No video

Law point with Thilini Perera Ep 2 ලීසිං නොගෙවන වාහන අරං යන්න පුලුවන් මෙහෙමයි | Finance Leasing Act

  Рет қаралды 54,608

THILINI PERERA

THILINI PERERA

Күн бұрын

කල්බදු මූල්‍යකරණ පණතට අදාලව වාහන ලීසිං ගිවිසුම් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනකි.
Finance Leasing Act No 56 of 2000
All rights reserved
Camera and equipment sponsored by CameraLK
#leasing #car #law #srilanka

Пікірлер: 219
@thiliniperera
@thiliniperera 2 жыл бұрын
Thilni Perera youtube නාලිකාව නරඹූ හා සුබ පැතුම් එක්කල සැමට තුති.
@holytemple47
@holytemple47 2 жыл бұрын
වාරික නොගෙව්වොත් ගෙවන අය අදාල භාණ්ඩයේ වටිනාකම වංචනිකව අඩු කරොත් එකට නීතියක් අවශ්‍යයි, මොකද බහුතරය දූෂිතයි, අපේ රටේ ජනගහනයෙන් හැටනම ලක්ෂයකට වඩා දූෂිතයි.
@sunnetsunnet1568
@sunnetsunnet1568 2 жыл бұрын
Aadarei menika godaaak ❤️❤️❤️
@sandundewarathnayake6041
@sandundewarathnayake6041 2 жыл бұрын
Lease company eken vehicle eka seas karala wikunala balance amount ekata nadu danna puluwan da..gurantelata kohomada eka balapama
@kdpsenasena2807
@kdpsenasena2807 2 жыл бұрын
එන්න අප හා එක්ව නිවන් දකිමට සාදු සාදු සාදු 🙏🙏🙏
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Meadam koheada
@holytemple47
@holytemple47 2 жыл бұрын
වාරික නොගෙව්වොත් ගෙවන අය අදාල භාණ්ඩයේ වටිනාකම වංචනිකව අඩු කරොත් එකට නීතියක් අවශ්‍යයි, මොකද බහුතරය දූෂිතයි, අපේ රටේ ජනගහනයෙන් හැටනම ලක්ෂයකට වඩා දූෂිතයි.
@adkdhananjaya
@adkdhananjaya 2 жыл бұрын
වටිනව ඔබේ මේ කතා බහ හුගක් නීතිඤ්ඤ වරුන් සල්ලි වලට උපදෙස් දෙන කාලෙක ඔබ සියල්ල විනිවිද භාවයෙන් කියල දෙනව . මම මුල ඉදන් ම බලනව සතුටක් ඔබ ගැන . මේ ඒ වෙනුවෙන් ඔබට සුබ පතන්න ලියල ලද සටහනකි
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
ගොඩක් වටිනව තිළිණි මිස් ලංකාවෙ ගොඩක් මිනිස්සු මමද ඇතුළුව රටේ ණෛතික තත්වය හරි හැටි දන්නෙනෑ. ඒ ගැන අපිව දැණුවත් කරන එකට ගොඩාක් පින් ගොඩාක් ස්තූතියි
@roshanteam
@roshanteam 2 жыл бұрын
Harindra අයියගේ වැඩසටහන බලලා තමයි ඔබව සස්කරියිබ් කලේ සුබ අනාගතයක් ඔබට
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 2 жыл бұрын
මමත් එහෙමයි
@brayancooray2602
@brayancooray2602 2 жыл бұрын
මමත් එහෙමයි 😊
@Y.tm7903
@Y.tm7903 2 жыл бұрын
මමත්
@crandy5947
@crandy5947 2 жыл бұрын
මමත් එහෙමයි , ජයවේවා...
@user-hr8iw1gy4g
@user-hr8iw1gy4g 2 жыл бұрын
Yes me too.... May allaha protect her ....
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
Thilini ඔයාගේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා...👍
@kevinsam1320
@kevinsam1320 2 жыл бұрын
ඔබ තුමියට බොහොම ස්තුතියි! ලෝකයේ ඕනෑම රටක තිබෙන නීතිය තමයි අපේ රටෙත් තිබෙන්නෙ. ප්‍රශ්නේ තිබෙන්නෙ, රටේ බහුතරය මේ ගැන විමසිලිමත් නොවීමයි! මෙතුමිය කියන විදියටම, නීතියේ හමුවට මොවුන්ව ගෙනිය හැකිය!
@wimalarathnawimal5203
@wimalarathnawimal5203 Жыл бұрын
Usavi niyagayak aran vehicle eka aran yanna vitharai puluwan nathuwa hire danna ba
@Gaminiheraliyawala
@Gaminiheraliyawala 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට සහ ලීසිං සමග බැඳී ඇති නීති තත්වයන් සරලව සහ සවිස්තරව ඉදිරිපත් කිරීම සම්බන්ධව.... ඉතාම අනර්ගයි... 💐💐🙏🙏👍👍
@GaminiSenanayaka-bt6xi
@GaminiSenanayaka-bt6xi Ай бұрын
මේ දිනවල ගොඩක්ම අයට තියන ප්‍රශ්නයක් මේක එවැනි අවස්ථාවක මේ දැනුවත් කිරීම ඔබ තුමියට ගොඩාක්ම පිං
@roshandineshkarunarathna9697
@roshandineshkarunarathna9697 2 жыл бұрын
Harindra aiyyage programe eken danagathhe asaama charithayak. As piyagena voice eka ahan inne . harima lassnai obathumiyage katahada.hamadama oyage rasikayek.
@ourtubeinfo8697
@ourtubeinfo8697 2 жыл бұрын
1st time educate the people regarding legal advice, simple to understand to all, tks very much
@mdhchandrasiri4811
@mdhchandrasiri4811 2 жыл бұрын
ඔබ තුමිය ගුරුවරියෙක් උනා නම් ඔබ තුමියගන් ඉගෙනගන්නා අය ඉතාම පහසුවෙන් විබාග පාස්වේවි. වාසනවන්ත දරුවෙක්. තිසරන සරනය්.
@prasadarachchl127
@prasadarachchl127 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ කරන දැනුවත් කිරිම් වලට..ඔබ තුමියට...
@priyadarshanasusanth
@priyadarshanasusanth Жыл бұрын
Appreciate the way that you are using channel for betterment of people
@chathurawijethunga3897
@chathurawijethunga3897 2 жыл бұрын
ඔබගේ ඉදිපත් කිරීම හරිම ලස්සනයි ..සුන්දර නිවෙිදිකාවක්..සුබ අනාගතයක් ඔබට !!
@hemanthapv2583
@hemanthapv2583 2 жыл бұрын
Walaththaya
@fairtaxi2989
@fairtaxi2989 2 жыл бұрын
Your programme is literally stunning...we all used to watch yr programmes ..good luck 💯wish you all the best for yr future...
@designmanic2805
@designmanic2805 2 жыл бұрын
harindra ayyage programme eka dekala awe,,,swarnawahini swarnamaya ygaye purukak,,thilini subapathanawa obata....
@dilshanimacademy
@dilshanimacademy 2 жыл бұрын
Thank you very much miss
@sumalpathirana6561
@sumalpathirana6561 2 жыл бұрын
ගොඩක් ස්තුති මිස්..නොදන්නා දේවල් ගොඩක් දෙනගත්තා
@zandysvlogs4798
@zandysvlogs4798 2 жыл бұрын
හොද වැඩක් ඔයා කරන්නේ.සුභ පැතුම් අනාගතයට
@chamindachathuranga2318
@chamindachathuranga2318 2 жыл бұрын
Math harinra ayege video eka baluwata passi oyage channel ekata goda une good luck sis ජය වේවා
@wasanthakumara7712
@wasanthakumara7712 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුති වටිනා දැනුවත් කිරිමක් සුබ අනාගතයක්
@nandanagunasekara344
@nandanagunasekara344 2 жыл бұрын
Good explanation. Thanks.
@sampisam8264
@sampisam8264 2 жыл бұрын
ගොඩක් වටින දැනුවත් කිරීමක් .. ස්තූතියි ඔබට.
@sumithpriyankara5012
@sumithpriyankara5012 2 жыл бұрын
නොදන්න අපට හොද වැඩසටහනක්👍
@thisaratharanganee3364
@thisaratharanganee3364 2 жыл бұрын
දැනගෙන හිටියේ නෑනේ ඔයාට u tiub channel එකක් තියෙනවා කියලා . හරීන්ද්‍ර අයියගෙ interview එක බලලා තමයි මේ ආවෙ
@hasindushenol8212
@hasindushenol8212 2 жыл бұрын
Very informative and valuable video 🖤. මේ වගේ අවස්ථා වන ඉඩ කඩම් වලදී තියන නීතිමය තත්වය පැහැදිලි කරලා video එකක් කරන පුලුවන්ද?
@upaligoonetilleke3863
@upaligoonetilleke3863 2 жыл бұрын
I came to know about this channel through Harendra Jayalal's youtube channel interview with Thilini
@ravindawimalasiri8796
@ravindawimalasiri8796 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤ . නොදන්න දෙවල් ගොඩාක් දැන ගත්තා .🙏🙏
@itsir2767
@itsir2767 2 жыл бұрын
Subscribe කරා, like කරා. ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.., keep it up.. good luck..👍
@shairaazhar6495
@shairaazhar6495 2 жыл бұрын
Thank you very much for your advice. I would appreciate you can share some points on Guarantees Liability on singing for a Loan or for a Leasing. Please be good enough to share your valuable knowledge with us. Thank you
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
හොද දැනුවත් කිරීම ක්.ස්තුතියි ඔබතුමිය ට .
@gayandanajayajayaneththi2042
@gayandanajayajayaneththi2042 2 жыл бұрын
ගොඩක් වටිනවා ජය වේවා!
@srilankangovernmentcrisis820
@srilankangovernmentcrisis820 2 жыл бұрын
ලංකාවෙ දේශපාලකයන් පිලිබදව ප්‍රසිද්ධ මාද්‍ය වල අදහස් දැක්වුවොත් අත්අඩංගුවට ගන්න පුලුවන් කොහොමද?ඒ සම්බන්දව නීතිමය වටපිටාව කොහොමද කියලා video එකක් කරන්නකෝ. ❤️
@praveenbuddhika1671
@praveenbuddhika1671 2 жыл бұрын
වෙනස් වැඩක් ❤️✊🙂
@kasuntv208
@kasuntv208 2 жыл бұрын
ගොඩක් වටිනවා... ගොඩක් ස්තුතියි
@theparadise...5991
@theparadise...5991 2 жыл бұрын
හරීගේ චැනල් ඒකෙන් ඔබ ගැන දැනුවත් උනේ. ඔබට සුබපැතුම්...!
@user-kh8sr1yq6y
@user-kh8sr1yq6y 6 ай бұрын
බොහොම වැදගත් tanks
@laksararasika4854
@laksararasika4854 2 жыл бұрын
Neethiya api hariyata danne na.Thank you.
@kasunasiri
@kasunasiri 2 жыл бұрын
Thank you for sharing... Truly very valuable content... Keep it up.
@lahirusenevirathna2658
@lahirusenevirathna2658 2 жыл бұрын
පැහැදිලි කිරිමට ස්තුති සුවපත් වෙවා!
@Zah-yq5qn
@Zah-yq5qn 2 жыл бұрын
Continue this program and Pleasure to start another series like American FBI files with real stories. Take a case and explain how it happens including real people or with actors. Hope you will.
@muhunutvsinhala
@muhunutvsinhala 2 жыл бұрын
Good Luck Thilini
@johnraj1394
@johnraj1394 2 жыл бұрын
Great and useful explanation Thank you
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට
@kdpsenasena2807
@kdpsenasena2807 2 жыл бұрын
එක් වන්න අප හා 💞💞
@Hatharawatinma
@Hatharawatinma 2 жыл бұрын
ගොඩාක් වටිනා චැනල් එකක්
@user-ep1yy7sr9d
@user-ep1yy7sr9d 2 жыл бұрын
ගොඩක් වටිනවා ඒක
@SLGamingLion9304
@SLGamingLion9304 2 жыл бұрын
Good program..
@thusharagamage9090
@thusharagamage9090 2 жыл бұрын
Very very valuable, thanks.
@intelligentmind7824
@intelligentmind7824 2 жыл бұрын
වාහනේ නැවත ලීසිං සමාගමට පවරානොදී හිටියොත් ,වාරික ගෙවීමත් පැහැර හැර ඇත්නම් නීති මාර්ගයෙන් වාහනය ලබාගත් පුද්ගලයාගෙ වෙනත් දේපලවලින් ඒ අදාල මුදල් අයකරගන්න පුලුවන්ද
@manke7562
@manke7562 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම් ගොඩක් වටිනව. නීතීයක් නොදන්න අපට
@dilaniamarathunga9031
@dilaniamarathunga9031 2 жыл бұрын
Good programme nangi
@chemlab9873
@chemlab9873 2 жыл бұрын
ඔබගේ යමි කාරනයක් සමිබන්ධයෙන් කරන නීිතිය පැහැදිලි කිරීම ඉතාම බොළඳයි අසමිපුර්නයි. රෑසපුව නොව දක්ෂ නීතීඥ යෙක් සමිබන්ධකරගන්න.
@kithmalvichitra7351
@kithmalvichitra7351 2 жыл бұрын
Great explanation nangiyo. ❤❤ u. Thanks for dz channel. Coz we can see u always
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 2 жыл бұрын
Mahatmiyani mama oba tumiyagan yam karana keepayak denaganna kemati magae puta darunu riya Anaturakata path una den masha dahyak wanawa cooma tathwayaen ennae tanikarma aeyagae molayata darunu haniyak cedda una magae pua kasda bedala daruwan Dannak ennawa magae putae noona magae ptawa nosalaka heriya den putwa balaganna mama putage Ammai tathtai magae putawa noshalaka4 heriya nisa putagae biridata weruddwa neetimaya piywarak3 ganna puluwanda
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් 💖💖💖
@kavindya9411
@kavindya9411 2 жыл бұрын
අනේ මිස් අපේ ඉඩමටත් එක්ක අල්ලපු ගෙදර අය ඔප්පුවක් හදා ගෙන.මේකට අපිට ඉක්මනින්ව විසදුමක් ඕනේ.මේකට අපි නඩුවක් දැම්මොත් අපිට වාසියක් වේවිද .අවාසියක් වේවිද.අනෙ මිස් මේකට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.කරුනාකර මේකට පිලිතුරක් ලබා දෙන්න..අපෙ ගෙදර අය ගොඩක් දුකෙන් ඉන්නේ මේ නිසා.🥺
@liyanaarchigemanathunga2014
@liyanaarchigemanathunga2014 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි ඒ වගේම ලීසින්සමාගම් වලින් එවන ආයුද සන්නද්දව එන පිරිසට විරුද්දව නීතිමගින් කටයුතු කරන්න පුලුවන්ද
@Kasunekanayake12345.
@Kasunekanayake12345. 2 жыл бұрын
ඇපකරුවෙක් ලෙස අත්සන් කරොත් මොකක්ද වෙන්නේ..
@Lalithweerathunga
@Lalithweerathunga 2 жыл бұрын
එහෙම කළොත් මොකද කරන්නේ? අපිට අලාභ අය කරගන්න පුළුවන් ද? බිය වැද්දීම යන කරුණ යටතේ සමාගමට විරුද්ධව නඩු පවරන්න බැරිද? වාහනය අරන් යන්න එන එකාට පහරදී මියගියහොත් ආත්මාරක්ෂාව යටතේ නිදහස් වෙන්න බැරිද?
@crandy5947
@crandy5947 2 жыл бұрын
දැනගන්නම ඕන ,ප්‍රශ්නයක්
@thushansajithsenadira2348
@thushansajithsenadira2348 Жыл бұрын
Thank you තිලිනි අක්කේ බුදු සරනයි
@buddhikaranathunga
@buddhikaranathunga 2 жыл бұрын
Very informative.. great work.
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 6 ай бұрын
නියම channel එක
@dilshanwithfriends8958
@dilshanwithfriends8958 2 жыл бұрын
Hari aiyage 1 bala bala inna gaman thamai oyawa sub kale 🤪🤪
@happydk3404
@happydk3404 2 жыл бұрын
Lessig gewanna bariwa vehicle eka bara dunnoth (ussanna kalin) ayalata apata viruddawa amathara mudalata nadudamanna puluwanda
@niiroshiniranmalge8918
@niiroshiniranmalge8918 2 жыл бұрын
Good luck thilini❤❤❤..oya waddek....
@amazingworld4508
@amazingworld4508 2 жыл бұрын
Great video
@roshanwadasinghe7294
@roshanwadasinghe7294 2 жыл бұрын
Nayak gtta nm hariyta gewna eka ne hari Patta pal horu hnda thma oya hamadema aul wela thiyenne
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 жыл бұрын
හරේන්ද්‍ර aiya nisa thiliniwa dana gaththe ..ජයවේවා
@dasunperera8669
@dasunperera8669 2 жыл бұрын
වටින වීඩියෝ එකක්
@gayanherath6013
@gayanherath6013 2 жыл бұрын
Mage wahane leasing eka clear karala danata awuru 3i.... Eth CR eka denne naha leasing company eken... Mokada mama guarantor sighn karapu wena wahanayak Nisa laksa 7ka loss ekak tiyanawalu.... Me sambandawa upadesak labadenna ... Obata bohoma sthuthi..🙏🙏🙏
@padminiliyanage4465
@padminiliyanage4465 2 жыл бұрын
Obathumiyage durakathanaya laba ganimata puluwanda
@Kanishka_Priyankara
@Kanishka_Priyankara 2 жыл бұрын
ස්තුතියි!
@sunithasunitha3604
@sunithasunitha3604 2 жыл бұрын
ලිසින් එකෙන් (ත්‍රී වීලර්)වාහනය අරන් ගියා.පසුව යලි යලිත් අතපසු මුදල් ගනින.නිලධාරියෙක්ගෙදරට අැවිත් මගේ අමිමට තාතිතට කරදර කරනවා.මේ ගරන දන්න කෙනෙකු ඉන්නවා නම් දන්වන්න.වගකිව යුතු දැන්විය හැකිනම්බර් එකක් දාන්න.බුදුසරණයි
@janakadayananda3562
@janakadayananda3562 5 ай бұрын
මොකද උනේ
@ajantharanasinghe376
@ajantharanasinghe376 2 жыл бұрын
That is good lesson
@gihannanayakkara2203
@gihannanayakkara2203 2 жыл бұрын
ඔය නීතියට අනුව ලන්කාවේ සියලුම කල්බදු සමාගම් සියල්ලක්ම වාහන (සීසර්ස්ලා මගින් ) බලෙන් පැහැරගෙන යාමේ වරදට සියගන්ක් වරදකරුවන් වේ!
@bandula256
@bandula256 8 ай бұрын
great job!
@dilshansameera7374
@dilshansameera7374 2 жыл бұрын
ආදරෙයි ඈ..❤❤❤👍😋
@FCP999
@FCP999 6 ай бұрын
if someone signed for a vehicle not the owner as the witness. Did he/ she need to pay on the vehicle or not. need legal advice
@nimsararathnayake6075
@nimsararathnayake6075 2 жыл бұрын
Good luck nangi
@nandanabandara1169
@nandanabandara1169 8 ай бұрын
Wahanaya baradila gewanna bariua mudala akapara gewanna bariunoth depala sinnakirimak kala hakida
@cs-ik5ip
@cs-ik5ip 2 жыл бұрын
මගේත් treewheel එකක් තිබ්බා..ඒක මට ගෙවාගෙන යන්න අමාරු නිසා ලීසිං කම්පැනි එක දැනුවත් කරලා ඇටොනි එකක් මාර්ගයෙන් විකුණුවා..ඒත් වාහානය ගත්තු කෙනා වාරික හරියට ගෙවාගෙන ගියේ නෑ..ඊට පස්සෙ ලීසිං එකෙන් වාහානය අරන් ගිහින් ලීසිං එකෙන් වාහානය වික්කා..ඊට පස්සේ ලීසිං එකෙන් ලියුම් ආවා ඇරියස් එක්ක ආලාභේ ගෙවන්න කියලා... එත් මට ගෙවිමට බැරි උනා ඒක ලොකු මුදලක්..මට දරුවෙක් ඉන්නවා එයාට ලොකු අසනීපයක් තියෙනවා එක නිසා ගෙවාගෙන යන්න අමාරුයි ....ඊට පස්සේ කීප වරක් ලියුම් ආවා නඩු දානවා කියලා..ලඟදි ලියුමක් ආවා අන්තිම දැනුම්දීම කියලා...මගේ crib එකත් අවුරුදු 4ක් වහලා..මොකද කරන්න පුලුවන් මේකට? විසඳුමක් දෙන්න🙏🙏
@mohamadsuheil9872
@mohamadsuheil9872 Жыл бұрын
Bro it's passe mokada une. Matah oya wagema problem 1k wela tiyenne
@cs-ik5ip
@cs-ik5ip Жыл бұрын
තාම එහෙමයි...😥
@tharukumari3941
@tharukumari3941 Жыл бұрын
Matath ohoma una dan sithasiyak awa usawi yanna
@asiriflowernursery5780
@asiriflowernursery5780 Жыл бұрын
​@@tharukumari3941 oyage naduwata mokada une
@asiriflowernursery5780
@asiriflowernursery5780 Жыл бұрын
​@@mohamadsuheil9872 oyage prashneta visadumak labunada
@prasadindika6161
@prasadindika6161 2 жыл бұрын
Change the background it should be professional look...you nice
@Kids1982
@Kids1982 2 жыл бұрын
හවුල් වියාපාරයක් කරන කොට දැන ගත යුතු කරුනු මොනවාද ..
@rawindurajapakshe2230
@rawindurajapakshe2230 Жыл бұрын
Akke oyage vidiyo am maru
@chpgreenagrohome7454
@chpgreenagrohome7454 2 жыл бұрын
අනේ මැඩම් බිස්නඑස් අඩපණ වෙලා, එඉදම් ඇප මත ගත් ණය ගෙවාගන්න විද්යක් නෙහ. ශරන්ගේ ප්හාරයේ සිට කොවිඑඩ් නිසා. කාලසීමාව අවසන් වෙලා. මගේ දේපල හා යන්ත්‍ර විකුනන්න හන්දනවා. අසරණ වෙලා. උපදෙස් vedeo එකක් දෙන්න.
@dear570
@dear570 Жыл бұрын
Good information ❤
@theekshanasankalpa3597
@theekshanasankalpa3597 2 жыл бұрын
Insurance ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද.. Full insurance සහ 3rd Party පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීමක් සමග..
@lakshanking8981
@lakshanking8981 2 жыл бұрын
Harindra eken meka dekapu mams
@ChammikaElectronic
@ChammikaElectronic 2 жыл бұрын
නියමයි අක්කේ
@srinathmaddumage9456
@srinathmaddumage9456 Жыл бұрын
බදු ගැනුම් කරුට වාරික නොගෙවා ඇති බවට යවන ලිපිය ලියා පදිoචි තැපෑලෙන් යැවිය යුතුද? සාමාන්‍ය තැපෑලෙන් යවා එම ලිපිය ලැබුනේ නැහැ කියා කීවොත් අධිකරණය එය පිලිගනීවිද එහි වාසි/අවාසි පෙන්වා දෙන්න.. ඔබට ස්තුතියි තෙරුවන් සරණයි.
@shameerajayasekara6414
@shameerajayasekara6414 2 жыл бұрын
Good luck.
@kevinstephen4622
@kevinstephen4622 2 жыл бұрын
Great speech.. thanks.. If we paid 75% of total reservable? ( from total instalments) Can we get some action?
@stechcho
@stechcho Жыл бұрын
2000/56 පනත ගැන විස්තර සඳහන් කරන්න. ස්තූතියි
@SLManju
@SLManju 2 жыл бұрын
නියමයි ජය වෙවා
@rajithaperera9900
@rajithaperera9900 2 жыл бұрын
Good job mam congrats
@naweenalokaya5717
@naweenalokaya5717 8 ай бұрын
මිස් තමන්ගෙම ගෙදර කවුරුත් නැති වෙලාවක ඇවිල්ලා වාහනයක් උස්සන්න පුළුවන් ද.
@kkcs5139
@kkcs5139 2 жыл бұрын
Harindra
@youtuberlive
@youtuberlive 2 жыл бұрын
විවාහය ගැන මොකද හිතන්නේ ?
@sunandarathnayaka1081
@sunandarathnayaka1081 Жыл бұрын
Thanks ❤
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 19 МЛН
Traffic laws : නීතිය නොදැන දඩ කන්න එපා !!!
6:14
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН