No video

Leya Saha Laya | 05th January 2019

  Рет қаралды 68,551

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 84
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 Жыл бұрын
නිවන් සුව නන්දසිරි මහාතානනි .මෙවන් ගීත මේ පින්බිමේ නැවත කිසිදින බිහිනොවේ .අරුත්සුන් සාහා කසිකබල් සංගීත පමනයි බිහිවෙයි
@surangaappuhami9790
@surangaappuhami9790 5 жыл бұрын
මොන තරම් සොඳුරු නිමෙසයක්ද මෙ පියානන් හා දියනිය ගයන අපුරුව අහන් ඉන්න ආසයි දිර්ඝයුස වේවා !!
@virajthathsara6642
@virajthathsara6642 Жыл бұрын
ජාතියේ පිනට පහල උන ගායකයින් ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කියන්න වචන නෑ අනූ නැන්දා ඒ තරම් මිහිරියි ❤❤🥰🥰😘
@nandapriyaranjanie8927
@nandapriyaranjanie8927 5 жыл бұрын
ලස්සන වැඩසටහනක් අපිට අැහෙන්නෙ නැති සිංදු ලොකු පිනක් දෙරනින් මේ කරන්නෙ මේවැඩ සටහන මම කලිනුත් බලනව අද සංගිත් නිපුන් සනත් නන්දසිරි මහතා සහ එම දියනිය අනුරාදාමහත්මිය ගයනා කර සිංදු හරිම ලස්සනයි නන්දසරි මහතාට දිර්ගායුස පතනව ඉදිරියටත් අපිට රසවත් හරවත් ගායනා ඉදිපත් කරන්න ඔබ තුමාට දහිරිය ශක්තිය ලැබේවා පතනව.
@manikperera1562
@manikperera1562 5 жыл бұрын
I live in London and I live alone,then when ever I feel lonely I always listen to my favourite songs.
@shehanguruge9724
@shehanguruge9724 4 жыл бұрын
Hii how are you
@wijewije4683
@wijewije4683 Жыл бұрын
ඈත පළාතක පොඩි ස්කෝලෙක..හරි ලස්සනයි, අනුරාධා..
@wijewije4683
@wijewije4683 Жыл бұрын
Thunman handiya... ගයනවිට ඔයා විශිෂ්ටයි,අනුරාධා...Thanks.
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 5 жыл бұрын
ලස්සන වැඩසටහනක් හැමදාමත් කියනවා වගේම. ඒ වගේම සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා සහ දියණිය අනුරාධා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි! සග ශක්ති ඔබලාටත් ඉදිරියටම යන්නට දිරිය ශක්තිය ලැබේවා! .
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
අනුරාධාට මල්කාන්ති නන්දසිරිගේ කටහඬ ඒ විදිහටම තියෙනවා.. අහන්න ආසයි..
@hashinisenevirathna2565
@hashinisenevirathna2565 2 жыл бұрын
භාවනාවක් ....ජාතියේ පිනට පහල උන හදවත ස්පර්ශ කරන කලා කරුවෝ........
@avanthiuk88
@avanthiuk88 5 жыл бұрын
Had the opportunity to meet him and his wife briefly in person at the highway service station. Walked up to them as I was genuinely excited. Must say that they were both very down earth, offered to buy me some food and even requested them to visit them anytime at their place. Very humble, kind souls.
@MaheshBawantha
@MaheshBawantha 5 жыл бұрын
0:18 ඈත එපිට 12:50 තුංමං හන්දිය 20:02 නුබෙ සුවඳ පිරුණු 28:20 මා හද අසපුව 39:05 ආදර සැමරුම් 47:11 මහද වීණා 58:21 දේදුන්නේ පාට පාටින්
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
Wow niyamai
@isharamadusanka4081
@isharamadusanka4081 5 жыл бұрын
Mama asama kana oya sanath nandasiri
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 5 жыл бұрын
Ela Ela bro
@chansam8966
@chansam8966 5 жыл бұрын
Thank u
@kujanahemachandra7199
@kujanahemachandra7199 5 жыл бұрын
Mahesh Bawantha thanks Mchn
@gaminigamage4414
@gaminigamage4414 5 жыл бұрын
Jayantha and the team on a fabulous contribution! Well done boys!
@GLSuda
@GLSuda Жыл бұрын
නිවන් සුව සර්....!!!
@hansikadulanjalee7405
@hansikadulanjalee7405 Жыл бұрын
❤️❤️❤️ my favorite singer.niwan suwa sirr ❤️❤️
@manikperera1562
@manikperera1562 5 жыл бұрын
Jayantha Chandrasiri Oba harima yatahath pahath masussayek.obata Jayne jaya ,Saha Anuradha you are so lucky my dearest darling daughter 😘I am glad you are a precious girl 😘😘😘😘😘😘 Love from London Ananda Perera &Siha Shakthi😘😘😘😘
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 5 жыл бұрын
ඒ නම් අම්මාගේම කටහඬ ❤
@jaliyadharmasena1725
@jaliyadharmasena1725 5 жыл бұрын
ලස්සන වැඩසටහන .දෙරණට ගොඩක් ස්තුතිය .කණට ගොඩක් මිහිරියි සිහ ශක්ති බැන්ඩ් එකේ මියුසික්. දෙරණට තැන්ක්ස්.
@roshanwijesinghe504
@roshanwijesinghe504 4 жыл бұрын
Anuradha ....best of the best.....
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️ ලස්සනයි අදත්....බොහොම අමාරැවෙන් උනත් සහෘද ජනතාව වෙනුවෙන් කරනලද සනත් නන්දසිරි මහතාගේ උත්සහය අගේ කරමි
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Kanak nati unahama ohuga watina akama godaak durata taranna 😭😭😭
@asokanelum3752
@asokanelum3752 5 жыл бұрын
මගේ ආදරනීය ගුරු පියානන්ට තෙරුවන් සරණයි !!!
@gaminigamage4414
@gaminigamage4414 5 жыл бұрын
Along with Malikanthi this would been a perfect combination even though Anuradha does it well!
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 5 жыл бұрын
Super adath. I❤️derana.. ♥️ ♥️ ♥️
@dhammikaherath4189
@dhammikaherath4189 Жыл бұрын
Rest in peace Sanath sir and Mr Jayantha 🎉
@deepikand5722
@deepikand5722 5 жыл бұрын
obathuma apita daka ganna labeemath hitata satutak matiduni me mage rate maha purusayan digukalayak wajabewa teruwan saranai matiduni
@chandrikahettiarachchi3374
@chandrikahettiarachchi3374 5 жыл бұрын
ලස්සනයි කණට හරිම මිහිරියි...🌷🌷🌷🌷
@aswadaswad4686
@aswadaswad4686 5 жыл бұрын
Attatama may gandarvayanan ha amradavayanan,advad jaykodi,gundasa kapugay,Sunil adirisinha vani bohoo parinta kaala karuvan Givamanava dakimata arpi godak pin karala tiyanava.matu para purata dakinna nolabimagana dukkut tibanava.budu sarani obotumata.thanks darna.mama Lebanon sita. 👌👌👌👌👌👌🙏🙏🙏
@joejayasinghe8084
@joejayasinghe8084 5 жыл бұрын
Treat to ears . Thank you!
@asankahadirampela8104
@asankahadirampela8104 5 жыл бұрын
වැඩසටහන ආරම්භයේදීම ජයන්ත රත්නායක වයන කීබෝඩ් ඛණ්ඩය අහන මට මතක්වෙන්නේ ඔහුගේම කතාවක්. යතුරු පුවරුව නැතහොත් කීබෝඩ් එකෙන් ඕනෑම වාද්‍ය භාණ්ඩයක ශබ්දය පිටකරන්න පුළුවන්. නමුත් ඒක වඩාත් සජීවකරණය කරන්න පුළුවන් වෙන්නේ වාද්‍ය භාණ්ඩයේ සැබෑ ශබ්දාත්මක ස්වරූපය හඳුනාගෙන වාදනය කළොත් පමණයි. සංගීත සංදර්ශන වලදී සමහර වෙලාවට ඇහෙන සැක්සෆෝන්, වයලින්, බටනළා ආදී වාද්‍ය ඛණ්ඩ ඇහෙනකොට හිනායනවා. නමුත් මේ වැඩසටහනේ මුලට ගිහින් බලන්න සහ අහන්න ජයන්ත රත්නායක බටනළාවේ හඬ සපයන වැඩේ කොච්චර අපූරුවට කීබෝඩ් එකෙන් කළාද කියලා.
@nadilnishantha2382
@nadilnishantha2382 5 жыл бұрын
Jayantha not a talented player...
@asankahadirampela8104
@asankahadirampela8104 5 жыл бұрын
@@nadilnishantha2382 I guess you're one
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai sir💐💐💐
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
ජයන්ත රත්නායක
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
පිං පිරේවා.
@wasanthakumara5812
@wasanthakumara5812 Жыл бұрын
Deviwaru රජවරු miwansuwa පියා nanne
@chandimahhiihgh6587
@chandimahhiihgh6587 5 жыл бұрын
budu Sarani.oba thumata
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 5 жыл бұрын
තෙරුවන් සරණයි නන්දසිරි මැතිදුනි
@austintheplug7035
@austintheplug7035 5 жыл бұрын
watinama kala karuwan....... Malkanthi mahathmiyawath adarayen mathak karanawa. methumata thawa boho kalayak nirogeewa sitiya hakiii........ jeewana ratawata, wiyayama tikak saha ahara ratawe punchi palanayak athi kalaoth kiyala hithenawa. puluwannam, Dr. Ajith Jayasekarawa ( ASIRI - kIRULLA ) Eka parak hamuwanna...ethuma beheth walin thora harima upades tika devi ... masa deken puduma sahalluwak danewi. Theruwan Saranai!
@pinibindulove1248
@pinibindulove1248 5 жыл бұрын
Malkanthi Nandasiri mahathmiyage kata hada aduwak nathuwama Anurada Nandasiri mahathmiyatath pihitala thiyenawa ........ Budu Saranai
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
❤️❤️❤️❤️👌
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
Oba thumataniduk nirogee deerghayusha labeva theruvan saranai
@madumadu3190
@madumadu3190 5 жыл бұрын
Lassana geetha
@nadilnishantha2382
@nadilnishantha2382 5 жыл бұрын
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා මැදුරත කිරිගරුඬ පවුරු පවා කැළුම් දේවා සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා
@milroynishantha3216
@milroynishantha3216 3 жыл бұрын
🙏🙏🙏🙏 💛💛
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
Good
@AMALSHIWANTHA
@AMALSHIWANTHA 5 жыл бұрын
සුපර් ස්ටාස්ලා තෝරනවා නම් මේ අය කවුරුන්ද?.. අතිවිශිශ්ඨයි.
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 5 жыл бұрын
Dakeemath sathutui, obata Digasiri pathami..bs
@chansam8966
@chansam8966 5 жыл бұрын
Respect!
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
Cool
@ashenravishka2021
@ashenravishka2021 5 жыл бұрын
බුදු සරණයි
@janoochani4973
@janoochani4973 5 жыл бұрын
Lassanay
@indikaroshan785
@indikaroshan785 2 жыл бұрын
Nawatha bihi nowana minissu.obata bs
@manikperera1562
@manikperera1562 5 жыл бұрын
Sangeetha asapuwe...muniwaraya,pamina sitina bawai.Mona tharam gunathmaka handin weemakda,Jayantha Chandrasiri dunne
@disraj
@disraj 5 жыл бұрын
athta mahatah cheena datha galanawanarawe its true
@rukmanjayasinghe9238
@rukmanjayasinghe9238 3 жыл бұрын
😍😍😍😍
@wapwap9691
@wapwap9691 5 жыл бұрын
👍👍👍
@sankakumara4373
@sankakumara4373 2 жыл бұрын
Lassanai
@lakmalkosgoda9838
@lakmalkosgoda9838 5 жыл бұрын
Labana sathiya wenakan balagena inne...
@janakaalawatugoda8254
@janakaalawatugoda8254 2 жыл бұрын
harima pudumai Kim Jong-un lassanata sinhala katha karana heti
@manikperera1562
@manikperera1562 5 жыл бұрын
Mata witharada Malkanthi Nandasiri ge katahanda ahenne... Anuradha gen😄
@austintheplug7035
@austintheplug7035 5 жыл бұрын
niwedanaya No -1
@viduramallawasooriya9042
@viduramallawasooriya9042 5 жыл бұрын
Chinthaka Malli well done bro keep it up amazing program
@gaminigamage4414
@gaminigamage4414 5 жыл бұрын
But the other Jayantha who is Chandrasiri in this case attempts to find too much words which he may think is MUST for the company but actually not!
@thestudiokandy
@thestudiokandy 5 жыл бұрын
Just like your comment! Simplicity is better sometimes!
@chandhrikachandhrika7217
@chandhrikachandhrika7217 Жыл бұрын
අම්මා වගේමයි
@suranagasapumalbandara5337
@suranagasapumalbandara5337 Жыл бұрын
😪😪😪😪😪😪
@lifeenjoy2746
@lifeenjoy2746 5 жыл бұрын
අම්ම ෙග හඩ
@nadilnishantha2382
@nadilnishantha2382 5 жыл бұрын
Lead Guitarist :(
@sandakafernando7640
@sandakafernando7640 5 жыл бұрын
Kalawe dawanthayan sahabagiwena lassa wadasatahankata... Mewani Niwedanay karanna bari... Kisima galapmal nathi Thalu marana Niwedakayek yodagatte... Balanna Ohuge katha wilasaya.. Derana again again tell Please put suitable presenter...
@susanthat.wijendra7535
@susanthat.wijendra7535 5 жыл бұрын
kzbin.info/www/bejne/gYjYfWeXd7ydq7M LANKAWAE WEDDAK
@learnwin7242
@learnwin7242 5 жыл бұрын
ai me band eka kalin mulin wada satahan wage play karanne naththe. normal wadasatahanak una arrangement nathi eka nisa
Leya Saha Laya | 18th January 2019
1:04:42
TV Derana
Рет қаралды 50 М.
Leya Saha Laya | 22nd March 2019
1:04:17
TV Derana
Рет қаралды 17 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 77 МЛН
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 1,1 МЛН
Sanath Nandasiri with Malkanthi Nandasiri-LIVE ARROW STAR-2013
28:10
anura amarasingha
Рет қаралды 809 М.
Leya Saha Laya | 19th October 2018
1:20:27
TV Derana
Рет қаралды 376 М.
Leya Saha Laya | 16th November 2018
1:09:05
TV Derana
Рет қаралды 131 М.