ඉතුරු බත් වලින් සුපුරුදු ඉදිආප්ප/leftover rice srtinghoppers/❤❤Ivory kitchen ❤

  Рет қаралды 108,901

Ivory Kitchen

Ivory Kitchen

Күн бұрын

Пікірлер: 88
@NandaSenanayake-c8f
@NandaSenanayake-c8f 6 ай бұрын
ඉතාහොඳ අදහසක් අදට හුඟක්ම වටිනවා තෙල් සහ සීනි අඩුවෙන් භාවිතා කරමින් කාටත් ගැලපෙන ආහාර වට්ටෝරු ඉදිරිපත් කරන්න . හුඟ දෙනෙක් කැමති වෙිවි ඔබෙි උත්සාහයන් අගයමි
@ivorykitchen1908
@ivorykitchen1908 6 ай бұрын
Oba thumiyata godak isthuthi
@malkanthipdr8384
@malkanthipdr8384 Жыл бұрын
ඉතාමත් වැදගත් ඔබතුමියට බෙහෙවින් ස්තුතියි
@asankalakmini7717
@asankalakmini7717 2 жыл бұрын
අලුත් අදහසක්.. මේ වගේ දුෂ්කර කාලෙක ගොඩක් ප්‍රයෝජනවත් වේවි හැම දෙනාටම.... බොහොම ස්තූතියි ඔබට..
@ravindraravi7740
@ravindraravi7740 2 жыл бұрын
Koop
@MallikaKithulampitiya-vq5io
@MallikaKithulampitiya-vq5io Жыл бұрын
වටිනවා... හරිම වටිනවා.. ඔබට ස්තුතියි ❤
@shobhaobeysekara
@shobhaobeysekara Жыл бұрын
හරිම හොද වැඩක් thanks
@ivorykitchen1908
@ivorykitchen1908 Жыл бұрын
Thank you dear
@swarnalathapanaceapatabadi735
@swarnalathapanaceapatabadi735 2 жыл бұрын
හරිම කාලෝචිත වැඩක් බුදුසරණයි දූ
@mithilasenevirathne2480
@mithilasenevirathne2480 2 жыл бұрын
හොද අදහසක් ස්තුතියි දැනුවත්කලාට
@marly7773
@marly7773 2 жыл бұрын
Aluth දෙයක් .හදලා balamu.thanks ..👍
@malaniperera8772
@malaniperera8772 2 жыл бұрын
හොඳයි godak
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 2 жыл бұрын
👍👍👍👍ada kaleta wadagath video wak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😋😋😋😋😋
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
අද්ස් කාලේ හැටියට හොද දෙයක් .. ඉතිරි බත් අහක නොදා ප්‍රයෝජන ට ගන්න පුළුවන් ..ඔබට බෙහෙවින් ම ස්තුතියි ..🙏🙏🙏
@kumuduperera1676
@kumuduperera1676 2 жыл бұрын
Hoda deyak kare.thank you
@wimalkagunasekera2978
@wimalkagunasekera2978 Жыл бұрын
❤❤❤
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හොද අදහසක් ගොඩක් ස්තුතියි මෙවැනි දෙයකින් අපව දැනුවත් කලාට❤
@army-ue9lo
@army-ue9lo 2 жыл бұрын
Harima watinawa Me wage kaaleka Sthuthie oba thumiyata
@SimpleLifeRecipe
@SimpleLifeRecipe Жыл бұрын
හොද අදහසක්❤
@ivorykitchen1908
@ivorykitchen1908 Жыл бұрын
Thank you
@hidhayaniyas6282
@hidhayaniyas6282 2 жыл бұрын
Good idea sister 👍👍
@rasikaperera8936
@rasikaperera8936 2 жыл бұрын
Godak watinawa sthuti oyata🙏❤️❤️❤️👍👍👍🌺🌺🌺💐💐💐💐💕💕💕💕💕
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
👍👍
@maliniitaly8860
@maliniitaly8860 2 жыл бұрын
හරිම පහසුවට හදාගන්න පුලුවන් ⁣ඔයාගේ වටිනා අදහසට ස්තුතියි නංගියො ජයවෙිවා
@susimagunathilaka6972
@susimagunathilaka6972 2 жыл бұрын
thanks lot of you
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
ලස්සනයි. 💕💕💕🇸🇦
@ireshamadushani4616
@ireshamadushani4616 2 жыл бұрын
👌
@lankadilanikodithuwakkuara947
@lankadilanikodithuwakkuara947 2 жыл бұрын
Wow....😍
@ruvinadarshani4851
@ruvinadarshani4851 2 жыл бұрын
It's a great idea nangi...My favourite stringhoppers will definitely make this...very creative keep up the good work! Good luck n God bless you!
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Thank you akka.and also it taste different.defwneatly you have to try.and also you have to keep the flour mix worm.then its easy to make.
@shashikahemarathna4682
@shashikahemarathna4682 2 жыл бұрын
👍
@jeyantijeyanti8751
@jeyantijeyanti8751 2 жыл бұрын
Good
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Nice video 💓
@shivanjalifernando3152
@shivanjalifernando3152 2 жыл бұрын
Good idea 👍
@ayeshasaminda7355
@ayeshasaminda7355 2 жыл бұрын
Plastik watti honda nanedha
@poornawasana9063
@poornawasana9063 2 жыл бұрын
Superb
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🏖️️
@rishadmuhammad8051
@rishadmuhammad8051 2 жыл бұрын
Excellent
@devikarathnayake307
@devikarathnayake307 2 жыл бұрын
Mona hal wala bath walinda hadanna puluwan. Ada kale hatiyata loku deyak. Godak sthuthie.
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Kekulu hal nam godak hondai
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
ශෝක්නේ ...
@iranisamarakoon2645
@iranisamarakoon2645 2 жыл бұрын
Thanks a lot.
@jesminjauffer9314
@jesminjauffer9314 2 жыл бұрын
Nice. Thank you.
@LLLaa282
@LLLaa282 2 жыл бұрын
Idiappa thattu plastic nam eka hoda nehe. Plastic valata rasnen kisima deyak danna hoda nehe.
@dinushaamarawikkrama193
@dinushaamarawikkrama193 2 жыл бұрын
Hal piti wenuwata pam piti barida ganna
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Puluwan pan piti hodata steam karanna oni peyak vithara.
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
හොදම හොදා දෙයක් 🙏 ස්‍තුතියි දුව ඔයාට 👍😘😘😘😘😘😘😘😘
@binthimazahima2196
@binthimazahima2196 2 жыл бұрын
Thanks madam. Very useful
@AaAa-lx6hs
@AaAa-lx6hs 2 жыл бұрын
,,,,,,,,,,
@AaAa-lx6hs
@AaAa-lx6hs 2 жыл бұрын
,,,,,,🙏👌👌👌
@aa.d.jranasingha8512
@aa.d.jranasingha8512 2 жыл бұрын
Thanks
@thewoksl
@thewoksl Жыл бұрын
අද කළේ ඉතුරුවට හොද වැඩක් , නැත්නම් අහක දානවනේ
@georgeabeysirisamaranayake7384
@georgeabeysirisamaranayake7384 Жыл бұрын
ඉදිආප්ප වක්කරන්නෙ තට්ටුවෙ ඇතුල් පැත්තට
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 2 жыл бұрын
Ithuru bath walen appa hadanna puluwanda
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Ou ediri sathiye de mama hadala penanna balaporottu wenawa.
@chandaniweerakoon1307
@chandaniweerakoon1307 2 жыл бұрын
Mona hal wala bathda ganne
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Kekulu hal nam godak hondai
@Jasmine-r1d
@Jasmine-r1d 2 жыл бұрын
Idiappa piti wenuwata halpiti danna barida
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Puluwan
@nimalikasewwandi9561
@nimalikasewwandi9561 2 жыл бұрын
Akke bedapu hal piti dala gaththata kamak nedda
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Kamak nah nangi
@shalini81i
@shalini81i 2 жыл бұрын
Good job 👍... Thanks a lot ...
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
මොනවගේ පිටිද ගන්නෙ.? ඇල්වතුරෙන් අනන එකද? බදල හදපු පිටිද? කරැනා කර එය පහදාදෙන්න.. ස්තුතියි👍🌷
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Kekulu hal bath කෝප්පය unu wathura කෝප්ප 1/2 dala grind karal ganna
@dulanjaliliyanage9850
@dulanjaliliyanage9850 2 жыл бұрын
naadu haal gaththoth waradinawada?
@rizhanadanalashmi6885
@rizhanadanalashmi6885 2 жыл бұрын
👍👍👍👍👍🌹💞🥰💯💯
@luvurslf2198
@luvurslf2198 2 жыл бұрын
Panpiti hoda nadda
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Pan piti gannawa nam piti ridi kellaka othala humalayen peyak thambala unun wathurin anala niwenna kalin endi appa tika hada ganna
@Onceallinone
@Onceallinone 2 жыл бұрын
cant blend boil water ..be carefull
@irineindrahemaliekarunagod4870
@irineindrahemaliekarunagod4870 2 жыл бұрын
හාල් පිටි ගෙදර කොටා ගෙන ඉදිආප්ප හදනවා නම් පිටි බැදගත යුතුද? කෙසේද සකස් කරගත යුත්තේ පැහැදිලි කර දෙන්න කරුනාකර ස්තූතියි
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Hal piti peyak pongawala grind kara hala gena suwanda enalak beda gatha uthui.
@irineindrahemaliekarunagod4870
@irineindrahemaliekarunagod4870 2 жыл бұрын
@@ivorykitchen1908 බොහොම ස්තුතියි
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
අදහස හොදයි .ප්ලාස්ටික් වටිටිය වෙනුවට වෙිවැල් වටිටි ගත්තා නමි වඩාත් හොදයි
@nayanahemali982
@nayanahemali982 2 жыл бұрын
Niyamai ane oya hadanawada
@hirushiishara7367
@hirushiishara7367 2 жыл бұрын
Wate a deayk
@madhurikaudayangani5154
@madhurikaudayangani5154 2 жыл бұрын
ඇයි දෙයියනේ බත් ඉතුරු නම් අහක දාන්නෙ.කොච්චර කෑම හදන්න පුලුවන්ද බත් බ්ලෙන්ඩර් කරල අරගෙන.මන් පැටිස්,කට්ලට්,රොටි,තෝසෙත් හදලා තියනව.බත් බාගෙට කොටල අරන් පොල් එක්ක තම්බලා අරන් වැලිතලප හදනව වගේ හදලත් මාර රහයි.කැකුලු බත් වලින් වැලිතලප සුවදමයි එන්නෙ.
@suchitracolonne1481
@suchitracolonne1481 2 жыл бұрын
ඇයි බත් පිට්ටු. හරිම රසයි
@pushpakanthivikkiramarathi6245
@pushpakanthivikkiramarathi6245 2 жыл бұрын
Godak stuti duvata
@saumdi
@saumdi 2 жыл бұрын
පොල් ටිකක් දැම්මා නම්. පොල් රොටි කන්න පුළුවන්.අපි ගෙදර හදනවා.
@nazreenareeza4709
@nazreenareeza4709 2 жыл бұрын
Good job
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඔන්න ඔයා ගේ බත් වලින් ඉදිආප්ප හදන ව්දියත් බැලුව හොඳද ❤️👍💑
@ivorykitchen1908
@ivorykitchen1908 Жыл бұрын
Thank you
@sugandimanorathne2872
@sugandimanorathne2872 2 жыл бұрын
plastic watti use karanna epa
@seethajayamanne6777
@seethajayamanne6777 2 жыл бұрын
බත් කැකුළු හාල් ද. නාඩු හාල් ද ගන්නේ
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Kekulu hal nam godak hondai
@erandinethmi2991
@erandinethmi2991 2 жыл бұрын
තම්බපු හාල් වලින් බැරිද අක්කි ,ඒවායෙන හදන්න පුලුවන් කෑම ටිකක් දාන්න කෝ
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
@@erandinethmi2991 puluwan nangi eth mirikanna amaru wei nangi.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН