Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ

  Рет қаралды 181,445

MRJ inspire

MRJ inspire

3 жыл бұрын

කාර් එකේ AC එක හරියට Control කරන්න දන්නවද ? learn AC Controls of Cars, vehicles , nanoe, defogger, pollen remover, dust remover ගැන හරියටම දැනගන්න). for this video a Toyota Premio was used and this is valid for almost all cars/ vans or any other similar vehicles.
You can learn following from this video
How Defogger works
How Nanoe (Nano e) technology works in cars
How Wiper heater works in cars
How to cool cabin easily
how virus bacteria removed by naono e
How to remove fog in windscreen
how to heat rear windshield
#MRJ
MRJ inspire
Visti my channel here : / mrjinspire
Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
• Must Know vehicle Driv...
save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
• save your life when a ...
Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
• Know your car AC contr...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
• Best Secret Tips (Sinh...
HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
• HOW TO STOP VEHICLE IF...
Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
• Never do this MISTAKE!...
මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
• Video
For more videos subscribe my channel: bit.ly/330ujvK
kzbin.info?...
Facebook : mrjinspire
Twitter : / mrjinspire
Instagram : / mrjinspire
my camera used. Apple iphone XS Max 64GB black (best cam) You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 657
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 3 жыл бұрын
ඇත්තටම දන් නැති ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් අයියෙ ඔයා නිසා...⁣ජය වේවා..තෙරුවන්සරණයි 🙏
@udaradanansooriya4256
@udaradanansooriya4256 3 жыл бұрын
වාහන පැද්දට මේ වෙනකන් නොදැන හිටපු ගොඩක් වටිනා දේවල් ඔයා නිසා දැනගන්නවා.තව තවත් මේ විදියේ වීඩියෝස් කරන්න.ඔබට ජය...!!!
@dericksrimanthe4176
@dericksrimanthe4176 3 жыл бұрын
F e hippo
@dilshanrange9953
@dilshanrange9953 3 жыл бұрын
KZbin එකේ මට හම්බුන හොදම රීවීව් කරන්නේ මේයා.. සරලයි තේරුම් ගන්න පහසුයි
@medawattedharmadasa2327
@medawattedharmadasa2327 Жыл бұрын
good explanation thank you
@florenceherath3732
@florenceherath3732 4 ай бұрын
ඉස්තුති හොද දැනුවත්කිරිමක්.
@pryadarsikaruwanpitiya9745
@pryadarsikaruwanpitiya9745 3 жыл бұрын
මම වාහනය ගන්න කලින් මේ වීඩියෝව දැක්ක නම් RPN car sale එකෙන් PREMIO එක ගෙන්න ගන්නෙ නැහැ. මම හුගක් දේ ඉගෙන ගත්ත ඹයාගෙ වීඩියෝ වලින්. හුගක් අය සේල් කරාට වාහන ගැන හරියට දන්නෙ නැහැ. ගොඩක් වටිනව. ස්තුතියි. ජය වේවා!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ඇතුලත වාතය circulation කරන එකෙන් පෙට්‍රොල් ඉතිරි වෙන්ව ඉක්මනින් කූල් වෙනවා. නමුත් මතක් කරලා කැබින් එකට එන එයා ෆිල්ටර් එක හොද තත්වයේද කියලා බලන්න. Service කරද්දී බලන්න. මැනුවල් එකේ උශ්ණත්වය අඩු කරන්න ඕන නම් නිල් පාට පැත්තට දාන්න. වැඩි කරන්න රතු පැත්තට දාන්න. එලියේ වාතය පිරිසිදු වගේ තේරෙනවන්ම් එලියෙන් ගන්න. ට්‍රැෆික් වෙලාවට එහෙමන්ම් circulation තියාගන්න එක හොදයි. නැත්නම් අනෙක් වාහන වලින් පිටවන මාරාන්තික වායු කැබ්න් එකට එනව. AC system එක වාහනේ ඇත්ලත කූල් කරන්නේ කොහොම්ද කියලා ඉතාම සරලව පොඩි කෙනෙක්ට උනත් තේරෙනෙ විදියට ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම්
@arunaranjana546
@arunaranjana546 3 жыл бұрын
if possible pl do Honda vezel 2014 review
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Aruna Ranjana sure. Pl give me few days. Due to rain very dificult to capture videos :)
@poptop8558
@poptop8558 3 жыл бұрын
👍👍👍
@thilinasadaruwanbandara3316
@thilinasadaruwanbandara3316 3 жыл бұрын
අයියා පරන කරකන්න තියන ඒසී ගැනත් කියන්නකෝ
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
හා
@arushad49
@arushad49 3 жыл бұрын
Nanoe technology එකගෙන නොදැනුවත්ව හිටියා, මෙම video එකෙන් ඒ ගැන හොඳ අවබෝධයක් දැන ගැනීමට හැකි වුණා බොහොම ස්තූතියි ✌️👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
great
@SerandibBroadcast
@SerandibBroadcast 3 жыл бұрын
I used to watch some videos done by foreign youtubers because they present it in very informative manner. You are the only one who is giving not just a video, a total lecture about cars and their mechanisms. Thank you and keep up.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Ur admiration is really valuable thanks
@rashmidias1364
@rashmidias1364 3 жыл бұрын
Thank you MRJ. ඇත්තටම නොදන්නා ගොඩාක් දේවල් දැනගන්න ලැබෙන නිසා මේ වීඩියෝ ගොඩාක් වටිනවා. ඔබට ජය..!!
@anurakumarayakallakankanam9911
@anurakumarayakallakankanam9911 2 жыл бұрын
ගොඩක් හොදින් වාහන සම්බන්ධව දැනීම ලබාදෙන video පෙලක් , සතුටුයි ස්තුතියි ඔබට.
@poptop8558
@poptop8558 3 жыл бұрын
බොහොම ස්තුතියි. දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා. ❤️👍👍
@derrond
@derrond 3 жыл бұрын
නියම පැහැදිලි කීරිමක්. කාර්‍යබහුල ජීවිත එක්ක ගොඩක් දෙනා කාර් යූසර් මැනුවල් කියවන්න කම්මැලි. ඒ නිසා මේ විදියට සිංහලෙන් කියලා දෙන එක වටිනවා... 👍👍👍
@manjulalakmal8899
@manjulalakmal8899 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට...🙏🙏🙏
@sunimalsuranjana
@sunimalsuranjana 3 жыл бұрын
හොද video එකක් වගේම, හොද පැහදිලි කිරීමක්👍
@user-op2qf5ct3e
@user-op2qf5ct3e 11 ай бұрын
නොදන්නා දේවල් දැන ගත්තා ඔයාට පින්
@ajithrohan9110
@ajithrohan9110 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි 🌹🌹🌹
@ayodyachathurangi7762
@ayodyachathurangi7762 3 жыл бұрын
Thanks Brother.... Waahana peddata samahara api nodanna podi podi deewal namut wedagat godak de tiyenawa.. .. ee gena kiyala denawata thanks.... all the best for your Channel...👍👍👍
@dushanwickramasinghe4740
@dushanwickramasinghe4740 3 жыл бұрын
Sehena dewal igana gaththa. Nikan dash bord eke thiyena tika kiyala iwara karana reviews walata wada me wage detailed reviews patta watinawa.👋👋👋 . Hema video ekakma balanawa api.hema ekakinma aluth deyak igenaganna thiyenawa.patta.supiri.Good luck.
@shiranibrahim571
@shiranibrahim571 3 жыл бұрын
සුපිරි වැඩක්‌.. බොහොම ස්තුතියි... ජයවේවා...
@pradeeppriyankara2756
@pradeeppriyankara2756 3 жыл бұрын
Budu saranai oyata godak wathinwa video akak
@rehansanjaya3889
@rehansanjaya3889 3 ай бұрын
AC එකේ ඔච්චර දේවල් තියෙනවා කියලා අද දැනගත්තේ
@rexshonfrancis3897
@rexshonfrancis3897 3 жыл бұрын
You are a good educator and instructor. 🚗👌 Thank you for dispelling doubts and patiently guiding us.😀 Wish you all the best!
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔයා නියම වටිනා වැඩක් කරන්නෙ...thanks...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thank you so much...
@darmara5443
@darmara5443 3 жыл бұрын
එල එල කොල්ලො දුර ගමනක් යාහැකි ජයශ්‍රී තෙරැවන්සරණයි !!!
@isharasedarahettige2418
@isharasedarahettige2418 3 жыл бұрын
Good review MRJ inspire 🤜👊👌
@ashteamweg6218
@ashteamweg6218 2 жыл бұрын
Thank you so much for sharing your knowledge. May you be Blessed with all the good things Theruwansaranai 🙏🏼
@ruwanit9877
@ruwanit9877 3 жыл бұрын
This is the best channel that I loved. I learned a lot.
@Hidden_traveler93
@Hidden_traveler93 3 жыл бұрын
Chemistry දැනුම නියමයි. ඇත්තට වෙන දේ දැනගත්තා.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
onna oya deyin tama minissunge body eke cholostrol hedenne... api ganna oxegen ashthaai nisa O- hadenwa... ewa ape cells damge karala electrons gannwa. ewa purwanna cholostrol enwa liver eken..
@Asankasp82
@Asankasp82 2 жыл бұрын
Very Useful, Thanks MRJ
@dilipnuwan4170
@dilipnuwan4170 2 жыл бұрын
Oyage programme godak watinawa
@peushan
@peushan 3 жыл бұрын
Good one, keep it up Jayashantha
@RanjanBotejue
@RanjanBotejue 3 жыл бұрын
Thanks for the useful information.
@naveendrarajapaksha7417
@naveendrarajapaksha7417 Жыл бұрын
What a great explanation.thank you very much
@dilankalakmal870
@dilankalakmal870 10 ай бұрын
Very Good Explanation .Super ,Excellent .
@user-hs8yz5uv2e
@user-hs8yz5uv2e Жыл бұрын
හරිම පැහැදිලියි,ඔබට ජය
@upishararuwan1881
@upishararuwan1881 3 жыл бұрын
ඇත්තටම අද තමයි හරියටම වාහනේ A/C controls ගැන දැනගත්තෙ.Thank you so much!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
නියමයි
@upishararuwan1881
@upishararuwan1881 3 жыл бұрын
@@MRJInspire මම ඔයාගෙ FB එකට Question එකක් දැම්මා. ඒක බලල Reply කරනවද please. Thank you!
@DilrukLasantha
@DilrukLasantha 3 жыл бұрын
ෂා.. ගොඩක් වටිනවා
@shalinnipuna4232
@shalinnipuna4232 Жыл бұрын
Thank you so much for this. Keep up the good work
@EAGLEBOY191
@EAGLEBOY191 3 жыл бұрын
Godak watinawa thanks for you
@pradeepfernando75
@pradeepfernando75 3 жыл бұрын
Nice Explanation -Thank you
@harsha0724036303
@harsha0724036303 2 жыл бұрын
සුපිරියි අයියේ ලොකු දෙයක් ඉගෙනගත්තා ❤❤
@shawnderrick5634
@shawnderrick5634 3 жыл бұрын
No words to say. Superb review 👌
@mrsandruwan7267
@mrsandruwan7267 3 жыл бұрын
සුපිරි ගොඩක් ස්තුතියි
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks.
@gayanthilina1600
@gayanthilina1600 3 жыл бұрын
Very useful vedio, appreciate your great work 👍 we always stay with you, Good luck👍
@iamknoxpresley
@iamknoxpresley 3 жыл бұрын
සුපැහැදිලියි සහෝදරයා👌👌👌
@nimithasathmira8358
@nimithasathmira8358 3 жыл бұрын
Thank You @MRJ
@sarathhewagesusew8443
@sarathhewagesusew8443 3 жыл бұрын
ස්තූතියි ඔබට බොහෝම වටිනවා ඉතාමත්ම අගෙයි
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗🤗
@prasannabuddhikaherath8431
@prasannabuddhikaherath8431 3 жыл бұрын
Great thanks for the vid. Keep it up👍
@travelwithyaathra9283
@travelwithyaathra9283 3 жыл бұрын
වටිනව ගොඩක්. ස්තුති 🙏🙏
@madukaransi7340
@madukaransi7340 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ජය වේවා...!
@udaranayanajithwijekoon8753
@udaranayanajithwijekoon8753 3 жыл бұрын
බොහොම ස්තූති
@a.n.p.k.fonseka2981
@a.n.p.k.fonseka2981 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි වටිනා දේයක් ඉගනගන්න ලැබුණේ
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ගොඩක්.. ස්තූතියි... වීඩියෝ බලනවට..
@shalendrashelan7167
@shalendrashelan7167 2 жыл бұрын
Niyama widihatama pahadili krnw.... superb 👌❤️
@jayampathiliyanagama5526
@jayampathiliyanagama5526 Жыл бұрын
Excellent explanation. Very useful tips. Thanks a lot for uploading
@lasithosanda4917
@lasithosanda4917 3 жыл бұрын
Good Review,Thank you.
@chanakalakmal8871
@chanakalakmal8871 3 жыл бұрын
Thank you 👍🏻👍🏻👍🏻
@livethemoment2371
@livethemoment2371 3 жыл бұрын
Very useful. Practical points are highlighted well...
@dishanrandika2442
@dishanrandika2442 Жыл бұрын
Thank for your information
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Жыл бұрын
Tnx so much
@pubudumaddumage6049
@pubudumaddumage6049 3 жыл бұрын
Good session. Really valuable.
@ceylonmusicstudio9178
@ceylonmusicstudio9178 3 жыл бұрын
Realy appreciate bro
@mudithadilshan8481
@mudithadilshan8481 3 жыл бұрын
Good job and appreciate you machan 👏
@rajithamadushan506
@rajithamadushan506 2 жыл бұрын
Great aiya.. Keep it up.. ♥️🇱🇰
@HMUBoma
@HMUBoma 3 жыл бұрын
Thanks for sharing knowledge.
@pramodlakshitha4294
@pramodlakshitha4294 3 жыл бұрын
අනේ අයියේ ඔක්කොම හොදයි ..නියමයි.අනේ අයියෙ කියල දෙනකොට ඔයා කෙල ගිලින්න එපා ..අනේ බන් අයියෙ කැතක් නෙමෙ මාර අව්ල්ක් දැනෙනවා 💝💝💝💝
@naveenlakshan5842
@naveenlakshan5842 3 жыл бұрын
Adai bn ac eke gena okkma denagatte hariyatama jaya wewa ❤️❤️
@samwickramanayaka4841
@samwickramanayaka4841 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@hemaofficial6098
@hemaofficial6098 3 жыл бұрын
another good review good luck
@chathuraindramal2436
@chathuraindramal2436 3 жыл бұрын
Thanks for the information
@dilhanikumari3954
@dilhanikumari3954 3 жыл бұрын
Niyamai video1👍
@susantharathnayaka7562
@susantharathnayaka7562 3 жыл бұрын
This is good channel . I feel this gentleman also very good person and also its real vedio. Not a posh editing & given very good information all time that what we needed. Thank you very much & have bright future for you. From Saudi Arabia.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thank you for comment. It is valuable. I didnt include animation and other video effects as it consume more time.. I am having very limited time for these works bro
@nayanamenike4360
@nayanamenike4360 3 жыл бұрын
හරිම වටිනවා අපි වාහකයක් එලෙවිවට මෙවැනි දේ ගැන අවබෝධය හරිම අඩුයි. ...ස්තුතියි ඔබට තෙරැවන් සරණයි. ...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
තෙරුවන් සරණයි
@roshanwijesinghe9388
@roshanwijesinghe9388 3 жыл бұрын
Thanks a lot👍👍
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 3 жыл бұрын
Thank you
@ulinduirangika1420
@ulinduirangika1420 Жыл бұрын
thank you for the information♥️
@kennethsrilal5818
@kennethsrilal5818 3 жыл бұрын
Thank you MRJ - Keen on watching your videos . well explained
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗
@chestergold1437
@chestergold1437 3 жыл бұрын
නොදන්න දෙ දැනගත්තා වටින විඩියෝ එකක් ස්තුතිය
@harshapriyantha6920
@harshapriyantha6920 3 жыл бұрын
Very useful thank you dear
@kanchanaudayanga216
@kanchanaudayanga216 3 жыл бұрын
Niyamai ayya good luck.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanku
@premrajaratnam5869
@premrajaratnam5869 3 жыл бұрын
Valuable information
@harshahdg
@harshahdg 3 жыл бұрын
Thanks lot👍
@sadunnalaka7546
@sadunnalaka7546 3 жыл бұрын
Atthatama hoda deyak....🔥🔥🔥🔥👍👍👍👍
@ISpace-2023
@ISpace-2023 2 жыл бұрын
Niyamai.. Godak pin
@praveenisiramahendralal5063
@praveenisiramahendralal5063 3 жыл бұрын
අහම්බෙං දැක්කෙ. අයියගෙ බලපු පලවෙනි වීඩියෝ එක. සුපිරියට තේරුං කරල දෙනව. ජය වේවා
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks malli
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
thank you
@kalanamadushan994
@kalanamadushan994 3 жыл бұрын
Thanks for the information❤️
@priyavlog4890
@priyavlog4890 3 жыл бұрын
නිතමානීකම එකෙන්ම තියෙනවා.බුදු සරනයි
@ruwanit9877
@ruwanit9877 3 жыл бұрын
සුබලැතුම්. ලස්සනයි
@rizan261
@rizan261 3 жыл бұрын
Thanks brother
@kashuhasi3053
@kashuhasi3053 3 жыл бұрын
හොද දෙයක්
@gayanmaheepala6248
@gayanmaheepala6248 3 жыл бұрын
Really Helpful Tips,Thank you.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Glad it was helpful!
@heshanm7629
@heshanm7629 3 жыл бұрын
Very good explanation. 👍😀
@imeshabeysinghe9181
@imeshabeysinghe9181 3 жыл бұрын
Thanks අයියේ...ගොඩක් දේවල් කිව්ව....🤘♥️🤘
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗
@prasangasandaruwan9691
@prasangasandaruwan9691 3 жыл бұрын
Ammoo. Fatta. Good job. Thank you 🙏
@lasanthaathukorala-kw5si
@lasanthaathukorala-kw5si 9 ай бұрын
Very good explanation.👍
@chalananuwanwijethunga4171
@chalananuwanwijethunga4171 8 ай бұрын
හොඳ විස්තර කිරිමක් !.......
@janakarukman5484
@janakarukman5484 3 жыл бұрын
හොද දෙයක් 👏👏👏👍
@thilinad.agunasekera4059
@thilinad.agunasekera4059 3 жыл бұрын
Godak dewal denagatta thank you
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Thanks.!!!👍🙂 Theruwansaranai.🌹🙏🌹
@DushanRangana7
@DushanRangana7 3 жыл бұрын
Me video ekath supiri sir.. jaya wewa 🔥🔥🌟🌟🌟🌟🌟
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ස්තූතියි 🤗
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 13 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 3 МЛН
Car AC Gas Recharge ,ඔබෙි Car එකට AC Gas ගහමු
32:22
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.
9 Tips that every driver should know, Vehicle Tips, tips by MRJ
6:57
дед сломал мотоцикл за 5млн🤯❗️
0:31
sila_pelmeney💪
Рет қаралды 681 М.
БАССЕЙН ДЛЯ АВТО ЗА 25 000 000 ТГ 🌊🚖
11:44
Ерболат Жанабылов
Рет қаралды 108 М.
😱 Велосипед-лимузин?!
0:20
Тот самый Денчик
Рет қаралды 921 М.