How To Get Happiness And Mental Freedom | Sinhala Motivational Video

  Рет қаралды 184,650

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 358
@MelshaKelsha
@MelshaKelsha 5 ай бұрын
මං මානසිකව වැටිලා ඉද්ද් තමයි මෙ චැනල් එක දැක්කේ විඩියෝ 10ක් විතර බැලුවා අැත්තෙම්ම ජිවිතෙට ගොඩක් වටිනවා ස්තුතියි විස්වයට.
@ranjinisusila6351
@ranjinisusila6351 3 жыл бұрын
අනිවාර්යයෙන්ම සහතික ඇත්ත ඔබ තුමාට ව්ශ්ව ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏👍🙏
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
මානසිකව ගොඩාක් වැටිල ඉන්න වෙලාවක මේ චැනල් එක හම්බුනේ ඇත්තටම දැං හිතෙන්නෙ මේ තරම් කාලයක් විදවල තියෙන්නෙ බොරු දේවල් වලට. ජීවිතය දැං ඇති කියල හිතෙන කී දෙනෙක්නම් මේ වීඩියෝ තුලින් අළුත් ජීවිතයක් උදා කර ගන්නව ඇතිද. ඇත්තමයි ඔබට ගොඩාක් පින්. ඔබගේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වේවා! බුදු සරණයි!!🙏
@sanjeewasadaru9257
@sanjeewasadaru9257 3 жыл бұрын
ඔයාගේ බර වචනෙන් මෙක මුල ඉදන්ම කලා නම් තවත් හිතට වදිනවා. ඇත්තටම ගොඩක් පිං මිනිස්සු වෙනුවෙන් මේ මනස හදන එකට.
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි .ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
@lakshannavin5073
@lakshannavin5073 3 жыл бұрын
ඔබතුමා නම් දෙවියෙක් ❤️❤️ දවසක හමුවෙමු සුන්දර ගුරුතුමනි 🙂
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk Жыл бұрын
ඔබ තුමා දුන්. මේ වටිනා අදහස්වල වටිනාකම කියා නිම කල නොහැක ඔබ‍ට ඉස්තුත්යි තෙරුවන් සරණයි
@KusumaSoma
@KusumaSoma 3 ай бұрын
සර්ට බොහොම ස්තුතියි ජීවිතය ගැන හොද අවබෝදයක් ලබා දුන්නාට .ඔබ තුමා වැනි යහපත් විසාරද දෙනුම ඇත්තන් මට මුන ගැස්සුව මස්ගේ උතුම් විස්ව මෑනියන්ට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ ඔබේ කටහඩ විශ්වයෙන් එන්නේ සර් සතුටු වෙන්න සර් නිසා ධනාත්මක චින්තනය ප්‍රගුණ කරලා දියුණු උන මිනිස්සුන් ඕනෑතරම් ඉන්නවා . මාත් ඉන්නවා . මට දැන් හැමදේම තියෙනවා ලැබෙනවා .මන් මන් ඉන්නේ ගොඩාක් සතුටින් . මන් තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්ත ම මිනිසා විශ්වයට සහ සර්ට ස්තුතිය 🙏 ආදරෙයි ❤
@janakigunawardana4575
@janakigunawardana4575 Жыл бұрын
❤❤❤
@janakigunawardana4575
@janakigunawardana4575 Жыл бұрын
ඔබතුමා කියපු හැමදේම ඇත්ත ඔබතුමා මේ විශ්වයේ තියෙන පරම සත්‍යය විදිහට ගෙනහැර දක්වා අපව ශක්තිමත් කරාට බොහෝමත්ම ස්තූතියි ඔබට ජයෙන් ජය
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@janakigunawardana4575 💙❤
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 2 жыл бұрын
ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබතුමාට 🙏 ස්තුතියි🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏විශ්වයට 🙏🙏🙏 ජයෙන් ජයම වේවා 🏆🏆🏆🎖️️🎖️️🎖️️
@lakshannavin5073
@lakshannavin5073 2 жыл бұрын
මගෙ වේදනා නාශකය තමයි මේ chanel එක ❤️
@Beautifulvillagelifeinsrilanka
@Beautifulvillagelifeinsrilanka Жыл бұрын
ඒ ක නම් ඇත්ත
@nawodyasandeepani1012
@nawodyasandeepani1012 3 жыл бұрын
කියන් වචන නෑ....හොදට හිතට වැදෙන නියම වීඩියෝ එකක්.
@KusumaSoma
@KusumaSoma 3 ай бұрын
නමෝ බුධ්ධාය.ජීවිතේ සත්තියතාවය පෙන්නුම් කර දෙන මෙවෙනි උතුම් වටිනා වැදගත් වීඩියොවන් මාගේ නෙත් ගැටුවාට ඔබ තුමාටත් මාගේ විස්ව අම්මාටත් අනේකවාරයක් ස්තුතියි.මාගේ ජීවිතයට මේ සතුට සැනසීම ලබා දුන්න උතුම් විස්ව අම්මට අනෙකවාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුති‍යි.
@enishanthi119
@enishanthi119 3 жыл бұрын
ඔබතුමාන්නට ස්තුති ....හැම විඩියෝ එකකින්ම මම යම් දෙයක් මගේ ජිව්තෙට ලබා ගන්නවා ... නැවතත් ඔබතුමාන්නට ස්තුතියි...
@sunithaqa7547
@sunithaqa7547 Жыл бұрын
අනිවාර්යයෙන්ම සහතික ඇත්ත ඔබතුමා ට ව්ශ්ව ශක්තිය ලැබෙිවා බුදු සරණයි 🌹🌹♥️♥️♥️🙏🙏🌺 ගොඩක් ස්තුතියි
@anuarabandara369
@anuarabandara369 3 жыл бұрын
ඉතාමත් වටිනවා...... ජීවිතේ ගොඩනගාගන්න අත්‍යවශ්‍ය කරුණු සියල්ල තියෙනවා.... ඔබ‍ට ජයෙන් ජය. 👍🌹🙏........ ❤
@kaushikamadushani9808
@kaushikamadushani9808 Ай бұрын
බොහොම ස්තුතී ලබාදුන් සියලුම උපදෙස් වලට ❤
@archaeopteryx_0.2
@archaeopteryx_0.2 3 жыл бұрын
තුන්වෙනි කමෙන්ටුව මගෙන්.❤️ හිතට වදින්න ලසනට කතා කරනව අයියේ ඔයා නම්...❤️
@hashinianuruddika4124
@hashinianuruddika4124 2 ай бұрын
විශ්ව මාතාවටත් ඔබතුමාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙමි🙏♥️
@hirunikaveeshaabeysinghe8482
@hirunikaveeshaabeysinghe8482 2 жыл бұрын
Great content. Keep it up👍👍
@ramaniperera3556
@ramaniperera3556 3 жыл бұрын
ස්තුතියි ඔබතුමන්ට. 🙏
@HfhhFhdte
@HfhhFhdte 3 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ ව්ශ්ව මාතාවට
@ChamindaPushpakumara-gs9bt
@ChamindaPushpakumara-gs9bt 8 ай бұрын
Thank you universe ✨️ 💖 🙏 💛 💓 💗
@DarshikaWeerasingha
@DarshikaWeerasingha 9 ай бұрын
Obata bohomath sthuthi...
@deepikadeepika1407
@deepikadeepika1407 6 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාව නි
@chamindachaminda5514
@chamindachaminda5514 2 жыл бұрын
මම ගැනම වීඩීයෝ එකක් කරල වගේ.. ගොඩක් කලකිරීමෙන් ඉන්න කොට බලන්න ලැබුනේ. බොහොම ස්තුතියි ....හිතට අලුත් ගැම්මක් ලැබුන ..
@sanithusanumahe5037
@sanithusanumahe5037 3 жыл бұрын
Obatath sthuthi. awagama obaga blaporoththuth itu wawa.budusaranai
@KusumaSoma
@KusumaSoma 3 ай бұрын
මගේ ජීවෙතයට සතුට සෙනසීම මානසික නිදහස ලබා දුන්න විස්ව මාතාවට අනේකවාර්‍රයක් ස්තුතියි.
@shashi6380
@shashi6380 3 жыл бұрын
Best mortivation channel..❤️
@SomawathiWeheragodage-nv7dm
@SomawathiWeheragodage-nv7dm 3 ай бұрын
ස්තුති ...❤️🙏🙏🙏🙏🙏🙏🙏
@RathnayakeDharmarathne
@RathnayakeDharmarathne Ай бұрын
Yes sir, excellent and advanced, Thanks,
@ASho-td4uz
@ASho-td4uz Жыл бұрын
Obata බොහොම stutei🎉🎉🎉🎉❤❤❤
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 8 ай бұрын
අනි.warynm.attatama.oba කියන aka atta ඔබට estute wawa maga wieewa matawat estute estute estute ❤❤❤❤❤obata.දීර්ඝ ආයුෂ ලැබේවා
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
Thanks...Thanks...Thanks...
@sriyanijayathilaka6882
@sriyanijayathilaka6882 Жыл бұрын
Godaak watina video oba thumata godaak pin
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@wageeshaperera6692
@wageeshaperera6692 3 жыл бұрын
Aniwaryenma practice karanawa. Sthuthi obata.
@thamaranilimini9964
@thamaranilimini9964 2 жыл бұрын
ස්තුති ...අහම්බෙන් ලැබුනු මේ වඩීයෝස් මම අහපු ගුනාත්මක මනස සක්තිමත් කරන සුවපත් කරන ,අහන්න ඉන්න ආසා කරන්න ,තව තවත් සවන්දෙන්න හිතෙන අර්ථවත් දේසනාවක් .ඔබට ස්තුති මගේ මනස සුවත් කරනවාට ...ස්තුති බුදුසරණයි
@SkSaiko55
@SkSaiko55 3 жыл бұрын
ඒකනම් ඇත්තටම පට්ට 👊❤
@mangalarajapaksha4
@mangalarajapaksha4 3 жыл бұрын
මටනමි මතක් වෙන්නේ අතිතයමයි... මෙි කතාව ඇහුවට පස්සෙ යි හිතට සැනසීම... අපරාදෙ හිතෙනවා අතීතයෙ ජීවත්වීම..
@emamadu109
@emamadu109 3 жыл бұрын
Good hodata kiyala denawa
@beatricedassanayake1874
@beatricedassanayake1874 Жыл бұрын
​@@emamadu109මටත් එහෙමයි .
@ASho-td4uz
@ASho-td4uz Жыл бұрын
ජයවේවා 🎉jewethaya jayaganna keapawema utsahaya tebe
@ShiromiChandimala-v6t
@ShiromiChandimala-v6t 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට🙏 🙏
@DewshiMansala
@DewshiMansala 3 ай бұрын
thank you 😊❤️💐
@GamageSomalatha
@GamageSomalatha Жыл бұрын
❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට
@Sena-mc2zf
@Sena-mc2zf 3 жыл бұрын
නියම වැඩ්ක්..තෙරැවන් සරනයි 👌👌👌🙋🙋🙋💜️💜️💜️
@iroshimanel2407
@iroshimanel2407 3 жыл бұрын
බොහොම ස්තුති ....🙏🙏
@gayanisudepika1713
@gayanisudepika1713 3 жыл бұрын
නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ⚜
@ibotic5294
@ibotic5294 3 жыл бұрын
ලංකාවෙ හැමොම බලන්න ඕන සුපිරිම youtube channel එක 👌 👇
@nethmihansi200
@nethmihansi200 2 жыл бұрын
මට බලන්න ලැබුනු ඒවයින් හොඳම මෝටිවේශන් චැනල් එක.තෑන්ක්ස්.හිතට ලොකූ හයියක් ආව වැටිල ඉන්න මෙ වෙලාවෙ.💆👌❤.ඇත්තටම ගොඩක් පින් අයියෙ🙏.ඉස්සරහටත් වැඩේ හොඳට කරගෙන යන්න🤝 .බුදු සරනයි!🙏
@sadaru437
@sadaru437 3 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්.. ඔබතුමාට බොහොම ස්තුතියි!!! ❤️❤️❤️❤️❤️❤️
@KenNidu
@KenNidu Жыл бұрын
ඔබට ස්තූතියි. මම සිතන දේ ඒ විදියටම ලබා දුන්නා ට විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි
@sachinipiumali4045
@sachinipiumali4045 3 жыл бұрын
ඒක දානකන් බලන් හිටියේ. ගොඩක් පිං. 🙏💖
@runirunik5185
@runirunik5185 Жыл бұрын
Obata godak sthuthi me videos balala mama.godak haduna obata 🧡🙏 theruwan saranai
@ayeshadilhani5655
@ayeshadilhani5655 3 жыл бұрын
Sha.. mama jeewithe ahapu hodama video eka.kata hadath katha karana widihath ahagena inna asai. Godak dewal dena gaththa. Godak pin.
@howtostopbadhabitssinhala8119
@howtostopbadhabitssinhala8119 Жыл бұрын
Excellent !!! Tks !
@achalakarunarathna4747
@achalakarunarathna4747 3 жыл бұрын
Thank you. Harima watinawa
@hewapatabendigehewapataben3071
@hewapatabendigehewapataben3071 3 жыл бұрын
සුපිරී අත්දැකීමෙන් ඉතා ප්‍රායොගික දෙශනයක්
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ස්තුතියි ඔබට..විශ්වයට ස්තුතියි
@chamalisewwandi7633
@chamalisewwandi7633 3 жыл бұрын
Thank you so much ayye, this vidio also great nd best for our life. Good luck.😊
@සොබාදහම-ග8ෂ
@සොබාදහම-ග8ෂ 3 жыл бұрын
Obathuma karana me uthum sathkriyawe balayen niwan dora ruwan doratu wiwara wewaaa....
@runirunik5185
@runirunik5185 Жыл бұрын
Hetha hada ganna hama dama ahanawa obata sthuthi ❤🙏🤲
@dammikajayawardana5875
@dammikajayawardana5875 3 жыл бұрын
You are motivation Doctor✨Good luck 🙏
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
Im addicted 🙂
@thiksydasunika8231
@thiksydasunika8231 Жыл бұрын
Jewethe ahpu hodama kathawa. Badu saranai.mewage deal kiyala denna dinesh dinesh sakthiya labewa
@rishiperera4968
@rishiperera4968 Жыл бұрын
Thank you so much 🙏 Thank you universal 🙏
@nisansalakumuduni3068
@nisansalakumuduni3068 3 жыл бұрын
ගොඩක් ස්තුතියි වැදගත් උපදේශාත්මක විඩියෝවක්.👍♥
@kumarawansanatha8256
@kumarawansanatha8256 3 жыл бұрын
Good luck
@tyuiopq8943
@tyuiopq8943 Жыл бұрын
විශ්වයටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@aselamadusanka6998
@aselamadusanka6998 3 жыл бұрын
Athtama ou..tikak hri hita hduna💕💕💕😘
@nilakshiperera721
@nilakshiperera721 Жыл бұрын
Nothing to say ❤ this is the most powerfull speech that i ever heard 🎉❤ live in present .... ❤❤❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Жыл бұрын
❤️❤️❤️
@ninnadithathsarani
@ninnadithathsarani 3 жыл бұрын
Dukin inn hema kenekgem hitha senaseewaa!!!🙏🙏🙏
@dilkideminidilki3568
@dilkideminidilki3568 Жыл бұрын
Niyami aiya
@thushararanganath-ns5un
@thushararanganath-ns5un Жыл бұрын
Godak pin ayyee
@සඳකිරණ
@සඳකිරණ 3 жыл бұрын
ජයවේවා .ස්තුතියි ඔයාට
@sachinihansika2757
@sachinihansika2757 3 жыл бұрын
💯 True.. Thank You.. 🙏
@Mallika-il2ru
@Mallika-il2ru Жыл бұрын
Obatumatath jaya
@chamindajeewanka9152
@chamindajeewanka9152 Жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට 🙏
@asanthikarunanayake2224
@asanthikarunanayake2224 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට බොහොම ස්තුතියි විශ්ව ශක්තියට
@nsgamage1292
@nsgamage1292 3 жыл бұрын
Hoda adarshamath kathawak sthuthi oba thumata
@chandanapremjith9984
@chandanapremjith9984 3 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් .සතුටින් ජීවත් විය හැකි හොඳම ක්‍රමය .
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Godak watinawa oba thumata bohoma sthurhi godak pin.theruwam saranai
@priyanidemel2493
@priyanidemel2493 Жыл бұрын
God bless you🙏 Thank lot brother
@KrishanthiPanchaali-bs2om
@KrishanthiPanchaali-bs2om 5 ай бұрын
ස්තූති⚘️ස්තූති⚘️ස්තූති⚘️ ආදරණීය විශ්ව මාතාවට ❤ඔබතුමාට බොහොම ස්තූති💦❤️‍🔥
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
ජය 🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷
@ranvimana2532
@ranvimana2532 3 жыл бұрын
Great bro...welldone..next
@ChinthaDamayanthi-b3g
@ChinthaDamayanthi-b3g 5 ай бұрын
🎉❤Thank you so much
@nishanthaliyanage6640
@nishanthaliyanage6640 3 жыл бұрын
Amazing video and the vocal presentation.
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
Someone watch this video. Change your life. Sure. All the best things are coming. Now best. Live in now with happily.
@gm2462
@gm2462 2 жыл бұрын
ඔබතුමාගේ විඩියෝ හරිම වටිනවා අහන්න අ.නාන ආසා හිතෙනවා මට මෙවා අහද්දී මාව උඩට ඉස්සෙල්ලා පපුව හිරවෙලා පස්සෙ ඔබව කැරෙනවා පස්සෙ සමාධියකට එනවා මම එක ගමන්ගන්නා නෑ මෙවා අහන්න අහන්න ආසයි ඔබතුමාට බොහොම ස්තුතියයි🙏🙏🙏🙏🧘‍♀️🧘‍♀️
@nethminihirunikapremakumar2985
@nethminihirunikapremakumar2985 2 жыл бұрын
Marama motivation ekak niyamai
@malamalandi256
@malamalandi256 3 жыл бұрын
Godak wedagetth sare ahanna...ahanna asai oba dana me aethvetieya adahaes mata nam loku hieyak mage jievietae saretaka kara ganna budu saranai sareta
@manelwijesinghe6614
@manelwijesinghe6614 3 жыл бұрын
This is very important mortivation program ..thanks so much..
@harshanathshantha5166
@harshanathshantha5166 2 жыл бұрын
Godak වටිනා කතාවක් thanks thanks
@sadunperera6457
@sadunperera6457 3 жыл бұрын
Great work!!!thanks
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 3 жыл бұрын
Godak pin theruwan saranaiiiiii 👌👌 Excellent Viswa sakthiya oyatath nnirathuruwam lebewa
@aperera4595
@aperera4595 Жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට .
@diludilu2523
@diludilu2523 2 жыл бұрын
ඉතාමත්ම වටිනා වීඩියෝ එකක්. ස්තුතියි ඔබ තුමාට. දීර්ඝායුෂ ලැබේවා!🙏
@sriyanipeiris7624
@sriyanipeiris7624 3 жыл бұрын
Harima watina upades obta pin thank you very much🙏🙏🙏👍👍👍
@PalipananPalip
@PalipananPalip Жыл бұрын
ස්තුති !
@jasinhagedonaajantha6909
@jasinhagedonaajantha6909 3 жыл бұрын
Excellent 👍
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
How To Deal With Toxic People | Sinhala Motivational Video
11:16
SL IMPACT SHOW
Рет қаралды 102 М.
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 507 М.
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 169 М.
Laziness & Anxiety | Sinhala Motivational Video
22:56
SL IMPACT SHOW
Рет қаралды 164 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.