වියදම් නැතිව විසිතුරු පැල වලින් ගෙදර අලංකාර කරමුද /Let's decorate the house without money 🪴

  Рет қаралды 39,049

Life With Brightness

Life With Brightness

Күн бұрын

Пікірлер: 42
@nishanmangala9453
@nishanmangala9453 17 күн бұрын
ගල් ටිකත් සෝදලද ගන්න ඕනි හරිම සතුටින් ඔයාගෙ වීඩියෝ බලනවා.. මටත් චූටි පුතා ලා 4ක් ඉන්නවා. ආදරණීය යුද්ධය ක රස මමත් විඳිනවා.. බොහොම ස්තූතියි ඔයාට ❤️
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 17 күн бұрын
එහෙම ගත්තොත් ලස්සනයි නේද thanks ❤❤❤❤❤❤🥰
@EvonSeyamalli
@EvonSeyamalli 2 ай бұрын
Godak ලස්සනයි math haduwa ❤❤❤❤❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 2 ай бұрын
Ah niyamai😊❤
@PrasaThara-x6q
@PrasaThara-x6q Ай бұрын
Good idea..❤❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Thanks dear❤❤❤❤❤
@sachifernandz
@sachifernandz 5 күн бұрын
❤❤❤❤❤❤
@sankasampatha5475
@sankasampatha5475 2 ай бұрын
Hari lassaniii..mth dan hada gnwaa❤️
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 2 ай бұрын
@@sankasampatha5475 😊🥰♥️
@thilinigamage7605
@thilinigamage7605 Ай бұрын
Ane akki mn inne annex ekaka godaak rasney bitti allanna ba rath vela..ge atule mata plants me vage hadanna bari veyda..rasne nisa eva marila yayda..ehema hadanna puluvan plants tiyanavada..
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
නංගියෝ මේවා තද අව්වට ඔරොත්තු දෙනවා snake plants එහෙම ගොඩක් හදන්න ♥️♥️♥️♥️
@thilinigamage7605
@thilinigamage7605 Ай бұрын
Thank you akki...❤️ reply karata 😘
@hiromaerandhi1472
@hiromaerandhi1472 Ай бұрын
නංගී oy vidihat okid pal and komarika pal hadanna puluwanda
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Orkid puluwan athi surema naa eth komarika puluwan ❤❤❤❤
@happyhome1093
@happyhome1093 3 ай бұрын
ලස්සනයි ගොඩාක් ❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 3 ай бұрын
ගොඩක් සතුටුයි මට මේ විශ්වයට ආදරේ කරන ඔබ තුමියගේ comment එකට❤,මොකද මේ ස්වභාවධර්මයට මාත් ගොඩක් ආදරේ නිසා❤
@hiromaerandhi1472
@hiromaerandhi1472 Ай бұрын
Nangi වතුර danna one nedda gai thiyala..gal vitharamada oy dala thiyenne
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Ow akke sathiyakata parak withara වතුර tikak danna❤❤❤
@Nelum-lg5pe
@Nelum-lg5pe 3 ай бұрын
Lassnae ❤❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 3 ай бұрын
😊😊❤❤
@nadeekaabeysinghe3035
@nadeekaabeysinghe3035 3 ай бұрын
lassanai 🎉
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 3 ай бұрын
❤❤
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 2 ай бұрын
එතකොට දූව පොහොර එහෙම දාන්න ඕනෙ නැද්ද
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 2 ай бұрын
පොහොර වර්ග මොනවත්ම දාලා නෑ හොඳින් හැදෙනවා😊😊❤
@AnishiAbisheka
@AnishiAbisheka 10 күн бұрын
ම්න් මොන විඩිහට හැදුවත් මාසයක් යද්හි කොල් හැලෙනවා ආයෙ කොල දාන්නෙ නෑ
@sakuvlog-official
@sakuvlog-official 3 ай бұрын
Ane ape gedrth thiye ohoma hoygnna ♥️
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 3 ай бұрын
❤❤❤Ehemada hadannako❤❤
@sakuvlog-official
@sakuvlog-official 3 ай бұрын
♥️
@NilanthaWeerakkodi-h3z
@NilanthaWeerakkodi-h3z 3 ай бұрын
Mukuth pohorak danne nadda mis
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 3 ай бұрын
Mukuthma dala naha😊
@shashikathilini9443
@shashikathilini9443 3 ай бұрын
ඕවා අවුවේ තියද්දි ඔය විදිහටමද තියෙන්නේ.අවු රස්නෙට තැම්බෙන් නැද්ද
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 3 ай бұрын
මගේ නම් ගේ ඇතුලේ වගේම පිටත් තියෙනවා එහෙම ලොකු අව්වක නෙවෙයි තියෙන්නේ ❤❤❤
@fathimaraleena2234
@fathimaraleena2234 3 ай бұрын
Ane ape palath vala nehe ne
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 3 ай бұрын
Oya kohe hari yana welawaka wel,alawal thiyana than wala balannako ❤❤❤❤❤
@thusithaperera6566
@thusithaperera6566 3 ай бұрын
මොනවද දාපූ ගල්
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 3 ай бұрын
කලුගල් පොඩි ඒවා, ගඩොල් කැට,බොරළු ඕන දෙයක් පුලුවන් 😊
@NayanaWicky
@NayanaWicky 3 ай бұрын
මමත් ඔය වගේ පැල බොරලුදාල ඉන්දලා තීනවා ගෙදර පුයෝජනයට නොගෙන තීන ඔයවගේම සෙරම්ක් බදුන්වල පැන්ට්‍ර් ටොප් එක මතට වඩාත් ලස්සනයි ......ඇත්තටම අගෙයි .......සුභ රාත්‍රියක් වේවා ඔයාට බුදුසරණයි ......
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 3 ай бұрын
ඔයාටත් බුදු සරණයි ❤ සුබ රාත්‍රියක්
@nilmininilmini1285
@nilmininilmini1285 Ай бұрын
Math kara ohoma sarthaka naha ane😮😮😮😮😮kolak podi
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
@@nilmininilmini1285 ආයේ try කරලා බලන්නකෝ ❤❤❤
@hiru003
@hiru003 2 ай бұрын
වතුර දැම්මොත් ඒ වතුර බහින්න යටින් සිදුරු විදින්න ඕනද 😊
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 2 ай бұрын
සිදුරක් තිබුණත් ප්‍රශ්නයක් නෑ මේවාට වතුර ගොඩාක් ඕන නැති නිසා සිදුරක් නැතත් කමක් නෑ ❤😊
[4K]Long-lasting 5 Winter Flowers Recommended
13:27
하쿠의 정원 Haku`s Garden
Рет қаралды 10 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 4,5 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 10 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
my indoor plants tour and anturium tour
10:07
My things
Рет қаралды 8 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 4,5 МЛН