මිත්‍යාව පිලිබඳ සමාජ විද්‍යාත්මක කියවීමක් | Left Line | 28.03.2021

  Рет қаралды 13,064

JVP Srilanka

JVP Srilanka

Күн бұрын

#JVPSrilanka #JVP #JVPMedia

Пікірлер: 85
@madusankakumara815
@madusankakumara815 3 жыл бұрын
මගේ ජීවීතේ දැක්ක ආස හිතෙන මනුස්සයෙක්... අධිකාරි සහෝදරයා ඔබ මේ වැඩසටහන ඉතා දක්ෂ ලෙස මෙහෙයවනවා...❤❤❤❤❤
@liyanagegunapala7585
@liyanagegunapala7585 3 жыл бұрын
සමාජයට ඉතාමත් වැඩදායක මාධ්‍ය වැඩ සටහනකි මෙය ඉදිරිපත් කළ ඔබ තිදෙනාට ඉතාමත්ම ස්තූතියි
@Rohanasrealm
@Rohanasrealm 3 жыл бұрын
💪💪💪💪 නියමයි........ මිත්‍යාවට විරුද්ධව සටනක් ගෙනියන පිරිසක් විදිහට දේශපාලන පක්ෂයක් මගින් කරන මේ වැඩේ සෑහෙනට අගය කරනව
@dharmasiriperera2028
@dharmasiriperera2028 3 жыл бұрын
මිනිස්සුන්ට සත්‍ය වටහා දෙන මෙවැනි වැඩසටහන් ඉතාමත් වැදගත්.
@hashiniinusha3079
@hashiniinusha3079 3 жыл бұрын
සමාජයට ගෙන යා යුතුම කතිකාවතක් 👍👍👍❤️👌👌👌
@tilakn4513
@tilakn4513 3 жыл бұрын
Very good educational program, good luck and Thanks.
@munasinghe825
@munasinghe825 Жыл бұрын
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් යැයි කීවොත් නිවැරදියි.
@avinduTLGun
@avinduTLGun 3 жыл бұрын
නියමට වේලාවට 👌. 🌹
@prasannakulasuriya4530
@prasannakulasuriya4530 3 жыл бұрын
Very good program, after long time Dr. Varagama has come, I appreciate his effort to educate this society. Dr. I would like to suggest you to continue this type of programs for the betterment of the country.
@Rohanasrealm
@Rohanasrealm 3 жыл бұрын
👌👌
@amarasirigunawardena5641
@amarasirigunawardena5641 3 жыл бұрын
ලංකාව තුල බහුලව අසන්නට දකින්නට ලැබෙන ඉතාම අවිද්‍යාත්මක භයානක උවදුරක් ගැන කෙරෙනසාකච්චාවක් ...අහන්න...ඇත්තටම මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා වැනි උගතුන් විසින් තුරන් කරන්න ට උත්සාහ කල මෙම ක්‍රියාවලිය මේ යුගයේ රජ කරවන අතිශය දුෂ්ඨ පුද්ගලයන්ට නොරැවටී සිතන්නට ශක්තියක් ලැබෙනවා...අහන්න තේරුම් ගන්න!!!
@marsbandara1898
@marsbandara1898 3 жыл бұрын
මා හට දැනෙන මාතෘකා ඉහතින් දක්වා ඇත.ඔබ සතුව මීටවඩා වටිනා කරුණු ඇතැයි සලකමි.පාඨක ඔබ සතු සාකච්චා මෙහිම දක්වන්න.ස්තූතියි..!
@douglasperera7063
@douglasperera7063 3 жыл бұрын
නලින්ද ඔබ වගේ කෙනෙක්ව ගෙදර තියලා චේන් හොරෙක්ව පාර්ලිමේන්තු යවපු කළුතර ජනතාව ගැන ??????????????
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
JVP allwayas best 💪🏼💪🏼❤️❤️❤️
@diasprasanna3101
@diasprasanna3101 3 жыл бұрын
ආගම් සාමජ මිත්‍යාව හා බුද්ධ දර්ශනය මැයෙන් වැඩසටහක් කරන්න ,
@dineshkumara4974
@dineshkumara4974 3 жыл бұрын
ලංකාවට ඕනම කාරණයකි
@hashiniinusha3079
@hashiniinusha3079 3 жыл бұрын
Aniwa
@hashiniinusha3079
@hashiniinusha3079 3 жыл бұрын
God job jvp 👍👍👍
@djdarmapala895
@djdarmapala895 2 жыл бұрын
කාලොචිත සංවාදයක් 😍😍😍😍🌹🌹🌹✌️✌️✌️✌️✌️
@jayanandaraja4563
@jayanandaraja4563 Жыл бұрын
සහොදරය මෙලෙසින්.ඹබව දකින්න.ලැබීම භාග්‍යක් ආදරණිය.අධී.මම ජයනන්ද. ඹබටත් පක්ෂයටත් ජයවෙවා
@thusithawimalawansha4697
@thusithawimalawansha4697 3 жыл бұрын
EXCELLENT !
@maybe4500
@maybe4500 3 жыл бұрын
වැදගත්
@GaminiHettisrachi
@GaminiHettisrachi 7 ай бұрын
Lassanai jayawewa
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
මෙවනි වැඩ සටහන් ඉතා වේගයෙන් ජනතාව අතරට ගෙනයායුතඋයි පාසල් අද්‍යාපනයට ඇතුලත් කල යුතුයි
@rathnatungarathnayaka6579
@rathnatungarathnayaka6579 3 жыл бұрын
Very good program I believe jvp is the only right topic talk uther partis didn't talk because they won't change the people they need wahllu inna ratak
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 11 ай бұрын
විශේශයෙන්මමෙමසාකච්චාවවැදගත්වන්නේගම්බදපාරම්පරිකජීවනරටාවගතකරන උදවියටයි.ඉතාවැදගත්සාකචිචාවක්.
@scienceforfuture4476
@scienceforfuture4476 9 ай бұрын
වැදගත් සමාජයට මෙහෙවරක් කරන්නේ
@hashiniinusha3079
@hashiniinusha3079 3 жыл бұрын
Thawath me wage wada karanna niyama wadak 👌👌👌👌👍👍👍
@learnwithmelkonlineinstitu7537
@learnwithmelkonlineinstitu7537 3 жыл бұрын
❤️❤️❤️
@douglasperera7063
@douglasperera7063 3 жыл бұрын
අපි කාටවත් නොතේරෙන රටක දියුනුවට අවශ්‍යම කාරනයක් මේක. ජනතාවගෙ කාලය මිත්‍යාව වෙනුවෙන් වැය නොකර තමන්ගෙ දියුනුව වෙනුවෙන් කාලය යෙදුවොත් තමනුත් දියුණු වෙනවා රටත් දියුණු වෙනවා. ඡන්දය දීමේදී ඕනම කෙනෙක් කැමති දෙයක් තමයි දිනන පුද්ගලයාට ඡන්දය දීම. රේස් ඒකකදි දිනන අශ්වයාට ඔට්ටු ඇල්ලීම වගේ . එතනදී දිනුවම මුදල් ලැබෙනව. නමුත් ඡන්දයකදි අපේක්ෂකයා දිනුවට තමන්ට මුදල් ලැබෙන්නෙ නැහැ. නමුත් හිතට ලොකු වින්දනයක් නිසා. පස්සෙ ඒ මනුස්සයා රට කන කොට බැන බැන ඇවිදිනවා. ඒක මනුස්සයාගේ මන්ද මනස. ඒක දන්නවා ඡන්ද අපේක්ෂකයා. ඌ කරන්නෙ දයිවඥයෙකු ලවා ජනතාවට දන්වනවා ඌ තමයි දිනන්නෙ කියලා ජනතාව අතර මතයක් හදනවා. ඔය බොරැව තමයි උන් කරන්නෙ. Jvp එකේ අදහස් වලට හොඳට කැමති අය අන්තිම දවසේ ඡන්දෙ දෙන්නෙ ලොකු හොරෙකුට. මේකට හේතුව ජනතාව තාමත් තන කොල කන නිසා. ඇත්තටම තන කොල කන හරක්ට ඡන්ද අයිතිය දුන්නා නම් උන් මොලේ පාවිච්චි කරනවා මිනිසුන්ට වඩා හොඳට. ❤❤❤❤
@jayanandaraja4563
@jayanandaraja4563 Жыл бұрын
Good job
@Adthl503
@Adthl503 Жыл бұрын
Yes we need more programs like this so badly.🎉🎉 The people of Sri Lanka getting backwards and ignorant.
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
අර උවිදු විජේවීර ගේ අලුත් සෙල්ලම ගැන jvp එක මතයක් දක්වන්න..
@maybe4500
@maybe4500 3 жыл бұрын
මැදමුලනට ජැක්සන්
@wijesiriwedadesilva8571
@wijesiriwedadesilva8571 3 жыл бұрын
E lamaya ehemada ike mamanam hithana
@seethasakaraja2851
@seethasakaraja2851 3 жыл бұрын
Uwidu mokekda kiyala phada denna
@douglasperera7063
@douglasperera7063 3 жыл бұрын
උවිඳුත් ඇඟේ අසූචි තවරා ගන්න හදන්නෙ. ගෝඨාභය හොරා කෑවාට ගෝඨාගෙ පුතා හොඳ වෙන්න පුලුවන්. ඒ වගේ විජේවීර හොඳ වුනාට පුතා පිස්සෙක් විය හැක.
@sisirasenarathna6189
@sisirasenarathna6189 5 ай бұрын
ධනවාදී නීතිය, ධනවාදී ආර්ථිික විද්‍යාව,ධනවාදී මාධ්‍යකරණය,ඈ විෂයන් සමාජයෙන් පිටු දැකිය යුතුය.
@wasanthawasa2563
@wasanthawasa2563 3 жыл бұрын
කාලින අවශ්‍යතාව යක්
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
සමාජය දැනුවත් විය යුතුම මතෘකා වක්,ආගමික ශාස්තෲන් දේශනාකල බවට විශ්වාස කරන පොත ,පතින් හා සංකෘතික විශ්වාසයන් හේතුවෙන් සමස්ත සමාජයම නොමගොස් අවසන්.
@munasinghefernando7864
@munasinghefernando7864 5 ай бұрын
මිත්‍යාව රටතුළ වැපිරුවෙ අපේ වැඩිහිටියො.
@chathurajayasanka4681
@chathurajayasanka4681 4 ай бұрын
Nalin de silva kidney problem ekedi natha dewiyan gena kiyapu eka mithyawa ganayata danne kohomada ekata padanama mokakda pahadili karanda puluwanda ? Western science withrada hari ekath pahadili karanda
@Rohanasrealm
@Rohanasrealm 3 жыл бұрын
සෙට් එකක් ට්‍රිගර් වෙලා 😂
@sisirasenarathna6189
@sisirasenarathna6189 5 ай бұрын
මිථ්‍යාව රටක් බංකොලොත් වීමට ද බලපෑ හැකි ය.
@chandradissanayake8693
@chandradissanayake8693 3 жыл бұрын
👍
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 3 жыл бұрын
Please watch
@scienceforfuture4476
@scienceforfuture4476 9 ай бұрын
👍👍👍
@djdarmapala895
@djdarmapala895 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@gaminiwilson6208
@gaminiwilson6208 3 жыл бұрын
THIS APPROACH ,AT PRESENT, HAS TO BE ADOPTED ,ABOVE ALL, WITH A VIEW TO CHANGING THE WORLD TO BE A BETTER PLACE FOR THE MAN KIND TO LIVE WITH HAPPINESS DOING AWAY WITH THE DISPARITY OF WEALTH
@chandrapalavithanage1980
@chandrapalavithanage1980 3 жыл бұрын
A
@thran9367
@thran9367 2 жыл бұрын
Man nam me jeewithe gurukan nekath bali thowil kendara kisima deyak wishwasa karanne ne. Bodi pooja kiriammala dane kisima deyak karanne ne. Nekath balala mukuth karanne. Pawlak widihata nam api ea gena attatam sathutu wenawa. Owata adict unoth drugs wage thama gelaweemak ne.
@මහින්දමහත්තයා-ඬ4ය
@මහින්දමහත්තයා-ඬ4ය 3 жыл бұрын
ඔය මොන කිව්වත් මැරෙන්න අන්තිම තාප්පරේ තේරෙනවා ඇත්ත මොකක්ද කියලා 😂😂🖕
@sexyactresses146
@sexyactresses146 3 жыл бұрын
මොකද්ද ඇත්ත
@මහින්දමහත්තයා-ඬ4ය
@මහින්දමහත්තයා-ඬ4ය 3 жыл бұрын
@@sexyactresses146 ඔයා සෙස්සි ඇක්ට්‍රෙස් නේ ඔයාට ඕවා තේරෙන්නේ නෑ 😂
@dachandradasa4324
@dachandradasa4324 Жыл бұрын
aee.kiyanne.aagamakut.nadda.ohelata
@chathurajayasanka4681
@chathurajayasanka4681 4 ай бұрын
Prove karanda bari deyak hudek mithyawa ganayata danda epa 90% mithyawa unath samahara dewal eastern science wala attha e nisa nodanna dewal katha nokara hitiyanam thama hoda
@manjuveera3732
@manjuveera3732 3 жыл бұрын
මුන් දෙන්නා වෛද්‍යවරු දෙන්නෙක් නේද? එතකොට මුන් දෙන්නා වෛද්‍ වරු හැටියට දිව්රුම් දෙන්නේ කොහොමද ඒ දිව්රුමට කියන්නේ හිපෝක්රොටිස් දිව්රුම කියලා එතකොට මුන් දෙන්නා දිව්රුම් දෙන්නේ කොහොමද ඇපලෝ ගේ හා ඔහුගේ දියණියන්ගේ හා අනෙකුත් වෙද දෙවිවරුන්ගේ නමින් කියලා තමයී මුන් වෛද්‍යවරුන් හැටියට දිව්රුම් දෙන්නේ. එතකොට මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපෝක්රොටිස් කවූද? අතීතයේ ග්‍රීසියේ හිටියෝ ඇපලෝ කියලා දෙවි කෙනෙක් ඒ දෙවියන්ට දාව ගැහෑණියෙක්ට දරුවෙක් උපදිනවා ඊටපස්සේ මේ කාන්තාව ලැජ්ජාවට සියදිවි නසා ගන්නවා ඊටපස්සේ ඒ ගෑණිගෙ බඩකපලා දරුවා එලියට ගන්නවා ඊටපස්සේ ඒ දරුවා ලොකුඋනාට පස්සේ මේ ඇපලෝ කියන දෙවියගේ ආශිර්වාදයෙන් ඔහු වෙදකම පටන් ගන්නවා ඔහුගේ නම තමයී ඇස්ක්ලීපියස් දෙවියා ඔහු කරන්නේ සර්ප වෙදකම ඔහුට දරුවෝ අටදෙනෙක් උපදිනවා ගෑණු 5යී පිරිමි 3යී මේ අයත් මරණින් පසු දේවත්වයට පත්වෙනවා මේ ඇස්ක්ලීපියස් දෙවියා නිතරම හැරමිටියක් පාවිච්චි කරා මොහු කරේ සර්පවෙදකමයී මොහුගේ මේ හැරමිටියා හා සර්පයා තමයී අදටත් ඔය ෆොමසී වල ලෝගෝ එක හැටියට තියෙන්නෙ ඒවගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාංඡනය හැටියට තියෙන්නෙත් මේ ඇස්ක්ලීපියස් දෙවියාගේ හැරමිටියයී. බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවෙත් සලකුණ හැටියට තියෙන්නෙත් මේ දෙවියාගේ සලකුණයී.. එතකොට මේ බටහිර වෛද්‍ය විද්‍යා වේ පියා ලෙස හදුන්වන ග්‍රීසියේ හිපෝක්රොටිස් වෙදකම ඉගෙන ගන්නේ මේ ඇපලෝ දෙවියන්ගේ දේවාලයෙන් ඒකට ඔහුට ඇපලෝ දෙවියන්ගේ උදවූ ලැබිලා තියෙනවා... එහේම කථාවක් තියෙන බටහිර වෛද්‍ය විද්‍යාවට මුවාවෙලා මේ වහාල්ලු දෙන්නා අපේ සංස්කෘතියා හා බැදිසිටින දෙවිවරුන්ට පහාරදීම සාධාරණද? එහේම සාධාරණ කරන එකෙක් ඉන්නවානම් ඌ ලංකාවේ අම්මා කෙනෙක් ගෙන් මවුකිරි බීපු එකෙක් වෙන්න බැහැ එහේනම් ඌ කැ@ බීපු එකෙක් වෙන්න ඕන.. අදටත් අපේ හෙලවෙදකමට මේ පර සක්කිලියෝ පහාර දෙන්නේ අර ඇපලෝ දෙවියාට වහාල්කම් කරන ගමන් නොවේද?
@Rohanasrealm
@Rohanasrealm 3 жыл бұрын
😂😂😂 ට්‍රිගර් වෙලා
@weerasinghachandrasena7541
@weerasinghachandrasena7541 3 жыл бұрын
Anee Umbe Go Viggrahaya. Umba wage Modayo Thamai Pitaduwe Sirdamma Hamuduruwo Passe yanne
@dharmasiriperera2028
@dharmasiriperera2028 3 жыл бұрын
මිත්‍යාවක් කොහේ හරි තියනවනම් ඒක වෙනස් විය යුතුයි කියන කාරණය ගැන තමයි බූරුවො ඔය කතා කරන්නේ උඹ කියවන්නෙ මිත්‍යාව අල්ලගෙන. මේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරු දෙන්න කරන්නේ ඒ මිත්‍යාව වැරදි කියලා තමයි
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
පිස්සු පූසෙක් මූ
@Smrd-ff7cv
@Smrd-ff7cv Жыл бұрын
ලස්සනයි කතන්දරේ. උබල වගේ එවුනුත් තවම ඉන්න ඕන රටකට නෂ්ඨාවශේෂ වල නිදර්ෂණ ලෙස ලෝකයට පෙන්වීමට. ග්‍රික කතන්දරයක තියෙන සංස්කෘතික වටිනාකමයි යතථාර්යයි තේරුම් ගනීමට උත්සාහ කරපං මිනිහෝ.
@rathsarakofficial
@rathsarakofficial 3 жыл бұрын
❤️❤️
@kalpainduwara8124
@kalpainduwara8124 3 жыл бұрын
❤️❤️
@sachinska
@sachinska 3 жыл бұрын
❤️❤️❤️
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН