අපි ෆ්‍රයිඩ් රයිස් හැදුවා! LETS MAKE FRIED RICE

  Рет қаралды 84,111

Dan & Devni

Dan & Devni

Жыл бұрын

Welcome
Don't forget to Subscribe to my KZbin channel to follow my journey.
I get all my music from artlist.io/D-3396107
Follow me on Instagram @ DanRodrigo88
/ danrodrigo88
Keywords
Sinhala day vlog
Sri Lanka
Sri Lankan in the UK
Day in the life vlog
Living in the UK
Day Vlog in UK
Sinhala day out
Kottu
Fried Rice
Chicken Fried Rice
Enjoy ❤

Пікірлер: 1 000
@braveheart_isuru
@braveheart_isuru Жыл бұрын
අක්කව ප්‍රස්න කරන්න යන්න එපා අයියේ. එයා කිව්වා නම් මොනවහරි දානවා කියලා දානවාම තමයි 🤧🤣❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
😂😂😂😂 true story
@kavishkau
@kavishkau Жыл бұрын
💔😂😂
@kasunpremod5817
@kasunpremod5817 Жыл бұрын
onna ada video akath beluwa ayyee
@kasunpremod5817
@kasunpremod5817 Жыл бұрын
onna ada video akath beluwa ayyee
@pelessa
@pelessa 5 ай бұрын
අන්න කතාව.. අයියේ අක්කෙ ඔයලා දෙන්නය ජය වේවා. මම අලුතින් එකතු උනේ ඔයාලගෙ චැනල් එකට
@R.S.507
@R.S.507 Жыл бұрын
අනේ ඇත්තමයි .ඔය දෙන්නා ආදර්ශයක් හැමෝට ම❤️.ජීවිතය විදින ගමන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා ඔයාලා🥺.ඒ විතරක් නෙවේ එක්සත් රාජධානිය වගේ රට ක ඉදලත් කිසිම ලොකු ලයින් එකක් නෑ .සිංහලෙන් ම යි කතා කරන්නේ .ඒකත් ලොකු ම ලොකු ආදර්ශයක් හැමෝට ම .ඒකට අපේ රටේ ඉන්න සමහර එවුන් රට ක් පැත්ත පළාතක ගිහින් නෑ .ඒ උනාට මාර රැගිල්ලක් රගන්නේ පොෂ් කිය කිය🤣🤣.ඒ අතින් ඔයාලා දෙන්නා Great 💯🙏
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for your kind words Jacky 🥰❤️🙏
@anushamudunkoth3522
@anushamudunkoth3522 Жыл бұрын
❤️අක්කි නං හරිම ෂොක් cute අහිංසකයි. වෙන රටක හිටියත් ලස්සනට සිංහල කතා කරනවා❤️❤️💐
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ 😁
@roundtheworld4480
@roundtheworld4480 Жыл бұрын
දෙන්නාට දෙන්නා අදහස් වලට ගරු කරලා හිනා වෙලා සතුටින් ඉන්නවා කියලා පේනවා..ගොඩාක් KZbin කරන අය බොරුවට රන්ඩු වෙවි සමගියක් නැ වගේ පෙන්නලා තමයි ඉන්නේ..ඔයාලා දෙන්නා අාදර්ශමත්😍 කාලෙකින් දැක්කේ නැ මේ වගේ හොඳ ජෝඩුවක්.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for your kind words! Means alot! Stay connected 😍❤️😍
@tinajayathilaka6469
@tinajayathilaka6469 Жыл бұрын
Wena රටක ඉඳලා lassanata sinhala katha karala අහිංසක widihata inna girl kenek dakkamai..dan so lucky 😍😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for the compliment Tina 😍😍🥰🥰
@goldenpen1
@goldenpen1 Жыл бұрын
අයියට හැම වෙලෙම අක්කා එක්ක කතා කරන්න ඔනී හරිම ෆ්‍රෙන්ඩ්ලී...❤🤗....
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yeah 😂😂😂
@nadeeshahemamali4891
@nadeeshahemamali4891 Жыл бұрын
Oyala katha karana widiya marai ane. Asa hithenawa😍😍😍 good luck 💗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ 😊
@mallikadesilva5777
@mallikadesilva5777 Жыл бұрын
Adda recipes niyamai. Dan oyage girl harima ahinsaka hoda kenek kiyala penawa. Oya harima lucky. Fried rice dakkahama badagini haduna. Any way godak satutin baluwa. Take care & God Bless Both Of You Always. ' Happy New Year '.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching and the support 😁❤️
@poornimabandara2053
@poornimabandara2053 Жыл бұрын
Great as always dan😊👏 It's really nice to see you both in your videos😍So lovely. She is so beautiful Dan.🌹
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
So nice of you 😁❤️
@OLDISGOLD-eo8iv
@OLDISGOLD-eo8iv Жыл бұрын
කතා කරන විදිහට තමයි ආස හිතෙන්නේ අයියා ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️❤️😍😍
@user-ip2xt3ot4x
@user-ip2xt3ot4x Жыл бұрын
ඔයාලා දෙන්නගේ වීඩීයෝස් අද තමයි පළවෙනි පාරට බැලුවේ ඔයාලා ශෝයී අනේ cute & lovely couple 😍❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for watching 😍😍🥰🥰
@umeshkaushika2598
@umeshkaushika2598 6 ай бұрын
Onna ekath beluwa oyala maru ane balagen yanna hithenawa okkoma videos ❤❤🎉🎉😊😊
@DanRodrigo88
@DanRodrigo88 6 ай бұрын
Thanks for watching ✌️
@diariesbymashi
@diariesbymashi Жыл бұрын
හැමදම වගේ අදත් ලස්සනට තිබුනා. Good luck both of you 🎉
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching 😍❤️
@warunafernando1400
@warunafernando1400 Жыл бұрын
ඔයාලා කොහොමද හොදින් ඉන්නවාද ? ❤️ ඒක පට්ට 😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching ❤️❤️😍😍
@sasanthikushani2693
@sasanthikushani2693 Жыл бұрын
Ane akkii🥰🥰 hrima hoda kenek ahinsaki anee❤ aiyat mru🤗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@navodyapranithi
@navodyapranithi Жыл бұрын
Happy New Year to both of you ♥♥ anee you guys look nice together ayiyee😍😍 ❤️ much love ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year!! And thank you so much ❤️😍
@pubudunamal4625
@pubudunamal4625 Жыл бұрын
අයියාටයි අක්කාටයි සුභම සුභ නව වසරක් වේවා 💖❤️💙💕 කෑම එකනම් රසයි වගේ ❤️ පරිස්සමෙන් ඉන්න දෙන්නම 💙💖❤️💕
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️ 🙏
@rashmianuththara995
@rashmianuththara995 Жыл бұрын
Cute aiye akki oyai god bless u both ❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you dear ❤️
@Kevin-si9xe
@Kevin-si9xe Жыл бұрын
Fired rice eka rasa paatai ,ayya katha karana widiha lassanai ,good luck oyala dennatama💙💙💙
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching ❤️😍❤️
@nagithajayampathi701
@nagithajayampathi701 Жыл бұрын
Aiya katha karana widiha maru.akki lassanai.adarei dennatama.❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 11 ай бұрын
Thanks for watching ❤️
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Akki ahinsakai aiya shoi sinhala katha karanawa adarei ❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching 😍😍❤️❤️
@ranushiamanda4188
@ranushiamanda4188 Жыл бұрын
Aneee need more cooking videos❤️Love you guys😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Coming soon!☺️☺️😍
@nipunisenevirathna1073
@nipunisenevirathna1073 Жыл бұрын
Ane akki harima ahinsakai katha karana widiya 🥰😘😘 .love akki 😍🥰❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@tharushi7781
@tharushi7781 11 күн бұрын
Beautiful video♥️ keep it up guys♥️♥️♥️♥️♥️
@DanRodrigo88
@DanRodrigo88 10 күн бұрын
Thanks for watching ❤️
@SKattacker
@SKattacker Жыл бұрын
Ayya katha karana widiyata kemthi aya koo 😂😎❤️(I love it)
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
😁😁😬😬
@lakshashiwithsouthkorea5924
@lakshashiwithsouthkorea5924 Жыл бұрын
දෙන්නෙක් තනියම ජීවත් වෙනවා කියන්නේ හරි සුන්දර දෙයක්. ගොඩක් ලස්සනයි වීඩියෝ එක. සුබ පතනවා ඔයාලා දෙන්නට🥰🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕🥰💕🥰🥰💕💕
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@nethmininisal7836
@nethmininisal7836 Жыл бұрын
Ane oya denna shooi ane aiya katha karana vidiha thamai maru dennatama adarei..... budu saranai ❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching nethmini ❤️
@goodsri9377
@goodsri9377 Жыл бұрын
Hi aiya and akka අදත් video ඒක Excellent ❤️❤️....
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching 😍❤️
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
අක්කිනම් හරිම cute😍 ඒ rice එක දැක්කම 🤤🤤🤤 yummy 😍 love u both 😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@nipunithennakoon8118
@nipunithennakoon8118 Жыл бұрын
Intro එක ♥️ අක්ක ගොඩාක් cute මලක් වගේ 🌼
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක්
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
අයියේ අක්කා කියන දේවල් ඔක්කොම හරි අනේ... එයා කියන විදියට කරන්න දෙන්න😁❤️ අක්කි ෂෝයි 🥰❤️ ඉස්සර Food Review වලට ආස.. දැන් අක්කා ඉන්න ඕන එකක් බලනවා❤️🥰 ආදරෙයි දෙන්නටම ❤️😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
thank you for watching our videos ❤️😍❤️
@hansamalviranga2902
@hansamalviranga2902 Жыл бұрын
ලස්සනම couple එක මම දැකපු♥️ බුදුසරණයි අක්කටයි අයියටයි💕
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching mate ❤️ appreciate that 👍
@outofcountry
@outofcountry Жыл бұрын
ඔයාලා කතා කරන විදිහ මරු අනේ♥️. දිගටම vlog දාන්න
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Will upload more 😁 thanks for watching ❤️
@chenithamihidinu4318
@chenithamihidinu4318 Жыл бұрын
oyala denna supiriyata video eka karanawa,jayawewa dennatama❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
අදත් vlog එක හරිම ලස්සනයි අක්කි & අයියා💗💗💗💗😘😘😘😘😘😘💓💓💓💓💓🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️ akki හරිම cute & හරිම ලස්සනයි ඉස්සරහටත් ලස්සන ලස්සන videos ඕනි අක්කි& අයියා . Oyalage වැඩකටයුතු ඉදිරියටත් දිනෙන් දින සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කි & අයියා . Good luch both of you❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩💓💓💓💓💓💓😘😘😘😘😘😘😘😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for your kind words Rasho 😍🥰❤️
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
@@DanRodrigo88 😘😘😘😘😘
@samadhinayanathara2551
@samadhinayanathara2551 Жыл бұрын
ඔව් සෝයා සෝස් දානවා ඩෙවල් වලට 😁 අක්කා නම් හරිම තැන්පත් 😌❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😍😍❤️❤️
@tharushiliyanage5175
@tharushiliyanage5175 Жыл бұрын
Aiya katha karana vidiya haliii wenas.. Jollyyyyyy
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ 😊
@chandanichandani7069
@chandanichandani7069 Жыл бұрын
අද තමයි මුලින්ම වීඩියෝ එකක් බැලුවෙ හරිම ලස්සනයි ඔයි දෙන්නා. කතා කරන විදියට ආස හිතෙනවා... බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤️🙂 දෙන්නම
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for your support 🙏 ❤️
@Themiy1161
@Themiy1161 Жыл бұрын
මම අලුතින් වීඩියෝ බලන්න පටන් ගත්තේ මරම හොඳයි මම ආසාවෙන් බලනවා 😘❤️😘❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching 🥰 welcome 🥰
@motivationforlife1581
@motivationforlife1581 Жыл бұрын
පලවෙනී වතාවට අද තමා ඔයාලගේ විඩියෝ එක බලන්නේ. මුලින්ම අයියව දැක්කේ විජෙගේ නැදැ කෙනෙක් වගේ. මොකද මන්දා මට හිනා යනවා විඩියො එක පටන් ගත්ත වෙලේ ඉදන් soooo sweet හරිම අසයි කතා කරන එක අහන් ඉන්න.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Hahah glad you enjoyed the video 😍❤️🥰
@kaveeshapramith4773
@kaveeshapramith4773 Жыл бұрын
නියමයි අය්යේ අක්කියි අය්යයි වැඩේ හොදට කරනවා 💖💖💖💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you kaveesha ❤️❤️
@Newnithedissanayake
@Newnithedissanayake Жыл бұрын
නියමයි අයියා අක්කී විඩියෝ එක..😍😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️😍❤️😍
@asangamadanayake3377
@asangamadanayake3377 Жыл бұрын
සුපිරි එළවලු බත් එක අපිටත් කන්න ආස හිතුනා ❤❤❤😊
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching ❤️😍
@kavindidilshini5339
@kavindidilshini5339 Жыл бұрын
Aiyge dance nm maru👌😍 ... akkath එක්කත් e vage dance ekak oni🙈
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha she’s still learning 😁🤭
@sakithrandiv4105
@sakithrandiv4105 Жыл бұрын
Happy New Year Both of you! 😊😊😊❤️❤️❤️ & nice video.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year!! 🎊🎈🎆
@chathushikabhagya2388
@chathushikabhagya2388 7 ай бұрын
Akki ayya hamdm vedioes gennakooo.mn me aluthen oylge channel eka meet uneee....mn harim asaaaai...Now my favorite channel ❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 7 ай бұрын
We will try, but we are busy 😁
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
අක්කා හරි අහිංසකයි වගේ❣️💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yeah she is ❤️😍
@tja3559
@tja3559 Жыл бұрын
නිකමට හිතලා හිතල බලන්නකො ඇත්තටම මිනිහෙක් මේ video එක බලන්න වීඩියෝ එක බලන්නේ ෆයිඩ් රයිස් හදන්න නොදන්න කමට වත් ඒක ඉගෙන ගන්න වත් නෙවෙයි නේ...මෙතනින් එහාට ඕනිම තේරුමක් මේකට දාගන්න පුළුවන්...ඒ ඔබ සතුවේ .
@prasadichathu3902
@prasadichathu3902 Жыл бұрын
yes. love food related vlogs of yours.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad you like them! ❤️
@tuanhassim6730
@tuanhassim6730 Жыл бұрын
Oyala denna hari wadagth vidiyata program eka karanawa.niyamai .go head .
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️
@dameeshaopanayaka3702
@dameeshaopanayaka3702 Жыл бұрын
අය්යා කතා කරන විදිය අක්කට, හරිම ශෝක්❤🌹
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️😍❤️
@sewvandimarasinghe1494
@sewvandimarasinghe1494 Жыл бұрын
ආදලෙයි දෙන්නටම 😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for the support 😍❤️🥰
@minagasooriyagoda
@minagasooriyagoda Жыл бұрын
Marama lassanaiii vedio eka❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad you enjoyed 😍❤️
@chandaninirosha2293
@chandaninirosha2293 Жыл бұрын
දෙන්නම ශෝක් අනේ..අද තමයි මුලින්ම වීඩියෝ බැලුවේ.. අක්කි ගොඩල් ලස්සනයි අහිංසක පාටයි..අයියා කතා කරන විදිය ශෝක් 🥰😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 💓 ❤️🥰
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
Cute couple ❤️ love you akki & aiya ❤️👍❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😊❤️
@GussiHashi
@GussiHashi Жыл бұрын
Akkige lassna ,katha karana piliwala akki ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️🥰
@Nethsara.
@Nethsara. Жыл бұрын
Video eka lassanai 😍❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ 😊
@zshjjnxmx8048
@zshjjnxmx8048 Жыл бұрын
Goodka rasa patatai rice eka goodka lasani akkai aiya goodka adaraei hama video ekama balanawa mama parisamni inna budu sharanyi dalada samedu pitai
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching our videos ❤️❤️😍😍
@darkflix6920
@darkflix6920 Жыл бұрын
Happy New Year both of U...!🎉️🎉️ ඔය දෙන්නටත් කොහොමද ?හොඳින් ඉන්නවද..? අයියේ fried rice ginger garlic දාන්නම ඕනෙද..? අක්කගෙ fear of talking දැන් අඩු වෙලා ටිකක් කතා කරනවා දැන්😁😁😁😁😁 ඉස්සරහට අයියට කතා කරන්නවත් හම්බෙන එකක් නෑ😂😂😂😂😂😂good luck.....!💙💚💛🧡
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
You might be right 😂😂😂❤️
@muthumaliedirisinghe3732
@muthumaliedirisinghe3732 Жыл бұрын
It looks tasty 😍you two are so cute akki and ayya 🙈 Stay happy always ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😀❤️
@kamalashoka814
@kamalashoka814 Жыл бұрын
Wow niyami. akki & aiya ❤️‍🔥💐
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️ 😊
@shanthaudaya7813
@shanthaudaya7813 Жыл бұрын
Wow, what a nice. U guys r great....
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😀
@SpyRo_Shock
@SpyRo_Shock Жыл бұрын
Video එක Suggest වෙලා ආපු නිසා නිකමට බැලුවා 🙂 බලන්න ආස හිතුනා Videos 😍 මට මුල ඉඳන් Videos ටික බලන්න ඕනේ කියලා හිතුනා 😋
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support mate ❤️
@gayandiaries123
@gayandiaries123 Жыл бұрын
කෑම එක රස වැටුනාම අයියා දාන dance එක තමයි පට්ට🤣❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching 😍😍❤️❤️
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын
Happy New year both of you ❤❤❤ chicken danna rasai any 🔥🔥🔥👍👍👍🤣🤣🍽🍧
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy new year 🎊 and thank you for watching 😍😍
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 Жыл бұрын
අනේ ශෝක් අක්කා.හරිම ලස්සනයි සහ අහින්සකය්.අයියා too.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😍❤️
@CaptainG1989
@CaptainG1989 Жыл бұрын
Looks delicious! 🔥
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
It was 🤤🤤🤤
@malkimaleesha9338
@malkimaleesha9338 Жыл бұрын
ඩෙවල් දානකොට කැලි මිරිස් ටිකක් දාන්න. එතකොට සැරයි, රසයි නියමයි 👌
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yeah next time ✌🏻✌🏻🥳🥳
@kavishkau
@kavishkau Жыл бұрын
Niyamai aiye & akke ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ 😊
@nadishamadishani8169
@nadishamadishani8169 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා හරිම,කියුට්.අයියා අක්කි කතා කරන විදියට මං හරිම ආසයි.🥺🥺🥺🥺😘😘❤️❤️❤️❤️ බුදු සරනයි!!...🙏🥺❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ 👀 🙂
@sakmanmaluwa079
@sakmanmaluwa079 Жыл бұрын
දැකපු ලස්සනම,ආදරනීයම couple එකක්💕💕💕💕ඔයාලගේ love story එක ඊලඟ වීඩියෝ එකෙන් ඕන😘😘😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ we will try in the future 🙏
@anushadilhani7320
@anushadilhani7320 Жыл бұрын
අක්කි නම් රසට කෑම හදනවා අය්යා වද දෙනවනේ අක්කිට 😂 පාඩුවේ උයන්න දෙන්නෙත් නැ ෂෝයි ඔයාලා දෙන්න 😍😍 අක්කි එක්ක චොකලට් වීඩියෝ එක කරන්න 🌹🌹❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
I see I see very interesting 😂😂😂
@Shenuki-
@Shenuki- Жыл бұрын
හරිම ලස්සන පවුල ක්... 😘😘🥰🥰 අයිය කතා කරන විදිහ හරිම ලස්සන යි...
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😍😍❤️❤️
@ach1z
@ach1z Жыл бұрын
අනේ shok අනේ ඔය දෙන්නා. බුදු සරණයි දෙන්නටම. Video එක 👍🌹❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ 😁
@talesofjapan1109
@talesofjapan1109 Жыл бұрын
She is Looks so caring wife ❤❤❤ god bless you Nangi 💕💕
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
She sure is 😁😁🥰🥰🥰
@tharushadj
@tharushadj Жыл бұрын
බුදු සරනයි දෙන්නටම🙂👍🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😍😍
@venukayumandil7830
@venukayumandil7830 Жыл бұрын
🌚❤️ nice video dan aiya 😌❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching Venuka ❤️ 😊
@user-cb6he8dm9h
@user-cb6he8dm9h Жыл бұрын
Oyala shoii ane marama adarei ❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️
@dananjaniherath4217
@dananjaniherath4217 Жыл бұрын
Food challenge ekak krnnko...❤️🥰😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Will do soon ✌🏻✌🏻
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
දෙන්නා එකතු වෙලා දවසක් food challenge එකක් කරන්නකො 😁💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Good idea 💡 👏 👌
@evansfernando8308
@evansfernando8308 Жыл бұрын
Nice vlog brother 😍, looking forward to see you both in one frame in further and forever cause you’re so completed with your better half . Cheers both🥂❤!
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks a ton mate 👍 💙
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
අහම්බෙන් සෙට් උනෙ 💓✌ subscribe කරලා සෙට් උනා 👏🤗💓✌ Happy New year both of you 🤗💓✌
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support mate ❤️
@Erangi.H.P294
@Erangi.H.P294 Жыл бұрын
Chicken ඔනේමයි අනේ 😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yeahh true 😍😁
@bimansadunithri2705
@bimansadunithri2705 Жыл бұрын
Akkigen pizza recipe ekak oniiii ..... plzz akki & Ayya....❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for the idea 💡😍
@Galappattidilshara
@Galappattidilshara Жыл бұрын
Harima nihathamani Ana oya denna nm Niyamai vediyo eka nm ❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching ❤️😍🥰
@chethichethisewwandi8792
@chethichethisewwandi8792 Жыл бұрын
Ane shoiii dennma adrei denntama❤️🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@yashigirl5499
@yashigirl5499 Жыл бұрын
අල කිරි හොදි, පොල් සම්බෝල,චිකන්, පපඩම් .ඊලග පාර ලංකාවෙ විදියට හදන්න 👈😍❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Good idea 👍🏻❤️
@___.heyy04
@___.heyy04 Жыл бұрын
Q&A එකක් කරන්නකෝ අයියයි අක්කී..🙂🙏 තනියම වීඩියෝස් දාන්න එපා අක්කිත් එක්ක ම වීඩියෝස් කරන්න...❤❤ Love u both ❤💐
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Maybe in the future, just thinking about privacy and all. Thanks for the support ❤️
@hashinidivyanjali9971
@hashinidivyanjali9971 Жыл бұрын
Lovely couple akka and aiya.......❤ 💑
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😍❤️
@shortsongs2023
@shortsongs2023 Жыл бұрын
Niyamai❤️‍🔥❤️‍🔥
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😍❤️
@dineshridu3621
@dineshridu3621 Жыл бұрын
Hi ayya and akki.මාව මතකයි ද් හැමදාම වගේ කියන්නෙ ඔයා ටැමිල් actor විජෙයි වගෙ කියලා 😁😁 පොඩි request එකක් තියෙනවා එයාගෙයි ඔයාගෙයි පොටොස් දාලා වීඩියො එකක් දාන්නකෝ සෝර්ට් වීඩියො එකක් හරි first time කරන චුටි request එකක්
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Will try ✌🏻😁
@dineshridu3621
@dineshridu3621 Жыл бұрын
@@DanRodrigo88 ඉක්මනට ඕනි හැබැයි
@damsaridm5114
@damsaridm5114 Жыл бұрын
අයියාගෙ කතාව අහන්නම තමා ආසම😄
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@pasindugayantha4154
@pasindugayantha4154 Жыл бұрын
Akki hari lassnai cute hari hodai😍😍😍❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@kisalsajana3289
@kisalsajana3289 5 ай бұрын
The best uncut cooking video I have ever watched 😍❤
@DanRodrigo88
@DanRodrigo88 5 ай бұрын
Thanks so much 😊
@shaini9545
@shaini9545 Жыл бұрын
Harima cute and honest couple 1k.❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😊
@saduubasnayake5253
@saduubasnayake5253 Жыл бұрын
කිරිබත් හදලා උම්බලකඩ දාපු ලුනු මිරිසක් හදලා, මාලු හොද්දක් හදලා කන්නකෝ මං කියනවට😌
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
We made kiribath fish curry and lunu miris on the 1st! came out really well 🤤🤤
@Ravihansasandamini
@Ravihansasandamini 11 ай бұрын
අනේ අයියාගේ කතාව නම් ශෝයි අනේ.අක්කිත් ඒ වගේමයි.ආදරෙයි දෙන්නටම 🥰😍
@DanRodrigo88
@DanRodrigo88 10 ай бұрын
Thank you so much for your love ❤️
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Duwatai puthatai mama harima adarei .duwa uyana hama kaamak rasai.eya ewa hadanne harima afaren.eka thamai rahasa.putha oyata inne lassanama lassana wife kenek.budusaranai .dewi pihitai.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for the lovely words malani ❤️❤️🥰🥰
@maneejp1966
@maneejp1966 Жыл бұрын
Happy new year lovely couple😍 Beautiful wife
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Happy New Year 🎉🎉🎉 and Thanks for watching ❤️ 😊
KFC Vs McDonalds 🔥
19:42
Dan & Devni
Рет қаралды 51 М.
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 49 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
සිංහල Vlog - Fish Market and Grocery Store ❤
25:51
Dan & Devni
Рет қаралды 33 М.
Lunch with friends and Christmas 🎄 🎅  සිංහල Vlog
24:51