Tissa Jananayake - Episode 20 | kohoma hari campus yanna | කොහොම හරි කැම්පස් යන්නයි ඕනේ

  Рет қаралды 563,114

Tissa Jananayake

Tissa Jananayake

5 жыл бұрын

- ඔහු ලංකාවේ අලුත් සත්ව විශේෂ 23ක් හදුනාගෙන තියනවා
- නිදි මාපිලා කන්නම ඕනේ නෑ අපිට නින්ද යන්න
- අදික තරගකරිතය හේතුකොටගෙන ළමයව ට්‍රෙන් කරන්නේ අනෙකා පරයා යන්න
- මොකද ඔයාලගේ දෙමවුපියෝ කියන්නේ කොහොම හරි පළවෙනියා වෙන්න
- මම කියන්නේ කොහොම හරි කැම්පස් යන්න කියලා
- හැමෝම හොද මනින්නේ ගුණධර්ම වලින් නෙමේ, පංතියේ වෙනියගෙන්
- ඔබ බෙහෙත් ගන්න ගියාම දොස්තරගෙන් අහුවද ඔයා Island කීයද කියලා?
- මේ තරගය නැති උනොත් ටියුෂන් නැති වෙනවා
- මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ හොද මානව හිතවාදී දොස්තර මහත්තයෙක්, දොස්තර නොනාකෙනෙක් වෙන එක.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 1 000
@menurasathnindu
@menurasathnindu 4 жыл бұрын
සර්ට යුටුබ් සම්මානේ හම්බුනාම පෙන්නන්න එකට කැමති අය ලයික් එකක් දාන්න
@RandikeMendis
@RandikeMendis 4 жыл бұрын
අනවශ්‍යයි..සර් ට ලැබිය යුතු සම්මාන සියල්ලම ලැබිල ඉවරයි,යූ ටියුබ් සම්මානේ අරන බටර් තමා ගාන්න වෙන්නේ සර් ටත් වස්තිල කලා වගේ..යූ ටියුබ් සබ්ස්ක්‍රයිබ් ද වීඩියෝ කීදාහක් likeද, කියන දේ තිස්ස ජනනායක වරිතය නොදකින දෙයක්.හැබැයි මට සෑහෙන්නම Sure සර්, මේ වීඩියෝ වලට වැටෙන කමෙන්ට් ටික නම් අනිවාර්‍යයෙන් වෙලාවක් කලාවක් ලැබුණ හැටියෙ බලනවා.සම්මාන වලට වඩා ඒ දේවල් කියවල ඔහු තෘප්තියක් ලබනවා.
@nsbookshop2046
@nsbookshop2046 4 жыл бұрын
අපි දැන් සර්ගෙ video වලට ඇබ්බැහි වෙලා එකක් දානකන් බලන් ඉන්නෙ.
@isuruanupama8984
@isuruanupama8984 4 жыл бұрын
N S Bookshop සිරා බන්
@sunilkukule5878
@sunilkukule5878 4 жыл бұрын
අනිවාර්යයෙන් ... මම යූ ටියුබ් එකේ ඉහල පහල ගිහින් හොයන්නෙත්... කෝ... තිස්ස සර්ගේ අලුත් වීඩිඕ එකක් නැහැනේ කියල හිතමින් ... ඒ... තරමටම මමත් ඔහුගේ රසිකයෙක් කියන්න මම කැමති නැහැ ගෝලයෙක් උනා කිව්වොත් නිවැරදියි... ඒ.. තරම්ම දෙනුමක් මමත් ඔහුගේ වීඩිඕ වලින් දැනුවත් වෙනවා.
@JanithaR
@JanithaR 4 жыл бұрын
aniwaryayenma
@sdschannel7437
@sdschannel7437 4 жыл бұрын
ane mamath ehemai.adata awama viweka time ekata .soyanne Thissa sirge video ekak avithda kiyala
@dammikamadumali997
@dammikamadumali997 4 жыл бұрын
අනිවාර්ය මටත්
@ruchirajay3535
@ruchirajay3535 4 жыл бұрын
බලන්න කලින් ලයික් කරලා ආවෙ.අම්මො බුදු සරණයි සර්.සර්ට ආදරෙ අය ලයික් එකක් දාමු❤
@ranikanarangoda2467
@ranikanarangoda2467 4 жыл бұрын
I feel our future generation will be in safe hands at least this noble man should be made our education minister or an advisor I always agree agood teacher +agood human being should hold this position who understand the difficulties of teachers and children
@SADILLITHSUKA
@SADILLITHSUKA 4 жыл бұрын
Onna mn oyawa S U B kala...mawath karnna sahoo don't forgot
@jbcamxx945
@jbcamxx945 4 жыл бұрын
Rūchîra Jåy haha me too
@nimeshsankalpa4249
@nimeshsankalpa4249 4 жыл бұрын
විශ්වයේ සොඳුරු ජිව විද්‍යා ගුරුවරුයා 🔥🔥🔥
@suraj1709
@suraj1709 4 жыл бұрын
සර් දාන හැම විඩියෝ එකම බලන අය කෝ
@deepalsanjeewa7112
@deepalsanjeewa7112 4 жыл бұрын
Fit....
@mehdhisha6857
@mehdhisha6857 3 жыл бұрын
Facebook ekenam balanawa KZbin eke balanna adhay patangaththe❤
@dushanpeiris9506
@dushanpeiris9506 4 жыл бұрын
සර් කියන කතාව හරියටම හරි. මමත් A/L 3 පාරක් කළා. 1st shy එකේ 2nd shy එකේ හිටියේ පුදුම pressure එකකින්. කොහොම හරි rank දාලා medical faculty යන්න හිතාගෙන හිටියෙ. ඒ උනාට මට ඒ දෙපාරම ආවෙ CCC ක්. 3rd shy වලදි සර්ගෙ පන්ති ආවම තේරුනා මට වැරදුනේ කොතැනද කියලා. මාරම relax එකේ තමා මම A/L ලිව්වේ. අන්තිම පාර මට ABC ආවා Bio වලට Aක් එක්ක. මාව Jaffna University එකේ Medical Laboratory Science වලට select වුනා. මනස සැහැල්ලු කරන් ඉගෙනගන්න විදිහ මට ඉගැන්නුවේ තිස්ස සර්.
@nisharenu4144
@nisharenu4144 4 жыл бұрын
මීට වඩා සොදුරු මිනිසෙකු ...සොදුරු ගුරුවරයෙකු තවත් සිටීද.💟💟
@HKDSHAN
@HKDSHAN 4 жыл бұрын
Natha
@nisharenu4144
@nisharenu4144 4 жыл бұрын
@@HKDSHAN අනිවාර්යයෙන්
@iroshanaperera1845
@iroshanaperera1845 4 жыл бұрын
නෑ
@nisharenu4144
@nisharenu4144 4 жыл бұрын
Aniwa
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
😘😘😘😘😘😘😘
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 4 жыл бұрын
සර් වගේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන්ට පින් සිද්ද වෙන්න ඕනේ ♥️
@vimukthiruchinthaka5490
@vimukthiruchinthaka5490 4 жыл бұрын
සර්ගෙ දෙමාපියන්ට දහස් වතාවක් පින් සිදු වේවා ❤ සර් වැනි මැණිකක් මේ මාතෘභුමියට දායාද කලාට❤🙏
@chandraathukorala3442
@chandraathukorala3442 4 жыл бұрын
කොපි කාරයො නොවී හදවතින්ම මෙවැනි ගුරුවරු මේ ලක්දෙරනේ තව තවත් බිහිවේවා!
@methsiriniherath6827
@methsiriniherath6827 2 жыл бұрын
සර් මේ pressure එකට මම අන්තිමට ලෙඩ උනා. වාසනාවට අම්මා තාත්තා ඒක තේරුම් ගත්තා.😊😊😊
@mithuntharuka1600
@mithuntharuka1600 4 жыл бұрын
තිස්ස සර්.... මෙන්න හිස නමා අපේ ආචාරය.....
@besawa963
@besawa963 3 жыл бұрын
සර්ට තියෙන ආදරේට ලයික් දෙකක්ම දැම්මා...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@adyani638
@adyani638 4 жыл бұрын
පාසල් ගිය, පරිසරයට ආදරේ කරන මිනිස්සු ඉන්නවනෙ ❤️
@vinodenivithanage1756
@vinodenivithanage1756 4 жыл бұрын
මානව හිතවාදියෙකු දුටුවෙමි ඇසුවෙමි 🙏🙏❤
@ajithsenarathna9530
@ajithsenarathna9530 4 жыл бұрын
hi 0764828707 imo
@wall_craftlk9922
@wall_craftlk9922 4 жыл бұрын
@@ajithsenarathna9530 ponnaya
@Crickbullets8913
@Crickbullets8913 3 жыл бұрын
මාත් ගොඩක් ආසයි සර්ගෙන් ඉගෙනගන්න .එ හිනය ඉටු කරගන්නවා අනිවාර්යයෙන්ම 🤗💪
@manakandurepannasarathero2614
@manakandurepannasarathero2614 4 жыл бұрын
දීර්ඝායුෂ ඔබ තුමන්ට.. තෙරුවන් සරණින් යහපතක්ම වේවා .
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 4 жыл бұрын
Math එහෙමයි හිතන්නේ ,දිගාසිරි ලැබේවා !!!!!තෙරුවන් සරණයි ඔබ තුමාට
@achalachamara313
@achalachamara313 4 жыл бұрын
අනේ ඉතින් අපිටත් ඉස්කෝලේ යන කාලේ ඔයා වගේ sr කෙනෙක් හම්බුනානම් ජීවිත මාර විදියට වෙනස් වෙන්න ඉඩ තිබ්බ. ගොඩාක් පින් මේවා මෙහෙමවත් ඇහෙනවට
@ashinshanaudari1448
@ashinshanaudari1448 4 жыл бұрын
අද වගේ මතකයි සර් මේ කතා කිව්වා ඒ කාලෙත්.. වැඩියි මෙච්චර ලමයි ඔයාලට..මොනා කරන්නද ඉගෙනගන්න එපැයි කියලා කියලා දෙනවා පාඩම්..අන්තිම කාලේ හැමතැනම අකුරු විතරයි මොලේම කොලොප්පම් වෙනවා...ඒත් සර් අපේ හිත් හදන්න නොසෑහෙන වෙහෙසක් දුන්නා..එපා වෙච්ච A/L ආස කලේ සර්...මට හම්බුනු හොදම ගුරුවරයා සර්..❤️ මේවා බලද්දී ආයෙත් පරණ දේවල් ලස්සනට මැවෙනවා.. තවත් මේ වගේ ලමයි ගොඩකට උගන්නන්න ශක්තිය වාසනාව ලැබේවා..
@adyani638
@adyani638 4 жыл бұрын
Exactly
@shashinkavinda6519
@shashinkavinda6519 4 жыл бұрын
මෙඩිසින් ඇවිල්ලා අවුරුදු හතරක් වෙලත් වෙලාවක් අහුවුනාම තාම සර්ගෙ වීඩියෝ බලනවා 😁
@nilanaathukorala07
@nilanaathukorala07 2 жыл бұрын
Ayya koheda Medical Faculty eka?
@dhanushkabandara3102
@dhanushkabandara3102 4 жыл бұрын
කොමස් කරත් ආයේ AL කරලා කැම්පස් යන්න හිතෙනවා සර්ගේ ක්ලාස් ඇවිත්..විෂය කරුණු වලට එහා ගිහින් ජීවිතේට ඔවදන් දෙන ඔබතුමාට පින් 🙏
@joejayasinghe8084
@joejayasinghe8084 4 жыл бұрын
ඇත්ත වශයෙන්ම අපේමේ යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය නවීකරනය කල යුතුය. නැතිනම් රට ජාතිය අනතුරේ. දැන්වත් පාලකයන්ගේ ඇස් ඇරේවා!
@dnpwarnasooriya5698
@dnpwarnasooriya5698 4 жыл бұрын
clz එන්න බැරි නිසා සර් videos දාපු ගමන් බලනව. කිට්ටුව වුනා නම් අනිව biology වලට විතරක් නෙමෙයි ජීවිතේ හදා ගන්නත් එන්නෙ සර් ළගට
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 4 жыл бұрын
ආයුබෝවන් මහත්මයා ......... මමත් අර කියන වීඩියෝව බැලුවා . එය අසාමාන්‍යයයි. නමුත් හරි කැපවීමක්........ විභාග පාස් කළාට මනුසත්බව නැතිනම් මොනම හෝ රැකියාවක වටිනාකමක් නැහැ. හරිම වැදගත් අරමුණක් බලාපොරොත්තුවක් දුන් කතාවක් . ජයශ්‍රී .
@rukshikakalhari3789
@rukshikakalhari3789 4 жыл бұрын
මොකක්ද ලින්ක් එක..අපිටත් දෙන්නකො
@majorlove2036
@majorlove2036 4 жыл бұрын
@@rukshikakalhari3789 අපටත් ලින්ක් එක කියන්න
@imalshalakshani8045
@imalshalakshani8045 4 жыл бұрын
මාත් බැලුවා...
@jadchjayasinghe
@jadchjayasinghe 4 жыл бұрын
මම දන්න එක පවුලක ළමයි 3 දෙනෙක් ට 5 ශ්‍රේණිය දක්වා අම්මා ඉගැන්නුවේ. 3 දෙනාම 5 ශිෂ්‍යත්ව පාස්. දැන් එක්කෙනෙක් විශේෂඥ වෛද්‍ය වරයෙක්. එක්කෙනෙක් ඉංජිනේරුවෙක්, අනෙකා වෛද්‍යවරියක්.
@SADILLITHSUKA
@SADILLITHSUKA 4 жыл бұрын
Onna mn oyawa S U B kala...mawath karnna sahoo honde
@lonewolfgaming492
@lonewolfgaming492 4 жыл бұрын
ශිෂ්‍යත්වයෙ ඉදන් A/L වෙනකන් තියෙන්නෙ තරඟකාරිබව විතරයි.😑
@chamilamadushan6582
@chamilamadushan6582 4 жыл бұрын
සියැටල්ගෙ වර්තමාන ප්‍රතිමූර්තිය..💕💕 2009 A/L batch sasip
@niranjifitness522
@niranjifitness522 4 жыл бұрын
දැක්ක ගමන් බලන්න ආවා සර්..තාම බලමින්..බුදුසරණයි සර්.
@k.avineetha8522
@k.avineetha8522 3 жыл бұрын
ඔව් සර් දැන් campus යන්නමයි බලාගෙන ඉන්නේ ලෝභයි ඒ හීනෙට මම දැන් අමාරු වෙයි ඒත් කොහොමහරි කරනවා 🙏
@sungeewatapula2251
@sungeewatapula2251 4 жыл бұрын
අපෙ කෙළවරක් නැති ගෞරවය ආදරය අපෙ රත්තරන් ගුරු පියාණන් ta ...නිරෝගි වේවා ....dirgau ලැබේවා ලැබේවා ලැබේවා ...🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏❤❤
@mrlcfernando9514
@mrlcfernando9514 4 жыл бұрын
ඉතාමත් අගය කරනවා සර් . සරලව බොක්කටම වදින්න කියලා දෙනවා. නිරොගි සුවය පතනවා ඔබ තුමාට
@KabarayaLK
@KabarayaLK 4 жыл бұрын
Bio කියන්නෙ තනිකරම පොත්ගුල්ලො බිහිකරන රටක සමාජෙයි ජීවිතේයි ගැන අද්‍යාපනත් එක්ක සමබරව බයෝ නොකරන අපිටත් සරලව කියල දෙන සර්ට පින්❤️❤️
@sachinisilva1280
@sachinisilva1280 4 жыл бұрын
සර්, සර්ගේ video බලන්න මන් දැන් ඇබ්බැහි වෙලා සර්.. bio වලට එහා ගිය ජීවිතේ ගැන හොද පාඩම් සර්ගෙ හැම video එකකම තියනවා සර්.. බුදුසරනයි ... දෙවිපිහිටයි සර්.....🙏🏻🙏🏻
@sumudumunasinghe3910
@sumudumunasinghe3910 4 жыл бұрын
I wish every Sri Lankan has an opportunity to listen to what you say. Sir , you are not only teaching Biology to your students, you are teaching the most important thing in life that's "how to live a successful life" . Amazing ! All your students and people like us who watch your videos are blessed to have someone like you. Every time I work in the lab when I get a break , i watch your videos. I am a Scientist working in US and every time I watch your videos I learn to look at life differently , for the better. You can truly be proud of yourself. I am sure you change lives of millions of Sri Lankans living all over the world. May you be blessed with good health and long life.
@rashanmaleesha3290
@rashanmaleesha3290 3 жыл бұрын
ලංකාවේ විබාග ක්‍රමේ තමා අවුල..විබාගෙ නැත්තං තරඟකාරී වෙන්නෙ නෑ..
@DON_x9
@DON_x9 4 жыл бұрын
මෙහෙම ගුරුවරයකු මම නම් දැකල නෑ. සමාජෙට මේ වගෙ අයයි ඕනි. Thank you sir. God bless you!❤
@shyamahewawasam2802
@shyamahewawasam2802 4 жыл бұрын
අනේ කවුද මේවගේ වීඩියෝ එකකට unlike කළේ . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! හැමදාමත් දෙන්නේ ජීවිතයට හොඳම පණිවුඩයක් !
@geethawanigasekara8159
@geethawanigasekara8159 4 жыл бұрын
ඔබතුමා ගැන මේ මොහොතේ බෞද්ධයා රූපවාහිනීය සජීව සාකච්ඡාවකදී කතා කරනවා . ඔබතුමාට දීර්ඝ ආයු වේවා ❣ තුනුරුවනේ අනන්තවු ගුණ බලයෙන් සියලු ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❣
@RHYTHMSTUDIOS
@RHYTHMSTUDIOS 4 жыл бұрын
Frist Comment සර් නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...
@wanderingearth129
@wanderingearth129 4 жыл бұрын
Onna math oywa subscribe kra.mwath subscribe krla helpekak denna yalu
@RHYTHMSTUDIOS
@RHYTHMSTUDIOS 4 жыл бұрын
@@wanderingearth129 ❤️
@SADILLITHSUKA
@SADILLITHSUKA 4 жыл бұрын
Onna math oyawa SU B kala.mawath karnna ikmnatama
@SADILLITHSUKA
@SADILLITHSUKA 4 жыл бұрын
@@wanderingearth129 mawath sub karanna.mn oyawa S U B kala.good luck
@sasankaperera3044
@sasankaperera3044 4 жыл бұрын
මගේ ජීවිතේ දැකපු ආදරනීයම ගුරුවරයා💕
@shanthihewamuni677
@shanthihewamuni677 4 жыл бұрын
මෙන්න මානව හිතවාදි ගුරුවරුන් 💖🙏
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ගුරුතුමනි ඔබතුමාගේ දේශන සිය දහස් වරක් බැලුවත් වටිනකම වැඩිවෙනවා මිස අඩු වන්නේ නෑ.ඔප දැමූ මැණිකක් වගෙයි ..බුදුසරණ යි.
@nadeera.w.m.s.27
@nadeera.w.m.s.27 4 жыл бұрын
අනතුරුදායකයි ඇබ්බැහි විය හැක😁👍👍👍👍👍👍😚😚😚
@SADILLITHSUKA
@SADILLITHSUKA 4 жыл бұрын
mn oyawa S U B kala...mawath karnna sahoo good luck bro
@bdstudiobawantha1584
@bdstudiobawantha1584 4 жыл бұрын
මටත් doctor කෙනෙක් වෙන්න හිතෙනවා සර්ගෙ විඩියො බලලම මටත් සැත්කමක් කරන්න පුලුවන් තත්වෙක ඉන්නවා..
@rukshikakalhari3789
@rukshikakalhari3789 4 жыл бұрын
සර්ගෙ වීඩියෝවක් ආපුගමන් බලන්නෙ මං විතරද....
@rupikagunasekara2998
@rupikagunasekara2998 4 жыл бұрын
Naa apith balanawa.
@dhammikaanuruddha3657
@dhammikaanuruddha3657 4 жыл бұрын
Ai apith balanawa saho
@vishpathiraja1096
@vishpathiraja1096 4 жыл бұрын
ඇත්ත කතාව sir.. අපිට මානසික නිදහසක් ඇත්තෙම නෑ මේ syllabus එක නිසා..
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 4 жыл бұрын
Sir .A.වගේම තමයි video එක එනතුරු noiwasillen inna මගේ වයස අවුරුදු .50k.හරිම ආසාවෙන් බලන video එකක්.
@Goat...of..capricorn.
@Goat...of..capricorn. 4 жыл бұрын
Ochchara naki eke pinak karagnna
@user-so9oq4zw9v
@user-so9oq4zw9v 4 жыл бұрын
@uk 1 aneda kyanne nama kusla unata miniha karagannema akusalne u naaki wen na kyla hitana athi
@sucharithajayasinghe5899
@sucharithajayasinghe5899 4 жыл бұрын
Kusal pradeep obata kedinaka ho ema wayasata pathwena bawa therum aran jeewath wenna.oba thawa kopamana kalayak jeewath wewida obama danne nehe neda.sirge videos balana ayata mewani adahas thiyenna vidiyak ne.pin karanna wayasata yanna onama nehe.
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 4 жыл бұрын
@@Goat...of..capricorn. ඔන්න පුතේ උඹට වැරදුන තැන.man හිතේ හැටියට pin,දහම් කරනව ...හැබැයි ඉතිං පුතේ ඔබ,නොදන්නව උනාට ,මැරෙන තුරු මිනිස්සුන්ට ඉගනගන්න දේවල් තියනව ....සමහර විට මගේ දරුවෝත් මට ගුරුවරු උන අවස්තා තිබුන....පොඩ්ඩක් ...එලවල -මෙලව ගැන මෙන්ම ...කෙනෙක්ට දෙයක් කීමට පෙර දෙවරක් හිතන්න ......ඇස් ඇරල ලෝකය දකින්න,සොබා දහමට ආදරය කරන්න ,මහ පොලවෙ හරියට පය තියල හිට ගන්න ...වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙන්න ,එවිට ඔබ තුලින් කොමියුටරයක් ,නොව ...සැබෑම සිංහල -බොදු දරුවෙක් නිර්මාණය වනු ඇති .,පුතාට තෙරුවන් සරණයි !!
@yttcfgg2455
@yttcfgg2455 4 жыл бұрын
@@Goat...of..capricorn. ponna huthek
@dondammika4798
@dondammika4798 4 жыл бұрын
මම ඉන්නෙ විදෙස් රටක මෙහෙ ඉන්නව අපේ නර්ස් මහත්තුරු අනෙක් රටවල්වල දොස්තරලත් ඉන්නව හැබැයි ඒ දොස්තරලාට වැඩ්ය අපේ නර්ස්ල දක්ශයි සර්
@chalaniwettasingha8948
@chalaniwettasingha8948 4 жыл бұрын
නිවන් අවබෝධ පිණිස ම මෙම සියළු පිං අත්වේවා!!! මෙවැනි යූගයක ඹබ ගුරු දෙවියෙක්,අපි දරුවන් නොව වැඩි හිටියන්, ඹබ අප හැමට මහත් ආදර්ශයකි,ඹබ ගැන කිසිම කාලෙක නරකක් නපුරෙන් අසන්නට නො ලැබේ ව!!!
@diviyagahageireshaudsyanga6499
@diviyagahageireshaudsyanga6499 4 жыл бұрын
සර් දරුවන්ට විතරක් නෙවෙයි .සර්ගේ විඩියෝ වලින් නොදත් බොහෝ දේවල් අපිත් ඉගන ගන්නවා. සර්ට බොහොම පින් සර් .තෙරුවන් සරණයි
@dilshan3961
@dilshan3961 4 жыл бұрын
Greatest teacher ever!!! Now I'm a university student (USJP) but still I'm able to learn lessons from you with the help of youtube, thank you sir!!!! In the society there are many teachers who teach subject-wise knowledge but most of them don't teach students how to be a good person. But you taught us both. #Respect
@sudi2055
@sudi2055 4 жыл бұрын
පංති එන්න ආසා හිතෙනවා ♥️♥️ එ උගන්වන රටවට ලොබයි♥️♥️
@araliyadiwyanjali268
@araliyadiwyanjali268 4 жыл бұрын
සර් කියන කතාව ඇත්ත. ළමයි selfish වෙන්න මේ අධ්‍යාපන ක්‍රමය එක හේතුවක්. කොච්චර selfish ද කියනවා නම් ළග ඉන්න හොඳම යාළුවා ට වුණත් හරියනවට අනිත් එකා කැමති නැහැ. පුදුම කුහකයෝ. මට නම් ඒ වගේ මරු experience තියෙනවා. අනික අපි මේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ ප්‍රායෝගිකව නෙවෙයි. සමහර අවස්ථාවලදි practical කරන්නේ bord එකේ. තවත් දෙයක් තමයි අපි biology වලට මිනිස් සිරුර ගැන ඉගෙන ගන්නවා. ඒත් හදිසි අනතුරකදී දෙන first aid උගන්වන්නේ නැහැ. මට හිතෙන හැටියට අපි පොඩි කාලේ ඉගෙන ගත් first aid ටිකට වඩා එහාට ගිය දැනුමක් bio කරන ළමයින්ට ඕන. ඔය වගේ අඩුපාඩු තව කොච්චර ද. සමහර අවස්ථාවලදි වැදගත් පාඩම් අයින් කරලා වැඩක් නැති ඒවා දාලා. අන්තිමට ට බලද්දී අපි ඉගෙන ගෙන තියෙන්නේ තරග කිරීම සඳහා පමණයි.
@rivinsanketh2876
@rivinsanketh2876 4 жыл бұрын
තිස්ස සර්, සර්ව අපේ රටට ගොඩක් වටිනවා. මම Maths කරන්නේ එත් මං නිදහස් වේලාවක් හම්බුන ගමන්ම සර්ගේ KZbin eke අලුත් Videos මොනවා කියලයි බලන්නේ. ජය වේවා !
@damakikw3102
@damakikw3102 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ ඵකක් දාපු ගමන් බලන්නෙ අපිටත් ජීවිතේට යමක් ඵකතු කරගන්න තියන නිසා සර් ගෙන් ඉගන ගන්න දුවා දරුවො මානව හිතවාදී වෛද්‍යවරු වෙනවාමයි ඵ් පින් සර්ට සහ සර් මේ.ලෝකෙට දායාද කල දෙමව්පියන්ට ලැබේවා බුදුසරණයි සර්ට
@inokainoka413
@inokainoka413 4 жыл бұрын
මේ ඉගැන්විම් සැමදෙනාටම ඉතා වැදගත් බොහො වැදගත් දේ කියාදෙනවා
@jetakota
@jetakota 4 жыл бұрын
සර්..theory 50% යි practical 50% යි දැම්මොත්, campus යන set එක වෙනස්ම set එකක් වෙයි නේද..?
@pradeepkankanamge3
@pradeepkankanamge3 4 жыл бұрын
Maths කරලා ඇනගතපු අපිට bio කරලා සර් ගේ පංති ආවනම් ජීවීතේගැනවත් ඉගනගන්න තිබ්බා
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 3 жыл бұрын
අනිවාරෙන්..
@rish1211
@rish1211 3 жыл бұрын
Ane ehema kiynnepa saho,oyge wardda Maths krla hoda nodapu eka,Maths Sirlath jeewithe ugnwano hodada😁😎
@binura.methmal
@binura.methmal 4 жыл бұрын
මගේ මතයත් ලංකාවේ තියෙන්නේ මාළුන්ට පියාබන්න කුරුල්ලට පීනන්න උගන්වන education system එකක් (That's only my idea. Sometime I will be wrong.)
@nimsadees.h2020
@nimsadees.h2020 4 жыл бұрын
Agree
@yasasisandunika4875
@yasasisandunika4875 4 жыл бұрын
Oya hariytma hari
@yasithashehan6349
@yasithashehan6349 4 жыл бұрын
පීනන කුරුල්ලො ඉන්නවා 😊😊
@Ananymous386
@Ananymous386 3 жыл бұрын
Pawena kurullo innawa. Peenanna. Ahase glide karana maluth innawa eth piyabanna
@dananjagunarathna4045
@dananjagunarathna4045 3 жыл бұрын
පියාබන මාළුත් ඉන්නවා
@AkshaManohari11
@AkshaManohari11 2 жыл бұрын
ජීවිතයට ඔවදන් ලබාදෙන අපේ සර්ට බුදුසරනයි!!
@udayangasenevirathne6548
@udayangasenevirathne6548 4 жыл бұрын
අපේ trend එක තිස්ස සර් ❤️
@sidathsenna
@sidathsenna 4 жыл бұрын
දැක්කමයි මෙහෙම ටියුෂන් ගුරුවරයෙක්ව. ලංකාවෙ, දිස්ත්‍රික්කයේ, පාසලේ එක එක එක කියලා දැන්වීම් දාන ගුරුවරු අතරෙ මෙහෙම ගුරුවරයෙක් ! ළමයින්ගෙ වාසනාව..
@amashi693
@amashi693 4 жыл бұрын
සර් තරම් උතුම් ගුරුවරයෙක් දැක නැත.. ❤️❤️
@tharubg
@tharubg 4 жыл бұрын
What a smart character .. how simple he is .. kindness overloaded
@karunarathna3650
@karunarathna3650 4 жыл бұрын
සර් ව මේ පාර ජනාධිපති කරමුද!!??
@SADILLITHSUKA
@SADILLITHSUKA 4 жыл бұрын
Onna mn oyawa S U B kala...mawath karnna.....
@SuduiUsai
@SuduiUsai 4 жыл бұрын
කොහෙද සර් ඒ වීඩියෝ එක තියෙන්නෙ, මේක දැක්කහම අපිටත් ඒක බලන්න ආස හිතුන 😍
@nalinjayathissa9376
@nalinjayathissa9376 4 жыл бұрын
Me video aka start karaddi screen ake damme dakke nedda
@supunmadushan8219
@supunmadushan8219 4 жыл бұрын
Mendis wikramasinghe bbc sri lanka eke tiynwa
@chathuramaduranga1708
@chathuramaduranga1708 4 жыл бұрын
m.facebook.com/story.php?story_fbid=1336076159883462&id=103678496456574
@geethikajayawardana413
@geethikajayawardana413 4 жыл бұрын
m.facebook.com/story.php?story_fbid=1336076159883462&id=103678496456574
@wanderingearth129
@wanderingearth129 4 жыл бұрын
Onna math subscribe kra.mwth subscribe krla help ekak denna yalu
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ඔබතුමා කියන කතාව හරියට ම හරි . දරුවන් සතුටින් තබා දුන් ආකල්පය මාහැගියි.දිගුකල් දිනේවා !ගුරුතුමනි ,
@aceofspades1073
@aceofspades1073 4 жыл бұрын
ආයෙත් පාරක් Al bio වලින් කරන්න හිතෙනවා ❤️
@Travellingcosta
@Travellingcosta 3 жыл бұрын
සර්ගෙ තියෙන්නේ රටකට මෙන්ම සමාජයකට වටින අදහස් නමුදු මෙම අදහස් ක්‍රියාත්මක කරන්න තව අවුරුදු ගානක් යයි
@okkomamekepage
@okkomamekepage 4 жыл бұрын
සර් ට කැමති අය මේකට ලයික් කරන්න
@dhananjayachami4200
@dhananjayachami4200 4 жыл бұрын
අපේ ගමෙත් ඉන්නවා ඒ ගෑනු කෙනා රසියන් කෙනෙක් පිරිමියා ලංකාවෙි. දරැවො 4ක් ඉන්නවා සකූල් යන්නේ නැ.. ඒ ගෑනු කෙනා ඩොක්ටර් කෙනෙක් බබලා 7ත 8ට වසර වගේ. එ ගෑනු කෙනා ගොඩාක් දක්ෂයි. බෙහෙත් කරනවා ගොඩාක් දේවල් වලට. මාතලේ පැත්තේ ආවොත් බලලා යන්න
@nandanap9225
@nandanap9225 Жыл бұрын
ඉතාම නිවැරැදියි. විශ්වවිද්‍යාල මගින් ජීවිතයට ඉහල තත්ත්වයක් ලැබෙනවා.
@udaramadhusanka7894
@udaramadhusanka7894 4 жыл бұрын
සර්... ඔයාග‌ේ කතා වලින් අප‌ේ ජීවිත‌ේට ගන්න ග‌ොඩාක් ද‌ේවල් තියනවා...Respect සර්...
@chathusewwandi7632
@chathusewwandi7632 4 жыл бұрын
හැමදාම කියනව වගේ දීර්ඝායුෂ වේවා සර්...බුදු සරනයි
@veechari7823
@veechari7823 4 жыл бұрын
I'm kinda addicted to your lessons sir. I wish I had a teacher like you back in my school days... keep it up sir... 👍👍👍
@garnetdanthanarayana1953
@garnetdanthanarayana1953 4 жыл бұрын
Sir කියන්නෙ සම්පූර්ණ ඇත්ත👩‍⚕️
@dayakulasiri1261
@dayakulasiri1261 4 жыл бұрын
සුපිරි සර් ගේ මේ කතා වලින් ගොඩක් දේවල් සමාජයට දායද වෙනවා . ගොඩක් වටිනවා සර තෙරුවන් සරණයි සර්
@chamilarangana
@chamilarangana 4 жыл бұрын
නියමයිනේ සර්.....මාර වටිනවා....
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 4 жыл бұрын
දරුවන්ගේ ඇස් පාදන ඔබතුමාට නීරෝගී සුව ලැබේවා! ඔබතුමා කියන්නේ සත්‍යයක්, බොහෝ කාලයක් රටින් පිට ජීවත් වන මමද දුටුවේ පාසල් කාලය සැහැල්ලුවෙන් ගෙවන දරුවන්. ඔවුන් තමන් කැමති ලෙස විෂය මාධ්‍ය තෝරා ගන්නවා. ඵය වඩු වැඩ හෝ ගොවි තැනද විය හැකියි. නිවරැදි ලෙස ශිල්පය ඉගෙනීම පමණක් රටට වැදගත් වනවා.
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 4 жыл бұрын
සැදැහැවත් ගුරැතුමෙනි ,ඔබ තුමා අපටත්,අප රටටත් අපේ රටෙි අනාගත පරපුරටත් වටිනා සමිපතකි...මෙවැනි කෙටිකලකින් ඔබතුමා උගන්වන සරල බව නිසා අපද අ⁣පගේ ජිවිතයට දැනුවත් වු දේ බොහොමයි...චිරං ජයතු...!!!🙏
@jmnusair
@jmnusair 4 жыл бұрын
සෞදි අරාබියේ සිට ලියමි. නිහතමානීකමේ උච්චතම අවස්ථාවන් හැම විටම ඔබේ වීඩියෝ ක්ලිප් වලින් දැක්කෙමි. ඔබ වැනි පිරිපුන් මිනිසෙකු දීර්ඝ කාලයක් මෙම වේදිකාවේ සිටිය නොයුතු යැයි මම සිතමි. අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන ලොකුම පුටුවට ඔබ සුදුසු යැයි මම සිතමි. එහෙත් අප රටේ අවාසනාව / අත් වී ඇති ඉරණම, මමත් ඔබත් හොඳින් දනිමු.
@rashmikarunarathne9145
@rashmikarunarathne9145 4 жыл бұрын
Sirge vedio akak dakkama danena sathuta nam kiyala wadak na sir..sirta godak garu krnwa api..amma tatta wagema api hmoma ekata sirge hama vedio akakma balanwa..godak pin sirta..theruwan saranai..a wagema dana hama comment akkatama puluwan vidiyta sir like akak danawa dakala tiyanwa..akenma sirge mawwath kama penawa sir..theruwan saranai 🙏🌸
@udarapathirage5184
@udarapathirage5184 4 жыл бұрын
Sir, you are a wonderful teacher. Thank you very much for your contribution for us.
@rakithadeshan1375
@rakithadeshan1375 4 жыл бұрын
Sirge video ekak baluwe ada.. aththatama ගුරුවරයකු lesa obage adahasa 100% නිවැරැදි .. ❤️ .. මේවගේ dewal ඉදිරියට karanna හැකියාව labeva !!!
@thedevileater
@thedevileater 4 жыл бұрын
රත්තරං සර්...ඔයා වගේ ගුරුවරු අපිට නොලැබීම අපේ අභාග්‍යයක්..සර් ට බුදුසරණයි...
@ireshamaduranganirajapaksh934
@ireshamaduranganirajapaksh934 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ... ගොඩක් කට්ටිය 1,හොයනවා .... පිස්සු ආදහස්... සර්ගෙ කතාව ඇත්ත ..යන්නායි ඔනි...ජය වේවා ඔබට
@m.rashmikasilva9805
@m.rashmikasilva9805 4 жыл бұрын
සර්ගේ උපදෙස් නම් මාර විදියට වටිනවා....මේ වගේ මානව හිතවාදී සර් කෙනෙක් ඉගෙන ගන්න එකත් පිනක්..❤❤
@twentyabc2751
@twentyabc2751 4 жыл бұрын
Sir ගෙ acting තමයි මරැ දරැවන්ට දෙන දැනුම අපමනයි කියල නිම කරන්න බැහැ 👍👍👍
@mabushikamadushika2454
@mabushikamadushika2454 4 жыл бұрын
Respect sir..you doing good .great job.thank you ..good luck
@mohamedazard3713
@mohamedazard3713 4 жыл бұрын
Producing an educated child is not a difficult task to a Teacher, but to construct a well-mannered and educated human being is a challenging task, but you have challenged the challenge by using your simplicity and trying to make a wonderful future generation. You are an Amazing Character. Respect you SIR,
@muthutishan5676
@muthutishan5676 4 жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්න පින් කරල නැති එකයි දුක... මෙහෙම අහන්න ලබුන දේ ගැන ගොඩක් සතුටුයි ... බුදු සරනයි සර්...
@pasindualwis3190
@pasindualwis3190 4 жыл бұрын
Sir, you should be proud beacuse your students are very much human. I'm one of them thanks to my parents and second parent (you).
@kaveesha6394
@kaveesha6394 4 жыл бұрын
Thank you sir, we really need this to knock some sense into these heads.
@danushkanayanajith5335
@danushkanayanajith5335 4 жыл бұрын
අපේ ගුරුතුමා උගන්වයි තාමත් ටියුෂන් පන්තියේ. ඔබ ගැන ගොඩක් ආඩම්බරයි ගුරුතුමනි
@chethanajayasantha7059
@chethanajayasantha7059 4 жыл бұрын
Proud of you sir Respect you always😊😊
@asanksc.pkumara1955
@asanksc.pkumara1955 4 жыл бұрын
නොදන්නා බොහෝ දේවල් ඉගෙන ගත්තා.ගොඩක් පින් සර්ට.....
@kaveekavee7746
@kaveekavee7746 4 жыл бұрын
math paththreka kiyewwa me gena,video ekath belva.tnx sir
@timetraveller9327
@timetraveller9327 4 жыл бұрын
මමත් ගුරුවරයෙක්, විශය තොරතුරු තාක්ශනය, සර් කිව්ව වගේම අපි තාක්ශනය අතින් ගොඩාක් පිටුපසින් ඉන්නෙ. ලංකාවෙ ආන්ඩු වලින් විශ්වවිද්‍යාල වලට අලුත් තක්ශනය ලැබෙන්නේ නෑ . පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කල යුතුයි . නමුත් ඔවුන් අදාල විශය සම්බන්ද රජයෙ විශ්ව විද්‍යාල සමග සම්බන්ද කර පෞද්ගලික ආයතන සතු නව තක්ශනය රජයෙ විශ්වවිද්‍යාල වලට ලබා දීමේ වගකීම ඔවුන්ට ලබා දිය යුතුයි. මක් නිසාද යත් පෞද්ගලික ආයතන රජයට සාපෙක්ශව නව තාක්ශනය රට තුලට ගෙන එන බැවින් . හැම දේටම රැල්ලට විරුද්ධවන සමාජයට බුද්ධිමත් ආකාරයට මෙවන් දේ ගැන දකින්න මග පෙන්විය හැක්කේ ඔබ වැනි අයටයි. සුභාශිංසන!
@SADILLITHSUKA
@SADILLITHSUKA 4 жыл бұрын
Machn bokka mawath sub karanna
@dilinibhagya8954
@dilinibhagya8954 4 жыл бұрын
Video ekk enkn blagen hitiyee..බුදු සරණයි සර්...❤️
@kareendrasadhanjana798
@kareendrasadhanjana798 2 жыл бұрын
ඇත්තටම ගොඩක් පින් සර් මෙහෙම කට්ටිය දැනුවත් කරනවට🙏🙏🙏 (අද්‍යාපන ක්‍රමය ගැන)
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 4 жыл бұрын
Hon Thisssa Jananayaka sir really awesome your mind thoughts and thinking patterns. You are giving Nobel ideas for pure young generation to keep behaving with mindfulness personal life.my point of view too your thoughts. I always telling my kids try what you can do and don’t get stress for and relax you life with natural environments. Thanks 🙏
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 100 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
Tissa Jananayake - Episode 155 | සුන්දර නවකවදය
14:00
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН