ප්‍රාග් එයිතිහාසික යුගය අමතක නොවන විදිහට.. / Lessons Two Grade 10 / Grade 11 / O/L Histor

  Рет қаралды 290,286

Udaya Thamara - HISTORY

Udaya Thamara - HISTORY

Күн бұрын

#history#grade10history#grade11
This video is about
Grade 10 History sinhala medium / 10 වසර ඉතිහාසය 2 පාඩම / History Grade 10 Sinhala Medium / Lessons 2
This video Includes-
Grade 10 history sinhala medium /
Grade 10 History sinhala medium / 10 වසර ඉතිහාසය 2 පාඩම / History Grade 10 Sinhala Medium / Lessons 2
*. My other video
01). O/L ඉතිහාසය කවදාවත් මේ විදිහට ඉගෙනගෙන
තියනවද
• o/l ඉතිහාසය කවදාවත් මේ...
🌸 ඔයා තාම අපේ whatsapp channel හා සම්බන්ධ උනේ නැද්ද? සම්බන්ධ වෙලා බලන්න ආස හිතෙයි... 🙂✌
whatsapp.com/c....
🌸 Facebook Page Link👇👇
www.facebook.c...
🌸 Tiktok Link 👇👇
/ udaya_thamara. .
070 - 3450504 whatsapp Number
ඉතිහාස තක්සලාව 📖🖊️
උදය තාමර

Пікірлер: 1 100
@UdayaThamaraHistory
@UdayaThamaraHistory 3 жыл бұрын
අපිව තාම Subscribe කරලා නැත්නම් එකතු වෙන්න මේ Link එකෙන් - kzbin.info/door/xYigoVhqkCOxPBpkLTbjcg
@janathichamodya6555
@janathichamodya6555 2 жыл бұрын
Sir anith padam valath videos Danna puluvanda
@anomakumari5128
@anomakumari5128 2 жыл бұрын
Ow
@Nimeshudayanga5212
@Nimeshudayanga5212 2 жыл бұрын
Ow
@sanathkumara7231
@sanathkumara7231 Жыл бұрын
Sir online clz karanawada
@sanathkumara7231
@sanathkumara7231 Жыл бұрын
10 wasarata
@Ravindu998
@Ravindu998 4 ай бұрын
සර්ලා වගේ මිනිස්සු තව තවත් ඉදියනම්.ගම්බද පාසල් වලට සර් ලා වගේ සර්ලා ආවනම් ඒ පුංචි පැටවුන්ගේ හීන තව දුරටත් හීනයක්ම වෙන්නෙ නෑ.ඉතිහාසයවගේ ගොඩක් කරුණු තියෙන පැහැදිලි කරන්න තීන විශයන් වලට සර් වගේ ගුරුවරු හැම පාසලකටම ලැබෙන්න ඕනි.ඒක මගේ පාර්තනාවක්.ගොඩක් ස්තූතියි සර් මේ වගේ ළමයින්ට මෙච්චර පැහැදිලි මේ විශය කරුණු කියා දෙනවට 🥰😘
@anurashantha5456
@anurashantha5456 Жыл бұрын
අපේ ඉස්කෝලෙ ඉතිහාසය උගන්නන්නෙ මිස් කෙනෙක් එයා ඔහේ කියෝගෙන යනවා පොත අපිටත් නිදිමතයි ඉස්කෝලේ ලමයි කියන්නෙ නිදියන පීරියඩ් එක කියලා ඒත් ඒ මට එපාම උන ඒ ඉතිහාසය විශය සර් මට ආසා කෙරේව්වා සර් ඇත්තටම සුපිරියි ...සර්ට ජය!
@KavinduSathsara-dj3uf
@KavinduSathsara-dj3uf Жыл бұрын
හොදට තේරුනා 🙂❤
@user-hy8pc2cj5y
@user-hy8pc2cj5y 10 ай бұрын
Sirawata apitath
@NewtonPhysicsAselaP
@NewtonPhysicsAselaP 7 ай бұрын
Apeth miss kenek oya wagemai😢😅
@slkillercatoon9464
@slkillercatoon9464 4 ай бұрын
Apeth
@samanthapriyangani1360
@samanthapriyangani1360 3 ай бұрын
Attatma ape misge nm wade pantiyt aapu wele idala mokk hri alln banina ek tma 😂😂😂 ep wela tibbe history 🥴 thank u sir❤❤
@shanthays4521
@shanthays4521 2 жыл бұрын
සුපිරි සර් හොදට තේරෙනවා. ඉතිහාසය අමාරුයි කියන්නෙ පට්ට පල් බොරුවක් . මේ වගේ වීඩියෝ තවකරන්න සර් ට ශක්තිය ලැබේවා🙏🙏
@oshadeesathsarani4534
@oshadeesathsarani4534 Жыл бұрын
O/l වලට දවසක් තියල බැලුවේ හොදට මතක හිටිනවා 🥰🥰 thank you sir sirta ගොඩක් පින් 🙏🙏🙏🙏
@mallikaamcd6705
@mallikaamcd6705 Жыл бұрын
Mamath
@kaveeshanethmi2148
@kaveeshanethmi2148 2 жыл бұрын
Wow අවුරුදු දෙකක් ඉගෙන ගෙන මෙච්චර හොදට මතක හිටියේ නෑ.....එත් වීනාඩි 10න් සර් එක කරා ගොඩාක් පින්
@sinni023
@sinni023 Жыл бұрын
Ow bn matath mata paya 2-3 k vage giya oya part eka ewara karanna, eth vinadi 10n teruna
@slkdilshan4078
@slkdilshan4078 Жыл бұрын
Ou bn 💖🥰
@nishamalimadhuka5829
@nishamalimadhuka5829 9 ай бұрын
ඇත්ත 👊
@wasananethmiwasananethmi-251
@wasananethmiwasananethmi-251 Жыл бұрын
අනේ සර් මන් මේ පාඩම ඈතැරලා තිබුනේ.මට O/L වලට තව දවස් 9යි.පාඩම හොදට තේරුනා.අපි වෙනුවෙන් උගුර කඩන් කෑ ගහනවට සර්ට පින්❤️👍😃❤️
@tharunpatabedige
@tharunpatabedige Жыл бұрын
mk
@user-xv1fl5ve2b
@user-xv1fl5ve2b Жыл бұрын
කටට දුන්නද උබට මු
@suwarnaedirisinghe6822
@suwarnaedirisinghe6822 11 ай бұрын
Hi
@user-dj1mt2un3j
@user-dj1mt2un3j 10 ай бұрын
😂🤣
@shanfree2729
@shanfree2729 9 ай бұрын
@@user-xv1fl5ve2b pkya
@erathnagesyamali6769
@erathnagesyamali6769 2 жыл бұрын
අනේ පට්ට දෙයියනේ 😂😂😂 මේ ගුරුවරු අතර වෙනස්ම කෙනෙක් 😂😂❤️😊👍 ගුඩ් ලක් සර්
@maheshikaushi6493
@maheshikaushi6493 Жыл бұрын
සුපිරි සර් පට්ට සර්ට ගොඩාක් පින් හරිම හොදට තේරෙනවා
@anurajayaweera-dw1jz
@anurajayaweera-dw1jz Жыл бұрын
තෑන්ක්ස් සර් ඔයාට අද අපිට ඉතිහාසය තියෙන්නෙ අතහරින්න හිටපු මේ ප්‍රශ්න වලට උත්තර ලියනව මරනව කිව්වත් මම නම්❤ උදේ පාන්දර අහම්බෙන් හම්බ උන මේ වීඩියෝ එක හිතටම වැදුනා බුදු සරනයි සර් ඔයාට 🙏🙏🙏🙏😊😊😊
@ChamodiJ
@ChamodiJ 2 жыл бұрын
ගොඩක් හොදට තේරෙනවා සර්😍...අනේ සර් අනිත් පාඩම් ටිකත් ඉක්මනට දාන්නකෝ...🥺
@TharushaSithum-zd8ir
@TharushaSithum-zd8ir Жыл бұрын
😌♥ you are mine.. 😌♥😜😜😜😊
@ChamodiJ
@ChamodiJ Жыл бұрын
@@TharushaSithum-zd8ir 🙄
@intro4537
@intro4537 Жыл бұрын
සර්ට ඇත්තටම ස්තූතිය😊..... හෙට ඉතිහාසය විභාගය.... පාඩම ඇගේ ලේවලටම දැනුනා.
@dewmiakarsha5866
@dewmiakarsha5866 Жыл бұрын
Hodatama theruna sir..👍
@athularanathunga7538
@athularanathunga7538 Жыл бұрын
හෙට ඉතිහාසය පාඩම හොදට තේරුනා😁😁❤️
@sudda2155
@sudda2155 2 жыл бұрын
එක පොතක්වත් අතින් අල්ලන්නේ නැතුව o/l ලියන්නේ මම.... මේ වගේ video බලලා 🥺♥️🌍
@heshaniwathsala5793
@heshaniwathsala5793 2 жыл бұрын
මේ වගේ සර්ලා පොඩි ඉස්කෝල වලට ආවනම් ඒ ලමයි ගොඩක් සතුටු වෙයි☺️
@janathichamodya6555
@janathichamodya6555 2 жыл бұрын
Ekanam aththa
@user-bl7oj6nh1b
@user-bl7oj6nh1b 2 жыл бұрын
Ek attc❤️
@nethmisaumya1249
@nethmisaumya1249 Жыл бұрын
Thanks sir.hodata thyeruna...👍
@r.sfernando8180
@r.sfernando8180 Жыл бұрын
Eka aththa thankiq sir ❤😊
@noname-ko9tk
@noname-ko9tk Жыл бұрын
Loku iskolawala nama thibata podi iskolawa tharamwath honda teachers la na😢
@asankaherath1671
@asankaherath1671 2 жыл бұрын
ශ්‍රි ලංකාව ජනාවාස වීම පාඩම කරන්න 🙏 හොදට තෙරෙනවා සර් නිදි මත හැදෙන ඉතිහාසය කම්මැලි නැති විදිහට කියලා දුන්න එකට ස්තූතියි
@ktshow8834
@ktshow8834 2 жыл бұрын
පීඩන ශල්කනය හොයා හොයා හිටියේ... Thank you very much sir🥺💖
@nilanthiwijerathna2931
@nilanthiwijerathna2931 2 жыл бұрын
අනේ මරු සර්... ❤️👌 Grade 10 lesson 3 ත් කරන්නකෝ...🙂 Plzzzz......🙏🙏🙏
@vinodmadawa726
@vinodmadawa726 2 жыл бұрын
👍
@randyyt4130
@randyyt4130 Жыл бұрын
👆
@sriyaniwanniarachchi1969
@sriyaniwanniarachchi1969 Жыл бұрын
Anee ow
@asankasudath3269
@asankasudath3269 2 жыл бұрын
Thank sir කම්මැලිම විශයක් දැන් හොදට තේරෙනවා😊😊👍👍👍👍👍
@sandunii5588
@sandunii5588 Жыл бұрын
නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්.... සර්ට කැපවීමට ගොඩක් පිං සර්... ආදරෙයි හදවතින්ම ❤️ බුදු සරණයි සර්
@Talkwithrandi-26
@Talkwithrandi-26 Жыл бұрын
සර් ඉතිහාසය දිය කරලා පොවනවා😍♥️
@sulakshimadhushika7228
@sulakshimadhushika7228 Жыл бұрын
ඇත්තමයි සර් ... සර් උගන්වන ඒවා හොදට තේරෙනවා..🤗❤️..මෙච්චර කල් ඉතිහාසය එපා වෙලා හිටියේ..සර්ගෙ වීඩියො එක බැලුවට පස්සෙ නම් ඉතිහාසයවලට ආස හිතුනා..😇❤️..මේ වගේ ඉදිරියටත් සාර්තකව වැඩ කටයුතු කර ගන්න සර්ට ශක්තිය ලැබේවා.. 🙏❤️..බුදු සරනයි....
@chathu1647
@chathu1647 Жыл бұрын
ඉතිහාසය පාඩම් කරන්න ගියාම එපාම වෙන විශය සර් හින්දා ආසා හිතුනා සර් ඉක්මනින්ම 10වසරේ පලවෙනි පාඩමේ ඉදලා කරන්නකෝ plzz සර්ට ගොඩක් පිං ලමයෙක්ට එපා වෙන්නේ නැතිව අහගන ඉන්න උගන්වන එකට මේ වගේ ඉදිරියටත් කරන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕනි
@chandanekumarapele8461
@chandanekumarapele8461 Жыл бұрын
Sir තව මේවගේ වීඩියෝ දාන්න 🙏 හරිම වටිනවා. 👌
@SaadiOfficial615
@SaadiOfficial615 Жыл бұрын
සර් අනිත් පාඩම් ටිකක් ඉක්මනට දාන්නකො..ඔයා වගෙ සර් කෙනෙක් තමා හොයා ගෙන හිටියෙ..සුපිරියි සර් හොදට තෙරෙනවා...❤️🥰🥰✨
@wasanthakumara9569
@wasanthakumara9569 Жыл бұрын
Super සර් 😍😍
@samanlatha606
@samanlatha606 Жыл бұрын
සුපිරියි සර්. මගෙ දැන් ආසම විශය වුනා ඉතිහාසය 🥰♥️♥️
@shanuubhh5177
@shanuubhh5177 Жыл бұрын
සර්ට ගොඩක් පින් අමාරුයි කියලා හිතපු ඉතිහාසය ගොඩක් සරල විදියට කියා දුන්නට තැන්කූ සර්💐❤️
@Chamilasajeewani.
@Chamilasajeewani. Жыл бұрын
නියමයි සර්... විප්ලව පාඩමයි සංග්‍රාම පාඩමයි ගැන දාන්නකෝ සර් ඉක්මනට 🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️
@UpulkumaraWanninayaka
@UpulkumaraWanninayaka 2 ай бұрын
සුපිරි තමයි ඉතින් sir . Kiyala dunna විදිහට hodata theruna . Thank you sir.❤❤❤❤❤❤
@inokaariyarthna2268
@inokaariyarthna2268 2 жыл бұрын
ගැම්මක් තමා ඉක්මන්ට තෙරුනා 😎❤
@shashikalasomarathna442
@shashikalasomarathna442 10 ай бұрын
ඉස්සර එපාම කරපු විෂය ඉතිහාසය.ඒත් සර්ගේ විඩියො බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.දැන් කැම්පස් එකේ ඩිග්‍රි එක කරන්නෙත් his special එකක් ඒකට ඕනි දේවලුත් තාමත් සර්ගේ විඩියෝ වලින් ගන්නවා සර්ට ගොඩක් පින්.❤❤
@bloodmarry1885
@bloodmarry1885 Жыл бұрын
Maru hodatama theruna
@user-uo6vr8bj3d
@user-uo6vr8bj3d 4 ай бұрын
සර් නම් සුපිරියක් ❤
@Chathurya221B
@Chathurya221B Жыл бұрын
Thank You very much sir ! මම grade 10 student කෙනෙක්. මං ආසම නැති විෂය තමයි ඉතිහාසය. සර්ගේ video එක දැකලා හිත වෙනස් වුනා සර්..අනේ පින් සර් ❤❤
@user-kr7hg3pf6x
@user-kr7hg3pf6x 6 ай бұрын
ගොඩක් වටිනවා සර් 😊 සර්ට තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 දීර්ගායු වේවා සර් 🙏 good job 👍 thank you sir 😊❤️
@mrmobile1667
@mrmobile1667 Жыл бұрын
ගැම්මක් තමයි සර් 😎
@user-bz3gy9sx2u
@user-bz3gy9sx2u 4 ай бұрын
ඒකනම් සුපිරියට වැදුනා සර්.. ඒක මරු...🌼
@iroshasanjeewanithe1682
@iroshasanjeewanithe1682 2 жыл бұрын
Sar koyadena dewal hodata mathaka hitinawa.☺️💓harima pahadiliwa kiya denawa.🙏🙏🙏.hamadaama hoadin ediri wada katayuthu karagena yamata shakthiya dhaeriya labewaa..🙏
@TharushaThathsara-wr2fv
@TharushaThathsara-wr2fv 4 ай бұрын
ඇත්තටම සුපිරි ..❣️ දැකපු හොදම විඩියෝ එක.💞
@kalindugeemeth9401
@kalindugeemeth9401 Жыл бұрын
සර් තමයි හොදටම කරේ 😁💛
@Cric_Lora
@Cric_Lora 6 ай бұрын
වටිනවා ❤
@sanjeewaniperera339
@sanjeewaniperera339 Жыл бұрын
Ear from through to the brain❤ 😊
@KamalaWeerasinghe
@KamalaWeerasinghe 4 ай бұрын
Sir ge lesson eka සුපිරි , api wage waraduna set ekakta me ඉගැන්වීම් patta❤, thank you sir for your service❤
@apsara8979
@apsara8979 2 жыл бұрын
උගනනවා මරු 👍👍👍
@user-ug2jb8vc2s
@user-ug2jb8vc2s 4 ай бұрын
සුපිරියට තෙරෙනවා😮 ගොඩක් ඉස්තුතියි❤❤
@nethrasewmini2650
@nethrasewmini2650 Жыл бұрын
හෙට history තියන් අද මෙක බලන මම 🥲👍 thank you sir supiri meka ❤️ 2022(2023)
@nirmalanirmala144
@nirmalanirmala144 10 ай бұрын
😢😂
@vinugesihinaya
@vinugesihinaya 10 ай бұрын
Tnx sir මම ඉතිහාසය විෂයට ආස නෑ හැබැයි දැන්නම් ඒක තමා ලේසිම hodama විෂය වෙලා තියෙන්නේ maru sir👍මාරම විදියට පාඩම theruna👍
@ShankajaWoshana
@ShankajaWoshana 4 ай бұрын
Hi
@deew-eo5kp
@deew-eo5kp Жыл бұрын
හෙට ඉතිහාසය. 😢මාර බයකින් හිටියේ .... සර් ට පින් ❤ දැක්කම ආස හිතෙනවා මාර විඳිය ට ආස හිතුනා.
@dheeraswasthika4212
@dheeraswasthika4212 Жыл бұрын
😅
@NaduliSamankula15
@NaduliSamankula15 4 ай бұрын
බොහෝම ස්තූතී සර් ❤
@IshanNHennadige
@IshanNHennadige 2 жыл бұрын
සර් සුපිරියි මං සර්ගේ video හොය හොය බලන්නේ.තව video දාන්න සර්
@UdayaThamaraHistory
@UdayaThamaraHistory 2 жыл бұрын
Thank you puthe
@newpathum3770
@newpathum3770 Жыл бұрын
sir thanks sir lesima vidiha mee vidiha thama sir thanka
@tharu.....4911
@tharu.....4911 2 жыл бұрын
අනේ සර් ඉක්මනින්ම අනිත් පාඩම් ටිකත් දාන්නකෝ
@janakrenuka971
@janakrenuka971 2 жыл бұрын
Sir thama man dakka history uganwana bestma sir thank you sir api sir ekka digatama innawa vedio eka balanna kalin epa karapuma wishaya history eth Dan asama wishayak Wela wage danenne sirta godak pin sir anith padanuth daannakooo....please sir .
@user-jb6qb1tk8v
@user-jb6qb1tk8v 4 ай бұрын
සුපිරි සර් . සර් කියල දෙන ඒව හොදට තේරෙනව❤❤❤..
@xng2995
@xng2995 2 жыл бұрын
මැරිලත් පැයක් අදරෙයි ....
@testaccount-jt9zj
@testaccount-jt9zj 4 ай бұрын
ඇයි බන් ඉතින් මැරිලා පැයක් අද රෙන්නෙ ?? 😂😆
@asd-ce2hm
@asd-ce2hm Жыл бұрын
Heta ithihasaya hodaya therunaaa sar niyamai lokuvata thibbata podiyata kivva ☺☺🤗
@krishanthupula6821
@krishanthupula6821 Жыл бұрын
මාරයි සර්... මන් ආසම නැති විශය සර් කියලා දෙන විදියට මගේ ආසම විශය උනා... මේ වගේ වීඩීයෝ දිගට කරන්න සර්... බුදු සරනයි... 😘
@RashmiAmeesha
@RashmiAmeesha Ай бұрын
Maru sir supiri sirta godak pin sir supiriyatama theruna sir ❤️
@lakshanpradeep6895
@lakshanpradeep6895 2 жыл бұрын
(හොදට තේරෙනවා සර්)සර් අනිත් පාඩම් ටිකත් කරන්නකෝ🥺🙏10/11 දෙකේම
@nadilhesara4862
@nadilhesara4862 Жыл бұрын
maru👍
@lasandawathilasandawathi4340
@lasandawathilasandawathi4340 Жыл бұрын
ඔවු සර් අනිත් පාඩම් ටිකත් කරලා දෙන්නකෝ
@ganiduwikrmasinha983
@ganiduwikrmasinha983 Жыл бұрын
@@lasandawathilasandawathi4340 𝘰𝘸 𝘴𝘪𝘳
@anuththarawimarshaniwimars3493
@anuththarawimarshaniwimars3493 4 ай бұрын
නියමයි 👍👍
@samadhisamadhi9344
@samadhisamadhi9344 Жыл бұрын
අනෙ ගිය අවුරුද්දෙ ඉගෙන ගත්තුවා...මුල ඉදන් පාඩම් කරන්න ඕනි කියලා හිටියෙ...මේක ඇහුවා විතරයි පාඩම් කරන්න ඕනි නැ සර්...මරු සර්...❤️
@priyadarshanisarathchandra5050
@priyadarshanisarathchandra5050 Жыл бұрын
heta wibage thanx සර්
@cpkks6675
@cpkks6675 Жыл бұрын
නියමයි sir හොදට තේරෙනවා👈
@Madunew3253
@Madunew3253 Жыл бұрын
Sir hodata supiriyatama theruna padama school ekewath mechchara hodata kiyala denna. Thanks sir . godak pin sir👍👍🙏
@MadushikaMadu-t2w
@MadushikaMadu-t2w 2 ай бұрын
Maruwata therenawa sir ithihasaya aththatama amarui kiyala hithuwata sir kiyala Dana vidiha supiriyatama therenwa❤🙏👍👍👍👍👍👍❤
@sure9a-pn9cb
@sure9a-pn9cb Жыл бұрын
සර් ලොකු උදවුවක් හෙට විභාගෙට උදව්වක් වෙයි මේ වීඩියෝ එක Tmx sir 💖💜️💜️💟💖
@jeewanthijayani3153
@jeewanthijayani3153 3 ай бұрын
එපාම වෙන විෂය වෙලා තිබ්බේ ඉතිහාසය . ඒත් දැන් ලේසියි කියලා තේරෙනවා . Thank you sir ❤ පාඩම හොදට තේරුනා 😊
@dahamdewmina2096
@dahamdewmina2096 3 жыл бұрын
thank sir...🙏
@UdayaThamaraHistory
@UdayaThamaraHistory 3 жыл бұрын
❤️
@SarathKumara-km4rr
@SarathKumara-km4rr 4 ай бұрын
Ekanam supiriyata kiyala dunna sir
@ayeshabandara6643
@ayeshabandara6643 2 жыл бұрын
ගොඩක් පින් සර් සුපරි යට තේරුනා සර්
@GaminiSampath-hh4vh
@GaminiSampath-hh4vh Жыл бұрын
Scl එකේ history පීරියඩ් එකේ නිදියන මම අදනම් ඇහැරගෙන හිටියා. ඒක මරු. සර්ට පිං ❤️🙏
@neshanesha3928
@neshanesha3928 2 жыл бұрын
නියමයී සර්😍👌
@nilanthaekanayaka6164
@nilanthaekanayaka6164 4 ай бұрын
බොහොම ස්තූතියි සර් ❤ඉතිහාසෙ නම් මේ විදියට ඉගෙන ගත්තොත් පට්ටම ලේසියි ❤
@blackrose7288
@blackrose7288 3 жыл бұрын
Sir thank you godk ❤️❤️❤️❤️❤️.පූර්ව ඓතිහාසික යුගයත් krannako plzzzzzzzzzzz 🙏🙏🙏🙏🙏
@UdayaThamaraHistory
@UdayaThamaraHistory 3 жыл бұрын
හරි පුතේ දාන්නම්
@dilumtheshan9013
@dilumtheshan9013 Жыл бұрын
@@UdayaThamaraHistory සර් ඔයකරුණු වලට සාක්ෂි අනිවාර්යයෙන් ඔනිද
@dilumtheshan9013
@dilumtheshan9013 Жыл бұрын
@@UdayaThamaraHistory සාක්ෂි විභාගය ta ahanawada
@sashaandesilva9262
@sashaandesilva9262 Жыл бұрын
@@dilumtheshan9013 ow
@gihansankalpa6834
@gihansankalpa6834 4 ай бұрын
O/L වල හෙට ඉතිහාසය පෙපර් එක තියන් මෙක බැලුවේ.🙂❤️ .මාරම ලස්සනකට තෙරුම් ගන්න පුලුවන් විදියකට කියලා දුන්නා Thank you sir 🤩❤️🌺
@Naveen_Nirmal
@Naveen_Nirmal Жыл бұрын
ගිය ඉරිදා මේ ඉරිදා වාගේ නොවන්න අනේ සර් තව පාඩමක් අපිට දාන්න❤️||බුදු සරණයි සර්😍
@prgayani4907
@prgayani4907 4 ай бұрын
Ithihasaya kochchara igena gaththath mechhara mathaka thibila nh eth sir ekh winadi 10 kin kara sirt godak pin sir sir wage guruwaru idiyoth ithihasaya kiynne godak lesima vishayak ❤
@mohammedathik780
@mohammedathik780 2 жыл бұрын
සර් ඔයා අයෙත් අපිට උගන්නන්න ඔයා හොඳට තේරුම් කරනවා
@ireshawimalasiri8420
@ireshawimalasiri8420 7 ай бұрын
Sir hodata therenawa❤iskole wge nm newei..godak hodayi❤❤
@deuminiwathsala218
@deuminiwathsala218 Жыл бұрын
ඉතිහාසය එප වෙල තිබ්බෙ thank you very much sir☺️❤️
@T.K.GImeshlakshan
@T.K.GImeshlakshan 4 ай бұрын
Good lesson sir I understand it very well
@imeshasathsarani3396
@imeshasathsarani3396 Жыл бұрын
සර් උගන්නන්නෙ අපේ මාමා වගේමයි.🥰 එයා මේ පාඩම කලෙත් මේ විදිහටමයි.🥰🥰 thank you sir පාඩම හොදටම තේරුනා.🙏🙏
@meistraone
@meistraone 2 жыл бұрын
Thenks
@MIND_RELAX413
@MIND_RELAX413 Жыл бұрын
හෙට අපිට ඉතිහාසය මෙක වැදගත් උනා සර් බොහොම ස්තුතිය 2023/05/30
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 8 ай бұрын
Niyamay sir ❤meke minissunge shareera swabhawaya kiyala dunnam thawath hodayne🎉
@SLMUSICHUB1234
@SLMUSICHUB1234 Жыл бұрын
ඇත්තට හරිම හොදයි සර් යාගෙ උගන්වනා ක්‍රමය.මටා මේක බැරිව හිටියේ දැන් හොදට මතක තියනවා❤❤❤
@redzone4981
@redzone4981 Жыл бұрын
හොදට තෙරුනා සර් අමාරුවෙන් හිටපු පාඩමක්
@jayasirijayasir4103
@jayasirijayasir4103 Жыл бұрын
මගෙ ආසම විෂය ඉතිහාසය 👌 මෙ විෂයට. තවත් ආසාවක් ඇති උනා ☺️ කෙලින්ම මොළයට👌
@isharaseuwandi6410
@isharaseuwandi6410 2 жыл бұрын
Sir voices eka 👌👌al walatath watinw padama
@vasanthikumari3007
@vasanthikumari3007 Жыл бұрын
ටිකිරි මොලේට හොදට තේරුනානෙ සර් ❤🙏😍
@ashokaashoka5931
@ashokaashoka5931 Жыл бұрын
Niyamai Sir. ☺ lassanata kiyala dunna. Hodatama dannam theruna. Thank you sir
@sirithungamendis3964
@sirithungamendis3964 2 жыл бұрын
Sir උගන්වන විදිය මරු 👌
@KawindyaDilrukshi-qe5rx
@KawindyaDilrukshi-qe5rx Жыл бұрын
Aththatama hodai.hodata theruna.thanks ☺️
@srilankanext1824
@srilankanext1824 10 ай бұрын
සර් අනිත් පාඩමුත් මේ වගේම කියලා දෙන්නකෝ....🙂
@vihagi1437
@vihagi1437 Жыл бұрын
Thanx sir super, 🤗♥️padam una lesiyenma kiya dena vidihata
@nadeerasuranjan8379
@nadeerasuranjan8379 Жыл бұрын
හොදම ගුරුවරු ටික එකට දාලා ස්කෝලයක් හැදුවනම්.අපි ගොඩ😁😒මේ වගේ ගුරුවරු න්ගේ වීඩියෝවත් බලන්න තීනවනි😍
@FFSMOKIO1973
@FFSMOKIO1973 4 ай бұрын
සුපිරි sir හොදට තේරුනා 😊
@achinthaudara5530
@achinthaudara5530 Жыл бұрын
හොදට තෙරෙනවා සර් ❤😘
@akilaayya6973
@akilaayya6973 Жыл бұрын
නියමයි සර් ඔයා මරුවට තේරෙනව මෙහෙම කියලා දෙද්දි දිගට ම මේවගෙ වීඩියෝස් දාන්න congratulations 🥰♥
@punsaradissanayake9920
@punsaradissanayake9920 2 жыл бұрын
👍
@user-wr5zx2vb1e
@user-wr5zx2vb1e 10 ай бұрын
patt sar.niyamata theernawa .godak watinoo
@JaliyaPrasanna
@JaliyaPrasanna 3 ай бұрын
👍සුපිරි sar ජය වේවා 👍👍
@upaligunawardhana9212
@upaligunawardhana9212 2 жыл бұрын
මේ වගේම ගුරුවරුන් අපෙ ස්කෝලෙටත් අවනම් අපෙ ස්කෝලෙ ළමයින්ට මහා සතුටුයි
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
ضربت اختها هي وعم تعمل عرض ازياء 🥹 #youtubeshorts #baby
00:12
Maria & Cataleya Official
Рет қаралды 3,4 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
O/L History Sinhala Memory Tricks/Hacks
9:16
Pluton Academy
Рет қаралды 96 М.
( Hs/2020/0833 ) Udaya Thamara's Zoom Meeting
2:19:01
Udaya Thamara - HISTORY
Рет қаралды 33 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН