ලොකු හෝටල් වල ගිනි ගනන් වලට විකිණෙන කැරමල් ටී එක හදමු|කිරි පිටි අවශ්‍ය නෑ|Caramel Tea Recipe Sinhala

  Рет қаралды 547,924

Cook With Chathu

Cook With Chathu

Күн бұрын

#carameltea
#sinhalarecipe
Subscribe my Channel for more new videos
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි තේ හැදි 3
ඉගුරු,තේ කුඩු,කුරුදු,කරදමුංගු අවශ්‍ය ප්‍රමාණයට

Пікірлер: 262
@maithrisilva8985
@maithrisilva8985 7 ай бұрын
රසය හොදයි ප්ලාස්ටික් හැදි සහ සීනි වැඩී
@cookwithchathu
@cookwithchathu 7 ай бұрын
Plastic nemei
@sanjusara3751
@sanjusara3751 6 ай бұрын
Me plastic hadi newei. Mn gawath tiyanawa. Harima lesi mewagen wada karanna. 😂😂
@chamithperera9176
@chamithperera9176 6 ай бұрын
Owa plastic neme silicone silicone walin hadanne. Plastic unu wenawa, silicone un karanna baa samanya ushnathwayakin. E handa oven walata dana tray wage owalin silicon mould ehemath thiyenawa. Ewa penuma rubber wage. E wunata unu wenne na ewa.
@4Selectrical9934
@4Selectrical9934 6 ай бұрын
මොනවා කරන්නද හැමදේම ඇදේට පේන මම
@cookwithchathu
@cookwithchathu 5 ай бұрын
@@prtygrl5077 Pretty Girl ❤️
@nadeeglaze1041
@nadeeglaze1041 Жыл бұрын
මේ වීඩියෝ එක බලපු ගමන් මම ටි එක හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ගොඩක් ස්තූතී කියල දුන්නට👍👍👍👍
@mojonewslk
@mojonewslk 11 ай бұрын
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
@cookwithchathu
@cookwithchathu 11 ай бұрын
🥰🥰🤍🤍
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 11 ай бұрын
අදමයි මේම රෙසිපියක් දැනගත්තෙ, මරු. 😊 තෑන්ක්ස්!
@bandularathnasiri8697
@bandularathnasiri8697 11 ай бұрын
මාත් හොය හොයා හිටපු දෙයක්.ඔබට බෙහෙවින්ම ස්තූතියි !
@ursulakahandawala2920
@ursulakahandawala2920 11 ай бұрын
නව ආරක තේ පානයක්,, ගොඩක් රස ඇති, බෙහෙවින්ම ස්තුතියි ... ජයවේවා...😊
@isurugamage7992
@isurugamage7992 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට දැනුවත් කලාට. යහපතක්ම වෙත්වා. සුවපත් වෙත්වා. 💐
@amalichathurani2726
@amalichathurani2726 10 ай бұрын
දැන් හැදුවා තේ එක.ඇත්තමයි රසයි❤️.ස්තූතියි
@kanthikanthi358
@kanthikanthi358 8 ай бұрын
අනිවාර්යයෙන් හදනව ගොඩක්ම ස්තූතියි තෙරැවන්සරණයි
@sumithradias5314
@sumithradias5314 5 ай бұрын
ශා නියමයි , මාරම රසයි ඒ ගැන කියල වැඩක් නැහැ හරිම හරි රසයි
@PRoshan-x7x
@PRoshan-x7x Ай бұрын
Thanks හදන හැටි කියල දෙනවට ඔයාට ජෙසු පිහිටයි
@rajashilpagemallika5165
@rajashilpagemallika5165 Жыл бұрын
බොහෝම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නා❤❤
@cookwithchathu
@cookwithchathu Жыл бұрын
🥰
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඝ්තුතියි,,ෙගාඩක්😊😅😮
@buddhikabataellage5474
@buddhikabataellage5474 10 ай бұрын
දැකපු ගමන්ම හැදුවා..මාරම රසයි.තැන්ක් යූ for this delicious recipe ❤❤
@amaranialbert6171
@amaranialbert6171 6 ай бұрын
ෂහ්.....මාරම රසයි. හොඳ දැනුමක් ඔයා දුන්නේ. බොහෝම ස්තූතියි ඔයාට. තෙරුවන් සරණයි.
@nawi8974
@nawi8974 11 ай бұрын
කියන්න වචන මදි හරිම රසයි තේ එක. මම හදලා බිව්වා ඔයාට ගොඩාක් ස්තූතියි .
@rsmfernando
@rsmfernando 11 ай бұрын
a short and sweet no-nonsense presentation I did try this cup of tea and it was marvelous thanks. I also tried it with coffee and chilled it (made an Iced caramel latte) wow amazing.
@shreshtawisari
@shreshtawisari 4 ай бұрын
අහම්බෙන් දැකල මමත් හැදුව.හරිම රසයි
@mayuripeiris2345
@mayuripeiris2345 Жыл бұрын
දැන් හදන්න හිතෙනවා අනේ උණුවෙන් බොන්න thanks 👍
@cookwithchathu
@cookwithchathu Жыл бұрын
🤍
@Helasiri
@Helasiri 11 ай бұрын
ගොඩක් ස්තුතියි. ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏
@gayanidanushika21
@gayanidanushika21 10 ай бұрын
මම අද හැදුවා මාරම රසයි ❤😊
@sanjeevac583
@sanjeevac583 11 ай бұрын
Wow, finally, I found it. I have been looking for this for a long time. Thanks.
@shehanisa-of5os
@shehanisa-of5os 10 ай бұрын
mamath haduwa tea aka harima rasai.. godak sthuthi oyata❤
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 11 ай бұрын
ස්තුතියි ඔබ තුමියට
@shanmadhushan6397
@shanmadhushan6397 11 ай бұрын
නියමයි.ඇත්තටම රසයි.
@mangalaperera9689
@mangalaperera9689 3 ай бұрын
Thankyou so much for your quick explanation .❤
@helloworld1292
@helloworld1292 6 ай бұрын
හැදුවා පට්ට රසයි කොලිට් 100%
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 7 ай бұрын
ස්තුතියි 🙏
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
රස පාටයි ... thankyou ❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
බොහොම ස්තූතියි miss
@NadiaNadia-v4o2w
@NadiaNadia-v4o2w 10 ай бұрын
Mama adamai denagatthe.thank you madam 😘
@samahathmuhammadsaeed9368
@samahathmuhammadsaeed9368 11 ай бұрын
Thanks for the video! Will definitely make this tea
@chinthajayawardhane8137
@chinthajayawardhane8137 11 ай бұрын
හැදුවා මං මේ දැන් ශා හරිම රසයි.. 🎉❤❤
@shanthisiriwardene9694
@shanthisiriwardene9694 11 ай бұрын
This for the simple and easy vedio. I can't wait to taste it. Thanks again.
@shyan11
@shyan11 2 ай бұрын
type in sinhala
@sarathw5740
@sarathw5740 6 ай бұрын
Thanks. I never tried this before. sound good!
@avanthamadawa
@avanthamadawa 11 ай бұрын
Tried it and love it 👌 many thanks for sharing
@supunwijekoon3780
@supunwijekoon3780 11 ай бұрын
Hari wede alla gaththa. Thanks ❤
@udulaniabekon2962
@udulaniabekon2962 11 ай бұрын
Vedio eka supiri.. Asa hitenawa tea eka dakkama.. Hare clear.. Etin seeni prasnaya tamai tiyenne.. Thank you
@cookwithchathu
@cookwithchathu 11 ай бұрын
thank you 🥰
@nirmalaprasanga9726
@nirmalaprasanga9726 10 ай бұрын
Mamath hadala බැලුවා ..niyamai
@thush0071
@thush0071 11 ай бұрын
නියමයි, හරිම රසයි. එක තේ කෝප්පයකට recipe එක හරියටම හරි. Thanks ඔයාට share කළාට.
@cookwithchathu
@cookwithchathu 11 ай бұрын
🥰
@deepthiweerasingha4034
@deepthiweerasingha4034 11 ай бұрын
ශා...ඒක මරුනෙ...👍❤️😘
@oneejherath5326
@oneejherath5326 6 ай бұрын
සීනි හැන්දක් දැම්මත් රස 🤤
@DeepikaPriyadarshani.
@DeepikaPriyadarshani. 10 ай бұрын
Ahamben me video eka dakke.rasa patai. Thanks oyata
@shayamaginiwella2061
@shayamaginiwella2061 11 ай бұрын
මේ තේ එකේ ලස්සන ...මට ත් බොන්න හිතුණා ..කොහොමත් මම තේ පෙරේතයෙක්🙊🙊🙊
@cookwithchathu
@cookwithchathu 11 ай бұрын
🥰
@chandanawijesingha6510
@chandanawijesingha6510 6 ай бұрын
Mamath
@AllInOnewithjayanidu
@AllInOnewithjayanidu 4 ай бұрын
හා 😂😂😂😂😂
@sandanirachel1738
@sandanirachel1738 3 ай бұрын
හා හා..😊
@shortsong1655
@shortsong1655 6 ай бұрын
ගොඩක් ස්තූතියි.❤🌸
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Thanks dear 😃❤️😊
@nadeekawijewardana8830
@nadeekawijewardana8830 Жыл бұрын
Thanks so much
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz Жыл бұрын
Thank u manika❤❤❤
@chandralathalelwala249
@chandralathalelwala249 Жыл бұрын
Sha niyamai
@nimeshagimhani3385
@nimeshagimhani3385 11 ай бұрын
Supiri.math heduva .niyamai
@deshikaweerasinghe1437
@deshikaweerasinghe1437 11 ай бұрын
අහම්බෙන් දැක්කේ . හරි ශෝක්❤❤
@cookwithchathu
@cookwithchathu 11 ай бұрын
🤍🥰
@SewNagahawatta
@SewNagahawatta 6 ай бұрын
Ko me tee eka koppa kiyakatada kiyala na.anika kiri kochcharada kiat
@donadisa4808
@donadisa4808 Жыл бұрын
Alut deyak newei me vidiyata api podikale idalaama beewa..presh milk newei mekata rasa..Tinkiri..supar
@shyamawijeratne3610
@shyamawijeratne3610 11 ай бұрын
ගොඩක් කෑම ජාති අලුත් නෙවෙයි හැබැයි නොදන්නා අයට ප්‍රයෝජනවත්. වටිනාකමක් දෙන්න බලන්න 😊😊😊😊
@kumuduniperera
@kumuduniperera 11 ай бұрын
Ahamben dekke hadanawa.mama thank u💜💜
@SinhalaFunnyMeme
@SinhalaFunnyMeme Жыл бұрын
රස පාටයි...😋😋
@malikaa7749
@malikaa7749 11 ай бұрын
ගොඩක්ම සතුට
@TharinduGunasekara16
@TharinduGunasekara16 11 ай бұрын
Woooow maru maru ake rasa patai 🤤👌❤️
@sksheela1334
@sksheela1334 11 ай бұрын
Thank you so much Chathu miss.
@NadiaNadia-v4o2w
@NadiaNadia-v4o2w 11 ай бұрын
Thank you madam 😊💓
@ranjikakumu7700
@ranjikakumu7700 11 ай бұрын
ස්තූතියි.
@pushpadayangani-s6m
@pushpadayangani-s6m 7 ай бұрын
ස්තූතිය
@deepakumarikumari5392
@deepakumarikumari5392 9 ай бұрын
ඒක ගොඩක් රස තේ ඵකක්🎉🎉🎉🎉
@Sadama923
@Sadama923 11 ай бұрын
අනේ ඇත්තටම නියමයි...පුදුම රසයි...මමත් හැදුවා....
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 11 ай бұрын
Much obliged .good luck ❤
@amssbandara4696
@amssbandara4696 Жыл бұрын
Thank you Nangi.
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
Thank you 😍
@nimeshanuwanthika8575
@nimeshanuwanthika8575 4 ай бұрын
අපට මේක හදල තියල ෆ්‍රිජ් එකේ තියල ආයෙ රත් කරල ගන්න බැරිද? දන්න කෙනෙක් කියන්නකෝ
@Monika-pj6ri
@Monika-pj6ri 8 ай бұрын
Bohoma esthuthei budu saranai
@Millygirl1
@Millygirl1 11 ай бұрын
Thank you so much💐
@-xxx527
@-xxx527 11 ай бұрын
👍 මාත් කිරි තේ ෆෑන් කෙනෙක් බඩගින්නට කිරි තේ එකක් බිව්වම පැය 3ක් වගෙ බඩ ෆුල් ඉන්න පිලිවන් මේ ක්‍රමයට හිත ගියා බොහොම ස්තුතියි 👌 ඉන්නකො ගෙදර එන අයට නොකියම හදල දෙන්න ඕන - be surprised
@cookwithchathu
@cookwithchathu 11 ай бұрын
🤍🤍
@-xxx527
@-xxx527 11 ай бұрын
@@cookwithchathu ❤
@kasunisankalpani4510
@kasunisankalpani4510 4 ай бұрын
Maath hadala beluwa rasai😍😍😍
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 10 ай бұрын
ලස්සනයි විඩියෝ එක 👍
@JoeWeragoda
@JoeWeragoda 6 ай бұрын
Thank you darling
@chathudlk6389
@chathudlk6389 11 ай бұрын
Hadanna ona adama 😊 Bohoma isthuthiy
@Shanubotheju471
@Shanubotheju471 2 ай бұрын
Very useful video ❤
@DEVARADT
@DEVARADT 11 ай бұрын
Niyameta athi hadala balamu ❤❤
@shayuiresha1074
@shayuiresha1074 11 ай бұрын
කරදමුන්ගු කිය්න්නෙ එනසාල්ද අක්කි
@MOHOMAD-nn2uj
@MOHOMAD-nn2uj 11 ай бұрын
Yes
@cookwithchathu
@cookwithchathu 11 ай бұрын
ow dr
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 11 ай бұрын
Thank you sooooo much ❤
@jayanthijaya8982
@jayanthijaya8982 7 ай бұрын
Thank you
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 11 ай бұрын
නියමයි
@shiranthithambawita8413
@shiranthithambawita8413 6 ай бұрын
මේක ඉන්දියාවේ chai එකද?
@fgffg1768
@fgffg1768 7 ай бұрын
දියවැඩියාවට???
@lanka818
@lanka818 11 ай бұрын
❤❤❤ thank you.. 🎉
@sumedasamankumari7107
@sumedasamankumari7107 11 ай бұрын
ඔයාගෙ හැන්ද ප්ලාස්ටික් නේද, ඒකෙ පාට කැරමල් එකට ආවා නේ
@cookwithchathu
@cookwithchathu 11 ай бұрын
ප්ලාස්ටික් හැන්දක් නෙමෙයි🫣
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 11 ай бұрын
Thank u dear 😊🇱🇰🇦🇪
@SeethaKariyawasam
@SeethaKariyawasam 4 ай бұрын
Niyamai hoda wedak
@canthi147
@canthi147 11 ай бұрын
Math dan dakke, hadanna oni. Habayi, mage normal tea eiath oya pata.. Nathuwa bonna ba apita.. Yaluwoth enaw tea illagenama........😍
@cookwithchathu
@cookwithchathu 11 ай бұрын
🤍🥰🥰
@maristelladion806
@maristelladion806 11 ай бұрын
Thnx
@uththarakumarasena
@uththarakumarasena 11 ай бұрын
Math haduwa rasaiii
@cookwithchathu
@cookwithchathu 11 ай бұрын
🤍🥰🥰🥰
@danushkachathuranga8759
@danushkachathuranga8759 2 ай бұрын
Supiri aeka ❤️‍🔥
@imalkagunasekara7344
@imalkagunasekara7344 10 ай бұрын
Masala tea wage da?
@PriyadarshaniHerath-lg2ro
@PriyadarshaniHerath-lg2ro Ай бұрын
❤❤❤ super
@rithishthilina5193
@rithishthilina5193 Ай бұрын
Super
@namalsumithra-jq5zu
@namalsumithra-jq5zu 11 ай бұрын
🎉thanks
@fathimasamla3644
@fathimasamla3644 6 ай бұрын
Ahamben vedio eka dakke onna subscribe kari🎉❤
@MagalikaPerera
@MagalikaPerera 3 ай бұрын
Very nice
@SumithraNandani-kc9um
@SumithraNandani-kc9um 11 ай бұрын
Ansal noda hodaida man a,rasata kamathi na
@dammikawijerathna2591
@dammikawijerathna2591 8 ай бұрын
👍👍🌹
@PrasadMaduranga-l7k
@PrasadMaduranga-l7k 11 ай бұрын
Niyamai
@sadalitv210
@sadalitv210 3 ай бұрын
Mama soyamin hitiye
@cookwithchathu
@cookwithchathu 10 ай бұрын
මෙන්න කැරමල් කෝපි : kzbin.info/www/bejne/q5CwYWSCqZyLbtUsi=pQKUKyylTnvehOnc
@sujasujasujasuja1849
@sujasujasujasuja1849 11 ай бұрын
Bohoma istuti doni😍😍😍😍
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН