන්න ගොඩක් අමාරුවෙන් රස්සාවකුත් නැතුව රුපියල් හත්දාහක් ගෙවනවා.දැන් අපි වන්දි වැඩි කරනවට විරුද්ද වුනොත් උසාවියෙන් මගේ මහත්තයට තියෙන වත්කම් හොයනව නේද .එහෙම වුනොත් අපි ඩිවොස් නොවී කසාද බැඳපු එක දැනගන්නවා නේද .එහෙම වුනොත් ප්‍රශ්නයක් වෙයිද .මගේ මහත්තයට හිරේ යන්න වෙයිද .මට කාරැණිකව උත්තරයක් දෙන්න .
@nandanasaman2067
@nandanasaman2067 2 жыл бұрын
Oyage mahaththaya mokakda une
@nishanmax9919
@nishanmax9919 Жыл бұрын
මටත් දැන ගන්න ඔනි
@dineshkumara-8942
@dineshkumara-8942 Жыл бұрын
Bahu wiwahayak kara genanam sira daduwama harenna wena wikalpayak nadda.
@ireshadilrukshi4247
@ireshadilrukshi4247 2 жыл бұрын
Miss mega yaluwekuge preshnayak wiwaha wela thiyenna 1999 aya wiwaha wenakota wayasa 16 Ema wiwshaya nithiyen walangu wenawada
@Rasanganimnadasamarathunga0001
@Rasanganimnadasamarathunga0001 2 жыл бұрын
Plz reply, divorce ekaka niyathiya lebenna pera naithikaye copy ekak ganna puluwanda?
@chamathpriyankara4454
@chamathpriyankara4454 Жыл бұрын
මට දැනගන්න පුලුවන් ද....ගෙදර කිමට බලෙන් විවාහ කිරිමක් නිසා ...දැන් මාගේ මිතුරියකට දික්කසාද වීමට අවශ්‍ය වී තිබේ එය සිදු කර ගැනිමට කුමක්ද කර යුතු කියලා...
@anjudil5954
@anjudil5954 3 жыл бұрын
mis eya devos eka denna ba qwoth nithiyen devos eka den nadda? Ane uththarayak denna ikmnata. Please madam
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Divorce eka denna barinam naduwa tikak adenawa.
@anjudil5954
@anjudil5954 3 жыл бұрын
@@jeewithayaineethiyai1339 etakota mis devos wen nathuwa aurudu 5 6 denna dethanaka jivith unoth mokada wenne?
@sithubby532
@sithubby532 2 жыл бұрын
Miss mn mry krpu kena kalin mry krpu knk ethkot eka ලියාපදිංචි viwahayk nemei d...ekat naduwak dann onid usawiye
@madushanimadu6770
@madushanimadu6770 2 жыл бұрын
Mata misge nu ekak denna puluwan nm .
@ashanthi7140
@ashanthi7140 Жыл бұрын
Miss mam 12 year seperate.divorece nadu dala thiyenne. Husban wara 2kata awe ne..may 4rd eka. Second marrige ekak karanna oni ..mokada eya rata yanawa. Karanna puluwan widihak kiyanna..
@hansikumarapeli2604
@hansikumarapeli2604 3 жыл бұрын
Miss mata contact karaganna puluwanda da
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Prashnaya ketiyen sadahan karanna
@shaniegalla70
@shaniegalla70 3 жыл бұрын
mis contact number ekak ganna puluwanda ....neththam miswa contact karaganna kramayak kiyanna puluwanda
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Mage Jeewithayai neethiyai Facebook pituwata piwisa inbox prashna yomukalahaka 🤗
@hirunikadilshani5668
@hirunikadilshani5668 2 жыл бұрын
Mis man 2017 resister une,namuth api paul kawe na.denna depatthakata wela hitiye. Eya ice gahanawa. Mis mata naduwak danna oni.namuth eya kamathi na dikkasada wenna.ekata mokadda mis karanne.
@kaviya4252
@kaviya4252 2 жыл бұрын
Lamayek nathi kenekta divos wenna puluwanda ikmanata. Anith kenata lamai hadanna bainam.
@DilipDilip-ln9rz
@DilipDilip-ln9rz 3 жыл бұрын
Mis..ape nadaa wena akka kenek palamu kasaden wen welat ne.aya apau kasadyak kara gatta.aya palamu විවාහය wena disric akakin karal tiyenne.aya dan විවාහය wela tiyenne wena disric akakin.ayage palamu kasade lamekut aya dala awit tiyenne.a palamu kasade aya dannet ne meya ආපහු wiwaha wela kiyala.dn a akkata palamu විවාහයෙන් ayin wenna onilu.ahema වුණොත් a ළමයාට a akka wandi gewanna onida...
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Wandi labenne naha.. namuth palamu kasadayen dikkasada wenna puluwan..
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Lamayata nadaththu labenawa.. samaharawita lamaya eyata aithi nowennath puluwan
@DilipDilip-ln9rz
@DilipDilip-ln9rz 3 жыл бұрын
Miss dikkasadaya denna අවුරුදු kiyak yanwd
@akeshsampath5841
@akeshsampath5841 3 жыл бұрын
Pz mata madamge namba eka denawada
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Mage heewithayai neethiyai Facebook pituwata piwisa obage gataluwa ketiyen inbox karanna..
දික්කසාද වන්දි | දීමනා | දික්කසාද නීතිය-4 | Alimony | Divorce Law-4
16:53
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Рет қаралды 34 М.
බහු විවාහය ගැන
10:12
lawclass sandalal
Рет қаралды 7 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 11 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 21 МЛН
ගැටළු සාකච්චා 4 - විවාහ / ලියාපදිංචිය | Problem Discussions 4 - Marriage / Registration
10:33
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Рет қаралды 12 М.
Devorce law in Sri Lanka | Sinhala | Neethiya
23:21
Sandarekha Jayasundara
Рет қаралды 1 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН