Laziness & Anxiety | Sinhala Motivational Video

  Рет қаралды 156,635

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 342
@CeylonGameDev
@CeylonGameDev 3 жыл бұрын
One of the greatest videos! 💪
@ishandeshapriya8011
@ishandeshapriya8011 3 жыл бұрын
මම ඇත්තටම කලකිරිලා ඉන්න වෙලාවේ මේක ඇහුවේ, මාර හයියක් අවේ, YES I CAN DO IT... මුල ඉදන් හැදෙන්න පුළුවන් ඕන කෙනෙක්ට උත්සාහය විතරයි ඕන... THANK YOU 🙏
@Million145
@Million145 Жыл бұрын
Life ek hri giya dwst oyma me comment ek awit blyi ana edta oyt kiyna godak katha tiyeyi api e dws enkl mahansi wemu jeewith mona hri tanka natra wela his bawak danune kenkt ana e kathwa godak wadagt we . Good luck hamomta jeewath wena nidahsta karunu nohitha
@slmafia5379
@slmafia5379 3 жыл бұрын
සහතික ඇත්ත මගේ පරණ කාලේ වගේ ....... ෆෙස්බුක් වගේ ෂෝසල් මිඩියා වලින් ඈත් වුනාම තමා සැනසීම අයිත් ආවේ
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
නැගිටිනවා කම්මැලි කමෙන් මිදෙනවා. ජීවිතය ජය ගන්නවා . ඔබට සියලු ජය ලැබේවා 🙏 ස්තුතියි 🙏
@chanukadananjaya6589
@chanukadananjaya6589 3 жыл бұрын
ජීවිතේට ඔන්නෙම වෙලාවක අහන්න ලැබුන කතවක් brother.. thanks කියන වචන නෑ ♥️
@dissanayakabro2738
@dissanayakabro2738 3 жыл бұрын
මම ඔය වැරදි වැඩේ ඇත්තට ම කරනවා.අද ඉදන් ඔය වැඩේ කරන්නේ නෑ.සර්ට ජය වේවා✌❤️‍🔥
@theslocean
@theslocean 3 жыл бұрын
නියම වෙලාවට සුපිරිම වීඩියෝ එකක් ආවා
@Choice..
@Choice.. 3 жыл бұрын
❤️
@jayam1429
@jayam1429 3 жыл бұрын
සෑම දෙයකටම සිතුවිල්ලයි ප්‍රබල වෙන්නේ ... ඕනෑම අයහපත් දෙයකින් වුවද , යහපත් පැත්තට හරවා ගැනීමට නම් සිත මධ්‍යස්ථයට ගන්නම වෙනවා ... තුණුරුවන්ගේ සරණයි පුතේ , ඔයාට ✌ ජයශ්‍රී ✌
@sadanihimansha537
@sadanihimansha537 3 жыл бұрын
දැනුත් මේ phone එක අරන් අදවත් වැඩ කරන්න ඕනේ කියලා මෝටිවේශන් එකක් අහනවා... කනට ගැහුවා වගේ මටම කිව්වා වගේ.. තැන්ක් යු 🙏🙏🙏🙏
@mohammedrafaideen6084
@mohammedrafaideen6084 Жыл бұрын
Chamith චතුරංග Mahathmaananta විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා
@rasikarasika4216
@rasikarasika4216 3 жыл бұрын
ඇතටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක අපිට ගොඩක් වටිනවා බුදුසරණයි ❤❤❤
@MayuraPrabhath558
@MayuraPrabhath558 3 жыл бұрын
මමත් o/l ඉවර උන දවසේ ඉදලම phone එකේමයි 😂.ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ
@anuhaswicramage3147
@anuhaswicramage3147 2 жыл бұрын
😂😁
@MayuraPrabhath558
@MayuraPrabhath558 2 жыл бұрын
@@anuhaswicramage3147 😁
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 Жыл бұрын
මේ වීඩියෝ එක බැලීමට හිත යොමු කරපු විශ්වයට ස්තූතිය 🙏🙏🙏💕 අප වෙනුවෙන් මේ වීඩීයෝ එක සකස් කිරීමටත් ගොඩක් ස්තුතිය 🙏🙏🙏💕
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි 🙏 හිතට ලොකු ශක්තියක් ලැබුන.ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි 🙏🙏🙏
@cmadhuranga3692
@cmadhuranga3692 10 күн бұрын
බුදු සරණයි ඔයාගේ කට හඩට....පලමුවෙන්ම❤❤❤ හරියටම මීට අවුරුද්දකට කලින් මම ලක්ෂ 97 හෝ වැඩි මිසක් අඩුනැති ණය කාරයෙක්.... ඒත් ඔයාගේ මේ මොටිවේෂන් කටහඬ , වචන නිසා මම මා ගැන් විස්වාසය ,ආත්ම ශක්තිය හදාගෙන මේ මාසේ 30 වෙනකොට පොලිත් සමග සියලු ණය ඉවර කරනවා... ඔයාගේ මොටිවේෂන් අහන කාලේ මගේ අදායම රුපියල් 40000/= මසේට... අද මම ලක්ෂ 10 වඩා හොයනවා... මැරෙන්න ක්‍රම හොය හොය හිටපු මම මේ මාසේ අවසානය වෙනකොට නිදහස් මිනිහෙක් ... ස්‍තුතියි🎉🎉🎉🎉❤❤❤ ආදරෙයි
@hpsports483
@hpsports483 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වගේ මෝටිවේශන්වලට🤗ඔයාගේ කටහඩ විතරයි මන් අහන්නෙ ඇස් දෙක පියන් ඒ තරමට ඒක හිතට කාවැදෙනවා,ඉදිරියටත් කරගෙන යන්න කියල සුබ පතනවා😊රෙස්පෙක්ට් සර් 💙💙
@palithasamaranayake9120
@palithasamaranayake9120 2 жыл бұрын
ලොකුම උදවුවක් සහෝදරයා ❤️ ඔබට ජය 🙏
@nipunnishshanka9780
@nipunnishshanka9780 3 жыл бұрын
මටම කියපු එකක් වගේ thank you sir ❤️
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
දැනුවත් කළාට බොහොම ස්තූතියි සියලු කටයුතු සාර්ථක වේ
@praveenwick5649
@praveenwick5649 3 жыл бұрын
This is exactly what I needed bro! I have been suffering from being lazy to the next level. A great piece of advice !💖
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
බොහෝම පින් සහෝදරයා තෙරුවන් සරණයි !තව තවත් මේ මනුෂ්‍යත්වයට යහපතක් කරන්නට ලැබේත්වා !ඒ පින් බලෙන් නුබට සසර නිමාව ලබන්නට හේතු වේවා !
@sachinidimasha7230
@sachinidimasha7230 3 жыл бұрын
No words to tell...superb....හදවතට කතා කරන්න පුලුවන් මේ වචන වලට..💓 ඇබ්බැහි වෙලා දැන්නම්...
@hpsports483
@hpsports483 2 жыл бұрын
අනිව අක්කෙ
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
බොහෝම ස්තුතියි ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 අනේක වාරයක් ස්තුතියි ස්තුතියි විශ්වයට 🙏 🙏🙏 ඉතාම වටිනා අදහස් ඉදිරිපත් කළාට ඔබතුමාට නැවත නැවතත් ස්තුතියි 🙏🙏🙏 ඔබට ජයෙන් ජය🏆🏆🏆🎖️️🎖️️🎖️️❤❤❤
@Bimalka_Kavindu
@Bimalka_Kavindu 3 жыл бұрын
superb.මම ඔය කියපු දේවල් කරනවා ඒවගෙන් තමා මමත් ඕක නැති කරගත්තෙ.🔥👌තව ඕකට විනයත් add කර ගත්තොත් තව හොදයි.🔥good job❤
@bola3999
@bola3999 3 жыл бұрын
warthamane jeewath weema kiwwane
@manushinethmini6116
@manushinethmini6116 7 ай бұрын
ගොඩාක් පින් ඔබ තුමාට
@gihan.u2001
@gihan.u2001 Жыл бұрын
අන්තිමට මට anxiety ඇතිවුණා...අද තමයි දැනගත්තෙ ඒ ඇයි කියල...අද ඉඳන් නිවැරදි වෙනව මම
@achinirathnayake7851
@achinirathnayake7851 Жыл бұрын
Mam dannh... අයියා කව්ද කියලා හැබැයි අයියේ තෑන්ක්ස්........... මන් ගොඩක් වෙලාවට ඔයාගේ වීඩීයෝස් බලලා මන් මගේ brain එක හදාගන්නවා... ගොඩක් පින්.......❤️
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 3 жыл бұрын
ඇත්තටම සුපිරිම වීඩියෝ එකක් හදවතටම වැදුනා💪
@HarshaPerera-g6m
@HarshaPerera-g6m 5 ай бұрын
ගොඩක් වටිනවා . බොහොම ස්තූතියි බොහොම පිං ඔබට...❤💚
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
මටම දීපු ඇඩ්වයිස් එකක් වගේ 😖
@dewpahasara4424
@dewpahasara4424 3 жыл бұрын
Video එකක් එනකල් බලන් හිටියා උබට අදරෙය් පැලෙන්න 💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏
@neomalranasinghe9107
@neomalranasinghe9107 10 ай бұрын
ගොඩාක් ස්තූතී.මම හිටියෙ මේ වෙනකන් ඔය තත්වෙන්
@Lashlygirl_LK
@Lashlygirl_LK 3 жыл бұрын
මේ වෙලාවේ ගොඩක් වටින වීඩියෝ එකක්. Thank you
@dilshanchathuranga7753
@dilshanchathuranga7753 3 жыл бұрын
Motewason book nadda
@Lashlygirl_LK
@Lashlygirl_LK 3 жыл бұрын
@@dilshanchathuranga7753 🤔
@predeepkumara4122
@predeepkumara4122 3 жыл бұрын
නියමයි සහෝදරය. බොහොම ස්තූතියි.
@d.m.p.dissanayake8584
@d.m.p.dissanayake8584 2 жыл бұрын
ගොඩාක් පින් අයියෙ ඇත්තෙන්ම අඩියටම වැටිලා ඉන්න මේ වගේ වෙලාවකදි ලොකු හයියක් හිතට. මට පුළුවන් මන් ආයෙම පටන් ගන්නවා කියලා විශ්වාසයක් ආවා. Depression වලට treatment කරන්න ඕනෙ නැති වෙයි කියන විශ්වාසයක් ආවා. ලොකු පිනක් අයියට 🙏❤️
@ruchiraudalamaththa4487
@ruchiraudalamaththa4487 4 ай бұрын
ඉතා වැදගත්කමක් තියෙනවා ❤
@hirushanbandara2889
@hirushanbandara2889 3 жыл бұрын
ජීවිතේට ගොඩාක් වටින වීඩියෝ එකක්. බොහෝම ස්තූතියි... ❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
මේකනම් අද දාලා තියෙන්නෙ මටමයි ....බොහොම ස්තූතියි ❤️🙏
@indikasampath8439
@indikasampath8439 Жыл бұрын
ඔබට ස්තුතියි ,වටිනා කියන දෙවල් ,ඉදිරිපත් කරන්වටව්❤️❤️❤️❤️
@malikakala3934
@malikakala3934 Жыл бұрын
ලස්සන වචන ටික අදහා ගන්නබැ මටනමි❤❤💪💪විස්වයටද ඔබතුමාටද ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@danuskasamaraweera5251
@danuskasamaraweera5251 2 жыл бұрын
Oyata gooodak pin master verry good jayen jayama wewa.
@kumarijayakodi-np1oz
@kumarijayakodi-np1oz Жыл бұрын
ස්තුතිවන්ත වෙමි ඔබට
@pasindusandeepa382
@pasindusandeepa382 3 жыл бұрын
මේ වෙලාවේ ගොඩක් වටින වීඩියෝ එකක් thanks Sir
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
ඔබට බොහොමත් ම ස්තූතියි මේ සිදු කරන සේවයට🙏❤️
@sandamal8anuththara692
@sandamal8anuththara692 2 жыл бұрын
Mata tiyana kadawatunu manasikathwaya hadaganna me video ekka loku haeyak una.godak sthuthi☺👍👍👍
@shashianuruddha8731
@shashianuruddha8731 2 жыл бұрын
hoda adahas oyage sama vachnayakkama thiyenne jaya veva oyata budusarani 👍👍
@dhanushka8639
@dhanushka8639 2 жыл бұрын
kiynt wachana na aiya.hithata mara motivation ekk enwa meka ahuwama.good luck
@nuwannishantha6096
@nuwannishantha6096 Жыл бұрын
Godak pin jevithata loku aiyak dnuna.. 🙏🙏🙏
@samithsun7099
@samithsun7099 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ආතතියට හොදම බෙහෙත වියායාම අත්දැකීමෙන් කියන්නේ
@samithsun7099
@samithsun7099 3 жыл бұрын
මම දැන් මානසිකව ශශක්තිමත්
@upaliananda3067
@upaliananda3067 3 жыл бұрын
Me wage videos thawath digatama karagena Yamuna.oyatath jaya prarthana karanawa.
@kalindujeewantha9846
@kalindujeewantha9846 3 жыл бұрын
සුපිරි අයියේ ඔබට ජය.. ❤️‍🔥🙏🙏🙏👍
@ruvinimaheshika180
@ruvinimaheshika180 11 ай бұрын
This is really great 🙏thank you so much 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹
@mr.player7104
@mr.player7104 2 жыл бұрын
4th one had said by Avicii too. "HE SAY ONE DAY YOU LEAVE THIS WORLD BEHIND SO LIVE A LIFE YOU WILL REMEMBER" -AVICII
@dileepsandaru5804
@dileepsandaru5804 3 жыл бұрын
Congratulations. ගොඩාක් වටිනවා.. තෙරුවන් සරණයි 🙏🙏💗💗
@jagathwelikala4309
@jagathwelikala4309 Жыл бұрын
Godak watinawa.oyage katahada pawa hithata wadinawa.adarei.thawa oni mewa.ts
@sahanravindu7828
@sahanravindu7828 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️
@rukshanmadhusanka6884
@rukshanmadhusanka6884 3 жыл бұрын
පට්ට මචං හොදට රිසර්ච් කරල කරපු දෙයක්..❤️
@sayurisansala4374
@sayurisansala4374 3 жыл бұрын
ගොඩක් වටිනව... thank you so much 🙏❤
@sachinikawindya9362
@sachinikawindya9362 6 ай бұрын
❤ great ❤
@senanideepika4513
@senanideepika4513 3 жыл бұрын
Me tharan hoda hithata waduna vedio ekak dakke adai thank uu soo much
@ck_kitchens
@ck_kitchens 3 жыл бұрын
මම නම උදෙ නැගිටල පිරිත් දාලා තියන වැඩ කරන්න පටන් ගන්නෙ .ඒත් හිත හැමදාම නම් සැහැල්ලුවක් නෑ ,,සමහර දාට විතරයි සැහැල්ලුවක් එන්නේ
@denuragayalkumarasinghe5004
@denuragayalkumarasinghe5004 3 жыл бұрын
ඔබට බොහොම ස්තුති..!!!!
@renukadissanayake1796
@renukadissanayake1796 3 жыл бұрын
You're the best sl impact show you're the best... keep it up✌️
@DushanRangana7
@DushanRangana7 3 жыл бұрын
Super ❤️❤️.....ජය වේවා.
@chamanibaishara2500
@chamanibaishara2500 3 жыл бұрын
නියම වෙලාවෙ නියම දේ ලැබුනා.Thank you..brother
@jazon7683
@jazon7683 Жыл бұрын
ගොඩක් වටිනවා♥️
@Apehamuduruwo369
@Apehamuduruwo369 2 жыл бұрын
බොහොම ස්තූතියී ස්තූතියී ස්තූතියී
@uthpalamaduwanthi9310
@uthpalamaduwanthi9310 3 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ එකක් Thank you 🤗🤗🤗🤗
@navokavi7029
@navokavi7029 2 жыл бұрын
Niyamai ayye. Kalakirila hitapu welawka math meka ahuwe. mamath mge godk purudu wens kara gaththa..thanks ayye❤
@Sammanipurnima
@Sammanipurnima 3 жыл бұрын
One of the best motivational video I had ever seen before..Good work...keep it up and thank u so much 🤘❤️‍🔥
@ranulakapobawin3874
@ranulakapobawin3874 5 ай бұрын
ඇත්ත.. යථාර්ථය..
@laracroft146
@laracroft146 3 жыл бұрын
නියමයි අයියේ..ජය වේවා 💪💪🥰
@angelwings9466
@angelwings9466 2 жыл бұрын
බොහොම ස්තූතියි!
@gayanperera2931
@gayanperera2931 3 жыл бұрын
Thank you sir.🎓🎓🎓🎓
@virajweerarathna2800
@virajweerarathna2800 2 жыл бұрын
අදත් සුපිරි 👌 ජයවේවා
@sherinanuruddhika863
@sherinanuruddhika863 Жыл бұрын
ස්තූතියි සර් ❤
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
IM WISH TO ACIVE 1OOK AS SOON AS POSSIBLE
@anasofia1076
@anasofia1076 3 жыл бұрын
බොහොම ස්තූතියි❤️🤟🏻💯
@gamagenilmi868
@gamagenilmi868 Жыл бұрын
Excellent ❤️ thank you so much
@soohahyun6597
@soohahyun6597 3 жыл бұрын
නිදාගෙන හිටපු මට මේ විඩියෝ එක වතුර පාරක් ඇගට ගැහුවා වගෙ thank you for upload
@sachinipiumali4045
@sachinipiumali4045 3 жыл бұрын
වාව් ඉක්මනටම දාලා 💖✌️👍
@nilanikusumala8133
@nilanikusumala8133 3 жыл бұрын
ඇත්තටම ඇත්තටම ඇත්ත ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤
@sakuva7819
@sakuva7819 3 жыл бұрын
Exam motivation ඕනෙ 💓😘
@vinadiathapz9360
@vinadiathapz9360 3 жыл бұрын
Perfect motivational video, no words to describe...Thank u soo much😊
@nadeekasituge4356
@nadeekasituge4356 3 жыл бұрын
නියම වීඩියෝ එකක් අයියේ ❤️❤️‍🔥
@gdse6131
@gdse6131 3 жыл бұрын
ගොඩක් වටිනව . thanks you
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 7 ай бұрын
Super video thank you sir🎉🎉🎉🎉🎉❤❤❤❤
@isuruchathuranga7120
@isuruchathuranga7120 3 жыл бұрын
Well explained ,Thank you sir
@ultravivid4341
@ultravivid4341 3 жыл бұрын
One of the best motivators in my list keep it up
@anjalikadissanayake432
@anjalikadissanayake432 3 жыл бұрын
One of the best motivational videos.. Fantastic. Great video at the right time. 😍😊❤️👌👌
@KanchanaShyamali-d6i
@KanchanaShyamali-d6i Ай бұрын
Thanks for the video
@Sumithra-n9y
@Sumithra-n9y Жыл бұрын
❤❤❤Istuuthi ඔබටත් mee visva මෑණියන්ගේ පිහිටයි මගෙ ජීවිතයට ලබා දෙන්න mee දැනුම ❤❤❤❤mage ජීවිතයේ බබා දුන්න සෑම දේට isuhuti isthuthi istuthi viswa maataawa❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤
@dtwickramasinghe7085
@dtwickramasinghe7085 Жыл бұрын
marama hiyak obathumata magen mal godak isthuthi
@gayansampath6774
@gayansampath6774 3 жыл бұрын
ගොඩක් වටිනවා.Thanks
@niluilukgoda8092
@niluilukgoda8092 3 жыл бұрын
Niyamai ayiya athtamai athata kiyapu serama
@DiariesOfSithum
@DiariesOfSithum 3 жыл бұрын
Thanks ayya.... oyage video ekak hmdama blana eka jeewithe kotask wela dan...
@ushanhansika6012
@ushanhansika6012 3 жыл бұрын
life eka dinanna Jiwiteta watina godak hoda purudu kiyla dena oyata godak sthuthi brother.
@hirunimethsara7054
@hirunimethsara7054 3 жыл бұрын
This is good idea..✌️Thinking of these thing..👆👌
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 3 жыл бұрын
ආදරෙයි සහොදරයා❤️❤️❤️👌👌👌
12 Brain Rules That Will Change Your Life | Sinhala Motivational Video
22:53
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 21 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
ඉරණම කියන්නේ විශ්වාසයටද?
24:23
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 149 М.
The Meaning Of Life & Art Of Living | Awakening Motivational video
17:14
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН