කම්මැලි කම නැති කරන්නේ කොහොමද? - How to get rid of laziness

  Рет қаралды 46,987

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
/ honourablecompany
රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni...
#️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
LinkedIn - / ramindurandeni
Facebook (සිංහල) - / ramindurandenisinhala
TikTok ( (සිංහල) - / ramindurandeni
#ramindurandeni #srilanka #sinhala #motivation #personaldevelopment #inspiration

Пікірлер: 338
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
Chapters: 0:21 - කම්මැලිකම නැති කරගන්නේ කොහොමද? (How to Rid of Laziness) 1:18 - සිතෙන් ඇතිවන ගැටළු (Mindset Problems) 1:34 - වැඩ අසම්පූර්ණව සිදු කිරීම, වැඩ ප්‍රමාද කිරීම. 4:35 - Pain of Discipline - යම්කිසි අරමුණක් හෝ කාර්යයක් සාර්ථක කරගැනීම සදහා තිබිය යුතු විනය සම්බන්ධයෙන් ඇති වේදනාව. 4:50 - අනාගතයේ දී , අතීතයේ බලපොරොත්තු වූ ක්‍රියාව කරගන්න බැරි වූ නිසා ඇතිවන වේදනාව. 5:48 - Pain of Discipline VS Pain of Regret 6:20 - වීර්යය 10:16 - Champion 11:08 - තමන් කරන දෙයට රසවත් දෙයක් එකතු කරගන්න. 13:45 - Reward System එකක් සාදා ගැනීම. 14:36 - පෝෂණය නිසා ඇතිවන ගැටළු. (Nutriotion Problems) 15:09 - Protein ප්‍රෝටීන් 16:11 - Vitamin D ඌනතාවය 22:16 - ජලය පානය කිරීමේ ඇති වැදගත්කම. 23:11 - වෙලාවට නින්දට යෑම.
@Top10Dilshan
@Top10Dilshan 3 ай бұрын
සර් ඔයා කරන යෝගාත් අපිට ටික ට්ක කියල දෙන්නකො .ඊලග වීඩියෝ එකෙන් ඕන් අය කෝ❤
@disnysdishes4742
@disnysdishes4742 3 ай бұрын
❤️❤️
@GoOnaJourney
@GoOnaJourney 3 ай бұрын
ස්වයංවිනය අතින් මං දැකපු #රිම වැඩ්ඩෙක් ....! ඒ කියන වචන වල ඒ ගැම්ම තියනවා 👊
@sampathjayananda3499
@sampathjayananda3499 3 ай бұрын
මේ වගේ වටිනා මිනිස්සු දහ දෙනෙක් ලංකාවේ හිටියනම් මිනිස්සුන්ගෙ mind set සෙට් එක වෙනස් කරා නම් ලංකාව දියුණු කරන එක එච්චර ලොකු වැඩක් නෙවෙයි. ඇත්තටම පහසු දෙයක් එකම දේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ mind set එක වෙනස් කරන්න කවුරුවත් නැති එක විතරයි
@biotv1001
@biotv1001 3 ай бұрын
තව ඉන්නව.එ අතරින් රමිදු සර් උඩම ඉන්නව.
@SriLankaSPremium
@SriLankaSPremium 3 ай бұрын
ඖ..randika wijesinghe and ramidu sir
@DineshKandauda
@DineshKandauda 3 ай бұрын
හොදම KZbin චැනල් එක. ඡනාධිපති සම්මාන දෙන්න ඕන 💕🥰🙏🙏🫡🫡🫡
@dharmamohottala5276
@dharmamohottala5276 3 ай бұрын
ඉවාන්ට වගේ හැමදේම ලබාදෙන " පුදුම අශ්වයෙක් " අපි කා ගාවත් නැහැ. ඒ හින්දා අපේ ජීවිතය සාර්ථක කර ගන්න , වැඩ කරන්නම වෙනවා.. "කම්මැලිකම " තමයි ලොකුම බාධාව. ඒකට බෙහෙතකුත් නැහැ. මනසයි , ශරීරයයි සමබර කර ගන්න මේ වීඩියෝ එක මට නම් , "මැජික් ඔසුවක් "වගේ.. ආදරණීය ගුරුතුමනි , ඔබට බොහොම ස්තූතියි ..
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
🙏♥️
@madushanperera6463
@madushanperera6463 3 ай бұрын
මෙවෑනි වටිනා විඩියො ලබා දෙනවට ඔබතුමාට ගොඩක් ස්තුතියි 🤍✨
@subadrahemamali
@subadrahemamali 3 ай бұрын
සර් යන මාර්ගයේ යන්න කැමති අයට උදව් කරන්න හැකිනම් උදෑසන සජීවීව සම්බන්ධ කරගෙන භාවනා වැඩසටහන කරන්න පුළුවන් නම් කියාගන්න බැරි තරම් කුසලයක් සර්ට අත් වෙනවා... 🙏🙏🙏🙏🙏
@GamageNaveen
@GamageNaveen 3 ай бұрын
Thank u very much sir ❤ කාලෙක ඉඳන් ඔබතුමාගෙ Video බලන්නෙ.මාර ම powerfull energy ⚡ එකක් ලැබෙනවා ඒවගෙන්.මේ Video එකත් සෑහෙන්න වටිනවා.thank u so much for your coaching 🎉
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 3 ай бұрын
වීර්යය සුළගින් එන්නෙ නැහැ .....❤❤❤❤❤
@PippigeLokaya
@PippigeLokaya Ай бұрын
Vitamin D කතාව හරි. මගේ vitamin D හොඳටම අඩු වෙලා තිබුණෙ. මං දැන් Supplement එක ගන්නවා
@IroshaNamal
@IroshaNamal 3 ай бұрын
අනේ සර් අපිට භාවනා කරන විදිය ගැන වීඩියෝවක් කරන්නකෝ ❤
@achaladezoysa1361
@achaladezoysa1361 3 ай бұрын
විටමින් 'D' කතාව හරියටම හරි .කියලා දුන්න හැම දේටම ගොඩක් ස්තූතියි .❤💐
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 3 ай бұрын
සර්,පුලුවන් නම් Daily Podcast කරන්න,ඒක වටිනවා(google podcast, apple podcast)
@ISUWABRO
@ISUWABRO 3 ай бұрын
ඉදිරියෙදි google podcast නම් නැති වෙයි මිත්‍රයා..KZbin music එකට තමා ඉදිරියෙදි upload කරන්න වෙන්නෙ..👀✍️
@tharindusupunmalewana5222
@tharindusupunmalewana5222 15 күн бұрын
Good idea😊
@HarshaPerera-g6m
@HarshaPerera-g6m 3 ай бұрын
ඇත්ත මමත් Depression වලට බෙහෙත් ගන්න ගියහම ඩොක්ටර් විටමින් D ගන්න කිව්වා . Blood test එකේ Vit . D අඩු වෙලා තිබ්බා. බොහොම වටිනා කරුණු ටිකක්. බොහොම ස්තූතියි ඔබතුමාට...❤️💛
@artgallerytv6221
@artgallerytv6221 2 ай бұрын
ඉක්මනින් සුවපත් වෙන්න..❤ හරු හරියට වැඩ කරලා ජීවිතය දිනමු ! ඔයාට පුළුවන් ❤❤❤
@srimathiranasinghe3421
@srimathiranasinghe3421 2 ай бұрын
Vitamin D ගත්තේ කොහොමද
@KumariRanathunga-l1s
@KumariRanathunga-l1s 24 күн бұрын
Mamath asawen oba tumage vidiyo balanne ❤❤
@dayarathnabuddhika7082
@dayarathnabuddhika7082 3 ай бұрын
මරණානුස්සථි භාවනාවා හරියට කරන විදිය ඕනේ සර් ❤
@sameeraudayanga-pv3rp
@sameeraudayanga-pv3rp 3 ай бұрын
සර් පාඩම් වැඩ කරනකොට එන ආතතිය,පීඩනය අඩු කරගන්න විදියක් ගැන වීඩියො එකක් කරන්ඩකො
@MegaIshara
@MegaIshara 3 ай бұрын
හැමදාම උදේට මොරාල් එකක් දෙන්න පුළුවන් වදනක් නැද්ද? ❤
@Top10Dilshan
@Top10Dilshan 3 ай бұрын
භාවනා ගැන ඕනේ😊
@gangananayakkara4761
@gangananayakkara4761 3 ай бұрын
Yes.
@ApoorwaKaumadi
@ApoorwaKaumadi 3 ай бұрын
Yes
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 3 ай бұрын
Yes
@subadrahemamali
@subadrahemamali 3 ай бұрын
Yes
@MindQuotient
@MindQuotient 3 ай бұрын
Yes
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 ай бұрын
ඉතාම වටිනා විඩියෝ එකක් මේවා සමාජ ගත කල යුතුය මේවා බලන්නෙ ලංකාවෙ සුළු පිරිසයි හැම මනුෂ්‍ය යෙක්ම දැන ගත යුතුය සමාජයට පනිවිඩයක් ස්තුතියි ඔබ තුමාට
@nirashrajapaksha7691
@nirashrajapaksha7691 3 ай бұрын
සර් පුලුවන් නන් භාවනා කරන්න පටන් ගන්න එක ගැන වීඩියෝ එකක් කරන්නකො
@hasankapanditha6641
@hasankapanditha6641 3 ай бұрын
මට අවශ්‍යම video එක අවශ්‍යම වෙලාවට හම්බෙන්නෙ කොහොමද කියන එක මට මාර ප්‍රශ්ණයක්. 😮😮😮
@preethiperera9261
@preethiperera9261 3 ай бұрын
ඔබට විශ්වයෙ න් උදව් ලැබෙනව ඔබෙ මොලෙන් හිතන දෙ ඔබට ලැබෙනව ඒ කවැඩි දියුණු කරගන්න ආද්‍යාත්මික බික්ශූන් නාලිකාව බලන්න .
@hasankapanditha6641
@hasankapanditha6641 3 ай бұрын
@@preethiperera9261 ඔබට ස්තුතියි. 🙏
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 3 ай бұрын
මේක වැඩි දෙනෙක්ට තියෙන දෙයක්
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 3 ай бұрын
ඇත්තටම මටත් එහෙමයි
@KADONKT
@KADONKT 3 ай бұрын
10 නිදාගන්න එක කොහොමද පිටරටක ඉන්න කෙනෙකුට බලපන්නේ සම්පුර්න පය 12 විතර වෙලව වෙනසක් තියන අයට කොහොමද එකෙ බලපෙම?
@malingawiz7500
@malingawiz7500 3 ай бұрын
මම මේ දවස් වල exam එකකට පාඩන් කරනවා.ඒකෙදි මම දවසට කරන්න අවශ්‍ය යැයි හිතන වැඩ ප්‍රමාණය එන්න ම වැඩි වෙනවා.මම ඒවගෙන් 75%ක වගේ කොහොම හරි සම්පූර්ණ කරනවා .නමුත් මම මට තව මාස 1 හමාරක් වගේ තමා exam එකට තියෙන්නෙ. මම මේ වැඩ ප්‍රමානය සතියක ඉදන් කරත් සාමාන්‍ය ප්‍රතිපලයක් තවම නැති බවක් හැගෙනවා. වැඩ ගොඩක් කරන එකයි, වැඩ දෙක තුනක් දවට focus කරලා කරන එකයි අතරෙ තියන ප්‍රතිපලය සමාන වෙයිද? නැතිනන් මේ යන විදිහ ප්‍රතිපලදාක වෙයි ද කියන එකට උත්තරයක් අවශ්‍යයි.(මට ගොඩක් Videos උපකාර උනා සර්ගේ ,මගෙ තියන දුර්වලතා හදගන්නත් .Thank you so much it❤
@kushaldumindu6864
@kushaldumindu6864 2 ай бұрын
රැකියාව කරන්නේ රාත්‍රියේ .වේලාවට නිදාගන්න මේ දේ ප්‍රශ්නයක්ද.නැත්නම් පැය 8 නිදාගත්තම ප්‍රමානවත්ද
@charulk
@charulk 3 ай бұрын
අද තමයි මට හරිම වීඩියෝ එක හම්බවුනේ❤️🫂 thank you coach
@akashakash-m4z
@akashakash-m4z 3 ай бұрын
භාවනාව ගැන වීඩියෝ එකක් ඕන. ආනාපානසතිය හොදයි.
@Ravindu678
@Ravindu678 3 ай бұрын
මේ තියෙන්නෙ මගේ environment එක❤
@ruchirashamalie2914
@ruchirashamalie2914 3 ай бұрын
ස්තූතියි..ඔබට සහ විශ්ව මාතාවට ....❤️❤️🥰🥰
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
සර් කියන ඔක්කොම ඇත්තම ඇත්ත.ඒ වගෙම ඒ පිලිවෙලවල් අනුගමනය කලොත් බොරුවට දුක්විදින හැමෝටම ගොඩයන්න පුලුවන්.මූල්‍යමය අතින් නැතත් අපිට හදවතින් හොද ධනවතෙක් වෙන්න්න පුලුවන්. ඒ කියන්නෙ අපෙ හිත හැමදාම සතුටින් තියාගන්න පුලුවන්. ගොඩාක් පිං සර්ට.තෙරුවන් සරණයි
@kirendagamage7762
@kirendagamage7762 2 ай бұрын
Thanks sar
@sanjeewakumarnayaka6555
@sanjeewakumarnayaka6555 3 ай бұрын
අති විශිෂ්ටයි 🙏
@achinthavin2633
@achinthavin2633 3 ай бұрын
Sirge number eka denna koo
@alpha-bl2cb
@alpha-bl2cb Ай бұрын
බොහොම ස්තුති ඔබ තුමාට. හරියටම කම්මැලිකම නැති කරගන්න විදිය කියල දුන්න එකට.
@HersaraLakshah-ko9vb
@HersaraLakshah-ko9vb 3 ай бұрын
කම්මැලි කම කියන්නේ. එපා වේන . දේයක් . 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 .. SOOS.
@PubuduNiroshan
@PubuduNiroshan 3 ай бұрын
විශිෂ්ටයි.❤
@KusumKumari-s2h
@KusumKumari-s2h 3 ай бұрын
ස්තූතියි
@akonsamantha
@akonsamantha 3 ай бұрын
භාවනාවක් පටන් ගන්නේ කොහොමද.. මම ගොඩක් ධර්ම දේශනා ඇහුවා ඒත් එකකවත් නෑ මූළික අවස්ථාවේදී කටයුතු කරන හැටි ගැන.. මම දැන් ටික කාලෙක ඉදන් ආනාපානසති භාවනාව වඩන්න උත්සහ කරනවා නමුත් විනාඩි 2කට වඩා හිත අරමුණක තියාගන්න අමාරුයි...
@geethagovinna9981
@geethagovinna9981 3 ай бұрын
යු ටියුබ් එකේ...ආද්‍යාත්මික භික්ෂූන් ... කියල ගහලා බලන්න ....මුල ඉදලාම බලන්න
@inoshapriyanganikumari8964
@inoshapriyanganikumari8964 17 күн бұрын
sirge vedio balanna aran dan tika dawasak..ewa harima wedagat...jeewithaya godak watinwa... dn sirge video balanna abbehi wela man...
@DeloDehan
@DeloDehan Ай бұрын
ඔබතුමන් මට දෙවියෙක් හා බදුයි 🙏🙏🙏🙏
@fairlytalesbyARH
@fairlytalesbyARH 3 ай бұрын
One of the greatest coach in my life. ❤
@Aranyasewwandi1259
@Aranyasewwandi1259 3 ай бұрын
භාශාවක වචන පාඩම් කරද්දි මට හරියට අමතක වෙනවා. තියරිනම් හොඳට මතක හිටිනවා.ඒත් වචන අමතක වෙනවා.ඒකට විසදුමක් කියන්න පුළුවන්ද රමින්දු සර්.💜💜💜
@arunjacob3277
@arunjacob3277 3 ай бұрын
oya padam karana wachana prayogikawa use karanna. whatsapp status daddi wage post share karaddi, katha karaddi ehema use karanna
@Aranyasewwandi1259
@Aranyasewwandi1259 3 ай бұрын
@@arunjacob3277 💜💜💜
@deepadammika9446
@deepadammika9446 3 ай бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි ✨✨🧡🧡
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 3 ай бұрын
Thank you sir ✨
@kushaniwaduge8029
@kushaniwaduge8029 3 ай бұрын
Aurudu ganak maha Ra padam krla....Mt Dan ninda yannaha...ninda yanawa 5.30am idala...MN Ada 5.30am NIDA gaththe na aka hariyata hadaganna ona nisa...naththan digatama 5.30t nidaganna wenne marenakamma....
@Musicksinhala
@Musicksinhala 3 ай бұрын
ඇබ්බැහිවිමෙන් මිදෙන්නෙ කොහොමද
@gangananayakkara4761
@gangananayakkara4761 3 ай бұрын
Thank you verymuch for your great ideas.They are always inspirational .
@icellicell789
@icellicell789 19 күн бұрын
මෙි වගේ වටිනා video ලබාදෙන ඔබ තුමාට බොහොම පින් ඒ පින් බලෙන් නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි 🙏
@99.9-99
@99.9-99 3 ай бұрын
Thank you sir 🙏😊.
@janithakasun2405
@janithakasun2405 3 ай бұрын
පෝටීන්, විටමින් ඩී ස්තූති සර්❤❤❤
@gihanabesinghe3910
@gihanabesinghe3910 3 ай бұрын
Thanks you for the that valuble detail.and can you give a guidence for the meditation using video
@lankagunarathna6970
@lankagunarathna6970 3 ай бұрын
Sir kiyana da attha mama hariyata mhansiwanawa .habai mama asai mage dayak karanna .habai kuruth udu karanna kamathi na. Sir ge video ekan ganna godak dawal thiyanawa .godak pin🙏🙏🙏
@methmikadulmeth9973
@methmikadulmeth9973 3 ай бұрын
sir mama 24 a/l karana kenek sir mata thiyana loku prashnayak thama forcess eka nathi prashnaya.plz forcess eka gana video ekak wenama karanna puluwanda
@MindQuotient
@MindQuotient 3 ай бұрын
Sir mindfulness hadaganna widhiha ganna video ekka karannako
@pramodveedagama7779
@pramodveedagama7779 3 ай бұрын
English ඉගෙන ගන්න තියෙන AI Tools ගැන පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න. ඔබගේ සේවයට බොහොම ස්තුතියි . බොහොම පින්!
@sitharagamage9355
@sitharagamage9355 3 ай бұрын
පුතා මට ඔයාගේ phone nuber එක දෙන්න පුලුවන්ද? මගේ දුව මේ පාර London o/lකලා ඒයා මොන වගේ දෙයක් කරන්න ඔනද? මට උපදෙස් ටික ක් ගන්න ඔනා
@aroshadushyantha-rz7ut
@aroshadushyantha-rz7ut 3 ай бұрын
Kammali minissu mechchara diga vedio balanne na 😅
@dinithedirisinghe
@dinithedirisinghe Ай бұрын
Thanks a lot Sir 💪💪💪❤️‍🔥 Sir me ratata mila kala nohaki diyamanthiyak 💎💎💎💐
@krishanthakumara1531
@krishanthakumara1531 Ай бұрын
ස්තුතියි 🙏🙏🙏
@SUPUNNITHARU
@SUPUNNITHARU 3 ай бұрын
Very effective approach towards greater productivity.
@isurudilshan6405
@isurudilshan6405 3 ай бұрын
සුපිරි ගොඩක් තැන්ක් යූ please ඕම් meditation එක ගැන video එකක් ඕනි
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 3 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤
@oshadiaberathna1917
@oshadiaberathna1917 3 ай бұрын
ස්තුතියි සර් 🌻❤️ හිතා ගන්න බැ ඕනම වෙලාවට වටිනාම දෙයක් ලැබුනා ස්තුතියි සර් 🙏🏼🙏🏼
@sumudusumudu-n8v
@sumudusumudu-n8v 3 ай бұрын
Thank you Universe & Thank you sir for your cooperation ❤
@roshandias4725
@roshandias4725 3 ай бұрын
මං හිතනවා හරි අරමුණක් නැති උනහමත්, මෙහෙම කම්මැලි වෙනවා කියලා.. මේකට සම්බන්ධ කරන්න පුලුවන් කලින් වීඩියෝ එකේ Energy vampires ලා.. ඒ අයගේ සමහර අදහස් නිසාත් ගොඩක් අය උදාසීන වෙනවා.. විනාඩි 28ක් වැයකරල මේ වීඩියෝ එක බලන එකට කම්මැලි වෙලා කී දෙනෙක් මේ වටින අදහස් මගහැර ගන්න ඇත්ද? 💙
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 3 ай бұрын
Sir., Chaminda Randeni sir ge puthada
@JayasekaraRajapaksha-v6u
@JayasekaraRajapaksha-v6u 3 ай бұрын
Mahasiyta..mokadakaranni.api.karanni.patall
@biotv1001
@biotv1001 3 ай бұрын
සර් මම යෝගා අභියාස කරන එක පටන් අරගන දින කිහිපයක් කරගන යනව(සර් ගේ විඩියෝ වලින් දැනගත් දේවල් නිසා).හිතය වගේම ඇගටත් මාරම පහසුවක් enagy,positive එකක් දැනෙනව වෙනදට වඩා හැම දේකදිම.එත් සර් හරි පිලිවලක් අවබෝදයක් නැහැ යෝගා ගැන.සර් ට පුලුවන් උපරිම දෙයක් යෝගා පැත්තෙන් ලබාදෙන්න කියල ඉල්ල සිටිනව. මීට, දිනෙන් දින ශක්තිමත්ව නැකිටින ඔබගේ ප්‍රේක්ශකයින්!
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
මමත් ගොඩාක් බත් ආහාරයට ගත්තකෙනෙක්.අවසානෙ doctors la mata kive bathvlin puluvantharam ඈත්වෙන්නකියල.දැන් මම ගොඩාක් දුරට බත් අඩුවෙන් අරගෙන එලවලු පලතුරු ප්‍රෝටීන වගෙ දෙවල් වැඩිපුර ගන්නව.මස් බිත්තර මාලු අකමැත්තෙන්හරි ගන්නව. හැමෝටම උත්සාහ කලොත් නීරෝගිව ඉන්න පුලුවන් හැමදේටම අපෙ හිත දියුනුකරගන්න ඕන
@mayuriliyanagama9541
@mayuriliyanagama9541 3 ай бұрын
සර් කරන භාවනාව මොකක්ද
@anukidilshani
@anukidilshani 3 ай бұрын
mata Thyroxine kiyala mama lagadi thama dangatte. mama kochchara motivate wela dawasak dekak wada kalth watena waten thana ninda yanawa. energy ekak na. man degree ekak saha job ekak karana kenek. mata time eka godak watinawa godak stress wela inna welawaka thama me vedio eka dakke. lazy wenna body eke tiyena gataluth balapanawa.
@ApoorwaKaumadi
@ApoorwaKaumadi 3 ай бұрын
මම A/l කරන්නෙ සර් මට තනියම වැඩ කරන වෙලාවට නින්ද යන්න වා ඊට පස්සෙ දුකට වැඩ කරගන්න බැරි වෙන වා . ඒකට විසදුමක් ඕනී සර්
@PuluckkuttiArachchigeDon-gs1cq
@PuluckkuttiArachchigeDon-gs1cq 3 ай бұрын
Thank you Sir🪔🧿 මම දැනට අවුරුදු 27 කට වඩා ගොඩක් මහන්සි වෙලා, පොඩ්ඩක් වත් කම්මැලි නැතුව වැඩ කලා. තවමත් වැඩ කරනවා සර්. ඒත් ඒ කිසිම ප්‍රතිලාභයක් මා සතු නෑ. ඉදිරි ජීවිතය වෙනස් කරගැනීමට කල යුතු දේ තවම තේරුම් ගන්න බැහැ.
@umeshi6611
@umeshi6611 3 ай бұрын
නැවතත් ඔබ ලබා දෙන මේ දැනුමට හදපිරි ස්තූතිය සහ ගෞරවය..! 💖💖👏🙏 "Don't miss your Champion Days..!" Perfect.. 🎉
@rashinidissanayake9109
@rashinidissanayake9109 3 ай бұрын
Thank you very much ❤❤❤
@hasanthashehan7934
@hasanthashehan7934 3 ай бұрын
Tawa vedio gennko sir❤
@chandanaharsha7879
@chandanaharsha7879 3 ай бұрын
ස්තුති ..ඔබතුමාට මෙවන් වටිනා video සමාජගත කරීම සම්බන්ධව.හැකි නම් වචන වල ප්‍රබලත්ව ගැන video වක් කරන්න..🙏
@SimraA.a.f
@SimraA.a.f 3 ай бұрын
වීඩියෝ එකෙන් හුගක් දේවල් දැනගත්තා..❤🎉 superb video❤
@hiransanjaya2177
@hiransanjaya2177 3 ай бұрын
නියම වීඩියෝවක් ❤❤❤
@fujiruzi3618
@fujiruzi3618 3 ай бұрын
දැනුම කන්දක්❤
@sachiniravindrika6010
@sachiniravindrika6010 3 ай бұрын
This nis very valuable vedio for my life.Thank you soo much sir.❤
@aselarandika98
@aselarandika98 3 ай бұрын
Thz sir. සර් කරන මෙඩිශේශන් මොනවද
@suraniranaweera5081
@suraniranaweera5081 3 ай бұрын
ඇත්තටම ගොඩක් වටින vedio ekak sir godak dewal igena gatha sir 🙏 sir thawath me wage watina vedios dana kiyala කරුණාවෙන් ඉල්ලා සිටිනවා sir 🙏
@sumedaaravinda-uk6sw
@sumedaaravinda-uk6sw 2 ай бұрын
ඔබ කරන මේ සමාජ මෙහෙවර ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
@Physicswithdeshan
@Physicswithdeshan 3 ай бұрын
supiri video ekak
@sujeewaindrajith2264
@sujeewaindrajith2264 2 ай бұрын
මේවාට සවන් දීමෙන් දැනුම පරිපූර්ණ වෙනවා
@chamathsaramalalgoda481
@chamathsaramalalgoda481 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok Ай бұрын
❤❤❤❤🎉🌹🌹🌹
@Luckshan_Jay
@Luckshan_Jay 3 ай бұрын
1st❤️
@pushpamalani8399
@pushpamalani8399 3 ай бұрын
👍👍👍👍👍
@prabashinishalika1772
@prabashinishalika1772 2 ай бұрын
🙏🙏🙏
@kamaniliyanagamage7773
@kamaniliyanagamage7773 Ай бұрын
@suseemapriyanthika
@suseemapriyanthika 2 ай бұрын
❤❤❤❤❤❤
@yamunajayasekera7721
@yamunajayasekera7721 3 ай бұрын
🙏🙏🙏
@jinadariemudalige2806
@jinadariemudalige2806 3 ай бұрын
👌🙏❤❤❤❤
@ajithakalyani144
@ajithakalyani144 25 күн бұрын
Sthuthi puthe godaak pin
@janishanniranjaya1685
@janishanniranjaya1685 Ай бұрын
@mechannel8988
@mechannel8988 2 ай бұрын
❤❤❤
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 2 ай бұрын
❤❤❤️
@thephonefactory9015
@thephonefactory9015 2 ай бұрын
@kasunhasanka1712
@kasunhasanka1712 3 ай бұрын
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 42 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well
24:48
Ramindu Randeni (සිංහල)
Рет қаралды 170 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН