Lesson 544 - පාරවල් ගානෙ රොටී කකා යන්න සිද්ධ වුනේ ඇයි? -English in Sinhala | Ideal guide to English

  Рет қаралды 26,147

Ideal guide to English

Ideal guide to English

12 күн бұрын

#idealguidetoenglish#
Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu , Italian , Arabic, Indonesian ,Malay, Malayalam, Chinese
Ideal guide
Playlist මෙතැනින් rb.gy/y6gw5r
All lessons : මෙතැනින් www.youtube.com/@idealguideto...
Lesson 01 - Lesson 154 : Spoken English
From Lesson 155 onwards : Political memes with English Subtitles
අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
www.youtube.com/@idealguideto...
ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
(අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
• How to speak English like a native
• සුද්දෙක් වගේ English
My channel link:- / @idealguidetoenglish
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe
Images/Videos - from Pixabay.com/Pexels.com
Sound Effects - from FreeSFX

Пікірлер: 89
@nisaljayawardena
@nisaljayawardena 10 күн бұрын
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ😂 මේ පාර අපි මාලිමාව ට 😎💪 🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@thilinakalhara.
@thilinakalhara. 10 күн бұрын
මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤
@songmusicprabash1856
@songmusicprabash1856 10 күн бұрын
😂😂 උබලා වගේ උන් ඉතින් ඉපදිලා ඇත්තේ 1990 න් පස්සෙ වෙන්න ඇති දිල බලපන්කෝ How sad කොහොමද දැප 😂
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 9 күн бұрын
රස්තියාදු කාර කාලකන්නි මෝඩයන් ගේ ආදරණීය බලාපොරොත්තුව ජාතික ගව බලවේගය ❤❤❤😂😂😂
@eduland-simplesimon1786
@eduland-simplesimon1786 9 күн бұрын
1990 ඉස්සර ඉපදුන එකයි 1990න් පස්සේ ඉපදිච්ච එකයි දෙන්නම හාම තේ බං​@@songmusicprabash1856
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 8 күн бұрын
මම 1974 අපි මාලිමාවට ... ගොන් කතා කියන්න එපා ගවයෝ😂😂
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 10 күн бұрын
❤️🧭 මාලිමාවට එක්වෙමූ මුළු රටම ❤️❤️ දැනුවත් කරමූ 🧭❌❤️
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 10 күн бұрын
❌ හිරු නාළිකාව වර්ජනය කරමූ ✌️✌️
@jayshn-n9575
@jayshn-n9575 10 күн бұрын
අතිශයින්ම විශිෂ්ටයි .
@thilinakalhara.
@thilinakalhara. 10 күн бұрын
මං වගේම කොටෙ ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️
@jandrajandra5712
@jandrajandra5712 10 күн бұрын
සුපිරියි එල එල කොට උඩ කාරී ජයවෙිවා 💪❤💪❤
@nishantha1422
@nishantha1422 10 күн бұрын
පරණ දෙයියො . අනිත් පැත්ත හරවලා බලන්න
@System-change-SL
@System-change-SL 10 күн бұрын
මරු
@ekanayakewm9971
@ekanayakewm9971 9 күн бұрын
පරණ දෙයියෝ😅😅😅මාලිමාවට ජයවෙිවා❤❤❤❤
@NilanthaAriyawansa-nv2sz
@NilanthaAriyawansa-nv2sz 10 күн бұрын
නයි නටවපු උන්ට පාරක් පාරක් ගානෙ රොටියක් කකාතමා ඉන්න වෙන්නෙ (
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 10 күн бұрын
good morning kotoo jatika jana balewaygayta appi haymoma ♥️♥️♥️♥️♥️♥️♥️ godak
@user-vl7gp5ew2x
@user-vl7gp5ew2x 10 күн бұрын
Well done kotauda❤
@nisaljayawardena
@nisaljayawardena 10 күн бұрын
THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏 🧭⚔️🧭⚔️🧭⚔️🧭⚔️🧭⚔️ NPP 💯🚩
@hareldhareld2784
@hareldhareld2784 9 күн бұрын
Super saho
@prabuddhikachathura3510
@prabuddhikachathura3510 10 күн бұрын
😂😂😂😂 👌 මරු 😅😅😅😅❤❤❤❤❤❤
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 10 күн бұрын
❌ සුදාගේ වීඩීයෝ බලන්න එපා ❌❌
@MatheeshaMihisara
@MatheeshaMihisara 9 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@sanathwickramasinghe831
@sanathwickramasinghe831 9 күн бұрын
👍🏿👍🏿👍🏿🌹🌹🌹
@anandapalagd2205
@anandapalagd2205 9 күн бұрын
@managedonlalsarath6620
@managedonlalsarath6620 10 күн бұрын
👍❤️
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 9 күн бұрын
Kote very good❤❤❤❤❤
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 9 күн бұрын
ආමාශයේ 😂😂❤❤❤
@PushpaKonara
@PushpaKonara 9 күн бұрын
පරන දෙයිය හොදම කතාව
@renurenukarenurenuka3448
@renurenukarenurenuka3448 7 күн бұрын
නියමයි
@user-zj9zx5es2y
@user-zj9zx5es2y 10 күн бұрын
රොටියා 🤣🤣🤣🤣
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 9 күн бұрын
නියමයි නියමයි 😂🤣🤣🤣🤣🤣😂😂😂
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 10 күн бұрын
පරන දෙයියා නොවෙයි පරන කොයියා.
@nishantha1422
@nishantha1422 10 күн бұрын
අනිත් පැත්ත හරවන්න
@wijayabandurajapaksha1575
@wijayabandurajapaksha1575 10 күн бұрын
නයි පටවපු පරන දෙයිය
@pemasirikodithuwakku3532
@pemasirikodithuwakku3532 9 күн бұрын
❤❤❤
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 9 күн бұрын
පරන දෙයියා😊😊😊
@user-sl7k
@user-sl7k 10 күн бұрын
_එම්බාම් දෙයියා ඇතුලෙ._ _ලේනෙකුක් දෙයියෙක් වෙලා._
@mashoodzaima6019
@mashoodzaima6019 10 күн бұрын
❤❤ pata
@MatheeshaMihisara
@MatheeshaMihisara 9 күн бұрын
Parana Deyiaaaaa😂😂😂😂
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 9 күн бұрын
මෙි පාර ගැරඩියෙක්
@uthpalarathnasekara447
@uthpalarathnasekara447 10 күн бұрын
Aaaa api okkoma malimawata adarey .. kotaudatath love❤❤❤❤
@d-7498h
@d-7498h 10 күн бұрын
තාම තියෙන්නෙ අර පරණ දේශපාලන තත්ත්වය කියලා හිතන් හිටපු නාග ලොක්කා රොටී කකා ඇවිද්දා 😂. එකපාරට ඡන්දෙ කිට්ටුව පොඩි කඩ වලට බැහැලා රොටී කනවා කියන්නෙම තාම අදුරගෙන නෑ දැන් තත්ත්වය 😂
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 9 күн бұрын
Derana.parana.de.i.yaa.saha.saththalan.putaa.😂😂😂 Maalimaawata.jayawewaa.n.p.p.jayawewaa N..p..p.dinawamu❤
@kumari_samarasinghe
@kumari_samarasinghe 9 күн бұрын
😂👍❤
@sirikumaradayananda368
@sirikumaradayananda368 10 күн бұрын
😀😀😀❤❤❤❤❤💋💋💋👍✌
@sirikumaradayananda368
@sirikumaradayananda368 10 күн бұрын
Kotee Umbe Wadasatahana Baluwam Dhawasama Maara Fit Ekee Inneee. Miita Dherana P iiya
@user-uo9gu2wo9f
@user-uo9gu2wo9f 10 күн бұрын
Lena natharawenne hiragedarin
@user-qe9fv6jj8r
@user-qe9fv6jj8r 10 күн бұрын
😂😂😂🤣🤣🤣👌
@somasirideniyawatta628
@somasirideniyawatta628 9 күн бұрын
සිද්ධාර්ථ ආතල් ගත්ත කියූ නරුමය
@eigochat
@eigochat 9 күн бұрын
Can’t help ,poor squirrel!!!
@YyYy-kt1ye
@YyYy-kt1ye 9 күн бұрын
😂😂😂😂😂😂❤❤❤❤❤❤❤jayawewa malimawata jayawewa 🤭🤭🤭🤭🤭😜
@user-rawana
@user-rawana 9 күн бұрын
පර්ණ දෙයියා😅 මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤🧭🧭🧭
@wasanthakumara1386
@wasanthakumara1386 9 күн бұрын
NPP Samaga Api Gangodawila ❤❤❤
@naveenliyanage3724
@naveenliyanage3724 10 күн бұрын
😆😆😆❤️👍
@r.ranasinghe80
@r.ranasinghe80 9 күн бұрын
ලේනාගේ සුදුව තමයි. පිනාගේ ඒ මුට්ටියත් බිදිලා ගියා 😂
@senawirathna6147
@senawirathna6147 10 күн бұрын
පරනදෙයියො..පාළුවෙ ඉන්න දෙයියො ඔක්කොම දෙයියන් පල්ගහයට...😮😂
@user-fb7hh9it9t
@user-fb7hh9it9t 10 күн бұрын
NPP jayawewa
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 10 күн бұрын
මාලිමාවට ජය
@GaminiKaluarachchi-ev8mg
@GaminiKaluarachchi-ev8mg 10 күн бұрын
Npp win definitly ❤❤❤❤❤❤❤❤
@user-ku4td5xd3y
@user-ku4td5xd3y 9 күн бұрын
ඉටු..දෙයියාද..හොටු..දෙයියා ද...කටු..දෙයියා..අම්මෝ..පරණ..දෙයියා ...දෙරණ..පයියා...😂😂😂😂
@NalindaSandaruwan-lg9yr
@NalindaSandaruwan-lg9yr 9 күн бұрын
Gosawa tikak adu unanam hodai
@jayanthisilvia3965
@jayanthisilvia3965 9 күн бұрын
Rata ulakapu un jayaweva kotauda ❤❤❤😂❤😂😂😂
@priyanganicaldera2337
@priyanganicaldera2337 9 күн бұрын
Vishnu deviyanta bata kola kanna une . Meyata Roti kanna une Aho kalaya anuwa Kema wenas una arume da karumeda manda
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 9 күн бұрын
කොටේ 🎉❤🎉කරී🎉❤🎉
@menwjayasekera
@menwjayasekera 9 күн бұрын
පරණ පවක් පල දීල
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz 9 күн бұрын
Wisnu Dewiyantath Bata Kola Kaweuwa. A.K.D. Munta Roti Kawanawa 🤭🤭🤭🤫
@thrishalmadushan8007
@thrishalmadushan8007 10 күн бұрын
😂😂😂😂😂😂
@tharanga71
@tharanga71 9 күн бұрын
"පරණ දෙයියෝ " සෙට් පිට්න් දැන් බැහැල .".ජමරෙට යම යුද්දේ " එකම සුදුස්සෝ එයාලමයි කියාගත්තු ගමන්මයි..පිස්සුව තදවෙලා ..මාලිමාව දිහාට ගල් මුල් විසි කළාට වැඩක් නැ ..කුජීතයි ...කපෝතියි ..ඉන්ටර්නෙට් එක තමයි වැඩේ කෑවේ ..
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 7 күн бұрын
කාළකණ්නි පල් හොරු කල්ලිය අන්ත පරාජිතයෝ කෑදර බල ලෝභී කූට තක්කඩි දේශපාලූවෝ.🫣😭😩😫
@s.h.munasingha2590
@s.h.munasingha2590 10 күн бұрын
ලේනව හෙවත් ලෙවකන්නා.
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 9 күн бұрын
මාලිමාව තමයි රටේ අනාගතය
@srilalsilva2100
@srilalsilva2100 9 күн бұрын
👍🙏💘🎺🧭
@user-jk1oh4wh6e
@user-jk1oh4wh6e 9 күн бұрын
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@awimala24apura71
@awimala24apura71 10 күн бұрын
පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණයකාර ජාතියක් බවට පත්වූයේ ඔවුන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය. Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි බහුතරයක් ආගම දහමෙන් වැඩක් නැතැයි කියති. නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ. නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය...............
@naveendrabotheju9669
@naveendrabotheju9669 9 күн бұрын
Katada banine malimawata da ehenam mole pareeksha kara ganin
@sarathgamini2995
@sarathgamini2995 9 күн бұрын
අනුර ය පිල් උඩ ඉදන් බත් කනවා කාලකණ්ණි බොරැ වට
@songmusicprabash1856
@songmusicprabash1856 10 күн бұрын
මුන් වගේ අපත youtube chanal පුළුවන් තරමි තහනමි කරන්න ඔින 😅ගෝත හැත්ත
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 9 күн бұрын
කුණු ජෙප්පෝ කට උල් කර කර පච කෙලිනවා අහන්න ආසයි නේහ් 😂😂😂???
@afzalabubakr2298
@afzalabubakr2298 10 күн бұрын
මට ඔය රොට් කන කැරි වෙස් බල්ලාගෙ අම්මා ඒකි හම්බවුනා නම් ඒකි කසාද බඳින්න ඉස්සෙල්ලා ඒකිගේ පැනොපැප්ටන් කාලය කපන්න තිබුන 5:24
@thilinakalhara.
@thilinakalhara. 10 күн бұрын
මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤
@thilinakalhara.
@thilinakalhara. 10 күн бұрын
මං වගේම කොටෙ ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️
@user-ou5my4fl8z
@user-ou5my4fl8z 9 күн бұрын
@thilinakalhara.
@thilinakalhara. 10 күн бұрын
මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤
@yasopathiraja7068
@yasopathiraja7068 9 күн бұрын
@thilinakalhara.
@thilinakalhara. 10 күн бұрын
මං වගේම කොටෙ ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 152 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 72 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47