ජාතික රූපවාහිනියේ විකාශනය වූ විදේශීය ටෙලිනාට්‍යවල තේමා ගීත | Foreign tv dramas theme song sinhala

  Рет қаралды 239,163

LAX SL

LAX SL

Күн бұрын

Пікірлер: 910
@kalshikapiumali8592
@kalshikapiumali8592 2 жыл бұрын
ජීවිතයේ සුන්දරම ළමා කාලයට අර්ථවත් රසක් ලබා දුන් සිහින මන්දාගිනිය.❤❤❤❤❤❤❤
@ravinduprabath5380
@ravinduprabath5380 2 жыл бұрын
Aniwaren
@mangalabulathsinhala8729
@mangalabulathsinhala8729 Жыл бұрын
🖐🖐
@sllbchaliya
@sllbchaliya Жыл бұрын
ඇත්ත වශයෙන්ම කෙල්ලේ....6:30 ට පවුලේ අය එකම තැන 🥰🥰🥰🥰හරිම ලස්සනයි ඒ කාලේ....
@priyanthajanaka4970
@priyanthajanaka4970 Жыл бұрын
තව මෙතන කතා අඩුයි...මහා වානර එම
@thamaradilrukshi464
@thamaradilrukshi464 Жыл бұрын
මන් නම් ඒ පටන් ගත්ත පාර තවමත් බලනවා❤😊
@sanduntharaka3417
@sanduntharaka3417 2 жыл бұрын
ඒ කාලේ මේ කතාවලට ආපු Day card එකතු කරපු අය කෝ
@LaxSl
@LaxSl 2 жыл бұрын
🙋
@sarangasudarshani7498
@sarangasudarshani7498 2 жыл бұрын
🙋
@idusaramunasinghe2391
@idusaramunasinghe2391 2 жыл бұрын
🙋🏻
@maxbro9044
@maxbro9044 2 жыл бұрын
වැඩියෙන්ම සුජාත දියණි තමා 😍
@sanduntharaka3417
@sanduntharaka3417 2 жыл бұрын
@@maxbro9044 Hm 👍
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 2 жыл бұрын
අනේ ඉස්සර 6.30 වෙද්දි කොහේ හිටියත් tv එක ලග මේ drama ඔක්කොම බැලුවා ජීවිතේ සුන්දරම කාලෙ ❤️
@cryzoneyt609
@cryzoneyt609 2 жыл бұрын
Ow.sago
@shakilamadushanka1104
@shakilamadushanka1104 2 жыл бұрын
අනිවාරෙන්ම 🥰
@ishini6716
@ishini6716 2 жыл бұрын
Math
@piyumiweeraman1402
@piyumiweeraman1402 2 жыл бұрын
Math me okkoma baluwa.
@kalana7211
@kalana7211 2 жыл бұрын
අබිත දියනි සහ සුරිය දියනි , තමා
@Ashx2000
@Ashx2000 Жыл бұрын
ප්‍රශ්න කියන්නෙ මොනාද කියලවත් නොදන්න කාලෙ, ජීවිතේ ලස්සනම කාලෙ🥺🤍
@rosesarealive8004
@rosesarealive8004 10 ай бұрын
E kale hithune loku wena eka hodai kiyala apoo dan nm podi kaleta yanna thibbanm kiylhithenawa 🙁
@yasirudhananjaya941
@yasirudhananjaya941 10 ай бұрын
Siwart bn...loku weddi loku weddi wagakim ekka patalila sundara kala nathi wenoo...ee kale kisima prshnayak naa...
@buddhipamoda2279
@buddhipamoda2279 3 ай бұрын
Ane ow e kaleta yanna thibba nam❤🥺
@Yeeshivlogs2811
@Yeeshivlogs2811 Жыл бұрын
ඉස්සර scl eke ඕෆ් පීරියඩ් වල පන්තියෙ ලමයි එකතු වෙලා සුජාත දියනි රගපානවා 🥺♥️ පොඩි කාලෙ මරු ඒ මතක ගෙව්නු ලස්සන ම කාලෙ.... 😗♥️✈️
@Thiyensahansi
@Thiyensahansi 8 ай бұрын
Aniwaren man e hjnayata yanawamayi my dream country south korea 🥰❤
@pbgamer-t6u
@pbgamer-t6u 8 ай бұрын
අපිත් එමයි🥺
@amindishashinika
@amindishashinika 8 ай бұрын
😍
@bunny2.
@bunny2. 7 ай бұрын
Atta 🥺💖
@Jehan696
@Jehan696 7 ай бұрын
😂😂😂
@nethranilupuli2662
@nethranilupuli2662 Жыл бұрын
ඩේ කාර්ඩ් එකතු කරපු අම්මගෙ අල්පෙනෙති ඔක්කෝම අරන් ටෙඩියො ඔක්කොටම කටු චිකිත්සාව කරපු ඒ කාලේ ❤🥺 මෙ කතා ඔක්කොම බැලුවා 💖💫
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
Ai පාලක ,පාලිකාවො වගේ ගිය හැටි
@PrabhaniDilrukshi
@PrabhaniDilrukshi 10 ай бұрын
Mage bonikka pus kewa beheth diyakaral Powala. Meknm pissuwak adatth
@rosesarealive8004
@rosesarealive8004 10 ай бұрын
E aththatama bn😂❤
@maduPerera-t5e
@maduPerera-t5e 4 ай бұрын
😢😢😢 ඒව මතක විතරක්ම වෙලා 😢😢😢😢
@rashmisanjana3083
@rashmisanjana3083 4 ай бұрын
ඇයි පාලිකාවො වාඩි වෙද්දි වගේ ගවුම හදා ගන්න කන කට්ට😂❤කැරකිලා කැරකිලා වාඩි වෙනවා අපි බිම🥺❤😂
@imeshkalhara4849
@imeshkalhara4849 2 жыл бұрын
අපේ පොඩි කාලෙ ඇයි මෙච්චර ඉක්මනට ගෙවිල ගියේ.ඔය ටික ඇහෙද්දි දැනෙන හැගීම කියාගන්න බෑ.❤️❤️❤️❤️❤️❤️
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
😢😢😢
@sasi9814
@sasi9814 Жыл бұрын
🥺❤️
@hsadakumaripriyangani1555
@hsadakumaripriyangani1555 Жыл бұрын
😭😭😭😭
@siyu.vihansha1037
@siyu.vihansha1037 Жыл бұрын
Ow, dn 2024 .. Mt ayi balanna one
@Dilshan-j7k
@Dilshan-j7k 12 күн бұрын
😢😢😢
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 2 жыл бұрын
අනේ... අපිට ලස්සන ලමා කාලයක් දුන්නට ජාතික රූපවාහිනයට පින්
@_Akash05
@_Akash05 2 жыл бұрын
පලවෙනි සිංදුව ඇහෙද්දි මොකක්ද වෙලා ගියා එච්චරට ආදරෙයි ඒ කාලෙට 🥺❤️
@dilshandilshan9223
@dilshandilshan9223 2 жыл бұрын
Aniwa❤️
@sewmini9930
@sewmini9930 2 жыл бұрын
Ow ane
@ChamariJayarathna
@ChamariJayarathna 11 ай бұрын
ඔව් අනේ මටත්
@ChamariJayarathna
@ChamariJayarathna 11 ай бұрын
❤❤❤❤
@yasirudhananjaya941
@yasirudhananjaya941 10 ай бұрын
Atta ...ඒ හැගීම තියෙන්නේ ඒ කාලේ මේ කතා සෙට් එක බලපු පොඩි ලොකු සෙට් එකට විතරයි...ඒත් අද කොච්චර කටුක කාලයක්ද ...
@Ali.114
@Ali.114 Жыл бұрын
මේ එක කතාවක්වත් මගහැරලා නෑ ලස්සනම කාලෙ හරිම සරලයි🥺..අදටත් තියෙනවා Daycard , පත්තර කොල හිටන් අලවපු පොත් ඒ වගේම..දැන් kdrama කොච්චර හඩකවලා ගියත් ඒ කාලෙ ගෙදර හැමෝම එක්ක බලපු ඒ හැගීම දැන් නෑ,ඉස්කෝලෙ ගිහින් සෙල්ලම් කරන්න යාලුවො නෑ අපි ලොකු වෙලා හැමදේම වෙනස් වෙලා💔ඒ ලස්සන කාලෙ මතක් කලාට thnaku❤
@nethunethu4721
@nethunethu4721 Жыл бұрын
සතියේ දවස් පහේ ම හවස 6.30 වෙද්දි මොන වැඩේ තිබුනත් දාලා දුවන ඒ කාලෙ❤ දවසක් බලන්න බැරි උනා ම 4n නොතිබුන අනේ ඊයෙ මොකක්ද උනේ අහන්න යාලුව ලගට දුවපු ඒ කාලෙ ❤ හැම සතියකම පත්තරයකින් කොළයක් කපලා අරන් පොතක අලවන්න වෙර දැරූ ඒ අතීතය ❤ අක්කලා නන්ගිලා යාලුවො හරි හරියට තරගෙට ඩේ කාඩ් එකතු කරපු කාලය ❤ ආපෝ ඕවා ගෑනු ලමයිගෙ සෙල්ලම් කීවාට මකරුන් සෙන්පතීන් රජවරුන් වෙන්න අපේ වීර චූටි කොල්ලෝ ටික රන්ඩු උන කාලය❤️ ඉන්ටවල් එකේ කැලේ මල් හොයලා අරලිය මුදු හදලා තේක්ක මල් ඇහිදන් කොසු ඉදල් කඩු කරලා සෙල්ලම් කරපු කාලය ❤ කවදා ආය එන්න ද ඉතින් ඒ කාලය 🥲❤️ කොහොම උනත් ජීවිතේ එහමයි.මතක හරි ලස්සනයි ඒ මතකයන් අලුත් කරාට ස්තූතියි.ආදෙරෙයි❤ දැන් youtube එකෙන් බැලුවාට තනියම ඒ කාලෙ බැලුවේ හැමෝම එකට.ඒකයි මේ තරම් මතක අව්ස්සන දුක ❤❤❤❤
@LaxSl
@LaxSl Жыл бұрын
❤️
@chamodikaushalya4533
@chamodikaushalya4533 Жыл бұрын
අපෙ scl එකෙ uniform එකෙ ගවුමට රැලි 4යි තිබුනේ .ඉස්සරහ තියෙන රැල්ල අල්ලගෙන එයාලා අැවිදින විදියට scl එකෙ අැවිද්ද කාලෙ❤ පුස්තකාලෙට ඉස්සෙල්ලාම දුවගෙන ගිහිම් කලින් දවසෙ හන්ගපු තැනින් korean book එක අරන් ගැහැනු එක පොකුරට කියවනවා.පස්සෙ හයියෙන් කැ ගහන කොට මිස්ගෙන් බැනුනුත් අහනවා😢 එ් බාසාව දන්නෙ නැති වුනාම කතා කරන්න අපි අමුතුව බාසාවක් හාදා ගෙන හිටියා ❤එ් කාලෙ නම් ❤❤❤
@siyu.vihansha1037
@siyu.vihansha1037 Жыл бұрын
Dn 2024, mn komahari aye balanawa me tika, A/L iwara unma
@Mylife-myrules..297
@Mylife-myrules..297 11 ай бұрын
සදුදා ඉදන් බ්‍රහස්පතින්දා වෙනකම්නෙ ගියේ❤ සිකුරාදා ගියෙ නෑනෙ ඉස්සර
@siyu.vihansha1037
@siyu.vihansha1037 11 ай бұрын
@@Mylife-myrules..297 issarama, katha mulinma yana kale nm giyane
@w.a.pamaya366
@w.a.pamaya366 3 ай бұрын
මේ කතාවල තේමා ගීත වෙනුවෙන් විශේෂ ස්තූතියක් කරන්න ඕන ඇත්තටම , මේ කතා වල කොච්චර ගැබුරු දේවල් තිබුණත් ඒව ගැන අපිට ගානක් තිබුණෙ නෑ, මේ ගීත ඇතුළෙ ළමා කම පිරිල තියෙනවා. තවමත් මේ ගීත ඇහෙද්දි අවුරුදු 10-12 ක මාව මතක් කරනවා ,
@studywiththara
@studywiththara 2 жыл бұрын
සුජාත දියනිට කලින් ගියපු ඔශීන් කතාවෙ ඉදන්ම බැලුවා. තාමත් සමහර කතා බලනවා.you tube eken එච්චරට ලස්සනයි ඒ කතා ..ඉස්සර 6.30 වෙද්දි ඉක්මන්ට එනට tv එක ඉස්සරහට මොන වැඩේ තිබ්බත්.🥺♥️
@hansibandara8591
@hansibandara8591 Жыл бұрын
මායාවරුන්ගේ ලෝකය ලගක් වෙනකං බැලුවා යූටියුබ් එකෙන්
@yasirudhananjaya941
@yasirudhananjaya941 10 ай бұрын
@@hansibandara8591 මාත් දෙවතාවක් බැලුවා යූ ටියුබ් එක්ව්න්... දොංග්‍යි ආයිට් බලනවා ගූගල් එකෙන්..හොදට සිංහලෙන්ම තියෙනාවා මරු කොලිටියට බලන්න පුලුවන්.
@tharushitharushi7385
@tharushitharushi7385 4 ай бұрын
Ita kalin giya susuran kiyala ekkuth❤❤😢😢
@니pu
@니pu Жыл бұрын
ඇගේ හිරිගඩුත් පිපුණා... ආයෙම මේවා අහද්දි ❤🥺
@maleeshagunasinghe3158
@maleeshagunasinghe3158 Жыл бұрын
අම්මපා😢
@pramodmax4138
@pramodmax4138 Жыл бұрын
අමතක වේලා පොය දාටත් ටිවි එක දපුවම යන්නැ කියලා දැනගත්තම මල පයින්නෙ මට විතරද 😂
@RS20223
@RS20223 Жыл бұрын
අම්මෝ ඔව් 😂😂😂 මතක් වෙද්දී දැන්නම් හිනාත් යනව 😂😂 පෝය පේන්න බැරුව හිටියෙ 😂😂
@yeri3117
@yeri3117 Жыл бұрын
hamboo ow tv eketai rupavahini okoteme bainewa tv eke ade kathawe na kiyela
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
​@@RS20223attama kiwwoth ow poya dawst epa una....kathawa nathi nisaa
@rashminiwarthana9293
@rashminiwarthana9293 Жыл бұрын
ඒක නම් ඇත්ත .
@pramodmax4138
@pramodmax4138 11 ай бұрын
@@RS20223 ඔව් 😊
@indunikamirihana5484
@indunikamirihana5484 Жыл бұрын
අනේ මේ කතා ටික අම්මාගෙන් බැනුම් අහ අහ මග නොහැර බැලුවා ,,,හරිම ආදරණීය කතා ටික තාමත් ආසයි ආයිත් බලන්න ...ජීවිතයේ ලස්සනම කාලේ ගෙවපු ..
@TPNGAMESOFFICIAL.
@TPNGAMESOFFICIAL. 10 ай бұрын
Respect ජාතික රූපවාහිනියට, ලමා කාලේ ලස්සන කලාට 😊.
@lilyadrian2383
@lilyadrian2383 Жыл бұрын
අනේ මේ කතා ටික ආයි යනවනම් 😔 ඉස්සර ලමයි ටිකක් එකතු උනාම කරන්නෙම ඔය කතාවල වගේ රඟපාන එක ආසම කතා ටිකක් ♥️❤🧚
@hansihansi1970
@hansihansi1970 7 ай бұрын
ඒ කාලේ වයස 6 ක් 7ක් වගේ මට..🥺❤️ කතාවේ මොකක්ද වෙන්නේ කියලා තේරුමක් තිබ්බේ නෑ.ඒත් ඒ vibe එකට පිස්සු වැටිලා හිටියේ..🍃💜✨ ඉක්මනට ඉක්මනට කෑම හදන හැටි, පුම්බපු දිග ගවුම් ඇඳලා ඉන්න ගෑණු ළමයි, ඔලුව වටේට ඔතලා තිබ්බ ගොතපු කොණ්ඩයක්, කාල යන්ත්‍රයෙන් වසර 3000ක් එහාට යන හැටි, අර්ධ රාක්ෂයෝ........🥺❤️🦋🎉 ඒක පිස්සුවක්... කිසිම exam stress එකක් නොතිබ්බ ඒ කාලේ ඉක්මනට ගෙවිලා ගිහින්.. මට දැන් 18 ක්...🥺🤍
@yuwana_natali
@yuwana_natali 4 ай бұрын
Math
@ParkMihisarani
@ParkMihisarani 10 күн бұрын
Mage wayase..🥺❤
@kalanidissanayake-e8p
@kalanidissanayake-e8p 3 күн бұрын
Math
@devinikavindi5267
@devinikavindi5267 Жыл бұрын
ඇහෙද්දි මොක්කද වෙලා ගියා. රෑ උන ගමන් 6ට යන්නෙ මේවා බලන්න එ කාලෙට ආදරෙයි අදටත්🥺♥️🌍
@LaxSl
@LaxSl Жыл бұрын
❤️
@priyanthajanaka4970
@priyanthajanaka4970 Жыл бұрын
මේ හැම සිංදුවක්,කතාවක් ගානෙම අපේ මතක රැදිලා තියෙනවා...මට මේ Video එක බලද්දි නුත් ඇත්තටම ඇඩුනා...❤❤...ඇයි මේ තරම් ඉක්මනට කාලේ ගියේ😢
@AshiUthkarsha-lo8nd
@AshiUthkarsha-lo8nd Жыл бұрын
ටිකිරි මාරි එකයි තේ එකයී හදාගෙන හැමදාම හවසට tv එක ඉස්සරහා වාඩ් වෙලා ඔය කතා ටික බැලුව විදිය මතක් වෙන කොට😻 අනේ ඒ අතීතේ කොච්චර ලස්සනද 😻💗
@malshisenarathna1546
@malshisenarathna1546 2 жыл бұрын
ඇයි මෙච්චර ඉක්මනට ලොකු උනේ ඒ ලමා කාලේ මතක් වෙද්දී 😖😖😖😖 හුගක් දුකයි 😭😭😭😭
@nilushachathuranga5205
@nilushachathuranga5205 2 ай бұрын
😢😢😢
@malinduheshan5258
@malinduheshan5258 2 жыл бұрын
ජීවිතයේ සුන්දරම කාලය තවත් සුන්දර කර එය ආදරණීය කත ටික 🥺තව තියෙනවා❤️‍🔥 Love Rupawahini Old best 💚🇱🇰🥺
@shradhi7897
@shradhi7897 2 жыл бұрын
අනේ අපේ ලස්සන පොඩි කාලේ ආයේ මතක් උනා ❤🤗හරිම සුන්දරයි ඒ අතීතය 🥰
@Ishu_girl-68
@Ishu_girl-68 8 ай бұрын
දැං කට්ටුය K pop කියයි K drama කියයි ජාතික රූපවාහිනීයේ මේ කතා ගියෙ නැත්තම් අදටත් කවුරුත් කොරියක් කතා වලට මේ තරම් වශී වෙන එකක් නෑ 🥺❤️
@ChemithyaDewmini
@ChemithyaDewmini 7 ай бұрын
👍
@amalipriyanga6560
@amalipriyanga6560 3 ай бұрын
😊
@ParkMihisarani
@ParkMihisarani 10 күн бұрын
@ashen._de
@ashen._de Жыл бұрын
මට මෙහෙම ළමාකාලයක් තිබුණ එක ගැන සතුටුයි...❤
@dilshan1720
@dilshan1720 2 жыл бұрын
මායවරුන්ගෙ ලෝකය ♥️ අභීත දියනි. 💗 එ කතා දෙක තමා සුපිරි
@hansamaliwijerathna3442
@hansamaliwijerathna3442 2 жыл бұрын
ඉස්සර වගේම තාම මේ ඩ්‍රාමා බලනව පිස්සුවෙන් වගේ.කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ..💜️😍
@isharaindunil6632
@isharaindunil6632 8 ай бұрын
පපුවත් එක්ක මොකක්ද වෙනවා මේවා ආයෙ අහනකොට ඒතරම් හිතට වැදුන සුන්දර කතා මාලාවක් 🥺❤️❤️❤️අපෙ පොඩි කාලෙ සුන්දර කරාට ජාතික රූපවහානියට ඇත්තටම ගොඩක් ස්තූති 🥺❤
@PriyanthiPriya-s3q
@PriyanthiPriya-s3q Жыл бұрын
කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ එ තරම් මෙ කතා ලස්සනයි. මේ කොරියානු , ජපන්, චීන කතා වලින් ජිවිතයට ගන්න ගොඩක් දේවල් තයනවා
@kawya777
@kawya777 9 ай бұрын
ජීවිතේ බරක් පතලක් නොදැන් නිදහසේ හිටපු කාලය....යන්න පුළුවන් නම් ආයෙ නොඑන්නම යන්න හිතෙන කාලය.....♥️
@supukavi8308
@supukavi8308 Жыл бұрын
මේ කතා හින්දා තමා මගෙ ජීවිතේ ලොකුම පෙරලියක් උනේ මේවට ඇබ්බැහි උන හින්දා මේ ලැන්වේජ් එකට ගොඩක් ආදරේ කලා අද මන් උගන්වනවා ලැන්වේජ් එක ❤❤❤
@LaxSl
@LaxSl Жыл бұрын
❤️❤️
@kyungsu1203
@kyungsu1203 Жыл бұрын
Wow I am still learning❤
@Bhanuka-n7r
@Bhanuka-n7r 9 ай бұрын
ඉස්සර මේ සින්දු ටික කට පාඩම් , අවුරුදු 10 කට විතර පස්සේ ආපහු අහද්දී ....ඒත් තවම ඒ ලස්සන සිංදු කටපාඩම් .💜 අතුල රන්සිරිලාල් මහතානෙනි ඔබට බොහොමත් ස්තූතියි අපේ ලමා කාලය සුන්දර කලාට .💫
@hashinisewmini4513
@hashinisewmini4513 Жыл бұрын
මෙ සින්දු ඇහෙද්දි හිරිකඩු පිපෙනව. ලස්සන අතීතයක්❤🥺
@Legacy_of_Lagertha
@Legacy_of_Lagertha 10 ай бұрын
වෙලාව පාන්දර 1යි .. අහම්බෙන් මේ video එක දැක්කේ. සූරිය දියණි, ඉසිවර වෙදැදුරු, සිරිමැටි සිත්තරාවි සින්දු තුන අහද්දී මම aduwa🥺 මේ කතා ජීවිතේ එක පරිච්ඡේදයක් එක්ක බැඳිලා. ප්‍රශ්න නැති ජීවිතේ ලස්සනම කාලයේ අම්මා අප්පච්චි එක්ක එකට ඉඳගෙන මේ කතා බැලුවේ. ලස්සන අතිතය mathak una.😢❤ ආපහු ගිහින් ඒ කාලෙම නතර වෙන්න පුළුවන් nam😔🥺
@nethmikaushalya4241
@nethmikaushalya4241 Жыл бұрын
තාමත් වීඩියෝ හොය හොය බලනවා මේ කතා වල..ජීවිතේ ලස්සනම කාලෙ..ඉස්සර කොහෙ හිටියත් හවස 6 30ට ටීවි එක ලග..
@AnushikaAlwis_
@AnushikaAlwis_ Жыл бұрын
ඒ කාලේට ආයේ යන්න තිබ්බ නම්. ජීවිතේ ලස්සනම කාලේ 🥺♥️😢
@user-tn5ez2ys1w
@user-tn5ez2ys1w 10 ай бұрын
ඔව් 😊😊
@lakshi1633
@lakshi1633 2 жыл бұрын
ඉස්සරත් බැලුවා දැනුත් බලනවා ආයෙත් ගියොත් ඒත් බලනවා ඒ තරමටම මෙ කතා වලට ගොඩක් කැමතියි 💖🌹❤️💖
@sandalidesilva6929
@sandalidesilva6929 11 ай бұрын
ජීවත් වෙනවා කියලා තේරුනේවත් නැති, ඔලුවෙ කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නැති ආපහු කවදාවත් ආපස්සට යන්න බැරි ජීවිතේ ලස්සනම කාලේ. මේවා ඇහෙද්දි හිතට හරිම අමාරුයි 😔. ආපහු මේ කාලෙට යන්න තිබුනා නම්.. 💔
@sithuukarunathilaka
@sithuukarunathilaka Жыл бұрын
මොනවා උනත් තාම ආසයි මේ කතාවල වගේ ඇදුමක් අදින්න ඉස්සර ආස කලා වගේ 🤭🤭🤭
@chandanakumara5591
@chandanakumara5591 2 жыл бұрын
මන් නම් කැමතම කතා ටික තමයි අභීත දියණිය,මායාවරුන්ගේ ලෝකය,ඉසිවර වෙදදුරු😍
@sltravel5469
@sltravel5469 Жыл бұрын
❤️🥺
@PrabhaniDilrukshi
@PrabhaniDilrukshi 10 ай бұрын
Math
@thisarasandeepani4994
@thisarasandeepani4994 10 ай бұрын
මේ සින්දු ඇහෙද්දි ඇගේ හිරි ගඩු පිපෙනවා. ඒ තරම් ආදරෙයි❤
@saharamax192
@saharamax192 10 ай бұрын
Ai yahapath maha raja
@tharukshapramodcricketmatc6741
@tharukshapramodcricketmatc6741 7 ай бұрын
Mayawarunge lookaya mm kmthima❤
@avinduakalanka8973
@avinduakalanka8973 Жыл бұрын
තාම ත් ආදරෙයි ඒ අතීතය ට.. ඒ අතින් අපේ පොඩි කාලේ අපි වාසනාවන්ත යි දැන් ඉන්න පොඩි අයට වඩා..
@agentff3113
@agentff3113 2 жыл бұрын
මැරෙනකම්ම තියෙන මතකයන් මේ 🥰
@tharukshapramodcricketmatc6741
@tharukshapramodcricketmatc6741 7 ай бұрын
Aniw mayawarunge lookaya ❤ehem
@123-v3t5r
@123-v3t5r 3 ай бұрын
Aththa❤
@dinushikaruwanmali471
@dinushikaruwanmali471 Жыл бұрын
අනේ අපේ ඒ ලස්සන ලමා කාලෙ ට ආයෙත් ගියා වගේ දැනුනා ❤🥺😊
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 9 ай бұрын
චංගුමී හින්දා නෙද කියලා මතක් උනා කොරියාවට ආවේ අවු 14 හීනයක් 😒🌸❤️👉👈 සරාංහේයෝ චංගු මී
@NisansalaPriyadarshani-k9i
@NisansalaPriyadarshani-k9i 23 күн бұрын
මේ කමෙන්ට් දකිනකොට හිතෙන්නෙ ඒ කාලෙ අපි කොච්චර නම් නිදහසේ ජීවත් උනාද ලමා කාලය වින්දද කියල😢
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 23 күн бұрын
@NisansalaPriyadarshani-k9i අවංකවම 🥺❤
@minu967
@minu967 2 жыл бұрын
අාසාවෙන් බලපු drama තාමත් කැමති❤ මේ සිංදු කට පාඩම්
@ravindusithijaya9003
@ravindusithijaya9003 2 жыл бұрын
මන් වාඩියෙන්ම කැමති මයාවරුන්ගෙ ලොකෙ කතාවට ♥😍😍♥️
@nilushahimres5680
@nilushahimres5680 24 күн бұрын
Maath
@anjalianya9518
@anjalianya9518 Жыл бұрын
ඔෂින්...❤ සුජාත දියණි ...❤ අභීත දියණි...❤ මායාවරුන්ගේ ලෝකය...❤ ඉසිවර වෙදදුරු...❤ සිරිමැටි සිත්තරාවී...❤ දිරිය දියණි...❤ හිරු සඳූ ආදරේ...❤ යහපත් මහරජ...❤ ජනහිතකාමී රැජිණ...❤ සන්නාලියනේ...❤ සූරිය දියණි...❤
@nkaa444
@nkaa444 11 ай бұрын
එකක් අඩුයි නේද
@anjalianya9518
@anjalianya9518 11 ай бұрын
@@nkaa444 මොකක්ද
@SahanaReact
@SahanaReact 10 ай бұрын
Ai ara wadurage kathava 🤔
@NivinduWijesundara-ib3yd
@NivinduWijesundara-ib3yd 9 ай бұрын
මහා වානර ❤
@pramudikaweesha
@pramudikaweesha 9 ай бұрын
අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි ❤
@NadeekaEkanayake-wh8ot
@NadeekaEkanayake-wh8ot Жыл бұрын
අවුරුදු 6 ඉඳලා මේ කතා එකක් තමයි හැදුනේ . ඉස්සරහ ඉස්කෝලේදී යාලුවො එක්ක ඔය කතා වල කොටස් රංගපානවා වැඩි පුරම සුජාත දියනී . මම හැමදාම චංගුමී වෙන්නෙ .❤❤❤
@nishadiperera6273
@nishadiperera6273 Жыл бұрын
Mt thiyenn agabisawage babage delivery krnn...mn thamaa rajya wedaduru...smhr welwt rajathumath wenw 😏
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 2 жыл бұрын
ඉස්සර සතියේ දවස් වල 6.30 කියන්නේ ආසම පැය 🥺❤
@medhabhashini8074
@medhabhashini8074 2 жыл бұрын
පොඩි කාලෙට ආපහු ගියා වගේ.අනේ ඒ කාලේ මොන තරම් සුන්දරද..
@dasithroshan1124
@dasithroshan1124 2 жыл бұрын
පට්ටම ලස්සන කතා ටිකක් හැම කතාවක්ම බැලුවේ හරිම ආසාවෙන්❤️❤️❤️ ඒත් වැඩියෙන්ම කැමති මායාවරුන්ගේ ලෝකයට ❤️❤️❤️
@chamodyaWeerasooriya
@chamodyaWeerasooriya Жыл бұрын
මේ ලස්සන කතා තව තවත් අපේ හදවතට දැනෙන්නෙ මේ තේමා ගීත නිසයි..❤❤❤❤ ජයන්ත රත්නායක මාමා මතු භවයකත් විශිෂ්ට සංගීතඥයෙක් වෙන්න ඕනා..!ඇන්ජලින් නැන්දා නිරෝෂා නැන්දා ශෂිකා නැන්දා මේ අයටත් මතු ආත්මවලදීත් මෙවැනි මියුරු හඬක් උරුම වේවා!
@LaxSl
@LaxSl Жыл бұрын
❤️❤️
@yasirudhananjaya941
@yasirudhananjaya941 10 ай бұрын
Ow eka atta
@mahindakumara5338
@mahindakumara5338 Жыл бұрын
ආසම කරන කතාවක් තමයි අභීත දියණිය 🥰🥰🥰🥰👍👍👌👌👍 හරිම ලස්සනයි සින්දු වත්
@chamarasampath4674
@chamarasampath4674 Жыл бұрын
සුඡතා දියණිය අභිත දියණිය මායවරුන්ගෙ ලෝකය ❤🥺❤
@Mr.PRO98
@Mr.PRO98 2 жыл бұрын
අනේ සේරම බැලුවා ඒ කාලේ 🥺🥺🥺🥺🥺🥺♥️🙏
@Layanal-x8t
@Layanal-x8t Жыл бұрын
මම ආසම කොරියන් drama වල සින්දු වලට 😌😇
@hansanavihanga5102
@hansanavihanga5102 2 жыл бұрын
මායාවරුන්ගේ ලෝකය ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@KaviduMadushan-kx5fq
@KaviduMadushan-kx5fq Жыл бұрын
කතා 13 නම බලන තියෙන අය මේ පැත්තට එන්න*❤❤
@thisarasandeepani4994
@thisarasandeepani4994 10 ай бұрын
ඒ කාලේ තමයි ජීවිතේ හොදම කාලේ. ජීවත් උන කියල දැනුනු ජොලියේ හිටපු කාලේ❤🥺 මේ කතා අපේ ජීවිතේ කොච්චර ලස්සන කර ද අනේ❤🥺🥺❤️ වැඩ කොච්චර තිබ්බත් 6.30 වෙද්දී tv එක ඉස්සරහ .😢ඒ කාලෙට යන්න තාමත් ආසයි❤
@mrpramuwa
@mrpramuwa Жыл бұрын
ඉසිවර වෙදදුරු ❤
@NisansalaPriyadarshani-k9i
@NisansalaPriyadarshani-k9i 23 күн бұрын
ජාතික රූපවාහිනි සේවය ඔබට ගොඩක් ස්තූතියි අපෙ ලමා කාලය සුන්දර කරන්න අපට ලබා දීපු වැඩසටහන් අද සුන්දර මතක සටහන් වෙලා.❤❤❤
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z 10 ай бұрын
අමුතු දුකක් දැනෙනව එ කාලෙ මතක් වෙද්දි එක හරි ලස්සන කාලයක් ආයෙ කවදාවත් එන එකක් නැ.අනගතෙ පොඩි අයටවත් අපිටවත් ❤️‍🩹
@sonalkss6973
@sonalkss6973 4 ай бұрын
ජනහිතකාමී රැජිනිය.♥️♥️ Fav.👌
@tharinsaranamuka3487
@tharinsaranamuka3487 6 ай бұрын
0:03 sujatha diyani 1:10 manudam uyane (abheetha diyani) 2:32 sooriya diyani 5:29 diriya diyani 7:24 hiru sadu adare 10:15 mayawarunge lokaya 10:24 yahapath maharaja 14:48 janahithakami rajiniya 17:19 isiwara wedaduru 19:34 sannaliyane 23:03 sirimati siththarawi 25:19 sasara kinnarawi 28:25
@sammanihimethma8228
@sammanihimethma8228 Жыл бұрын
කොච්චර අලුත් සින්දු ආවට මේ සින්දු හදවතටම දැනෙනවා ❤❤
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 Жыл бұрын
මේ සින්දු වල ශබ්ද රසය වගේම අර්ථ රසයත් නියමයි❤️❤️😍😍
@HarshiSubodha
@HarshiSubodha 6 ай бұрын
Me kathawalin adarshayak dunna hith walata , dn thiyenne ekama widiye arthayak nethi ewa
@champika2277
@champika2277 10 ай бұрын
ඒ කාලේ හරි සුන්දර කාලයක් අදටත් ඒ අතීතෙට හරි ආදරෙයි 💖💖
@vibesl3344
@vibesl3344 Жыл бұрын
ඒ කාලෙ වෙනමම කාලයක් ඒ කාලෙට සම කරන්න ආපහු අපිට කාලයක් එන්නෙ නෑ තාමත් ආදරෙයි ඒ කාලෙට ඒ සිංදු ඇහෙද්දි හිතට දැනෙන හැඟීම අපිව අවුරුදු ගාණක් ආපස්සට අරන් යනවා😮‍💨😮‍💨😮‍💨
@Dula-c4o
@Dula-c4o Жыл бұрын
පොඩි කාලේ මේ කතා කොච්චර නම් ගෙදරදි රගපාලා ඇත්ද..... ❤❤😊අම්මගෙන් බැනුනුත් අහගන්නව😂😂😂😂
@HarshaniMadhuwanthi-dz5ed
@HarshaniMadhuwanthi-dz5ed 10 ай бұрын
ජිවිතයෙ ලස්සන කාලේ..සරලව සැහැල්ලුවෙන් ගතකරපු කාලේ ගිය ලස්සන කතා ටිකක්.ස්තුතිය රෑපවාහිනි.❤️🥺
@dands7049
@dands7049 Жыл бұрын
ලස්සන මාර ලස්සන කතා ආයෙ බලන්න ආසයි.අපියි පොඩි කාලේ ගියපුවනේ ආයෙ ගියානම් ❤️❤️❤️❤️😍
@Dularisewwandi0515
@Dularisewwandi0515 Жыл бұрын
හැම සිංදුවක්ම කටපාඩම් 🥺 ඒ තරම් ආසාවෙන් බලපු කතා පෙළක් 🥰😍❤️
@Dream_Land20
@Dream_Land20 6 ай бұрын
හිතට අමුතුම දුකක් දැනෙනවා . ආයි ඒ කාලේට යන්න තියෙනවා නන් කියලා හිතනවා 🥺🥺❤️
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 3 ай бұрын
මේ කථා රජ කථා නිසයි ලස්සන. දැන් තියන කොරියන් කථා බලන්න හිතෙන්නේ වත් නෑ.
@kaveeshagimhani9911
@kaveeshagimhani9911 Жыл бұрын
අපේ ලමා කාලය ලස්සන කරපු ලස්සනම නාට්‍ය ටික ❤
@NavoddyaRasanjali-f1k
@NavoddyaRasanjali-f1k Жыл бұрын
මේ සින්දු අහෙනකොට් මර විදිහට හිත නිමෙන්ව, පොඩි කලෙ ලස්සන මතක ටික,❤❤❤
@DularaMadushanka-o1u
@DularaMadushanka-o1u 3 ай бұрын
මෙතන තියන කතා වලින් සුපිරිම කතාව ජනහිතකාමී රැජිනිය❤ නලුවන්ගේ රගපෑම් විශිස්ටයි කොරියන් නාට්‍ය වල හොදම නාට්‍ය කිව්වට වරදක් නෑ ❤
@dinuthmisenara8320
@dinuthmisenara8320 2 жыл бұрын
මායාවරුන්ගේ ලොකය 🥰😘😶
@Mylife-myrules..297
@Mylife-myrules..297 11 ай бұрын
ඉස්සර මෙ නාට්‍ය එක්ක ලස්සන මතක ගොඩක් තියෙනවා අපේ අක්කා තමා පිස්සුවෙන් ඕවා බැලුවේ ඔෂින්ගෙන් නෙ පටන් ගත්තෙ❤ ඒ කාලෙ එයා 12 වසරෙ මන් හිතන්නෙ අයිය නම් වැඩියෙ බැලුවෙ නෑ එයා කාටුන් සීන් එකේ හිටියේ😂(බෙන් 10) එයා නම් 9 හරි 10 හරි ඒ කාලෙ මන් යන්තම් 1/2 වසරෙ😂 ඉස්සර දවල්ට අයියා එක්ක කාටුන් බලනවා 5.30ට බෙන් 10නුත් නොවරදාම බලල 6ට අක්ක එක්ක තුන් දෙනාම පහන තියල අම්මට කියල තේ 3කුත් හදාගෙන බිස්කටුත් අරගෙන තුන් දෙනම ගැම්මට ඉදගන්නවා ටීවී එක ගාව😂 Film hall experience එක ගන්න ගොඩජ් දවස්වලට ලයිට් නිවලත් බලනවා😂 මේ දේවල් මතක් වෙද්දි සතුටක් වගේම පොඩි දුකකුත් එනවා අක්කයි මායි තමයි ඕවා පිස්සුවෙන් බැලුවෙ ඉස්සර මායාවරුන්ගේ ලෝකය යන කාලෙ වගේ ඒ විදියට රගපානවා😂 අක්කට ඔක්කොම බලල ඉවර කරන්න හම්බුන්නෑ මහා වානර පටන් ගන්න කලින් එයා රට ගියා❤ ඊට පස්සෙ අයියයි මායි තමා බැලුවෙ ඔක්කොම ආයි දෙවනි පාරට repeat වෙද්දි අයියා බැලුවෙ නෑ ඒත් මන් ආයිත් බැලුවා😂 මොකද මට මුල් කාලෙ ඒවා මතක නෑනෙ චූටීනෙ ඒකාලෙ😂 ඔය ඔක්කොගෙන්ම මම ආසම කතව මායාවරුන්ගේ ලෝකය❤ අපි ඒකාලෙ ඉපදුන එක ගැන සතුටුයි මොකද දැන් පොඩි ලමයි ඕවා බලන් නෑ පෝන් එක්කමයි ජීවිතේ😢 ඒකට අපේ චූටි කාලෙ හැමෝටම වගේ තිබ්බෙ බට්න් පෝන් යන්තම් ඒ ලෙවල් කරපු හරි කරන්න හරි ඉන්න අයට ටච් පෝන් එකක් තිබ්බා😢❤ අනේ ඒ කාලෙ ආයි එන් නෑ නෙද කියල මතක් වෙද්දි දැනෙන දුක😢 මොනා උනත් අපි හරි සතුටින් හිටිය කාලේ❤
@LaxSl
@LaxSl 10 ай бұрын
❤️❤️❤️
@tharukshapramodcricketmatc6741
@tharukshapramodcricketmatc6741 7 ай бұрын
Mamath mayawarunge lookaya thama bn .❤ 2013 d baluwe
@prashentharush9466
@prashentharush9466 Жыл бұрын
එ මතකෙට තමාත් අදරේයි 😢😢
@Nipunakash927
@Nipunakash927 Жыл бұрын
ආයි ඒ අතීතයට යන්න ආසයි ජීවිතයට ආදර්ශමත් කතා ♥❤🥺
@pramodmax4138
@pramodmax4138 Жыл бұрын
අපෙ ලස්සනම කාලේ ගිය වේගේ 😌😏😌❤
@shenyasawindi8747
@shenyasawindi8747 Жыл бұрын
ආයෙත් ඒ කාලෙට යන්න බෑ නේද කියලා මතක් වෙද්දි 😫😭❤️
@lakmallakmal4786
@lakmallakmal4786 Жыл бұрын
ඊයෙ ආයෙත් බලලා ඉවර කරා ජනහිතකාමී රැජිනිය ❤️😍 ඒකාලේ නම් ලස්සන හීනයක් වගේ
@AI200A
@AI200A Жыл бұрын
Link eka ewannko eke
@SleepyForestHills-do8ws
@SleepyForestHills-do8ws 29 күн бұрын
අපෙ රටේ episode 1000 , 2000 යන මගුල් මෙගා නාට්‍ය ව්ලට වඩා මෙවා කොච්චර හොදද මෙ රටවල් වල එහෙම කතා ගියත් බලන්න පුලුවන් කවදාවත් එපා වෙන්නෙ නැ❤😢සසර කින්නරාවි,සුජාත දියනි my favorite ❤
@sewwandhisudusinghe6183
@sewwandhisudusinghe6183 2 жыл бұрын
සන්නාලියනේ,සූරිය දියණි,යහපත් මහරජ මේවා all eposide එක්ක දෙන්නකෝ 😥😥aneee plzz.. me
@arunachaminda-md4il
@arunachaminda-md4il 10 ай бұрын
අනේ දැන් 10 වසරේ මට මතක විදියට අවුරුදු 3 නේ ඉදලා මේ කතා ඔක්කොම එක එපිසෝඩ් එකක්වත් මගහරින්නේ නැතුව බැලුවා....... මේලගකදි ආය ෆෝන් එකෙනුත් බැලුවා.... අනේද කියන්නේ..... ඒකාලේ කොහොමත් අමතක වෙන්නේ නෑ ......අනිවා...6.30 වෙද්දි ටීවී එක ඉස්සරහා 🥺❤️ දැන් යන k darama මෙවා තරම් ලස්සන නෑ..... මේ සිංදු වගේ හිත පතුලටම වදින්නෙත් නෑ..... 🥺❤️🥺❤️🥺❤️ 🌹🌹🌹🌹🌹🌹 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@ткк-б1э
@ткк-б1э 9 ай бұрын
Old is gold# Those times will never come back again really miss those times All things hve changed I hate changes but this is life All those times are inside my diamond heart This childhood is the best thing i had in my life Thank you for everything ❤
@chamodimadubashini1181
@chamodimadubashini1181 9 ай бұрын
ගවුම අස්සේ අත් දෙක දාගෙන බිසව වගේ ඇවිද්දා. 😂😂😂. අම්මට මෑණියනි කියලා බැනුම් අහන තරම්. ගවුම පුම්බගෙන වාඩි වෙන්නේ ඉස්සර. අනේ අපිට තිබ්බ පිස්සුවක්. මතක් වෙද්දිත් හරිම සතුටු හිතෙන ළමා කාලයක් තිබ්බේ ❤❤❤❤
@DilharaKarunanayaka
@DilharaKarunanayaka 7 ай бұрын
ගවුම පිම්බෙන්න ඕනේ නිසා කැරකිලා වාඩි වෙන්නෙ..😂
@nelunikadevindi685
@nelunikadevindi685 11 ай бұрын
ආයෙත් නොයෙන ඒත් මතක් කරලා සතුටු වෙන්න පුලුවන් ලස්සන පුන්චි කාලයක්❤4න් නෑ ව්ට්සැප් නෑ ෆේස්බුක් නෑ තිබුන එකම දේ තමා tv එක 😊6.30 වෙනකොට tv එක දාගෙන ඉදගන්නවා ආසාවෙන් මේ කතා බලන්න අම්මලා එක්ක උනත් බයක් නැතිව බලන්න පුලුවන් කතා පෙලක්❤
@anusugandi8140
@anusugandi8140 Жыл бұрын
අනේ ඔක්කොම බැලුවා ❤
@KokilaNishadi-fe1uc
@KokilaNishadi-fe1uc Жыл бұрын
මායාවරැන්ගෙ ලෝකයයි සුජාතා දියණිය යි ලස්සනයි අනිත් කතාත් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
@DiluDilu-cs9kw
@DiluDilu-cs9kw Жыл бұрын
Adatath adareii eee අතීතයට ... ❤❤.. මේ ටික ඇහෙනකොට හිතට දැනෙන්නේ අමුතුම හැගීමක්❤..
@maleeshagunasinghe3158
@maleeshagunasinghe3158 Жыл бұрын
අම්මාට නිව්ස් බලන්න නොදීපු කාලෙ😅❤
@surangidayananda6885
@surangidayananda6885 2 жыл бұрын
දැන් ළමයින්ට නම් ඉස්සර තිබුන මේ සුන්දර කාලය නැහැ.. 😏😏
@maxbro9044
@maxbro9044 2 жыл бұрын
තාමත් මේවා යනවනෙ 😉
@surangidayananda6885
@surangidayananda6885 2 жыл бұрын
@@maxbro9044 තාමත් ගියාට ඒවා බලන්න දැන් ලමයිට වෙලාව නෑනෙ.. තිබ්බත් දැන් ලමයි ඕවා බලන්නෙ නෑ
@maxbro9044
@maxbro9044 2 жыл бұрын
@@surangidayananda6885 ape nam paulama balanava thamath 😍
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
ඔව්
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 Жыл бұрын
ඒක නම් ඇත්ත
@shaniali9854
@shaniali9854 Жыл бұрын
මන් ආසම මායාවරුන්ගේ ලෝකය ❤️❤️💖
@prabodasathsarani5840
@prabodasathsarani5840 2 жыл бұрын
පිස්සුවෙන් වගේ බලපු කතා ටිකක් තමා මේ☺️❤️❤️
@dahamisilva3257
@dahamisilva3257 2 ай бұрын
2024 වෙලත් මේ සිංදු අහද්දි ඒ අතීතයට යනවා ඒ දවස් වල 6.00 කියන්නෙ ඉතින් 😍
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Boys Over Flowers Sinhala Songs Playlist OST
16:49
shavi Covers ♥️
Рет қаралды 2 МЛН
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 1,3 МЛН