රැජිනගේ මරණය.. Lets Joke About ( Hasa, Podi malli ,chuti malli, Chamara , Asiri, Ishan)

  Рет қаралды 126,143

Comedy Land

Comedy Land

Күн бұрын

Пікірлер: 328
@pathumacreations.8436
@pathumacreations.8436 2 жыл бұрын
මුල විනාඩි 10 හෙන Effort එකක් දාල බැලුවෙ. එතනින් එහාට නිකන් සෙනග පිරුණ අවිස්සාවේල්ල - පිටකොටුව බස් එකකට නැග්ගා වගේ.....තල්ලු වෙලාම ඉස්සරහට ගියා 🙏🙏✌💜️
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 2 жыл бұрын
ඒ මරු බම් හසා, මේකේ කන්ටෙන්ට් වලට දිගටම චුටි මල්ලියි පොඩි මල්ලියි ගනින්කෝ
@Tikzi
@Tikzi 2 жыл бұрын
ආදරෙයි හසා.... චූටි මල්ලී, පොඩි මල්ලි ඔයාලටත් ආදරෙයි බ්‍රදර්ස්....
@FortuneFilmsLK
@FortuneFilmsLK 2 жыл бұрын
වැඩේ සුපිරි ♥️😁🙏 ජය වේවා!
@mithucreations2000
@mithucreations2000 2 жыл бұрын
ආතල් එකත් එක්ක දැනුමට දේවලුත් එකතු කරගත්තා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ❤️
@anuruddhalogin
@anuruddhalogin 2 жыл бұрын
මේක සුපිරියක් 💖 ඔක්කොම බැලුවා...😎
@samith1986
@samith1986 2 жыл бұрын
බෝතලයක් අනුමත වෙනගමන් බලන්න පුලුවන් ප්‍රෝග්‍රෑම් එකක් ඈ 😄
@supunudara5832
@supunudara5832 2 жыл бұрын
ලංකාවෙ stand up comedy කියන දේ අලුතින් හදන්න ඕන කියලා හසා කිවුවට ඇත්තටම එහෙම නෑ. හාමුදුරුවො , දේශපාලකයො , සමහර ටියුශන් කාරයො, youtube එකේ පම්පෝරි ගහන උන් වෙනස් නම් වලින් දැනටමත් standup comedy කියන දේ කරගෙන යනවා. අවශ්‍යාතාව තියෙන්නෙ ඒ දක්ශයො ටික මේ වගේ තැනක් හදලා එකට එකතු කරගන්න එක විතරයි
@bmxjaya
@bmxjaya 2 жыл бұрын
කොමඩි කිව්වට නොදන්න එවා සැහෙන ඉගෙනගත්තා... good job 👍👍👍
@chamindakandy8269
@chamindakandy8269 2 жыл бұрын
පට්ට වැඩක් එක දිගට අහන් ඉන්න පුලුවන් ❤
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
මට මැවිලා පේන්වා මයිනා මැරුනම.ඒ වැඩසටහනත් මේ වගේම ඉක්මනින් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@thakshinadineth823
@thakshinadineth823 2 жыл бұрын
එසේම වේවා.. 😎👊
@dilshanproductions12
@dilshanproductions12 2 жыл бұрын
E දවස්වල karoth me place eka gini tiyala dawi bayyo 😅
@roobug3011
@roobug3011 2 жыл бұрын
ඇයි බං කපුටත්
@fazcapz
@fazcapz 2 жыл бұрын
මට මැවිලා පේනවා උඹෙ අම්මා තාත්තා මැරුනාම වටේ ගෙවල් වල උන් රතිඤ්ඤා පත්තුකරලා පාටි දානවා ... 😂 ගොං පොන්නයා
@dilshanproductions12
@dilshanproductions12 2 жыл бұрын
@@fazcapz ube tattada maina 😅
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
ගොඩක් කල් ඉඳන් මැරුවට පන ගියේ ලඟදි 🤣🤣🤣🤣
@tharangavlogs
@tharangavlogs 2 жыл бұрын
සුපිරිම සෙට් එකක්, සුපිරිම වැඩක්. ආතල් සාගරයක්. ජය වේවා❤😍
@pabindulakshitha4669
@pabindulakshitha4669 2 жыл бұрын
මේක හරියට jazz jjamming session එකක් වගේ.. 😍😍 experts ආ සෙට් එකක් කතා කරනවා, අලුත් ප්‍රස්තුත මතු වෙනවා, පරන දේවල් කතා වෙනවා.. මාරයි ආ. Thanks hasaa
@thanotorious7561
@thanotorious7561 2 жыл бұрын
🙃
@paarufernandz6432
@paarufernandz6432 2 жыл бұрын
Supiri👌👌🤗 sl vlog eke bulating eka maru
@snsnada9360
@snsnada9360 2 жыл бұрын
දේශපාලනඥයන්ගේ බොරු අහලා ඔලුව අවුල් වෙලා තියෙන්නෙ. මේ වගේ වැඩසටහනක් කිරීම නියමයි.
@m-ichel
@m-ichel 2 жыл бұрын
අර කොනේ එකා මීහරකා වගේ හැම එකටම අත්පුඩි ගහනවා...එපා වෙනවා
@nima8549
@nima8549 2 жыл бұрын
Subs කරා...❤🎉 සුබපැතුම් 🎉
@ThanuChami
@ThanuChami 2 жыл бұрын
"අත ඇරියේ නැති අය මෙහෙ නැද්ද ??"- මෛත්‍රී 🤣🤣
@Milo_Dilruk
@Milo_Dilruk 2 жыл бұрын
5th Subscribe and 2nd Comment Let's go Hasa. Hemadama wenama gemak denna balana eka patta.
@ytshorts2029
@ytshorts2029 2 жыл бұрын
Congratulations 🎊 and all the best 👍 for you endeavours..we love ❤️ comedy..
@PointOf-NoReturn
@PointOf-NoReturn 2 жыл бұрын
supiri wedak legendsla ekka pattA❣️❤️
@nuwanravindra7886
@nuwanravindra7886 2 жыл бұрын
Patta wadak Oya wage sathiyata eka subject eka gane genna ❤❤❤❤❤
@sapnamanohara2234
@sapnamanohara2234 2 жыл бұрын
1st subscriber..😊❤️
@comedyland573
@comedyland573 2 жыл бұрын
welcome ආතල් ගොඩක් ඉස්සරහට..
@praveenmadushanka8615
@praveenmadushanka8615 2 жыл бұрын
සුදු මල්ලිත් හිටියනම් තමයි මරැ...❤
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
අනේ ඔව් අපි අතරම ඉපදෙන්න් ඕනේ අයේ.
@praveenmadushanka8615
@praveenmadushanka8615 2 жыл бұрын
ඇයි සුදු මල්ලි නැති වුනාද?
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
@@praveenmadushanka8615 දන්නේ නැද්ද කොරෝනා හැදිලනේ නැතිවුනේ.ඒ දවස්වල ලොක්ඩවුන් එක නිසා ප්‍රසිද්ද උනේ නෑ.එහෙම්ම පිච්චුවා.
@praveenmadushanka8615
@praveenmadushanka8615 2 жыл бұрын
@@romesh.wijetunge අර ඉන්නෙ fan talk eke සුදු මල්ලි...
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
@@praveenmadushanka8615 එක වගේ අය හත්දෙනෙක් ඉන්නවලු ලෝකේ.මම වගේ උන් තුන්දෙනෙක් විතර මටම හම්බෙලා තියනවා.දවල්
@haresheranga
@haresheranga 2 жыл бұрын
මරු වැඩක්. මාසෙකට සැරයක්වත් කරමු
@gayanwijerahna6600
@gayanwijerahna6600 2 жыл бұрын
නියම වැඩක්. 👍👍👍
@susanplihakkara3140
@susanplihakkara3140 2 жыл бұрын
නියම වැඩක්. හසා එක්ක අපි හැමදාමත්
@eshanperera794
@eshanperera794 2 жыл бұрын
37th subscriber and 9th comment. Keep it up boys! 💪💪
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
maru wadak
@thanushkamanju
@thanushkamanju 2 жыл бұрын
මයිනා මලාමත් මෙහෙම එකක් කරමු 😁, සුදු මල්ලි වත් ගන්න...👍
@ksampatha
@ksampatha 2 жыл бұрын
ඒ දවස්වල මළ ගෙදර ක් මතක් උණා. මිනිය ගේ අස්සේ තියෙද්දී අපි හිනා වෙනවා 😀😀😀
@nishanthamahanaga8118
@nishanthamahanaga8118 2 жыл бұрын
හසා ටිකක් මෝඩ ජෝක් ගතියක් තියනව. මම හිනාවෙන්න උත්සහ කරනව බෑ 😢
@udithaasanka5549
@udithaasanka5549 2 жыл бұрын
පහරක් මේකනම් පිස්සුවත් ජොයින්ට් එකක්ද ගැහුවෙ ගුලියක්ද කෑවෙ සෙට් එක
@unknownuser12513
@unknownuser12513 2 жыл бұрын
අර කලුපාට එකක් ඇදන් ඉන්න පොඩි එකා මෙතන්‍ට ගැලපෙන්නෑ .ඌ බොරුවට සිගිති සිරික්කියක් දානව විතරයි🤣🤣🤣
@Ishowkavish
@Ishowkavish Жыл бұрын
Ishan මේ ලගදි කරපු Gig වල වීඩියෝ ටිකක් බලන්න ඔයාගෙ හිත හැදෙයි 👍
@රවිදුතිලකරත්න
@රවිදුතිලකරත්න 2 жыл бұрын
මරු මරු
@fen212
@fen212 2 жыл бұрын
Chooty malli podi malli are my favourites 🥰 should have also invited sudu malli
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
ගාමින්ද වයසට ගිහිං.වම් පස කෙලවරේ ඉන්න කොලුවා මරු
@RukshanJayawickrama
@RukshanJayawickrama 2 жыл бұрын
මම නම් රැජින මැරුණයි කියන එක පිලිගන්නේ නැහැ. මොකද අපිට පෙන්නුවේ සීල් කරපු පෙට්ටියක්නේ. මම හිතන්නේ ඹ්ක කුමන්ත්‍රණයක්. වාල්ස්ට රජකම ගන්න කරපු. ඹ්වා සුද්දෝ ඉගන ගත්තේ අපෙන්. රනිල් අරගලයට පෝරදාලා ගෝඨා එලවලා මෙහෙ රජ වුනේ. ඒක දැකලා වාල්ස් ගැහුවා කුමන්ත්‍රණයක්. මම හිතන්නේ රැජින ඇත්තේ කරුවල කාමරයක හිර කරලා.
@sandman303
@sandman303 2 жыл бұрын
මේක මරු 😍🤩✌️
@rosirosi4585
@rosirosi4585 2 жыл бұрын
හසා ඉන්නව කියන්නෙ ඉතින් ඉල කැඩෙන්න හිනාවෙන්න පුලුවන් 😂 හසා දැන්නම් පිලිවෙලයි ලස්සන.
@susithmalinga1419
@susithmalinga1419 2 жыл бұрын
haha 😁 ay uba uwa badinnada? ane nikan hitapan ban 😄
@introworld6118
@introworld6118 2 жыл бұрын
අනිත් උන් ටික ගැලපෙන් නෑනේ ඕයි.අර පොඩි එකා තනි ට්‍රැක් පොරක්නේ.පුටු ටුක බැලන්ස් වෙන්න දාලද🤣🤣🤣🤣
@iron2006fet
@iron2006fet 2 жыл бұрын
Wede gindara,digatama karamu..ara jesu thuma wage buwa joint ekak gahala apu seen ekak wage😁😁 podi ekata denuma thibbata hina wenawa wedi wage😁okkotama jaya wewa
@whatandwhy3592
@whatandwhy3592 Жыл бұрын
නටාෂ කොහෙන් ගියත් සෙක්ස් කේස් එකක් තමයි ඇදල දාන්නේ.. පවු කියලත් හිතෙනවා. හැබැයි මේක එල program එකක්.
@palliyaguru332
@palliyaguru332 2 жыл бұрын
අලුත්,. වෙනස්,. හොඳයි.
@calmsea2130
@calmsea2130 2 жыл бұрын
සුපිරි මරු වැඩක්
@zxrelations6292
@zxrelations6292 Жыл бұрын
CMPM Legacy එක 🥺❤
@chiaraekanayake6979
@chiaraekanayake6979 2 жыл бұрын
මරු වැඩක්, නොදන්න දේවල් වගේකුත් දැනගත්තා
@nayantha5329
@nayantha5329 2 жыл бұрын
පට්ට..ජය වේවා..
@farisrahmaniac6093
@farisrahmaniac6093 2 жыл бұрын
ඕගොල්ලො දවස හොයන කොට ඉරිදා පත්තරේ මතක් උනා 😂😂
@UFCSmashz
@UFCSmashz 2 жыл бұрын
Kalekin hoda wadak❤️ tv channel walin karanna one ewa thama me❤️👍
@vikumthiwanka6061
@vikumthiwanka6061 2 жыл бұрын
අලුත් වැඩ ටිකක් ඕනි අපිට අපි බලන් ඉන්නවා
@dishannadeera3478
@dishannadeera3478 2 жыл бұрын
Niyamai concept eka 🥃🍶
@D.E.MO.N
@D.E.MO.N 2 жыл бұрын
කොහොම උනත් ලෝක ඉතිහාසයේ, මානව ශිෂ්ටාචාරයේ බිහි වෙච්ච ලොකුම ප්‍රබලම අධිරාජ්‍යය.ඒ වගේම බලවත් ජාතියක්.ලංකාව වගේම පොඩි දූපත් රාජ්‍යයක්.රටක කුඩා බව නෙමෙයි දැනුම සොයා යෑම තමයි දියුණුවේ මග. කාර්මීකරණය,නව තාක්ෂණය ලෝකෙට දායාද කල රටක්.අපිට ඇත්තටම එයාලගෙන් ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනවා.බුද්ධිය දියුණු කිරීමෙන් මිනිසාට කල නොහැක්කක් නෑ.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
බ්‍රිතාන්‍යය කුඩා දිවයිනක් වෙලත් ලෝකේ විශාලම අධිරාජ්‍යය නිර්මාණය කළානේ....ඒකෙත් හැටි...මෙහෙමනේ දැන් ලෝකේ තියෙන බහුතරයක් රජ පවුල් නාමමාත්‍රිකයි නමුත් යම් බලයක් තියෙනවා....එයාලා කොමන් පාර්ලිමන්ට් එකත් එක්ක ගිවිසුම්ගත වෙලා තියෙන්නේ බලය බෙදාගන්න....කොටින්ම කිව්වොත් සෙරමෝනියල් මොනැකි එකක් තමා එංගලන්තේ වුණත් තියෙන්නේ..සෞදි අරාබිය..බෘෘනායි වගේ රටවල් වල තමා සුප්‍රීම් බලයක් දීලා තියෙන්නේ..රජ්ජුරුවන්..
@tharindusampath8570
@tharindusampath8570 2 жыл бұрын
රජ පවුලට සිංහල බැරි හින්ද හොදයි... නැත්තන් දෙපාරක් පිස්සු හැදෙනවා...
@chandanikahandawala8671
@chandanikahandawala8671 2 жыл бұрын
2nd subscriber
@rajithanawagamuwa6002
@rajithanawagamuwa6002 2 жыл бұрын
මගේ යාලුවො එක්ක කතාවකට සෙට්වුනා වගේ සීන් එකක් දැනුනෙ.....
@sureshvitharana5710
@sureshvitharana5710 2 жыл бұрын
Gamindai sunethui hasai thamai fav 👊❤️
@ErangaPerera1
@ErangaPerera1 2 жыл бұрын
All the best! 18th Subscriber...
@SajanNethsara
@SajanNethsara 2 жыл бұрын
අඩෝ කොලොම්බියාවේ කොල්ලත් ඉන්නවා ❤️😘
@rohanjayasekara7470
@rohanjayasekara7470 2 жыл бұрын
නියම වැඩක්
@nimadharme1414
@nimadharme1414 2 жыл бұрын
හසා ඒක මරු බං. ආදරෙයි උඹලාට.
@gunaratna123
@gunaratna123 2 жыл бұрын
time travelling සීන් එකක් යන්නේ. මරු හැබැයි!
@rketagodage
@rketagodage 2 жыл бұрын
Naha naha mehe ahema naha iwara unata passe restaurant akakata gihin hodata kanawa 😂😂😂😂😂😂
@socialsocial2059
@socialsocial2059 2 жыл бұрын
මෝඩ චූන් පල් හෑලි 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@barcodesystemslanka3670
@barcodesystemslanka3670 2 жыл бұрын
queen king kiyane illuminate concept ekak ban , one world and new world order concept
@なんでやねん-s8g
@なんでやねん-s8g 2 жыл бұрын
නතාෂා ඉදලා ඉදලා වල් කතාවක් කිවුවානෙහ්😅 වල් හිත කෙල්ලන්ගෙ
@explorer2111
@explorer2111 2 жыл бұрын
හසා, චූටී මල්ලි & පොඩි මල්ලි විතරක් හිටියා නම් ඇති. අනිත් උන් නම් මෙලෝ රහක් නෑ
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 2 жыл бұрын
යසායි චුටි මල්ලියි පොඩි මල්ලියි තුන් දෙනා හිටියත් ඇති මේ වැඩසටහනට. අනිත් එවුන් තුන්දෙනා අපරාදෙ ඔතන්ට ගත්තෙ
@ashokagunathilaka4137
@ashokagunathilaka4137 2 жыл бұрын
ජෝක් සීරීස් එකක් විදිහට අසාර්ථකයි. බොහෝ දෙනෙක්ට අදහසක් වත් නෑ. සමහරක් තොරතුරු ජෝක් නෙමෙයි . නොදන්නා කම් ඇතුලෙ ඒගොල්ලන් හිනාවෙනව විතරයි .......
@hathilawwa
@hathilawwa 2 жыл бұрын
පට්ට බං
@ashenperera2672
@ashenperera2672 2 жыл бұрын
41:42 රජ පවුලකට ආස වෙන්නෙ සරල හේතුවකට.හැමෝටම ඒ විදිහට සැප ගන්න බෑනෙ.ඒ නිසා තෝරාගත් සෙට් එකකට සැපට ඉන්න දීල සතුටු වෙන එක තමා ඕකෙ සාරංශෙ.ඕක එළිසබත් නෙවේ...චාලට්,සුමනලතා..මොන පරම්පාරාව උනත්..අර ආතල් එක තමා ගන්නෙ.
@sahanmadhawag
@sahanmadhawag 2 жыл бұрын
Legends ❤️
@hectorfernando3972
@hectorfernando3972 2 жыл бұрын
Great start Hasa. All the best for the future work. Try to do more like this. Thanks
@victoryjeewan8896
@victoryjeewan8896 2 жыл бұрын
Excellent brother..❤🔥
@amalthennakoon8029
@amalthennakoon8029 2 жыл бұрын
මේක මරු..🧡
@mangalamadusanka8459
@mangalamadusanka8459 2 жыл бұрын
Legends chooti malli & podi malli
@adeeshadakshina9433
@adeeshadakshina9433 2 жыл бұрын
අඩේ කොලොම්බියා එකේ නෙටා ඉන්නවා 😁😁😁😁😁
@thushaleeban4097
@thushaleeban4097 2 жыл бұрын
අඩෝ ආතල් ❤️
@rketagodage
@rketagodage 2 жыл бұрын
Oyage kathawa kiyanna dennema nahane meyala 😂😂😂
@TheSupersix2
@TheSupersix2 2 жыл бұрын
11:45 hmmm eyes dont lie 😌
@Tharaka27
@Tharaka27 2 жыл бұрын
😍🥰 wadeeee patta
@KOSALAWEERASINGHE
@KOSALAWEERASINGHE Жыл бұрын
bagayak gahapuwama athal eke inna maru bosaa
@shashin4234
@shashin4234 2 жыл бұрын
සුපිරි වැඩක් 🙂😅
@lovalova5401
@lovalova5401 2 жыл бұрын
ලෝබ නැතුව ගැහුවා “සබක්”.. සුපිරිම සෙට් එක.. සුනෙත් අයියා සහ ගාමින්ද අයියා එකතු කරගෙන මෙහෙම වැඩක් කරන පලවෙනි අවස්තාව විය හැකියි.. රැඡිණගේ මරනණේන් පල දුන් ආසිරිගේ පින තමයි ප්රයිස්ලෙස්…😂 හැබැයි එදා පිලිප් කුමාරය බැරි වෙලාවත් ප්ලේන් එකේ හදට එහෙම ගියා නම් තමයි රැඡිණගෙන් හොදවයින් දෙකක් අහගන්නේ.. 😅 ආදරෙයි “sl ව්ලොග්” ටීම් එක ඔගොල්ලන්ට..❤
@isurudemansala6487
@isurudemansala6487 2 жыл бұрын
චාමරයා හරි යන්නෑ බං මේකට. & නතාෂා වගේ කෙනෙක් සමහරවිට set වෙයි. චාමරයා හොඳ එකා. but ඌට මේ suject එක හරියන්නෑ බං.
@shakshikulaka5748
@shakshikulaka5748 2 жыл бұрын
“Colombo Comedy Central” patta original 😂 jk, great show
@Ksilva2
@Ksilva2 2 жыл бұрын
Well done guys
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 2 жыл бұрын
මේ වගේ එකක් ආයෙත් ඕනි
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
මේකනම් පට්ට
@nlkperera5937
@nlkperera5937 2 жыл бұрын
Good luck boys👍👍
@malindaalahakoon9892
@malindaalahakoon9892 2 жыл бұрын
Central kiyana eka Cental kiyala channel eke tiyenne machan. Jaya
@heshanrandiwela
@heshanrandiwela 2 жыл бұрын
අම්මෝ නියමයි..
@rketagodage
@rketagodage 2 жыл бұрын
Hasaaaaa oyanam 🤣🤣🤣🤣🤣
@lakmalswarnajeewa9743
@lakmalswarnajeewa9743 2 жыл бұрын
Congratulations 👏 👏
@kavindunethsara11
@kavindunethsara11 2 жыл бұрын
6 වන සබකරුව 😌❤️
@isuruuddeepa5814
@isuruuddeepa5814 2 жыл бұрын
හොද වැඩක්, අපේ මිනිස්සු වැරදි විදිහට ගත්තට අවුලක් නැහැ කරගෙන යන්න ❤❤❤
@mudithajayasundara1854
@mudithajayasundara1854 2 жыл бұрын
Patta nama hebey Channel ekata.
@suranga7777
@suranga7777 2 жыл бұрын
Patta 👍👍
Rasa Wehena Kathaa (රස වෑහෙන කතා)  | Chooty Malli Podi Malli
2:30:30
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
මතකද මංදා
1:02:35
Comedy Land
Рет қаралды 10 М.
God Vs Dog - කැකිරි
1:06:11
Comedy Land
Рет қаралды 260 М.
Paranai Ath Rahai (පරනයි ඒත් රහයි) | Chooty Malli Podi Malli
2:02:02
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН