Tissa Jananayake - Episode 20 | kohoma hari campus yanna | කොහොම හරි කැම්පස් යන්නයි ඕනේ

  Рет қаралды 567,314

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер
@menurasathnindu
@menurasathnindu 5 жыл бұрын
සර්ට යුටුබ් සම්මානේ හම්බුනාම පෙන්නන්න එකට කැමති අය ලයික් එකක් දාන්න
@RandikeMendis
@RandikeMendis 5 жыл бұрын
අනවශ්‍යයි..සර් ට ලැබිය යුතු සම්මාන සියල්ලම ලැබිල ඉවරයි,යූ ටියුබ් සම්මානේ අරන බටර් තමා ගාන්න වෙන්නේ සර් ටත් වස්තිල කලා වගේ..යූ ටියුබ් සබ්ස්ක්‍රයිබ් ද වීඩියෝ කීදාහක් likeද, කියන දේ තිස්ස ජනනායක වරිතය නොදකින දෙයක්.හැබැයි මට සෑහෙන්නම Sure සර්, මේ වීඩියෝ වලට වැටෙන කමෙන්ට් ටික නම් අනිවාර්‍යයෙන් වෙලාවක් කලාවක් ලැබුණ හැටියෙ බලනවා.සම්මාන වලට වඩා ඒ දේවල් කියවල ඔහු තෘප්තියක් ලබනවා.
@nimeshsankalpa4249
@nimeshsankalpa4249 5 жыл бұрын
විශ්වයේ සොඳුරු ජිව විද්‍යා ගුරුවරුයා 🔥🔥🔥
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 5 жыл бұрын
සර් වගේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන්ට පින් සිද්ද වෙන්න ඕනේ ♥️
@nsbookshop2046
@nsbookshop2046 5 жыл бұрын
අපි දැන් සර්ගෙ video වලට ඇබ්බැහි වෙලා එකක් දානකන් බලන් ඉන්නෙ.
@isuruanupama8984
@isuruanupama8984 5 жыл бұрын
N S Bookshop සිරා බන්
@sunilkukule5878
@sunilkukule5878 5 жыл бұрын
අනිවාර්යයෙන් ... මම යූ ටියුබ් එකේ ඉහල පහල ගිහින් හොයන්නෙත්... කෝ... තිස්ස සර්ගේ අලුත් වීඩිඕ එකක් නැහැනේ කියල හිතමින් ... ඒ... තරමටම මමත් ඔහුගේ රසිකයෙක් කියන්න මම කැමති නැහැ ගෝලයෙක් උනා කිව්වොත් නිවැරදියි... ඒ.. තරම්ම දෙනුමක් මමත් ඔහුගේ වීඩිඕ වලින් දැනුවත් වෙනවා.
@JanithaR
@JanithaR 5 жыл бұрын
aniwaryayenma
@sdschannel7437
@sdschannel7437 5 жыл бұрын
ane mamath ehemai.adata awama viweka time ekata .soyanne Thissa sirge video ekak avithda kiyala
@dammikamadumali997
@dammikamadumali997 5 жыл бұрын
අනිවාර්ය මටත්
@dushanpeiris9506
@dushanpeiris9506 5 жыл бұрын
සර් කියන කතාව හරියටම හරි. මමත් A/L 3 පාරක් කළා. 1st shy එකේ 2nd shy එකේ හිටියේ පුදුම pressure එකකින්. කොහොම හරි rank දාලා medical faculty යන්න හිතාගෙන හිටියෙ. ඒ උනාට මට ඒ දෙපාරම ආවෙ CCC ක්. 3rd shy වලදි සර්ගෙ පන්ති ආවම තේරුනා මට වැරදුනේ කොතැනද කියලා. මාරම relax එකේ තමා මම A/L ලිව්වේ. අන්තිම පාර මට ABC ආවා Bio වලට Aක් එක්ක. මාව Jaffna University එකේ Medical Laboratory Science වලට select වුනා. මනස සැහැල්ලු කරන් ඉගෙනගන්න විදිහ මට ඉගැන්නුවේ තිස්ස සර්.
@ruchirajay3535
@ruchirajay3535 5 жыл бұрын
බලන්න කලින් ලයික් කරලා ආවෙ.අම්මො බුදු සරණයි සර්.සර්ට ආදරෙ අය ලයික් එකක් දාමු❤
@ranikanarangoda2467
@ranikanarangoda2467 5 жыл бұрын
I feel our future generation will be in safe hands at least this noble man should be made our education minister or an advisor I always agree agood teacher +agood human being should hold this position who understand the difficulties of teachers and children
@SADILLITHSUKA
@SADILLITHSUKA 5 жыл бұрын
Onna mn oyawa S U B kala...mawath karnna sahoo don't forgot
@jbcamxx945
@jbcamxx945 5 жыл бұрын
Rūchîra Jåy haha me too
@vimukthiruchinthaka5490
@vimukthiruchinthaka5490 5 жыл бұрын
සර්ගෙ දෙමාපියන්ට දහස් වතාවක් පින් සිදු වේවා ❤ සර් වැනි මැණිකක් මේ මාතෘභුමියට දායාද කලාට❤🙏
@mithuntharuka1600
@mithuntharuka1600 5 жыл бұрын
තිස්ස සර්.... මෙන්න හිස නමා අපේ ආචාරය.....
@Crickbullets8913
@Crickbullets8913 3 жыл бұрын
මාත් ගොඩක් ආසයි සර්ගෙන් ඉගෙනගන්න .එ හිනය ඉටු කරගන්නවා අනිවාර්යයෙන්ම 🤗💪
@achalachamara313
@achalachamara313 5 жыл бұрын
අනේ ඉතින් අපිටත් ඉස්කෝලේ යන කාලේ ඔයා වගේ sr කෙනෙක් හම්බුනානම් ජීවිත මාර විදියට වෙනස් වෙන්න ඉඩ තිබ්බ. ගොඩාක් පින් මේවා මෙහෙමවත් ඇහෙනවට
@chandraathukorala3442
@chandraathukorala3442 5 жыл бұрын
කොපි කාරයො නොවී හදවතින්ම මෙවැනි ගුරුවරු මේ ලක්දෙරනේ තව තවත් බිහිවේවා!
@methsiriniherath6827
@methsiriniherath6827 3 жыл бұрын
සර් මේ pressure එකට මම අන්තිමට ලෙඩ උනා. වාසනාවට අම්මා තාත්තා ඒක තේරුම් ගත්තා.😊😊😊
@manakandurepannasarathero2614
@manakandurepannasarathero2614 5 жыл бұрын
දීර්ඝායුෂ ඔබ තුමන්ට.. තෙරුවන් සරණින් යහපතක්ම වේවා .
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 5 жыл бұрын
Math එහෙමයි හිතන්නේ ,දිගාසිරි ලැබේවා !!!!!තෙරුවන් සරණයි ඔබ තුමාට
@ashinshanaudari1448
@ashinshanaudari1448 5 жыл бұрын
අද වගේ මතකයි සර් මේ කතා කිව්වා ඒ කාලෙත්.. වැඩියි මෙච්චර ලමයි ඔයාලට..මොනා කරන්නද ඉගෙනගන්න එපැයි කියලා කියලා දෙනවා පාඩම්..අන්තිම කාලේ හැමතැනම අකුරු විතරයි මොලේම කොලොප්පම් වෙනවා...ඒත් සර් අපේ හිත් හදන්න නොසෑහෙන වෙහෙසක් දුන්නා..එපා වෙච්ච A/L ආස කලේ සර්...මට හම්බුනු හොදම ගුරුවරයා සර්..❤️ මේවා බලද්දී ආයෙත් පරණ දේවල් ලස්සනට මැවෙනවා.. තවත් මේ වගේ ලමයි ගොඩකට උගන්නන්න ශක්තිය වාසනාව ලැබේවා..
@adyani638
@adyani638 5 жыл бұрын
Exactly
@besawa963
@besawa963 3 жыл бұрын
සර්ට තියෙන ආදරේට ලයික් දෙකක්ම දැම්මා...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@suraj1709
@suraj1709 5 жыл бұрын
සර් දාන හැම විඩියෝ එකම බලන අය කෝ
@deepalsanjeewa7112
@deepalsanjeewa7112 5 жыл бұрын
Fit....
@mehdhisha6857
@mehdhisha6857 4 жыл бұрын
Facebook ekenam balanawa KZbin eke balanna adhay patangaththe❤
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ගුරුතුමනි ඔබතුමාගේ දේශන සිය දහස් වරක් බැලුවත් වටිනකම වැඩිවෙනවා මිස අඩු වන්නේ නෑ.ඔප දැමූ මැණිකක් වගෙයි ..බුදුසරණ යි.
@mrlcfernando9514
@mrlcfernando9514 5 жыл бұрын
ඉතාමත් අගය කරනවා සර් . සරලව බොක්කටම වදින්න කියලා දෙනවා. නිරොගි සුවය පතනවා ඔබ තුමාට
@sachinisilva1280
@sachinisilva1280 5 жыл бұрын
සර්, සර්ගේ video බලන්න මන් දැන් ඇබ්බැහි වෙලා සර්.. bio වලට එහා ගිය ජීවිතේ ගැන හොද පාඩම් සර්ගෙ හැම video එකකම තියනවා සර්.. බුදුසරනයි ... දෙවිපිහිටයි සර්.....🙏🏻🙏🏻
@nalinjayathissa9376
@nalinjayathissa9376 5 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ බලන්න මම ඇබ්බැහි වෙලා. ආදරෙයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@dhanushkabandara3102
@dhanushkabandara3102 5 жыл бұрын
කොමස් කරත් ආයේ AL කරලා කැම්පස් යන්න හිතෙනවා සර්ගේ ක්ලාස් ඇවිත්..විෂය කරුණු වලට එහා ගිහින් ජීවිතේට ඔවදන් දෙන ඔබතුමාට පින් 🙏
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 5 жыл бұрын
ආයුබෝවන් මහත්මයා ......... මමත් අර කියන වීඩියෝව බැලුවා . එය අසාමාන්‍යයයි. නමුත් හරි කැපවීමක්........ විභාග පාස් කළාට මනුසත්බව නැතිනම් මොනම හෝ රැකියාවක වටිනාකමක් නැහැ. හරිම වැදගත් අරමුණක් බලාපොරොත්තුවක් දුන් කතාවක් . ජයශ්‍රී .
@rukshikakalhari3789
@rukshikakalhari3789 5 жыл бұрын
මොකක්ද ලින්ක් එක..අපිටත් දෙන්නකො
@majorlove2036
@majorlove2036 5 жыл бұрын
@@rukshikakalhari3789 අපටත් ලින්ක් එක කියන්න
@imalshalakshani8045
@imalshalakshani8045 5 жыл бұрын
මාත් බැලුවා...
@jadchjayasinghe
@jadchjayasinghe 5 жыл бұрын
මම දන්න එක පවුලක ළමයි 3 දෙනෙක් ට 5 ශ්‍රේණිය දක්වා අම්මා ඉගැන්නුවේ. 3 දෙනාම 5 ශිෂ්‍යත්ව පාස්. දැන් එක්කෙනෙක් විශේෂඥ වෛද්‍ය වරයෙක්. එක්කෙනෙක් ඉංජිනේරුවෙක්, අනෙකා වෛද්‍යවරියක්.
@SADILLITHSUKA
@SADILLITHSUKA 5 жыл бұрын
Onna mn oyawa S U B kala...mawath karnna sahoo honde
@adyani638
@adyani638 5 жыл бұрын
පාසල් ගිය, පරිසරයට ආදරේ කරන මිනිස්සු ඉන්නවනෙ ❤️
@geethawanigasekara8159
@geethawanigasekara8159 5 жыл бұрын
ඔබතුමා ගැන මේ මොහොතේ බෞද්ධයා රූපවාහිනීය සජීව සාකච්ඡාවකදී කතා කරනවා . ඔබතුමාට දීර්ඝ ආයු වේවා ❣ තුනුරුවනේ අනන්තවු ගුණ බලයෙන් සියලු ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❣
@sungeewatapula2251
@sungeewatapula2251 5 жыл бұрын
අපෙ කෙළවරක් නැති ගෞරවය ආදරය අපෙ රත්තරන් ගුරු පියාණන් ta ...නිරෝගි වේවා ....dirgau ලැබේවා ලැබේවා ලැබේවා ...🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏❤❤
@ManushaPremil
@ManushaPremil 4 жыл бұрын
මෙහෙම ගුරුවරයකු මම නම් දැකල නෑ. සමාජෙට මේ වගෙ අයයි ඕනි. Thank you sir. God bless you!❤
@sumudumunasinghe3910
@sumudumunasinghe3910 5 жыл бұрын
I wish every Sri Lankan has an opportunity to listen to what you say. Sir , you are not only teaching Biology to your students, you are teaching the most important thing in life that's "how to live a successful life" . Amazing ! All your students and people like us who watch your videos are blessed to have someone like you. Every time I work in the lab when I get a break , i watch your videos. I am a Scientist working in US and every time I watch your videos I learn to look at life differently , for the better. You can truly be proud of yourself. I am sure you change lives of millions of Sri Lankans living all over the world. May you be blessed with good health and long life.
@vinodenivithanage1756
@vinodenivithanage1756 5 жыл бұрын
මානව හිතවාදියෙකු දුටුවෙමි ඇසුවෙමි 🙏🙏❤
@ajithsenarathna9530
@ajithsenarathna9530 5 жыл бұрын
hi 0764828707 imo
@wall_craftlk9922
@wall_craftlk9922 5 жыл бұрын
@@ajithsenarathna9530 ponnaya
@KabarayaLK
@KabarayaLK 5 жыл бұрын
Bio කියන්නෙ තනිකරම පොත්ගුල්ලො බිහිකරන රටක සමාජෙයි ජීවිතේයි ගැන අද්‍යාපනත් එක්ක සමබරව බයෝ නොකරන අපිටත් සරලව කියල දෙන සර්ට පින්❤️❤️
@joejayasinghe8084
@joejayasinghe8084 5 жыл бұрын
ඇත්ත වශයෙන්ම අපේමේ යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය නවීකරනය කල යුතුය. නැතිනම් රට ජාතිය අනතුරේ. දැන්වත් පාලකයන්ගේ ඇස් ඇරේවා!
@dilshan3961
@dilshan3961 5 жыл бұрын
Greatest teacher ever!!! Now I'm a university student (USJP) but still I'm able to learn lessons from you with the help of youtube, thank you sir!!!! In the society there are many teachers who teach subject-wise knowledge but most of them don't teach students how to be a good person. But you taught us both. #Respect
@nisharenu4144
@nisharenu4144 5 жыл бұрын
මීට වඩා සොදුරු මිනිසෙකු ...සොදුරු ගුරුවරයෙකු තවත් සිටීද.💟💟
@HKDSHAN
@HKDSHAN 5 жыл бұрын
Natha
@nisharenu4144
@nisharenu4144 5 жыл бұрын
@@HKDSHAN අනිවාර්යයෙන්
@iroshanaperera1845
@iroshanaperera1845 5 жыл бұрын
නෑ
@nisharenu4144
@nisharenu4144 5 жыл бұрын
Aniwa
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 5 жыл бұрын
😘😘😘😘😘😘😘
@chalaniwettasingha8948
@chalaniwettasingha8948 5 жыл бұрын
නිවන් අවබෝධ පිණිස ම මෙම සියළු පිං අත්වේවා!!! මෙවැනි යූගයක ඹබ ගුරු දෙවියෙක්,අපි දරුවන් නොව වැඩි හිටියන්, ඹබ අප හැමට මහත් ආදර්ශයකි,ඹබ ගැන කිසිම කාලෙක නරකක් නපුරෙන් අසන්නට නො ලැබේ ව!!!
@kelumgunarathna9481
@kelumgunarathna9481 4 жыл бұрын
මම දැකපු හොදම ගුරුවරයෙක්. මෙවැනි ඔවදන් තුලින් තවත් ලක්ෂ ගනනින් සාරදර්මයන්ගෙන් පිරි නව පරපුරක් සෑදීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා! මම ඒලෙවල් කරේ bio නම් නෙමේ maths ඒ උනාට මම මේ විඩියෝ බලනවා.හේතුව bio ඉගෙන ගන්න නෙමේ මට ඉගෙන ගන්න නොලැබුනු ඒ සාරධර්ම ඉගෙන ගන්න.ස්තූතියි සර් මේ රටට කරන ඉමහත් සේවයට🖤
5 жыл бұрын
සර්ගෙ video වලින් හොද පණිවිඩයක් සමාජයට ලබා දෙනවා.💖💖 සර්ට ජේසු පිහිටයි
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 5 жыл бұрын
Sir .A.වගේම තමයි video එක එනතුරු noiwasillen inna මගේ වයස අවුරුදු .50k.හරිම ආසාවෙන් බලන video එකක්.
@Goat...of..capricorn.
@Goat...of..capricorn. 5 жыл бұрын
Ochchara naki eke pinak karagnna
@ප්රසාද්සහස්ර
@ප්රසාද්සහස්ර 5 жыл бұрын
@uk 1 aneda kyanne nama kusla unata miniha karagannema akusalne u naaki wen na kyla hitana athi
@sucharithajayasinghe5899
@sucharithajayasinghe5899 5 жыл бұрын
Kusal pradeep obata kedinaka ho ema wayasata pathwena bawa therum aran jeewath wenna.oba thawa kopamana kalayak jeewath wewida obama danne nehe neda.sirge videos balana ayata mewani adahas thiyenna vidiyak ne.pin karanna wayasata yanna onama nehe.
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 5 жыл бұрын
@@Goat...of..capricorn. ඔන්න පුතේ උඹට වැරදුන තැන.man හිතේ හැටියට pin,දහම් කරනව ...හැබැයි ඉතිං පුතේ ඔබ,නොදන්නව උනාට ,මැරෙන තුරු මිනිස්සුන්ට ඉගනගන්න දේවල් තියනව ....සමහර විට මගේ දරුවෝත් මට ගුරුවරු උන අවස්තා තිබුන....පොඩ්ඩක් ...එලවල -මෙලව ගැන මෙන්ම ...කෙනෙක්ට දෙයක් කීමට පෙර දෙවරක් හිතන්න ......ඇස් ඇරල ලෝකය දකින්න,සොබා දහමට ආදරය කරන්න ,මහ පොලවෙ හරියට පය තියල හිට ගන්න ...වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙන්න ,එවිට ඔබ තුලින් කොමියුටරයක් ,නොව ...සැබෑම සිංහල -බොදු දරුවෙක් නිර්මාණය වනු ඇති .,පුතාට තෙරුවන් සරණයි !!
@yttcfgg2455
@yttcfgg2455 5 жыл бұрын
@@Goat...of..capricorn. ponna huthek
@m.rashmikasilva9805
@m.rashmikasilva9805 5 жыл бұрын
සර්ගේ උපදෙස් නම් මාර විදියට වටිනවා....මේ වගේ මානව හිතවාදී සර් කෙනෙක් ඉගෙන ගන්න එකත් පිනක්..❤❤
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
සර්ගෙ වීඩියෝ ඵකක් දාපු ගමන් බලන්නෙ අපිටත් ජීවිතේට යමක් ඵකතු කරගන්න තියන නිසා සර් ගෙන් ඉගන ගන්න දුවා දරුවො මානව හිතවාදී වෛද්‍යවරු වෙනවාමයි ඵ් පින් සර්ට සහ සර් මේ.ලෝකෙට දායාද කල දෙමව්පියන්ට ලැබේවා බුදුසරණයි සර්ට
@shashinkavinda6519
@shashinkavinda6519 5 жыл бұрын
මෙඩිසින් ඇවිල්ලා අවුරුදු හතරක් වෙලත් වෙලාවක් අහුවුනාම තාම සර්ගෙ වීඩියෝ බලනවා 😁
@nilanaathukorala07
@nilanaathukorala07 3 жыл бұрын
Ayya koheda Medical Faculty eka?
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ඔබතුමා කියන කතාව හරියට ම හරි . දරුවන් සතුටින් තබා දුන් ආකල්පය මාහැගියි.දිගුකල් දිනේවා !ගුරුතුමනි ,
@shyamahewawasam2802
@shyamahewawasam2802 5 жыл бұрын
අනේ කවුද මේවගේ වීඩියෝ එකකට unlike කළේ . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! හැමදාමත් දෙන්නේ ජීවිතයට හොඳම පණිවුඩයක් !
@ushanikavindika8669
@ushanikavindika8669 3 жыл бұрын
මන් බයෝ නෙවෙයි කරන්නේ සර් එත් මට මේක බලන්න හිතුන... බලන්න ගත්තට පස්සේ තමයි තේරුනේ සර්ට "විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරය "කියන්නේ ඇයි කියලා ඇත්තටම සර්ට ඒ නම හොදට ගැලපෙනවා.. වෙන දෙයක් ගැන කියද්දී ඔච්චර ලස්සනට කියලා දෙනවනම්... බයෝ පාඩම් කොච්චර ලස්සනට උගන්නවා ඇද්ද කියලා හිතුන.. මටත් ආස හිතුන බයෝ කරන්න.. බුදුසරණයි සර් 🙏🙏
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 5 жыл бұрын
සැදැහැවත් ගුරැතුමෙනි ,ඔබ තුමා අපටත්,අප රටටත් අපේ රටෙි අනාගත පරපුරටත් වටිනා සමිපතකි...මෙවැනි කෙටිකලකින් ඔබතුමා උගන්වන සරල බව නිසා අපද අ⁣පගේ ජිවිතයට දැනුවත් වු දේ බොහොමයි...චිරං ජයතු...!!!🙏
@rivinsanketh2876
@rivinsanketh2876 5 жыл бұрын
තිස්ස සර්, සර්ව අපේ රටට ගොඩක් වටිනවා. මම Maths කරන්නේ එත් මං නිදහස් වේලාවක් හම්බුන ගමන්ම සර්ගේ KZbin eke අලුත් Videos මොනවා කියලයි බලන්නේ. ජය වේවා !
@ireshamaduranganirajapaksh934
@ireshamaduranganirajapaksh934 5 жыл бұрын
අනිවාර්යයෙන්ම ... ගොඩක් කට්ටිය 1,හොයනවා .... පිස්සු ආදහස්... සර්ගෙ කතාව ඇත්ත ..යන්නායි ඔනි...ජය වේවා ඔබට
@akeshnirmantha8090
@akeshnirmantha8090 5 жыл бұрын
දැනට ජෛව පද්ධති තාක්ෂණවේද උපාධිය කරනවා..උපාධිය ඉවර උනාම දවසක් හරි සර්ගෙ පන්තියට ඇවිත් අහන් ඉන්න ඕනෙ කියලා හිතනවා... බයෝ නොකරට ජීවිතේට ගන්න දේවල් සර්ගෙ පන්තියෙන් ලැබෙනවා.. 💓 එක දවසක් හරි ඇවිත් බලනවා
@inokainoka413
@inokainoka413 5 жыл бұрын
මේ ඉගැන්විම් සැමදෙනාටම ඉතා වැදගත් බොහො වැදගත් දේ කියාදෙනවා
@jayasinghaj6238
@jayasinghaj6238 5 жыл бұрын
ඔබ විසින් කල සැම විඩියෝවක් මා බලා තිබෙනවා . දරැවන්ට මිනිසත් කම අවබෝධ කිරිමට ගන්නා උස්සහයට මගේ අචාරය .ඉතා හොද දරැ පරපුරක ලොවට දයාද කිරාමට දෙමව්පියන් ගුරැවරැන් ලොකු කර්යක් කිරිමට ඇත අද වන විට . ඔබ තුමට දිර්ඝයු
@diviyagahageireshaudsyanga6499
@diviyagahageireshaudsyanga6499 5 жыл бұрын
සර් දරුවන්ට විතරක් නෙවෙයි .සර්ගේ විඩියෝ වලින් නොදත් බොහෝ දේවල් අපිත් ඉගන ගන්නවා. සර්ට බොහොම පින් සර් .තෙරුවන් සරණයි
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 5 жыл бұрын
දරුවන්ගේ ඇස් පාදන ඔබතුමාට නීරෝගී සුව ලැබේවා! ඔබතුමා කියන්නේ සත්‍යයක්, බොහෝ කාලයක් රටින් පිට ජීවත් වන මමද දුටුවේ පාසල් කාලය සැහැල්ලුවෙන් ගෙවන දරුවන්. ඔවුන් තමන් කැමති ලෙස විෂය මාධ්‍ය තෝරා ගන්නවා. ඵය වඩු වැඩ හෝ ගොවි තැනද විය හැකියි. නිවරැදි ලෙස ශිල්පය ඉගෙනීම පමණක් රටට වැදගත් වනවා.
@thedevileater
@thedevileater 5 жыл бұрын
රත්තරං සර්...ඔයා වගේ ගුරුවරු අපිට නොලැබීම අපේ අභාග්‍යයක්..සර් ට බුදුසරණයි...
@BethmageChathurika
@BethmageChathurika 7 ай бұрын
සමහර ගුරුවරු ප්‍රතිඵල පෙන් න පෙන්න වැල්ලෙන්න හැදෙනවා . ඒකට SIR ❤❤❤
@sidathsenna
@sidathsenna 5 жыл бұрын
දැක්කමයි මෙහෙම ටියුෂන් ගුරුවරයෙක්ව. ලංකාවෙ, දිස්ත්‍රික්කයේ, පාසලේ එක එක එක කියලා දැන්වීම් දාන ගුරුවරු අතරෙ මෙහෙම ගුරුවරයෙක් ! ළමයින්ගෙ වාසනාව..
@sasankaperera3044
@sasankaperera3044 5 жыл бұрын
මගේ ජීවිතේ දැකපු ආදරනීයම ගුරුවරයා💕
@shanthihewamuni677
@shanthihewamuni677 5 жыл бұрын
මෙන්න මානව හිතවාදි ගුරුවරුන් 💖🙏
@kaviduchethana9357
@kaviduchethana9357 2 жыл бұрын
ගුරුවරයෙකුට එහ ගිය සොදුරු මිනිසෙක් ඉගනිම පමනක් නොව ජිවිතයද රහට කියාදෙනවා සර් 😍
@k.avineetha8522
@k.avineetha8522 4 жыл бұрын
ඔව් සර් දැන් campus යන්නමයි බලාගෙන ඉන්නේ ලෝභයි ඒ හීනෙට මම දැන් අමාරු වෙයි ඒත් කොහොමහරි කරනවා 🙏
@donbinarabulathsinhala8904
@donbinarabulathsinhala8904 5 жыл бұрын
මම ඔබතුමාගේ යෝජනාවට 100% ක් එකග වෙනවා.අපේ අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි ලෙසම වෙනසක් විය යුතුයි.අපේ විෂය කරණු ඇත්තටම වැඩිය සහ අනවශ්‍යයි.
@udaramadhusanka7894
@udaramadhusanka7894 5 жыл бұрын
සර්... ඔයාග‌ේ කතා වලින් අප‌ේ ජීවිත‌ේට ගන්න ග‌ොඩාක් ද‌ේවල් තියනවා...Respect සර්...
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
Sir ගෙ acting තමයි මරැ දරැවන්ට දෙන දැනුම අපමනයි කියල නිම කරන්න බැහැ 👍👍👍
@dayakulasiri1261
@dayakulasiri1261 5 жыл бұрын
සුපිරි සර් ගේ මේ කතා වලින් ගොඩක් දේවල් සමාජයට දායද වෙනවා . ගොඩක් වටිනවා සර තෙරුවන් සරණයි සර්
@AkshaManohari11
@AkshaManohari11 3 жыл бұрын
ජීවිතයට ඔවදන් ලබාදෙන අපේ සර්ට බුදුසරනයි!!
@araliyadiwyanjali268
@araliyadiwyanjali268 4 жыл бұрын
සර් කියන කතාව ඇත්ත. ළමයි selfish වෙන්න මේ අධ්‍යාපන ක්‍රමය එක හේතුවක්. කොච්චර selfish ද කියනවා නම් ළග ඉන්න හොඳම යාළුවා ට වුණත් හරියනවට අනිත් එකා කැමති නැහැ. පුදුම කුහකයෝ. මට නම් ඒ වගේ මරු experience තියෙනවා. අනික අපි මේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ ප්‍රායෝගිකව නෙවෙයි. සමහර අවස්ථාවලදි practical කරන්නේ bord එකේ. තවත් දෙයක් තමයි අපි biology වලට මිනිස් සිරුර ගැන ඉගෙන ගන්නවා. ඒත් හදිසි අනතුරකදී දෙන first aid උගන්වන්නේ නැහැ. මට හිතෙන හැටියට අපි පොඩි කාලේ ඉගෙන ගත් first aid ටිකට වඩා එහාට ගිය දැනුමක් bio කරන ළමයින්ට ඕන. ඔය වගේ අඩුපාඩු තව කොච්චර ද. සමහර අවස්ථාවලදි වැදගත් පාඩම් අයින් කරලා වැඩක් නැති ඒවා දාලා. අන්තිමට ට බලද්දී අපි ඉගෙන ගෙන තියෙන්නේ තරග කිරීම සඳහා පමණයි.
@veechari7823
@veechari7823 5 жыл бұрын
I'm kinda addicted to your lessons sir. I wish I had a teacher like you back in my school days... keep it up sir... 👍👍👍
@chamilamadushan6582
@chamilamadushan6582 5 жыл бұрын
සියැටල්ගෙ වර්තමාන ප්‍රතිමූර්තිය..💕💕 2009 A/L batch sasip
@nandanap9225
@nandanap9225 Жыл бұрын
ඉතාම නිවැරැදියි. විශ්වවිද්‍යාල මගින් ජීවිතයට ඉහල තත්ත්වයක් ලැබෙනවා.
@niranjifitness522
@niranjifitness522 5 жыл бұрын
දැක්ක ගමන් බලන්න ආවා සර්..තාම බලමින්..බුදුසරණයි සර්.
@sandusilva8414
@sandusilva8414 5 жыл бұрын
ඇත්තටම මෙවගෙ ගුරුවරයෙක් ලංකාවේ ඉන්නව කියලා දැනගත්තෙ සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ වු ඔබගේ වීඩියෝවකින්.‍ඒදා පටන් මේ දක්වාම ඔබ තුමන් ගේ සෑම වීඩියෝවක්ම ආසවෙන් නැරඹුවා .එයින් ගත හැකි දේ බොහෝමයි.ඔබ තුමන් අප සරසවියේ තුල දැකපු ආචාර්‍ය වරුන්ටත් වඩා උ.පෙළ දි ඉගෙන ගත්ත ගුරුවරුන් අතරත් නොදැකපු විශිෂ්ඨ ගනයේ ගුරුවරයෙක්. ඔබට අන් අයගේ සිත් දිනා ගත හැකි තරම් කතන විලාශයක් සහ කාලීන දැනුමක් ඔබ සතුය. ඔබ වැනි ගුරුවරුන් අද කාලේ සිටින්නෙ ඉතාමත් කලාතුරකින්.විෂය නිර්දේශයකට පමනක් කොටු නොවි ඉන් ඔබ්බට ගොස් ජිවිත අවබෝධයක් ලබා දෙන ඔබ තුමන් වැනි දක්ෂ ගුරුභවතුන් රටටම ඉමහත් ආඩම්බරයකි.
@nuwankarunaratne6069
@nuwankarunaratne6069 5 жыл бұрын
ඔබතුමා ඇත්තම කථාව කිව්වා! ලංකාවේ අධ්‍යපන ක්‍රමයේ ගොඩක් අඩුපාඩු තියෙනවා. මම ඇමෙරිකාවේ ජීවත් වෙන්නේ. මෙහෙ පාසැල් යන්නේ නැතිව විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්, ගොඩක් දෙමාපියන් තම දරුවන්ට homeschooling කරලා SAT, ACT වගේ standardization exams කරලා ඒ ළමුන්ව විශ්වවිද්‍යාලයට යවනවා. සමහරු community collegeවල අවරුදු 2ක අධ්‍යාපනය ලබා, ඒ credit transfer කරල ඉතිරි වසර 2ක විශ්ව විද්‍යාලයක කර, අවරුදු 4රේ උපාධිය ගන්නවා. මෙහෙ විශ්ව විද්‍යාලයකට යන්න කඩ ඉම් විභාග කියල දෙයක් නැහැ, තුන් පාරක විතරක් කරන්න ඕනි කියල නැහැ. එකම දේ ඇවිත් තමුන්ගේ අදායම අනුව රජයේ වේවා පුද්ගලක අංශයේ වේවා විශ්ව විද්‍යාලයට මුදල් ගෙවිය යුතුවේ. තමුන් අඩු අදායම් නම් (low income ) නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හිමිවෙනවා, අනෙක් සියලු දෙනා මුදල් ගෙවා හෝ student loan හරහා අධ්‍යාපනය ලබනවා. මේ නිසා බොහෝ දෙනෙකුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගන්න පුළුවන්, තරගකාරීත්වය නැහැ , ලංකාවේ වගේ මහා පරිමාණ උපකාරක පංති නැහැ.ඇත්තටම ළමුන් ඉතා relax එකේ තමයි ඉගෙන ගන්නේ. මම බැට කාපු ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් මගේ දරුවා මුදවා ගත්තු එක ගැන මම අද ගොඩක් සතුටු වෙනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි!
@amashi693
@amashi693 4 жыл бұрын
සර් තරම් උතුම් ගුරුවරයෙක් දැක නැත.. ❤️❤️
@RHYTHMSTUDIOS
@RHYTHMSTUDIOS 5 жыл бұрын
Frist Comment සර් නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...
@wanderingearth129
@wanderingearth129 5 жыл бұрын
Onna math oywa subscribe kra.mwath subscribe krla helpekak denna yalu
@RHYTHMSTUDIOS
@RHYTHMSTUDIOS 5 жыл бұрын
@@wanderingearth129 ❤️
@SADILLITHSUKA
@SADILLITHSUKA 5 жыл бұрын
Onna math oyawa SU B kala.mawath karnna ikmnatama
@SADILLITHSUKA
@SADILLITHSUKA 5 жыл бұрын
@@wanderingearth129 mawath sub karanna.mn oyawa S U B kala.good luck
@nihalidirisinghe6085
@nihalidirisinghe6085 4 жыл бұрын
බුදුඅම්මෝ sir හිනා වෙලා බඩත් රිදෙනවා. Sir ට ගොඩක් පින් මේ වගේ education system එකට යට වෙලා අමාරුවෙන් කට්ට කන අපි වගේ අයට ටිකක් relax වෙන්න ඉඩ දෙනවට. අපේ අම්මා Sir ගෙ video එකක් බලද්දී විතරයි කට වහගෙන බලන්න දෙන්නේ.. Bio ඉගෙන ගන්නවා කියලා. 😆😆 කව්ද හිතුවේ jolly යට bio ඉගෙන ගන්න කාළයක් අපිට උදා වෙයි කියලා.. දැන් sir ශ්‍රී ලංකාවේ trend එකක් වෙලා ඉවරයි. Sir ට හැමදාමත් ජය!!
@bdstudiobawantha1584
@bdstudiobawantha1584 5 жыл бұрын
මටත් doctor කෙනෙක් වෙන්න හිතෙනවා සර්ගෙ විඩියො බලලම මටත් සැත්කමක් කරන්න පුලුවන් තත්වෙක ඉන්නවා..
@trevinmarlon123
@trevinmarlon123 5 жыл бұрын
ආදරණීය ගුරුතුමනි හිස නමා ආචාර කරමි හදවතින්ම...... තව තවත් සමාජයේ මිනිසුන්ගේ මොල ගෙඩි පිරිසිදු කිරීමට ශක්තිය ලැබේවා.. බුදුසරණයි. ජේසු පිහිටයි.
@chathusewwandi7632
@chathusewwandi7632 5 жыл бұрын
හැමදාම කියනව වගේ දීර්ඝායුෂ වේවා සර්...බුදු සරනයි
@dhananjayachami4200
@dhananjayachami4200 5 жыл бұрын
අපේ ගමෙත් ඉන්නවා ඒ ගෑනු කෙනා රසියන් කෙනෙක් පිරිමියා ලංකාවෙි. දරැවො 4ක් ඉන්නවා සකූල් යන්නේ නැ.. ඒ ගෑනු කෙනා ඩොක්ටර් කෙනෙක් බබලා 7ත 8ට වසර වගේ. එ ගෑනු කෙනා ගොඩාක් දක්ෂයි. බෙහෙත් කරනවා ගොඩාක් දේවල් වලට. මාතලේ පැත්තේ ආවොත් බලලා යන්න
@tharubg
@tharubg 5 жыл бұрын
What a smart character .. how simple he is .. kindness overloaded
@mostalk9677
@mostalk9677 5 жыл бұрын
මං සර්ගෙ අර භාවනාව පිලිබද විඩියෝ එක බලල ඒ කිව්ව විදියට හැමදාම උදේට ආනාපාන සති බාවනාව කරනව.දවසට මූන දෙන්න පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ.රැකියාවේ ප්‍රශ්නයක් ආවත් ඉස්සරට වඩා ඉවසීමෙන් ඒකට මුහුන දෙනව.ඇත්තටම ඉතා සරලව ඒ බාවනා විදිය කියල දුන්න.මගේ අදහසනං හැම පාසලකම උදේ විනාඩි පහක් හැමදාම උදේට ආනාපාන සති භාවනාව කරල පන්ති පටන් ගත යුතුයි.
@kanchenadissanayeka6268
@kanchenadissanayeka6268 5 жыл бұрын
මානවහිතවාදි මතුපරපුරක් බිහිකළ හැකි වන්නේ ඔබවන් සත්පුරුෂයින්ට බුදුසරණයි සර්
@chamithal.welikanna6175
@chamithal.welikanna6175 5 жыл бұрын
ගුණ නුවණින් සමව උසස් නිහතමානී ගුරුතුම‌ෙක්. ම‌ෙවැනි වටිනා ගුණවත් පුද්ගලයින් අද සමාජය‌ේ විරලයි. ඔබතුමා වැනි වටිනා තවත් මිනිසුන් බිහි කිරීමට තව තවත් ශක්තිය ‌‌‌ධ‌ෛර්යය නිදුක් නීරෝගී සම්පත් ලැබේවා...‌ත‌ෙරුවන් සරණයි!!! නිබ්බාන පරම සුඛය‌ෙන් සුඛිත තර ව‌ෙත්වා!!!
@okkomamekepage
@okkomamekepage 5 жыл бұрын
සර් ට කැමති අය මේකට ලයික් කරන්න
@SLVP6
@SLVP6 5 жыл бұрын
Physics ප්‍රායෝගික පරික්ෂණ සහ සිධ්දාන්ත නැරඹීම සදහා පිව්සෙන්න -m.kzbin.info/www/bejne/pne8d5hoZr-tkNk
@garnetdanthanarayana1953
@garnetdanthanarayana1953 5 жыл бұрын
Sir කියන්නෙ සම්පූර්ණ ඇත්ත👩‍⚕️
@kasunijayawardena2603
@kasunijayawardena2603 5 жыл бұрын
සර් ගෙ කතාව ඇත්ත. මං ලංකාවෙ kindergarten teaching කලේ, මෙහෙත්( Australia) වලත් kindergartens teacher කෙනෙක් විදියට වැඩ කරන්නේ. මං මේ වෙනස හොඳන් දකිනව. මේ රටේ ලමයි පුදුමාකාර සැහැල්ලුවෙන් ඉගෙන ගන්නෙ, පොඩි කාලෙ ඉදලම ලමයි experiments කරනව, එයාල ඉගෙනගත්තත් සෙල්ලං කරන ගමන්. පැය ගානක් පුටුවේ වාඩිවෙලා, සතියෙ දවස් 5ම අකුරු ලිය ලියා හෙම්බත් වන අවුරුදු 3-4 ලමයි මෙහෙනෑ. සර්‍ ගේ videos බලන්නෙ පුදුමාකාර ආසාවකින්, සර්‍ වගෙ තව ගුරුවරු පහළ උනොත් අපේ රටේ උගත්කම විතරක්ම නැති, සොඳුරු අනාගත පරපුරක් බිහිවේවි.
@roshanperera3460
@roshanperera3460 5 жыл бұрын
ඔබතුමාගේ ප්‍රතිපත්ති රැකගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා
@kumudinifernando6352
@kumudinifernando6352 5 жыл бұрын
ඔබතුමාගේ අදහසට සියයට දෙසීයක් එකඟයි. අපි අපේ දරුවන්ව තරඟයකට දාලා දරුවොයි දෙමව්පියොයි දෙගොල්ලොම දුක් විඳිනවා. ඊට පස්සෙ ගුණධර්ම දන්නැති දරුවො දිහා බලලා දෙමව්පියො බවත් අමතක වෙලා එයාලට වෙෙර කරනවා. රටට ජාතියට තියා ඒ අයටවත් වැඩක් නැති කෘතිම මිනිස්සු හදනවා. මේවා නිවැරදි කරන්න නම් රටේ අක් මුලු බැහැපු බුදධිමතුන්ට ප්‍රතිපත්‍ති හදන්න අවස්ථාව,දිය.යුතුයි. වෙන.රටවල ගිහින් එහේ දේවල් මෙහ්ට ගෙඩිය පිටින්ම.අතඅරින එක තමයි වැරැද්ද.
@udayangasenevirathne6548
@udayangasenevirathne6548 5 жыл бұрын
අපේ trend එක තිස්ස සර් ❤️
@snooslee6508
@snooslee6508 5 жыл бұрын
මම O/L කරන විට අපේ අක්කා කැම්පස් ගෙදර ඇවිත් අක්කයි අක්කගේ යාලූවොයි කරන වැඩ දැකලා මට ඉගෙනීම ඇත්තටම එපා උනා .35 ක් ලමයි ඇති පංතියේ මම පලමූ පස්දෙනා අතරේ හිටියේ ... මට හිතුනේ ලංකාවේ ඉන්න හොඳම ලමයි මෙහෙම පිස්සූ නටනවනම් ඒ පිස්සන්ගේ ගොඩට මා යායුතුද? කියා මට එදා හිතුනා........ ඉන් මේ ජරාජීර්ණ අධයාපනයට නැවතීමේ තිත තැබීමට අවශ්‍ය පසුබිම නිර්මාණය උනා...ඒ 89 භීෂණ කාලය නිසා සියලූ පාසල් වැහුවා....... අවු. 10 ඇතුලත මනූස්සේයකුට හොඳින් ජීවත් වීමට අවශ්‍ය සියලු වෘත්තීන් ඉගෙන ගත්තා ගෙවල් සෑදීම, යානවාහන සෑදීම සියලුම වෙල්ඩින් වැඩ ලී වැඩ, ඉලෙක්ට්‍රොනික් වැඩ..... 98 වසර වෙද්දී 125000 වේතනයක් ගැනීමට සමත් උනා.... හොඳටම සල්ලි හම්බ කරා....ජීවිතය කියන්නේ මේ දේ නොවේ කියා වැටහූනා...එතැන් සිට සියලූ දේ අන් අය වෙනූවෙන් කැපකරා..... අද මම ඉන්න තැනයි ඒ අය ඉන්න තැනයි බැලූ විට අහසට පොලව වගේ.... ඒ අයට රට පිලිබඳ, ජාතිය පිලිබඳ, දහම පිලිබඳ ගහකොල පිලිබඳ, සතා සිවූපාවා පිලිබඳ දැනූම බේහෝම අල්පයි....... ආර්ථික කලමණාකරණය පිලිබඳ මොනතරම් පහල මට්ටමකද ඉන්නේ සතුටෙන් ජීවත් වීම දන්නේ නැත...අන්අය අභිබවා යෑම මිස කිසිවක් වටිනා මානූෂිය අදහස් පහල වන්නේම නැත... මෙහි වටිනාම දේ වන මනුෂ්‍ය ජිවිතයක ඇති වටිනා බව සහ බූද්ධෝත්පාදයක ඇති වටිනාකම, ධර්මයේ ඇති වටිනා කම, සීලයක ඇති වටිනා කම දන්නේ නැත මෙහෙම ජීවිත කුමටද? සතා සිව්පාවාද ඉපදෙනවා ,කනවා බොනවා, වර්ගයා බෝකරනවා මැරීයනවා...මේ සතුන්ගේ ක්‍රියාදාමයත්. මනුෂ්‍යාගේ ක්‍රියාදාමයන් අතර වෙනසක් තිබේද?.... . මේ අයට සසර බොහෝ බියකරුය... අහෝ ඛේදයකි!.උතුම් මනුෂ්‍ය බව ලබා ඉන් පලක් නොගැනීම....... මිනිසා නූවනින් අන් සියලූ සතුන් අභිබවා සිටියත් ඔහූ විසින් ලෝකයට හොඳ යහපත් දේ එකතු කලයූතු වූවද එය එසේ නොවේ.....සියල්ල ඔහු විසින් විනාශ කරයි.. දියූනූව කියා මිනිසාගේ අධිපරිබෝජනය හේතුවෙන් ගහකොල සිඳීයයි..අතුරැදහන්චෙයි...සතාසිවුපාවෝ වඳවී යති,,,ඇලදොලගංගා සිඳීයති.. මහ පොලව සූරපූරයක් කිරීමේ හැකියාව ඇති මිනිසා තුලින්ම මිහකත වාසයට නූසූදූසූ තැනක් බවට පරිවර්ථනය කරයි ....මෙය මනසින් උසස් යැයි සම්මත මිනිසාට සූදූසූ දේද?....... තුන්ලෝකාඅග්‍ර වූ බූදූ පියාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත,....... අප්පමාදේන භික්ඛවේ සම්පාදේථ, දූල්ලභෝ බූද්ධූප්පාදෝ ලෝකස්මිං මනූස්සත්ථ පටිලාභෝ, දූල්ලභා ඛණ සම්පත්ති, දූල්ලභා පබ්බජ්ජා, දූල්ලභං සද්ධම්ම සවණං, දූල්ලභෝ සත්පූරිස සංසේවෝ..... මහණෙනි බූදූරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහල වීම දුර්ලභය...එවන්කාලයක මනුෂ්‍ය ආත්මභාවය ලැබීම දුර්වලය.... අතපය ඇස්කන්නාසාදී අංගපුත්ය සහිත මිනිසත් බව ලැබීම ඊටත් වඩා දුර්ලභය....ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීම දුර්ලභය....උතුම් උපසම්පදා පැවිද්ද දූර්ලභයි....සත්පූරිස ආශ්‍රය දුර්ලභය.. මේ සියල්ල ලැබුවාවූ තොපි විසින් සීල සමාධි පුඥ්ඥා පිරීමයි අප්‍රමාදීව කලයූතුවන්නේ... මේ සර්වඥ්ඥ සම්මාසම්බුදූ රජාණන් වහන්සේගේ දිනපතා තුන්විටක් සිවුවනක් පිරිසට දෙන අවවාදය.... ඒ දේ නොඅසන මිනිසාට එලොවද නැත ....මෙලොවද නැත . .....දෙලොවින්ම පිරිහී අපාගත වනු ඇත බොහෝදෙනා.....අහෝ ඛේදයකි!...
@dnpwarnasooriya5698
@dnpwarnasooriya5698 5 жыл бұрын
clz එන්න බැරි නිසා සර් videos දාපු ගමන් බලනව. කිට්ටුව වුනා නම් අනිව biology වලට විතරක් නෙමෙයි ජීවිතේ හදා ගන්නත් එන්නෙ සර් ළගට
@saranimali1527
@saranimali1527 5 жыл бұрын
මගේ පුතා දැන් 7 වසරේ.මම කවදාකවත් ඒයාට තරගකාරිත්වයට දාලා නැ.ඒයා මොන විෂයන් කරත් කවදා හරි සර් ලග පංති ඒවනවා.ඔබේ දැනුම ඡිවිතයට වටිනවා.
@SuduiUsai
@SuduiUsai 5 жыл бұрын
කොහෙද සර් ඒ වීඩියෝ එක තියෙන්නෙ, මේක දැක්කහම අපිටත් ඒක බලන්න ආස හිතුන 😍
@nalinjayathissa9376
@nalinjayathissa9376 5 жыл бұрын
Me video aka start karaddi screen ake damme dakke nedda
@supunmadushan8219
@supunmadushan8219 5 жыл бұрын
Mendis wikramasinghe bbc sri lanka eke tiynwa
@chathuramaduranga1708
@chathuramaduranga1708 5 жыл бұрын
m.facebook.com/story.php?story_fbid=1336076159883462&id=103678496456574
@geethikajayawardana413
@geethikajayawardana413 5 жыл бұрын
m.facebook.com/story.php?story_fbid=1336076159883462&id=103678496456574
@wanderingearth129
@wanderingearth129 5 жыл бұрын
Onna math subscribe kra.mwth subscribe krla help ekak denna yalu
@rakithadeshan1375
@rakithadeshan1375 4 жыл бұрын
Sirge video ekak baluwe ada.. aththatama ගුරුවරයකු lesa obage adahasa 100% නිවැරැදි .. ❤️ .. මේවගේ dewal ඉදිරියට karanna හැකියාව labeva !!!
@danushkanayanajith5335
@danushkanayanajith5335 5 жыл бұрын
අපේ ගුරුතුමා උගන්වයි තාමත් ටියුෂන් පන්තියේ. ඔබ ගැන ගොඩක් ආඩම්බරයි ගුරුතුමනි
@chethanajayasantha7059
@chethanajayasantha7059 5 жыл бұрын
Proud of you sir Respect you always😊😊
@mohamedazard3713
@mohamedazard3713 5 жыл бұрын
Producing an educated child is not a difficult task to a Teacher, but to construct a well-mannered and educated human being is a challenging task, but you have challenged the challenge by using your simplicity and trying to make a wonderful future generation. You are an Amazing Character. Respect you SIR,
@timetraveller9327
@timetraveller9327 5 жыл бұрын
මමත් ගුරුවරයෙක්, විශය තොරතුරු තාක්ශනය, සර් කිව්ව වගේම අපි තාක්ශනය අතින් ගොඩාක් පිටුපසින් ඉන්නෙ. ලංකාවෙ ආන්ඩු වලින් විශ්වවිද්‍යාල වලට අලුත් තක්ශනය ලැබෙන්නේ නෑ . පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කල යුතුයි . නමුත් ඔවුන් අදාල විශය සම්බන්ද රජයෙ විශ්ව විද්‍යාල සමග සම්බන්ද කර පෞද්ගලික ආයතන සතු නව තක්ශනය රජයෙ විශ්වවිද්‍යාල වලට ලබා දීමේ වගකීම ඔවුන්ට ලබා දිය යුතුයි. මක් නිසාද යත් පෞද්ගලික ආයතන රජයට සාපෙක්ශව නව තාක්ශනය රට තුලට ගෙන එන බැවින් . හැම දේටම රැල්ලට විරුද්ධවන සමාජයට බුද්ධිමත් ආකාරයට මෙවන් දේ ගැන දකින්න මග පෙන්විය හැක්කේ ඔබ වැනි අයටයි. සුභාශිංසන!
@SADILLITHSUKA
@SADILLITHSUKA 5 жыл бұрын
Machn bokka mawath sub karanna
@donmalinthaweerasinghe9454
@donmalinthaweerasinghe9454 5 жыл бұрын
අනේ සර්, ඔබතුමාට බැරිද අපේ රටේ නායකයා වෙන්න. ඔබතුමා දැනට මේ කරන දේත් සෑහෙන වටිනවා. අපිව දැනුවත් කරන එක. ඔබතුමාගේ දැක්ම සහ ජීවිතාවභෝදය අපේ රට මේ කාලකන්නින් දේසපාලුවන්ගෙන් බේරගන්න පාවිච්චි කරන්න. ඔබතුමාගෙ නමේත් තියෙනවනෙ. අපිට අවශ්‍ය ජනාධිපති කෙනෙක් නෙවෙයි, ජනනායකයෙක්. ❤
@asanksc.pkumara1955
@asanksc.pkumara1955 5 жыл бұрын
නොදන්නා බොහෝ දේවල් ඉගෙන ගත්තා.ගොඩක් පින් සර්ට.....
@slentertainment249
@slentertainment249 5 жыл бұрын
මගෙ අම්මා තාත්තානම් කවදාවත් මට බලපෑම් කලේ නෑ.ඒත් අපේ අල්ලපු ගෙදර හිටපු මගේ යාලුවගේ අම්මානම් හැමදාමත් මගෙත් එක්ක ඉරිසියාවෙන් හිටියේ එයාට වඩා මම හොදින් ඉගෙන ගන්නවා කියලා.ඒ කාලේ අපිට ඒවා තේරුම් ගන්න බැරිඋනාට අද හිතෙනවා මොන තරම් අමනුස්සයෝ ගොඩක් මැදද අපි ජීවත්වෙලා තියෙන්නේ කියලා.මගෙ රත්තරන් දෙමව්පියෝ බුදු වෙන්න ඕන තව කෙනෙකුගේ සතුට දැකලා සතුටු වෙන්න පුලුවන් මනසක් අපිට ලබලා දුන්නට.
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 5 жыл бұрын
The movement of educated people in Sri Lanka. Good luck sir.
@SADILLITHSUKA
@SADILLITHSUKA 5 жыл бұрын
Onna macho mawath sub karanna.mn oyawa kala
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН