ගෙදර ඉඳන් සල්ලි ⁣⁣හොයන්න කැමතිද? | Let's Make A Lunch Bag

  Рет қаралды 195,109

Mahum Piyasa

Mahum Piyasa

Күн бұрын

මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු ⁣⁣ගෙදර ඉඳන් සල්ලි හොයන ක්‍රමයක් ගැන.
Welcome to Mahum Piyasa, let's learn how to make a Lunch Bag.
👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
👇Comment your ideas and requests below.
Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
👉KZbin: / mahumpiyasa
👉Facebook: chandanisewingacademy
👉Instagram: chandanisewingacademy
👉Whatsapp : +94 774 739 200
📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
📱For classes and information contact me: +94 774 739 200
#MahumPiyasa #LunchBag #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

Пікірлер: 270
@nisansalamadushani8228
@nisansalamadushani8228 2 жыл бұрын
මිස්ට මැහුම් පිළිබඳ තිබෙන දැනුම හිතා ගන්නවත් බෑ. හරිම ලස්සනයි . කලාත්මකයි. මිස්ට තෙරුවන් සරණයි
@rasikagunathilake2944
@rasikagunathilake2944 2 жыл бұрын
Aththatams hariyatta watina adahasak.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 2 жыл бұрын
Valuable prasent.thanks.
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
හරිම හොඳින් පැහැදිලි කිරීම් පිලිබද ඔබට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏 ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@nimeshalexander1693
@nimeshalexander1693 Жыл бұрын
හරිම ලස්සනයි .ස්තුතියි දැනුවත් කලාට .
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@susilapadmini2892
@susilapadmini2892 2 жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි.බොහොම ස්තුතියි මිස්
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@sriyaliyanage4252
@sriyaliyanage4252 6 күн бұрын
බොහොම ස්තූතියි, ගොඩක් පින්,ඔබ තුමිය වටිනා සම්පතක් ❤
@vishakaprasadini792
@vishakaprasadini792 Жыл бұрын
හරිම ලස්සනයි අපිට වටින අදහසක් දුන්නට ගොඩක් පින් ඔබතුමියට🙏බුදුසරණයි🙏❤
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@renukawanigasekara4580
@renukawanigasekara4580 2 жыл бұрын
ෂා..ලස්සනයි මිස්.ඔයා පෙර ආත්මවලත් මේවිදියට කාටත් හොදින් උගන්වන්න ඇති.ඒ නිසා මේ භවෙයෙදිත් හොද හැකියාවක් ලැබිලා තියෙනවා.මිස්ගෙ හැකියාවන් තව්ත් දියුනු වේවා!අපිට අලුත් දේ කියල දෙනවට ස්තූතියි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@ajanthanilmini8858
@ajanthanilmini8858 2 жыл бұрын
Y
@acharigekusumawathi5137
@acharigekusumawathi5137 Жыл бұрын
An ygdfwt8uv 😁
@madushaGehan
@madushaGehan 4 ай бұрын
​@@ajanthanilmini8858ු
@kpsriyani6892
@kpsriyani6892 2 жыл бұрын
හරිම ලස්සනයි. ඔබ තුමියට තෙරුවන් සරණයි!!!🙏
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@chandanimala152
@chandanimala152 Жыл бұрын
​@@MahumPiyasa1:39
@krish5099
@krish5099 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා මිස්.. හරිම ලස්සනයි 🥰🥰😍😍😍
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@anjanangan-cg2wl
@anjanangan-cg2wl 4 ай бұрын
හරිම ලස්සනයි. ඔයා කියල දෙන පිළිවෙල තමා ලස්සනම.
@kumarisenadeera1921
@kumarisenadeera1921 2 жыл бұрын
ඔබතුමියට මෙවැනි පාඩම් කියලා දෙනවට ගොඩක් පිං.තෙරුවන් සරණයි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@sujanimallika2238
@sujanimallika2238 2 жыл бұрын
Ane thank you mis.. mama hoya hoyama hitapu video ekak ... 👍👍❤️❤️❤️🙏🙏🙏
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@d.r.priyadarshani2358
@d.r.priyadarshani2358 2 жыл бұрын
හරි ලස්සනයි. ගොඩක් ස්තුතියි ඔබතුමියට.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@dilrukshikaudayangani2004
@dilrukshikaudayangani2004 5 ай бұрын
පැහැදිලිව කියලා දෙනවා. මිස්ට තෙරුවන් සරණයි
@NELUM_FASHION
@NELUM_FASHION 2 жыл бұрын
අනේ මිස් හරිම වටිනවා.බොහොම පැහැදිලි යි.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@jayagaga8737
@jayagaga8737 2 жыл бұрын
හරිම ලස්සනයි මිස්. මේ දේවල් කියල දෙනවට මිස්ට ගොඩක් ස්තූති!
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@tailsthefox6427
@tailsthefox6427 2 жыл бұрын
harima lassanai e wageama godak watina deayak kiyala dunnada godak stuti
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@amithag6730
@amithag6730 Жыл бұрын
හරියටම තේරුම් යන විදියට කියලා දුන්නේ .ගොඩක් ස්තූතියි .අදයි මේ වීඩියෝ එක දැක්කෙ
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@dfdd19
@dfdd19 Жыл бұрын
😘😘😘😘.... අද මේ වීඩියෝව දැක්කෙ.... ගොඩාරියක් ස්තුතියි මිස්... ඉතිරි රෙදි මහ ගොඩක් තියේ.... ලඟදි නිවාඩු එන්න හිතන් ඉන්නෙ... තෑගි දෙන්නත් පුළුවන් නියම අදහසක් ... නැවතත් ස්තුතියි ඔබට... (කුවේට් වල ඇඳුම් මහන රැකියාව කරන මන්) 🙏🙏🙏
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 жыл бұрын
Very creative ideas. Thanks for sharing.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
You are so welcome!
@surandithennakoon6200
@surandithennakoon6200 2 жыл бұрын
wow,harima lassanai miss. thank you lassana dewal kiyala denawata
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@muthusarathchandra7578
@muthusarathchandra7578 Жыл бұрын
Obathumiya kiyaladena vidihata godak pin budusaranai
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@ranjanikumari2127
@ranjanikumari2127 Жыл бұрын
Eththatama godak pin mis mewage dewal mudalak aya nokara kiya denawata
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 2 жыл бұрын
හරිම ලස්සනයි.හරිම පැහැදිලි යි.බොහොම ස්තූතියි .
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@wampawalaudeni410
@wampawalaudeni410 Жыл бұрын
ගොඩාක් පින් ම්ස් ඔය බැග් එක කියකට ව්තර දෙන්න පුලුවන්ද ම්ස්
@anuruddikachandani8179
@anuruddikachandani8179 2 жыл бұрын
ස්තූතියි මිස්.කියල දෙන විදියට ඉගෙන ගන්න ආස හිතුනා.හරිම පැහැදිලියි.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@supalifernando9802
@supalifernando9802 2 жыл бұрын
Godak lassanai. Math akak mahagannava. Thank you miss🙏🙏🙏🌹🌹🌹❤❤❤
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@danushikagarusingha9609
@danushikagarusingha9609 Жыл бұрын
Harima lassanai .e wagema pahadiliwa kiyla denwa.godak pin
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@AnushkaJanaki
@AnushkaJanaki 4 ай бұрын
Godak watinawa miss.thank you miss❤
@dinushamaduwanthi9172
@dinushamaduwanthi9172 2 жыл бұрын
Teacher apita Dena me danuma apita godak watinawa teacher teacherta theruwan saranai apata karana me mahagu sathkarayata
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 4 ай бұрын
ලස්සනයි මිස් පැහැදිලි ව කියල දෙනවා❤❤❤
@lininiathugalpura6984
@lininiathugalpura6984 2 жыл бұрын
Share කලා මිස් හරිම ලස්සනයි බොහොම ස්තුතියි ඔබතුමියට
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@npdpriyadarshani9774
@npdpriyadarshani9774 9 ай бұрын
Hari lassanai.mema pramana adu karala ganna barida
@sureshsamantha9465
@sureshsamantha9465 2 жыл бұрын
Harima kalathmakai mis..gdk Vatina video 1 k 👏 👍 ❤️
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@shanelabrooy7633
@shanelabrooy7633 2 жыл бұрын
හරිම ලස්සනයි මිස් ඔබ තුමියට ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@inokakarunarathne4589
@inokakarunarathne4589 2 жыл бұрын
බොහෝම පින් ඔබට කියලා දුන්නාට
@thanujalakshmi7192
@thanujalakshmi7192 2 жыл бұрын
බොහොම වටිනා බැගයක් thankyou miss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@asokakularathne5653
@asokakularathne5653 2 жыл бұрын
හරිම ලස්සනයි...ඔබතුමියට තෙරුවන් සරණයි...
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@niroshanniroshan1157
@niroshanniroshan1157 Жыл бұрын
Obatumaiyage wads satahan godak හොදිතන්ක්ස් බුදුසරණයි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@bishairabichchu4461
@bishairabichchu4461 2 жыл бұрын
Meka kiyakata withara wikunanda puluwamda mis,
@pathminiliyanage4039
@pathminiliyanage4039 2 жыл бұрын
මිස්ට බුදුසරනයි හොදට පැහැදිලිව එ් බැහ් එක මහන හැටි කියල දුන්නා
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@dissanayakakanchana4925
@dissanayakakanchana4925 2 жыл бұрын
ගොඩාක් වටිනවා මිස් . එ් වගේම ලස්සනයි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@indramalanigunasekara9419
@indramalanigunasekara9419 2 жыл бұрын
ඒක නමි ලස්සනයි මමත් මහගන්නවා
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@annecooray3086
@annecooray3086 2 жыл бұрын
school bag ekak mhana hati kiyala denna. obathumiya hamadema itha phadili lesa kiya denawa thank you miss.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@sunilakanthi4145
@sunilakanthi4145 2 ай бұрын
බෑග් එක ගස්සනයි මිස් ස්තුතියි. මේකට ස්ටිප් අලවල...මහන්න. බැරි ද මිද්
@indra19631
@indra19631 2 жыл бұрын
අළුත් අදහසක්. ගොඩක් ස්තුතියි.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@lalithamunasinghe9433
@lalithamunasinghe9433 2 жыл бұрын
Thanks
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Welcome
@ranathunga5132
@ranathunga5132 2 жыл бұрын
Harima lassana I mis.pahadili.theruwan saranai
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@nadeekadilrukshi9550
@nadeekadilrukshi9550 Жыл бұрын
මෙවැනි videos කරන්න oyata තව තවත් ශක්තිය ලැබේවා ...
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@binaramali3389
@binaramali3389 3 ай бұрын
🙏❤ thanks ඔබ තුමියට
@MahumPiyasa
@MahumPiyasa 3 ай бұрын
Thank you
@a.f.kumaripushpa7046
@a.f.kumaripushpa7046 2 жыл бұрын
So beautiful and thanks miss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Most welcome 😊
@vishmikajayarathna6136
@vishmikajayarathna6136 2 жыл бұрын
ස්තූතියි...
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
හරිම ලස්සනයි .ඔයාට ගොඩක් ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@harshiwijerathna4239
@harshiwijerathna4239 2 жыл бұрын
Zipper ekak dala lunch bag ekak kiyala denna mis
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@rasikawithana3721
@rasikawithana3721 2 жыл бұрын
හරිම ලස්සනයි මිස් ඔබ තුමියට බුදුසරණයි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@lalithajayasekara4371
@lalithajayasekara4371 2 жыл бұрын
Watinakama wadi obey awanka ma upades nisayi.Apa obawa itha agaya katanawa.
@malanimanike221
@malanimanike221 2 жыл бұрын
අලුත් මෝස්තරයක් harima lassanai miss.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@nilanthikumudini4418
@nilanthikumudini4418 2 жыл бұрын
බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි ඔබතුමියට
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@sunilasilva4324
@sunilasilva4324 2 жыл бұрын
Aththamai miss lassanai godak sthuthi oyata
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@jayanichandima2690
@jayanichandima2690 8 ай бұрын
හරිම ලස්සනයි මිස්.. ❤️❤️❤️
@MahumPiyasa
@MahumPiyasa 8 ай бұрын
Thank you
@subhaathapattu4300
@subhaathapattu4300 2 жыл бұрын
Godak godak godak pin oba thumiyata.😘😘
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@damayanthiramanayaka1173
@damayanthiramanayaka1173 Жыл бұрын
ලස්සනයි මිස් ගොඩක් ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
ලස්සන බෑග් එකක් . බොහෝම ස්තුතියි මිස් .🙏
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@vishakaprasadini792
@vishakaprasadini792 Жыл бұрын
ගොඩක් පින් මිස්❤🙏
@ThakshilaDilhani-r9c
@ThakshilaDilhani-r9c Ай бұрын
Mata කියුලට් එකක් mahana widiha කියලා dennako
@sukhithamendis4727
@sukhithamendis4727 2 жыл бұрын
හරිම පැහැදිළියි.ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@shanthikusumalatha5294
@shanthikusumalatha5294 2 жыл бұрын
Thankas mis budusarani
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට 🤗
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@sanduniweerasinghe7565
@sanduniweerasinghe7565 2 жыл бұрын
Theruwan saranai මැඩම්....
@maduthara8961
@maduthara8961 2 жыл бұрын
Thank you miss❤️❤️
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@AnagawathiMenike
@AnagawathiMenike Жыл бұрын
Thak's mis lassani.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@dmlsiriwardana2876
@dmlsiriwardana2876 2 жыл бұрын
Harima lassanai bs
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@Amandhadissanayaka
@Amandhadissanayaka Жыл бұрын
Thanks mis❤️❤️🙏
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
You're welcome 😊
@surangikumari3389
@surangikumari3389 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් .බුදු සරණයි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@dilhanipriyanga6686
@dilhanipriyanga6686 2 жыл бұрын
Thank you miss 😊 💓
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 жыл бұрын
Lassanai Thanks mis
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@indranisubasinha6267
@indranisubasinha6267 2 жыл бұрын
මේ බෑග් එකට පටි 2ක් දාන්න පුලුවන්ද?🌞 තෙරුවන්සරනයි 🙏 ඔයාට🌹 ආදරෙයි❤ ගොඩාක්
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
ow
@indranisubasinha6267
@indranisubasinha6267 2 жыл бұрын
@@MahumPiyasa පටි 2 දානකොට අර මැහුමට එහායිනුයි මෙහායිනුයි- මැහුමට දෙපැත්තෙන් පටි 2 අල්ලල හරි නේද? තෙරුවන්සරනයි 🙏ඔයාට ආදරෙයි ❤ හැමදාම සතුටින් ඉන්න🙂
@malikajayaweera3019
@malikajayaweera3019 2 жыл бұрын
Thank you mrs.....
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Welcome!
@sitharijayathissa9984
@sitharijayathissa9984 2 жыл бұрын
it is a good opportunity....
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 2 жыл бұрын
Good idea 👍
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@mohamedaslam3728
@mohamedaslam3728 2 жыл бұрын
Harima lassanay💖
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@dishanigodagama7051
@dishanigodagama7051 2 жыл бұрын
Thanks miss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Most welcome 😊
@Spg791
@Spg791 2 жыл бұрын
හරිම පිලිවෙලයි..පිරිසිදුයි මිස් ඔබෙි ගෝලයෙක් විම ආඩම්බරයක් 🙏🙏
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 2 жыл бұрын
ගොඩක් ස්තුතයි තෙරුවන් සරනයි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@amithag6730
@amithag6730 Жыл бұрын
මිස් class කරන්නේ කොහෙද
@සිංදු-ඨ1ෂ
@සිංදු-ඨ1ෂ 2 жыл бұрын
Thank youu..
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
You're welcome
@nadeeshanidissanayaka894
@nadeeshanidissanayaka894 2 жыл бұрын
Harima lassanai miss.. ekata ship ekak danna barida miss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
puluwan
@alahapperumakodithuwakku9123
@alahapperumakodithuwakku9123 Жыл бұрын
Thank mis
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Welcome
@siromisitisekara5462
@siromisitisekara5462 2 жыл бұрын
හරිම ලස්සනයි මිස්
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@wijewije4683
@wijewije4683 2 жыл бұрын
Great...
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@Bhagyasimplelife1996
@Bhagyasimplelife1996 2 жыл бұрын
Harima lassanai mis ♥️♥️
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@thilinimadushani1347
@thilinimadushani1347 2 жыл бұрын
Oyata dirgayusha labana ona miss
@rangidesilva2207
@rangidesilva2207 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් 🙏🙏🙏
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@AjithSamaraweera-lh5im
@AjithSamaraweera-lh5im Жыл бұрын
මම බැග් 5ක් මැහුවා එකක් කියටද දෙන්න.🙏
@malindamadhu1067
@malindamadhu1067 2 жыл бұрын
Machin ekk natinam meka athin mahanna plwnda
@nadeekakumarasinghe9309
@nadeekakumarasinghe9309 2 жыл бұрын
Lassanai miss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@sherinaniroshani1119
@sherinaniroshani1119 2 жыл бұрын
Excellent 🌹🌹
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thanks 🤗
@kalyaniweerasinghe2005
@kalyaniweerasinghe2005 2 жыл бұрын
Harima lassanai. Thank you very much 🙏
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@teenaudayangani8034
@teenaudayangani8034 2 жыл бұрын
Marai mis..supriii😍😍😍😍
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 6 ай бұрын
ලස්සනයි
@MahumPiyasa
@MahumPiyasa 6 ай бұрын
Thank you
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
⭐️ It’s very easy to sew a bag from old jeans
10:56
DIY OLGA
Рет қаралды 10 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН