පෙරේත තටුවේ සැගවුනු කතාව | Life after Death

  Рет қаралды 245

Hidden Meaning(සැගවූ අරුත)

Hidden Meaning(සැගවූ අරුත)

Күн бұрын

පුද්ගලයකු මිය ගියාට පස්සේ වෙනත් තැනක ප්‍රතිසන්ධියක් ලබන්නට පෙර ගන්ධබ්බ කියන අවශ්තාවකට පත් වෙනවා. මේ තත්වයේ ඉන්න අය තම දරු මුණුබුරන් හා වෙනත් නෑයන් පූජා කරලා කැප කරන දෙයකින් තමයි කුසගින්න නිවා ගන්නේ. අනුන්ට අතපාලා ජීවත්වෙන නිසා මේ අයට පර+හේ+අත= ප්‍රේත කියල කියනවා. ඉතින් මේ ප්‍රේතයින්ට බණක් කියල පිනක් අනුමෝදන් කරන්න කලින් පෙරේත තටුවකට කෑම තියල කැප කරන සිරිතක් අපේ පැරණි මුතුන් මිත්තන්ගෙන් පැවත ගෙන ආව. පැරණි ඉසිවරුන් තම ඉර්ධියන් දැකල ලෝකයට උගන්නපු මේ චාරිත්‍රය අද වන විට යටපත්වෙමින් පවතිනවා. එබැවින් එම චාරිත්‍රයේ ඇති සැගවුනු අර්ථය මේ වීඩියෝව මගින් ඉදිරිපත් කරනවා .
#hidden meaning
#death
#relations
#sacrifice
#old
#sprinklers
#rituals
#food
#ප්‍රතිසන්ධිය
#ගන්ධබ්බ
#මිය ගියා
#පූජා
#ප්‍රේතයින්
#බණ
#ඉසිවරුන්
#කුසගින්න
gossip #buddha #yashodara #srilanka #documentary #sinhala #news #umandawa #srisamavedamshanmukhasarma #banakatha ##බුදුදහම #sinhala #බුදුදහම #teachingofbuddha

Пікірлер: 5
@gihanmanamperi4656
@gihanmanamperi4656 Ай бұрын
🙏🙏🙏
@mahendrajayasekara4764
@mahendrajayasekara4764 4 ай бұрын
@DilrukshiThomas
@DilrukshiThomas 4 ай бұрын
😮
@gem2999
@gem2999 3 ай бұрын
😮😮
@madushabalasuriya6662
@madushabalasuriya6662 3 жыл бұрын
Gadabbayo apita penne nadda.👻
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,7 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,2 МЛН
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,7 МЛН