මේ තරම් ලේසියෙන් සිනිදුවට 🤪 if you have some flour you can made this

  Рет қаралды 297,392

ITALY NADEE

ITALY NADEE

Күн бұрын

Пікірлер: 318
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 11 ай бұрын
හොද ටිප්ස් ටිකක් වගේම සරළව කිසිම ගුරු මුෂ්ඨියක් තියා නොගෙනම ගෝදම්බ රොටි හදන හැටි කියා දුන් ඔබට,බොහොම ස්තුතියි...
@happyheart252
@happyheart252 10 ай бұрын
මම හරිම දුකින් හිටියේ මේක හදාගන්න බැරිව.කිසිම ලෝබ කමක් නැතිව පැහදිලිව කියා දුන්නා.ගොඩක් ස්තුතියි.🎉🎉🎉❤❤ .
@sipbandara8032
@sipbandara8032 11 ай бұрын
මීට කලින් කිසිම ප්‍රසිද්ධ නාලිකාවකින්වත් අහන්න දකින්න නොලැබුණ රෙසිපියක්....ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි....තව වීඩියෝ දාන්න....අපි බලන් ඉන්නවා....❤
@SachithraRajapaksha-o4b
@SachithraRajapaksha-o4b 5 ай бұрын
මං මෙි වීඩියො එක දැක්කෙ ඊයෙ රෑ මට ආසා හිතුනා හදලා බලන්න ඉතින් මං හැදුවා හරිම පහසුවෙන් හැදුවා ඇත්තටම ගොඩක් ස්තූති ඔබ තුමියට සුභ අනාගතයක්
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs 2 ай бұрын
පළවෙනි වතාවට දැක්කෙ මෙ වගේ විඩියො එකක් බොහොම ස්තුතියි මම දැක්කා එක්කෙනෙක් හදනවා පුදුම දුකක් විදගන මෙ විදිහ හරිම ලෙහෙසියි 👍🙏🥰❤
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 11 ай бұрын
මං මේ වගේ රෙසිපි වෙනත් යූටියුබ් නාලිකා ඔස්සේ දැක තිබුණත් ඒවා ගැන එච්චර හිතට දැනුන්නෑ.නමුත් ඔබ තුමිය ගේ මෙම රෙසිපි එක මම දවල් දැක්කේ.මට හදලා බලන්න හිතුනා.ඉතින් මම දැන් හදලා ඉවරයි.හරිම ලේසියි පහසුයි.මහන්සියක් දැනුනෙත් නෑ.බොහොම ස්තූතියි.මම ගයානි.
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
❤️
@jiniguneratne1707
@jiniguneratne1707 11 ай бұрын
Qqqq
@shyamalieranasinghe6073
@shyamalieranasinghe6073 11 ай бұрын
​@@ITALYNADEE8⁷p
@dinoprofessor2904
@dinoprofessor2904 10 ай бұрын
​@@ITALYNADEE😢 😂 v
@kir523yenuli4
@kir523yenuli4 10 ай бұрын
😅
@jasminejake4133
@jasminejake4133 5 ай бұрын
මෙහෙම එකක් දැක්ක පලමු වරට සරලයි පහසුයි හොඳින් කියල දුන්න ට thanks.
@ShiromaKumuduni-k2j
@ShiromaKumuduni-k2j 11 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතී මේ රොටිය කියලා දුන්නට මම හරිම කැමැත්තෙන්ම හිටියෙ මම හදලා බලන්නම් නැවතත් ස්තූතී..❤
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 11 ай бұрын
හරිම පහසුයිනේ මේ විදියට හදාගන්න. ඔයාගෙන්ම විතරයි මේ රෙසිපි එක දැක්කේ. Thank you so much 👍👍👍🙏🙏🙏
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
අපෙ විඩියො ශෙයා කරලා උදව් කරන්න ❤️
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 11 ай бұрын
අනිවාර්යෙන් 👍බුදුසරණයි ඔයාට
@tharaekanayake9251
@tharaekanayake9251 8 ай бұрын
Obata jesu pihita@@ITALYNADEE
@tharaekanayake9251
@tharaekanayake9251 8 ай бұрын
@@chithranikulathilaka3509 0
@isharasandamali4177
@isharasandamali4177 24 күн бұрын
හරිම පැහැදිලියි.ගොඩාක් ස්තූතියි ඔයාට.ඔයාගෙ චොකලට් කේක් රෙසිපිය බලාගෙන මම first time chocolate cack හැදුව.සුපිරියටම ආව.thank you so much❤
@chandanipriyanka1950
@chandanipriyanka1950 8 ай бұрын
දැක්කාම ආස හිතුනා හදලා බලන්න ඕනෑ ❤ ස්තුතියි ඔයාට
@damayanthidamayanthi7735
@damayanthidamayanthi7735 11 ай бұрын
හරිම සරලයි ගොඩක් පිං තවත් මේ වගේ රේසිපි ගෙන්න ශක්තිය ධ්‍යයිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et 2 ай бұрын
ගොඩක් watina vidio එකක් බොහොම ස්තුති!!!!! Grazie ❤❤❤❤
@akilanimsara5311
@akilanimsara5311 9 ай бұрын
❤ මේ විදිය මරු ලේසියි මේහම කවුරුත් කියාඅ දිලා නැ මමත් හැදුවා මරු ❤ ජය
@Hewagej
@Hewagej 11 ай бұрын
❤ අම්මෝ හරිම ලස්සන පැහැදිලි විඩියෝ එකක් ස්තුතියි
@Sachini_Chamathka98
@Sachini_Chamathka98 7 ай бұрын
ඒක තමයි මට හම්බුන හොඳ ම technique එක. Thanks
@chandraediri6913
@chandraediri6913 10 ай бұрын
පැහැදිලි කිරීම හරිම ලස්සනයි ..ආසාවෙන් බැලුවා ...හදලා බලමු 👍👍💗💗
@priyankashiromali8813
@priyankashiromali8813 3 ай бұрын
කවදවත් දැක්කේ නෑ මේ වගේ හදනවා KZbin එකේ. 💞මමත් හදලා බලන්නම්.
@ShailaRandeniya-up4es
@ShailaRandeniya-up4es 11 ай бұрын
මාසෙට එක රෙසපිය හරි පිළිවෙළ ට කියලා දෙන්න මේ වගේ, ගොඩාක් ස්තුති ,තෙරුවන් සරණයි පුතේ
@yasikawijesinghe2280
@yasikawijesinghe2280 10 ай бұрын
හරි අපූරු වීඩියෝ එකක්. ඔයාට ගොඩාක් ස්තුතියි. හදල බලල කියන්නම්. ඒක බලන් ඉන්න ආසයි.❤❤
@taniatharangani7858
@taniatharangani7858 9 ай бұрын
Niyametama kiyala dunna godak watinawa .sthuthi thawa thawa mona hsri recipes denna .
@sharindinawodya
@sharindinawodya 11 ай бұрын
ගොඩක් ස්තුති ගොඩ කාලෙක ඉදලා හොය හොය ඉදපු රෙසිපි එකක්❤
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
❤️
@rangikanadee9556
@rangikanadee9556 11 ай бұрын
වාව් ,පරාතා එක වගේම ලේසියෙන් හදන්න පුලුවන් අලුත් විදියක් .ගෙදර තියෙන ඕනම තැටියක pan එකක හදන්න පුලුවන් මේ විදියට .බලන් ඉන්න ආසයි 😮😮😊❤
@kumuduperera1676
@kumuduperera1676 7 ай бұрын
හරියටම පැහැදිලිවම කියලා දුන්නා.ස්තුතියි💐
@deepaperera3297
@deepaperera3297 10 ай бұрын
මාත් හැදුවා ඇත්තටම හරිම විදියට කියලා දිලා තියනවා හරිම රසයි
@DevikaManel
@DevikaManel Ай бұрын
Good ,හරිම hodai.good luck ❤❤❤❤❤
@nilanthinirosha1336
@nilanthinirosha1336 10 ай бұрын
මේක නම් මරු...ඔයාට ගොඩක්ම ස්තුතියි...අනික පට්ට ලස්සනට එනවා....🎉🎉🎉🎉❤❤❤....තෙරුවන් සරණයි
@munasinghearachchigechamin652
@munasinghearachchigechamin652 11 ай бұрын
ඇත්තටම සුපිරිටම එනව මම බිත්තර රොටිත් හැදුව ස්තූතියි❤
@RanganapulleRasindunidew-nh3qo
@RanganapulleRasindunidew-nh3qo 11 ай бұрын
ඔයාගෙ පරාතා රෙසිපියත් අපි හැදුවා .මරුවට තිබුනා රසට ආවා.මේකත් අනිවාර්යයෙන් හදලා බලනවා...ඔයාට ගොඩක් ස්තූති ❤❤
@mangalaperera9689
@mangalaperera9689 9 ай бұрын
Godaaaak ස්තුතියි පැහැදිලිව kiya dunnata .🙏🙏❤️❤️
@srimalee2932
@srimalee2932 7 ай бұрын
ෂා.. නියම ක්‍රමයතක්. Thanks..
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 2 ай бұрын
බොහොම ස්තුතියි , 🎉🎉🎉🎉
@ashokapathirana2511
@ashokapathirana2511 5 ай бұрын
Thank u oyata. Hama recipy ekakma හරිම විදියට kiyala දෙනවා. ❤❤
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 20 күн бұрын
නියමයි මාත් අදම හදනවා❤❤
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q Ай бұрын
Sha niyamai ekanm❤.thank u oyata godak
@purnima19899
@purnima19899 11 ай бұрын
අක්කා මම ඉන්නේ මාලදිවයිනේ.මේහෙ හදනවා රොෂි කියලා ඔය විදියටම සැහැල්ලුවට.පාන්පිටි ලුණු හොඳටම නටන උණුවතුර විතරයි.ඒ තුන මිස් කරලා හදන්නේ.(මාලදිවයින රොෂි රෙසපි කියලා ) බලන්න.එ විදියත් ගොඩක් ලේසියි
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
❤️
@jananishehani916
@jananishehani916 8 ай бұрын
Aww girl this a real time saving hack 😮. I tried this in this evening, instead of making it thin , I used the same way and made chapathies with no time. Yes I have to cook the middle roties again as I took big balls. But the rolling time was reduced and I made them with no time. Thank you 😊 so much
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 11 ай бұрын
Wow super fantastic recipe. Very useful video 🙏 Thank U so much Dear 👌👍 mama hoyahoya hitiya rottie eka mama pidikale kanawa Colombo avilla 45 years back very tasty. Godak oil thiyenawa impasse mama kalama naa oyata godak pin 🙏 U Ur great Darling 🥰😘🤗
@SamSam-ic4he
@SamSam-ic4he 9 ай бұрын
👍🏽 Complimenti x la tecnica. Brava e Grazie 😊
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
❤️
@seelaganegoda9077
@seelaganegoda9077 9 ай бұрын
ගොඩක් ස්තුතියි..ඔයාට
@djsudesh
@djsudesh 9 ай бұрын
Sha eka maru neh 😳😳😍👍
@GayathreeGunasekara
@GayathreeGunasekara 4 ай бұрын
හරිම අපූරුයි
@KumudiniNishanthi
@KumudiniNishanthi 6 ай бұрын
අනේ හරිම හොඳයි. ස්තූතියි ❤
@dinushanilmini5544
@dinushanilmini5544 7 ай бұрын
Wel wataran nethuwa harima saralawa kiya dunna ammo anith awa baladdi genu kiyawanne vidiyo aka apa weno tnx lot
@ireshagangani3702
@ireshagangani3702 6 ай бұрын
Thank you oyata...harima pahadiliwa kiyala dunnata...!❤️👌
@rangaprasad3546
@rangaprasad3546 10 ай бұрын
Lassanai nanghi, oya honda deyak kiyala dunne thank u❤️
@m.achandralatha6847
@m.achandralatha6847 10 ай бұрын
බොහෝම ස්තුතියි ඇත්තටම ඔබට ජයවේවා ❤
@ramanif.r.d942
@ramanif.r.d942 11 ай бұрын
ගොඩාක් වට්නා වට්ටෝරුවක් හදලා බලන්නම ඔනේ ස්තුතියි 🙏
@nimaliperera7514
@nimaliperera7514 11 ай бұрын
Parata eka wageema thawat alut adahasak. Kiyanna wachana naa orata godak thanks. Niyama kramayak😊😘😘
@AM-dx9mi
@AM-dx9mi 11 ай бұрын
First time seen this magic method which i was searching for long time. really amazing
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
Thank u sooo much ❤pls share videos 😊
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 11 ай бұрын
අපුරුයි කියා දුන්නාට ගොඩාක් ස්තුතියි මිස්..
@savithriyatigammana5239
@savithriyatigammana5239 9 ай бұрын
හරිම 😊පැහැදිලියි🙏
@chathurithabrew2170
@chathurithabrew2170 10 ай бұрын
Thank you so much for this 🙏🙏🙏
@FathimaRihana-d4n
@FathimaRihana-d4n 10 ай бұрын
❤Masha Allah . Never see this method before thanks . Help for coming Ramadan. ❤❤.
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 3 күн бұрын
බොහොම ස්තුතිය යාලුවා 🌹❤
@indraamarasingha
@indraamarasingha 11 ай бұрын
Thank leasikramayakata kiyala dunnata oyata theruwan saranai
@mykitchenlife5122
@mykitchenlife5122 11 ай бұрын
ෂා ඇත්තටම බොහොම වටිනා විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔයාට
@wattagesujithnishanthafern4282
@wattagesujithnishanthafern4282 10 ай бұрын
ගොඩාක් ස්තුතියි.. 👍💐
@nishanimenuka2162
@nishanimenuka2162 10 ай бұрын
තෙරුවන් සරණයි ළඟදිම හදලා බලනවා
@maleeekanayake5548
@maleeekanayake5548 10 ай бұрын
හරිම වටිනව දුවේ ඔයාට ගොඩක් ස්ත්තියි ❤❤❤❤❤❤❤
@kumaribandara-y6x
@kumaribandara-y6x 10 ай бұрын
Mama einne pita rataka.me gedara aya magen aeka aeka keema hadala eillanawa.mata meeka godak keema hadanna prayojanawath.eisthuthi obata.jaya weewa.❤❤❤😊
@shanazshaashanazshaa5821
@shanazshaashanazshaa5821 11 ай бұрын
Wow superb very nice thanks dear god bless you ❤❤
@Marydias35
@Marydias35 6 ай бұрын
Very good I will make Thanks so much
@keshidesilva2822
@keshidesilva2822 10 ай бұрын
බොහෝම ස්තූතිය රෙසිපියට
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd 26 күн бұрын
❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි
@Samanalee00Ann
@Samanalee00Ann 11 ай бұрын
ශා හරිම අපූරැ ක්‍රමයක් . මේ සෙනසුරාදා මාත් හදනවා . ස්තුතියි සොයුරිය ❤️🥰❤️
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
❤️
@uadarianandika540
@uadarianandika540 11 ай бұрын
පරාතා හැදුවා නියමයි❤❤❤❤ මේ කත් හදනවා.ස්තූතියි.අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා
@PriyankaManel2
@PriyankaManel2 10 ай бұрын
Watina vidiyo ekkak nanga. Thanks ❤❤❤
@Dulansha.Raveesha
@Dulansha.Raveesha 5 ай бұрын
❤ මමත් ඉක්මනින්ම හදනවා.❤
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 11 ай бұрын
Wow ..great ...good luck to you
@washanu1848
@washanu1848 11 ай бұрын
මේක නම් සුපිරියක් 🔥🔥🔥🔥
@ChithraWijesinghe-qg1cb
@ChithraWijesinghe-qg1cb 11 ай бұрын
pzs
@chandrawickramasinghe5030
@chandrawickramasinghe5030 5 ай бұрын
Thanks...පැහැදිලිව කියා දුන්නාට.. .....
@ITALYNADEE
@ITALYNADEE 5 ай бұрын
❤️
@lillyd3016
@lillyd3016 11 ай бұрын
පුදුම හිතෙන ක්‍රමයක් මාරයිනෙ👍💐
@Vinuri.2006
@Vinuri.2006 10 ай бұрын
ස්තුතියි 🙏🏻❤️
@roshanilakshika3402
@roshanilakshika3402 10 ай бұрын
මම හදලා බැලුවා නියමයි ❤ බොහොම ස්තූතී ❤
@pradeephewage7520
@pradeephewage7520 11 ай бұрын
නියමයි. තුනීකරන්න තමයි බැරිව හිටියෙ. සුභපැතුම් 😂👨‍🍳
@ud.94
@ud.94 4 ай бұрын
thank you dr akka❤❤❤
@asokakularathne5653
@asokakularathne5653 11 ай бұрын
නියමයි...❤❤❤❤ඔයාට ස්තුතියි..
@lillyd3016
@lillyd3016 5 ай бұрын
මේක නං හදලා බලන්නම ඕන දෙයක් 👍
@nihalpeiris8524
@nihalpeiris8524 6 ай бұрын
Great job
@gamagesege
@gamagesege 11 ай бұрын
බොහොම ස්තුතිය .
@chandrikatharu1320
@chandrikatharu1320 10 ай бұрын
ස්තුතියි
@faizasaliheen2131
@faizasaliheen2131 9 ай бұрын
Good. Job. .super. n. Very. Use ful. dear❤
@thusharigunasekara6968
@thusharigunasekara6968 11 ай бұрын
You are the best dear
@leelamadurapperuma7504
@leelamadurapperuma7504 9 ай бұрын
Neyamai duwa godak sathutui mamath hadanna one❤
@inducooray7846
@inducooray7846 9 ай бұрын
Godak hoda videyo akak thanks dear jesu pihitai oyata
@vajirabogahalanda8346
@vajirabogahalanda8346 10 ай бұрын
Thanks Dear ❤
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 10 ай бұрын
Wow, I will try, thanks
@Video_official77
@Video_official77 9 ай бұрын
Thank you sister
@ravindraprasad7139
@ravindraprasad7139 11 ай бұрын
Niyami. Supiri
@chrisentastephen5747
@chrisentastephen5747 11 ай бұрын
Thank you dear will surely try🙏😊
@prabuddhibandara8467
@prabuddhibandara8467 10 ай бұрын
Oyage recipe hodao wage akke. Lagadi dakke
@madhaviratnayake8822
@madhaviratnayake8822 11 ай бұрын
බොහොම ස්තූතියි❤
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 10 ай бұрын
ගොඩාක් පිං ඔයාට
@WinWithEnglish
@WinWithEnglish 11 ай бұрын
This is superb. Less oil too
@hansi7730
@hansi7730 11 ай бұрын
Shaa maru
@rrgunawathi7925
@rrgunawathi7925 11 ай бұрын
Bohoma hodai lesi cramayak thank you
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 5 ай бұрын
Thank you miss
@malindadaraniyagalage8607
@malindadaraniyagalage8607 11 ай бұрын
නියම ක්‍රමයක් 👍👍👍👍👍
@nilminipemadasha5786
@nilminipemadasha5786 10 ай бұрын
Wery nice harima lasy bohoma stuti 🎉🎉🎉🎉🎉
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 33 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 194 МЛН