රෙදි සේදුම් දියර ගෙදර හදාගමු.. Let's make laundry liquid at home ....

  Рет қаралды 2,440

Sandhya Life

Sandhya Life

Күн бұрын

Пікірлер: 28
@Lahirumilan-l6z
@Lahirumilan-l6z 8 күн бұрын
Niyamai
@sandhya5521
@sandhya5521 4 күн бұрын
😍
@Lahirumilan-l6z
@Lahirumilan-l6z 8 күн бұрын
@sandhya5521
@sandhya5521 4 күн бұрын
❤️❤️
@jayamannapunya603
@jayamannapunya603 7 ай бұрын
මිස් කෝස්ටික් සෝඩ නොදා හොඳින් කුණු යනවාද ? කඩෙන් ගන්න දියර මීට වැඩිය උකුයි නේද
@sandhya5521
@sandhya5521 7 ай бұрын
මේක සරල රෙසිපියක්.කුනු යන්න තමයි np-10 දාන්නේ.මාත් රෙදි සෝදන්නේ මේ දියරයෙන් තමයි මට නම් අවුලක් නෑ
@jayamannapunya603
@jayamannapunya603 7 ай бұрын
මිස් කඩෙන් ගන්න රෙදි සෝදන දියර මිට වඩා උකුගතිය වැඩි යි නේද? කෝස්ටික් සෝඩා නොදා හොඳට කුණු යනවද මිස්.
@sandhya5521
@sandhya5521 7 ай бұрын
කඩේ තියෙන හැම දේකටම හදන්න යන වියදම අඩු කරගන්න කොච්චර නම් කෙමිකල් ජාති දානවා ද ?ඒකයි .ඒවා හොද පෙනුමට තිබුනට පාවිච්චියට සුදුසු නෑ.තව රෙසිපි තියෙනවා ඉස්සරහට කියලා දෙන්නම් .දාන කෙමිකල් ජාති වැඩි වෙන්න වෙන්න ඒක තියෙන ගුනාත්මක බාවය නැතිවෙනවා.
@sumithragomes-gr8qs
@sumithragomes-gr8qs 7 ай бұрын
T.e.a.වෙනුවට,වෙන ආදේ ශතකයක් තියනවද?
@sandhya5521
@sandhya5521 7 ай бұрын
නෑ
@yamunagurusinghe6044
@yamunagurusinghe6044 7 ай бұрын
කල් තබා ගැනීමේ ද්රව්‍යයේ නම කියන්න පුලුවන් ද?
@sandhya5521
@sandhya5521 7 ай бұрын
Dmdmh කියලා කියන්නේ ඒ වෙනුවට පීනොක්සි එතනෝල් දාන්නත් පුලුවන්
@sunilmendis6808
@sunilmendis6808 9 ай бұрын
රෙදි වල පැල්ලම්, කුනු හොදින් යනවද.
@sandhya5521
@sandhya5521 9 ай бұрын
ඔව්
@lakminiattanayaka4510
@lakminiattanayaka4510 Ай бұрын
භාජන සෝදන දියරයත් මේකම නේද
@sandhya5521
@sandhya5521 Ай бұрын
නෑ
@sumithragomes-gr8qs
@sumithragomes-gr8qs 7 ай бұрын
ඔබේ ගෘප් එකට සම්බන්ධ වීමට කැමතියි.දැනටගෙදර, පාවිච්චියට සබන් වර්ග හදනවා.ඉදිරියේදි, ව්‍යපාරය ක් කිරීමට බලාපොරොත්තු,වෙනවා.ඔබේ, වීඩියෝ බලනවා.
@sandhya5521
@sandhya5521 7 ай бұрын
බොහොම හොඳයි
@wsjPerera1733
@wsjPerera1733 7 ай бұрын
මිස් මේ දියරය සාදාගැනීමේ දිනයේ සිට කොපමන කලක් නරක් නොවී තියාගන්න පුලුවනිද
@Lahirumilan-l6z
@Lahirumilan-l6z 8 күн бұрын
🎉
@ChandaniPadmalatha-yd3vz
@ChandaniPadmalatha-yd3vz Ай бұрын
Suvada..saban.hadana Vidiyo.aka.baluva Koestik..soda.vathura.pramanaya..kwuva.naha.nada
@sandhya5521
@sandhya5521 Ай бұрын
විඩියෝ එක හොදට බලන්න
@ShasikaDilrukshi
@ShasikaDilrukshi 2 ай бұрын
Meke ph agaya kiyak thiyenn oneda mis
@sandhya5521
@sandhya5521 2 ай бұрын
7,9අතර
@indrikamunasinghe2749
@indrikamunasinghe2749 11 ай бұрын
මේ කෙමිකල් ගන්නේ කොහෙන්ද කඩයක්,නම්බර් එකක් දෙන්න.
@sandhya5521
@sandhya5521 11 ай бұрын
කොළඹ බංගසාල වීදියෙන් ගන්න පුලුවන් .
@sandhya5521
@sandhya5521 11 ай бұрын
බඩු හොයාගන්න බැරි උනොත් මට කියන්න.0764092208
@indrikamunasinghe2749
@indrikamunasinghe2749 11 ай бұрын
Ok miss
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 47 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
රෙදි සේදුම් දියර ව්‍යාපාරයක් තුලින් විශාල ව්‍යාපාරයයෙකු වන්න
8:50
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 7 М.
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 47 МЛН