ලේලි - ටෙලි චිත්‍රපටය | Leli Tele Film | Rupavahini TeleDrama

  Рет қаралды 190,306

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official TikTok - / rupavahini_corporation
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - www.youtube.co...
Rupavahini Music Channel - www.youtube.co...
Rupavahini Educational Channel - www.youtube.co...

Пікірлер: 134
@Amila9082
@Amila9082 Жыл бұрын
ඒක නම් හොඳ වැඩක් තියන පරණ කතා සේරම දාන්න ❤️🌹🔥✌️👌😍 අපෙ පොඩි කාලේ ලස්සන කරපු කතා
@SasidusasiduSasidusasidu
@SasidusasiduSasidusasidu 2 ай бұрын
😊
@asankaasanka1647
@asankaasanka1647 Жыл бұрын
මසුරං නිර්මාණ .ඉදිරිපත් කිරීම පිළිබඳව බොහොම ස්තූතියි
@sudu6841
@sudu6841 Жыл бұрын
ගමක ගැමි ගෙදරක ලස්සන. ආසයි මේව බලන්නත්.මේ වගේ කතා තව හොයල බලන්න දාන්න.ස්තුතියි රෑපවාහිනී
@LeviAthan107
@LeviAthan107 9 ай бұрын
ලස්සනයි රෙද්ද අස්ස. එදා වේල හොයා ගන්න බැරි කාලකන්නි ගං කබර හැත්ත ඔහොමම තමයි
@lankaleaks493
@lankaleaks493 Жыл бұрын
Rupavahini !!! ඔය Library එක ඇරලා ඔයවාගේ වැදගත්/හොද/වටිනා Videos ටික එලියට දාපල්ලා මිනිස්සුන්ට බලන්න. දැන් ඉන්න Generation එකට එතකොට තේරෙයි අපි ඉස්සර (80/90 ගනන්වල) අපේ කලාව කොච්චර උසස් තැනක තිබ්බාද කියලා..
@prasadvlog6754
@prasadvlog6754 Жыл бұрын
සහතික ඇත්ත ☺️
@Amila9082
@Amila9082 Жыл бұрын
👍❤️🌹😍
@Amila9082
@Amila9082 Жыл бұрын
ඇත්ත 👍🔥🌹❤️😍🙂🥺
@sudarikahansamalie7079
@sudarikahansamalie7079 Жыл бұрын
aniwa
@manggalikadamyant3950
@manggalikadamyant3950 Жыл бұрын
අමිමයීදුවයී,ලස්සනයු
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
පරණ කතා ඔක්කොමටික දාන්න ඕව පුස්තකාලායේ තියාගෙන ඉදලා වැඩක් නෑ
@noblevision2024
@noblevision2024 9 ай бұрын
දුව තමයි නංගිට රඟපාලා තියෙන්නේ. එච්චර ලොකු දුවෙක් ඉදලා ඒත් ඇගෙ ලස්සන
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
මේ ටෙලියෙ සමහර කොටස් උනවටුනෙ අපේ ගමේ තමා ගත්තේ .මට තාමත් මතක් වෙනවා තිස්ස අබේසේකර මහත්තයා මේක අද්‍යක්ශන කරපු හැටි .එතකොට අපි ඉස්කෝලෙ යන ලමාකාලෙ .
@madushadharmadasa9120
@madushadharmadasa9120 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඒ ගෙදර තියෙන තැන අනේ
@kindhearts698
@kindhearts698 11 ай бұрын
I still like these stories, the rusticity, the locality. I really like the naturalness
@shehan419
@shehan419 Жыл бұрын
පුන්චි කුමාරිහාමි කතාව, විලම්බීත කතාව දාන්න...ඔව ඇතුලෙ තියන් ඉඳල වැඩක් නෑ මිනිස්සු න්ට බලන්න දාන්න රසවින්දනය උදෙසා...
@thilinaprasad727
@thilinaprasad727 Жыл бұрын
රඟපෑම් මාර තාත්විකයි.. කෞෂල්‍යා ප්‍රනාන්දු ❤
@jayam1429
@jayam1429 Жыл бұрын
බොහොම ස්තුති .. ලස්සනයි කතාව.. හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
@menakadisanayaka4071
@menakadisanayaka4071 Жыл бұрын
ලස්සනයි.තව ඒව දාන්න රූපවාහිනී👍👍👍
@dileepawickramarachchi2812
@dileepawickramarachchi2812 Жыл бұрын
Pls upload old golden teledramas which were telecasted in 1980s and 90s.
@pathma
@pathma 3 ай бұрын
Vvvvvvvvvvvvvvv. '
@prasadvlog6754
@prasadvlog6754 Жыл бұрын
ස්තූතියි රූපවාහිනී සංස්ථාවට 🙏🙏
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 Жыл бұрын
හරි ආසාවෙන් බැලුවා❤❤❤❤
@user-zk3qu4tk5h
@user-zk3qu4tk5h 3 ай бұрын
අපො නෑ
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
අවසන් මොහොත දක්වා තම දායාද වලින් කොටසක් තමා සතුව තබා ගත යුතුමයි.
@RasikaAnoma
@RasikaAnoma Жыл бұрын
Jn6y
@LeviAthan107
@LeviAthan107 9 ай бұрын
මෙහෙම හිතන එළදෙන්නු ඉන්නකන් මේ වගේ ගොබ්බ රට වල් හැම දාම එකම තැන
@buddhiprasa8111
@buddhiprasa8111 9 ай бұрын
Ow මැරෙනකම් තමන්ට ශක්තිමත් ආර්ථිකයක් තියෙන්න ඕනී බැරි කාලේ ගෙවල හරි ඇප උපස්ථාන කරගන්න. නැත්නම් හිගන්නෙක් වගේ මැරෙන්න වෙන්නේ.
@chamathgunathilake5602
@chamathgunathilake5602 Жыл бұрын
Rupavahini - God of teledrama
@thanujathanuja7251
@thanujathanuja7251 Жыл бұрын
අන්න හොඳ වැඩක්...👍 පරන කතා සේරම දාන්න ස්තූතිියි රූපවාහිනී ස
@beatricedayaseela8025
@beatricedayaseela8025 8 ай бұрын
P pp
@dayanherath1021
@dayanherath1021 Жыл бұрын
Music පට්ට ❤❤❤
@priyanthipriyanthi7725
@priyanthipriyanthi7725 5 ай бұрын
❤️🙏 ජාතික🙏 මේ වගේ නාට්‍ය .. තව ඕන තරම් තියෙනවා ..අපේ ළමා කලේ.... පුළුවන් tv ප්‍රචාරය කරනවානම් හරිම වටිනවා🙏❤️
@user-km2kk8cb3q
@user-km2kk8cb3q Жыл бұрын
Lassanai kathawa thanks ❤❤❤
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 6 ай бұрын
ලස්සනයි කතාව දේපළ තිබිච්ච නිසා ඔයින් ගියා නැත්නමි තාත්තට දෙවියන්ගේම පිහිටයි 🙏
@nejaroshani202
@nejaroshani202 Жыл бұрын
Thank you Rupavahini
@nuwankanilni674
@nuwankanilni674 Жыл бұрын
ස්තූතියි ජාතික රූපවාහිනිය❤
@dananjayagomez6108
@dananjayagomez6108 Жыл бұрын
ඇති යන්තම් වස්තු සම්බාරේ එලියට දානව දැන්.
@nish7396
@nish7396 Жыл бұрын
Ammoo bn sira kathawa oka gini gaththoth okkoma iwarai😒
@kumaridinu7369
@kumaridinu7369 Жыл бұрын
puduma daruwo..paw ae thaththa 😍😍😍😢😢
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 Жыл бұрын
Lassanai.
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 Жыл бұрын
කොපමණ අගේද අපේ පරන කතා ආසාවෙන් බැලුවා ස්තුතියි
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Ammala Dennai Duwala Dennai Anith Denna Husband and wife🥰🥰🥰🥰👌👍
@deepachandani2162
@deepachandani2162 8 ай бұрын
666,ඉසුරු සොයා ,රයිගම් පුත්තු ,හිම රාත්‍රිය ,ටෙලිනාටය දෙන්නකෝ
@nilangachandrasekara1019
@nilangachandrasekara1019 5 ай бұрын
අපේ ලස්සන පැරණි නිර්මාණ. කාල භේදයකින් තොරව රසවිඳිය හැකි.
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
දුවයි ලේලියි දෙන්නම නපුරුයි
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 3 ай бұрын
Sriyane mahathmiyage lassana Mao Ayawa issaralama dakke mala giraw chethra patiyan ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
ඉස්සර රූපවාහිනියෙ පෙන්නන "දන්නෝ බුදුන්ගේ" (රජවරු තිදෙනා විසින් ගයන පසුබිමේ පුරාණ අනුරාධපුරය චිත්‍රවත් කරල තියෙන) නාට්‍යමය ගීත වීඩියෝවත් දාන්න. ඒක පුදුම ලස්සනයි. දරුවන්ට ඒ ගැන කිව්වත් පෙන්නගනන්න සෑහෙන හෙව්වා. ඒත් තාම හොයාගන්න බැරි වුනා.
@namalfernando8155
@namalfernando8155 Жыл бұрын
මෙිවානේ කතා හාරිම ආදර්ශයක්
@LeviAthan107
@LeviAthan107 9 ай бұрын
ඒක ඇත්ත. එතකොට අපිට පුලුවන් ඉඩම් ගෙවල් වලට රණ්ඩු වෙන්නෙ කොහොමද කියල හොඳට ඉගෙන ගන්න
@preetinanayakkara1818
@preetinanayakkara1818 Жыл бұрын
Beautiful
@user-zu8kq8el1c
@user-zu8kq8el1c Жыл бұрын
ස්තුතියි
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
දැන් කාලේ මේ වගේ තාත්ත්විකව රගපාන්න පුළුවන් නළුවන් නැහැ
@amilamadushan1847
@amilamadushan1847 Жыл бұрын
Thank you very much
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
2:58 බොර දිය පොකුනේ බඩුවත් ඉන්නවා😮
@NooryView
@NooryView 11 ай бұрын
💕🍃
@lankaleaks493
@lankaleaks493 Жыл бұрын
90 ගනන් වල ගියා හොද කෙටි කතා සෙට් එකක්; පුන්චි කුමාරිහාමි මාලය කුහකයා පිලිම වහනේසේ වගේ කතා තිබ්බ ..ඒ ටිකත් දාපල්ලා...
@shehan419
@shehan419 Жыл бұрын
ඔව් පුන්චි කුමාරිහාමි එකෙ රඟපෑව යශෝදා විමලදර්ම මතක හැටියට
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
90 dashakaye jathika rupavahini thulin wikashaya wunu punchi kumarihami kethi katha teledrama eka ikmanin labadenna. Mehi yashoda wimaladharma ranganayen dayaka wuna.
@lankaleaks493
@lankaleaks493 Жыл бұрын
@@shehan419 යශෝදා සහ අශේන් මන්ජුල තාත්තාට හිටියේ සේනක පෙරෙරා
@anjanawickramasinghe2466
@anjanawickramasinghe2466 Жыл бұрын
Ara මැණික් කතාවද
@ishankaudari8522
@ishankaudari8522 Жыл бұрын
O
@Ayanthanu
@Ayanthanu Жыл бұрын
කෞෂල්‍යය අන්ටි කොච්චර පොඩි ද්
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 Жыл бұрын
අපිට උනෙත් ඕකමයි.බැරි කාලේ අපි තාත්තට බැලුවා.අම්මත් නෑ.දැං සහෝදරයා ඔක්කොම ලියාගන්නවා.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
🙏❤
@user-fe2hg2eq8q
@user-fe2hg2eq8q Жыл бұрын
👍👍👍
@anupamafernando5013
@anupamafernando5013 Жыл бұрын
Ane tawa me wage katha dannako me nalu nokiya wala dakka th asai ❤❤
@sakuraanuradika1860
@sakuraanuradika1860 Жыл бұрын
Sthuthui රූපවාහිනී ❤❤ dubai sita
@anupamafernando5013
@anupamafernando5013 Жыл бұрын
Thank you jathike ❤❤
@matheshamadushanka5749
@matheshamadushanka5749 Жыл бұрын
Thawa me wage katha upload karanna...🤩
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
Godak adarshamath film ekak❤❤
@user-xj4yt6dd7g
@user-xj4yt6dd7g 6 ай бұрын
Katha aramaico danna.oyalata pin❤
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 Жыл бұрын
DUWATA kale asadaranayak
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
@dinelkalakshani8991
@dinelkalakshani8991 Жыл бұрын
Lassana nirmanayak
@WOWl1536
@WOWl1536 Жыл бұрын
Ane martin wikramsinha ge katha tika dannako.plzzz
@niroshanirosha4639
@niroshanirosha4639 2 ай бұрын
❤❤❤❤❤
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Жыл бұрын
Balapu කතාව ආයෙත් බලනවා ලස්සනයි
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
❤️🇱🇰🇦🇪👍👍👍
@dilmihirushika8508
@dilmihirushika8508 Жыл бұрын
Ekale aya mara hodai kiwwata adai therune hodakama🤣🤣
@user-km2kk8cb3q
@user-km2kk8cb3q Жыл бұрын
Api ithin pitarata inna ayane. Api hari asawen mewa balanne❤❤
@dhilmalakshani4751
@dhilmalakshani4751 Жыл бұрын
❤️🙏
@sagarikarajapaksha3212
@sagarikarajapaksha3212 Жыл бұрын
❤❤
@NilminiPerera-dd7zn
@NilminiPerera-dd7zn 3 ай бұрын
Lasani❤
@bmsadeksadek7991
@bmsadeksadek7991 Жыл бұрын
Harima lassanai 🙏🙏🙏❤️❤️
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Ekala jathika rupavahini thulin wikashaya wunu teledrama vishistha teledrama pelak atha Ema full teledrama ikmanin labadenna itha karunika illimaki. Pahatha sandahan wei teledrama pela. Kalu hansayo, subha prarthana, gimanata pawana, isi daasi, menalada puthe kiri dunne, dulari, awa sanda, wesgaththo, ran Gal thalawa, rail Pili, ran kahawanu, nisala diya sasala wiya, vikasitha milinaya, bindena benduma, akaradaruwa, dawsla rathriya, maya mandira, Nil Manel, sandagiri pawwa, Giraya, udumbara kumariyak, gamana, gigiri Walalu
@maheshikadilhani6540
@maheshikadilhani6540 Жыл бұрын
😍💐❤️
@wardana2
@wardana2 Жыл бұрын
Lassani
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
එදා කතා ජිවිතයට"අදර්ශයක්"එකයදැන් හොරු මoකොල්ල"ඔව තමයි කතාවලින් පෙන්නනෙ ඒ අතහොද නිර්මාණත්'තියෙනවා"
@LeviAthan107
@LeviAthan107 9 ай бұрын
එහෙනම් හැම චැනල් එකේම ඉඩම් වලට මරා ගන්න ඒව විතරක් පෙන්නුව නම් හරි. යකෝ මුන්ට ඕන රෙද්දවල් තමා ටීවි එකේ පෙන්නන්න ඕන
@klyanik6698
@klyanik6698 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kavishapalamakumbura4752
@kavishapalamakumbura4752 Жыл бұрын
Please mayawarunge lokaya ayeth thiragatha karaan😢
@nilminifdo32
@nilminifdo32 Жыл бұрын
Dan inna unta කසාද බැඳගෙන tharu 05 he hotel වලට යන්න ona .ඉස්සර බැඳගෙන එන්නේ manamalayage ගෙදර ta .e kale ඇත්තටම හොඳයි .
@Kasuni1996
@Kasuni1996 9 ай бұрын
😂😂😂
@Kasuni1996
@Kasuni1996 9 ай бұрын
ඉස්සර කෙලෙ අතුත් අැදගෙන හිටියා ඒ කාලෙ මීටත් වඩා හොද ඇති 😂😂😂
@Rose-xo8mx
@Rose-xo8mx 9 ай бұрын
Oyt e kale wage inna ko gal lallak athe tiyan mokda phn use krnne
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Ekala jathika rupavahini thulin wikashaya wunu keti katha malaean ikmanin labadenna
@nisansalasandamali4672
@nisansalasandamali4672 Жыл бұрын
😮😮😮❤👍👍👍👍👊
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Malaya kethi katha teledrama eka ikmanin labadenna
@ck008uk
@ck008uk Жыл бұрын
He has proven his point today, right? He is riding motorcycles over the cliff and fly jets in low altitude like a pro....where is Matt and promoters of anti depressants? 🤷
@dulanjanimalikaweerapura7982
@dulanjanimalikaweerapura7982 Жыл бұрын
Lot of things are there to rethink about our life. It is like a counseller. Lot of people are acting without knowingly or unknowigly. But in reality innocent people were cheated. However whatever said and done parents love lasts forever than all others. But I have a doubt whether children could be able to lookafter thire parent limitlessly. I am still thinking is this natural or not. But I believe parent should be lookafter till they are die
@ravindrananayakkara6416
@ravindrananayakkara6416 Жыл бұрын
Bumuthurunu wage katha danna
@lankavithanage2478
@lankavithanage2478 Жыл бұрын
😢
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 Жыл бұрын
raigam yaluwo drama eka danna
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
Please give us du daruwo
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
666 tele drama aka danna pls
@anjanawickramasinghe2466
@anjanawickramasinghe2466 Жыл бұрын
Math godak hewwa thama nane
@sriyaniperera3053
@sriyaniperera3053 Жыл бұрын
Ratagiya aththo wage. Matti daanna
@wasanthadasanayake2961
@wasanthadasanayake2961 3 ай бұрын
Mihkathage daruwo danna
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 3 ай бұрын
ගොං නලුවා ලස්සනයි
@TharushiPrabani
@TharushiPrabani 2 ай бұрын
Ane pau e thaththa 😢
@pattinigesriyani9119
@pattinigesriyani9119 3 ай бұрын
Somalata suba senha
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️🇱🇰🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰
@nirashikarunarathna4400
@nirashikarunarathna4400 Жыл бұрын
Dan thiye na wikaravalata vada meva kochara ageida
@pattinigesriyani9119
@pattinigesriyani9119 Жыл бұрын
Suntrap.sarathcandra.annema.waleyata
@KumuduniKavii
@KumuduniKavii 5 ай бұрын
❤❤❤❤❤❤
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 Жыл бұрын
@malakumary3223
@malakumary3223 Жыл бұрын
🙏
@ConfusedCoastline-vu6xg
@ConfusedCoastline-vu6xg 3 ай бұрын
❤❤❤
@TheCharakam
@TheCharakam 8 ай бұрын
❤️❤️❤️❤️❤️
@chandanirenuka7971
@chandanirenuka7971 Жыл бұрын
❤❤❤❤❤
@niroshanirosha4639
@niroshanirosha4639 10 ай бұрын
❤❤❤❤
@jayanthisalgado1982
@jayanthisalgado1982 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 65 МЛН
Devi | දේවී - Telefilm - (2022-06-14) | ITN
52:22
ITN Sri Lanka
Рет қаралды 97 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН