No video

ඉතිරි බත් වලින් ආප්ප,පැය දෙකෙන් නිවැරදිව.😮leftover rice hoppers in sinhala/appa sinhala/appa recipe

  Рет қаралды 204,882

Kitchen Theory

Kitchen Theory

Күн бұрын

ඉතිරි බත් වලින් ආප්ප,පැය දෙකෙන් නිවැරදිව.😮leftover rice hoppers in sinhala./appa sinhala /appa recipe.appa recipe sri lanka.
‪@kitchentheory3815‬
🌼Please click three dots at the right upper corner of the video and then click CAPTIONS/CC button to activate the subtitles of your language.
🌼උපසිරැසි සක්‍රීය කිරීමට වීඩියෝ එකේ දකුණු ඉහල කෙලවරේ ඇති තිත් තුන ඔබා එහි ඇති CAPTIONS බොත්තම ක්ලික් කර අවශ්‍ය උපසිරැසි ලබා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය ,
ඉතිරි බත් 1 cup
හාල් පිටි 1 cup
ලුණුකුඩු1tsp
බිත්තර 1
උකු පොල්කිරි 300ml
සීනි මේස හැදි 1
යීස්ට් 2tsp+සීනි 2tsp+මද රස්නේ වතුර 2tbsp.
Required Materials,
1 cup of leftover rice
1 cup of rice flour
Salt 1 tsp
Eggs1
300ml of thick coconut milk
1 Tablespoon of sugar
2tsp of yeast + 2tsp of sugar + 2tbsp of lukewarm water.
✳️මගේ facebook පිටුවත් එක්ක එකතු වෙන්න⬇️
bit.ly/2zjW5de
✳️ඔයාලා ආස නන් මගේ channel එක subscribe කරන්න.video share කරන්න,like කරන්න අමතක කරන්න එපා.⬇️
bit.ly/3ert92F
✳️ඔයාලගෙ අදහස් උදහස් පහලින් දක්වන්න.ඒක මට ලොකු උදව්වක් වේව්.
ස්තූතියි!
හැමෝටම සුභ දවසක්💜️💚❤️
✳️join with my facebook page⬇️
bit.ly/2zjW5de
✳️subscribe to my channel if you like my videos⬇️
bit.ly/3ert92F
✳️Add your valuable comments bellow,they are very important to me.
✳️Thank you and have a nice day.
music by,
Deep Relaxation Preview by Kevin MacLeod
Link: incompetech.fi...
License: filmmusic.io/s...
#ඉතුරුබත්ආප්ප
#hoppers
#kitchentheory
#ආප්ප

Пікірлер: 169
@premalathasirilanka908
@premalathasirilanka908 2 жыл бұрын
මම ආප්ප හැදුවා ඉතුරු බත් වලින් ගොඩක් රස යි නංගී ඔයාට ගොඩක් ඉස්තුතියි
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
අනේ thank you අක්කේ comment කරාට.
@GamingK-id1ef
@GamingK-id1ef 2 жыл бұрын
රහමරසයි
@priyankalakmini5942
@priyankalakmini5942 2 жыл бұрын
අලුත් දෙයක් හෙඳට පැහැදිලිව කියල දෙනවට බොහොම ස්තුතියි 👍👍👍👍🌹🌹🌹🌹💐💐💐💐💐🌻🌻🌻🌻🌻
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
Thanks oyatath🤩👍🤗
@coolcat759
@coolcat759 3 жыл бұрын
Ane oyage kama harima shok.kisima aguayak nati widiyata hadanawa.oyata godak 🙏
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
අනේ,,,🤗ඔයාට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක බැලුවට...💐👍😍
@samanthasumitra5403
@samanthasumitra5403 3 жыл бұрын
Thanks madam hdala balannam theruwan saranai oyata
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
තෙරුවණ් සරණයි ඔයාටත්👍👍
@swarnakirinde7894
@swarnakirinde7894 2 жыл бұрын
Harima pahasuwe hadaganna puluwan widiyata kiyala dunna godak pin oyata
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
🙏🙏🙏
@deepikafrancis7320
@deepikafrancis7320 2 жыл бұрын
හදාගන්න පුලුවන්නමි නියමයි
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
අනිවාර්යයෙන්ම පුලුවන්..👍
@sajeewanitanujasajeewanita5902
@sajeewanitanujasajeewanita5902 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තූතියි
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
😘😘😘ස්තූති ඔයාටත්
@neethasolaman159
@neethasolaman159 2 жыл бұрын
Thanks for u I'm very hungry now i will try another time
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
😋😋👌👌👌
@thilinaprasad8400
@thilinaprasad8400 3 жыл бұрын
අපිට බල්ලො නැති නිසා අපරාදෙ මම ඉතුරු බත් ගොඩක් අහක දානවා..ඔයාට ගොඩක් පින්...
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
බත් අහක දාන්න එපා.මේ වගේ හදලා බලන්න.නෝමල් ආප්ප වගේම හොදට එනවා...👍👍
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
You tube search kara balanna..ithuru bath walin hadana Thosa.Roti..Appa.saha rasakewili..welithalapa wage godak jema warga thiyanawa sinhalen....
@nimanthifernando7195
@nimanthifernando7195 2 жыл бұрын
Ai fridge eke daala aye kanne naththe?
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Ithuru bath walin Appa Thosa welithalapa Aggala wage godak dewal hadanna puluwan.ithuru bath walin hadana kema Google search kara balanna..sinhalen thiyanawa ..kanna nethuwa daruwo pasel yana ape rate bath wisi karanna epa..Google search kara balala monawa hari hadala kanna
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
Thanks dear❤️
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
Welcome 😊
@shanthieimmanuel4588
@shanthieimmanuel4588 3 жыл бұрын
It’s a great idea. Thanks Duwa
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
Ane godak thanks aunty...much love❤👍💐
@amalsameera6536
@amalsameera6536 2 жыл бұрын
8787
@amalsameera6536
@amalsameera6536 2 жыл бұрын
@@kitchentheory3815 8610
@amalsameera6536
@amalsameera6536 2 жыл бұрын
@@kitchentheory3815 55519o
@yvonnefernando6504
@yvonnefernando6504 2 жыл бұрын
Thanks for this recipe,you describe it very clearly.I will definitely make it.
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
You are most welcome dear❤️❤️
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
🙏🙏🙏🌈️☘️👍
@rasikasudarshani6546
@rasikasudarshani6546 3 жыл бұрын
ලස්සනයි..
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
ස්තූතියි ඔයාට👍❤😘
@alfreddamayanthy4126
@alfreddamayanthy4126 2 жыл бұрын
Very nice recipe 👍👍👍🌟⭐️🌟⭐️🌟
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
Thanks so much🙏🙏🙏
@kuldhumyaskuldhum7951
@kuldhumyaskuldhum7951 Жыл бұрын
Supere sister your resepe
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
Thanks oyata🤗👍👍🙏
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියො හරිම වටිනවා විඩියො එක ජයවෙිවා නංගී
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ
@amalsameera6536
@amalsameera6536 2 жыл бұрын
@@kitchentheory3815 1777
@missmiss6938
@missmiss6938 3 жыл бұрын
Shoal duwa oyage wed theruwan saranai oyat
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
Ane godak thanks auntie...🤗🤗theruwan saranai oyatath...
@ihrasm
@ihrasm 3 жыл бұрын
Thanks dr rasa paatay
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
Thank you💐💐💐👍👍
@ayshaaysha7324
@ayshaaysha7324 2 жыл бұрын
Eka nam maru..hetama hadanawa mn..
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
😘😘😘😘
@induvitiyala9268
@induvitiyala9268 3 жыл бұрын
Thanks for the recipe
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
🤩🤩🤩🙏🤗👍
@induvitiyala9268
@induvitiyala9268 3 жыл бұрын
@@kitchentheory3815 )hhhm
@priyanthlnilmininilmine8163
@priyanthlnilmininilmine8163 3 жыл бұрын
Thanks naggi
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
😘😘💐💐👍👍
@thilinibhagya4763
@thilinibhagya4763 3 жыл бұрын
Akke oya pol kiri 300ml ta pitikala pol kiri tbl spoon kiyak wage dammada ? Apita podi china chatti tachiyaka hadaganna puluwanda
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
China chatti wala kohoma eida kiyala danne na.habai ma gawath karawala badapu parana thachchiyak tiyanawa.eketh hodata enawa.okkotama piti kala pol kiri the hadi 12k wtihara damma.
@thilinibhagya4763
@thilinibhagya4763 3 жыл бұрын
@@kitchentheory3815 thnks akka
@samakumara1277
@samakumara1277 3 жыл бұрын
Niyamai
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
Thank you oyata👍👍
@kumariheenatigala6192
@kumariheenatigala6192 2 жыл бұрын
Thank you very much.
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
most welcome👍
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
Le handak use krnn
@padmakumari7866
@padmakumari7866 3 жыл бұрын
Thanks
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
👍👍👍🤗🤗
@hirasawayui4689
@hirasawayui4689 2 жыл бұрын
Oyge kama godak mm haduwe okkoma hriyt awa godk sthutui akke😘😘
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
😎😎😘😘🙋🤗
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
delicious😋💓✅
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
😘😘😘😘👍👍👍❤
@swarnafernando8165
@swarnafernando8165 3 жыл бұрын
දරුවෝ...වැඩේ හොදයි.පිහිය අයින් කරන්න .තාච්චි ය සීරෙනවා.ඊටපසු ඇලෙන්න ගන්නවා ආප්ප හැන්ද පාවිච්චි කරන්න.
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ආන්ටි,,,,,හොද උපදෙසක්..😍👍❤මට වගේම අනික් අයටත් වටිනවා..
@sumalidissanyake8359
@sumalidissanyake8359 2 жыл бұрын
මමත් අමාරුවෙන් බලන් හිටියේ පිහියෙන් ගලවන එක...අපි nonstick භාජන ගොඩක් පරිස්සම් කරනවා නේ...රෙසපි එක නියමයි.👍👍
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Thank.you so.much.
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
😘👍👍👍👍❤u a welcome
@shajinishajini367
@shajinishajini367 Жыл бұрын
රස පටඉ😋😋😋😋🤤🤤
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
💛💛💛
@mrtrinzotharusha
@mrtrinzotharusha 2 жыл бұрын
Super Mamath haduva🤫🤫🤫🤫🤫🤫🤫
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
Thank you👍👍👍
@ashaniameresekere1685
@ashaniameresekere1685 2 жыл бұрын
Thank you. From where did you buy this big appa pan?
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
U a Welcome & I bought it from Sri Lanka..💓
@ashaniameresekere1685
@ashaniameresekere1685 2 жыл бұрын
@@kitchentheory3815 from where?
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
From Islamic kitchen items supply store.
@ashaniameresekere1685
@ashaniameresekere1685 2 жыл бұрын
@@kitchentheory3815 Thank you. Will check. I made your blender lunu miris today. Came out well.
@ashaniameresekere1685
@ashaniameresekere1685 2 жыл бұрын
@@kitchentheory3815No such place on the internet. Can you tell me where about. Colombo, Col.6,?
@nuzwazubair8395
@nuzwazubair8395 3 жыл бұрын
Tx
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
You are warmly welcome💐💐💐
@balasooriyanayanachandra9828
@balasooriyanayanachandra9828 3 жыл бұрын
Niyamay
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
ස්තූතියි 👍👍👍👍
@madavipriyanga4713
@madavipriyanga4713 2 жыл бұрын
👍
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
☺️☺️
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
Hadala balannam thank you
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
👍👍👍
@madurangishanika1642
@madurangishanika1642 2 жыл бұрын
Ist na.e wenuwata ganna dayak nadda?
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
Baking soda තේ හැදි 1/2ක් විතර දාලා බලන්න.හැබැයි මං නම් එහෙම හදලා නෑ.ඊස්ට් නෑ කියපු නිසයි කිව්වේ.කැමති නන් මුලින් හදලා බලන්න පුලුවන්.හැබැයි මිශ්‍රණය මේ වගේ පිපිලා එයිද දන්නේ නෑ. 🤔🤔🤔
@nisamalidamayanthi7025
@nisamalidamayanthi7025 3 жыл бұрын
නියමය්
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
ස්තූතියි ඔයාට💐💐💐💐
@promaddyamadusanka7438
@promaddyamadusanka7438 2 жыл бұрын
Gedara kota ganna hal piti ganna barida akkeeee...
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
Puluwan nangi.hodata hiniyata halala ganna.
@halekada1224
@halekada1224 Жыл бұрын
Hal piti wenuwata pan piti ganna puluwanda
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
Hal piti witharai ganna one,pan piti danna epa
@thasneemashraff863
@thasneemashraff863 2 жыл бұрын
Bedapu haal pitida ? Amu haal pitida?
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
Amu hal piti
@sriyalatha5380
@sriyalatha5380 3 жыл бұрын
👍👍👍👍
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
😘😘😘
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 3 жыл бұрын
රතු බත් වලින් ආප්ප හැදුවොත් මේ විදිහට තාච්චියේ අඩිය අල්ලයිද??..
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
රතු බත් අව්ලක් වෙන්නේ නෑ.මේ වගේම හදලා හොදට පිපෙන්න තියලා ගන්න බැටර් එක.හදලා හොදට ආවොත් මටත් කියන්න.
@neetha4487
@neetha4487 3 жыл бұрын
💝💝💝
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
😘😘😘😘👍
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
👍😍❤️
@epitakuburamanel7592
@epitakuburamanel7592 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි දුව ඔයාට හොදට හදන්න පුළුවන්වුනා
@rasikaranjani609
@rasikaranjani609 3 жыл бұрын
මමත් හදන්න ම්
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
හදලා බලන්නකෝ 😘👍👍
@myozin2858
@myozin2858 Жыл бұрын
යීස්ට් ආප්ප සෝඩා ඕනෙ නැද්ද
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
Yeast one, appa soda one na
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
Woow නියමයි
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
අනේ...🤗ගොඩක් ස්තූතියි ඔයාට.😍
@menakadilrukshi715
@menakadilrukshi715 3 жыл бұрын
Woow
@dilankatharinduni2639
@dilankatharinduni2639 3 жыл бұрын
Thambapu hal bath wunath kekulu hal bath wunath kamak nedda miss
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
Kamak na....👍👍👍
@dilankatharinduni2639
@dilankatharinduni2639 3 жыл бұрын
@@kitchentheory3815 hari. Thank you miss. Mama ada hadanawa
@shiranibippus3750
@shiranibippus3750 3 жыл бұрын
aththa thamai dan appa kannath hal mitak na neda issara ape achchila appa haduwe halpiti ewele kotala aran.
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
Eka nan aththa tama.matath mathakai e kale ape achchi anma haal kotalaa appa hadana hati.api ethakota godak punchi...
@adeeshatharaki2710
@adeeshatharaki2710 Жыл бұрын
Apita gedara hal piti hadaganna berida
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
Puluwan nangi👍
@sashipiumi2064
@sashipiumi2064 2 жыл бұрын
Akke okenma pani appa hadaganna barida
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
පුලුවන් නන්ගියා.බැටර් එක වෙන් කරල හදා ගන්න පුලුවන්.මං වෙනම වීඩියෝ එකක් දාලා ඇති.අවශ්‍ය නම් බලන්න.👍☘️🌷
@sashipiumi2064
@sashipiumi2064 2 жыл бұрын
☺❤
@sadusilva3369
@sadusilva3369 2 жыл бұрын
කිරී සම්බා සහල් වලින් ආප්ප හදන්න පුළුවන්ද?
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
පුලුවන් 👍
@samakumara1277
@samakumara1277 3 жыл бұрын
🥥
@shriyanisusantha9968
@shriyanisusantha9968 Жыл бұрын
🙂🙂🙂🙂🙂🍪
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
👍👍👍
@sooryahussain51
@sooryahussain51 2 жыл бұрын
අමු හාල් පිටි ගන්න පුලුවන්ද
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
ඔව් ඔයාට හාල් පිටි ගන්න පුලුවන්,ගෙදර කොටපුව.කබලෙ බැදලා නැති
@nishaudayangani2829
@nishaudayangani2829 2 жыл бұрын
✌️✌️✌️
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
🤗🤗🤗🤗
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
Aunty ..onna adth damma man video ekak..blala comment karanna.. please iwarawenakan balanna
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
Hari doni...👍👍
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Nonstic ekata pihi thuda pawichchi karanna epa..thachchiya sirenawa
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
👍👍❤
@sweethome7551
@sweethome7551 3 жыл бұрын
හායි චුටි... අපේ පැත්තෙත් අැවිත් යන්නකො....😊😍👍👌 ඔයත් එක්ක අපි ඉන්නවා
@sweethome7551
@sweethome7551 3 жыл бұрын
kzbin.info/www/bejne/i3SlaIVrZrWNmdk 😉
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
Subscribe kala hode.good luck...👍👍👍👍
@sweethome7551
@sweethome7551 3 жыл бұрын
@@kitchentheory3815 anee...thnks..hode..👌😍👍🤗
@udayarajapaksha3529
@udayarajapaksha3529 2 жыл бұрын
@@kitchentheory3815 .
@padmawitiwala8910
@padmawitiwala8910 2 жыл бұрын
@@kitchentheory3815 nn.
@mohamadijas6973
@mohamadijas6973 2 жыл бұрын
සුපිරි අක්කි මාත් හදල බලන්නම් කෝ
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
මේ වගේම හදලා බලන්න.හොදටම එනවා,හරිම ලේසීයි.👍
@mohamadijas6973
@mohamadijas6973 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@amalsameera6536
@amalsameera6536 2 жыл бұрын
Jones
@Anjalees
@Anjalees 2 жыл бұрын
යීස්ට් වෙනුවට බේකින් සොඩා දාන්න බැරිද..😥
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
අනේ මං නන් එහෙම හදලා බලලා නෑ.බේකින් සෝඩා දාලා බලනව නන් පොඩ්ඩයි දාන්න ඕනේ.මොකද වැඩි උනොත් තිත්ත රස එනවා.අනික හදලා බලන්න තරම් මේ කාලේ පිටි අපතේ යවන්නත් බෑ නේද🤔🤔🤔
@shajinishajini367
@shajinishajini367 Жыл бұрын
ගෙ දර හදපු හල් පිට් ගන්න බෑර්‍ර්ද අක්කෙ 🙂🤗
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
Puluwan,hal piti walin hadana video ekak mage dala thiyenawa.
@rajithang
@rajithang 2 жыл бұрын
ඊස්ට් අත්‍යවශද
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
Me recipe ekata one
@mirzahashim5177
@mirzahashim5177 3 жыл бұрын
Bath damma nam alenawa
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
Oya kalin hadala baluwada man kala wagema??.alenne na dear...
@shriyanisusantha9968
@shriyanisusantha9968 Жыл бұрын
🍪🍧🥧🍣☕
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
😘😘
@subhanichathurika9316
@subhanichathurika9316 2 жыл бұрын
අනේ මේ වගේ ම⁣ම ගෙනාව තාචිචියෙ ආප්ප කර වෙන් නැනෙ...ආප්ප තැම්බෙනවා බිත්තර රොටි වගේ...
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
හේතුව මොකද්ද කියන්න නම් දන්නේ නෑ මං,එහෙම වෙන්න විදියක් නෑනේ..🤔🤔
@subhanichathurika9316
@subhanichathurika9316 2 жыл бұрын
ආප්ප කරකවන්න බැ ඇලෙන්නැ තාචිචියෙ වටේ
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
Alenne natththe tachchiya godak rasne wadi unamai.wate alenne nathuwa athulata bahinawa..
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
Mokatath mulin tachchiya padam karanna wei wage
@rajithang
@rajithang 2 жыл бұрын
බේකිත නල
@rajithang
@rajithang 2 жыл бұрын
බේකිං පවුඩර් හොද ඕ
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
Baking powder dala nan man hadala na
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
👍😍❤️
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
Thank you oyata👍👍
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН