No video

Lesson 546- ඊළග ටැටූ ෂොප් එක විවෘත කල යුත්තේ කවුද? -English in Sinhala | Ideal guide to English

  Рет қаралды 74,085

Ideal guide

Ideal guide

Күн бұрын

#idealguidetoenglish#
Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu , Italian , Arabic, Indonesian ,Malay, Malayalam, Chinese
Ideal guide
Playlist මෙතැනින් rb.gy/y6gw5r
All lessons : මෙතැනින් www.youtube.co...
Lesson 01 - Lesson 154 : Spoken English
From Lesson 155 onwards : Political memes with English Subtitles
අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
www.youtube.co...
ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
(අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
• How to speak English like a native
• සුද්දෙක් වගේ English
My channel link:- / @idealguide
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe
Images/Videos - from Pixabay.com/Pexels.com
Sound Effects - from FreeSFX

Пікірлер: 161
@eigochat
@eigochat Ай бұрын
හොඳම අදහස!!! ඔවුන්ට යම් සමාරම්භක උත්සවයකට ආරාධනා කර ඔවුන්ව අතුගා දමන්න!!! නියම පාඩම!!!
@WijerathnaAthapattu
@WijerathnaAthapattu Ай бұрын
Very good kote.npp jayawewa
@jandrajandra5712
@jandrajandra5712 Ай бұрын
කොට උඩ කාරී එල එල මාලිමාවට ජයවෙිවා ❤❤👍💪
@Ariyasinghe-mb1le
@Ariyasinghe-mb1le Ай бұрын
Nice program
@THILINAKALHARA..
@THILINAKALHARA.. Ай бұрын
මං වගේම ඇත්ත කතා කරන කොටෙ ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️
@uthpalawanna7586
@uthpalawanna7586 Ай бұрын
@shamahprianty6463
@shamahprianty6463 Ай бұрын
නියමයි අනේ සුපිරි ජයවේවා බුදුසරණයි
@PriyanthaRA
@PriyanthaRA Ай бұрын
දැන් පියුමි ගනිකාව මස්දෙසියපනහ අරන් හැංගිලා
@ashokperera3993
@ashokperera3993 Ай бұрын
Wooow Great video.!!!👏👏👏👏
@US-zo1hc
@US-zo1hc Ай бұрын
ලස්සන වීඩියෝ එක ❤🌹❤🌹❤
@user-cs7uk6xi8f
@user-cs7uk6xi8f Ай бұрын
Brilliant 🤩
@user-wh3bs7hj7g
@user-wh3bs7hj7g Ай бұрын
මහියනම් ටික දවසකින් මැරෙයි. රනිල් යවමු
@dammikadammika7216
@dammikadammika7216 Ай бұрын
Super
@mangalathennakoon7516
@mangalathennakoon7516 Ай бұрын
❤️❤️❤️
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw Ай бұрын
❤❤❤❤
@jinendarisaram1838
@jinendarisaram1838 18 күн бұрын
Ha niyamai mun thamai. Yanna oni ..
@PriyanthaRA
@PriyanthaRA Ай бұрын
දැන් ඉතින් එහෙම හ‍රි කරන්න වෙයි නැත්නම් ලංකාවම ඉවරයි
@dongunatillaka6879
@dongunatillaka6879 Ай бұрын
As usually sarcasm at its best. Thank you. Hope people like Runil could watch your videos.
@rathnayaka4627
@rathnayaka4627 Ай бұрын
thanks ❤❤❤❤❤
@priyanjaliew
@priyanjaliew 24 күн бұрын
Malimawata Jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@supundiwakara9030
@supundiwakara9030 Ай бұрын
@dilanislg62
@dilanislg62 Ай бұрын
ඒක නම් මරු ,,ස්තුති මල්ලි ❤😂
@gossipbuwa1
@gossipbuwa1 Ай бұрын
එල එල Mallila😁
@THILINAKALHARA..
@THILINAKALHARA.. Ай бұрын
මං වගේම කොටෙ ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️
@lathaudagedara2749
@lathaudagedara2749 Ай бұрын
රත්තරන්ට දෙන්න ඔින ටැටු ෂොප් එකක් ඔිපන් කරන්න තමා
@ruvipriyangika2131
@ruvipriyangika2131 Ай бұрын
ඊළඟට ටැටූ ෂොප් එක විවෘත කරන්න මේක දාපු කෙනාගේ මුලු පවුලම යවන්න ඕන. වෙඩ් වැදිලා මැරෙන හැටි රටටම ලයිව් දෙන්න ඕන
@fukuoka9695
@fukuoka9695 Ай бұрын
❤❤
@user-gm6st8oh7n
@user-gm6st8oh7n Ай бұрын
මාල කඩපු මදාවියගෙ පවුලෙ උන්ට මේක යවන්න විදියක් නැද්ද 😂
@malki7505
@malki7505 Ай бұрын
Jayawewaaa dennatama😂 aradanakanna 225 ta loku party ekak denna
@user-np7my7cb6v
@user-np7my7cb6v 29 күн бұрын
මට දන්ම එන්න පුලුවන් කමක්..නොමැත ................ මාස කිපයක් ඉවසා.. සිටින්න ...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤ මෙයට වසන්ත ජොලි සහ ජෙලි වසන්ත කරකවන වසන්ත
@SandayaPerera-bc7vg
@SandayaPerera-bc7vg Ай бұрын
Raththaranta wade dei wage
@jayanthisilvia3965
@jayanthisilvia3965 Ай бұрын
Godak lassanai vatinawa😂😂😂😂😂
@wmvijerathne2088
@wmvijerathne2088 Ай бұрын
👌👌mr කොට උඩ. තවත් පාතාලය කු ගේ නික්ම යාම.අවි ගත්තතෝ අවියෙන් ම නසිති . යෙ
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il Ай бұрын
👍👍👍👍
@samanthilak9180
@samanthilak9180 Ай бұрын
අද කාලෙ හාමුදුරුවො මුදලාලිල වෙලා ඔය අන්තර්ගත ය විග්‍රහ කරන්න සිවුරක් පොරව ගෙන මුදල් කොච්චර ගන්නවද ඔය කිසි දෙයකින් සෝවාන් වෙන්න ඒක විතරක් මදි මොකද බුදුන්ටත් මුලින් ගුරුවරු හිටිය පසුවයි හරි දේට යොමු උනේ බණ අහල භාවනාවෙන් තමයි කායානු පස්සනාව ගැන අවබෝධ වෙන්නෙ නිකන්ද භාවනා 5ක් ඒ තුලින් පෙන්වල තියෙන්නෙ ඒවායෙ භාවනානුකූලව හැසිරීමෙන් යමෙක් තුල සිව් වැදෑරුම් උපාදාන වීම් ප්‍රාහනය වෙනව ඒ කෙනා තමයි සෝවාන් වෙන්නෙ ඔය කීව දේ කරන්න හිත එක්තැන් කර ගන්න විතරක් අඩු ගානෙ විසුරුණු හිතක් ඇති කෙනෙක්ට වසරක්වත් ගත වෙනව
@AnuraWeerasinghe-ns6xl
@AnuraWeerasinghe-ns6xl Ай бұрын
Maina heta aniddha merunath kamak neahea vinadiyakata kaline Maina merunath mea rata godak ea nisa maina yavamu
@user-by6un1wt3r
@user-by6un1wt3r Ай бұрын
නියමයි
@YfGf-mf1vm
@YfGf-mf1vm Ай бұрын
😀😀😀😀😀😀
@wasanthakumara1386
@wasanthakumara1386 Ай бұрын
NPP Samaga Api Gangodawila ❤❤❤❤❤
@kumaradesilva4052
@kumaradesilva4052 Ай бұрын
මාලිමාවට ජයවෙිවා
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Ай бұрын
😂🤣😂🤣😂😂😂 weri good 😂🤣😂🤣🤣🤣🤣👌👌👌👍👍👍👍👍
@naveenliyanage3724
@naveenliyanage3724 Ай бұрын
🤣🤣🤣❤️👍
@MatheeshaMihisara
@MatheeshaMihisara Ай бұрын
❤❤❤❤❤🎉niyamaiiiii🎉
@mariyaimarina2183
@mariyaimarina2183 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@Mahina12
@Mahina12 Ай бұрын
කාරී පෙන්නේ නැද්ද කලබ් ( නොදකින් ) වසන්ත ගේ ගාතනය පියුමි හංසමාලි ගේ ඔරිජිනල් වැඩක් කියලා . චමුදිතව බලෙන් හරි කසාද බදින්න බයකරලා 🫂💕👥🤮.
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Ай бұрын
Chamuwage sapTyuwawsth paynayweda..
@user-zj9zx5es2y
@user-zj9zx5es2y Ай бұрын
මරු 🤣🤣🤣🤣
@gunarathnagm5546
@gunarathnagm5546 Ай бұрын
තවත් මෙවැනිම හාස්‍ය දනවන අවස්ථා ඉදිරිපත් කරන්න
@user-by6un1wt3r
@user-by6un1wt3r Ай бұрын
පියුමි හන්සමාලි
@isharalokugamage
@isharalokugamage Ай бұрын
මරු ආතල්ල්ල්ල්😂😂😂
@upulnagahawatta1928
@upulnagahawatta1928 Ай бұрын
A.disanayakata
@upaliherath4029
@upaliherath4029 Ай бұрын
කලබල වෙන්නේ එපා. ජන්දෙන් පස්සේ ටැටූ ෂොප් එකකට ආරාධනයක් නැතිවම මුන්ට බඩු හම්බවෙයි.😅😅😅
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 Ай бұрын
සුපිරියක් හොදේ😂😂😂😂
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 Ай бұрын
අනුර කුමාර හෝ හේරත් බිල්ලායි.
@MerwinStanly
@MerwinStanly Ай бұрын
යකෝ ආරක්ෂකයෝ යාලුවො ටැටූ කාරයා තැන් තැන් වල රින්ගනවා දැක්කෙ නැද්ද , වසන්ත යි නෝනා යි ව්තරයි game දන්නෙ නැත්තෙ අනික් උන් ඔක්කොම වට පිට බල බල ඉන්නෙ
@anilhalangoda3276
@anilhalangoda3276 Ай бұрын
Ella !!! NIYAMIE !!! BRAVO !!😅✌🤣👍
@user-en3nv5pe7u
@user-en3nv5pe7u Ай бұрын
Mainawa
@user-gl5hc7gz4d
@user-gl5hc7gz4d Ай бұрын
කොටඋඩට පිටපත් ලියල දෙන්නෙ නිහාල් තල්දූව ද.😅😅😅
@user-p.s.disanayaka
@user-p.s.disanayaka Ай бұрын
සුපිරි 😂😅😂😂😂❤❤❤.මාලිමාවට ජය වේවා ❤❤🧭🧭
@user-kb2vs3bf2b
@user-kb2vs3bf2b Ай бұрын
Horu. Tika. Pannamu
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne Ай бұрын
තාමහොදකාලේ ආවේ නෑ ඔයාගේ හොදකාලේ එන්නෙ ඉදිරියට කන්ටේනර් දෙයියන්ගේ පිහිටලැබුනේ නැත්නම් ඔක්තෝම්බර්වලින් පස්සෙ වැලිකඩදෙයියන්ගේපිහිටයි.
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il Ай бұрын
👍👍👍👍
@LeelAmarasingha-o2b
@LeelAmarasingha-o2b Ай бұрын
Ube amma
@sunilaperera6491
@sunilaperera6491 25 күн бұрын
Patta .meka name මරු 😂😂😂😂
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Ай бұрын
😆😆salon city yak hadala mun Hatta buruthtama open ekatayawamu😆😆😆😆😆😆😆😆 ⚘⚘k,k,.....teruwansaranai oyalata ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Ай бұрын
😆😆😆😆😆😆😆😄
@user-sh7sk4ko5g
@user-sh7sk4ko5g Ай бұрын
Mahinda rajapaksha
@mgranganimelagodagamage8684
@mgranganimelagodagamage8684 Ай бұрын
මෙි වගෙ සක්කිලි ඉන්නවා නේ මෙ රටෙි මිනිස්සුන්ට හිනා වෙන උන්ට මෙි අත්මෙි විපාක දෙනවා
@AshokKumar-pb3ki
@AshokKumar-pb3ki Ай бұрын
😂😂😂😂😂❤❤❤👍🏼👍🏼👍🏼👍🏼💪🏼💪🏼💪🏼
@user-ps7vj1sg8y
@user-ps7vj1sg8y Ай бұрын
ඔන්ලයින් නය දෙන ආයතනය ගැන විඩියො එකක් කරන්න .
@shamyadesilva
@shamyadesilva Ай бұрын
ANIWARYENMA JVP PONNYEK THAMAI,,
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 Ай бұрын
අයියෝ කාරි කොට උඩ මරු අනේ මේවා කොහොම කිව්වත් ලංකාවේ අපේ මි හරක් තෙරුම් ගන්නේ නැහැ 😂😂😂😂😂😂😂😂😂😂
@US-zo1hc
@US-zo1hc Ай бұрын
ඇත්ත
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 Ай бұрын
මම්ත් ශොප් එකක් ඕපන් කරනව ඒකෙ ප්‍රධාන ආරාධිතය ලප මාම
@jokesinsls
@jokesinsls Ай бұрын
💪💪💪✊✊✊👍👍👍🧭🧭🧭
@daglykumara1315
@daglykumara1315 Ай бұрын
මිනිමරැ අනුර යවන්න
@prisilajanakipathirana3855
@prisilajanakipathirana3855 Ай бұрын
එල 😂Mr. Kota Uda
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Ай бұрын
හොඳ වැඩේ කොටේ, කාරී. එල මචං. 😂😂😂😂
@ajithcaldera3334
@ajithcaldera3334 Ай бұрын
කොයි වෙලාවක හරි මාලිමාවේ නායකයන්ටත් ටැටු ෂොප් එකක් open කරන්න එන්න කියයි..
@subramaniyamramu9922
@subramaniyamramu9922 Ай бұрын
😂😂😂😂😂😂😂
@WickramaDissan
@WickramaDissan Ай бұрын
අනුර
@user-pm4st1jv6s
@user-pm4st1jv6s Ай бұрын
Api duk vidala Hamba karanawa Desapaluwo Api Hambakarana de Un kanaw😂😅😊
@anilpeiris9965
@anilpeiris9965 Ай бұрын
Anuraya ban anuraya
@dissanperera7537
@dissanperera7537 Ай бұрын
License bar open karanna Godai thiyana wa
@user-qe9fv6jj8r
@user-qe9fv6jj8r Ай бұрын
K.p.i. kiri panuwo innawa.😂
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Ай бұрын
ලපය.. ලේපිපාසිත කාලකන්නිය ..
@user-py7cp4lb7w
@user-py7cp4lb7w Ай бұрын
තොට පිස්සු
@US-zo1hc
@US-zo1hc Ай бұрын
ඇත්තටම පිස්සුද
@ekanayakewm9971
@ekanayakewm9971 Ай бұрын
😂😂😂😂❤❤❤❤
@ajanthamaddumage486
@ajanthamaddumage486 Ай бұрын
AKD
@JeewaniPriyanthika-s6o
@JeewaniPriyanthika-s6o Ай бұрын
Marune😂
@sunilvithanage9997
@sunilvithanage9997 Ай бұрын
මාාල කඩපු රත්තරන් රාජපක්ෂ
@prabashvaraperera6053
@prabashvaraperera6053 Ай бұрын
Oyer paraballo okkotama langa langa walikada hotel eken kanna wenawa
@KalinduShehash-t7z
@KalinduShehash-t7z 24 күн бұрын
😅. Bbb
@KomareK-xr8tm
@KomareK-xr8tm 22 күн бұрын
😂😂😂😂
@GaminiBandara-ny3fz
@GaminiBandara-ny3fz Ай бұрын
අනුර කුමාර..
@GamageMadusanka-p1z
@GamageMadusanka-p1z 17 күн бұрын
ඕපන් කරන්න මයිනා රනිල් එක්ක යන්නකෝ අපේ රට බේරගන්න .
@bamunua
@bamunua Ай бұрын
එයා නොසිටියානම් මේ වෙනකොට ප්‍රභාකරන් තොපිව අපාය විවෘත්ත කරන්න යවලා. තොපි මේ රටේ ඉතුරු වෙච්ච එකට අපිට පුදුමයි. කාලකන්නි.
@rehanihewage7320
@rehanihewage7320 Ай бұрын
Mun dennama
@thrishalmadushan8007
@thrishalmadushan8007 Ай бұрын
😂😂😂😂😂😂
@samanthilak9180
@samanthilak9180 Ай бұрын
අනෙක් සියල්ල මට නම් අදාල නෑ කෙලෙස් නිසා සංසාරේ දුවන සත්වයින් පමනයි
@priyaniranasinahapriyaniranasi
@priyaniranasinahapriyaniranasi Ай бұрын
Vikara.danna Dawalla.netuwata
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu Ай бұрын
ඔිික පටිට මාල හොරා . කපටි කමින් කතා වෙන් නොකියා කීව රත්තරන් කියල .
@anandarodrigo4024
@anandarodrigo4024 Ай бұрын
සොම්බියා,,! ,රත්තරං ට,,ඵදා මාර කින්ඩියක් තමා නේද,,,දැම්මේ,,🤪,,?
@SunilJayasiri-oh1dd
@SunilJayasiri-oh1dd Ай бұрын
අනුර කුමාරව
@mohamedashroffahamed5075
@mohamedashroffahamed5075 Ай бұрын
Apee tattoo malliwa kukul chamindeta Bharara demu😂😢😅
@GaminiKodithuwakkuleakamalage
@GaminiKodithuwakkuleakamalage Ай бұрын
Dennama GAME KARAYO BALAMU MOKADA ARADANAYA IKMANATA PILIGANNE KIYALA...
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 86 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 69 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 86 МЛН