උත්සව මෙිසයට ව්‍යාපාරයක් වශයෙන් ලෙසියෙන්ම එළකිරි වලින් කිරි ටොෆි හදමු\Let's Make Milk Toffee

  Рет қаралды 23,803

SAWIYA

SAWIYA

Күн бұрын

හෙළ ආහාර කලාවේ නවමු අත්දැකීම් විඳගන්න අප හා එක්වන්න
උත්සව මෙිසයට ව්‍යාපාරයක් වශයෙන් ලෙසියෙන්ම එළකිරි වලින් කිරි ටොෆි හදමු
Indulge in the delightful process of creating homemade Milk Toffee with this simple and rewarding recipe. Milk Toffee, also known as "Doodh Peda" , "Paal Toffi," or "කිරි ටොෆි" is a creamy and chewy confectionery treat loved by many.
With just a few basic ingredients and easy-to-follow steps, you can whip up a batch of this sweet delicacy in your own kitchen. Whether you're satisfying your sweet tooth or preparing a homemade gift, this Milk Toffee recipe is sure to impress.is a popular #srilanka Lankan treat Perfect for satisfying your sweet cravings or impressing guests at your next gathering.
#Milk Toffee recipe, #homemade #sweets, confectionery treats, sweet treats, Doodh Peda,# Paal Toffi, Indian desserts, homemade candies, easy recipes, dessert recipes, #cooking at home, traditional sweets, chewy toffees, creamy treats.#recipe, #Sri Lankan sweets කිරි ටොෆි
Song: SKANDR - Blue Lemonade (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • SKANDR - Blue Lemonade...
Song: Del - Tropical Love (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: Del - Tropical Love (Vlog No Copyrigh...

Пікірлер: 111
@chandanistephen9632
@chandanistephen9632 10 ай бұрын
ස්තුතියි ඔබතුමියට .ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරනවා. ☺️ අපෙන් ඇත්වන පාරමිපරික රසකැවිලි වර්ග ,කැම වර්ග ඉදිරිපත් කරන්න. මම ඉතාමත් අසාවෙන් බලන වැඩසටහනක් නිවාඩු දවස්වලට. ❤ සියළු දෙනාටම තෙරැවන් සරණයි.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
❤❤❤❤
@danukavedio715
@danukavedio715 9 ай бұрын
😮
@anomamapa8718
@anomamapa8718 7 ай бұрын
ඔබ තුමියට ගොඩක් ස්තූතියි
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
Thank for sharing good job
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
❤❤
@nirosharohini9387
@nirosharohini9387 6 ай бұрын
මන් කිරිටොෆි හදනවිදිය (එලකිරි යොදාගෙන ) හොයද්දි මේ වීඩියෝ ව හම්බුනේ..මිස්ගෙ වීඩියෝ මන් බලල තියෙනව කලිනුත්.ඇත්තටම මේ පුංචි රටේ පුදුම දක්ශ නිලදාරීන් ඉන්නවා.තැන තැන විසිරිලා.යමක් කරන්න උවමනාව තිබ්බත් විවිදාකාර බාධක නිසා පසුබසින,නැත්නම් පීඩාවෙන් පසුවෙන ,ඒත් නැත්නම් කලකිරීමෙන් නිහඩ වෙන (කිසිත්ම නොකර පඩිය විතරක් ම ගන්න .)බොහෝ අය අතරේ...ඔබතුමිය ඉතාමත් උද්‍යෝෆයෙන් සිනහවෙන් හරිම ප්‍රියමනාපව,ඉතාමත් පැහැදිලිව,දක්ශ ලෙස කරන මේ කර්තව්‍යය ට හදවතින්ම ස්තුතියි .ආදරෙයි..ඔබතුමියගෙ සිනාවෙන් මිනිස්සුන්ගෙ දුක නැතිවෙනව .නමුත් ඒ සිනාව ඔබතුමිය එලියට දෙන්නෙ ලොකු ගමනකින් පස්සෙ ජීවිතේ ලද පරිනත බවින් සහ පන්නරයෙන්ම බවයි මගේ හැගීම .ඔබ වැනි අතලොස්සකගේ ආදරය,කරුනාව මැද දිරිගැන්වීමෙන්, ඔවැනි දුශ්කර ප්‍රදේශවල අසරන ජනතාවට පිහිටක් වෙන්න දරන උත්සාහයට 🎉🎉🎉.අපි නයයි.තව බොහෝ කෘ.ප.නි.ස. නිලදාරීන් ,සංවර්ධන නිලදාරීන් ,ඇතුලු ප්‍රජාව තුලට යන කොච්චර ක් ඉන්නවද?මේ රටේ ජනතාවගේ මුදලින් මාසික වේතන ගන්න .නමුත් කිසියම්ම දෙයක් නොකරන..කිරීමට උතසාහවත් නොකරන .මුලු රටක්ම ගත්තාම එහෙමයි.තනි තනිව මේ මහපොලවේ ජීවත් වෙන අහිංසක ජීවිත වල මූනවල් වල ට හිනාපොදක් ගේන්න ඔබතුමියගේ මේ මගපෙන්වීම,ඉදිරිපත් කිරීම වෙනුවෙන් අගයකිරීමක් කරන්න ඕනෙ (.😢 එවැන්නක් කෙසේ බලාපොරොත්තු වෙන්නද නේද මෙවැනි සමාජෙකින්..) ඒ කෙසේ වෙතත් ඔබ තුමියට ඔබ තුමියගේ ජීවිතය සංසාර ගමනට මේ උතුම් කර්තව්‍යය යහපත පිනිස ම වනවා..මගේ ප්‍රනාමය🎉🎉🎉🎉🎉🎉 තෙරුවන් සරනයි ඔබ තුමියට,පවුලට සියලු යහපතම වේවා ❤❤
@nilapriyangani7083
@nilapriyangani7083 3 күн бұрын
ගොඩක් ස්තුතියි මත්මිය මම දැනගෙන හිටියේ මිල්ක් මේඩ් වලින් හදන්න මම හෙටම හදනවා
@shanthijayalath4517
@shanthijayalath4517 10 ай бұрын
ගොඩක් වටිනවා.. ගොඩක් ලස්සනයි.. රසගුන පිරි කෑමක්.. ඔබතුමියට බොහොම ස්තුතිය්.. ❤❤❤❤❤❤❤❤❤❤
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
❤❤❤❤
@PavithraPerera-ol6gd
@PavithraPerera-ol6gd 4 ай бұрын
බොහොම ස්තූතියි මිස් ඇත්තටම මමත් එළකිරි වලින් කිරි ටොපි හදන විදිහ හොය හොයා හිටිය මොහොතක තමා වීඩියෝව ලැබුණේ හරිම ලෙහෙසියෙන් හදන ආකාරය පැහැදිලි කර දුන්න ඔබතුමියට බොහොමත්ම ස්තුතියි මම කුරුණෑගල
@RaniJayasundara-t2g
@RaniJayasundara-t2g 15 күн бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුති
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට ඔබගේ කරැණාවන්ත කමට බොහොම ආසයි හදපිරෙනවා ඒ හිනාව ට 🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
Agaya kireema gana සතුටුයි
@chandragalappaththi4690
@chandragalappaththi4690 4 күн бұрын
ගොඩක් ස්තුතියි ම්ස්
@mudithasubashini3172
@mudithasubashini3172 4 ай бұрын
ගොඩක් වටිනවා ඉතින් මෙවැනි වැඩසටහන් ඔබට ගොඩක් පිං මෙවැනී දේ තව තවත් කරගෙන යන්න ඔබතුමියට ශක්තිය ධහිර්‍ය ලැබේවා තෙරුවන් සරණයි ❤
@padminisenevirathna6699
@padminisenevirathna6699 Ай бұрын
ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි.මිස්, අඹේවෙල ෆ්‍රෙෂ්මිල්ක් වලින් හදන්න පුළුවන්ද?
@leelaabeyratne9294
@leelaabeyratne9294 10 ай бұрын
Thank you so much. Duwa. I appreciate your motive. And presentaion is very clear. Budusaranai.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
Budusaranai
@NishanthiDampahala
@NishanthiDampahala Күн бұрын
Thank you Miss !🎉
@sarathsulthanagoda6293
@sarathsulthanagoda6293 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@ShalaniLore
@ShalaniLore Ай бұрын
ගොඩක් ස්තුතියි ම්ස් 🙏❤️
@HasanaRaflan
@HasanaRaflan 7 күн бұрын
Miss pol kiri toffe hadana vidiyath kiyala denawada
@lalithakulasekara7834
@lalithakulasekara7834 10 ай бұрын
Miss hodata wadasatahana karanawa.lassanai missge mune thiyena hinawa.hamadema hodin pahadili karala denawa miss oya.budusaranai miss thawath mewani wadasatahan idiriyatath karanna labewa oba thumiyata.❤❤❤❤
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
❤❤❤❤
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 4 ай бұрын
Fresh milk වලින් කමක් නැද්ද ..බොහොම ස්තූති ❤❤
@SasiSasi-k5b
@SasiSasi-k5b 10 күн бұрын
Alu kiri walinith puluwannda
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 3 ай бұрын
බොහොම පිං !
@kanti7069
@kanti7069 10 ай бұрын
Mamath godak asai keretope hadanna bohoma esthuti obathumeyata
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
❤❤❤❤
@seelaw7498
@seelaw7498 10 ай бұрын
Very nice video thanks budusaranai
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
❤❤❤
@pereraramani4527
@pereraramani4527 10 ай бұрын
Woooooow !
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 9 ай бұрын
Miss fresh millk eken hadanna puluwanda elakiri hoyanna apahasu nisa . Harima lassanata pehediliwa kiyala denawa miss bohona sthuthi.harima asawen balanne budusaranai
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 9 ай бұрын
Puluwan ❤❤
@SW-pp1qh
@SW-pp1qh 8 ай бұрын
Kahata koppayak ekka kawama kiri thekak biwwa wage neda pankadu pai
@disnagamage9057
@disnagamage9057 10 ай бұрын
Excellent 🎉🎉🎉,👍
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
❤❤
@megamix6777
@megamix6777 10 ай бұрын
nice program
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
❤❤
@piumisanjeewani3639
@piumisanjeewani3639 9 ай бұрын
මම හැදුවා හරි ගියා ,හරි ම රසයි ❤ බොහොම ස්තුතියි මිස්
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 9 ай бұрын
❤❤❤
@ChathurangiDewasinghe
@ChathurangiDewasinghe 5 ай бұрын
Miss elakiri frigh 1 thiyala gaththoth kiri toffee hadanna berida.
@sriyanigamage6957
@sriyanigamage6957 10 ай бұрын
මිස් මීගමුව පැත්තෙ එලකිරි හොයන්න අමාරුයි ප්‍රෙස් මිල්ක් වලින් හදන්න පුලුවන්ද කෑල්ලක් කීයකට දෙන්න පුලුවන්ද ගොඩාක් ස්තූතියි මිස් තුනුරැවන් සරනයි
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
Puluwan namuth ne tharam Rasa ne
@sriyanigamage6957
@sriyanigamage6957 10 ай бұрын
@@priyangikajayaweera5733 හරි මිස් අව්රැදු වලින් පස්සෙ හදල බලන්නම් මිස්ට සුබම සුබ අලුත් අව්රැද්දක් වේවා තුනුරැවන් සරනයි
@HNRock
@HNRock 10 ай бұрын
ව්‍යාපාරිකයන් අහාර වලට එකතු කරන කල් තබාගැනීමේ ද්‍රව්‍යය ගැන දැනුවත් කරන්න පුළුවන්ද? නිවසේ බාවිතය සඳහා.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
Hari❤
@madushikaathapattu8987
@madushikaathapattu8987 4 ай бұрын
Oil peper ekak dammama buter ganna ona nadda miss. Nikanma galawenawada oil peper eken kiri tofee tika.
@ireshakumuduni5392
@ireshakumuduni5392 3 ай бұрын
Weladapolata danawa nm kohomada mila keellaka
@priyanganierangika6108
@priyanganierangika6108 8 ай бұрын
Mat haduwa et harigiye na set un na diyaruwata wage tibbe gas eke haduwe wadi gindare kochchara welawak hadiganna oneda mis mata kiyannako set un nati nisa dawas 2n pus alluwa ai ehema wenne pls repley karanna❤
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 10 ай бұрын
❤❤ woooow
@disnagamage9057
@disnagamage9057 Ай бұрын
Good job 🎉🎉congratulations
@padmayakandawala1647
@padmayakandawala1647 Ай бұрын
Tanks miss ❤❤❤❤
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 8 ай бұрын
Thanks mis lesi kalamanath adui
@SahanPregeeth
@SahanPregeeth 7 ай бұрын
Apita kiritopi kapana eka ganna thenak kiyannako mis
@vasanthanandasiri5546
@vasanthanandasiri5546 10 ай бұрын
Butter ටිකක් දැම්මොත් ලෙසිවෙයිද. අවුලක් වෙයිද. අවශ්‍ය නැත්ද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
Awashya ne
@SW-pp1qh
@SW-pp1qh 8 ай бұрын
Butter dala haduwa melekata enawa habai business ekata karanawanam padui butter wala ganan vidiyata
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 10 ай бұрын
Miss atakota fresh millk hodaida
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
Puluwan . Eth mehema Rasa ne
@SasiSasi-k5b
@SasiSasi-k5b 6 ай бұрын
Godak watinawa
@mariekrisibal9491
@mariekrisibal9491 9 ай бұрын
bohoma stutie missge. me vedasatahanata ldiriyatama karagena yanna lebewa 😀❤️
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 9 ай бұрын
👍❤
@parackramabandaraekanayake7740
@parackramabandaraekanayake7740 8 ай бұрын
මිස් fresh milk වලින් හදන්න පුළුවන්ද?
@maheshamadushani2377
@maheshamadushani2377 10 ай бұрын
Ane miss butter cake hadana vidiyath kiyala dennako...godak isthuthi ❤❤
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
Lagadeema hadannam
@maheshamadushani2377
@maheshamadushani2377 10 ай бұрын
Awruddata kalin danna miss
@annmalani2443
@annmalani2443 8 ай бұрын
Presh milk hodada mis
@lakshi2028
@lakshi2028 8 ай бұрын
Mis pennapu packet eke price kiyannako plz.
@MenukaLakvidu
@MenukaLakvidu Ай бұрын
@danukavedio715
@danukavedio715 9 ай бұрын
Missge wedasatahan tika save karala thibuna.baba ewa delete karala.mama kohomada e tika apasu ganne.😢
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 9 ай бұрын
Ewa aye ganta be. Mama ewa nawatha karannam
@danukavedio715
@danukavedio715 9 ай бұрын
Ok miss thanks.aththatama Mama mista kemathi
@pulathisikasun
@pulathisikasun 9 ай бұрын
Thank you
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 9 ай бұрын
❤❤
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 8 ай бұрын
Mis aluwa kiyaladenna lesiyen hadanna
@InokaInoka-qb6hb
@InokaInoka-qb6hb 5 ай бұрын
Ganna prmanawal kiwe ne
@piumisanjeewani3639
@piumisanjeewani3639 10 ай бұрын
❤❤❤❤
@kamalanie_ranathunga
@kamalanie_ranathunga 10 ай бұрын
Happy new year mam!
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
Happy new year dear❤❤
@shriyanirathnayaka6637
@shriyanirathnayaka6637 4 ай бұрын
පැහැදිලි කිරීම ගැන සතුටුයි ❤❤
@NadeeNadee-y3g
@NadeeNadee-y3g 9 ай бұрын
මිස් වෙලදපලට කෑල්ලක් කීයගානෙ දැම්මැහැකිද?
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 8 ай бұрын
කෑලි ගානට වඩා බරට දෙන ඒක
@SasiSasi-k5b
@SasiSasi-k5b 8 күн бұрын
Mm haduwa bulto waga una mis alu kiri walin rasa nm awa
@nimalipathirana5521
@nimalipathirana5521 9 ай бұрын
මිස් ඔය අච්චුව ගන්න තියෙන්නේ කොහෙද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 9 ай бұрын
Meka nam godak than wala thiyenawa. Kitchen items thiyanta thanwala
@WMIThushari
@WMIThushari 8 ай бұрын
අනේ මිස් රුලන් කෑලි හදන්නෙ කොහොමද
@dinshanChalindu
@dinshanChalindu Ай бұрын
මට සිනි 1 kg ඕන.
@DanukaRathnayaka-iy7yy
@DanukaRathnayaka-iy7yy 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sugathjayawardena4423
@sugathjayawardena4423 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@uscolomabahewa8454
@uscolomabahewa8454 2 ай бұрын
හිනාවෙන්න නැතිව කියලා දෙනවද...මම හරි වසයි...😂 මම නම් අහලා තියෙන්න හෙන ගහනවා කියලා. හෙන දුම් දානවා දැකලා නෑ...😂... කිරි ටොෆි කපන කටර් අච්චුව කොහෙන්ද ගන්න පුලුවන්....කියන්න අඅඅඅ
@chamarihewawasam3945
@chamarihewawasam3945 9 ай бұрын
Mis කොච්චර dawas thiyanna luwanda
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 9 ай бұрын
Masayak wage puluwan
@ranasinhasunethra9545
@ranasinhasunethra9545 7 ай бұрын
♥️♥️♥️👍👍👍🙏🙏🙏🙏
@sumindupremalal6680
@sumindupremalal6680 6 ай бұрын
Oya hadapu vidiya 90% weradi.... Mn elakiri tofee nishpadakayek....
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 ай бұрын
😂😂😂😂😅
@PNSperera
@PNSperera 9 ай бұрын
P.n.s.P....👍👍👍👍🌷🌷🌷🌷
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 9 ай бұрын
❤❤❤
@kavinduanjana7055
@kavinduanjana7055 8 ай бұрын
Harima pehedili
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 8 ай бұрын
❤❤❤
@danukavedio715
@danukavedio715 8 ай бұрын
මිස් මෙ අච්චු ගත්තේ කොහින්ද.
@PadminiPeiries
@PadminiPeiries Ай бұрын
😅😅😅
@DbdC-oo7mv
@DbdC-oo7mv 5 ай бұрын
මීස්ගේ වීඩියෝ ගොඩක් හොදයි
@chandaniranatunga5657
@chandaniranatunga5657 6 ай бұрын
❤❤❤❤
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 10 ай бұрын
❤❤ woooow
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 10 ай бұрын
❤❤❤
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 5 ай бұрын
❤❤❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН