No video

එක කරාඹු නැට්ටෙන් ලෙඩ ගොඩක් ඉවරයි! Clive & Health By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 203,889

NuTri InFo

NuTri InFo

5 ай бұрын

🔔Visit Our Website - www.nutriinfosl.com
🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c...
🔔 Instagram - www.instagram....
🔔Tik Tok - www.tiktok.com...
🔔Apple Podcast - podcasts.apple....
🔔Spotify - podcasters.spo....
🔔Podcast In Facebook - fb.watch/okKHH...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
🔔Whatsapp - +947600 50 620
🔔Email - info@nutriinfosl.com
References
1.www.ncbi.nlm.n...
2.ods.od.nih.gov...
3.fdc.nal.usda.g...
4.pubmed.ncbi.nl...
5.www.ncbi.nlm.n...
6.www.tandfonlin...
7.www.ncbi.nlm.n...
8.www.ncbi.nlm.n...
9.www.ncbi.nlm.n...
10.www.ncbi.nlm.n...
11.www.ncbi.nlm.n...
12.pubmed.ncbi.nl...
13.www.sciencedir...
14.www.scielo.br/...
15.pubmed.ncbi.nl...
16.www.ncbi.nlm.n...
17.www.ncbi.nlm.n...
18.www.ncbi.nlm.n...
19.pubmed.ncbi.nl...
20.www.accessdata...

Пікірлер: 287
@padminisenevirathna6699
@padminisenevirathna6699 5 ай бұрын
බොහෝ දේවල් පිළිබඳව ඔබතුමාගෙන් ලැබෙන දැනුම මිල කළ නොහැකියි වෛද්‍යතුමනි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 5 ай бұрын
💪💪💪💪
@AnojaAberathna-hi2jj
@AnojaAberathna-hi2jj 5 ай бұрын
Math hamadama rata karabu neti 2k Kala wathura widuruwak bonnawa.
@chandralathakodippili3663
@chandralathakodippili3663 5 ай бұрын
Aa​@@chandramalkanthi2892
@sydneyabeykoon1639
@sydneyabeykoon1639 4 ай бұрын
​@@chandramalkanthi2892මේ
@sujathaehelepola9214
@sujathaehelepola9214 4 ай бұрын
P
@niluwijethunga842
@niluwijethunga842 5 ай бұрын
ඔබතුමා හරිම හොදට පැහැදිලි කලා.... ඔබතුමාට තව තවත් මේ වගේම video කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....🙏❤🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 ай бұрын
ඔබතුමාට ප්‍රණාමය මේ සියළු සෞඛ්‍ය හා නිසි පෝෂණ වේදනය වෙනුවෙන් ගන්නාවූ උත්සාහයන් වෙනුවෙන් ....🙏
@shamilakumarii.m.t
@shamilakumarii.m.t 28 күн бұрын
ඔබ තුමාගේ දැනුම හරිම වැදගත් .ස්තුති යි ඔබතුමා නිරෝගී වේවා
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 4 ай бұрын
පින්වත් ඔබතුමාට ගොඩක් ස්තුතියි හරිම වැදගත් ඔබතුමාට තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@sudeepamapresadhani7739
@sudeepamapresadhani7739 4 ай бұрын
ඩොක්ටර් මේ දැනුවත් කීරීම අපට බෙහෙවින් වැදගත් .ඔබතුමන් ට දීර්ඝායුෂ
@user-zx5gk8mh8v
@user-zx5gk8mh8v 5 ай бұрын
Dr මං හැමදාම උණුවතුර කෝප්පයකට කරාබු නැටි දෙකක් රෑ නිදා ගන්න කලින් දාලා තියලා උදේ හිස්බඩ බොනවා...මට අතරයිටිස් තියෙනවා...⁣joint වලට හොඳය කියලා මං වීඩියෝ එකක් දැක්කා .....හැමදාම බොන එක නැත්තම් හිස්බඩ බොන එක ගැටලුවක්ද කියලා ඔබ තුමාගේ වීඩියෝ එක බැලුවම සැකයක් තියෙනවා..තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි....
@user-mx5de4ct5u
@user-mx5de4ct5u 4 ай бұрын
මම මේ කරාබුනැටි ප්‍රතිකාරයෙන් ප්‍රතිඵල ලබාගත් කෙනෙක් ඔබතුමා වැඩියෙන් කරුනු දැක්වීම පිලිබද බොහෝම ස්තුතියි
@adsbha6192
@adsbha6192 2 ай бұрын
​@@user-mx5de4ct5uමොනවගේ ප්‍රතිඵල ද ලැබුනෙ
@cjsamaraweera511
@cjsamaraweera511 16 күн бұрын
Y
@dayanidayani2650
@dayanidayani2650 2 ай бұрын
බෙ⁣ාහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන්සරණයි !!!
@sreemathilka9633
@sreemathilka9633 5 ай бұрын
Ishtuti ඩොක්ට දැනුවත් කලාට මන් හැමදාම වගේ කාරබු නැති දෙකක් කනවා දැන් මාගේ හුස්ම ගැනීම පහසු වගේ ගොඩක් දැනෙනවා තෙරුවන් සරණයි 🙏🏿
@priyanganirenuka3555
@priyanganirenuka3555 4 ай бұрын
ඔබ තුමාට බොහොමත් ස්තුතියි 🙏🙏 තෙරුවන්සරණයි 🙏🙏
@lalithaperera8583
@lalithaperera8583 5 ай бұрын
බොහොම ස්තුති පැහැදිලිව oba තුමා අදහස් දැක්වීම
@HemalathaUdagedara
@HemalathaUdagedara 7 күн бұрын
ඔබතුමාගේ වැඩ සටහන් හරිම වැදගත් ඔබතුමාට දීර්ඝායු වේවා
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 2 ай бұрын
දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි
@kalyaniperera5865
@kalyaniperera5865 5 ай бұрын
මම නිතරම ,ඔබතුමාගේ ,වැඩසටහන් බලනවා ,ඒ දැනුම ඉතා ඉහළයි ,ඔබට බුදු සරණයි
@mangalikaalison6255
@mangalikaalison6255 2 ай бұрын
ඔබ තුමාට ස්තූතියි දැනුවත් කිරිමට තෙරුවන් සරණයි 🙏🙏🙏❤
@santysantiaguel3152
@santysantiaguel3152 5 ай бұрын
ස්තූතියි ඩොක්ට හොද දැනුවත් කිරීමක්❤🌹
@sunetasanjeewani227
@sunetasanjeewani227 14 күн бұрын
ගොඩාක් hoda පැහැදිලි kirimak❤bohoma ස්තුති ඔබ තුමාට theruwan saranai 🙏🙏🙏
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 2 ай бұрын
Thank you මෙවැනි..දෙවල් වලින් දැනුවත් කිරීම ගැන
@heshanperera2024
@heshanperera2024 5 ай бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් .මේ වගේ වටිනා තොරතුරු වලින් අපිව දැනුවත් කරන එකට .
@helanfernando2550
@helanfernando2550 5 ай бұрын
මම කරාබු නැටි 2 තee බට උනු වතුරටදාල උදේ හිස්බඩබොන ව
@yaracell2605
@yaracell2605 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමා ට 🙏🙏🙏⁣ මෙි දෙවල් පැහැදිලි ව කියලා දුන්නා
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 2 ай бұрын
දැනුම දුන්නාට ඔබතුමාට ස්තුතියි!! ❤
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 5 ай бұрын
මම ආයුර්වේදය තුලින් අහල තියෙනවා ,කරාබු නැටි එකක් ,තලලා වතුර අවුන්ස එකකට ,රෑට දාලා තියලා උදේට හිස්බඩ බිව්වාම,හදවත් රෝගවලින් බේරෙන්න පුළුවන් කියලා.... මම කරනවා....
@user-ok4rd7mo4o
@user-ok4rd7mo4o 4 ай бұрын
ඔව්
@xtratelecom5921
@xtratelecom5921 4 ай бұрын
Dear වතුර අවුන්සයක් මනින්නේ කොහොමද
@cdplants1
@cdplants1 2 ай бұрын
වතුර මිලි ලිටර් 30 ක් ගන්න ​@@xtratelecom5921
@Jesusdied4allofus
@Jesusdied4allofus 2 ай бұрын
​@@xtratelecom5921 hi i think 1 ounce = 30 ml
@adsbha6192
@adsbha6192 9 күн бұрын
@@xtratelecom5921බෙහෙත් තෙල් වර්ග එහෙම දාලා තියෙන චූටි බෝතලේ.බෙහෙත් කඩෙන් අහන්න.ඒ වගෙ හිස් බෝතල් ඔයාගෙ ගෙදර ඇති ඕනෙතරම්
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 3 ай бұрын
Very valuable information. Thank you. May God Bless you.
@deepikand5722
@deepikand5722 2 ай бұрын
Bohoma sthuti වෛද්‍යතුමනි apiwa danuwath karanawata තෙරුවන් සරණයි
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 2 ай бұрын
Dear doctor, thanks a lot for your valuable speech.
@lasithapadmini805
@lasithapadmini805 22 күн бұрын
මමකරාඛූ නැටි කූඞූ කරලා උදේට උනූවතූරට දමා බොනවා එභෙම හොදද ඞොක්ටර් ඔබ තූමාගේ වැඞසටහන් ගොඞක් බලනවා අපට නිරෝගිදිවියකට බලපානවා එයටගොඞක් ස්තූතියි❤❤🎉🎉
@ayoniveera381
@ayoniveera381 5 ай бұрын
ගොඩක් .වටිනා .උපදෙස් .dr..හැමදාමත් .bedadenne..thank you .dr
@15deepthi
@15deepthi 2 ай бұрын
Bohoma sthuthiy oba thumata. Mamath dinapatha karal 2k use karanawa.mama Dan neerogiy kiyala mata dannawa.obathumata budusaranai.
@ashokawijetunga5131
@ashokawijetunga5131 3 ай бұрын
ඔබ කියන දේවල් හරි උනත් විසදුමක් නැ topic එකේ තියෙන දෙයින් හිතෙන්නේ ඒ මගින් හොදටම ලෙඩ සුව වන බවයි හැබැයි ඔබ එහි අවදානම තමයි වැඩි පුර කියන්නේ මට නමි ඔින මෙික හරිම විදියට මෙි දෙවල් බාවිතයෙන් හොද වෙන්නෙ කොහොමද කියලා දැනගත්තා
@champaperera8487
@champaperera8487 Ай бұрын
ඔබේ අදහස ඇත්ත . කිසිම ස්තිර අදහසක් දෙන්නෙ නැහැ ,අන්තිමට අපිට ම තමයි ඇත්ත හොයාගන්න වෙන්නෙ
@kanthijayawardana6523
@kanthijayawardana6523 Ай бұрын
Ow aeka atta godak kiyanne tawama pariksana mattame kiyala tamai kiyanne
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 5 ай бұрын
Mee karambu nati කොලෙස්ටරෝල් වලට බලපාන්නේ කොහොමද කියලා පැහැදිලි karanna puluwanda Dr please .....පෝෂණය පිළිබඳව hamadema දැනුවත් කරන obathumata godak pin.....❤👍
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 5 ай бұрын
ස්තුතියි ඩොක්ටර්
@MarieBlackson
@MarieBlackson 17 күн бұрын
Doctor karabuneti talala waturata dala reta man udeta bonawa eth tyroid tiyenanisa tikak bayai .tyroid walata haniyak weida Doctor please explain karanna puluwanda 🙏
@mangalikaalison6255
@mangalikaalison6255 Ай бұрын
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 4 ай бұрын
Good Dr අපේ ආත්මය ට බෙහෙත් ජෙසුස්.old boy ampitiya berawats,1968. Karunakaran
@anuradhaekanayeka7500
@anuradhaekanayeka7500 8 күн бұрын
ගොඩක් වැදගත් සර් .බුදුසරණයි .👍🙏
@user-qr7jx4ub1u
@user-qr7jx4ub1u 2 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරණයි
@chithrafernandoo4801
@chithrafernandoo4801 5 ай бұрын
Hoda denuwatha kirimaka Dr god bless you🤝🌹
@pushpamalani1053
@pushpamalani1053 2 ай бұрын
🙏 ස්තුති ඩොක්ට්ට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි
@geethakanthi8080
@geethakanthi8080 5 ай бұрын
Good afternoon thankyou somuch Doctor god bless you budusaranai Teruwansaranai
@user-on3ty7ye5c
@user-on3ty7ye5c 4 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි෴ ,,
@sarojikajayamini227
@sarojikajayamini227 5 ай бұрын
ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏👍👍👍❤❤❤
@user-bs6vh3cf2l
@user-bs6vh3cf2l 5 ай бұрын
හොඳම
@user-lq2du6ul3e
@user-lq2du6ul3e Ай бұрын
මට. කරාබු.. නැටී. කෑමෙන්.. ගොඩක්... ලෙඩ. රෝග. අඩු. වී. තිබේ. ඔබතුමාට. පිං.. මීට. පෙර. මේ. ගැන. දැනුවත්. කරා. 👍👍👍👍👍👍👍👍👍👍
@BandaraMenike-g3r
@BandaraMenike-g3r Ай бұрын
ඔබතුමාට බොහොම පිං මෙහෙම දැනුවත් කරනවට තෙරුවන් සරනයි
@Warshika92
@Warshika92 4 ай бұрын
ස්තූතියි ඔබට . පුලුවන් නම් මහදුරු පිලිබදව වීඩියෝ එකක් කරන්න
@nelunanthony3605
@nelunanthony3605 2 ай бұрын
Can I know whether clove oil can be used instead of the cloves as it is.
@thusharirathnapala4463
@thusharirathnapala4463 Ай бұрын
Thank you for your kind explanation ❤🙏
@manelwijethunge83
@manelwijethunge83 Ай бұрын
very valuable information thanks sir
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤
@samamalkanthi1106
@samamalkanthi1106 5 ай бұрын
Godak sthuthi dokta harima wedagath pehedili kirima ❤❤❤
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h Ай бұрын
තැන්ක්ස් ඩොක්ටර් 🙏🙏💕💕💕🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏බොහෝම පිං 🙏🙏දිර්ගායුෂ වේවා 🙏 💕💕💕මම හැමදාම නැටි 4/5ක්‌ විතර කනවා කොණ්ඩෙට දමනවා මම ගන්න ප්‍රමාණය වැඩි නේද ඩොක්ට බුදුසරණයි 🙏🙏💕💕💕🙏🙏
@madushani9684
@madushani9684 5 ай бұрын
මං හැමදාම උදේට කරාබුනැටි තේ එකක් බොනවා ඒක කරන්නේ ඉස් බඩෙන්😊
@user-qg1ee4cy8v
@user-qg1ee4cy8v 12 күн бұрын
ඉස්තුතියි ඔබ තුමා ට
@padmarathnasinghe1713
@padmarathnasinghe1713 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට.
@user-dg6dk7my9k
@user-dg6dk7my9k Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට..
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 18 күн бұрын
ඔබ්ස්තුම ආයුර්වේද ගන දන්නෙ මොනවද් සුදුසුකම් මොනවාද් මෙහි වීර්‍ය විපාක මොනවද් සන්ස්කෘත් ඉර්ෂිවරුන්මෙහි ගුන අගුන ප්‍රජාස කර අත් ඔබ තුමාට කියන න දෙයක් ඉතුරු වි නොමත
@saradafernando3284
@saradafernando3284 5 ай бұрын
Thank you Dr.
@anomawalakulu3256
@anomawalakulu3256 13 күн бұрын
ස්තුතියි ඔබතුමා ට
@kottapolagesugath
@kottapolagesugath Ай бұрын
Dr,thank you so much regarding this matter explain
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Ай бұрын
ඔබතුමාට.ජයෙන් ජය
@user-qm8sd8gu1b
@user-qm8sd8gu1b 5 ай бұрын
Doctor ගොඩක් ස්තුති බොහෝ දෙ මා මෙ යින් දානගනිමි.
@hewadewage2515
@hewadewage2515 3 ай бұрын
ඔබ තුමාට බුදු සරනයි දිගාසිරි
@user-st5lz9lo3l
@user-st5lz9lo3l 2 ай бұрын
ස්ත්තුයි....මහත්තයා....
@SeethaNawarathna-lg8ex
@SeethaNawarathna-lg8ex 2 ай бұрын
පුතේ ඔයාට ගොඩක් pin අපව දැනුවත් kalata
@andreaj9752
@andreaj9752 5 ай бұрын
Thanks & may God bless you
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 5 ай бұрын
බොහෝම ස්තූතියි
@user-eq9wc4df1v
@user-eq9wc4df1v 5 ай бұрын
වැදගත් වීඩියෝවක් බොහොම ස්තුතියි ඩොක්ට
@RanjaniPodimanike-bs1yy
@RanjaniPodimanike-bs1yy 4 ай бұрын
වෛද්‍ය තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේ වා!!!
@chandra5654
@chandra5654 4 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@deshdiwakara2637
@deshdiwakara2637 29 күн бұрын
boma stethutie doctar
@chandrawathiranige4662
@chandrawathiranige4662 10 күн бұрын
දැනුවත්කලාටස්තතියි
@abcc578
@abcc578 5 ай бұрын
Clove oil kondeta oluwe Ganna hondaida coconut oil ekka mix karala...
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට ලස්සනට පැහැදිලීකරනව❤❤❤❤❤❤❤
@champikarathnamali7852
@champikarathnamali7852 5 ай бұрын
Thank you dalada samidu pihitai
@user-fd1gb2oz2o
@user-fd1gb2oz2o 5 ай бұрын
ස්තූතියි ඔබට ඩොක්ටර් ❤❤❤
@chandaniperera9673
@chandaniperera9673 5 ай бұрын
Thank you doctor..
@kusumherath1035
@kusumherath1035 5 ай бұрын
Thaks you dr...
@nermalignermalig8222
@nermalignermalig8222 4 ай бұрын
Godak Sthuthi Oba Thumata ❤🙏❤
@nihadasithuwili1140
@nihadasithuwili1140 5 ай бұрын
මාත් සිනි තියෙන කෙනෙක් මාත් කරාබු නැට් පානය කරනවා ගිය මාසේ 11.9 තිබුනා සිනි මේ මාසේ බැලුවාම 9.6 ක් තියෙනවා මං බෙහෙත් බොන ගමන් තමයි බිව්වේ
@sanjupahandi8225
@sanjupahandi8225 5 ай бұрын
කොහොමද ඔයා බිව්වෙ දවස ගානෙම බිව්වා ද
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 5 ай бұрын
කොහොමද.ඔයාබීවේ.දවසගානේද.මටත්සීනිතියනවා❤
@ashadas6615
@ashadas6615 5 ай бұрын
Thank you so much Sir
@srirenagalawalawwasrigaman8350
@srirenagalawalawwasrigaman8350 2 ай бұрын
Bohoma ස්තුතිය oba thumata
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 2 ай бұрын
Thank you very much dr.
@user-jq9sx2sj9u
@user-jq9sx2sj9u 5 ай бұрын
ස්තුතියි dr 🙏🙏🙏🙏
@komarikuw5105
@komarikuw5105 3 ай бұрын
Thanks oba tumata mn hoyamin hitiya vidio aka
@user-ms9hq7io8o
@user-ms9hq7io8o 2 ай бұрын
Hoda denuwathe kirimak obathumata theruwan saranai
@smartgadgetsbro6309
@smartgadgetsbro6309 4 ай бұрын
samanyen api bona tea nisa blode preser eka vadi venna balapamak thiyeda karuna kara kiyanna puluvanda
@Mar-mf8oo
@Mar-mf8oo 3 ай бұрын
Bohoma stuthi doctor obata suwathi deviyak taruwan saranai🙏🙏🌺🌺
@thushiliyo9501
@thushiliyo9501 5 ай бұрын
Doctor dexo 0.05mg kiyana tablet ekata blood sugar hba1c wadi wenawada
@MahindaNelson
@MahindaNelson 13 күн бұрын
ඔබට jesu පිහිටයි budu saranai ❤❤❤❤❤❤❤
@pabawathieperera9118
@pabawathieperera9118 5 ай бұрын
I had gastritis for a long time , now I have acid reflux. How do I find if I have Helicobactoer Pylori? To get rid of this bacteria what should I do?
@geethaabeysekara8823
@geethaabeysekara8823 5 ай бұрын
Channel Dr Nawarathne at Nawaloka Hospital. He will do an Endoscopy by himself. He is the best at present. I also had acid reflux. Take some aloe.
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 4 ай бұрын
Amla powder saha rasakida powder thaÿ hadi baagak unuwathurata daala thiyala niwunata pasta bonna sathiyak uday hawasa bonna mata adu una
@pabawathieperera9118
@pabawathieperera9118 4 ай бұрын
Thank you so much for your reply.....@@geethaabeysekara8823
@CmkSanathani81
@CmkSanathani81 5 ай бұрын
Thank you❤
@etheldias5085
@etheldias5085 5 ай бұрын
Thank you god bless you 🌹🌹🌹
@chandikareshan6069
@chandikareshan6069 5 ай бұрын
Thank you very much sir ❤
@manishsundararaj2010
@manishsundararaj2010 4 ай бұрын
God bless you sir and thank you ❤❤
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 5 ай бұрын
Thanks Dr ❤
@nilminiperera1120
@nilminiperera1120 2 ай бұрын
Budusaranai sematama ..🌸🌸🌸🌼🌼🌼🌻🌻👍👍🙏🙏🙏🙏🙏🙏
@chandaniperera9673
@chandaniperera9673 4 ай бұрын
Thank you doctor 🙏
@kdwasanthi6411
@kdwasanthi6411 4 ай бұрын
කරාබු නැති කොන්ඩේ යනවාට ස්පේ කරන්න හොඳයිද
@kanthimasakorala9040
@kanthimasakorala9040 4 ай бұрын
God bless you doctor 🙏
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 ай бұрын
Mama nitharama drink ekak gannawa karabu nati rata watura dala thiyala udeta bonawa
@user-bw8fl2kb8t
@user-bw8fl2kb8t Ай бұрын
Mama tambala ea watura bonawa karabu nete kamak neddah dawasata viduru 2k vitara bonawa..aulak neha.neda.docta
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 175 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 9 МЛН
Wood Apple & Health By Nutritionist Hiroshan Jayaranga
13:15
NuTri InFo
Рет қаралды 34 М.