Law of Marriage - Part 1 | විවාහ නීතිය - කොටස 1

  Рет қаралды 5,362

Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි

Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි

Күн бұрын

අද කතා කරන්නේ 'විවාහ විය නොහැකි තහනම් ඥාති සම්බන්දතා සහ විවාහ වියහැකි අවම වයස් සීමාව' ගැනයි..
මෙහිදී හැකිතාක් සරළව ඒ මාතෘකාව ගැන ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වන අතර ඔබට යම් හෝ ගැටළුවක් ඇත්නම් පහත කොමෙන් බොක්ස් එකට ප්‍රශ්ණය යොමුකරන්න..
ඒ සඳහා සාර්ථක පිලිතුරක් ලබාදීමට මා බලාපොරොත්තු වනවා..
ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න..
මෙම වීඩියෝවට Like කරන්න..
Share කරන්න වගේම, අපගේ KZbin චැනලය Subscribe කරන්න අමතක කරන්න එපා..
මේ ඔබේ සරළ නීති සංග්‍රහයයි..
Mrs. Raneela L. Senadheera
LL.B(Hons)UK
Attorney-at-Law
Notary Public
Company Secretary
Video Edit by: Shehan Rathnayake
Video by: Manesh Rangana Wettasinghe & Bhanuka Rishan
Music :
Track: Wanderlust - CRASTEL [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Wanderlust - CRASTEL |...
Free Download / Stream: alplus.io/wand...

Пікірлер: 76
@suyamyapeirisfernando5373
@suyamyapeirisfernando5373 4 жыл бұрын
Good one ☝️
@raneesenadheera7461
@raneesenadheera7461 4 жыл бұрын
Thank you dear 🤗❤️
@shankaviranga5119
@shankaviranga5119 4 жыл бұрын
Thanx danan hitiye na mechchara deyak😊
@raneesenadheera7461
@raneesenadheera7461 4 жыл бұрын
Thank you 🙏🏻
@vimukthisampath8974
@vimukthisampath8974 4 жыл бұрын
👍👍
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you 🙏🏻
@kavindagamage673
@kavindagamage673 4 жыл бұрын
👍👍👍
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you 🙏🏻
@chandrakaththota8696
@chandrakaththota8696 3 жыл бұрын
Hari watinawa
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Sthuthi 🙏🏻
@rohinisenasinghe8211
@rohinisenasinghe8211 3 жыл бұрын
Harima watinawa duwa
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you 🙏🏻
@ntechnologiestechnologies8779
@ntechnologiestechnologies8779 3 жыл бұрын
it is great nangi
@rohinisenasinghe8211
@rohinisenasinghe8211 3 жыл бұрын
Ithamath watina dopic ekak duwa
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you 🙏🏻
@SlCool
@SlCool 3 жыл бұрын
#slcool
@NATURE-ob4fx
@NATURE-ob4fx 3 жыл бұрын
මම බඳින්න ඉන්න කෙනා විදේශිකයෙක් . මමත් දැනට විදේශගත වෙලා ඉන්නෙ . අපට විවාහ වීමට අවශ්‍යයි . නමුත් කොරෝනා තත්වය නිසා ලංකාවට එන්න විදියක් නැහැ. එවන් අවස්ථාවක දෙමාපියන් විසින් ලංකාවේදී අපේ විවාහය ලියාපදිංචි කළ හැකිද? අප දෙදෙනා නොමැතිව
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Prashanayata pilithura kalin video ekaka comment ekak widihata dama thiyenawa.. tikak balanna.. mea prashnayata uththaraya mulin sadahan kala
@sanjutechshow4264
@sanjutechshow4264 2 жыл бұрын
වටිනා කරුනු ටිකක් , ❤️👌මිස් එන්ගෙජ් වෙන්න සාක්ෂි කරුවන් කියක් ඉන්න ඔනෙද , එක්කෙනෙක් ඇති ද?
@flavoursbyruvee2411
@flavoursbyruvee2411 3 жыл бұрын
Good job 👍
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you 🙏🏻
@user-nl1xn6mu8d
@user-nl1xn6mu8d 6 ай бұрын
Mrs mata deyak danaganna puluwanda ..api wiwaha weddi mage name eke wasagama wenas karala thamai wiwaha une ..ita passe mata eka birth certificate ekata athulath karala wenas karaganna bari una man widesha gatha una nisa ..mata mage kasada sahathiketa parana wasagama athulath karaganna puluwanda
@buddikaruwa9273
@buddikaruwa9273 2 жыл бұрын
Miss magae padinchiya tiyanna nuwara eth mata sidiu una polgahawal viwaha wanna padinchiya lipinaya damma polgahawala akak dan aka wanas karaganna puluwanda
@pasindulakshitha2407
@pasindulakshitha2407 3 жыл бұрын
මිස් අපි register උනායින් පස්සේ කැම්පස් හරි පීට හරි යන්න බැරිද register උනා කියලා හොයාගන්න පුලුවන්ද එයාලට?
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Ehema gataluwak naha..
@mangalikaranasinghe7391
@mangalikaranasinghe7391 2 жыл бұрын
miss ape wiwahayen passe tama tagi oppuwakin jivita buktiyata yatatwa depala labune. api dikkasada wela na eth wenama jiwatwenne. api jiwatwela inna kalaya tula ekinekata nodanwa depala vikinimata puluwanda..nattam a gana samiya ho birida danuwat kala utuda.
@kevinfernando8116
@kevinfernando8116 Жыл бұрын
Miss මට දනගන්න ඔනෙ ..මගෙ wife...mawa diwos karanne නැතිව wana kasadayak badalla...hama kasada බඳින්න පුළුවන් da... Mawa dalla ghilla dan 5years wanawa
@amandiliyanage4734
@amandiliyanage4734 2 жыл бұрын
Ammage akkage puthaw bandoth nithiyen thahanmd
@heizzy2790
@heizzy2790 3 жыл бұрын
මිස් විවාහ විමට අවශ්‍ය දේවල් මොනවාද.ලියකියවිලි වගේ දේවල්
@heizzy2790
@heizzy2790 3 жыл бұрын
ඒ විවාහ වෙන්න යන දවසෙම විවාහ වෙන්න පුලුවන්ද නැත්නම් කාලයක් ඉන්න ඕනිද මිස්
@heizzy2790
@heizzy2790 3 жыл бұрын
දෙමාපියන්ගෙ අකමැත්ත නිසා හොරෙන් විවාහ උනොත් අනිවාර්‍යෙන් ගැහැනු ලමය පිරිමි ලමය ලගට ගන්න ඕනිද මිස් .
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
kzbin.info/www/bejne/g3rMi2l_i69smdk Mema video eka narabanna
@dilshandilranga7112
@dilshandilranga7112 2 жыл бұрын
Kalin badalada kiyala hoya ganna කොහොමද madam
@antonmahesh
@antonmahesh 2 жыл бұрын
මට දැන ගන්ඩ ඔනෙ බහු විහයක් තියන කෙට නඩතු නඩුවක් දනඩ පලුවන්ද
@dineshlakshitha6934
@dineshlakshitha6934 3 жыл бұрын
දෙමාපියන් අකමැති කොහොමද කරන්නේ
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Eka thamunge kamaththa.. eyata neethiyena upadesak naha..
@dilshika7772
@dilshika7772 Жыл бұрын
වයස 18 ක්‌ නම් බදින්න පුළුවන් ද? Miss 🙂
@sl-suduwa2429
@sl-suduwa2429 2 жыл бұрын
16යි මාස 9ක් වෙන කෙනෙක් ව පොලිසියේ අත්සන් කරලා ගෙදර එක්කන් එන්න පුලුවන් 🤔
@nilujayasekarasinghe1204
@nilujayasekarasinghe1204 3 жыл бұрын
Number aka denna puluwanda madam
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Facebook pitiwen unath karuna sakachcha karanna puluwan 😊
@nethudisanayaka3179
@nethudisanayaka3179 3 жыл бұрын
මිස්ව contact .karagnna puluwn nmber ekk denn puluwd?
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Jeewithayai Neethkyai fb pituwata piwisa prashnaya itha ketiyen pahadiliwa sadahan karanna.
@dinukamadushan3574
@dinukamadushan3574 3 жыл бұрын
මිස් එකම පුද්ගලයා දෙපාරක් බැන්දට අවුලක් නැද්ද
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Gataluwak. Mul wiwaha sahathikaya thamai ewita walagu
@isharalakshan8144
@isharalakshan8144 Жыл бұрын
Ekama wasagama Aya badinna barida
@ishigirl3704
@ishigirl3704 3 жыл бұрын
මිස් එක් පුද්ගලයෙක්ට කී වතාවක් විවාහ වෙන්න පුළුවන්ද
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Divorce wewee onatharam puluwan.. but divorce wennama oni nawatha badinna
@adsasinduushan6092
@adsasinduushan6092 3 жыл бұрын
16k wage wnakota විවාහ wanna ඇත්තටම බැරිද
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Baha
@kavinduadithya4986
@kavinduadithya4986 2 жыл бұрын
මිස් එයා කතරගම මම අනුරාධපුර එයාලගෙ දෙමාපිඅය්ක් අකමැතී එයා කැමතී විවාහ වෙන්න එයාට අනුරාධපුර ඇවිත් විවාහ වෙන්න පුලුවන් නේද
@sharonshortvideos
@sharonshortvideos 2 жыл бұрын
මිස් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ ගැන කතා කරන්න ඕණා මම මට ඒ ගැන දැන ගන්නේ කොහොමද කියලා මට කියනවද
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Puluwa.. ehe address ekak danna oni
@malithyamilochana2445
@malithyamilochana2445 2 жыл бұрын
@@jeewithayaineethiyai1339 එහෙම address එකක් දැම්මම ඒක වලංගුද?
@gayansandaruwan2945
@gayansandaruwan2945 3 жыл бұрын
මිස් මන් යාලු වෙලා ඉන්නේ මගෙ අම්මගෙ තාත්තගෙ මල්ලිගෙ දුවගේ දුව එක්ක අපි දෙන්නා කසාද බැන්දොත් වරදක් නැද්ද..
@gayansandaruwan6507
@gayansandaruwan6507 3 жыл бұрын
මිස් අපේ සම්බන්දෙට නීතියෙන් බාදාවක් නැහැ නේද මිස් 😔
@gayansandaruwan6507
@gayansandaruwan6507 3 жыл бұрын
මිස් අපේ සම්බන්දේ තහනම් නැත්නම් ඇයි මට වියබිචාරී නඩුවක් දාලා තියෙන්නේ.නඩු තීන්දුව මොකක් වෙයිද..plz පැහැදිලි උත්තරයක් දෙන්න..මිස්
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Mata hariyatama nakama sadahan karanna? Oyage seeya kenekge duwekda?
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 Жыл бұрын
Yako punchi ammath ekkane uba yalu wela inne kohomada badinne uba puthane wenne eyata
@madusankamadusanka839
@madusankamadusanka839 2 жыл бұрын
මත්තයා වැරදි දෙවල් වලට හැබැයි වෙලා ඉටියනම් අයින් විම සුදුසුයි නෙද
@indika0052
@indika0052 Жыл бұрын
හඳුනාගැනීම කැමැති ඔබව !!
@nimenimesha2589
@nimenimesha2589 Жыл бұрын
Missge number ekak denna puluwanda contact karaganna
@nadeeramadushanka9698
@nadeeramadushanka9698 Жыл бұрын
Ane number ek dennkooo
@mockshisilva7347
@mockshisilva7347 4 жыл бұрын
👍👍
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you 🙏🏻
@rohinisenasinghe8211
@rohinisenasinghe8211 3 жыл бұрын
Harima watinawa duwa
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you 🙏🏻
Law of Marriage - Special | විවාහ නීතිය - විශේෂ
6:56
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Рет қаралды 1,2 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07
අන්තිම කැමති පත්‍රයක් සකස් කරන්නේ කෙසේද? | How to prepare a Last Will?
16:05
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Рет қаралды 1,1 М.
දික්කසාද වන්දි | දීමනා | දික්කසාද නීතිය-4 | Alimony | Divorce Law-4
16:53
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Рет қаралды 32 М.
Débat US : Kamala Harris a-t-elle vraiment pris l'avantage ?
40:30
Public Sénat
Рет қаралды 276 М.
නීතිය එළියයි - 4 වන අදියර - ලිංගික අපරාධ
59:34
Law Students' Association of Sri Lanka LSASL
Рет қаралды 7 М.
ගැටළු සාකච්චා 4 - විවාහ / ලියාපදිංචිය | Problem Discussions 4 - Marriage / Registration
10:33
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Рет қаралды 11 М.
Crochet Avocado / Heklani avokado
0:16
zorana popovic
Рет қаралды 30 МЛН
Sabéis quien ha ganado?😂
0:11
Celia Reina
Рет қаралды 15 МЛН
Это реально из бамбука сделано???? 🤯💥🎋
0:35
Мир за минуту
Рет қаралды 4,1 МЛН
Всё пошло не по плану 😨 (ParkerPannell)
0:29