HYBRID OWNERS GUIDE 19 (සැප තිබුනත් Nisaan LEAF රථ වල ⁣Second Hand මාකට් එක අඩු ඇයි? ) Sinhala

  Рет қаралды 41,743

Nuwan Madanayaka Auto Hybrid Training Academy

Nuwan Madanayaka Auto Hybrid Training Academy

Күн бұрын

Пікірлер
@marutheesamudranatha7105
@marutheesamudranatha7105 4 жыл бұрын
වාහන පිළිබද වැඩසටහන් බොහොමයක් බලලා තියනවා.. ඒත් මේ වගේ විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් මම හිතන්නෙ කිසිම වැඩසටහනක නෑ.. මෙය ඉතාම වැදගත් වැඩසටහන් මාලාවක්.. සුබපතනවා ඔබතුමාට..
@bandaraherath1987
@bandaraherath1987 4 жыл бұрын
ඉතාමත්ම වටිනා පැහැදිලිකිරීමක් ගොඩාක් ස්තුති ඔබතුමාට ..
@msul78
@msul78 4 жыл бұрын
1:05 I think you meant to say 2015 not 2005 😊 Small mistake, but really good video as always. Keep it up. We need to make sure EVs succeed in Sri Lanka sooner rather than later after the whole world moves ahead. There are a lot of people waiting for EVs to fail in Sri Lanka because they can't financially profit from EVs like they do from ICE vehicles.
@nilansdiary5645
@nilansdiary5645 4 жыл бұрын
Please review Honda Fit hybrid GP1
@chnrik2717
@chnrik2717 4 жыл бұрын
Harima wadagath video ekak. Labunu danumata Kohoma thanks karannada manda👍
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 3 жыл бұрын
වටිනා කරුනු රැසක් දැනගතිමි .ස්තුතියි
@damindakankanamalage372
@damindakankanamalage372 3 жыл бұрын
Thanks, clear Explanation.
@pawanjay7264
@pawanjay7264 10 ай бұрын
Mekata aqua engine dala hybrid karana eka gana mokda hithnne sir
@DILINASASHENKA
@DILINASASHENKA 4 жыл бұрын
Sir sinduwanam top💯
@chame0777
@chame0777 3 жыл бұрын
සුපිරි ....respect
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 2 жыл бұрын
godak wedagath sar
@rohithamahamalage3050
@rohithamahamalage3050 4 жыл бұрын
Very informative, please review Honda Grace EV, IPU, IDCD,DOHC. Many thanks
@jagathwttasingha1099
@jagathwttasingha1099 4 жыл бұрын
Thanks for your information may I know what is temperature NiMH & Li-on hybrid battery
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Thanks, Waiting..for the next video..
@KavindaSiriwardhana-p5n
@KavindaSiriwardhana-p5n Ай бұрын
300km yanta hadanta beida battreya wenas karala
@කාචය-ඩ9ඡ
@කාචය-ඩ9ඡ 3 жыл бұрын
Mekat e wenuwat use karane puluwan battry pack ekak mehedi nishpadanaya kara nam hodai vega samagemenwath.
@danushkajayasooriya574
@danushkajayasooriya574 3 жыл бұрын
Superb explanation
@hilmyansar1990
@hilmyansar1990 2 жыл бұрын
Tks brother 👍
@chandanakumara7407
@chandanakumara7407 4 жыл бұрын
වටින කතාවක්
@asangalahiru3528
@asangalahiru3528 4 жыл бұрын
Sir issarahata godak watinne auto electrical course ekak karanaekada nathnam auto mobile course ekak karanaekada. Sirge wadasatahan patta
@gayanpdesilva7641
@gayanpdesilva7641 4 жыл бұрын
අම්බෝ.... පටන්ගත්ත විදිහ...😆😆
@pali516
@pali516 8 ай бұрын
ගොබ්බ කොමෙන්ට් එකක්.
@vishwawijesinghe5065
@vishwawijesinghe5065 4 жыл бұрын
මං හරිම කැමති වාහනයක් i3 එක.... ඒත් හරිම දුකයි 🙁
@jayashankaperera1808
@jayashankaperera1808 4 жыл бұрын
Nissan X-Trail t32 Hybrid eke gear box issue eka ganai , honda hybrid DCT issue eka ganai video ekak dann Sir....
@amharbatcha2858
@amharbatcha2858 3 жыл бұрын
Best Advice
@asangalahiru3528
@asangalahiru3528 4 жыл бұрын
Sir issarahata garij wala wda wadiwenne auto electrical wahana walatada auto mobile wahana walatada.
@Hotgirl768
@Hotgirl768 4 жыл бұрын
Ayye wahane key eka nathi unoth eka genna ganna widiya ganath podi video ekak danna puluwanda
@nalinperera4272
@nalinperera4272 2 жыл бұрын
thanks,,,,,
@kevinadrian4502
@kevinadrian4502 4 жыл бұрын
Meke motor ekak prasnayak nadda eka repair karanna puluwanda
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
repar karavan bari ne. namuth safety annusa ehema use karanne ne..
@abhishekthejan8896
@abhishekthejan8896 4 жыл бұрын
Leaf eke kalayak yanakot yann puluwan dura adu wenne Ei? Capacity adu wena Nisad? Resistance wedi wena Nisad? Battery ye voltage ek kiyada Plz reply me
@amilalakmal109
@amilalakmal109 3 жыл бұрын
Good job sir
@c.k2566
@c.k2566 3 жыл бұрын
oke brandnew bartty yak kiyak vithara veida. dana ganna vage ahenne. ada thamai vedio eka hama une .
@KS-iu7ig
@KS-iu7ig 4 жыл бұрын
2012.. wage 2.5 l diesel montero sport eke engine, gearbox eke monawa hari reliability problems thiyenawada ??
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
K S pahatha pilituru laba dee thibe..
@KS-iu7ig
@KS-iu7ig 4 жыл бұрын
Mitsubishi common rail engine wala mokak hari prashnayak thiyenawada ?? Thiyenawanam monawada ee vehicle models. ( 2.5 l Montero sport diesel eke prashna thiyenawada??)
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
K S wishesha gatalu ne..commen rail engine wala fuel system ekee tamai kohomath wadi Proublums enne,, mokada desel pramitiyakin adu nisa..EURO 4 Desel yodanna..EGR system eka gana salakilimath wenna..40000km wadi duwala nam fuel system eka clean karanna..
@KS-iu7ig
@KS-iu7ig 4 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 thank you very much for answer.
@Y2Ka966
@Y2Ka966 4 жыл бұрын
Dear Dr. Nuwan Madanayaka, Finaly this is what on my mind: I dont have money to buy a brandnew car and I am about to buy Nissan leaf 2014 model. after few years If battery is broken then is it worthy to replace with the recondition battery? or any way to replace broken battery modules in SL? end of the day are you recommend me to buy Nisan leaf ?
@janudadahanayake7111
@janudadahanayake7111 4 жыл бұрын
niyama video eka
@mithiraudugama800
@mithiraudugama800 4 жыл бұрын
kilowatt hours , not kilowatts (for battery capacity )
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Mithira Udugama Thanka, yes of course, we will explain it next video ..
@mithiraudugama800
@mithiraudugama800 4 жыл бұрын
Dr. Nuwan Madanayaka Auto Hybrid Training Academy waiting for more videos 😃
@pathumsenadeera4531
@pathumsenadeera4531 4 жыл бұрын
training center eka koheda tiyenne
@SanjeewaRamanayaka
@SanjeewaRamanayaka 4 жыл бұрын
සමහර කාරනා නිවරදි නෑ MG , hyndai වාහන agents ලා ගෙන්නවා ඒවට නිවරදි වගකීම් හම්බවෙනව...අලුත් ලීෆ් 400km යන්න පුලුවන්..second hand market එක අඩු වෙන්න හේතුව නිවරදි භාවිතා නෙවීම නිසා 🔋 degeneration වීම..දේශගුනික තත්වය ලන්කාව තුල...
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
මෙම වැඩසටහනෙහි MG හා Hyhudai රථ ගැන කතා නොවෙි..එම රථ එම සමාගමි ගෙන්වා බෙදාහරිනු ලැබුවද එවායේ වගකීම හා අළුත්වැඩියා මිල පිළිබඳව තීරණය කිරීමට තවම ඉක්මන් විය යුතු නැත..එමෙන්ම මෙහි කතිකාවතට ලක්වන්නේ Nissan leaf රථ හිමියන් මෙිවනවිට පත්ව ඇති අපහසුතාවය පිළිබඳවයි..
@SanjeewaRamanayaka
@SanjeewaRamanayaka 4 жыл бұрын
ඔබ තුමා ඒ වගේ අදහස් දැම්ම ඒකයි මම කිව්වෙ ගොඩක් ගැටලුවක් වෙලා තියෙන්නෙ 2011/2012 මාදිලියේ ඒවා ඒකාලෙ ගත්ත අය මේ වාහන පිලිබ්ද තිබුන අඩු අවබෝධය නිසා...නිසාන් ලීෆ් රතවල liquid cooling system එකක් නැතිකම නිසාන්ලගෙ නවතම ev එකේ නම් ඒකත් තියනව...
@malithsamarasingha9906
@malithsamarasingha9906 4 жыл бұрын
wena sinduwak thibbe nedda mage deiyo
@kusumsirihandun2578
@kusumsirihandun2578 3 жыл бұрын
Thanks.sir.italy.roma.siilva. sit
@tharithaprabhash7182
@tharithaprabhash7182 4 жыл бұрын
👍
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 4 жыл бұрын
වාහන හදන හැම රටකම ඉන්ධන මගින් ධාවනය වන වාහන නිෂ්පාදනය තහනම් කරානම් හොඳයි
@PlayStore-fd5ci
@PlayStore-fd5ci 4 жыл бұрын
👍👍
@prabathdhananjaya655
@prabathdhananjaya655 4 жыл бұрын
😍😊❤️
@pragunachandrasekara8922
@pragunachandrasekara8922 4 жыл бұрын
In sri lanka more than 60% of electricity is generated by thermal power stations based on diesel and coal.Therefore Zero Emission concept is not practical in sri lanka.
@lahirulakmal7961
@lahirulakmal7961 4 жыл бұрын
i 8 කොහෙද zero වෙන්නෙ
@asankaperera2151
@asankaperera2151 4 жыл бұрын
ඉලෙක්ට්‍රික් කාර් බැටරිය ඔල්ටනේටරයකින් නැවත චාජ් වෙන විදියට නිශ්පාදනය කරන්න නිශ්පාදකයෝ පෙලබෙන්නේ නැත්තේ ඇයි?
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Asanka Perera 25kWh - 30kWh wani widuliyak nipadawiyahaki alternator ekak nipadaweema nohaki atara bawitha kala hakke generator ekaki, Sean alternator ekek nipadauwada eyata drive karanne amaru ha, eyata engine ekek awashya we, ehidi fuel dahanaya wana athra Zero Emissions sankalpaya sidu nowe..
@asankaperera2151
@asankaperera2151 4 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 Thank you very much Dr. !
@AshenPereraplus
@AshenPereraplus 4 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 Wrong. Nissan Note E power is doing this.
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
@@AshenPereraplus sorry your wrong , its not a alternator ..🤣🤣 kzbin.info/www/bejne/e4q5i2uant1mbKs
@AshenPereraplus
@AshenPereraplus 4 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 Alternator or Inverter, What I said was using the engine for only charging up the battery pack as the OP asked exists.
@a.s.dikkumbura3088
@a.s.dikkumbura3088 3 жыл бұрын
දැන් මේ වාහන හයිබ්‍රිඩ් කරනවනේ, ඒක එත්තටම ප්‍රායෝගිකයි නේද....? නැත්නම් මේ වාහන කඩේට යන්න විතරයිනේ පුලුවන්, ඒක අපරාධයක්, ඔබතුමන්ගේ මොබයිල් නො1 සෙන්ඩ් කරන්න පුලුවන්ද, බොහොමත්ම ස්තූතියි
@rasikananayakkara2180
@rasikananayakkara2180 4 жыл бұрын
2010 දෙසැම්බර් වල මාකට් එකට දාපු Nissan Leaf 2005 ඉදලා ලංකාවට ගෙන්නුවේ කොහොමද.?? 🙄
@adithyapushpakumara5404
@adithyapushpakumara5404 4 жыл бұрын
Eke thama
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
අඩුපාඩුව පෙන්වා දීම පිළිබඳව කෘතගුණ පිරිනමමු..2005 ජපානයේ නිෂ්පාදනය ආරමිභව 2010 පසු බාහිර මොටර් රථ වෙලද පොලට ඉදිරිපත් කල අතර 2012 පමණ කාලයේ ලංකාවටද ආනයනය කල බවට නිවැරැදි විය යුතුය ...
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Rasika Nanayakkara Thanks .පහල Description එකෙහි ඒ බව නිවැරැදි කර ඇති බව දන්වමි ..
@nimalweerasinghe4576
@nimalweerasinghe4576 4 жыл бұрын
I think you update the video as well ..otherwise it will mislead
@SalonLaNovia
@SalonLaNovia 4 жыл бұрын
Tawa deyak oya meka kiyala dunata mewa hadanna danna un lankawe na. Harak inne. Adu gane ehema un gana sadahanak wath na
@KukuNirmal
@KukuNirmal 4 жыл бұрын
👀👀
@chathuradomain
@chathuradomain 3 жыл бұрын
හයිබ්රිඩ් බැටරියට මේ ප්‍රශ්ණය නැත්තේ ඇයි? 🙄
@hasiyajp
@hasiyajp 2 жыл бұрын
Battery hoyagnna puluwn one thrm... Leaf wala ලංකාවට ගොඩක් Black market එකෙන් ගන්න තියෙන්නේ.. මේ වෙද්දී battery එකේ price එක ලක්ෂ 35යි 😢
@senithmahendra3451
@senithmahendra3451 4 жыл бұрын
2005 nawa
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Corrected in discription ..
@pathumlakshan5502
@pathumlakshan5502 4 жыл бұрын
Yako meka patan ganna vidiya😂😂💔
@chandanakumara7407
@chandanakumara7407 4 жыл бұрын
අනේ අනිච්චං
@lahirulakmal7961
@lahirulakmal7961 4 жыл бұрын
සිංදු ව 😂😂
@pragunachandrasekara8922
@pragunachandrasekara8922 4 жыл бұрын
Rest In Peace! NISSAN LEAF 😆😆😆😆
@HansaMadusankaAmarasekara
@HansaMadusankaAmarasekara 4 жыл бұрын
30% k witara pacha. Video 1 edit karana kena sahenna try karala tiye EV charter karanna. Video beginning1, end1 specially. Btw world's future is EV. Neither Hybrid nor ICE. Sri Lanka durwala prathipaththi, politician's gon kam, ICE depend business karayo tama EV sawuththu karanne
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Hansa Madusanka Amarasekara ..Thanks for your comment, 100% yen 70% wak wath atta bawa tahawuru karagaththata eka godak hodai..Namuth video eka iwarawenakam balala niwaradi massage eka therum ganeema wadagath...we also know EV is the future of the auto industry..Thanks again and watch the video till end...
@shalikesubasinghe6136
@shalikesubasinghe6136 4 жыл бұрын
අතට ග්ලෞස් දාගෙන ඉන්නේ ai.මුකුත් අල්ලනවා දැක්කේ නැහැනෙ .dr.කියන්නේ doctor කෙනෙක් da.doctor කෙනෙක් නම් මම හිතන්නේ නැහැ ev cheep කරලා කතා කරයි කියලා .mee වගේ video වලට comment දාන එක වත් ගැලපෙන්නේ නැහැ . Ev වල අරමුණ වත් හරියට අවබෝධ කරගෙන නැහැ . ඔයා kuyana විදිහට battery eken 200000-300000 km දුවන්නට පුළුවන් නම්,ඒ යන වියදමත් normal car එකට oya දුර යන්න යන වියදමත් වෙන වෙනම හදලා පෙන්නන .එතකොට theerei car එක නිකං දුන්නත් පාඩු නැහැ කියලා .ev market එක අඩු වෙලා තියනවා නම් ඒක වැඩි කරගන්න උදවු කරන්න එක ' dr.' කෙනෙකු ගේ වගකීම කියලා මම හිතනවා .ග්ලොඋස් දෙක ගලවන ,hybrid ,ev පදින මහත්තුරුන් pada show දාන්නේ නැහැ .අවශ්‍ය වේලාවට දාගන්න .
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
shalike subasinghe Thanks , me video eka iwara wenakam balanna, Ev market eka adu karanna mehi wayam Kara nomatha, aramuna wanne EV himikaruwanta athiwa athi prayogika gataluwa penwa deemai..payogikawa siduwa athi tthtwaya penwa atha, esema EV concept eke wadagathkama penwa dee atha..awasanaya teck hodin balanna..
@shalikesubasinghe6136
@shalikesubasinghe6136 4 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 tx for reply on my comment. actually i went through all the video.i am not going to comment any more.however according to comments,u can get idea,ev get cheep or not. we always try to protect ev market,on our fb pages too. yes u had mention about ev concept. tx we always try to address professional level educated person and normal educated person too.if not someone can get wrong idea about ev.yes u did it. i hope u will make video about cost for run ev for 100000km and for normal patrol car. nice effort. tx
@kelumrupasinghe4051
@kelumrupasinghe4051 4 жыл бұрын
ප්‍රශ්නේ වාහනේ නෙමේ කියලා එතුමා කිව්වා.ඇය් තවත් ඒගැන කතා කරන්නේ.
@herathudadeniya4343
@herathudadeniya4343 4 жыл бұрын
විද්‍යුත් වහන හැල්ලු කරන්න එපා.
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
කණගාටුයි, විද්‍යුත් රථ ප්‍රවාහනයේ අනාගතය බව ඔබට වඩා හොදින් අප හදුනාගෙන ඇත, මෙය විද්‍යුත් වාහන හැල්ලුකිරීමක්ද අප රට තුල භාවිතයේදී පාරිභෝගිකයන් අත්විදින අමිහිරි ඇද්දැකීමි පෙන්වා දීමක්ද යන්න බව හොදින් මෙහි අන්තර්ගතය හදුනාගත් අයකුට වැටහේ...
@kelumrupasinghe4051
@kelumrupasinghe4051 4 жыл бұрын
හරි දේ හරියට කීම හෑල්ලුවක් වෙන්නේ කොහොමද .ප්‍රශ්නේ වාහනේ නෙමේ.ආෆ්ට සේල් ක්‍රියාවලියේ.
@abhishekthejan8896
@abhishekthejan8896 4 жыл бұрын
Leaf eke kalayak yanakot yann puluwan dura adu wenne Ei? Capacity adu wena Nisad ? Resistance wedi wena Nisad ? Battery voltage ek kiyada? plz reply me
@nuwanmadanayakaautohybridt3237
@nuwanmadanayakaautohybridt3237 4 жыл бұрын
Battery capacity adu wena nisa yana dura aduwenawa..
@avishkaravindu7853
@avishkaravindu7853 2 жыл бұрын
@pavithramihirun8279
@pavithramihirun8279 4 жыл бұрын
👍👍👍
බැටරි මාරු කරපු කාලෙ ඉවරයිද?
24:58
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
ආණ්ඩුවෙ අයට අලුත් Profile
1:00:08
HYBRID OWNERS GUIDE 18 (ගැලපෙන ABS Modulatorය හදුනාගනිමු.) Sinhala
11:38
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Рет қаралды 23 М.
HYBRID OWNERS GUIDE 20 ( NISSAN LEAF බැටරියේ Cell මාරු කල හැකිද? ) Sinhala
12:51
Will a barrel of engine flush clean a sludgy engine?
12:54
Garage 54
Рет қаралды 1,5 МЛН
The little hero who is worth more than money, Cherry QQ | buy car in sri lanka
4:19
Jeevithe - ජීවිතේ
Рет қаралды 19 М.