හරියටම දැනගෙනම සැකයක් නැතිවම කමු. | Let's Eat Properly Without a Doubt. | FOODbodyMIND

  Рет қаралды 22,904

FOOD body MIND

FOOD body MIND

10 ай бұрын

අපට අසා හුරුපුරුදු ආකාරයට අලිගැටපේර මගින් කොලෙස්ටෙරෝල් වැඩි කරන බව අප අතර අදහසක් ඇත. තවත් ආකාරයට අලිගැටපේර මගින් හොඳ කොලෙස්ටෙරෝල් වැඩි කරන බව බටහිර ලෝකයේ පැතුරුන මතයක් ඇත. මේ ගැන සමබර අදහස් දැක්වීමක් සමග අලිගැටපේර වල වැදගත් කම දැනගන්න.
We all know that avocados increase cholesterol. Another common belief in the western world is that avocados increase good cholesterol. Know the importance of avocados with a balanced opinion on this.
Thank You!
FOODbodyMIND

Пікірлер: 34
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 9 ай бұрын
මමත් හැමදාම කනවා ස්තුතියි දැනුවත් කලාට
@punchihan7210
@punchihan7210 9 ай бұрын
අලිගැටපේර නම් හරිමරසයි බලපූගමන් අලූත් නම් අරගන්නවා මමත් ඔබතුමා විසින් ඉදිරිපත් කරන ඒවා හරියටම හරි
@psenanayaka218
@psenanayaka218 10 ай бұрын
මාත් ගොඩක් ආස පලතුරක්. ආහාරයෙන් මෙතෙක් මොකුත් වෙලා නෑ. ඇත්ත තමයි❤
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 10 ай бұрын
මමත් ❤❤❤🤗 මං හරිම ආසයි ,, හැමදාම වගේ කනවා ගෙනල්ලා😊
@psenanayaka218
@psenanayaka218 10 ай бұрын
❤️❤️❤️
@kanthirita8775
@kanthirita8775 10 ай бұрын
Thanks dokta mama harima asa palathurak
@mudiyansebalasooriya8925
@mudiyansebalasooriya8925 9 ай бұрын
Thank you doctar
@user-vl4kh6tp9g
@user-vl4kh6tp9g 10 ай бұрын
❤godakma.vadagath deyak math harima ashai aligata pera kanna thanks Dr
@janetries2533
@janetries2533 10 ай бұрын
thank you so much doctar.
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 9 ай бұрын
Thank you 🙏.
@eveensenarathna6970
@eveensenarathna6970 10 ай бұрын
Thanks Dr.
@ranjaniranjani7112
@ranjaniranjani7112 10 ай бұрын
Thanks doctor
@iranidevika5450
@iranidevika5450 7 ай бұрын
Good
@chachandy4706
@chachandy4706 10 ай бұрын
Thanks ♥️
@buddhikaweerasinghe7969
@buddhikaweerasinghe7969 10 ай бұрын
Great
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 10 ай бұрын
ස්තුතියි ඔබට..❤️🙏 කාලෝචිත දැනුවත් කිරිමක්..💐 අලිපේර කැමට පමණක් නොව,තෙල් අකාරයෙනුත් පරිභෝජනයට ගන්නා.මෙවන් වකවානුවක.
@buddikajayantha9503
@buddikajayantha9503 10 ай бұрын
❤❤
@sheelidesilva4342
@sheelidesilva4342 10 ай бұрын
simply both avocado and coconut are fruits and include HDL. Animal meats include LDL.
@nallaperumarupa5962
@nallaperumarupa5962 10 ай бұрын
❤❤❤❤❤❤
@harshani-sp1on
@harshani-sp1on 10 ай бұрын
Doctor mahatha kenek diet ekak karaddin himogobin vediyen tibunama bara adu venne nadda
@dammikai9686
@dammikai9686 10 ай бұрын
Avcado korstrol walata hodaida..sthuhi
@indrajilivera4062
@indrajilivera4062 3 ай бұрын
Avacado වලට බඩ වෙිලවනවද?
@ManojAdikari-qd1nj
@ManojAdikari-qd1nj 9 ай бұрын
කයිවාරු wa adu කරල ketiyen kiyahan කෝ අලි gata pera kawama cholestrol වැඩි wen na. Echcharai me දිග video eken kiyanne
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 10 ай бұрын
කුකුල් පිකුදු ආහාරයට ගැනිම සුදුසුද..විශේෂයෙන් දවස් 45 ක් වැනි කෙටිකාලින සත්ව පිකුදු..🤔මෙි ගැන දැනුවත් කිරිමක් කරනමෙන් කාරැණිකව ඉල්ලා සිටිමි.ස්තුතියි ඔබට..🙏
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 10 ай бұрын
මට කුකුල් මස්වල පීකුදු කෑවහම මාව ටිකක් ඉදිමෙනවා , මූන , ඇග,, මගෙ ඩොක්ටර්ටට කිව්වම එයා මට කිව්වේ කුකුල් මස් පීකුදු කන්න එපා,, ඒ ගහන බෙහෙත් සේරම පීකුදුවටලු යන්නේ ,, හොදම නෑලු කුකුල් මස් වල පීකුදු
@ManojAdikari-qd1nj
@ManojAdikari-qd1nj 9 ай бұрын
හොඳ ne මාළු කාපිය වහ නොකා
@Jayasingchar
@Jayasingchar 10 ай бұрын
Mata Colostroll thiyenawa.sini thiyenawa. Vocado kewoth wediwennawadda. Mama godak kanawa.
@upalijayalath9895
@upalijayalath9895 10 ай бұрын
Wannaku methad ගැන මිනිසුන් දැනුවත් කරන්න
@sahasdulmina4783
@sahasdulmina4783 10 ай бұрын
ඒකා... මස් වලට කෑදර තිරිසනෙක්.
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j 10 ай бұрын
​@@sahasdulmina4783e doctor Ms malu Kanna kiyanava thamai eth e doctor thamai me alipera vala gunaya metharam hodai kolostrol enne na kivveth
@m.tedirisinghe5179
@m.tedirisinghe5179 10 ай бұрын
ගොඩක් ආස කෑමක් .නමුත් මට කන්න බැහැ .අලිගැටපේර කෑවොත් දවස් 3 -4 ක් යන තුරුම හරිම අපහසුතාවක් එනවා.
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j 10 ай бұрын
Matath ehemai eth man ,udeta kanava ,unu vathura bonava,e kapu davsata,vena seethala Kama kanne na
@sriyanidilrukshi4119
@sriyanidilrukshi4119 10 ай бұрын
Thank you doctar
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН