ලංකාවේ Lawyer කෙනෙක් වෙන්නේ කොහොමද ? | මොනවද කරන්න ඕනේ | අවුරුදු කීයක් යනවද ? | sachinthani vlog

  Рет қаралды 68,902

Sachinthani Kaushalya

Sachinthani Kaushalya

Күн бұрын

Пікірлер: 347
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔයා නිහතමානී කෙනෙක් අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@arvitimes7467
@arvitimes7467 11 ай бұрын
Law student කෙනෙක්ටත් උපදෙස් ටිකක් දෙන්නකෝ අක්කී
@kahandawalaimalsha7344
@kahandawalaimalsha7344 11 ай бұрын
ඊළග වීඩියෝ එක අනිවාරෙන් අරන් එන්න අක්කේ ස්තූතියි 💗🙏
@HiruniLakshika-xn2px
@HiruniLakshika-xn2px 9 ай бұрын
අනෙ අක්කෙ LLB උපාධිය කරන්න.උවමනා වෙන සුදුසුකම් කියන්න කො.පුළුවන් නම් LLB උපාධිය ගැන විස්තර ටිකක් කියන්නකො.❤
@audarya8490
@audarya8490 11 ай бұрын
Thank u akki for this valuable description about law profession 😍✨️❤️
@himayadewmini2607
@himayadewmini2607 11 ай бұрын
අනේ ජජ් කෙනෙක් වෙන හැටි කියන්නකෝ.plz
@Ishanishadasma
@Ishanishadasma 7 ай бұрын
Anee ...thanks akkiyoo MN law kenek wenna asawen inne thama o/l karalath na ...godak vatina vidio ekak godak isthuthiiiii ❤❤ adarei akki hamadamath ❤❤
@wasanaindumini2173
@wasanaindumini2173 5 ай бұрын
අක්කේ මම ආසයි lawyer කෙනෙක් වෙන්න . මොකද මම ඒ side එකේ talent එකක් තීන නිසා මන් තාම O/L ඉවර වෙලා ගෙදර ඉන්නේ හැබැයි අක්කේ මම dance කරන්නත් ආසයි .. මට දෙකෙන්ම talent තීන නිසා මන් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ .. මන් ආසයි ඒ හීන දෙකටම .. අක්කගෙන් මම මගේ ජිවිතේ මාර විදිහට ඉගෙන ගන්නවා .. ඉතින් මට මේකට reply එකක් ඕනා
@Hellow.2024
@Hellow.2024 Жыл бұрын
අනේ ගොඩාක් තෑන්ක්ස් අක්කේ 😍💗
@SamanthaPiyadarshana-g7f
@SamanthaPiyadarshana-g7f Ай бұрын
Thanks akki aththatama oya godak avankava uththara dunna❤oya hiripoda vassa drama eke act karanava harima lassanai mn hamdama balanava 8 venakam inne😊❤❤❤❤
@AnjaliTharu-m8k
@AnjaliTharu-m8k 2 күн бұрын
Thankyou akke.mama Lawyer kenek wenna asawen inne.mama O/L karalath na......Watina vedio ekak.sthuthi akke.Parissamen hodata wada tika kara ganna adarei akke.💞💞❤
@SandaliSankalpana-ko7bf
@SandaliSankalpana-ko7bf 11 ай бұрын
අක්කෙ ලෝයර් කෙනෙක්ට ජීවිත අවදානමක් නැද්ද අපරාදකාරයන්ගෙන්...ඒකට මොකද කරන්නෙ.
@SansuBabha
@SansuBabha 7 ай бұрын
මටත් වෙලාවකට ඒ ගැන හිතලා තියෙනවා ඒ ගැන කොහොමද දන්නෙ නෑනේ....සමහර වෙලාවට බය හිතෙනවා😢 ඒත් එහෙම වෙන එකක් නැති වෙයි නේද😊
@Dilki.danushka.pro9045
@Dilki.danushka.pro9045 5 ай бұрын
ඔයාට මම හරි අාසයි අක්කි ඔයා නිහතමානි චරිතයක්😊
@Chuti177
@Chuti177 11 ай бұрын
Akke Mam BA degree eka karanawa japura campus eke ethakota mam අපරාධ විද්‍යාව hadaranawa akke.mam asai law paththem yanna..matath puluwamda akke law paththem yanna.
@danujadanuja5496
@danujadanuja5496 10 ай бұрын
ලෝයර් කෙනෙක්ගෙ වැටුප ගැනත් විඩියෝ කරන්න කෝ
@HiruniSanjana-cr6ty
@HiruniSanjana-cr6ty 11 ай бұрын
Mama dakapu nihathamani charithayak...❤❤😘good luck akki.....
@abubakkerrisna6705
@abubakkerrisna6705 8 ай бұрын
Akki mama 2024 Al exam karanawa mama law yanda podi kala asai mama al ekan Economics ict geography karanaawa Tamil medium ekan mata ol walin English da C Tamil da B results thiyanawa
@SomeUnique1220
@SomeUnique1220 4 ай бұрын
අක්කේ, LLB degree එක ඉවර කරලා අපිට කරන්න පුළුවන් රැකියාවන් මොනාද කියලා video එකක් අරන් එන්නකෝ
@dpt7062
@dpt7062 10 ай бұрын
අනේ අක්කේ අනිවාර්යයෙන් රිප්ලයි එකක් ඕන. මනෝ උපදේශක වරියක් වෙන්න ඔයා ඒ කරපු ඩිප්ලෝමා එක ගැන, ඒකත් එක්ක ලෝයර් කෙනෙක් වෙන්න කැම්පස් එකේ ඉගෙන ගත්ත විදිහ, පඩිය, වැඩ කරන්නේ කොහොමද , වැඩ කරන ස්ථානය ගැන විස්තර ඔක්කොම කියන්නකෝ අනේ අනිවාර්යයෙන් කියන්න අක්කේ😊
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 10 ай бұрын
මේ සේරටම උත්තර මගේ channel එකේ videos තියෙනවා
@nimashak.a.nimashashayamal883
@nimashak.a.nimashashayamal883 3 күн бұрын
Mn A/L walata art karanne mn karana subjects political , sinhala , econ mata low faculty yanna puluwanda
@LochanaThathsarani-z8y
@LochanaThathsarani-z8y 10 ай бұрын
Akke o/l palaweni parama enlish walata C ekak oneda deweni sare liyala C ekak thibboth baida yanna
@menulianuththra
@menulianuththra 11 ай бұрын
me pra a/l ayta anthima kle mond krnn oni kiyl video ekk genko
@thikshanaanuhas1719
@thikshanaanuhas1719 5 ай бұрын
Akke Art paththen giyoth monawage sbjectda thoraganna one
@shashikalanadeeshani7928
@shashikalanadeeshani7928 10 ай бұрын
Thankyou akki...mechchara dewal kiyala dunnata..❤❤
@Levdichathuranga1111
@Levdichathuranga1111 11 ай бұрын
Mama A/L walata chemistry/biology /media karanne akke.mata ona law faculty yanna..e subject wala z score eka hodaida akke
@ලැවෙන්ඩර්
@ලැවෙන්ඩර් 9 ай бұрын
Chemistry ,bio,ekk media krnn ai.aprdene.. agri krnn.nthnm artsm krnn
@SihiniShenaya-er4cc
@SihiniShenaya-er4cc 11 ай бұрын
අක්කි මම ඕලෙවල් ගනන් ෆේල් . අපිට ප්‍රයිවට් උසස් පෙල ලියල බැයිද ලෝය යන්න . එහෙම යන්න පුලුවන් ක්‍රමයක් තියනවනම් මට කවුරුමහරි කියන්නකෝ
@dilshanmuthunayaka29
@dilshanmuthunayaka29 4 ай бұрын
Open university eke LLB Degree eka krahaki
@menulianuththra
@menulianuththra 11 ай бұрын
political media kohomd akki study kre video ekk genko
@MadhushiAdhikari
@MadhushiAdhikari 11 ай бұрын
Akki dn colombo university eketh English medium withri nd thiyenne? Naththm sinhalenuth puluwnd
@limashasewwandi3840
@limashasewwandi3840 11 ай бұрын
Sinhala medium thinawa
@surikawasanthi2626
@surikawasanthi2626 11 ай бұрын
Akke 0/l second shie thma mata maths english thiyenne.eka prshnykda campus gihin නිති පිඨයට යන්න.
@kaveeshanethmini1293
@kaveeshanethmini1293 11 ай бұрын
අක්කේ KDU law degree එක සහ government universities වලින් දෙන law degree එක අතර වෙනසක් තියෙද 😢 ප්ලීස් අක්කේ රිප්ලයි එකක් ඔනෙ
@udithwimaladharma191
@udithwimaladharma191 10 ай бұрын
baya wenda epa reply krnne naa
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 10 ай бұрын
LLB degree ekama thama.
@senujayawardana4963
@senujayawardana4963 3 күн бұрын
a/l වලට art (sinhala ,geography ,political ) කරපු කෙනෙක්ට job market එක වැඩි හොද degree මොනවද
@deneth3917
@deneth3917 8 ай бұрын
In which language medium will the final year examination of law college be conducted?
@Nelu880
@Nelu880 10 ай бұрын
Akke Colombo law faculty ekata yanna AL general English eke result ekath aniwaryen balanawada? nathnam OL English C thiyena eka athida ?
@pramudinirasha8332
@pramudinirasha8332 11 күн бұрын
ඕලෙවල් විතරයි බලන්නෙ ඉංග්ලිෂ් වල
@chamilachamila4833
@chamilachamila4833 11 ай бұрын
අක්කෙ අපිට සින්හල මාද්‍ය තෝර ගෙන කරන්න පුළුවන්ද,එතොකොට exam ඔක්කොම සින්හලෙන් කරන්න පුළුවන්ද
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 10 ай бұрын
Dan English medium witharai
@apurviperera8418
@apurviperera8418 11 ай бұрын
පේරාදෙණියෙ දැන් law faculty එකක් තියෙනවා. මට මතක විදියට 2018 වගේ වෙනස් කරේ.
@yapakatsuki65
@yapakatsuki65 11 ай бұрын
නෑ. තාම කොළඹ විතරයි තියෙන්නෙ
@limashasewwandi3840
@limashasewwandi3840 11 ай бұрын
Ou neda
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 10 ай бұрын
Naha Colombo witharai
@phoenixsportshd
@phoenixsportshd 19 күн бұрын
pissuda bn
@sachinisamara1086
@sachinisamara1086 Жыл бұрын
LLB degree eka open university eke සින්හලෙන් කරොත් පිලිගැනීම ඇඩුද
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 11 ай бұрын
Ehema ne
@NilakshiRuwanthika
@NilakshiRuwanthika 11 ай бұрын
සචිනි oya එහෙම karanawada පොඩ්ඩක් කියන්න
@erangajinendri6019
@erangajinendri6019 7 ай бұрын
Akke විවෘත විශ්වවිද්‍යාලයේ entrance exam krala job ekk krngmn apita study krnn berid
@ArunaMalshan-k4l
@ArunaMalshan-k4l 8 ай бұрын
Akke ethakota Akka o/l walata kare Mona subjectda kiyala vidio ekak gennako
@lashanihewage550
@lashanihewage550 11 ай бұрын
මේ කරුණු වලට thank
@RanjanJayakodi-b7w
@RanjanJayakodi-b7w 17 күн бұрын
Sinhala,History ,political science krl law ynn plwnd
@Madhavi-pj5ol
@Madhavi-pj5ol Ай бұрын
Science ,maths subject wlt S thiynwnm law faculty yann puluwnd akki
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 5 ай бұрын
Mamath oya wagema gamanak yana kenek.. all the best. My congratulations ❤
@imasha_04
@imasha_04 11 ай бұрын
U are so inspirational akki 🥺❤️😍
@DgDammika
@DgDammika 2 ай бұрын
A/l walata practical subject ekak kara District top rank ekak gaththoth law faculty yanna puluwanda
@banukaliyanage1201
@banukaliyanage1201 11 ай бұрын
බොහොම ස්තුටී සචි අක්කි ❤
@deepanirathnayaka7591
@deepanirathnayaka7591 7 ай бұрын
රජයෙ විශ්වවිද්‍යාලයකට යන්නත් O/L English වලට C පාස් එකක්වත් තියෙන්න ඕනෙ නේද
@fathimasara4841
@fathimasara4841 9 ай бұрын
Akka oyage contact eka lebeyda mage past ekak tiyanawa eka balabayda kiyala denaganda one
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 11 ай бұрын
බුදුසරණයි දෙවිපි
@NethmiVihara-hl3tq
@NethmiVihara-hl3tq 2 ай бұрын
අක්කේ මේකට අනිවාර්යයෙන් රිපලයි එකක් ඕනේ.ප්ලීස් ...මගේ OL රිසාල්ට් එක 9/5 ක් ගනිතය third shy S ekak ,english first shy S එකක් මන් හිතන් ඉන්නේ දෙවෙනි පාර english කරලා C ekak ganna එහෙම ඕලෙවල් එක ගොඩ දාගත්තොත් ඒලේවල් english එකටත් පාස් එකක් ඔනේද .මන් 2023 ඒලේවල් කරේ සින්හල S, BC S , political F මන් හිතන් ඉන්නේ 2025 කරන්න් පොලිටිකල් වෙනු වට මීඩීයා කරන්න සින්හල මිඩීයා bc කරොත් ලෝ යන්න පුලුවන් ද ප්ලීස් රිප්ලයි එකක් දෙන්න කෝ
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 5 ай бұрын
We always wish you for your success සචී අක්කේ. ❤❤❤😊😊❤❤❤
@shenaliyasharawimalaweera9878
@shenaliyasharawimalaweera9878 3 ай бұрын
වෙනත් රටක Lawyer කෙනෙක් විදිහට වැඩ කරන්න LL.B degree එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනද Attorney at Law professional qualfication එක විතරක් මදිද......
@SuranyaShehani
@SuranyaShehani 3 ай бұрын
IT , Logic , Political subject 3 karanna puluwanda
@littleprincess692
@littleprincess692 9 ай бұрын
Akke geography, poltical science and tamil karoth lawyer kenek venna puluwantha ? 😢 please ane kiyannako mokatha kivvoth mama igenaganna scl eke logic, media, econ ehama mokuth nehe ekai ane akke poddak ki😢yannako
@Suwe05
@Suwe05 10 ай бұрын
Akke low ekatai computer ekatai thiyena sambande monadha
@dammikabandara2823
@dammikabandara2823 5 ай бұрын
අක්කි මං දැන් o/l ඉවර වෙලා a/l කරන්න ඉන්නේ . මගේ පොඩී කාලේ ඉදම් හීනයක් තමයි මේ අක්කි මට කලා පැත්තෙන් කරන්න හොද subject 3 ක් කියන්නකො
@EnuriWathmali-kh3yw
@EnuriWathmali-kh3yw Жыл бұрын
Dream ❤ law
@ShainiShehara-x9l
@ShainiShehara-x9l 16 күн бұрын
අක්කි colombo campus එකට law කරන්න සාමාන්‍ය පෙළ English result එක බලනවද
@sethmikaweesha4986
@sethmikaweesha4986 23 күн бұрын
අනේ අක්කේ private A/L karala lawyer kenek wenna barida😢😢😢😢
@user-mn9bc5cp7s
@user-mn9bc5cp7s 12 күн бұрын
Puluvn oya hoda z score ekak gnna thmi ona kohomahri
@RasikaLiyanage-x6p
@RasikaLiyanage-x6p 6 ай бұрын
Miss A/L valata karapu subjects monawada ?
@AmashaShehani-rz7ie
@AmashaShehani-rz7ie 10 ай бұрын
Akki oya counseller job eka gana danne nadd visthara Plz danw nm kiynko♥️
@ravishashamali2550
@ravishashamali2550 5 ай бұрын
අනේ කරුනාකරල කියන්න පුලුවන්ද හොද rank එකක් ගන්න A/L වලට මොන subject ද තෝර ගන්න ඕනෙ කියල 🙏🙏🙏
@LiyaVera
@LiyaVera 18 күн бұрын
අක්කෙ maths fail එක ප්‍රශ්නටක් නැද්ද
@NirmanTaraka-dc4lz
@NirmanTaraka-dc4lz 5 ай бұрын
Akka A/L karapu subjects monawada ane plzz mata kiyanawada
@stupid9289
@stupid9289 11 ай бұрын
රජයේ විශ්ව විද්‍යාලයෙත් අවුරුදු 4ක් ඉඳලද නීති විද්‍යාලයේ අවසන් විභාගය ලියන්නෙ අක්කෙ
@limashasewwandi3840
@limashasewwandi3840 11 ай бұрын
Ou
@Chathurika-nt6ky
@Chathurika-nt6ky 3 ай бұрын
University gihin art dgree eka aragena passe loyer kenek wenna kramayak nadda
@asankasobodhi3109
@asankasobodhi3109 Жыл бұрын
ane ekmnta anith vd eka arn annako akke lowyer knkge sallry eka,e dewal gen
@dineshhettiarachchi4561
@dineshhettiarachchi4561 9 ай бұрын
අක්කී මන කරන්නේ Geography Media Sinhala මේ විෂයන් ටික හොදයි නේද? මගේ එකම හීනේ මේක අනේ ඒ නිසා අක්කී reply එකක් අනිවාරෙන්ම දෙන්න.....🥺 අක්කී තව දෙයක් Geography Zcore වැඩි නිසා B එකක් ගත්තත් Law faculty select වෙන්න ඉඩ තියෙයිද?
@dinethupeksha4228
@dinethupeksha4228 8 ай бұрын
Ba madi oya subject thunatama 90k wage thiyenna onr
@Suwe05
@Suwe05 10 ай бұрын
Akke low karanawnam ekata kalincomputer cos karala thibboth kamak nadda
@udariranasinghe1717
@udariranasinghe1717 5 ай бұрын
Ane plz mata kiyanna puluwanda oya karana subject monada kiyala
@ayeshiweerasinghe8525
@ayeshiweerasinghe8525 11 ай бұрын
Akki Gk & IQ PRASHNA Tikk sakachcha krnnko
@hettigedonanilanthi345
@hettigedonanilanthi345 8 ай бұрын
Akke political science, geography , history කරල law faculty යන්න බැරිද
@user-HelloKitty2002
@user-HelloKitty2002 10 ай бұрын
Science karapu kattiya apply karanna puluwandha
@sawanibandara272
@sawanibandara272 28 күн бұрын
අක්කි ලෝය කෙනෙකුට රජය විසින් වැටුප් ගෙවනවද
@isurinisubodhya9462
@isurinisubodhya9462 11 ай бұрын
A/L වලට CSS තියෙන කෙනෙක්ට open university එකෙන් නීති වේදී උපාධිය හදාරල law college final year exam එක කරන්න පුලුවන්ද A/L වලට C 2ක් නැති නිසා..
@himajirajapakshe8552
@himajirajapakshe8552 11 ай бұрын
මටත් දැනගන්න ඕනි🤕😥
@chaminduviraj12
@chaminduviraj12 11 ай бұрын
matath danaganna oni
@limashasewwandi3840
@limashasewwandi3840 11 ай бұрын
Puluwan kalinnm dnnm kohomda dnne nh
@Senushie
@Senushie 10 ай бұрын
ඔව් පුලුවන් ඔයාට open university එකෙ LLB degree එක කරන්න. ඒකට ඕනි අවම සුදුසුකම් SSS.. ඒකටත් ගන්නෙත් entrance exam එකක් තියල ඒක පාස් උනොත් LLB degree එක කරන්න පුලුවන්
@Senushie
@Senushie 10 ай бұрын
LLB Degree eka krla iwr wela law college final exam ek krla lawyer kenek wenn puluwn
@MethmiSehansa
@MethmiSehansa 5 ай бұрын
Akke mn AL walata aluth mn 2026 batch eke.Agri and media wala z core eka wadida
@kaveeshanethmi1092
@kaveeshanethmi1092 11 ай бұрын
අක්කේ මට O/L english වලට S එකක් තියෙන්නේ .A/L genaral english වලට C එකක් අරන් law college යන්න බැරි ද
@hiru.3612
@hiru.3612 11 ай бұрын
පුලුවන්
@nimashikodithuwakku6656
@nimashikodithuwakku6656 8 ай бұрын
Ba ol c ekak thiyenna one
@pramudinirasha8332
@pramudinirasha8332 11 күн бұрын
ඕලෙවල් ඉංග්ලිෂ් ආයම කරන්න ඊටපස්සෙ c එකක් දාගන්න කොහොම හරි
@sandh7774
@sandh7774 11 ай бұрын
BA digree eken passe kathikacharya kenek wena widiya kiyala denna akke
@rashmisandamini4530
@rashmisandamini4530 2 ай бұрын
Akke law entrance exam gana podi vedio ekak dannako ena dewal gana kiyala
@sandu609Ru
@sandu609Ru 8 ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකෝ මට law college ගියාම LLB degree එක හම්බෙන්නැති එක අපිට law college එකෙන් out උනාම ප්‍රශ්නයක් වෙනවද
@thesarathatuli9891
@thesarathatuli9891 8 ай бұрын
Matath eka thm dana gnn oni🥺
@samudayarathnayaka4687
@samudayarathnayaka4687 Жыл бұрын
Sinhala, logic, political subject thuna karoth apit low pacelty ekt ynn puluwn neda akki.. Thw podi prshnyk thiynwa api lowyer kenek wel pita rata ynn bida... Please reply krnnko ❤❤❤
@madushijayasekara5578
@madushijayasekara5578 11 ай бұрын
Puluwan habai ehe work krnn nm e widyt m uk or canda or
@NethmisathsaraNethmisathsara
@NethmisathsaraNethmisathsara 11 ай бұрын
Ane mn Hoya Hoya hitapu vidiyo ekk.. 🥺❤️
@uglyduckmemes
@uglyduckmemes 25 күн бұрын
4th shy කරල law college එකට යන්න බැරිද?😢
@AshaRuwandi
@AshaRuwandi 4 ай бұрын
අක්කේ ඔයා මොනාද කරපු විශයන්
@heshannavod2270
@heshannavod2270 8 ай бұрын
Akke A/l walata subject thoraganna widiha kiyannako
@supirifoods3279
@supirifoods3279 10 ай бұрын
සින්හල දේශපාලන විද්‍යාව භූගෝලය කරලා ලෝයර් කෙනෙක් වෙන්න පුලුවන්ද
@iweegill
@iweegill 5 ай бұрын
Akki mama LL.B krnna inne. Habay law college final exam ek kranna CCS one kiyala kiyanawa. Meka aththa d? Aniwaren ccs one d
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 9 ай бұрын
Akki alevel karapu subject 3 monada
@Madhavi-pj5ol
@Madhavi-pj5ol Ай бұрын
Akki karapu subject tika karannkooo
@Nesto-up4fe
@Nesto-up4fe 7 ай бұрын
Ol vala ganithaya English vishayan valata sammana samartha thiyenna onada s eka baida
@isuridiwyanjali-tc9by
@isuridiwyanjali-tc9by 2 ай бұрын
අක්කේ රාජ්‍ය විශ්ව විද්‍යාලයට ගියොත් දෙමළ වලට C හෝ එකක් අනිවාර්යයෙන්ම ඕනෙද
@samithjayarathna8685
@samithjayarathna8685 5 ай бұрын
සුපිරියක් තාමා අක්කී❤❤❤❤❤😊
@sahanidahamsa6504
@sahanidahamsa6504 10 ай бұрын
Akke law entrance exam eka liyan nathuva nithivedi degree eken karanna puluvan deval thiyanavada
@Little_secret342
@Little_secret342 11 ай бұрын
අක්කේ ඒලෙවල් වලට ලොජික් මීඩියා it තුනකළොත් lawyer කෙනෙක් වෙන්න බැරිද
@ashanimnadi3449
@ashanimnadi3449 11 ай бұрын
Puluwan
@samsam-vm7ug
@samsam-vm7ug 11 ай бұрын
නීති විද්‍යාලයට යන්න කොපමණ මුදලක් අවශ්‍යද???
@I_am_Ashvini
@I_am_Ashvini 10 ай бұрын
Ekata loku mudalak yanne na
@I_am_Ashvini
@I_am_Ashvini 7 ай бұрын
@@loveheart-0.01 loku salli tak nam yanne na.Eth oya campus ekak haraha newei nm yanne meke entrance exam liyana ma one.eken select unoth witharai yanna puluwan.ow government lawyer wenna hari pvt wenna hari aniwaren ma law college final exam karannama one.nathuwa lankawe lawyer kenek wenna ba.London llb degree eka thibbath mehe lawyer kenek wdhata practice karanna nam aniwaren law college yanna one
@I_am_Ashvini
@I_am_Ashvini 7 ай бұрын
@@loveheart-0.01 mona sudusukama thibbath PHD ekak thibbath lankawe lawyer kyana pattama ganna nam law college yanna one.ekata aniwaren entrance eka karanna one.naththan normal neethi wedi upadiya karala e haraha yannath puluwan.Eth me aurudde indan eka thibbath exam liyanna one college ekata yanna.naththan LLB degree eken oyata one nam legal officer wage yanna puluwan ofce wala.
@I_am_Ashvini
@I_am_Ashvini 7 ай бұрын
@@loveheart-0.01 oya Aththata ma mulinma me gana hoyanna .law college eken denne degree ekak newei professional qualification ekak witharai.law college aurudu 4K mula indan giyath eka law degree eka newei.Law degree eka kyanne LLB eka.open university eketh thynwa.pvt karanawa nm ehemath puluwan..law degree ekai law college qualification ekai 2k.e kyanne oya mehe lankawe lawyer kenek hatiyata Hadunwanna ba LLB degree eka thibba kyala.neethiwediyek kyala thamai kyanne Ethakota.oyata Usawi ghn lawyer kenek wdhata diwrum denna one nam degree eken passe auruddak wath law college yanna one.masa 6k lawyer kenek langa train wenna one.naththan law entrance karala kelinma law college eke aurudu 4 complete karanna one.eka full time yanna one weekends wala witharak yanna ba.law college aurudu 4 gihin lawyer unath eka degree eka newei.MBBS wage pattamak witharai.oya pitarata ehema yanwa nm llb degree eka karanna one.passe e onema rataka lawyer kenek wenna nam e rate law exam eka karanna one.ape attorney at law kyana nama ganna thamai godak durata law college yanne.e wagema thami wena ratakata eka valid na.e rate thyena barrister wage exam ekak karanna one.dan pahadilida.mona loku lawyer kenek unath pita ratakin ape ratata awoth ape law college exam eka liyanna one mehe lawyer kenek wdhata wada kranna nam.oyata law karanna asai nm kelinma law entrance exam karana thanakata call karala details ganna.oya thama e process eka hariyata danne na.me video ekkena rly karanne nane mewata.oyata unandu wak thyenwa wage nisai math me danne.naththan Mewa balala mukuth hithaganna baruwa lamai asaranai.asawak enawane mehema dakiddi.hondama de oya fb eke ehema hoyala balanna.one tharam law student group thynwa
@I_am_Ashvini
@I_am_Ashvini 7 ай бұрын
@@loveheart-0.01 judge kenek wenna nm llb /llm + law college and lawyer wdhata oya pennana performance okkoma balapan awa nangi
@dammikabandara2823
@dammikabandara2823 5 ай бұрын
akki A/l walat karanna oni hoda subject monad..
@w.a.dm.s397
@w.a.dm.s397 4 ай бұрын
Atakota 0/L valata anith vishayan valata resalt balanavada.?????? Aee resalt tiyenna onee kohomada?😊
@pramudinirasha8332
@pramudinirasha8332 11 күн бұрын
සිංහල ඉංග්ලිෂ් දෙකටම C තිබ්බම ඇති
@vidurangajayasanka5811
@vidurangajayasanka5811 10 ай бұрын
Akke law college nithi pravesha exam eka sinhala medium walin karanna puluwanda.
@gayanipiyumika7558
@gayanipiyumika7558 3 ай бұрын
අක්කෙ රජයේ විශ්ව විද්‍යාලයක ඉන්න ගමන් low entrance krnn beid
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 3 ай бұрын
Pluwan
@gayanipiyumika7558
@gayanipiyumika7558 3 ай бұрын
@@sachinthanikaushalya4935 private da krnn wenne
@gayanipiyumika7558
@gayanipiyumika7558 3 ай бұрын
@@sachinthanikaushalya4935 private da krnn wenne
@Sandunika588
@Sandunika588 11 ай бұрын
Law college එකෙ ගන්න degree එකයි Government University එකකින් ගන්න degree එකයි අතර වෙනස මොකක්ද අක්කි
@chathuzlifediary
@chathuzlifediary 11 ай бұрын
Law clg kiyanne priffessional qualification ,a kiyane ATTORNEY-AT-LAW..oyta lawyer knk wdyta cases walata apper wenna meka tyna ona..universities walin ganne LLB degree eka.
@lifechange4671
@lifechange4671 9 ай бұрын
Mta advanse level c 2k na c1i s 2i එතකොට mta ba neda apply kranna
@sinhalamemes1
@sinhalamemes1 9 ай бұрын
Open uni puluwan
@ChaminiParamadipatabadige
@ChaminiParamadipatabadige 11 ай бұрын
Akki Nithi Widdiyaleta athulath unama apita lawyer kenek widihata diurum dila lawyer kenek wenna puluwan da akki
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 98 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 49 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
How to Become a Lawyer in SriLanka | SriLanka Lawyer | Higher Education Srilanka
33:52
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 98 МЛН