කොත්තු කමු 😱🥰- Sri Lankan KOTTU ROTI and CHICKEN FRIED RICE 🍛 Kitchis Kitchen Newcastle 🥰

  Рет қаралды 82,922

Dan & Devni

Dan & Devni

Күн бұрын

Welcome, today we will be visiting Kitchis Kitchen.
you can find them at
4 Denton Rd, Newcastle upon Tyne NE15 7BD
Don't forget to Subscribe to my KZbin channel to follow my journey.
I get all my music from artlist.io/D-3...
Follow me on Instagram @ DanRodrigo88
/ danrodrigo88
Keywords
Sinhala day vlog
Sri Lanka
Sri Lankan in the UK
Day in the life vlog
Living in the UK
Day Vlog in UK
Sinhala day out
Kottu
Fried Rice
Chicken Fried Rice
Enjoy ❤

Пікірлер: 610
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Hi everyone ❤ some people are not receiving the new video notification from our channel. Make sure to share, comment, and like. This may increase the chance of the reach 😊 thanks for the support ❤
@mulawfersview
@mulawfersview Жыл бұрын
Same problem for me also brother
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
@@mulawfersview silly youtube 🙄
@wizard5579
@wizard5579 Жыл бұрын
Reason is KZbin algorithm error (I think 🤔 )
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
​@wizard you might be right 😮
@minuwanthieranga3743
@minuwanthieranga3743 Жыл бұрын
Hina wewi sathuten balanawa ❤
@hashukhv8817
@hashukhv8817 Жыл бұрын
සමහර බැඳීම් නිසා විඳවන මිනිස්සුන්ට ඔයාල වගෙ ආදරණීය කපල් එකක් දකින එකත් හිතට මාර සැනසීමක්..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.. 💜️💙🖤😍😌
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for your kind words ❤️
@sobsvlogs3042
@sobsvlogs3042 Жыл бұрын
මටත් එහෙම්මමයි.
@harshanikumudumali5122
@harshanikumudumali5122 Жыл бұрын
Oya dukinda yalu
@rimzaa
@rimzaa Жыл бұрын
හැමදේම ඉක්මනට හරියයි යාලුවා 🥺❤️ ඔයා හැමෝටම වඩා ඔයාට ආදරේ කරන්න එතකොට හිත රිදෙන්නෑ
@hashukhv8817
@hashukhv8817 Жыл бұрын
@@rimzaaඑකඟයි..තමන් ගැන හිතල තමන්ට ආදරෙ කරාම කිසිම හිත් රිදීමක් වෙන්නෙ නැ..🙂💚
@tishara1857
@tishara1857 Жыл бұрын
ඔයලා කතා කරද්දී අහගෙන ඉන්න හරිම ආසයි ❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න..බුදුසරණයි ❤️❤️🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@ahinsadeshanjali2594
@ahinsadeshanjali2594 Жыл бұрын
අනේ ඔයාලා ශෝක් අක්කා & අයියා❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@sweetyayshu
@sweetyayshu Жыл бұрын
mannm aasama aiya kathakaranawa balanna 'ahanna..ahamben dekala thamai first video eka beluwe ,eeth den abbehiwela man' adarei oya dennta godaaakk❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Good, we are happy to hear that 😁😁❤️
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
මන් ආසම අක්කා කන්න කලින් සුවද බලන එකට 🤗ගොඩක් වෙලාවට එයා සුවද බලනවා 😂අයියෙ ඔයාලගෙ love story එක ඕනෙ.රස කියන විදිහට මටත් කන්න හිතුනා.මරු අනේ ඔයාලා .ආදරෙයි ඔයාලට😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Irosha, maybe in the future 😁
@sobsvlogs3042
@sobsvlogs3042 Жыл бұрын
ලස්සනයි වීඩියෝ එක. ගොඩක් ආස ඩෑන් කතා කරන විදියට.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
අද තමයී ඔයලගෙ vedio දැක්කේ ඔයා ඔයවගෙම සමගියෙන් ඉන්න ඔයල දෙන්නම හරි ලස්සනයි හොඳ husband කෙනෙක් හොඳින් සතුටින් ඉන්න ලැබේවා god bless your family life ❤❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@Imhesha
@Imhesha Жыл бұрын
අනෙහ්.. අක්කි හරි කියුට් අප්පා... දෙන්නම පරිස්සමින් ඉන්න.. ජයවේවා...😍❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much Heshan 🤩❤️
@chamikajayawardena525
@chamikajayawardena525 Жыл бұрын
කෑම නම් මාරම රහ පාටයි ❤ necto cream soda නම් වැඩියේ හොද නෑ පුතෝ 😹.. දෙන්නම එකට videos කරද්දි මරු ❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha yeah I agree but it was interesting to taste it in like 10 years or more 😅🥰
@dilinibuddhika3350
@dilinibuddhika3350 Жыл бұрын
U both r soo cutee anee🥺🥺🥰ආදරෙයි දෙන්නටම😍💛
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the visit and support 😁❤️
@lasiya6597
@lasiya6597 Ай бұрын
අහම්බෙන් ඔයාලගෙ වීඩියෝ එකක් දැක්කෙ.ඔක්කොම වීඩියෝ ටික බැලුවා.ඔයාලා දෙන්නගෙ ආදරේ මාර ලස්සනයි.බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thank you so much 😊 digatama apith ekka inna ❤️
@koolii4412
@koolii4412 Жыл бұрын
Damn... You guys are just perfect..Believe me, I haven't missed a single video till today
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Woohooo great to hear that 😁🥰
@rashmiyasara6959
@rashmiyasara6959 Жыл бұрын
මම ඔය දෙන්නගෙ වීඩියෝ එකක්උලින්ම දැක්කෙ යාලුවෙක්ගෙ phone එකකින් මම අද තමයි ඔය දෙන්නගෙ පලවෙනි වීඩියෝ එඅ බලන්නෙ ඔය දෙන්නා හරිම cute. Good luck අක්කි & අයියා ❤️❤️❤️😘😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the visit and support 🥰❤️
@PasinduDushmantha-97
@PasinduDushmantha-97 3 ай бұрын
අක්කා "Sanam Theri Kasam" Film එකේ නිළිය වගේ. 😍 Good luck both of you! 🎊
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks for watching 🥰❤️
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියයි අක්කයි ✌️❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for your support ❤️
@888mobilegames2
@888mobilegames2 Жыл бұрын
Kama gdk fresh & smooth ekt penw ♥️ presentation eknma rasa danenw
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the visit and support 🥰❤️
@arunakumara2347
@arunakumara2347 Жыл бұрын
අදයි ඔයාලගේ video බැලුවෙි.ඒක හරිම වෙනස් එකක්.හරි ආදරනීය කපල් එකක්.ආදරේයි හොදේ.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ welcome 😁
@sumane_aiya
@sumane_aiya 2 ай бұрын
This is my favorite video❤😍
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Really 😁😁😁
@saheli_senevirathne
@saheli_senevirathne Жыл бұрын
ඒ කෑම ටික රස පාටයි.අක්කත් දැන් හොදට කෑම කන්න පුරුදු වෙලා 😂 අදත් ලස්සන video එකක්.දිගටම මේ වගේ videos දාන්න. අයියේ Arabic foods ගැන video එකක් දාන්නකෝ😌
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Good idea, we need to find a really good restaurant 🥰
@ruwinithakshila2656
@ruwinithakshila2656 Жыл бұрын
No matter which country We go to in the world, We should not forget our motherland, it is the country where we were born, So you both know how to live in any country while maintaining your sri lankanness.😘 So when you see, we are also very proud, both of you, be careful..🙂🙂
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for the support 🥰❤️
@nilanthinilanthi22
@nilanthinilanthi22 Жыл бұрын
බොරු සෝබන නැති ආසම දෙන්නෙක්❤️🇱🇰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support mate 🥰
@momentbook
@momentbook 3 ай бұрын
වාව් අද එක මරු , සුපිරි අක්කා අයියා 🌼💗
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ♥️♥️
@rangerover2024
@rangerover2024 8 ай бұрын
Me ඇත්තටම ඔයාලා ගෙදර කතා කරන්නෙත් මෙහෙම ද අනේ....මරු අප්පා........බලන් ඉන්න ආසයි e කතාව අයියගේ නම්......හෙන cute අනේ...ඇත්තටම මෙහෙම ද දෙන්නත් එක්ක ගෙදරදී කතා බස් කරන්නෙත් 😮😮😮😂😂😂
@DanRodrigo88
@DanRodrigo88 8 ай бұрын
Yes, check out our other videos 😊
@rangerover2024
@rangerover2024 8 ай бұрын
@@DanRodrigo88 mmm na na vidoe වලට මෙහෙම උනාට ඇත්තටම අයියා ගෙදරට අක්කත් එක්ක කතා කරන්නේ ඔහොම නෙමෙයි නේ ද 🤭🤭
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 Жыл бұрын
හිතේ මොන තරම් ප්‍රශ්න තිබ්බත් ඔයාලගේ විඩියෝ එකක් බැලුවාම හරිම සතුටුයි හිතට ... ❤❤❤ හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඔය වගේම හිනා වෙලා ඉන්න ඔනි ❤❤.. ආදරෙයි ... ආදරෙයි 😊
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for your kind words Bashi ❤️❤️
@cinemareel3194
@cinemareel3194 Жыл бұрын
Ohhh wooww wooww lovelies back😍😚❤ Nice to see you guys and hope you have the original taste of our sri Lankan kottu😂😋. Love you both💌💞
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
It was lovely 😍 thank you 🥰
@Niwaa3435
@Niwaa3435 Жыл бұрын
අක්කා ලස්සනයි ❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the compliment ☺️ 😊
@shaini_Gurl
@shaini_Gurl 3 ай бұрын
Ane shoy anee🥺💜
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
❤️❤️❤️
@niludarshi9275
@niludarshi9275 Жыл бұрын
ලස්සනයි අදත් .හැමදාම සතුටින් ඉන්න ..බුදු සරණයි ...❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Nilu 🥰
@sakmanmaluwa079
@sakmanmaluwa079 Жыл бұрын
අනේ ශෝයී ඔය දෙන්නා😘😘😘 ආදරෙයි ගොඩක් ❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for your support ❤️
@heilomunasinghe6900
@heilomunasinghe6900 Жыл бұрын
You guys are just soo humble and cute couple ❤ very relaxing to see u both lovelies 🎉
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 🤗
@heilomunasinghe6900
@heilomunasinghe6900 Жыл бұрын
@@DanRodrigo88 ❤️💐
@sumindasenevirathna7092
@sumindasenevirathna7092 Жыл бұрын
Akkith ekka video karaddi shooook ane❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support 🥰
@pavanimadhuhanshi8576
@pavanimadhuhanshi8576 Жыл бұрын
Video ekai kema tikai mara quality and fresh 🔥❤️Yum yum apith iye kewa koththu 😋😋
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Was it nice? 🤤 thanks for watching ❤️
@pavanimadhuhanshi8576
@pavanimadhuhanshi8576 Жыл бұрын
@@DanRodrigo88 ou chicken godak Dala hadla dunna serata🔥❤️
@renukakapugamage4221
@renukakapugamage4221 Ай бұрын
කාල වැඩිය මහත් වෙන්න එපා ඩෑන්...ඔයා ගොඩක් ලස්සනයි අර lady කෙනෙක් එක්ක dance කරන video එකේ...ඒ ගානට හැමදාම ඉන්න ...නන්ගි ඔය ගාන ලස්සනයි ❤❤❤❤ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thank you ❤️
@renukakapugamage4221
@renukakapugamage4221 Ай бұрын
Im from switzerland ..please come to visit one day....
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
අදත් මරු අනේ😂❤😊....
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad to hear that 😁 ❤️
@mrpapa12
@mrpapa12 Жыл бұрын
මාරම ලස්සන cute කපල් එකක්‌ 👀🖤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support mate 👍
@shenol22
@shenol22 Жыл бұрын
Strings hoppers කන්න අක්කෙ.fried rice එහෙමනම් හදාගෙන කන්න පුලුවන්නෙ ඔහෙ . ඔහෙ හදාගන්න බැරි එවා try කරන්න අක්කෙ ❤ shok ane video eka❤ හරිම සතුටුයි මං අයියා youtube channel එක පටන් ගත්තු කාලෙ ඉදන් බලනවා .කමෙන්ට් කරනවා ❤ ජය වේවා ❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks so much for your support Shenol 😁❤️
@Shanil17
@Shanil17 Жыл бұрын
Great channel 😍 video quality 👌🏻 great presenting , addict to watching
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 👍
@RajithKrishantha-xp3dr
@RajithKrishantha-xp3dr 4 ай бұрын
නියමයි ❤
@DanRodrigo88
@DanRodrigo88 4 ай бұрын
Thanks for watching 🥰
@i.perera3786
@i.perera3786 Жыл бұрын
It's the first time I saw your channel and it was soo good, now I'm a fan of your channel
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Welcome aboard! 🥰 😁
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 8 ай бұрын
ඔයාලා ලංකාවේ කොහේද නංගියානම් හින්දි නිලියක් වගේ ලස්සනයි මල්ලියාගේ කතාව ලස්සනයි 🌼🌼 දෙන්නටම පනු බෙහෙත් ටිකක් බොන්න වෙයි ඇයි ඉතිං කන්න බෑනේ 😀😀
@DanRodrigo88
@DanRodrigo88 8 ай бұрын
😅😅😅
@buddikachamani3286
@buddikachamani3286 Жыл бұрын
Ane shork aiya akka...asa hithenwa oya dennta....godak adarei...hamadama sathutin inn....
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@shashikaweerasinghe7301
@shashikaweerasinghe7301 Жыл бұрын
මම ආසම utube couple එක.......ආදරෙයි ගොඩාක් ඔයාලා දෙන්නට......😘😘😘😘😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
This is what we like to hear 😁😁🥰❤️ thanks for watching ❤️
@sandalimuhudugama4307
@sandalimuhudugama4307 Жыл бұрын
Ane shok ane Ayiyai Akkai.. 😍 Harima asawen balan hitiye video eka iwara wenakanma..😋 Ayiya kiyana dewal walata thamai api nam godakma asa..❤️Adarei ane dennatama🫶🫶🫶
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Sandali 🥰 😊
@nenakaguruge
@nenakaguruge Жыл бұрын
1st comment 😍 Nice video ❤️😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Many many thanks 😁🥰
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
Ikmanata videos danav nam kamathiii 😍😍 love you akki & aiya ❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you, we will try ❤️
@sanjanacreations7035
@sanjanacreations7035 3 ай бұрын
ලස්සනයි ❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks for watching ❤️
@SenuriShanilka
@SenuriShanilka 11 ай бұрын
සෝක් අනේ ඔයාලා දෙන්නා❤️
@DanRodrigo88
@DanRodrigo88 9 ай бұрын
Thanks for the support ❤️
@tharinipu8705
@tharinipu8705 Жыл бұрын
Harima ලස්සනයි akki oyala
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි 👍🙂❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@lyricsking4046
@lyricsking4046 Жыл бұрын
We love to hear how you two met.your love story❤ Need it from another video.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Maybe one day 😅
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
නියමයි විඩියො එක හැමදාමත් වගෙ❤️❤️ පරිස්සමින් තෙරුවන් සරණයි❤️❤️🙏
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks Sameera 😍🥰
@sadaleechristina7950
@sadaleechristina7950 Жыл бұрын
දෙව්නි ලස්සනයි 😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the compliment ☺️ 😊
@learning.sinhala
@learning.sinhala Жыл бұрын
Hey, I love your videos. I am from Australia learning Sinhala for fun, that’s why I watch your videos. Loveeee your content.. ❤️❤️❤️Also you guys are so cute together, all the best.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😀
@benukalaksanda
@benukalaksanda Жыл бұрын
❤❤❤ අහිංසක කොල්ලයි දුෂ්ට කෙල්ලයි
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
True true 🤣
@nimeshimadushani6381
@nimeshimadushani6381 Жыл бұрын
Oyala denna ane harima cute 💜️💜️💜️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks Nimeshi 😁🥰
@iroshimasand498
@iroshimasand498 Жыл бұрын
Aneh love the way you guys are presenting 😍 such a sweet combination….started watching your old videos…keep on making food review videos love ‘em all
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 🙂
@bodhagamarathana3948
@bodhagamarathana3948 Жыл бұрын
තෙරුවන් සරණයි. අයියට, අක්කට.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you 😊
@sangeethdealwis8487
@sangeethdealwis8487 Жыл бұрын
කතා කරන විදියට හිත පිරෙනවා අඩේ ❤️😉. ආදරෙයි දෙන්නටම 🥰.keep it up දිමුත් අයියේ 😂
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support mate 😅❤️
@nisharamadhushani4287
@nisharamadhushani4287 Жыл бұрын
අද නම් කෑම ටික දැකලා බඩ පිරුනා💝💐❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha thank you 😅
@irashz
@irashz Жыл бұрын
Rasai kiala vitarak nokia, plate ekata vote ekak demuda .. EX: 10n 9 k denawa kottuwata anna ehema.. ♥️♥️ hemadama cmnt nodammat video balanawa ❤️‍🔥❤️‍🔥
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support mate and commenting 😃🥰
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
" බඩ පිරෙනවා දුකයි " aiyooo 🥴❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Aiyoooo 🤣🤣🤣
@sudarshikageethani879
@sudarshikageethani879 Жыл бұрын
Very nice and quiet 💕💕💕💕
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you 🥰
@dinithisugandhaya5362
@dinithisugandhaya5362 Жыл бұрын
Hi ඔයාලා කොමද හොදින් ඉන්නවද 😍 එකට තමා මං ආසම අනෙ ඔයලා දෙන්නාගෙ Love story එක අරන එන්නකො අපිට ආසයි❤️🤗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks Dinithi 😊 ❤️
@lionofcricket9974
@lionofcricket9974 28 күн бұрын
අක්කිගෙ ලස්සන ❤✨️
@DanRodrigo88
@DanRodrigo88 23 күн бұрын
Thank you ❤️
@hirunihansika9741
@hirunihansika9741 Жыл бұрын
Lassanay ❤️🤭 කෑමනම් හොද පාටයි😘 පරිස්සමෙන් ඉන්න ❤️👍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Hiruni 🥰
@HARRY16111
@HARRY16111 Жыл бұрын
Adareii Akki aiya❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for your support ❤️🥰
@sewmi
@sewmi Жыл бұрын
අම්මෝ ඇති යන්තම් දිග video එකක් දාලා❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yes because you guys keep asking 😁😁❤️
@sewmi
@sewmi Жыл бұрын
@@DanRodrigo88 😉❤
@Chronicles_of_life99
@Chronicles_of_life99 Жыл бұрын
Best ever video I've ever seen! ❤ Love you guys 🎉
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the visit and support 🥰❤️
@nilakshihapugoda8710
@nilakshihapugoda8710 Жыл бұрын
Congratulations on hitting 20k🎉
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😀
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Hi akki ,ayya so cute ane❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Nilu 🥰
@shashieakalanka3135
@shashieakalanka3135 Жыл бұрын
Favorite youtube couple ❤️❤️❤️ much love ayyah and akka😎😎😎
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😊
@pasindugayantha4154
@pasindugayantha4154 Жыл бұрын
Video aka lassnai apith sathutin ayya&akka❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Pasindu 🥰
@anushidesilva1596
@anushidesilva1596 Жыл бұрын
Ane ada thamai mulinma oyalage video ekak dakke..harima cute akki and aiya❤..ane aiya katha karana widiya harima lassanai
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the visit 😁😁❤️
@maduwithlife7661
@maduwithlife7661 Жыл бұрын
අද වීඩියෝ එකත් සුපිරි..💖💖💖💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Madu 🥰 been awhile 🙀
@chamindudilshan6680
@chamindudilshan6680 Жыл бұрын
thumbnail eka perfect 👍🖤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️
@hirantharanga3627
@hirantharanga3627 Жыл бұрын
Just finished my lunch but again feel hungry when I see you guys eating. 😭😭😭
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha good, glad to hear that 😁😁😁
@shethansilva250
@shethansilva250 Жыл бұрын
විඩීයෝ එක දිගට දාද්දී මාත් සතුටින්😁
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha good good 😅😅😅
@sakithrandiv4105
@sakithrandiv4105 Жыл бұрын
Hi Guys 😊 nice video 😄& love you both ❤️.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Sakith 🤗
@sakithrandiv4105
@sakithrandiv4105 Жыл бұрын
@@DanRodrigo88 😊❤️
@ramodayendra4296
@ramodayendra4296 Жыл бұрын
1:56 👈 මට කොත්තුත් ඕනේ... 🤣 😋
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha 😅
@lakshanibandara5861
@lakshanibandara5861 Жыл бұрын
Beautiful ❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
Adath supiri....kama oyala rasa kera kera kanawa...api hodatama kela gilinawa😥....himaaaa...mama harima asai aththatama hima dakinna...hima shooook .....😍😍😍😍❤️❤️❤️❤️sathtin inna....aima ikmanin enna....❤️❤️❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️❤️❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
You should have bought some and ate with us 😁😁🥰
@ourjourney73
@ourjourney73 Жыл бұрын
Wow u two look gooooddd 🥰❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the compliments 😊 ❤️
@Saliya_Nanayakkara
@Saliya_Nanayakkara Жыл бұрын
Coffee machine eka wage restaurant eka lagin gekuth aragamu 😄❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Lol 🤣🤣🤣
@ishilk7130
@ishilk7130 Жыл бұрын
Oyala hari lassanata videos karanwa Oya dennath harima lassanai Adaraniiya couple ekak ❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for your support ishi 🥰❤️
@RDTNRanawaka
@RDTNRanawaka 2 ай бұрын
lassanai oyala denna.🥰 ayya podi kale idanda uk inne
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Oww 🥰
@janithnirmal2763
@janithnirmal2763 Жыл бұрын
Oya dennage videoyo nam maru patta ❤❤ 🥰🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad you enjoyed them 🥰
@shanakachathuranga4605
@shanakachathuranga4605 Жыл бұрын
Aiya ktha krna vidiha harim shok ane..akkath lassanai..mech wena dennek
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the visit 😁😁❤️
@blackpianoproductions.2955
@blackpianoproductions.2955 Жыл бұрын
ඔක්කොමල සතුටින් ❤️🤗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad to hear that 😂
@achinigunathilaka3745
@achinigunathilaka3745 Жыл бұрын
Hmdmth adrei akkiti ayyti
@anushanbandara1807
@anushanbandara1807 Жыл бұрын
Lankawata Enna Api kala yamu 🥺🥺🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Need to 😭
@chamilperera9357
@chamilperera9357 28 күн бұрын
lovely Dialogs..❤
@DanRodrigo88
@DanRodrigo88 23 күн бұрын
Thank you ❤️
@chamilperera9357
@chamilperera9357 23 күн бұрын
@@DanRodrigo88 ❤️
@shamafarnando5661
@shamafarnando5661 Жыл бұрын
Cute cupple ❤️❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks mate ❤️
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
Oyatama match wena wife kenek labila inne 🙏❤️👍😘😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
I agree 😁🥰
@zshjjnxmx8048
@zshjjnxmx8048 Жыл бұрын
Adaraei goodka aiya budu sharanyi
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you 🥰
@printshop1880
@printshop1880 Жыл бұрын
home tour එකක් ඕනි 🙈🙈
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@sugeethniduka870
@sugeethniduka870 Жыл бұрын
Awesome 😎❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks 🤗
@janakaprasathgajasinghe9201
@janakaprasathgajasinghe9201 Жыл бұрын
Very good video...thanks...
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@rana--fbi3774
@rana--fbi3774 Жыл бұрын
Math tika dwskin lankawen yanwa.... mtath mewa godak miss weiii 🥺🥺💓 rolls වඩේ , පරාටා , කොත්තූ 🥺
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Yeah you might 😁🥰
@Naduni_Morawaliyadda
@Naduni_Morawaliyadda 3 ай бұрын
Aneee so sweet appa 🥹🤎🤎
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 🥰❤️❤️❤️
KFC Vs McDonalds 🔥
19:42
Dan & Devni
Рет қаралды 52 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 123 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 50 МЛН
WE MADE CHICKEN BIRIYANI සිංහල vlog 🍛😍
21:15
Dan & Devni
Рет қаралды 32 М.