තවමත් ආශ්චර්යක් උනේ නැද්ද

  Рет қаралды 6,243

Wings for SOUL

Wings for SOUL

Күн бұрын

Пікірлер: 26
@nuwanchinthaka2292
@nuwanchinthaka2292 9 ай бұрын
111 ලයික් එක මගෙන්, සතුටුයි, ඔබ‍ට ස්තුතියි 🙏
@daughterofthegod
@daughterofthegod 9 ай бұрын
ඔයා හරි. අපි ජීවත්වෙන එකම ප්‍රාතිහාර්යක්. රටේ තත්වය එක්ක වේල් තුනම කන්න හම්බෙන එකත් ලොකු ප්‍රාතිහාර්යයක් මට අනුව නම්.
@Subashana
@Subashana 8 ай бұрын
අද දවස හොඳින් පටන්ගැනිමටත් වටිනා කරැනු දැනගැනිමයත් බොහෝ ප්‍රයෝජනවත් වුනා ! බොහොම ස්තුතියි ! ගොඩක් පින් ! 💐💎✨🙏🏼
@SupunSugandi
@SupunSugandi 6 ай бұрын
ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා. දිගටම මේ වගේ හොඳ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකෙ ජීවත් වෙන හැමෝටම ලස්සන ජීවිතයක් ලැබේවා. Good Luck 🙏❤️
@soul5344
@soul5344 6 ай бұрын
බොහොම ස්තුතියි ♥️
@ldananjani4779
@ldananjani4779 10 ай бұрын
❤ Thank you❤️❤️❤️ universe ❤💝🙏 Thank you❤ Angel 🥰
@thinutv6167
@thinutv6167 6 ай бұрын
හැමෝටම බලාපොරොත්තු ඉටු වෙන ප්‍රාතිහාර්‍යයන් සිදු වේවා 🙏
@sandamalibandara9305
@sandamalibandara9305 4 ай бұрын
බොහොම ස්තුතියි.තවත් මෙවැනි වීඩියෝ ගෙන එන්න.දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️🙏
@Roshelangela11
@Roshelangela11 6 ай бұрын
THANKYOU AKKi Godak watina video ekak ❤
@SaudiArabia-oo4rj
@SaudiArabia-oo4rj 4 ай бұрын
ගොඩක් වැදගත් ස්තුතියි❤❤❤❤
@soul5344
@soul5344 4 ай бұрын
ස්තූතියි ♥️
@indikadamayanthi1496
@indikadamayanthi1496 10 ай бұрын
Thank you🧡 so much❤️🙏🙏🙏
@srinathravindra93
@srinathravindra93 10 ай бұрын
ස්තුතියි
@udharieweerackody8346
@udharieweerackody8346 8 ай бұрын
Yes of course ❤
@priyangaabeysinghe190
@priyangaabeysinghe190 5 ай бұрын
Hamotama prathiharyan sidu weva
@nandawathihettiarachchi2919
@nandawathihettiarachchi2919 10 ай бұрын
Akki issarahata mewage pinturayak demme ai❤
@soul5344
@soul5344 10 ай бұрын
මම කියන දේට වඩා, ඔයාලා දෙයක් හිතනවාට මම කැමති. ආදරේ වෙනුවෙන් ආශ්චර්යක් බලාපොරොත්තු වෙන් ඉන්න, හිත් වලට, ජීවිතයට ලැබුණ ආශ්චර්යන් Count කරන්න පුළුවන් 💖
@pubgpro379
@pubgpro379 4 ай бұрын
❤❤❤
@UpaliGalewela
@UpaliGalewela 8 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤❤
@shanikasewwandi9561
@shanikasewwandi9561 10 ай бұрын
Butterflies la dkina eka suba sign ekk kyl oya hitanawada?
@soul5344
@soul5344 10 ай бұрын
ඔව්.සමනලුන් විතරක් නෙමෙයි,විශ්වය නිතරම ඔයාට කතා කරනවා, ප්‍රාතිහාර්යයන් වෙනුවෙන්.ඔයාට තියෙන්නේ සිහියෙන් ඉන්න විතරයි.
@shanikasewwandi9561
@shanikasewwandi9561 10 ай бұрын
@@soul5344 💜
@PrasdSandaruwan
@PrasdSandaruwan 8 ай бұрын
💞💞💞💞🌹🌹🌹👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨🌹💞💞💞
@THIYATHMARAJAKARUNA
@THIYATHMARAJAKARUNA 10 ай бұрын
මේ පින්තූරෙ දකිනකොට හිතට ආයෙත් ආදරේ ගැන බලාපොරොත්තුවක් ලැබුනා...
@soul5344
@soul5344 10 ай бұрын
මිනිසුන්ට ඇවිත් යන්න දෙන්න, ඒත් හිතේ ආදරේ තියා ගන්න, හැමදාම හිත ආදරෙන් පුරවා ගන්න,නොහිතන මොහාතක ආදරේ ඔයාව පුදුම කරවයි.
@THIYATHMARAJAKARUNA
@THIYATHMARAJAKARUNA 10 ай бұрын
@@soul5344 පින් ඒ වචන වලට..මට ඒ වචන වලින් ඔයා මට ඒ දීපු සැනසීම විස්තර කරන්න මට වචන නෑ..හරියට දවස් ගානක් ගිනි අව්වෙ කාන්තාරෙ හිටපු කෙනෙක්ට වතුර ටිකක් ඇහැට දැක්කාම එන සැනසීම වගේ..බුදු සරනයි ඔයාට.. ඔයා මේ කතාකරේ මානසිකව අන්තෙටම වැටිලා බෙහෙත් පෙති වලින් ජීවිතේ ගැටගහගෙන රෑ එලිවෙනකම් කොට්ටෙ තෙමෙනකම් අඩන කෙනෙක්ට..ඒ දීපු සැනසීමට බෝ පින් වේවා....
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,7 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,7 МЛН