චන්දෙට බය රනිල්ට දුවන්නදීපු අනුර😎|රනිල්ට උන ලජ්ජාවක්..සභාවටම හිනා|රංගෙයි වජිරයි left|

  Рет қаралды 35,997

Gaming baby

Gaming baby

25 күн бұрын

රනිල්, චන්දෙට බයේ දාපු අලුත් ගැටේ රනිල්ගෙම කටේ ඔබපු අනුර රනිල්ගෙ රෙදි left කරා අද.
පරදින චන්දෙට රනිල් එන්න බයයි තමයි..ඊටත් වඩා බයයි රනිල්ගෙ වටේ ඉන්න හෙන්චයියොටික.
ඒ හැමෝටම මූණටම ,ලුණුඇඹුල් ඇතුව රනිල්ගෙ කෙරුවාව ගැන අද අනුර සුපිරියටම කියල දුන්න.
රංගෙ බණ්ඩාර සහ වජිර අතින් රනිල්ගෙ සෙල්ලං ලීක්වුණු හැටි පහුගිය කාලයේම ඔබට මතක ඇති.
ඒවත් මතක්කරල අද අනුර හොදට කියලදුන්න.
තව සෙල්ලං බෑ.
චන්දෙදි රටේ ජනතාව තීරණය කරන්නෙ රටේ ජනපති කවුදකියල.එතකල් දාන ගැට,වෙට්ටු,වංගු ඔක්කොගෙන්ම පේන්නෙ රනිල් රාජපක්ෂ කල්ලිය බලය අත්හරින්න කොතරම් බයයිද යන වග.
Enjoi❤️‍🔥!
​⁠‪@GBmeme‬
#npplive #newssrilanka #parliamentelection2024 #presidentelections #srilankaparliament #anurakumaradissanayake #jvpsrilanka #npp #nppsrilanka #srilankanews
#parliamentnews #ranilwickremesinghe #mahindarajapaksa #sajithpremadasa #ජාතිකජනබලවේගය #hirunews #sirasanews #adaderananews #funnynews #srilankapolitics

Пікірлер: 120
@anurarathnayake3461
@anurarathnayake3461 23 күн бұрын
අනිවාර්යයෙන්ම අනුරකුමාර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගය ජය ගන්නවාමයි .
@GBmeme
@GBmeme 23 күн бұрын
❤️‍🔥
@niroshsamarasinghe7004
@niroshsamarasinghe7004 24 күн бұрын
සැබෑම වෙනස NPP සමග තව මාස දෙක තුනකින්. ලොකු කැපකිරීමක් කරන්න වෙනවා හැමෝටම කාලකණ්ණි හැත්තක් විනාශ කරපු රට ආයෙත් හදන්න.පුළුවන් විදිහට හැමෝම උදව් කරමු. පොඩි පොඩි වාසි බලාගෙන, NPP ආණ්ඩුව කඩාකප්පල් කරන්න නොකරන දෙයක් නැති වෙයි,දැන් වැලේ වැල් නැතිව ඉන්න නාකි පරහැත්ත.උන්ටත් තේරෙන විදිහට තෙරෙන භාෂාවකින් උත්තර දෙමු.මොකද රට හැදෙනකොට රාජෆක් සලා,ප්‍රේමදාසලා,රනිල්ලා බයයි.උන්ට ඕනේ.උන්ගෙ පැවැත්ම තියෙන්නෙ අපි නූගත්ව ඉන්නවා නම්,දුප්පත්කමින් පෙලෙනවා නම්.
@GBmeme
@GBmeme 24 күн бұрын
@@niroshsamarasinghe7004 ඇත්ත❤️‍🔥💯✅
@SamanthaWijerathna374
@SamanthaWijerathna374 23 күн бұрын
අනුර මහත්මයා සම්පූර්ණ පැහැදිලි කිරීමක් මහජනතාවටම කලා, ස්තුතියි ! ඔබතුමන් ට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉මාලිමාවට ජය !!!
@GBmeme
@GBmeme 22 күн бұрын
@@SamanthaWijerathna374 ❤️‍🔥
@DIegoMax-on3rv
@DIegoMax-on3rv 20 күн бұрын
❤❤❤
@shahrazm
@shahrazm 24 күн бұрын
කතාව නම් කතාව පැහැදිලිවම , වැඩ නම් වැඩ ❤
@GBmeme
@GBmeme 23 күн бұрын
❤️‍🔥
@superman8380
@superman8380 23 күн бұрын
මන් කමති අනුර එනවට කල්පනා කරල බලන්න රනිල් ,නාමල් ,මෛත්‍රී ,සජිත් එකතුවෙලා අන්ඩුව පිහිටවනවා,මෙ රට බේරගන්න පුලුවන් අපෙ බත් කන හරක් මොලෙ කල්පනාකලොත්
@GBmeme
@GBmeme 23 күн бұрын
❤️‍🔥💯✅
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 23 күн бұрын
අනේ ඌගෙ සූත්තර .මොන ගේම ගැහුවත් ඌට අයිති රට ද .එහෙනම් රටට විවස්තාවක් නීතියක් මොකටද..ගේම් ගහ ගහ පුටුවෙඉදගෙන රට කන්න දෙන්නද .පිස්සු ..ජනතාව රනිල්ට රංගෙට වැඩි ය දන්නවා .රටේ නීතිය හා විවස්තාව .කාලකන්නි පන්නමු මේ පාර මාලිමාවට ..
@GBmeme
@GBmeme 22 күн бұрын
@@SrilankaSri-pc9ff ❤️‍🔥💯✅
@ruchira296
@ruchira296 23 күн бұрын
පොනිලට බඩ යනවා ඡන්දයක් ලන් වෙද්දි.පොනිලට දිනන්න තියා හිතන්නවත් බෑ🤣😂
@GBmeme
@GBmeme 22 күн бұрын
@@ruchira296 🤣❤️‍🔥🥳
@nuwansameera9889
@nuwansameera9889 24 күн бұрын
මුන් ඔක්කම බයවේලා NPP ජයවේවා
@GBmeme
@GBmeme 24 күн бұрын
@@nuwansameera9889 ❤️‍🔥🤝🏻🥳
@sithumchandrathilaka6782
@sithumchandrathilaka6782 23 күн бұрын
මේ දේවල් කලින් රටේ ජනතාව ඇහුවානම් මේ රටට මේ වගේ විපතක් වෙන්නේ නෑ. මේ හොර හැත්ත හැමදාම කලේ ඉදිරියට කරන්නෙත් රටේ ජනතාව දුප්පතුන් නූගතුන් ලෙස හැමදාම ඉන්නවනම් මේ කාලකන්නි කැමති. මුන් හාල් බෙදලා කරන්නෙත් ඒ දේමයි. මම දන්න දේ අපේ ගමේ සජියගේ චක්ගෝලයෝ සල්ලි බෙදනවා. සජිත්ට සහය දෙන්න කියලා. අපිට රුපියල් 20000/50000 කණ්ඩායම් වලට දීලා මුන්ට අවුරුදු 05 හොරකන්න හදන්නේ. ඒකටත් හොදයි කියන ගොබ්බයෝ නැතුවත් නෙමෙයි. Npp මේ රටේ අනාගතය අනිවාර්යෙන් හදනවා. ඒක ස්ථීරයි.
@GBmeme
@GBmeme 23 күн бұрын
ඇත්ත❤️‍🔥💯✅
@Explorelife78
@Explorelife78 21 күн бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🧭❎
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 23 күн бұрын
Very. Good next prasident❤
@GBmeme
@GBmeme 23 күн бұрын
❤️‍🔥
@mariagnas7465
@mariagnas7465 13 күн бұрын
ජය වේවා 🎉🎉අනුර සහෝදරයා ජය වේවා
@senakasepala3104
@senakasepala3104 23 күн бұрын
AKD The next leader of Sri Lanka !
@GBmeme
@GBmeme 23 күн бұрын
❤️‍🔥
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 13 күн бұрын
අනේ අපිට නම් කිසිම සැකයක් නෑ,කිසිම දෙගිඩියාවක් නෑ,කිසිම ව්‍යාකූලත්වයක් නෑ.සොම්බි පොනිල ගෙදරයනවා.....😂😂😂
@user-zd9jg8xt6g
@user-zd9jg8xt6g 4 күн бұрын
අපි අනුරට අනුර අපිට ...........
@RathnayakeJegath-gu8zc
@RathnayakeJegath-gu8zc 23 күн бұрын
කෝමදඅපේඑකගෙ.මතකය..❤❤❤❤❤❤
@GBmeme
@GBmeme 22 күн бұрын
@@RathnayakeJegath-gu8zc ❤️‍🔥
@shobadesilva4622
@shobadesilva4622 12 күн бұрын
Supiri kathawa AKD JAYAWEWA! NPP JAYAWEWA! MALIMAWATA JAYAWEWA!
@sangeethdeshapriya3585
@sangeethdeshapriya3585 19 күн бұрын
අපි ගම් පිටින් මාලිමවට
@danushhnaveen
@danushhnaveen 23 күн бұрын
ජය වේවා අනුර සහෝදරයා ❤️❤️
@GBmeme
@GBmeme 22 күн бұрын
@@danushhnaveen ❤️‍🔥
@UmanjaleeKarunarathne
@UmanjaleeKarunarathne 23 күн бұрын
Jayawewa akd jayawewa sri lanka ❤❤
@GBmeme
@GBmeme 23 күн бұрын
❤️‍🔥
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x 24 күн бұрын
Npp ජය වේවා ❤❤
@GBmeme
@GBmeme 24 күн бұрын
@@user-hr5oq2pf2x ❤️‍🔥🥳
@rathnasirisamarathunga5048
@rathnasirisamarathunga5048 14 күн бұрын
රනිල් කලින් දුවන්නෑ කුලප්පුව තියෙන..අවබෝධ ය මදි අය කරන වැඩ රනිල් කරන්නෑ
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 11 күн бұрын
රටට ජනතාවගේ වාසනාව ජාතික ජනබලවේගය ජයවේවා ❤❤❤❤❤❤
@kanti7069
@kanti7069 14 күн бұрын
Jaya srima bo samedu pehetai malemawata❤❤❤❤AKD ❤jaya
@sumedagnanaratne4414
@sumedagnanaratne4414 7 күн бұрын
Good speech now everyone knows about ranil mahallase wada paw l know about him from 1978
@user-zd9jg8xt6g
@user-zd9jg8xt6g 4 күн бұрын
මාලිමාවට ජය වේවා 😊
@nckchandima5188
@nckchandima5188 23 күн бұрын
❤❤❤❤
@GBmeme
@GBmeme 23 күн бұрын
@@nckchandima5188 ❤️‍🔥
@allfreesounds7503
@allfreesounds7503 15 күн бұрын
මෙවර පලවෙනි වතාවට මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉❤❤❤❤
@NihalPerera-wg1cz
@NihalPerera-wg1cz 13 күн бұрын
Marlimarwata jayawewa
@nevilperera5916
@nevilperera5916 23 күн бұрын
Supiri kathawa atta oka thamy ranil ge.😂😂😂😂
@chandrikatennakoon5464
@chandrikatennakoon5464 23 күн бұрын
English walata Translate karanna kiyanne Meka Engalanteda. Meke Inne Sinhala Minissu.😂😂😂😅😅😊😊
@GBmeme
@GBmeme 22 күн бұрын
❤️‍🔥
@gaminisusajee8467
@gaminisusajee8467 20 күн бұрын
😂😂😂 ❤❤❤😅
@amaliyadipita6906
@amaliyadipita6906 22 күн бұрын
ලේනා ජම්බු ගහේ ආයෙ නගී ආයෙ බහී
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 23 күн бұрын
❤❤❤❤❤
@GBmeme
@GBmeme 23 күн бұрын
❤️‍🔥
@madubandara6802
@madubandara6802 23 күн бұрын
Akd❤❤❤❤❤❤❤❤
@GBmeme
@GBmeme 23 күн бұрын
❤️‍🔥
@bugzdesilva8216
@bugzdesilva8216 23 күн бұрын
❤❤❤
@GBmeme
@GBmeme 23 күн бұрын
❤️‍🔥
@upendramadduma8621
@upendramadduma8621 23 күн бұрын
A k D👌
@GBmeme
@GBmeme 23 күн бұрын
❤️‍🔥
@EakanayakaEakanayaka-pp4ux
@EakanayakaEakanayaka-pp4ux 17 күн бұрын
2024🇱🇰⏳👈👀💘💘💘
@antoneyperera520
@antoneyperera520 24 күн бұрын
😂😂😂❤❤
@GBmeme
@GBmeme 24 күн бұрын
@@antoneyperera520 😂❤️‍🔥
@Quizten
@Quizten 22 күн бұрын
10
@sadushthishara4123
@sadushthishara4123 16 күн бұрын
😁
@allfreesounds7503
@allfreesounds7503 15 күн бұрын
ගාල්ලෙ සක්කිලියෙක් වජිරයා
@Max4Sudu
@Max4Sudu 18 күн бұрын
Npp
@supunwijekoon3780
@supunwijekoon3780 22 күн бұрын
Game nam mahinda. Mahinda nam games
@udenikumarihamy5345
@udenikumarihamy5345 12 күн бұрын
😂😂😂😂😅😅😅😅😢😢😢
@_Yazi_
@_Yazi_ 22 күн бұрын
🧭❤
@user-sx5gi4my2n
@user-sx5gi4my2n 15 күн бұрын
Jayaveva. MALIMAVATA.
@SenanayakeSenanayake-fd3lx
@SenanayakeSenanayake-fd3lx 10 күн бұрын
Wajira kiyanne mokada mokekda
@upasenanissanka627
@upasenanissanka627 24 күн бұрын
munta lajja naa.paradinkal kakul mattu danava.ranil paradunata passe ,gaththu lakunu valata sahathika demu kattiya tama.
@GBmeme
@GBmeme 24 күн бұрын
ආණ්ඩු කල්ලියෙ අයට ලජ්ජාවට වඩා බය තියෙන්නෙ.. කාලයක් තිස්සෙ කරපු මාටියගැහිලි,හොරකම්,මැරකම් ඔක්කොම අහුවෙනව බලය අතින් ගිලිහුනාම. ඒකනිසා පිදුරු ගහෙත් එල්ලෙන්න දගලන්නෙ දැන්. රට පැනලවත් නිදහසේ ඉන්න බැරිවෙන බව දන්නව ඒ අය. ශ්‍රීලාංකිකයො ඒ රටවල්වලත් ඇතිතරමට ඉන්නව උංව අල්ලල නැවත ගේන්න. ඒකය දගලන්නෙ චන්දෙට බයේ
@lte4-kq6pw
@lte4-kq6pw 11 күн бұрын
මෙි.රනිලගෙ.පස්සෙ..දුවන.මංන්තිුකියන.කාලකනිනියන්ට..ගු..ගු..ගු.ගහාල.එලවන්න.ඔින....දැන්.සියල්ල.සුදානමි..
@user-pw2he1bs4r
@user-pw2he1bs4r 12 күн бұрын
අනේ ඔයා බබා පුක තමයි
@onekebro9665
@onekebro9665 12 күн бұрын
කෞද
@susanthamudalige68
@susanthamudalige68 12 күн бұрын
අනුරය විතරද කතා කරන්න දන්නෙ අනෙ ගොනො
@malindradesilva6862
@malindradesilva6862 13 күн бұрын
මොන කයිවාරු කෙලියත් වැඩක් නැහැ කොටි ඩයස්පෝරාවේ පිංගුත්තර අනුරට උපරිම 9%යි.
@onekebro9665
@onekebro9665 12 күн бұрын
උබ කතාව ඇහුවද
@Anjali-oz6xj
@Anjali-oz6xj 23 күн бұрын
පුංචි අම්මට හැමනෙන මූගේ රෙද්ද ගැලවිලා කොච්චර කල්ද ඌ හිතන්නෙ ඌගෙ රෙද්ද නැහැ වගේ කියල අනිත් අයගෙත් පල යන්න
@nalakapushpakumara17
@nalakapushpakumara17 23 күн бұрын
පොන්නයට තව අවුරුද්දක් පුලුවන්😊😂😂😂😂😂😂
@donkithsiri5891
@donkithsiri5891 23 күн бұрын
N.p.p.denawamu❤❤❤❤❤❤❤
@Anjali-oz6xj
@Anjali-oz6xj 23 күн бұрын
පුංචි අම්මගෙ මිනිහා අපිට නම් ඕන නැහැ
@prasannayapa1523
@prasannayapa1523 23 күн бұрын
උඹ බාප්පත් එක්ක නිදාගනින් 😂​@@Anjali-oz6xj
@nuwannuwan1271
@nuwannuwan1271 23 күн бұрын
​@@prasannayapa1523😂😂😂😂👍
@PethumPethum-rk5xu
@PethumPethum-rk5xu 11 күн бұрын
❤❤❤
@Quizten
@Quizten 22 күн бұрын
10
@surangameddegoda6
@surangameddegoda6 22 күн бұрын
❤❤❤
@GBmeme
@GBmeme 22 күн бұрын
@@surangameddegoda6 ❤️‍🔥
@Quizten
@Quizten 22 күн бұрын
10
@Quizten
@Quizten 22 күн бұрын
10
@Quizten
@Quizten 22 күн бұрын
10
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 53 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 14 МЛН
ToRung short film: 🙏save water💦
0:24
ToRung
Рет қаралды 49 МЛН
There’s A Starman #superman #shorts #memes
0:26
Walking Streets 워킹스트리트
Рет қаралды 53 МЛН
спидран по ютуб шортс 86 | Ушные свечи
0:35
Neden yüzünü saklıyor
0:19
H. DANIŞIK
Рет қаралды 30 МЛН