No video

Life at Mahailluppallama - පල්ලමේ ජීවිතය

  Рет қаралды 16,333

Faculty of Agriculture, University of Peradeniya

Faculty of Agriculture, University of Peradeniya

Күн бұрын

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් සංවිධානය කරනු ලබන " රැළි බිමෙන් සම බිමට " අධ්‍යාපන සත්කාරක වැඩසටහන.
සරසවිය කියන්නේ අපේ රටේ අධ්‍යාපනය ලබන හුගාක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුන්දර හීනයක්.ඉතින් ඒ හීනය සැබෑ කරගන්න හම්බෙන්නේ ඒ ලෙවල් විභාගයට පෙනී ඉන්න ශිෂ්‍යන්ගෙන් ඉතාමත් සුළු පිරිසකට විතරයි. අද වෙද්දි හැමෝම දන්නවා ලංකාවේ විශ්ව විද්‍යාල කොච්චර තිබ්බත් එයින් පළමු තැන ගන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය කියලා. ලංකාවේ විතරක් නෙවෙයි, මුලු දකුණු ආසියාවෙම තියෙන සුන්දරම විශ්ව විද්‍යාලය වගේම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පළමු 500 අතරටත් තේරිලා තියෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටලා තියෙන්නේ මහනුවර නගරයට යාබදව හන්තාන කඳු පෙලින් වටවුන සුන්දර වූ මහවැලි නිම්නය කේන්ද්‍ර කරගෙන.
ඉතින් මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තමා ලංකාවේ හොඳම කෘෂිකර්ම පීඨය පිහිටලා තියෙන්නේ. අපේ රටේ වගේම සමස්ත ලෝකයේම කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැඩ කරන අතිදක්ෂ විද්‍යාර්ථයින් අවුරුදු පතා බිහි කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ලංකාවේ ප්‍රමුඛතම පීඨ වලින් එකක් විදිහට හදුන්වන්න පුළුවන්.
මේ කෘෂිකර්ම පීඨයට ලංකාවේ සතර දිග් භාගයේ ඉඳන් එන හැම ලමයෙක්ම වගේම ලෝකේ පුරා ඉන්න ආදී කෘෂි විද්‍යාර්ථයින් අනික් හැම විශ්ව විද්‍යාල ශිෂ්‍යයොන්ටම වඩා හරිම වාසනාවන්තයි වගේම හරිම සුවිශේෂී කියන්න පුළුවන්. ඒ මොකද ඒ එහෙම කියන්නේ?. ඔව්. ඒකට හේතුව තමයි එයාලට පලමු වසරේ මහඉලුප්පල්ලම උප විශ්ව විද්‍යාලයේ ගත කරන්න හම්බවෙන කාලය සහ අත්දැකීම්. මහඉලුප්පල්ලම ගම්මානය පිහිටලා තියෙන්නේ කැකිරාව නගරයට ආසන්නව. ගම්මානයේ සුන්දරත්වය නම් කියලා නිම කරන්න බැරි තරම්. එක් පැත්තකින් යාය හතර ප්‍රදේශයත් අනික් පැත්තෙන් කොල පාටට දිලිසෙන වෙල් යාය වගේම උප විශ්ව විද්‍යාලය වට කරගෙන ගලාගෙන යන ඇල මාර්ගය ගමේ අසිරිය තවත් වැඩි කරනවා. ඇත්තටම ඒ වගේ අත්දැකීමක් වෙන ලෝකේ කිසිම විශ්ව විද්‍යාලයක විද්‍යාර්ථයෙක්ට විඳින්න වාසනාව නම් නැතුව ඇති.
ඉතින් හා හා පුරා කියලා මේ මහලුප්පල්ලමට එන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පලමු වසර සිසුන්ගේ පලමුම අධ්‍යයන කටයුත්ත වන්නේ දෙමළ භාෂාව ප්‍රගුණ කිරීමේ
සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ පාඨමාලාවන්. මේ පාඨමාලාවන් හරිම සිත්ගන්නා සුළු විදිහට තමයි විද්‍යාර්ථයින්ට දායාද වෙන්නේ.නැටුම් ගැයුම් වලින් පිරිපුන් හරිම ආසා හිතෙන ප්‍රායෝගික වැඩසටහන් ගොන්නකින් සැදුම් ලත් පාඨමාලාව නිම වීමෙන් පසු සිසුන්ගේ නායකත්වය වර්ධනය කරන්න නායකත්ව පුහුණු වැඩසටහනකුත් ඒ වගේම ගණිත පාඨමාලාවකුත් එකතු කරලා තිබීම මහඉලුප්පල්ලමේ තවත් එක් සුවිශේෂී අංගයක්. මේ ඔක්කොම මාස තුනකින් විතර ඉවර උනාම විෂය නිර්දේශයට අදාළ ප්‍රායෝගික හා සෛද්ධාන්තික ඉගැනුම් ක්‍රියාවලි ආරම්භ වෙනවා. මේ අතර වාර්ශිකව සංවිධානය කරන පිරිත, සූර්‍ය මංගල්‍යය, ක්‍රීඩා උත්සවය, වගේම ගොවි දවස වගේ ආසා හිතෙන අංග රාශියක් තියෙනවා.
මහඉලුප්පල්ලමේ හැම වැඩක්ම සංවිධානය කරන්නේ වීද්‍යාර්ථයින්ගේ අතින්මයි. ෆුඩ් කමිටුවේ ඉඳලා හැම වැඩසටහනක්ම සිසුන්ට ඕනේ විදිහට සංවිධානය කරන්න නිදහස හා අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම අනුරාධපුරයට, දඹුල්ල ආදී ඓතිහාසික නගර වලට නිවාඩු දවස් වලට යන විනෝද චාරිකා
වලිනුත් පිරුණු හරි අපූරු කාලයක් තමයි මහඉලුප්පල්ලම උප විශ්ව විද්‍යාලය තුළ ගෙවෙන්නේ. ඇත්තටම කෘෂිකර්ම පීඨයේ හැම විද්‍යාර්ථයෙක්ගෙම සරසවි ජීවිතයේ ලස්සනම කාල පරිච්ඡේදය තමයි මේ මහඉලුප්පල්ලමේ ගත කරන්න ලැබෙන කාල පරිච්ඡේදය.
ඔයාලට මහඉලුප්පල්ලම ගැන තියෙන පල්ලෙහා අපේ වීඩියෝ එක බැලුවොත් ඒක අනිවාර්යයෙන්ම තවත් හොඳට තේරේවි....
• Life at Mahailluppalla...
♦️Subscribe us for more videos.🔔
♦️Follow us on Facebook:
🔘 / rali-bimen-sama-bimata...
🔘 / sentiero.lk
✅Video dubbed by - Hasuru Dissanayake & Nipuni Jayasinghe
✅Script by- Krishani Weerasinghe, Nilakshi Gammanpila, Punsara Nirmal, Kusal Bandara
✅Edited by - Imasha S Jayathissa & Udana Janith
✅Post designed by - Hasitha Dananjaya
♦️Subscribe us for more videos.🔔
#මහඉලුප්පල්ලම
#පල්ලම
#පේරාදෙණිය
#කෘෂිකර්ම පීඨය
#Mahailuppallama
#Subcampus
#Agriculture_Undergraduate
#Advanced_Level
#WisdomScape
#FOA #Faculty of Agriculture
#UOP

Пікірлер: 206
@supundulanjana968
@supundulanjana968 Жыл бұрын
මගේ පේරා හීනේ හැබෑ උනා අද ❤️
@mohanamohana9361
@mohanamohana9361 Жыл бұрын
Agri faculty dha
@pawaninethmini9771
@pawaninethmini9771 Жыл бұрын
Congratulations ✨️
@tharindukawshan4188
@tharindukawshan4188 Жыл бұрын
Congratulations ayye.kohend oya liwa district eka.result eka komd awe ayye
@charyaudawaththa1248
@charyaudawaththa1248 Жыл бұрын
Congratulations 😊
@tharuuu....3057
@tharuuu....3057 Жыл бұрын
Congratulations 🎉
@sandakininishshanka8837
@sandakininishshanka8837 10 ай бұрын
මේක තමයි මගේ ලොකුම හීනේ. නමය වසරේ ඉඳන්ම මම ආසාවෙන් හිටියේ කවදහරි Peradeniya agri faculty එකට යනවා කියලා. අනිවාර්යෙන්ම මම එනවාමයි. ඒ කාලෙත් හැමෝටම කිව්වේ මම කවදහරි මහ ඉලුක්පල්ලම රජයේ වී පර්යේෂණායතනයේ research කරන කෙනෙක් වෙනවා කියලා. 💪🤘👊
@Dinushika61
@Dinushika61 8 ай бұрын
මට මේ හීනෙ හිමිවෙලත් අහිමි වුණා
@kawshikarashmi4508
@kawshikarashmi4508 8 ай бұрын
​@@Dinushika61ඇයි ඒ .........
@Dinushika61
@Dinushika61 8 ай бұрын
@@kawshikarashmi4508 gedarin Aya ynda denne na eylta campus ynwa nam medicine Witharai
@bhagyasamadini9891
@bhagyasamadini9891 8 ай бұрын
Me course ekt resalt khmd blnne kynn puluwand .zco khmd
@sandakininishshanka8837
@sandakininishshanka8837 6 ай бұрын
@@bhagyasamadini9891 ඔයා ඉන්න දිස්ත්‍රික්කයේ අවම ඉසෙඩ් ලකුණ අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. කැම්පස් පොත download කරගෙන බලන්න. ඔයාගේ දිස්ත්‍රික්කයට අනුව අවම z එක ඒකේ දාලා ඇති.
@sunimaliattanayake308
@sunimaliattanayake308 2 жыл бұрын
The place we learnt life🔥 MI ❤ Such a bunch of unforgettable memories 🥺
@ugsmjayaweera5424
@ugsmjayaweera5424 2 жыл бұрын
😍😍😍
@bhagyaherath6296
@bhagyaherath6296 Жыл бұрын
Pera agri ynn khoma results 1da oni?
@nethmigamage11
@nethmigamage11 Жыл бұрын
Meka krala monwd krnn puluwn jobs
@jinadasaariyavansa423
@jinadasaariyavansa423 Жыл бұрын
Excellent documentary that brings back 53 years old memories. 3rd Batch MI
@dhanushagunarathne.5002
@dhanushagunarathne.5002 7 ай бұрын
හීනෙ හැබෑ වෙලා තියෙන්නේ ❤️❤️❤️
@bioapi-bc3bj
@bioapi-bc3bj 2 ай бұрын
මමත් agriculture management and technology එන්න ඉන්නේ ඔය කොහෙද
@vinyajayasooriya9742
@vinyajayasooriya9742 2 жыл бұрын
ආස හිතෙනව එන්න ❤🥺
@user-ez8wg5rl9w
@user-ez8wg5rl9w Ай бұрын
දවසක අනිවර්යෙන්ම එනවාමයි ❤❤
@amalsudaraka9508
@amalsudaraka9508 2 жыл бұрын
ලස්සන වැඩක්....❤️💖💕
@gayanthimasakkara4041
@gayanthimasakkara4041 11 ай бұрын
අනිවාර්‍යෙන් එනවා ♥️♥️
@roshandissanayaka7814
@roshandissanayaka7814 2 жыл бұрын
The most beautiful season in life journey with millions of memories ❤
@thakshilamaduwanthi2513
@thakshilamaduwanthi2513 11 ай бұрын
මම ආසම university එක අනිවාර්යයෙන් මගේ හීනේ හැබෑ කර ගන්නවා❤❤
@Dinushika61
@Dinushika61 8 ай бұрын
මට මේ හීනෙ හිමිවෙලත් අහිමි වුණා.
@sandeepnethmika-ti9dc
@sandeepnethmika-ti9dc 3 ай бұрын
Me too 😐
@ShamikaBandara-ms5jt
@ShamikaBandara-ms5jt 4 ай бұрын
මමත් අනිවාර්යයෙන්ම මේ හීනය හැබෑ කරගන්නවා...❤️🌿🥺😍
@nipunisanjula6127
@nipunisanjula6127 Жыл бұрын
I really miss my second home. Bunch of lovely memories.
@teshanpuurna3603
@teshanpuurna3603 7 ай бұрын
අනිවා පෙරාදෙනි ඇග්රි ඩිප්ලෝමා කරන්න එනවා එනවා එනවා මයි👊👊👊👊
@hansikapiyumithennakoon
@hansikapiyumithennakoon Жыл бұрын
Agricultural faculty eke video ekk oni
@nisalpiyumantha8710
@nisalpiyumantha8710 Жыл бұрын
මන් agrimanagement and technology select welaa..... Peradeniya .... ❤❤😊
@pawaninethmini9771
@pawaninethmini9771 Жыл бұрын
Congratulations ✨️
@bhagyaherath6296
@bhagyaherath6296 Жыл бұрын
Khomda results? Pls reply...
@nisalpiyumantha8710
@nisalpiyumantha8710 Жыл бұрын
@@bhagyaherath6296 abc galle 338🥺
@divyachathu
@divyachathu Жыл бұрын
Oyala pera agri selected da
@divyachathu
@divyachathu Жыл бұрын
@@bhagyaherath6296 oyath pera agri da
@himalipriyanka4926
@himalipriyanka4926 2 жыл бұрын
We are gonna go there on next week ASF 20 batch 😍❤️
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
ඔයා 20 ද.? ඔයාලව කැම්පස් ගත්තේ මොන මාසේ වගේද.?
@tharaninirodha9634
@tharaninirodha9634 Жыл бұрын
2024 al එන්න අසාවෙන්න ඉන්නවා
@user-MR.D12
@user-MR.D12 7 ай бұрын
math ❤
@stharaka
@stharaka Жыл бұрын
ආයි යන්න ඕන ❤️❤️😭😭😭
@rakkithakarunaratne6196
@rakkithakarunaratne6196 29 күн бұрын
❤❤❤❤
@Ceylon_drone
@Ceylon_drone 26 күн бұрын
😍♥️♥️
@anuradakumari2336
@anuradakumari2336 3 ай бұрын
මම AL වලට bio , chemistry , agri කලොත් මට පේරාදෙණිය agri faculty එකට ඇවිල්ල agricultural scientist කෙනෙක් වෙන්න පුලුවන් ද
@bioapi-bc3bj
@bioapi-bc3bj 2 ай бұрын
පුළුවන්
@viraji3716
@viraji3716 4 ай бұрын
dream♥🥺
@kashmirasenarathna7102
@kashmirasenarathna7102 2 жыл бұрын
Much LoVe💚
@monalidissanayake333
@monalidissanayake333 Жыл бұрын
Bunch of memories🥺♥️
@Kawii-hl2is
@Kawii-hl2is 2 ай бұрын
Polonnaruwen drictric rank ek , zsco ek koi wage wenn onida pera agri faculty enna
@nipunijayasinghe2254
@nipunijayasinghe2254 2 жыл бұрын
@lalanitekla8128
@lalanitekla8128 Жыл бұрын
Api awa
@supuni__4005
@supuni__4005 Жыл бұрын
Agri science karala kohomad results thiyenna ona
@thusithajayanath7474
@thusithajayanath7474 2 жыл бұрын
❤😍
@aparnaumayangisamanmali
@aparnaumayangisamanmali 3 ай бұрын
mamath pera campus enna godak asai.kohomahari e heene saba karagannawa😍
@HimashiManthaara-de6ch
@HimashiManthaara-de6ch Жыл бұрын
Kohoma hri math..envo......❤
@agrisincewithsayunawo5994
@agrisincewithsayunawo5994 Жыл бұрын
Ane mage ekama home❤️🥺 pera agri faculty
@supuni__4005
@supuni__4005 Жыл бұрын
Agri science karala pera agri faculty yanna kohomad results thiyenna ona
@thuglife-kk7od
@thuglife-kk7od Жыл бұрын
Please reply කරන්න මටත් දැනගන්න ඕන agri කරල කොහොමද රිසාට් තියෙන්නේ ඕනෙ
@NethmiDulanjalee-fn1em
@NethmiDulanjalee-fn1em 7 ай бұрын
​@@thuglife-kk7odAAB, BBB ,AAA , ABB ,BBC ,ABC th enw samahr wita
@nethnavodya7291
@nethnavodya7291 8 күн бұрын
Dvasaka envamai❤❤❤
@sujanikaumadi7577
@sujanikaumadi7577 2 жыл бұрын
😍😍❤️❤️
@bhagyaherath6296
@bhagyaherath6296 Жыл бұрын
Microbiology field 1ta ynt baida? Laboratory research wge...?
@kawshikarashmi4508
@kawshikarashmi4508 8 ай бұрын
Technology වලින් කරලා මේ කැම්පස් එකට යන්න පුලුවන්ද ? ( Fst, bst, agree ) අනෙ කවුරු හරි කියන්නකෝ😢
@ecogreen756
@ecogreen756 8 ай бұрын
Technology walin pera enna ba science ( chemistry , bio , agri ) walin puluwan
@kawshikarashmi4508
@kawshikarashmi4508 8 ай бұрын
@@ecogreen756 😪
@user-os9ok3ej6x
@user-os9ok3ej6x 3 ай бұрын
මං physics කරලා agriවලට මාරු වුණ කෙනෙක්..සාමාන්‍යයෙන් agri management යන්න මොන වගේ result1ක් ඕනෙද කියන්නකො... Agri කරලා එහෙම ගියපු කෙනෙක් ඉන්නවා නම් කියන්නකො... Plz...
@danadana4643
@danadana4643 2 ай бұрын
AAB wage
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 Жыл бұрын
Dream🥺❤️
@user-eo1eg6su5g
@user-eo1eg6su5g 2 ай бұрын
Animal science and fisheries aytth meka hambenwda
@tharushipremodika2074
@tharushipremodika2074 Жыл бұрын
Animal science and fisheries ayath mahailuppallame yanna onida
@pawaninethmini9771
@pawaninethmini9771 Жыл бұрын
Oww
@Ceylon_drone
@Ceylon_drone 26 күн бұрын
@@pawaninethmini9771animl aya kochchra kalyk innwada pallame
@hansaisuru
@hansaisuru Жыл бұрын
Mt aniwaren enoo ❤️ 13/06/23
@hansaisuru
@hansaisuru Жыл бұрын
🥺Bye Pera🥺 13/08/23
@pasindushanuka03
@pasindushanuka03 2 ай бұрын
Moko une​@@hansaisuru
@hansaisuru
@hansaisuru 2 ай бұрын
@@pasindushanuka03 Dn Sbre agri inne 🥺
@tharaninirodha9634
@tharaninirodha9634 Жыл бұрын
My dream
@miyurunimsara3168
@miyurunimsara3168 2 жыл бұрын
❤❤🤩
@ramirudilwan4809
@ramirudilwan4809 7 ай бұрын
Tech ekak nane 😭
@jayani5618
@jayani5618 Жыл бұрын
💖 Target 😍
@hirunigamage6625
@hirunigamage6625 11 ай бұрын
Math enawoooooooo
@thiliniwickramasinghe2151
@thiliniwickramasinghe2151 2 жыл бұрын
❤️❤️❤️
@AIDanceMoments
@AIDanceMoments 2 жыл бұрын
😍😍
@dulaniudara7067
@dulaniudara7067 2 жыл бұрын
💚
@avishkamaduranga5657
@avishkamaduranga5657 Жыл бұрын
❤️💐
@bhagyasamadini9891
@bhagyasamadini9891 8 ай бұрын
මේ කෝස් එකට zco බලන්නෙ කොහොමද කියන්නකො.රිසාල්ට් කොච්චර ඕනද
@bioapi-bc3bj
@bioapi-bc3bj 2 ай бұрын
1.39 වලින් 2022,2023 batch එක ගත්තෙ Mama biology physics එක්ක කලේ mata bbb i
@sachiniranatunga2751
@sachiniranatunga2751 2 жыл бұрын
❤️😍
@saumyasomarathna1423
@saumyasomarathna1423 2 жыл бұрын
MI 🥺❤😍
@user-oh6us1ti2b
@user-oh6us1ti2b 8 ай бұрын
Agricultural technology & management selecte unu aya awrudu 4ma inna oni mahailuppalamada😟
@Tomandjerry02492
@Tomandjerry02492 8 ай бұрын
Masa 6k wage
@user-oh6us1ti2b
@user-oh6us1ti2b 8 ай бұрын
@@Tomandjerry02492 thank you ❤️oya agri management select unu kenekda?
@kaweeshagimhani7338
@kaweeshagimhani7338 Жыл бұрын
Monawada me course eken thiyena job..🙏
@Celebster-dd2js
@Celebster-dd2js Жыл бұрын
Agri Management Aya hemoma awurudu dekahamarak ekama subjects igena gannawa. Passe thaman kemathi area ekakin majoring subjects thoraganna puluwan, Animal science, food science, Agri economics, Agri extension, Agri engineering, soil science, Agri biology, crop science Kiyana department walin kemathi ekk thoragena ithuru awurudu ekahamara complete karanna one , e majoring karana department anuwa Yana area wenas wenna puluwan, Godak Aya Agri related company Wala weda kapanawa(CIC,Browns,etc) ewagema animal science karapu pirimi lamai mehe NLDB Wage Farm Wala weda karala experience aran New Zealand dairy farm Wala job Walata yanawa.e wagema Godak Aya eyala thoraganna area eken higher studies karanna Scholarship aran rata yanwa. Agri econ majoring karala second upper class degree ekk awamawa tyenam , Central bank, Management Trainee exam liyanna chance Eka hamaba wenawd, anith banking exam ehamth eyalata liyanna pulwan(Boc, etc), thawa Inland revenue department exam , custom officer wage Godak opportunity tye.
@sunandabandara1
@sunandabandara1 Жыл бұрын
@@Celebster-dd2js Agri econ majoring karpu ayata witharada banks wala Management Trainee yanna puluwan? anith majoring subjects karapu ayata barida
@sasindukasunsi2563
@sasindukasunsi2563 10 ай бұрын
it opens to every Agric graduate @@sunandabandara1
@Dinushika61
@Dinushika61 8 ай бұрын
​@@Celebster-dd2js පිට රට යන එක අමාරුයි නේ ද ? මෙහෙ work experience pennana job aduine
@user-os9ok3ej6x
@user-os9ok3ej6x 3 ай бұрын
​@@Celebster-dd2js mn physics karala agriwalata maru una kenek.. Mata poddak kiynn puluwand agri management ynn samanyen mona wage result1k oneda kiyala.. Plz reply❤️
@geethmitayonika6614
@geethmitayonika6614 2 жыл бұрын
🥺❤️❤️
@wathsalafernando9757
@wathsalafernando9757 2 жыл бұрын
🥺❤❤
@user-MR.D12
@user-MR.D12 7 ай бұрын
mahailluppalmada ...agri facultya thiyenne nathnam peradeniya campus hanthana ta laga nemeida ? danna kauru hari kiyannako
@slsauron5852
@slsauron5852 6 ай бұрын
Agri faculty thiyenne peradeniye.. but agri karana aya first year study krnne peradeniyema sub campus ekk wechcha mahailuppallame.. mokd agri igenaganna Farm ekk oni .. mul kale practical knowledge ganna oni nisa palaweni awurudda ehe idl itpsse Pera yanawa ( saralawa kiwwe )😊
@kawyasathsarani3094
@kawyasathsarani3094 2 жыл бұрын
MI ❤❤❤😍
@NisalWickramaArachchi
@NisalWickramaArachchi 2 жыл бұрын
🔥❤
@nimeshvishmika9280
@nimeshvishmika9280 Жыл бұрын
කෘෂිතාක්ශන කළමනාකරණ උපාධිය හදාරන සිසුන් සම්පූර්ණ අවුරුදු 4ම මහඉලුප්පල්ලම ආයතනයේද ඉගෙනුම් කටයුතු සිද්ද කරන්නෙ?
@prabashpallawela8839
@prabashpallawela8839 Жыл бұрын
නැහැ. 1st year 1st semester (1st 6 months) විතරයි. අනික් අවුරුදු පේරාදෙණියෙ.
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
Ethakota කෘෂි සම්පත් කලමනාකරන හා තාක්ෂණය කෝස් එකත් එහෙමමද
@nethmijayamaha7227
@nethmijayamaha7227 Жыл бұрын
❤❤
@imashasandaruwan3389
@imashasandaruwan3389 2 жыл бұрын
MI🥺🤍
@sunethrakondasinghe48
@sunethrakondasinghe48 Жыл бұрын
මට කවුරු හරි කෙනෙක් පුළුවන් නම් කියනවද පේරාදෙණිය ඇග්‍රි මැනේජ්මන්ට් වලට තේරෙන්න කීයක විතර z. අගයක් ඕනද කියලා
@somarathnabasnayaka84
@somarathnabasnayaka84 Жыл бұрын
1.5/1.6
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
1.5
@divyachathu
@divyachathu Жыл бұрын
Me sare nm 1.2
@dulmi9257
@dulmi9257 Жыл бұрын
1.4 nuth enawa
@sunethrakondasinghe48
@sunethrakondasinghe48 Жыл бұрын
@@dulmi9257 thank you
@hirushigallage928
@hirushigallage928 Жыл бұрын
Ethakota Agri management krn lamai Pera uni eke innema nadda
@prabashpallawela8839
@prabashpallawela8839 Жыл бұрын
1st six months විතරයි MI. අනික් 3 &1/2 yrs පේරාදෙණියෙ
@irangiumayangana8930
@irangiumayangana8930 2 жыл бұрын
❤️☘️
@FAVORITE105
@FAVORITE105 Жыл бұрын
Matath me para agri management peradeniye awe 🤩
@nethmigamage11
@nethmigamage11 Жыл бұрын
1st shy da?
@FAVORITE105
@FAVORITE105 Жыл бұрын
@@nethmigamage11 2nd
@nethmigamage11
@nethmigamage11 Жыл бұрын
@@FAVORITE105 agri kld al wlt?
@FAVORITE105
@FAVORITE105 Жыл бұрын
@@nethmigamage11 නැ .physics කරේ
@bhagyaherath6296
@bhagyaherath6296 Жыл бұрын
Khomda results? Pls reply
@NilukaNethmini
@NilukaNethmini 3 ай бұрын
2026 al
@sashinisathrika9698
@sashinisathrika9698 Жыл бұрын
MI ❤️🥺
@lakshanithilakarathna2324
@lakshanithilakarathna2324 2 жыл бұрын
MI ❤❤❤
@kaweeshajayawardhana729
@kaweeshajayawardhana729 Ай бұрын
❤❤❤❤
@yasangiwijerathne4397
@yasangiwijerathne4397 2 жыл бұрын
😍❤
@hirunikavindya1865
@hirunikavindya1865 2 жыл бұрын
@sandalikawanigasooriya4342
@sandalikawanigasooriya4342 2 жыл бұрын
❤️😍
@kavindadilshan4235
@kavindadilshan4235 Жыл бұрын
🥺❤️❤️
@ravindutharaka8372
@ravindutharaka8372 Жыл бұрын
🥺❤️
@Ss.rathnayaka9773
@Ss.rathnayaka9773 2 жыл бұрын
♥️♥️♥️
@dilanilakshani4693
@dilanilakshani4693 2 жыл бұрын
♥️♥️
@punsaranirmal7324
@punsaranirmal7324 2 жыл бұрын
😍❤
@uvinrandula279
@uvinrandula279 2 жыл бұрын
❤️❤️
@dushankavishka2156
@dushankavishka2156 2 жыл бұрын
❤️❤️
@_____dhanuu_____
@_____dhanuu_____ 6 ай бұрын
♥️
@IsuruUdayashantha
@IsuruUdayashantha 5 ай бұрын
❤❤❤❤
@Ekanayake294
@Ekanayake294 2 жыл бұрын
❤️
@KumariKumari-qk4vg
@KumariKumari-qk4vg Жыл бұрын
@pawaninethmini9771
@pawaninethmini9771 Жыл бұрын
❤️❤️
@ridmikayashodani6430
@ridmikayashodani6430 2 жыл бұрын
@rashmiweerasinghe1369
@rashmiweerasinghe1369 11 ай бұрын
❤️
How to Calculate Fixed Deposit Interest 2024
8:53
බැංකුව The Bank
Рет қаралды 13 М.
The  Nine Faculties of University of Peradeniya(UoP) SRI LANKA
16:08
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 83 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН
Life of Mahailluppallama
10:06
DUAL BUDDY'S Travel vlog
Рет қаралды 2,3 М.
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 39 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00