අපි සැරට පැස්ටා හැදුවා! 😍 SURPRISE COOKING CHALLENGE - PASTA RECIPIE ❤️👩🏻‍🍳

  Рет қаралды 59,279

Dan & Devni

Dan & Devni

Жыл бұрын

Welcome
Don't forget to Subscribe to our KZbin channel
I get all my music from artlist.io/D-3396107
Follow me on Instagram @ DanRodrigo88
/ danrodrigo88
Keywords
Sinhala day vlog
Sri Lanka
Sri Lankan in the UK
Day in the life vlog
Living in the UK
Day Vlog in UK
Sinhala day out
Pasta
Enjoy ❤

Пікірлер: 844
@Cryptosana168
@Cryptosana168 Жыл бұрын
දෙන්නගෙ love story එකත් වීඩියො එකකින් අරන් එන්නකො🙂😍❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Maybe in the future 🥰❤️
@kishofunny9482
@kishofunny9482 Ай бұрын
Yes please 🥹🥹
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 29 күн бұрын
මම ළඟදි සිටටම ඔයාලගෙ වීඩියෝ සොයමින් බලනව. හරිම ආසයි ඔය දෙන්නගෙ කතාවට. හරිම ආදරෙයි ඔය දෙන්නට දුවේ පුතේ. බුදුසරනයි. ❤❤❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 28 күн бұрын
Thank you 🥰❤️
@CHATHU_Hitz
@CHATHU_Hitz Жыл бұрын
අක්කී මාර කියුට් අනේ හරිම ලස්සනයි🥺❤️ කෑම එකත් රස පාටයි දැක්කත් බඩ පිරෙනවා😋10/10👌
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Wow nice 10!!! 😁😁😁🥰🥰❤️❤️
@champika1989
@champika1989 Жыл бұрын
හරිම අපූරුයි..අලුත්ම විදිහෙ චැලෙන්ජ් එකක්....රසයි වගේම ඉදිරිපත් කිරීම superb...හරිම ආඩම්බරයි දුවේ ඔයාලා ගැන....
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching ❤️
@R.S.507
@R.S.507 Жыл бұрын
superb akki and aiya🤭❤️.I think ,I am addicted to watch your videos 🥺.do more videos like this .always stay happy 🙂🥰.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😀
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 Жыл бұрын
සුපිරි 😍.... රස පාටයි 10න් 10 යි❤️‍🔥😍 ආදරෙයි හැමදාම සතුටින් ඉන්න..
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️😍
@gamage1218
@gamage1218 6 ай бұрын
Akki gdk lassanayi Ane cute ❤️🥰 Channel eka dekke mn ahamben.. akkige pasta eka rasa patayi.. nice video..❤️adareyii akki
@DanRodrigo88
@DanRodrigo88 6 ай бұрын
Welcome ❤️
@navodperera79
@navodperera79 Жыл бұрын
මගෙන් ඔන්න 9යි❤️🙈 මුල ඉදන් හැම වීඩීයෝ එකක්ම බැලුවා ❤️ අයියා හොදට වැඩේ කරනවා good luck දෙන්නටම😋
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha thank you Navod, that's great feedback ❤️❤️❤️
@SITHUM346
@SITHUM346 Жыл бұрын
Hi එව්රි වන් ඕගොල්ලන් කොමද හොදින් ඉන්නවාඩ අද අපි අද මොනාද බේබි අපි හදන්නේ 😁😁
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Odin odin 😁 Thanks for watching ❤️
@SITHUM346
@SITHUM346 Жыл бұрын
@@DanRodrigo88 ☺️☺️
@damsaridm5114
@damsaridm5114 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤧🤧😄😄
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
🤭🤭🤭🤭
@malmibhagya6377
@malmibhagya6377 Жыл бұрын
😅😅
@nipunithennakoon8118
@nipunithennakoon8118 Жыл бұрын
So cute couple එකක් ♥️♥️😘 අක්කිය ශෝයි 😘😘 vlogs කරන couples දැන් ගොඩාක් ඉන්නව ඒත් ඒ හැම එකම බලන්න හිතෙන්නෙ නෑ suggest වුනත් ඔයාල ගෙ vlogs නම් හරිම ලස්සනයි ♥️😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you 😊 💓 appreciate that ❤️🥰🥰
@nethmi4136
@nethmi4136 Жыл бұрын
පෙනුමෙන් නම් රසම රස පාටයි😋මාත් ආසම කෑම creamy pasta,cheese kottu😋මේ recipe එක නම් හදලා බලන්න ඕන❤😌😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you, let us know 🥰❤️
@97_SL
@97_SL Жыл бұрын
Aww..you both are so funny & cute❤️🌸 Akki's pasta looks yummy.😍 10 points will be given✔
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for the support ❤️❤️😍😍
@chathuamandi9265
@chathuamandi9265 Жыл бұрын
Harima cute couple ekak 😍 adath lassanai video eka..❤️ adarai dennatama akki & aiya 😘❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Chathu ❤️😍😍😍
@kavindiahinsika999
@kavindiahinsika999 Жыл бұрын
රස පාටයි ඒක නම්😍❤️ ලකුණු 10/10ක් දෙන්න පුළුවන්
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you 😁😁❤️❤️🥰🥰 let's give him a hard challenge next time 😱
@lidep3992
@lidep3992 Жыл бұрын
මම හිතනවා ඔය දෙන්නම හරිම නිහතමානී කියලා.👍👍මමත් ඉතින් දැන් ඉදලා ඔයාලගේ Video බලනවා.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for the support ❤️
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
Superb Dan brother & akka❤️✌ වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ 😋😁✌පට්ට
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support mate ❤️
@samadhirathnayake4692
@samadhirathnayake4692 Жыл бұрын
වීඩියෝ බලන්න අරගෙන දවස් තුනයි දැන් වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නවා ❤️ සතුටින් ඉන්න ඔයාලා දෙන්නා.. 😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for the support 😍❤️
@dilankapranandu5703
@dilankapranandu5703 Жыл бұрын
Nice cooking video...🍝🍝🍝 Delicious pasta recipe...👌👌👌Love you both...❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️🥰
@nalindamiththa7867
@nalindamiththa7867 Жыл бұрын
Palaweni parata oyalage video dekke aiye harima lassanai oya denna budu saranai
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching 🥰
@rockladgeacademy4658
@rockladgeacademy4658 Жыл бұрын
ඒ කොල්ලා කතා කරන විදිය ලස්සනයි.කෙල්ල පෙනුමෙන් ලස්සනයි. කොල්ලා කෙල්ල කියල කිව්වේ ආදරේ වැඩි නිසා.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support mate 👍 🙏
@ranushiamanda4188
@ranushiamanda4188 Жыл бұрын
Shaaa looks delicious😋 10/10❤️ Love u guys🌹
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️😍🥰
@natureloversmusicchannel4808
@natureloversmusicchannel4808 Жыл бұрын
Nice to see you are using the new cutting board as you promised. Love you guys 🥰🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ 👀
@ersolution
@ersolution Жыл бұрын
superb aiiya........Akki's pasta looks yummy.😍 10 points will be given
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 🙂🥰🥰🥰
@mallikadesilva5777
@mallikadesilva5777 Жыл бұрын
Ada pasta video ekkath hodai. Dan oyage girl harima lassanata explain karanawa. Oya denna niyamai. oyala Dan a videos hari kamatten balanawa. ok Take care & God bless both of you.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for the compliment ❤️❤️
@dimuthushasantha7104
@dimuthushasantha7104 Жыл бұрын
දැන් නම් චැනල් එක නියමයි❤️ අලුත් කන්ටෙන්ට් එනවා. අක්කිත් ඉන්න නිසා චැනල් එකත් අලුත් වෙලා. Wish you all the best.. ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the great feedback 😀 ❤️🥰
@musicalshow9533
@musicalshow9533 Жыл бұрын
අදත් මරු අයියේ අන්න එහෙම වීඩියෝ ලග දාන්න
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Okay okay 😁 thank you for the support mate ✌🏻❤️
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 Жыл бұрын
Woow such a beautiful couple ... ♥️♥️💐ayya yr soo cute aney♥️lv uh akki and ayyah
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 🙂
@Amalinisansala7717
@Amalinisansala7717 Жыл бұрын
1 comment eka magen aiye adath lassanai video eka adarei 💕💕❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Nice, good job 😁
@asanisewmini8508
@asanisewmini8508 Жыл бұрын
It's looks yummy..😋..ten out of ten 🥳..love you ayya & akki 💞
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😊
@muthumaliedirisinghe3732
@muthumaliedirisinghe3732 Жыл бұрын
So cute akki and ayya...Akki did her best 10/10🙈❤️ your videos are most interesting..... looking for another ❤️👌 akki give a challenge to ayya to make pizza😌😎
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 🙂❤️
@yashan5118
@yashan5118 8 ай бұрын
Oyala denna harima lassanai 🥰❤ pasta ekath rasa patai...10/10🎉🎉✨❤💖
@DanRodrigo88
@DanRodrigo88 7 ай бұрын
Thanks for watching 🥰
@prashankaushalya6650
@prashankaushalya6650 Жыл бұрын
Thanks for that great recipe. It looks delicious.🥘❤💯
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Hope you enjoy ❤️❤️❤️
@chathuudalagama1875
@chathuudalagama1875 Жыл бұрын
Oyala dennama harima shoooi. Marama cute. Chuti babala dennek vage. 😂😅❤ me nangith harima normal. ❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you chathu 🥰❤️
@adhiwickramasinghe4191
@adhiwickramasinghe4191 Ай бұрын
අහම්බෙන් ඔයාලගේ vedio එකක් දැක්කේ. .. දැන් free time එකට ඔයාලගේ වීඩියෝ එකක් අනිවාර්යයෙන් බලනවා❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thank you ❤️
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
අනේ ඇත්තටම ආදරෙයි ඔයල දෙන්නම් හරිම ආදර්ශමත් එකතු කම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤ ayiyoo husband kiyana ewata හීන යනවා hari සෝක්♥️♥️🎉️🎉️ අනේ දුව අහිංසකයි ❤❤❤100%😊
@DanRodrigo88
@DanRodrigo88 11 ай бұрын
Thanks for your support 😁 🙏
@niludarshi9275
@niludarshi9275 Жыл бұрын
10/10...😋😋 රස පාටයි...❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yay 10 🥰🥰🥰❤️
@shavindu777
@shavindu777 Жыл бұрын
අදත් පට්ට 🔥❤️ දෙන්නටම ආදරෙයි ❤🔥
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️😍😍
@dimo160
@dimo160 Жыл бұрын
Cheesy pesta😍🌸 so cutey cople always smile😀💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@umeshdilanke9402
@umeshdilanke9402 Жыл бұрын
Lovely Couple Another Good Vedio❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ 🥰🥰🥰
@mojonewslk
@mojonewslk Жыл бұрын
Thanks for that great recipe. It looks delicious
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for visiting 😊
@thilinawinlion9255
@thilinawinlion9255 Жыл бұрын
Niyamai👍👍👍👍👍👍👍 ගොඩක් ආදරෙයි ගොඩක් ආදරෙයි ගොඩක් ලස්සනයි niyamai👍👍👍👍👍👍👍 දිගටම කරන්න
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for the support ❤️❤️
@thinuragamage8333
@thinuragamage8333 Жыл бұрын
What a cute couple... travel vlog danna aiyaaa harima asai oya England blanna
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Will do brother soon! ❤️✌🏻
@user-ip2xt3ot4x
@user-ip2xt3ot4x Жыл бұрын
ඔයාලා දෙන්නා ශෝයී ආදරෙයි දෙන්නටම ❤️😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you dear 🥰
@irashz
@irashz Жыл бұрын
10/10 denawa .. pasta eka rasai kiala penawa 🤗🤗🤗🤗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️❤️❤️
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
අක්කි ඕනෑම කෑමක් ලස්සනට පිළිවෙලට රසට හදනවා❤️😍 10/10 ක් දෙනවා මං😁 මාත් ගොඩක් ආසයි pasta කන්න🥰 මේකත් try කරලා බලන්න ඕන😍 ආදරෙයි දෙන්නටම❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for the support 😍❤️😍 yeah try definitely 💯
@imashadilrukshi239
@imashadilrukshi239 Жыл бұрын
Mmm pasta nm mn asaaaai . Rasa patai ❤️😘 💯💯💯💯💯💯
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you, it really was 🥰🥰🥰❤️
@user-ko1xr3zd3m
@user-ko1xr3zd3m Ай бұрын
හරිම ලස්සනයි
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thank you 🥰❤️❤️❤️
@sanjayamadusanka6928
@sanjayamadusanka6928 Жыл бұрын
😍😍😍😍😍😍😍 niyamaaaai lassanai
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching 😍❤️😍
@pavanimadhuhanshi8576
@pavanimadhuhanshi8576 Жыл бұрын
කරොල ගෙඩියක් 😁 aiya nam podi babek wagema thama katha karanne❤️ pasta eka rasa patai 😋10/10 rasa balanna thibbanam 10/100kma denawa😘 video ekak enakan balan inne ada Meka dekkama mara happy💓
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha thank you pavani, glad you enjoyed ❤️❤️❤️🥰
@foodtradizionale29
@foodtradizionale29 Жыл бұрын
awww .😍🌹 I’ll try this recipe 🥰😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Let us know 😊😊❤️❤️❤️
@upekapiyumi7754
@upekapiyumi7754 Жыл бұрын
Thanks for the recipe 😋 amzing vidio 😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
My pleasure 😊😁😁❤️
@saheli_senevirathne
@saheli_senevirathne Жыл бұрын
Anew 🥺❤️ Akki cute🥰❤️ අක්කේ අයියට challenge එක දෙන්න කරවල ගෙඩියක් හදන්න.😂😂
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much! Haha 😂
@kaviska5291
@kaviska5291 Жыл бұрын
Dan komla hitiyta wda chubby dn...akkige cooking talent ek thma..mt ehm 8.5 kiuwnm ehnm knna epkiyl arn ynw plate ek .ethkot nikmma 10 denwa
@momentbook
@momentbook Ай бұрын
Niyamai akka aiya💗🌼
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thank you ♥️
@harshanidarmamali9041
@harshanidarmamali9041 Ай бұрын
Dennama niyami🎉🎉🎉🎉
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thank you ❤️ 😊
@muthufernando8004
@muthufernando8004 Жыл бұрын
Akki aiyata Hoda challenge ekak denna love you both🥰🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Sure she will 🤣😉
@anjiboo344
@anjiboo344 Жыл бұрын
අදත් පට්ට විඩියෝ එක ❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️❤️😍😍
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
නියමයි දහයෙන් දහයක් දෙනවා❤️❤️රසට තියෙන්න ඇති🥰🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yeah it was yummy 🤤
@kalpanafernando2083
@kalpanafernando2083 Жыл бұрын
Watched twice , from Dubai so relaxing video very simple and cute
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad you enjoyed it 😍😍😍❤️
@dilaniolaboduwa5198
@dilaniolaboduwa5198 Жыл бұрын
Such a cute girl. Very humble.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 Жыл бұрын
Sinhala teacher හොදටම කලා Yumm yummmmm❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️❤️
@craftsbypradee
@craftsbypradee Жыл бұрын
ඔයාලා දෙන්නම් ගැන විස්තර, love story එක ගැන video එකක් කරන්නකෝ.... ❤❤❤ අක්කා ගොඩක් ලස්සනයි...... ඇත්තටම
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Maybe in the future, thank you ❤️
@nilaniresh2464
@nilaniresh2464 Жыл бұрын
Aiya ktha kara widihata akki ඇස් karakawanw shooi ane adarei oylata godaaaaaak ❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️ 🙏 🙌 💕
@goodsri9377
@goodsri9377 Жыл бұрын
අදත් video ඒක Excellent❤️❤️❤️.... මම බලපු channel වලින් මම ආසම channel ඒකක්‌ තමා Aiya and Akka කරන මේ channel ඒක. Aiyalage ඉදිරි වැඩ වලට සුභ පතනවා❤️😊🇱🇰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you, happy to hear that 😍❤️
@goodsri9377
@goodsri9377 Жыл бұрын
@@DanRodrigo88 😊❤️❤️ අලුත් video එනකන් බලන් ඉන්නවා...
@emiliyafernando5925
@emiliyafernando5925 Жыл бұрын
❤❤❤ lassanai akki ❤godak rasa patai
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@unlock10101
@unlock10101 Жыл бұрын
10/10❤ Cute Couple 🙈💛🧑‍🤝‍🧑
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@hashinidivyanjali9971
@hashinidivyanjali9971 Жыл бұрын
Akki ada oya lassanayi wenadata wada....so cute💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you dear ❤️😍🥰
@nisharamadhushani4287
@nisharamadhushani4287 Жыл бұрын
ඔයාලා දෙන්නා මාරම cute, loving කපල් එකක්🥰💝💝💝💝💐.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks Nishara 😁
@MINYA597
@MINYA597 Жыл бұрын
My favourite couple.. 🥺❤ god bless you ✨️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@evansfernando8308
@evansfernando8308 Жыл бұрын
Cool as always ❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you! Cheers! 😍😍
@shani9645
@shani9645 Жыл бұрын
Aiyata adarei.akkita godaaaaaariyak adarei
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Shani 🥹🥰
@sanduranasinghe2403
@sanduranasinghe2403 Жыл бұрын
Looks yummy. Love you guys. ❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you 😋❤️
@isuris5669
@isuris5669 Жыл бұрын
Oya dena shoi ane ,,,,love you soooo much
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️ 🙏
@chathuudalagama1875
@chathuudalagama1875 Жыл бұрын
Digatama vedios danna. ❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Will do, thanks for the support ❤️
@kavishkagayan9856
@kavishkagayan9856 Жыл бұрын
Kiyanna deyak nh supiriii🖤✨
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you kavishka ❤️❤️😍😍
@rashmianuththara995
@rashmianuththara995 Жыл бұрын
Akki ur 👗 is so nice. Akki did really good this challenge I'm giving you 10 out of 10 for this akka. You two really cute loving each other. God bless you both. 💞
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😊
@surangiperera7758
@surangiperera7758 Жыл бұрын
Love u guys facial expressions❤️❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️❤️
@Kaushipunthala
@Kaushipunthala Жыл бұрын
අක්කිත් දැන් ටික ටික අයියා කතා කරන විදිහට සමහර වචන කතා කරනවා ❤❤🥰අනේ ශෝයි දෙන්නම ❤බුදු සරනයි අක්කිටයි අයියටයි 🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Kaushi ❤️❤️❤️
@sandamalipamoda2109
@sandamalipamoda2109 Жыл бұрын
Akkigei aiyagei love story eka denaganna godaak asai❤😍❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
In the future maybe 😁 ❤️
@dhanu1607
@dhanu1607 Жыл бұрын
So beautiful ❤❤❤❤ God Bless you both ❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Fix your phone 🤨
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
අදත් vlog එක හරිම ලස්සනයි අක්කි & අයියා ❤️😙🤗😘💓💗♥️😍😚🤩 ඉස්සරහටත් ලස්සන ලස්සන videos ඕනි අක්කි♥️♥️♥️♥️♥️ akki හරිම ලස්සනයි & so cute🤩🤩🤩🤩😚😚😚😚😚😚😍😍😍😍😍♥️♥️♥️♥️ so cute couple ♥️😍😘💗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you very much Rasho ❤️❤️❤️
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
@@DanRodrigo88 akki nan හරිම ලස්සනයි akki♥️😘😍 ayyat harima ශෝක්😚😚😚😚😚💗💗💗💗💗💗💗💗💗💗cute couple ♥️😍😘💗
@rsl6891
@rsl6891 Жыл бұрын
The way u say "hii everyone ogollan komada? Odin innwd? is soo cute....🤭
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching 😍❤️
@iroshirathnayake4400
@iroshirathnayake4400 Жыл бұрын
හරිම ආදරණීය කපල් එකක්...හැමදාම සතුටින් ඉන්න
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Iroshi 🥰🥰❤️
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT Жыл бұрын
Akki dakkma adre hithenwa🥰🥰😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for the support ❤️
@Anu-vi5zv
@Anu-vi5zv Жыл бұрын
Ada video eka Maru, akkata api lakunu denawa 8.9/10 , dasamayak adu kale anthimedi aiya daanna ona ekak mathak karala dammata 😁😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha good one mate 🤣🤣
@rashmichamathka2836
@rashmichamathka2836 Жыл бұрын
10/10 excellent ❤❤🤗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️😍
@naturellife6458
@naturellife6458 Жыл бұрын
මං නම් ඔයාට 10/10 දෙනවා sweety...😘 හරිම ශොක් ඔයලා දෙන්නා..😘😘🧡
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you 🥰❤️
@udeshanilalithya1156
@udeshanilalithya1156 Жыл бұрын
Taste karaddi Dana Dance 🕺 eka maru 😅♥️ Mmm mmm mmm mmmmmmm😅😅
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha thank you 😊 ❤️
@shensilva738
@shensilva738 Жыл бұрын
රසයි කියලා පේනවා කෑම එකෙන් ❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you, it sure was 🥰🥰🥰❤️
@imalkanimesh881
@imalkanimesh881 Жыл бұрын
Cute couple 😻💗 Love you both💗🌍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️❤️❤️
@andrewrivera1325
@andrewrivera1325 Жыл бұрын
Excellent cooking. Well done
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 🥰
@kanishkadilan7847
@kanishkadilan7847 Жыл бұрын
Today's best
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
We are happy about that 😁😁😁🥰❤️
@supunnadidu7685
@supunnadidu7685 Жыл бұрын
අක්කිව කොහෙන්ද අනේ හොයා ගත්තේ ...එයා cute..ලස්සනයි ගොඩාක් ..අයියා ඔයත් එහෙමයි..ඔයාලා දෙන්නා 👌👌..ආදරෙයි ගොඩාක් දෙන්නටම..සතුටින් පරිස්සමින් ඉන්න ඔයාල දෙන්නම..බුදු සරණයි ..❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Supun ❤️❤️❤️
@prieethidhammika5514
@prieethidhammika5514 Жыл бұрын
Matching couple ,love you l giving 10 points.🙏💖🎉🎉
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️ 😊
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
KZbin eke mama dakka cutema cupel eka.adrei dennatama❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️🥰
@upamaliadm4807
@upamaliadm4807 Жыл бұрын
අපි දෙනවා 10/10ක්.රස පාටයි.දුවගෙන ඇවිත් කන්න හිතෙනවා 😋😋😋😋
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Hahaha we are waiting 🏃🏼‍♂️😁
@prasadichathu3902
@prasadichathu3902 Жыл бұрын
Lovely couple!!!!!!
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️
@kanishkadilan7847
@kanishkadilan7847 Жыл бұрын
Hodata kala
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yes i agree 😁🥰❤️
@Suvijahirumal
@Suvijahirumal Жыл бұрын
Very beautiful looked delicious
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️❤️❤️😍😍
@ddf1322
@ddf1322 Жыл бұрын
අක්කායි ,අක්කාගේ frock එකයි මාර ලස්සනයි .❤️😌
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much! From akki ❤️🥰
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 68 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
SEARCH FOR FOOD AT NIGHT 🌙 😋
17:40
Dan & Devni
Рет қаралды 20 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН