No video

Leasing තියන වාහනයක් ගෙවාගෙන යන්න ගත්තට කමක් නැද්ද (Punchi Car Niwasa-Youtube Video 6)

  Рет қаралды 67,890

Punchi Car Niwasa

Punchi Car Niwasa

Күн бұрын

පුංච් කාර් නිවස
අපි ඔබ සුරකිමු
www.punchicar.com

Пікірлер: 77
@upsena880
@upsena880 4 жыл бұрын
ලංකාවෙි වාහන සේල් එමටයි ඒත් පුංචි කාර නිවස තරමි මෙිතරම් දැනුවත් කිරිමක් කරන එකම ආයතනය ඔබආයතනයයි ඒ ගැන මා ඉතාඅගයකරමි ජයවෙිවා..
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ස්තුතියි.
@Sachithsd
@Sachithsd 4 жыл бұрын
මෙහෙම දැනුවත් කරන 1ක ගොඩක් හොඳ දෙයක්
@s.ybandara5171
@s.ybandara5171 4 жыл бұрын
Thanks Mr.Sachith.
@isurujayasinghe9938
@isurujayasinghe9938 4 жыл бұрын
මේක නම් ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගොඩක් දැනුවත් වුනා. ස්තුතියි පුංචි කාර් නිවස
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ස්තුතියි ඉසුරු මහතා.
@ernestojayson3652
@ernestojayson3652 3 жыл бұрын
i know im asking randomly but does anybody know a tool to log back into an Instagram account? I was stupid forgot the password. I love any assistance you can offer me.
@imiyagearunasiri2900
@imiyagearunasiri2900 Жыл бұрын
Mahattaya ඔබට mepilibada danuwath pin oba meka kiyanakota mama ahuwela iwarai mama ayeth ඔවුන්ට eya baradunna mata පාඩුවක් siduwna kiyannath lajjai mama dan ayeth mudal hoyagena obe punchi car niwasata ennai inne obatumata ජය ලැබේවා !
@surangatelge597
@surangatelge597 3 жыл бұрын
GOOD 👍 JOB THANKS 4 THE ALL, GOD BLESS YOU SIR
@sbntv5569
@sbntv5569 2 жыл бұрын
වෙනත් කෙනෙක්ගෙ නමට ගත්තත් වැඩ වරදිනව.. ගෙවපු සල්ලිත් නැහැ වාහනෙත් නැහැ...
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්.ස්තුතියි
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 2 ай бұрын
Thanks
@harshaudara123
@harshaudara123 4 жыл бұрын
Good work👌 mn ine kandy mge yaluwekuth oylgen car ekk arn tiynva estilo ekk godak hdta tiynva anith hemthentma wediya oylge price godak adui sadarna milkdene oyla vithri mt car ekk gnna ine punchi car niwstma enva gnna.. good luck digtma video dna me vge wedgth wena vidiyta godak aya me gena dnne na..
@s.ybandara5171
@s.ybandara5171 4 жыл бұрын
Thank you Mr.Harsha.
@rachiravidushan8563
@rachiravidushan8563 5 ай бұрын
එතකොට ගෙවාගෙන යන වාහනයක් ගම්නෙ කොහොමද ඒකට විසදුකකුත් දුන්නා නම් ගොඩක් හොදයි
@jayamalwettasinghe253
@jayamalwettasinghe253 4 жыл бұрын
Good video, thanks
@sansaramotors3268
@sansaramotors3268 Жыл бұрын
හරිම වැදගත්
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි
@coolgaming7977
@coolgaming7977 4 жыл бұрын
Noyama danuwath kirimak.. bohoma sthuti..
@s.ybandara5171
@s.ybandara5171 4 жыл бұрын
Thanks Mr.Sanka.
@sameeraruwanthika8136
@sameeraruwanthika8136 4 жыл бұрын
Thank You
@sidathindika7337
@sidathindika7337 3 жыл бұрын
Good program your channel
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Thank you
@indikasaranelisge9208
@indikasaranelisge9208 4 жыл бұрын
Useful
@samanthushara8470
@samanthushara8470 Жыл бұрын
ලොරි වලට ලියාපදිංචි වූ වාහන කෲ කැබ් කරාම මොකද වෙන්නේ. ඒවා ගන්න අයට උපදෙසක් දෙන්න..
@sanjayakalinga4328
@sanjayakalinga4328 4 жыл бұрын
Api danata van ekak gewagena yanawa atony ekakin apita karanna visaduma mokadda
@DotCom-fd7ex
@DotCom-fd7ex 4 жыл бұрын
Hoda wadak👍👍👍👍
@sadesh6571
@sadesh6571 3 жыл бұрын
👍 GOOD
@p.rohnidesilva3779
@p.rohnidesilva3779 4 жыл бұрын
Bohoma.pin.danuwat.karata
@kavindu883
@kavindu883 3 жыл бұрын
THANK YOU
@NNDSDDS
@NNDSDDS 2 жыл бұрын
Thank you
@neeljayasinghe7111
@neeljayasinghe7111 4 жыл бұрын
Good
@lakshithaliyanage3153
@lakshithaliyanage3153 4 жыл бұрын
Godaak watina video 1..open papers tiyena ayagen vehicle 1 gattata kamak nadda??? Kiyana video 1 daannakooo ikamanata
@s.ybandara5171
@s.ybandara5171 4 жыл бұрын
Thank you Mr.Lakshitha
@rusiruprabodh8992
@rusiruprabodh8992 4 жыл бұрын
superb video
@vlogsdotcom9699
@vlogsdotcom9699 3 жыл бұрын
මම මයික්‍රො පැන්ඩා වර්ගයේ කාර් එකක් මිලට ගත්තා අතින් ලක්ස 10 ක් දීල .ඉතිරිය ෆිනැන්ස් එක.මුල් අයිතිකරුගේ නමින් තිබ්බෙ.ඒක ඒ විදිහටම ගෙවාගෙන යන්න .තව තියෙන්නේ එක.වාරිකයක් පමණයි .මට දැන් .වාහනයේ.පොත මගේ නමට හරවන්න ඕනි .මේ සදාහා කොපමණ මුදලක් යනවාද ? මෙය සාර්ථකත කරගන්නෙ කොහොමද .ස්තුති .කඩිනම් විසදුමක් ලබාදෙන්න
@gaikumara6866
@gaikumara6866 4 жыл бұрын
ෂා නියමයි වැඩ සටහන් 👍
@dondammika4798
@dondammika4798 4 жыл бұрын
පරන වාහනවල වටිනාකම තක්සේරු කරන්නෙ කොහොමද අවුරුදු 5ක් 20ක් හෝ ඊට අඩු වැඩි අපි ගන්නවනම් මිල ගනන් සාදාරනද කියල
@namalsanjee5913
@namalsanjee5913 Жыл бұрын
ekata karanna mokuthma visadhumak nedda 😢
@jazeemkhan602
@jazeemkhan602 4 жыл бұрын
Great
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ස්තුතියි.
@kusumsirihandun2578
@kusumsirihandun2578 Жыл бұрын
Thanks 5
@kusumsirihandun2578
@kusumsirihandun2578 Жыл бұрын
Thanks sir Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy
@lionboy3961
@lionboy3961 4 жыл бұрын
Finance karala ussapu wahna ganne kohmda
@chathura793
@chathura793 4 жыл бұрын
Great video
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
Thank you Mr. Chathura.
@limanshadamsarani8174
@limanshadamsarani8174 4 жыл бұрын
Aqua ගනන් කොහොමද
@s.ybandara5171
@s.ybandara5171 4 жыл бұрын
2800000/= - 4300000/=
@nkbchamindakapilabandara9271
@nkbchamindakapilabandara9271 4 жыл бұрын
Leasing eka gewala iwara unata passe parama aithikaru kiyana thana leasing company eke nama thiyagena wikunanda barida?ehema thiyana eka prashnayakda?prashnayaknam ema nama iwath kara thamange nama ethanata daganna kalauthu dewal monawada?
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ලීසිං ගෙවා අවසන් කළ පසුව ලීසිං සමාගමෙන් ඔබට Deletion letter එක ලැබෙනවා. මෙය පරම අයිතිය ලීසිං සමාගමෙන් ඉවත්වූ බවටත්, වාහනයේ පූර්ණ අයිතිය ඔබට හිමිවුනු බවටත් වන නීත්‍යානුකූල ලියවිල්ලයි. එබැවින් මෙම ලිපිය ඇත්නම් කිසිම ගැටලුවක් නැත. පරම අයිතිය යන කොටස මෝටර් ප්‍රවාහන දෙපාර්ත මේන්තුව මගින් ඉවත් කරගත හැකි වුවත් අත්‍යවශ්‍ය නොවේ. ඔබ වාහනය වෙනත් අයෙකුට පවරන අවස්ථාවේ deletion letter එක තිබෙන නිසා නව පැවරැමේදී පරම අයිතිය ස්වයංක්‍රීයවම ලියාපදිංචි සහතිකයෙන් ඉවත් වේ. එබැවින් මෙය ගැටලුවක් නොවේ.
@jagathpriyankara4625
@jagathpriyankara4625 4 жыл бұрын
Mage namata tiyena lease eka vehicle eka ganna kenage namata marukragnna barida.
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ඔබේ නමින්ම ලීසිං එක නව අයිතිකරුවෙකුට ලබා දීම අවදානම්. එබැවින් ඔබ සහ ඔබෙි ඇපකරුවන් නිදහස් විය යුතුයි. නව අයිතිකරු නමටම ලීසිං පහසුකම සපයා දීම වඩා උචිතයි.
@abnetwork716
@abnetwork716 2 жыл бұрын
Sir...finance company gihilla gevagena yanna hitina kenath ekka ehea dhena letters purvala.... Gevagena Yana kenage Nama maarukarth EA prashna enawadha
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
මූල්‍ය ආයතනය මගින්ම කෙරෙන එවැනි මාරු කිරීමක දී ගැටලුවක් වන්නේ නැහැ. දෙපාර්ශ්වයේම කැමැත්ත මත සිදුවන මෙම ගිවිසුම මූල්‍ය ආයතනය මගින් ද තහවුරු කෙරෙනවා. එවිට ඔබ ගෙවාගෙන ගොස් අවසානයේ ලියකියවිලි ලබා ගැනීමේ දී පෙර අයිතිකරුට ඊට විරුද්ධ විය නොහැකියි.
@abnetwork716
@abnetwork716 2 жыл бұрын
@@punchicarniwasa6291 EA kiyannea gevala ivara unata passea , prashnyk nathuwa book eka clear wenawa ne sir...? eyaala Passea Eyage Id ekata wena waahnyk gathata.... Apita eaken awlk wenna nahanea?
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
@@abnetwork716 වාහනයේ හිමිකරු සහ ඔබ අතර නීතිඥවරුන් මාර්ගයෙන් power of attorney එකක් මත මෙම එකඟතාව ගැන ගිවිසගත යුතුයි. එම ගිවිසුම මූල්‍ය සමාගම වෙත ද ලබා දී තිබීම වැදගත්.
@vijithfernando6964
@vijithfernando6964 4 жыл бұрын
👍
@sanjeewaegodage341
@sanjeewaegodage341 2 жыл бұрын
නිලන්ත 😋😋😋😋😋
@nisanthadasanayaka8169
@nisanthadasanayaka8169 2 жыл бұрын
🙏🙏🙏🙏
@hansikasooriyabandara1486
@hansikasooriyabandara1486 2 жыл бұрын
Sthuthi obathumata
@prabaththilanka3075
@prabaththilanka3075 3 жыл бұрын
ගන්න වෙන ක්‍රමයක් නැද්ද ලීස් තියන එකක් ගන්න
@bandubandu6378
@bandubandu6378 3 жыл бұрын
ලීසිං තිබෙන වාහනයක් ගන්න විට තමන්ගෙ නමට පවරා ගන්න බැරිද leasing company සමග කතා කරලා පැහැදිලි කිරීමක් කරන්න
@dasunsrimal3024
@dasunsrimal3024 3 жыл бұрын
Uththarayak hambunada
@sashanfernando8512
@sashanfernando8512 Жыл бұрын
Ehema karanna be...
@user-qp7jr5ui4h
@user-qp7jr5ui4h 5 ай бұрын
Oka karanam ada lankava goda . 100000 vithara gatthath kamak ne
@madusha381
@madusha381 Жыл бұрын
Hodama wedak
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි
@dutuwita3749
@dutuwita3749 4 жыл бұрын
Mileage wenas karalanam kohomada denaganna
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
වාහනයට අදාල සේවා වාර්තා සහ දුම් පරීක්ෂණ වාර්තා සසැඳීමෙන් ධාවන මීටරයේ නිරවද්‍යතාව සොයාගන්න පුලුවන්. එහෙත් සමහර වාහන ආනයනය කරන රටේදීම මෙසේ ධාවන මීටර වෙනස් කර එවන බවත් පෙනී යනවා. එවැනි අවස්ථාවක ධාවන මීටරයේ නිරවද්‍යතාව තහවුරු කරගැනීම අසීරුයි.
@dutuwita3749
@dutuwita3749 4 жыл бұрын
@@punchicarniwasa6291 e wage wens kirim lankaweth karanawada?
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
එවැනි අවස්ථා තිබෙනවා. එය නුසුදුසුයි.
@kavindapernando2023
@kavindapernando2023 3 жыл бұрын
Ftt
@nadeeshchaluka7323
@nadeeshchaluka7323 Жыл бұрын
@user-do4rf3mq2n
@user-do4rf3mq2n 4 жыл бұрын
T.p.nadda
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
0112413866, 0117 275 275
@lkroadstar8006
@lkroadstar8006 4 жыл бұрын
Zotye z100 නම් kzbin.info/www/bejne/hn2peKSsecqiZ9U
ඔබ නොදන්න Full Insurance??????
13:37
Punchi Car Niwasa
Рет қаралды 47 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 39 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
යතුර ගැන ඔබ නොදන්නා දේවල්...
14:11
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН