තෙල් පෝලිමේ ඉන්නවද ? LEAF එකක් ගන්නවද? | Nissan LEAF (2014) Full Review | Auto Sri

  Рет қаралды 28,489

Auto Sri

Auto Sri

2 жыл бұрын

“Auto Sri” is a channel that speaks mainly about automobiles in Sinhala . We hope to give latest updates about vehicle to our audience. We talk about not only new vehicles and features but also the technical details should we know in day today life. We are ready to share all these things with you in an attractive way. We cordially request you to join with AUTO SRI to gain knowledge and have a fun 🙂 . And also we always accept all your good and bad comments.Please write your all comments to us and don’t forget like and subscribe .Thank you .

Пікірлер: 224
@kalanasehas9942
@kalanasehas9942 2 жыл бұрын
බලාපොරොත්තුවෙච්ච නියම video එකක් 👍👍👍 අපිටත් LEAF එකක් තියෙනවා. ඒ නිසා තව එකතු වෙන්න ඕනෙ සමහර තැන් කියන්නම්. අපි පුරුදු වෙලා තියෙන්නේ වෙනස් විදිහකට වුණාට nissan company එකෙන් Leaf එක හඳුන්වා දුන්නේ "එදිනෙදා සැපපහසුවට දුවන්න", ඒ නිසා අපි ඒකෙන් ට්‍රිප් ගිහින් හරියන්නෙත් නෑ 😅 LEAF generation 2ක්‌ තියෙනවා. 2010-2012 ආපු ZE0 2012(අග ඉදන්)-2017 ආපු AZE0 2018 පස්සේ ආවේ ZE1 මුලින් කිව්ව ZE0 සහ AZE0 ගන්නේ එක generation එකක් විදිහට. ජපන් ඒවල Grades S, X, G විදිහටත්, UK ඒවා Acenta, Vista, Tekna විදිහටත් තමා එන්නේ. ඒත් මේ Video එකෙ තියෙන්නේ special edition එකක්. "AERO STYLE" කියලා කියන්නේ (special Bodykit, special wheel)... තව special edition එකක් තියෙනවා ඒ ANNIVASERY EDITION එක. එකේ wheel cup, side mirrors COPPER පාටයි. තව පොඩි පොඩි විශේෂ වාහන තියෙනවා ඒවා company එකෙන් customize කරපුවා. මොනවා උනත් පොඩ්ඩක් ECO අයින් කරලා pickup කරලා පෙන්වන්න තිබ්බා. කම්පැනි එකෙන් කොහොම කිව්වත් අත්දැකීමෙන් තප්පර 7-8ක්‌ ඇතුලත 100kmph ගන්න පුලුවන්. 60kmph නම් තප්පර 3-5හෙන්. කොහොමත් electric නිසා instant torque එකක් 0kmph වලදීත් ගන්න පුලුවන්. (පරණ model එකක් තප්පර 7.9න් 100kmph වෙන video එකකුත් youtube එකේ තිබ්බා.. බලන්න) ZE0, AZE0 සහ ZE1 වලින් හඳුන්වන්නේ අදාල batteryයේ නම. AZE0 වලත් lizard කියන 2014න් පස්සේ ආපු battery එක කලින් ඒවට වඩා හොදයි, කලපවතිනවා. ZE1 battery නම් කියන්න දෙයක් නෑ කොහොමත් හොදයි milage එක ලක්ෂ එකහමාර, දෙක කිට්ටු වෙන්න දුවපුවත් තාම යන දුර වෙනසක් නැතුව 300km+ තියෙනවා. AZE0 Lizard වලත් එහෙමයි, හොදට දවසගානේ පැදපු ගොඩක් ඒවත් ඒවා තාමත් 160km දුවන මට්ටමේ තියෙනවා. කෙනෙක්ට අවශ්‍යනම් පරණ Leaf එකට අලුත් 40kw/62kw battery දාගන්න පුලුවන් 350+km යන්න. එහෙම දාපුවා ලංකාවේ තියෙනවා. මේකේ 1km එකකට යන්නේ රුපියල් 2ක්‌ වගේ ගානක්. Service, maintain, battery එක ඇරෙන්න replace කරන අවශ්‍ය නෑ. Oil check මුකුත් නෑ. සාමාන්‍ය ඩීසල් හෝ පෙට්‍රල් වාහනයක් ගත්තොත් කිලෝමිටරේට අනිවාරෙන්ම රු.15-18ක්‌ වගේ යනවා, hybrid උනත් එහෙමයි... ඒ වලටත් service, tuneup, abs, hybrid battery සහ ඇතැම් hybrid වල dual cluth වගේ වැයවීම් බැලුවම කිලෝමීටරේට රුපියල් 20 පන්නලා. එහෙම බැලුවම current වැඩි කරත් පාඩුවක් නෑ, ඒත් අඩුවට සහ ලාබ නිසා නොගෙන battery දාන්න මුදලක් තියෙන අය විතරක් ගන්න, ඕනෑම පරණ electric එකක්. මොකද battery දාන්න වෙද්දී නැත්නම් රු.2 කතා අමතකයි. "අම්මෝ" විතරයි මතක් වෙන්නේ... සැපහසුව,technology එක ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ. වෙන රටක හිටියනම් phone එකෙන් AC, Charging වගේ දේවල් control කරන්න පුලුවන්. 76km පෙන්වන එක ගැන කිව්වොත් ඒකට කියන්නේ Guess '0' meter කියලා. කෙලින්ම කිව්වොත් prediction / අනුමානයක් විතරයි ඒකයි අඩු වැඩි වෙන්නේ. තමන්ගේ driving style අනුව වැඩි දුරක් යන්න පුලුවන්. ඔය meter එකේ prediction එක නැත්නම් අනුමානය පෙන්වන්නේ එයා කලින් පැදපු විදිහ අනුව... අර උඩින් තිබ්බ power meter එක හරියට අපේ අනිත් වාහනේක RPM meter එක වගේ කියලා කියන්න පුලුවන්. දකුණට circle වැඩි වීමෙන් පෙන්වන්නේ වාහනේ ඉදිරියට යාමට battery යෙන් ගන්න power /ශක්තිය. වම් පැත්තට brake සහ slow කරද්දී circle වැඩි වීමෙන් කියන්නේ regenerative braking / බැටරිය නැවත අරෝපනය වීම. Nissan logo එක නිල් පාටින් තියෙන්නේ ඒක electric කියලා පේන්න. ඒවගේම තව වැදගත්ම දේ තමා ඒ කාලේ electric / LEAF එක ගෙන්නුවේ බදු ඉතාමත් අඩුවෙන්, ඒනිසයි මෙච්චර අඩු මිලකට ගන්න පුලුවන් ලංකාවේ. වෙනත් ගොඩක් රටවල දැන් වෙද්දී අනිත් වාහනයකට වඩා ev මිලත් වැඩි, බදුත් ගහනවා... හැබැයි අලුත් ZE1 LEAF එකටනම් එච්චර බදු අඩුවක් නෑ ඒකයි එකේ මිල වැඩි. දැන්නම් ඒක කෝටි එකහමාරක් විතර... අර කිව්ව charge වෙන්න යන කාලය ගැනනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, 40kw වගේ ලොකු battery තමා 20hours යන්නේ. නැත්නම්... (සාමන්‍ය video එකේ තියෙන විදිහේ) 24kw model එකක් ගෙදරින් charge කරන්න යන්නේ පැය 5-6ක්‌ වගේ කාලයක්. L2 charging point එකෙන් ගැහුවොත් පැය 2.30-4ත් අතර කාලයක්. Fast charge ගැහුවොත් යන්නේ battery එක හොද තත්වේනම් විනාඩි 15-20ක්‌ වගේ. කියන්නෙනම් ලංකාව පුරා points 200ක්‌ තියෙනවලු. හැබැයි හොද තත්වේ battery තියෙන අය ට්‍රිප් පවා යනවා ඒ නිසා. හැබයි මුලින් කිව්ව වගේ 24kw 160-180km වාහන හඳුන්ව දුන්නේ නගරයේ එදිනෙදා දුවන්න... කරන්ට් කපන එකනම් අදාල නෑ කියලා පදින අය දන්නවා එදිනෙදා දුවද්දී... කොහොමත් බහුතර ev ownersලා charge කරන්නේ රෑ 11-12න් පස්සේ off peak එකේ. Plug කරලා, ඉවර වෙන්න time එකක් දීලා තිබ්බම වාහනේ auto calculate කරලා charging on වෙලා අපිට ඕනෙ වෙලාව වෙද්දී charge වෙලා තියෙනවා. අවශ්‍ය % එක. අනික ev දුවන අය වාසිය දන්න නිසා කොහොමහරි කරලා අනිවාරෙන් solar/off-grid එකක් ගහගන්නවා. මණ්ඩලේ කරන්ට් එක අදාලම නෑ ඉර ඇති තාක්. කොහොම හරි සුපිරි video එකක්, ZE1 model එකත් ලගදීම ඕනෙ මතක ඇතුව test ride එකක් එක්කම.❤️❤️❤️
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you very much for the information bro 💙💙👍
@InduwaraJ
@InduwaraJ 2 жыл бұрын
Well said
@proudtobeanevowner257
@proudtobeanevowner257 2 жыл бұрын
@@autosri7973 Agree💯 මෙයාගෙ reply එක highlight වෙන්න pin කරන්න පුළුවන්නම්, video එකට තවත් වටිනාකමක් එනවා. මේ තොරතුරු ඔක්කොම එකතු වෙච්ච vedio එකක් yt එකේ නැ. එකෙන්ම autosri එකේ විතරයි 🔥
@muhammadifthaq345
@muhammadifthaq345 2 жыл бұрын
Video eke nothibba Godak wadagath details wagayak pahadiliwa dala thibbata thx. Dannam Math gannawa
@autosri7973
@autosri7973 2 жыл бұрын
@@kalanasehas9942 💙💙👍
@sunsirsunvision5670
@sunsirsunvision5670 2 жыл бұрын
Leaf හැමෝටම ගැලපෙන්නේ නෑ...ගන්න idea එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් හොදට කල්පනා කරලා බලලා decide කරන්න ඕන....නැත්නම් හෙන අමාරුවේ....මම අත්දැකිමෙන් කියන්නේ...Second Vehicle එකක් විදියට ලග drive කරන්න නම් supiri..smooth driving....🤙
@autosri7973
@autosri7973 2 жыл бұрын
Yes exactly 👍💙
@shanakaliyanage819
@shanakaliyanage819 2 жыл бұрын
ඇයි බොරො මේකට හොද බැටරි එකක් දාන්න පුළුවන්නෙ.
@janudaperera7573
@janudaperera7573 2 жыл бұрын
Out station yanna ba ne leaf eke 🙄
@sunsirsunvision5670
@sunsirsunvision5670 2 жыл бұрын
@@janudaperera7573 yes…
@universalexpress1061
@universalexpress1061 2 жыл бұрын
මම leaf එකක් පාවිච්චි කරන්නෙ 2015 ඉඳලා. Superb vehicle.....
@autosri7973
@autosri7973 2 жыл бұрын
💙💙💙👍
@arunasenanayaka1247
@arunasenanayaka1247 2 жыл бұрын
chga ekakim uparima km puluwanda
@universalexpress1061
@universalexpress1061 2 жыл бұрын
@@arunasenanayaka1247 2015 - 180 km. now only 90 km. total mileage 85000 km.
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
@@universalexpress1061 චර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද
@universalexpress1061
@universalexpress1061 2 жыл бұрын
@@DINO-gw8zd normal charge @ home - 06 hrs Fast charge - 45min to 60 min.
@pskaman4708
@pskaman4708 2 жыл бұрын
2nd like 🔥👍🏽
@autosri7973
@autosri7973 2 жыл бұрын
😍😍😍
@ranasingheranasinghe5044
@ranasingheranasinghe5044 19 күн бұрын
Maru 😀😀 Benz e350e eke review oney
@nevermy9008
@nevermy9008 Жыл бұрын
nissan leaf azeo x grade 2015..මෙකත් හොද අයියෙ ගන්න ඔනනිසයි අහන්නෙ please mata reply ekak danna 💝
@udaanskitchen8840
@udaanskitchen8840 2 жыл бұрын
Congratulations uncle 20.1k sudscribes 🤠🤠
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you :)
@fearlessqueen8402
@fearlessqueen8402 2 жыл бұрын
Excellent review! Please do the 2019 Nissan Leaf with a test run.
@autosri7973
@autosri7973 2 жыл бұрын
Sure bro ... let’s do 2019 new version too 👍👍💙
@govinjayakody7532
@govinjayakody7532 2 жыл бұрын
Superb brother 👏 ❤ Keep it up
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you brother 💙💙👍
@user-op5he4jz3q
@user-op5he4jz3q 2 жыл бұрын
Supiri aiye video eka😍❤
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you malli ..🤩👍👍🤟
@vdcreative7702
@vdcreative7702 2 жыл бұрын
superb aiye...😍😍😍
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you bro 💙💙👍
@sankhabimsaraambeypitiya5415
@sankhabimsaraambeypitiya5415 2 жыл бұрын
Waited for it ❤️
@autosri7973
@autosri7973 Жыл бұрын
@niuntunenhl4201
@niuntunenhl4201 2 жыл бұрын
නියමයි ජයවේවා...👍👍👍
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you brother 💙👍
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 2 жыл бұрын
Great review🔥
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you bro 💙💙👍
@mohammadlafi2586
@mohammadlafi2586 Жыл бұрын
where can i get the front bomber ?
@pathumkaushalya5727
@pathumkaushalya5727 2 жыл бұрын
best review 💚✨️
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you bro 💙💙👍
@mihiraperera3066
@mihiraperera3066 2 жыл бұрын
Ada kaleta godak watinawa
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you bro 💙💙💪
@hashara_hashan_546.
@hashara_hashan_546. 2 жыл бұрын
නියමයි අයියෙ 👍👍👍
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you malli :)
@pskaman4708
@pskaman4708 2 жыл бұрын
Neyamai bro 🔥👍🏽
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you bro
@JayanthaDissanayake-kp3ks
@JayanthaDissanayake-kp3ks 8 ай бұрын
Cabin filter eka galawanne komada?
@stcreation_sl
@stcreation_sl 2 жыл бұрын
Honda Gp2 Fit Shuttle eke Review Ekak One 🤩👍👍🤟
@autosri7973
@autosri7973 Жыл бұрын
Sure bro api karamu ..
@prasannalive
@prasannalive 2 жыл бұрын
Hyundai kona Review එකක් ඕනා
@autosri7973
@autosri7973 Жыл бұрын
Ikmantama genwa bro :)
@allfreesounds7503
@allfreesounds7503 2 жыл бұрын
බෙස්ට් රිවිව් ඈ..❤ 🙏
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you brother💙
@chanulbasnayaka978
@chanulbasnayaka978 2 жыл бұрын
31st like 👍 and 12th comments 😋😋
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you brother 💙💙💪
@ruwanthigunathilake841
@ruwanthigunathilake841 2 жыл бұрын
Aiye meka wikunanne nedda danne ne neda? Euro style ekak man hewwa hewwa hambune ne
@vidulaudev3693
@vidulaudev3693 Жыл бұрын
Aiye dn me wahane price eka kiyak weida ?
@allfreesounds7503
@allfreesounds7503 2 жыл бұрын
ලීෆ් එකේ අලුත් මොඩල් එකෙත් රිවිව් එකක් ඉක්මනින්ම ඕනා..❤🙏
@autosri7973
@autosri7973 2 жыл бұрын
Sure bro .. aniwarenma karamu 💙👍
@shanikawithanage70
@shanikawithanage70 2 жыл бұрын
Godak aya kiyanawa light na kiyala Mehe car ekk tiyenwa owner solar pannel ekak ghala car ekath charge karala gedratath current eka aran ithuru tika electricity board ekata vikunanawa Owner daily 102 km yanawa
@autosri7973
@autosri7973 Жыл бұрын
Ow bro .. meka use krnwa nam hondama de thamai solar panel ekakata yana eka :(. thak you for the information
@nilankasadaruwan920
@nilankasadaruwan920 2 жыл бұрын
❤️🔥
@shalikamadhuwanthi5851
@shalikamadhuwanthi5851 2 жыл бұрын
Superb 🔥☺️👍
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you sis .. :)
@steminanusas5233
@steminanusas5233 2 жыл бұрын
අයියේ prius 3 rd genaration එකක් කීයක් විතර වෙනවද දැන්
@Akshana2012
@Akshana2012 2 жыл бұрын
70lkr
@kosalsbandara7402
@kosalsbandara7402 2 жыл бұрын
Thanks
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you bro
@Vishalrodrigo
@Vishalrodrigo 2 жыл бұрын
Key is like gtr key
@slknowlagecenter7016
@slknowlagecenter7016 2 жыл бұрын
leaf එක කදුකර ප්‍රදේශයක පාවිච්චියට හොදයි ද කදු එහෙම අද්දනවාද ?
@hasiyajp
@hasiyajp 2 жыл бұрын
සුපිරි 80kw motor එකක් තියෙන්නේ..කඳු ඇදිල්ල බය වෙන්න දෙයක් නෑ.. එකම අවුල සාමාන්නේ petrol වාහනේක වගේ කන්දක් අදිද්දි waste එක වැඩි...ඒ කියන්නේ මේකෙත් battery එකට use එක වැඩි හින්දා range එක අඩු වෙනවා. ඒකත් depend වෙනවා ඔයා drive කරන style එක අනුව. මමත් Leaf user කෙනෙක් ✌🏻
@d.dissanayake1466
@d.dissanayake1466 2 жыл бұрын
Yo what's with the sounds??!
@autosri7973
@autosri7973 Жыл бұрын
Thats what.. bro :( sorry for the inconvenience
@pskaman4708
@pskaman4708 2 жыл бұрын
DO A REVIEW FOR HYUNDAI IONIQ 😎
@dilharewickramasinghe2690
@dilharewickramasinghe2690 2 жыл бұрын
aiye wagon r string grey car ekaka review ekak one 🥺
@autosri7973
@autosri7973 Жыл бұрын
eththatama wagon r api kare neththe ekata godak request thibune nethi nisa. but aniwarenma api eka krnda plan karannam bro .. Thank you comment ekata malli :)
@Janiladissanayake
@Janiladissanayake 2 жыл бұрын
Range rover review ekak one aiye 🔥😜🙃🙂
@autosri7973
@autosri7973 2 жыл бұрын
Ikmanatama karanawa bro 💙💙👍
@wasanadissanayaka4341
@wasanadissanayaka4341 2 жыл бұрын
Superb💯👍
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you sis 💙💙👍
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you
@vineethapatirana9592
@vineethapatirana9592 2 жыл бұрын
Price eka kiyada
@Bimalka_Kavindu
@Bimalka_Kavindu 2 жыл бұрын
❤️
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you Bimalka bro:)
@avishkamahagama1558
@avishkamahagama1558 2 жыл бұрын
😍
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you bro ..
@susindunethsara
@susindunethsara 2 жыл бұрын
Aiye benz cla 200 2018,2019 model eke 1 litre ekata kiyaka wage yanna puluwanda
@autosri7973
@autosri7973 2 жыл бұрын
15 k wage puluwan bro
@susindunethsara
@susindunethsara 2 жыл бұрын
@@autosri7973 👍👍
@viralsong1161
@viralsong1161 Жыл бұрын
මේකෙ Cruise Control or Adoptive Cruise Controlද තියෙන්නෙ..?
@autosri7973
@autosri7973 Жыл бұрын
Pjust cruise control bro
@accelerator5331
@accelerator5331 2 жыл бұрын
🖤🖤
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you brother :)
@Banuja2004
@Banuja2004 2 жыл бұрын
❤️🤙
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you bro ..:)
@whitegossip8691
@whitegossip8691 2 жыл бұрын
Background music adu karanna. Katha karana ewa ahennaaa
@autosri7973
@autosri7973 2 жыл бұрын
Yes bro ,, meke kohomath samahara then wala tikak wedi wage. Api edit karana mallita kiyannam. Thank you for the comment brother 💪💪💙👍
@navinduwaas5185
@navinduwaas5185 2 жыл бұрын
supiriyata pahadili karanawa supiri
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you Brother :)
@chutta_yt1376
@chutta_yt1376 2 жыл бұрын
Battery eka replace krnna kyk ynawada
@autosri7973
@autosri7973 Жыл бұрын
Me dawas wala nam hriyatama gaanak kiyanna behe bro . Me aurudde March walaw age laksha 8k 9k wage thamai giye. den nam godak ganan bro
@ruchiranirangana2726
@ruchiranirangana2726 2 жыл бұрын
ටෙස්ට් ඩ්‍රයිව් එකකුක් දැම්මානම් වටිනවා ගොඩක්...❤️❤️
@autosri7973
@autosri7973 2 жыл бұрын
💙
@THEGAMER-cv7pn
@THEGAMER-cv7pn 2 жыл бұрын
Aiye araka pathu karala penana ko
@kmgudayanga3784
@kmgudayanga3784 2 жыл бұрын
Full chaj kall කොච්චර යන්න පුලුවන් ද km ?
@autosri7973
@autosri7973 Жыл бұрын
Full video eke thiyenwa bro Km gaana kohomada wenas wenne kiyala :)
@chathurangaheenatigala2688
@chathurangaheenatigala2688 2 жыл бұрын
Oka charge karagannath current tiyenna onine
@autosri7973
@autosri7973 2 жыл бұрын
😢😢😢
@radeeshlevi3534
@radeeshlevi3534 2 жыл бұрын
මේකේ බැටිරිය replace කරන්න ඒ බැට්රි ලංකාවට ගෙන්වන්නෙ නෑ නේද?
@kalanasehas9942
@kalanasehas9942 2 жыл бұрын
ගෙන්වනවා, සමහරු warrenty ත් දෙනවා. හැබැයි පෞගලිකව...
@Samp548
@Samp548 2 жыл бұрын
Leaf patta gannan ne dan.. 6.5 mill wenawa 2014 with 9 battery bars
@autosri7973
@autosri7973 2 жыл бұрын
Parana ekak aran battery eka daganna eka thamai bro hondama
@rishadnice8892
@rishadnice8892 2 жыл бұрын
Leaf 2018 model review one
@autosri7973
@autosri7973 2 жыл бұрын
Ikmanatama Karanawa bro
@rishadnice8892
@rishadnice8892 2 жыл бұрын
@@autosri7973 ktm bike review one
@Anukrlumrbkw
@Anukrlumrbkw 2 жыл бұрын
ටෙස්ල එකකුත් ගේමු සහෝ
@autosri7973
@autosri7973 Жыл бұрын
Aniwarenma karamu bro :)
@lkl3975
@lkl3975 2 жыл бұрын
Leaf එකේ battery capacity එක ටික ටික අඩු වෙනවාලු නේද?
@autosri7973
@autosri7973 2 жыл бұрын
Ow z eka Meter panel eke indicate karanawa
@shanthasenanayaka1385
@shanthasenanayaka1385 2 жыл бұрын
Battery import Kara nene. Den oya battery outdated unma moko karanne
@autosri7973
@autosri7973 Жыл бұрын
Eka nam loku prashnayak thamai . but den nam aluth battry import krnna puluwan neda. godak parana ewa nam genna denne nehe.
@wijayabandara9429
@wijayabandara9429 2 жыл бұрын
Mc kohoma hari 69th mathak ela ela congratulations Aragalayata jaya.
@autosri7973
@autosri7973 2 жыл бұрын
😁Thank you Brother ...
@rishadnice8892
@rishadnice8892 2 жыл бұрын
Meka full charge eke km kiyak yanna puluwanda
@autosri7973
@autosri7973 2 жыл бұрын
Aluth ekaka 160km. Meke bam 140 km wage bro
@hasiyajp
@hasiyajp 2 жыл бұрын
New models wala 400+ km me model eke 180km
@dilshan5348
@dilshan5348 2 жыл бұрын
aiye chrysler eke 1litre ekakta kochcharak wadada
@autosri7973
@autosri7973 2 жыл бұрын
4K 5k wage bro
@autosri7973
@autosri7973 2 жыл бұрын
Thank you bro 👍💙
@dilshan5348
@dilshan5348 2 жыл бұрын
@@autosri7973 aiye chrysler ekata parts ehema tiyenewada
@parkrose8034
@parkrose8034 2 жыл бұрын
Price eke kiyanko
@ae5934
@ae5934 2 жыл бұрын
අයියේ drive කරලත් පෙන්නුවනම් සුපිරියි 🙂🙂🙂
@autosri7973
@autosri7973 2 жыл бұрын
Aluth eke review eka karanakota aniwarenma drive paarak damu malli 👍👍
@namalchathuranga.7185
@namalchathuranga.7185 2 жыл бұрын
20k subs 🥰🥰🥰🥰
@autosri7973
@autosri7973 2 жыл бұрын
🙈💙💙💙😍
@s.sproduction4401
@s.sproduction4401 2 жыл бұрын
අයියේ ඕකේ battery අහුලක් යන්නේ නැද්ද?🤔🤔🤔🤔
@hasiyajp
@hasiyajp 2 жыл бұрын
අවුලක් නෑ දැන් අවූරූදු 8ක් use කරා..තව range එක 50km ක් යන්න පුළුවන්
@lahiruniroshan7443
@lahiruniroshan7443 2 жыл бұрын
Battery replace krnn kyk ynwd🙂🧐
@autosri7973
@autosri7973 2 жыл бұрын
Laksha 8k withara yanawa bro . But muddle eka replace karanna puluwan
@gamingwithchanuwa5079
@gamingwithchanuwa5079 2 жыл бұрын
එක චාජ් එකකින් කොච්චර යනොද km
@autosri7973
@autosri7973 Жыл бұрын
Model ekath ekka wenas wenawa bro .Km gaana kohomada wenas wenne kiyala full video eke thiyenwa bro.
@chamodmalalathunga6920
@chamodmalalathunga6920 2 жыл бұрын
Maximum range?
@autosri7973
@autosri7973 2 жыл бұрын
For this model 160 km
@najumdeenralia5003
@najumdeenralia5003 2 жыл бұрын
aiya currentuth nehe me rate
@autosri7973
@autosri7973 Жыл бұрын
:(
@ggwmbandara8329
@ggwmbandara8329 2 жыл бұрын
Man lagath ekak thiyanawa kisima aulak ne.mothly 1000km diwala mata enne 4500k wage light bila.e gedara bilath ekka.ehema beluwama pattama labai.....
@autosri7973
@autosri7973 2 жыл бұрын
Good information brother. Thank you 👍👍💙
@annamichael3961
@annamichael3961 2 жыл бұрын
What is that beep noice distubing the whole video
@autosri7973
@autosri7973 2 жыл бұрын
🧐🤔🤔?
@aldin7100
@aldin7100 2 жыл бұрын
It's because the door is opened .
@KS-sl5di
@KS-sl5di 2 жыл бұрын
දැන් විදුලියත් නෑනේ🙂
@autosri7973
@autosri7973 2 жыл бұрын
😬😬
@KS-sl5di
@KS-sl5di 2 жыл бұрын
@@autosri7973 defender 2020 video akak tibba nam maru 😍
@autosri7973
@autosri7973 2 жыл бұрын
@@KS-sl5di aniwarenma karanawa bro 💪👍💙
@KS-sl5di
@KS-sl5di 2 жыл бұрын
@@autosri7973 👍👊❤️
@abilashdiwyanjana7070
@abilashdiwyanjana7070 2 жыл бұрын
Light na ne mahaththayo
@autosri7973
@autosri7973 2 жыл бұрын
🤪me welawe nam apitath ne:(
@gemba3920
@gemba3920 2 жыл бұрын
Meka enakan balagena hitiye 🙈🙈
@autosri7973
@autosri7973 2 жыл бұрын
❤️❤️❤️
@OthiraKarunarathne2003
@OthiraKarunarathne2003 2 жыл бұрын
Battery එක සවුත්තු වුනාට පස්සේ අලුත් එකක් දාන්න කීයක් විතර යයිද
@autosri7973
@autosri7973 2 жыл бұрын
Laksha 4 kata withara used ekak ganna puluwan . Aluth ekak nam 7k wage wei bro . Eth badu adui ganna
@hasiyajp
@hasiyajp 2 жыл бұрын
Black market price එක ලක්ෂ 20ක් 25ක් වෙනවා.. බඩු නැ ගන්න 😢 නැතන් ලක්ෂ 5 6කට ආපු battery එක
@autosri7973
@autosri7973 2 жыл бұрын
@@hasiyajp ow bro .. eka erhtha
@jisarasandaruwan3969
@jisarasandaruwan3969 2 жыл бұрын
Ayye civic fd eka one
@autosri7973
@autosri7973 2 жыл бұрын
Sure bro ,, karamu 👍👍💙
@madhujayasinghe2885
@madhujayasinghe2885 Жыл бұрын
music wadi hinda ahen na 😣
@autosri7973
@autosri7973 Жыл бұрын
:(
@privet9129
@privet9129 2 жыл бұрын
meka kiyada 🙄
@DinushaUdayanga01
@DinushaUdayanga01 2 жыл бұрын
Mokadda ara pattuvkarabawa kiwa ratuoata eka😑 godak kalnidan hoyanne eka
@autosri7973
@autosri7973 2 жыл бұрын
eka api next video ekakin pennanm bro ..
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
ලීෆ් එකත් දැන් hybrid වීගෙන යන්නෙ ලංකාවෙනම් 🤭🤭
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
@Asoka De Soysa දැවෙන පස්න ඕව😂 aqua enjine එක තියන්නෙ
@autosri7973
@autosri7973 Жыл бұрын
Samaharu mekata Aqua eke engine eka thiyanwa. but eka echchar hoda deyak newei kiyala thiamai engineers la kiyanne. Leaf eka hadala thiyenne light waight . engine 1k daraganna thamram hadala nehe. Anika eka emission , economy wage dewal walata godak balapanwa
@erangawikramsigha9788
@erangawikramsigha9788 2 жыл бұрын
ඒකත් ගන්න බෑ chage karne කරන්ට් nA
@autosri7973
@autosri7973 Жыл бұрын
:(
@dianamadumali8483
@dianamadumali8483 2 жыл бұрын
matanam leaf ekak hamba unoth thalala thalala muhudata danoh😂😂😂
@gemba3920
@gemba3920 2 жыл бұрын
E moko ban. Saneepa nedda umbata 😂
@sindutv8913
@sindutv8913 2 жыл бұрын
Epa nam apita denna machan 😁. Aika umbata epa wena ewa ehema muhudata danda behe.
@dianamadumali8483
@dianamadumali8483 2 жыл бұрын
@@sindutv8913 nikan kiwwe😅🤓
@dianamadumali8483
@dianamadumali8483 2 жыл бұрын
@@gemba3920 😂
@autosri7973
@autosri7973 2 жыл бұрын
😜😜
@vikashgangatharan6118
@vikashgangatharan6118 2 жыл бұрын
But you need electricity to charge it.....lol
@autosri7973
@autosri7973 2 жыл бұрын
Can be charged using solar power too . Lol 🤪
@kalanaliyanage1905
@kalanaliyanage1905 2 жыл бұрын
Lankawata bmw i4 enkn bln inne😁,
@autosri7973
@autosri7973 2 жыл бұрын
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
අර පැරා එක පත්තු කරෙ නෑනෙ 😒
@autosri7973
@autosri7973 Жыл бұрын
ah .,,, eka sirwatama amathaka una . aniwarenma pennannam bro :)
@anojan001
@anojan001 2 жыл бұрын
Stupid background noise
@autosri7973
@autosri7973 2 жыл бұрын
😜
@kanishkagj
@kanishkagj 2 жыл бұрын
mic eka langa wadi
@autosri7973
@autosri7973 Жыл бұрын
:( ow bro audio podi aulak wela thiyenwa . sorry :(
@lolshots
@lolshots Жыл бұрын
ragapanna giya nam hari😅
@autosri7973
@autosri7973 Жыл бұрын
😬😬
@user-lk2bg1dk2o
@user-lk2bg1dk2o 2 жыл бұрын
පෙට්‍රලුත් නැති.... කරන්ට් එකත් නැති අහිංසක මම
@autosri7973
@autosri7973 2 жыл бұрын
😔😔
@user-lk2bg1dk2o
@user-lk2bg1dk2o 2 жыл бұрын
@@autosri7973 😕♥️
@Kevin-tk9de
@Kevin-tk9de 2 жыл бұрын
තෙල් නැත්තන් වාහන කොහොමත් නෑ.විදුලියත් නෑ.ඉතින් නිසාන් කොල ගත්තා කියලා තේරුමකුත් නෑ😅
@autosri7973
@autosri7973 2 жыл бұрын
😜 🤪
@Kevin-tk9de
@Kevin-tk9de 2 жыл бұрын
@Asoka De Soysa leaf tiyena hama gedrama solar tiyed ithin🤣solar set ekk hriyta hai krnn kiyk ynwa kyld hithn inne.hama sed ehekma solar set krla current dei bln inna
@Kevin-tk9de
@Kevin-tk9de 2 жыл бұрын
@Asoka De Soysa ලීෆ්සේපියන් මානවයො,තියෙන ලදරම විකුනගන්න අරින නයි අද ඊයෙ නෙවෙයි අපිත් අහන්නෙ😅
@ashokawickramasooriy4888
@ashokawickramasooriy4888 2 жыл бұрын
😄😄😄😄😄😄😄
@wayne5613
@wayne5613 2 жыл бұрын
@@Kevin-tk9de ඕකට කියන්නේ "දැනුමක් නැතිකම". ලදරම කියන්න අඩුම වාහනේ පැදලවත් තියෙනවද? ලීෆ් තියෙන ගොඩක් කට්ටිය කාර් එක චාජ් කරන්නේ රෑට. ඒ හින්දා power cut වෙන එක ගැන ලොකුවට care කරන්නේ ඕන නෑ. විකුණන කට්ටියට නයි අරින්න උවමනාවකුත් නෑ. ගන්න කෙනා හරි විදියට battery scan එකක් කරලා checkup කරලා ගත්තනම් හරි. දෙයක් කියනවනම් ඒ ගැන දැනගන කතා කරන්න. සැ.යු: Comment එකට trigger වීමක් නොව පවතින වැරදි මතයන් නිවැරදි කිරීමකි!
@asangalankathilaka4845
@asangalankathilaka4845 2 жыл бұрын
Ligt nane🤣🤣🤣
@mashisherath
@mashisherath Жыл бұрын
Hate that sound🤮🤮
@autosri7973
@autosri7973 Жыл бұрын
we too :(
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
වීඩියෝ එකේ මියුසික් එක නම් අන්තිමයි...කනක් ඇහිල කියන දේ ඇහෙන් නෑ... වීඩියෝ දාන්න කලින් බලන් නැද්ද බන් උබල
@autosri7973
@autosri7973 2 жыл бұрын
Kanata soltron demmada ban umba. Ne me umbata witharak sadde wediyen ehena hinda ehuwe😂 🤣
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
@@autosri7973 උබ බලහන් තව කමෙන්ට් දාලා තියෙනව ඒ ගැන කියල... උබේ ඉවසීමෙන්ම උබට හොඳ අනාගතයක් තියෙනව බන් එල එල 😂💔
@autosri7973
@autosri7973 2 жыл бұрын
@@vimukthiwickramasingha Brother , oya dala thibba comment ekata set wena widihatama thama api athal comment ekak demme. Audio aulak thiyenawa thamai meke. eth eka oya kiyala thibbe mee harakek wage 😂. ethakota apith e sathata gelapena basawen katha karanna onene bro. please oya wena monawa hari balagena inna. oya ape anagathe gena worry wenna epa. tata ..
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
@@autosri7973 අනිත් දවසෙ හරක වගෙි ඔහේ වීඩියෝ දාන්න කලින් සවුන්ඩ් ඩබල් චෙක් කරල දාහන්... එල එල ටටා බන් 💔😂
@autosri7973
@autosri7973 2 жыл бұрын
@@vimukthiwickramasingha Ha Vimukthi🐮 🔫🔫😂😂... Gn Oii... 👊👊👊
@deepthagayanwelagedara912
@deepthagayanwelagedara912 2 жыл бұрын
Thanks
@autosri7973
@autosri7973 2 жыл бұрын
💙💙👍
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,7 МЛН
බැටරි මාරු කරපු කාලෙ ඉවරයිද?
24:58
Nissan Leaf Review by Nipul with Cars (Sinhala)
44:01
Nipul with Cars
Рет қаралды 41 М.
HYBRID OWNERS GUIDE 20 ( NISSAN LEAF බැටරියේ Cell මාරු කල හැකිද? ) Sinhala
12:51
Nissan LEAF 62kwh Battery Swap
8:50
QC CHARGE
Рет қаралды 208 М.
Project Leaf: Everything I HATE About My Used Electric Car
11:44
AutoTrader
Рет қаралды 423 М.
SANCHUPAPA’S LATEST LOOTS
20:42
Big Boy Cheng
Рет қаралды 20 М.
I HAD TO STOP THE TEST!
28:26
Clearview Driving
Рет қаралды 236 М.
Nissan Leaf Review After 10 Years! | Fully Charged
17:41
Fully Charged Show
Рет қаралды 593 М.
CUIDADO COM A MOTO 🤣🤣
0:17
FC HUNTERS
Рет қаралды 7 МЛН
W truck driver #edit #trollface
0:20
TRET1
Рет қаралды 10 МЛН
Скоростной катер от Lamborghini🔥
0:20
FERMACHI
Рет қаралды 1,5 МЛН
Что делать, если отказали тормоза?
0:12