No video

අපේ ලස්සන දවස ♥️ Life in japan 🇯🇵🇱🇰 | Sinhala vlog 🌹

  Рет қаралды 104,294

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 640
@lilyy4420
@lilyy4420 8 ай бұрын
වයිරස් උණක් හැදිලා නැගිටගන්නවත් බැරි වේලාවක, නැන්දාගේ video බලලා මම මනස ගොඩක් නිදහස් කර ගන්නවා. ගොඩක් පින් නැන්දාට. නැන්දාගේ video බලද්දි හිතම පිරෙනවා 🥺❤️
@kavee140
@kavee140 8 ай бұрын
Me math ❤️
@shashinimadugalla7260
@shashinimadugalla7260 8 ай бұрын
😢Mamat ehemai 💐💝
@kaushi-333
@kaushi-333 8 ай бұрын
Matat ehemy 😢
@paramiwijayanayaka8184
@paramiwijayanayaka8184 8 ай бұрын
Matath ehmamai 😷😷 Get well soon everyone
@champamuthumala7558
@champamuthumala7558 8 ай бұрын
අනේ ඔව් බොහෝම ස්තුතියි ❤❤❤❤❤
@sandamalithilakasena7565
@sandamalithilakasena7565 8 ай бұрын
අම්මා ගෙයි දුවගෙයි ආදරේට හිත පිරෙනවා .හදන කෑම වලට බඩ පිරෙනවා .හැමෝටම සුබ නත්තලක් පතනවා !
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එසේම වේවා ♥️♥️♥️♥️
@dulanjalilakmali7652
@dulanjalilakmali7652 8 ай бұрын
@@anushajeewani2016 suba naththalak wewa.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
@@dulanjalilakmali7652 එසේම වේවා ♥️
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 8 ай бұрын
හරිම ආසාවෙන් ආන්ටි මම ඔයාගේ වොලොග්ස් බලන්නේ.මම මගේ දවසේ ගෙදර වැඩ ටික කරන්න මෝටිවේට් වෙන්නේ ඇන්ටිගේ වීඩ්යෝස් වලින් .මරිනා හරිම ගුනයහපත් ළමයෙක් .ඒයා ඔයා එක්ක ගෙදරවැඩ වලට වගේම එයාගේ වැඩත් පිළිවෙළට මුහුණ දෙනවා දැක්කාම හරිම සතුටුයි .❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 8 ай бұрын
වීඩියෝ දෙකක් විතර මඟ ඇරුණා අනු. මං මේ දැන් ඒ ඔක්කොම එක දිගට බලන ගමන්. හිතට ගොඩාක් ලොකු සහනයක් දැනෙනවා ඔයාගේ වීඩියෝ බලද්දි. උදේම අතත් කපා ගත්තා නේද? මරීනානම් ඇත්තටම හොඳ දරුවෙක්. ඒකනේ දුවලා ආවේ අම්මාට බෙහෙත් දාන්න. ඒ බතික් ගවුමේ පාට හරි ලස්සනයි❤. ඒ තෝසේ එකත් ශෝක් ගෙදර තියෙන ජාති වලින්ම හදන්න පුළුවන්නේ. අනේ අර උඩ පැළ ටික දකිද්දිනම් චුට්ටක් දුකත් හිතුනා. දැන් ඒ මිරිස් පැළ කහ පාට වෙලා නේද? අපේ ජීවිතේත් හරියට ඒ වගේ 😢. හැමදාමත් සතුටෙන් ඉන්න. ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤ සුබම සුබ නත්තලක් වේවා ! ☃️🎄
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
මොකද පෙන්න හිටියෙ නැත්තෙ ♥️♥️ බොහොම ස්තූතියි ඔයාට හොඳේ 😘😘🙏🙏 ආදරෙයි ♥️ හැම තැනම වගෙ මෙ දවස් වල උණක් තියනවා . පරිස්සමෙන් ♥️
@madumali3459
@madumali3459 8 ай бұрын
අක්කා හදන කැම දකින කොටා අසයි.මේහෙ තියෙන අර්තිකේ එක්ක රසට කැමක් කන්නත් අමරුයි.කොහොම හරි දවසට වෙලක් කලා ඉන්න වෙලයි තියෙන්නේ.පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@apsaragunasekara707
@apsaragunasekara707 8 ай бұрын
අද කෑම හදනවා දැකලා බඩගිනි වුනා..හරිම ලස්සනයි හිම පිරුනු ගස්...❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 8 ай бұрын
Aswaha duru una neda puthe adarei
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@menakalakmali9820
@menakalakmali9820 8 ай бұрын
අක්කා අද එන බව දන්න නිසා මම අද බැලුවා පරකකු මොකද කියලා..❤❤❤මම අක්කගෙන් ගොඩක දෙවල් ඉගන ගනිනවා..ස්තුති🙏🙏මරිනව අාදරෙන් මතක් කරා කියන්න....❤ජේසු පිහිටයි...❤❤❤💐💐💐
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@apsarasandamali917
@apsarasandamali917 8 ай бұрын
අනේ අක්කගෙ කෑම දකිද්දිනම් පුදුමාඅසයි අනේ..මරීනා මැනික ශෝයි එයා එක්ක කතා කරන්න ලොකූ ආසාවක් තියෙනවා ❤️🌹❤️🌹 මං දැක්ක ආදරණීයම දුවෙක් මරීනා බබා අනේ ඔයාලා හැමෝටම ආදරෙයි අක්කි පරිස්සමෙන් ඉන්න 😍😘 කවදහරි ඔයාලව දකින්න ලැබෙන්න ඕනි මට සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@WishYasho
@WishYasho 8 ай бұрын
hamadama wage adath Aunty ge vedio eka lassanai 😍 hima pennuwata Thanks 🥺❄️ uncle ge car eka hima walin wahila athi 😅 hadapu kama tikath lassanai rasath e wagema athi 😇 parissamen sathutin enna adarei 💌🌼
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
වාහන ගැන නම් කියන්න දෙයක් නෑ 😀ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@theekshananikeshi8257
@theekshananikeshi8257 8 ай бұрын
ලස්සනයි විඩියෝ එක අදත් ❤ මරිනට ගොඩක් ආදරේයි සතුට්න් පරිස්සමින් ඉන්න හැමදාම දිගටම ව්ඩීයෝස් දාන්න 😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-ti1bj3og1x
@user-ti1bj3og1x 8 ай бұрын
ඔයා ලස්සනට රසට කැම හදනවා . මමත් හිම වලට ගොඩක් ආස කෙනෙක් . ඔයාගෙ ගෙදර හිම වැටෙන video ekath baluwa thank you. Mareena godak honda lamayek
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SaviDivyanka
@SaviDivyanka 8 ай бұрын
ගොඩක් ලස්සනයි ඔයාගේ videos. හැමදාමත් පරිස්සෙමින් සතුටින් ඉන්න. දෙවි පිහිටයි ඔයාලා තුන්දෙනාටම ❤💕💐
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Sewwandikcl1sd
@Sewwandikcl1sd 5 ай бұрын
අනේ ඔයා කෑම හදනව බල බල තමයි මම කෑම කෑවෙ රෑට හරිම රස පාටයි ඔයා කතා කරන විදිය ශෝක් අනේ ඔයාලට ජෙසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 8 ай бұрын
මෙි ගවුම හරිම ලස්සනයි අක්කා❤❤❤ හිම දැක්කහම හරිම ආසයි, ඇත්තට බලන්න කවදාවත් බැරි නිසා අක්කා video වල පෙන්නුවට ගොඩක් ස්තූතියි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
මම ඇන්ට් ගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා මරිනා මාර ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-xh9dr4yl3x
@user-xh9dr4yl3x 8 ай бұрын
Oyage videoo walata ඇබ්බැහි වෙලා මම අනේ ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@flowers2069
@flowers2069 8 ай бұрын
ගොඩක් ආසාවෙන් බලන චැනල් එකක්♥️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@ShehaniandKasun
@ShehaniandKasun 3 ай бұрын
අනෙ මං ඇන්ටි උයන, කෑම කන වීඩියෝ බලන්න ගොඩක් ආසයි❤ ඒ වගේම සුදු අම්මා, මරීනා, සුදු මහත්තයාගෙ යි voice එක අහන්න ගොඩක් ආසයි❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️
@Kalpani1311
@Kalpani1311 8 ай бұрын
මගේ අම්මා මතක් වෙනවා ඔයා දකින කොට නැන්දේ🥺. ඔයා වගේමයි මගේ අම්මාත් .මරීනා නංගී හරි ලස්සන ලමයෙක් .හැමදාම සතුටින් ඉන්න ඔනී ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
@user-xo9bj5ni9q
@user-xo9bj5ni9q 8 ай бұрын
අනේ ඇත්තටම හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න .හිම දැකලා හරිම සතුටුයි අක්කේ...පරිස්සමෙන් ඉන්න ඔයාල.මරීනව ආදරෙන් මතක් කලා කියන්න....❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️♥️♥️
@DiyasinuYt-ic5os
@DiyasinuYt-ic5os 8 ай бұрын
Adath පළවෙනි comment eke magen maga බලාගෙන හිටියේ mareena balanne..mareena hari adareniya duwek...budusaranai
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@DiyasinuYt-ic5os
@DiyasinuYt-ic5os 8 ай бұрын
Merry christmas....
@madhushika-cz8dx
@madhushika-cz8dx 8 ай бұрын
Biriyani eka dekkamann badagini una.. hadissiyata those ekath shok... nidahase gewichcha dawasak harima lassanai. Husband weda karana diha godak sithala athi hima kandai dekkama asa unata amaru athi neda sithala.. Thawath aluth video ekak enakn aswen balan innwa sathutin parissamata inna budusaranai ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 8 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කා හිම පෙන්නුවට. මගේ දුව හරි ආසයි එයා ආසාවෙන් බැලුවා. මන් ඔයාගේ වීඩියෝ බලනකොට අක්කාගේ කට හඩ ඇහුන ගමන් මොන වැඩේ කර කර හිටියත් දුවන් එනවා. මරීනා අක්කා කියලා. අපි හරි ආදරෙයි ඔයාලට ❤❤❤
@udayangalakmal9734
@udayangalakmal9734 8 ай бұрын
😅 7:28 😅
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@nilankasabeetha2569
@nilankasabeetha2569 8 ай бұрын
වීඩියෝ එකක් දනකන් බලන් හිටියා ඔයාලාට සුභ පතනවා ජෙසුපිහිටයි ❤❤🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 5 ай бұрын
ආදරෙයි ගොඩක් දුව හදන කෑම ගොඩක් රස ඇති බුදුසරණයි සතුටින් ඉන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 3 ай бұрын
හරිම ආදරනීය අම්මාකෙනෙක්. හොද ස්වාමිදියනියක්. හරිම ආදරෙයි ❤❤❤ සතුටුයි. වාසනාවන්ත අම්මෙක්.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@hirushi2357
@hirushi2357 8 ай бұрын
Christmas දවස ගත කරන විදිහත් vlog එකක් ඕනේ අක්කේ
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් අරගෙන එනවා ♥️♥️♥️
@user-ll9tx3qn2x
@user-ll9tx3qn2x 8 ай бұрын
ඔයලට සුභම සුභ නත්තලක් වේවා.🎉
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
එසේම වේවා ♥️♥️♥️
@dilkirathnayake2779
@dilkirathnayake2779 8 ай бұрын
අනේ නැන්දී ඒ ගව්මට හරි ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@user-fx1xm6fm4q
@user-fx1xm6fm4q 8 ай бұрын
අනේ හිම වැටිලා තියෙන හැටි හරිම ලස්සන යි.ඇස් දෙකෙන් ම බලන්න තිබුනා නම් 😢 ඔයාලගේ ගෙදර හිටියා වගේ මට දැනුනේ අද වීඩියෝ එක,......❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@harshishashikala5006
@harshishashikala5006 8 ай бұрын
Me video eka enakam mechchara wela balan idiya 😊❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@apnsandamali7228
@apnsandamali7228 8 ай бұрын
❤❤❤අනෙ අක්කි හරිම අාසාවෙන් තමයි හැමදාම බලන්නෙ අක්කිගෙ ගවුම හරිම ලස්සනයි ❤❤❤අාාදරෙයි මරිනා බුදු සරනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Sujatha-nawarasa
@Sujatha-nawarasa 8 ай бұрын
අපිත් ඔයාලා ට ගොඩක් ආදරෙයි ලංකාව ටත් එක දවසකටවත් හිම වැටෙන වනම් ආසයි සුබම සුබ නත්තලක් වේවා නංගි යෝ ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@monarch325
@monarch325 8 ай бұрын
අද video එකත් ලස්සනයි නංගි ආසාවෙන් බලාගෙන හිටියේ චුටි දුවත් මතක් කරා කියන්න ආදරෙන් හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න සුභ නත්තලක් වේවා ❤❤❤🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එසේම වේවා ආදරෙයි ♥️♥️♥️🌹
@ajithpushpakumara5581
@ajithpushpakumara5581 3 ай бұрын
අක්කි සුදු ලූනු අමු ඉඟුරු දාද්දී අනිත් හැමදෙයක්ටම කලින් දාන්න විඩීයෝ එක හරි ම ලස්සන යි ආදෙරෙයි❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yrdushmanthasenarath6016
@yrdushmanthasenarath6016 8 ай бұрын
හිම පෙන්නුවාට ගොඩක් ස්තුතියි .අපි හිම වලට ගොඩක් ආසයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@yrdushmanthasenarath6016
@yrdushmanthasenarath6016 8 ай бұрын
@@anushajeewani2016 ඔයාලට සුබ නත්තලක් වේවා ...සතුටින් නිරෝගීව හැමදාම ඉන්න ලැබේවා
@shashininishadi6238
@shashininishadi6238 8 ай бұрын
නත්තල් නිසා ටිකක් වැඩ තිබුනා ඒකයි ආන්ටිගේ විඩියෝ එක බලලා කමේන්ට් එකක් දාන්න ටිකක් පරක්කූ උනේ. අදත් ලස්සනයි විඩියෝ එක ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි Comment එකක් දැම්මාට💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@hansimadurasinghe4262
@hansimadurasinghe4262 7 ай бұрын
Ane harima lassanai, harima adaraniyai akkage video eka ammage adare monatharamda kiyala danuna akkage marinageth adaraniya sathuta dakala. Matath mage amma mathak una. Sathutin inna labenna prarthana karanawa. .
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘🌹🌹🌹🌹😘😘 ආදරෙයි 😘😘😘😘
@WOD-777
@WOD-777 8 ай бұрын
අදත් ඔන්න ඉඩක් ලැබුන ගමන් පුංචි සුරංගනාවි බලන්න ආව❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@SubashiniWelivita
@SubashiniWelivita 8 ай бұрын
අද සෙනසුරාදා .... ලස්සනයි අක්කා ..... මම බබා නිදි අතරේ තමයි මේ vedio බලන්නෙ... කාර්යබහුල දවසේ හිත නිදහස් කරගන්න පුළුවන් අක්කා ගෙ මේ video නිසා.... බුදු සරණයි .
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@dhigagayani2795
@dhigagayani2795 8 ай бұрын
ලස්සනයි අදත් ...මම නත්තල් ලබන 12 ට රතිඤ්ඤා ගහනවා අහන්න ඇහැරිලා..ඔයාගෙ විඩියෝ එක බැලුවා ලස්සනයි අදත්...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ලන්කාවේ ඉද්දි නම් අපිත් එහෙම කරා මෙහෙ ඉතින් එහෙම බෑ හිතුමතේට 😘😘
@NilanthiWijesinghe-jt4cn
@NilanthiWijesinghe-jt4cn 8 ай бұрын
ඔයාගෙ වීඩියෝ බලන හැම දවසක ම මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන් ඒකට ගොඩක් ස්තුතියි නෙලුම් අල සලාදය ඔයාගෙන් තමයි දැනගත්තෙ ඉතින් මරීන දුවටත් ආදරෙයි ඔයා ට පවුලේ සැමට ජේසු පිහිටයි බුදු සරණයි නත්තල් වීඩියෝ එවන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@chamilajayasingha3637
@chamilajayasingha3637 8 ай бұрын
සතුටින් ඉන්න හැමදාම ජීවනී❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@Harshi5094
@Harshi5094 8 ай бұрын
අද vlog එකත් ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@millathiya3015
@millathiya3015 7 ай бұрын
Oyala dakinkota harima asai hamadamath sathutin inna jp🙏🏻❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘😘🙏
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 8 ай бұрын
අනේ ඒ හිම පිරුනු ගස් ටික❤ස්තූතියි අක්කේ අක්කගෙ අත්දැකීම් අපි එක්ක බෙදා ගන්නවට.කෑම හදන වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඉක්මනින් ආයෙත් එන්න.ජය වේවා අක්කේ ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sureshthusitha7586
@sureshthusitha7586 7 ай бұрын
Akke oyage vidios hemadamath balanawa❤❤a unata comments dannenam ne.ada mata ammagei dugei adare dekala monahari liyannama hithuna😊😊😊apith japan giya wage denenne oyage vidios baladdi👍👍mata marina menikawa dakiddi oshin kathawa mathak wenawa.budusaranai oyalata❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි හොඳේ Comment එකක් දැම්මා ට ආදරෙයි ♥️♥️♥️
@user-rv7pw1bn1w
@user-rv7pw1bn1w 8 ай бұрын
හරිම ලස්සන වීඩියෝ අක්කේ. ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharasampath5059
@thusharasampath5059 8 ай бұрын
Video එක ලස්සනයි අක්කේ. මරීනා ට හොදට චිත්‍ර අඳින්න පුළුවන් නේද. ❤❤ නත්තල ට ලස්සන video එකක් ගෙන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@isurudanusha8230
@isurudanusha8230 8 ай бұрын
Harima lassanai anu akke video eka.video ekak danakan balagenamai inne.eth me video eka balanna poddak parakku una. Hima wetuna video eka dekkama hithata denenne amuthuma hegimak denenne.amuthuma lokayak wage.anu akkage paththata hima neththe me para mn balanna asawen hitiya hindada koheda 💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
මෙදා ගොඩාක් අඩුයි නෙ හිම 😘😘😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 8 ай бұрын
හදන kama වලට බඩ පිරෙනවා .අදන් විඩියෝ එක හරිම ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SaumyaSaloon
@SaumyaSaloon 7 ай бұрын
ආදරෙයි අක්කේ...ඔයා ලාස්සනයි ...කතා කරන විදියට තමයි මම ආසම..හිතම පිරෙනව අක්කෝ...ආදරෙයි ගොඩාක්...මරීනා මැනික ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@yasinthalanka9699
@yasinthalanka9699 7 ай бұрын
මර්‍රිනා හරිම හොද ආරණීය දරුවෙක් කියලා හැම මොහොතෙම පේනවා.❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘🥰🥰🥰🙏
@Vidugirl-tl3tr
@Vidugirl-tl3tr 8 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි ආසවෙන් බැලුව විඩියෝ එක අක්කාත් හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤ අදරේයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sameeraniroshan5389
@sameeraniroshan5389 8 ай бұрын
මම නම් ආන්ටිගේ volgs බලන්නේ පුදුම ආසාවකින්💝 එ volgs හරිම ලස්සනයි ඒවගේම තමයි ආන්ටිගේ රසම රස කෑම මාරම ආසයි😍 මරිනා නංගිවත් මතක් කරා කියන්න🌲💞 ඔයාලා හැමෝටම බුදුසරණයි 🙏🙏💝
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️ ආදරෙයි ♥️♥️♥️
@user-ge6gh5uj1m
@user-ge6gh5uj1m 7 ай бұрын
ඔයගෙ විඩියො හරිම ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘
@user-ki4sh6qg9c
@user-ki4sh6qg9c 8 ай бұрын
මාත් හිම බලන්න ගොඩක් ආසයි😍
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@dulanjalilakmali7652
@dulanjalilakmali7652 8 ай бұрын
Hemadama sathutin enna lebewa. Budu saranay
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@user-od8jp3yf6q
@user-od8jp3yf6q 8 ай бұрын
නියමයි අක්කේ... VDO එක ගැන කියන්න වචන නෑ.. මොකද ඒ තරම් සතුටක් දැනුණා. බලපු ගමන් හිත පිරුණා .. ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-ze2ti8xj2l
@user-ze2ti8xj2l 8 ай бұрын
බලාගෙන හිටියේ වීඩියෝ එක දාන්නෙ කොයි වෙලේද කියලා ..... අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ..... අක්කගෙ පුංචි පවුලට මන් හරිම ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 8 ай бұрын
16:27 නෙලුම් අල ඔය විදියට කාලා තිබුනෙම නෑ ඒ රෙසපි එක ගෙනවට ස්තූතියි ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChamariBuddhika-mh3jz
@ChamariBuddhika-mh3jz 8 ай бұрын
අක්කේ මගේ පුතාලා 3 dena tawama podi. Aet ayala මරීනා ට හරි කැමතිය. මම අනිවාර්යයෙන්ම අක්කගේ video බලනවා. Akkage පවුලේ සියලුම දෙනාට බුදු සරණයි. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 ай бұрын
වෙනදා වාගේම අදත් මම ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ වීඩියෝ එක .ඔයා උයනවා බලන්න මම ගොඩාක් ආසයී .ඔබ පවුලේ සියලුම දෙනාට බුදු සරනයී .
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dihaninimsara786
@dihaninimsara786 8 ай бұрын
මමත් හරිම ආසයි හිම බලන්න .තැංක් යු අක්කා .ගොඩක් ආදරෙයි ඔයාටත් මරිනා දුවටත්.❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@mandeeraperera97
@mandeeraperera97 8 ай бұрын
Merry Christmas & Happy New year Stay safe
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
Same to you♥️♥️♥️
@user-wn9bi3ic4k
@user-wn9bi3ic4k 8 ай бұрын
කොහොමද ඉතින් හරිම ආසාවෙන් බලන් ඉන්නෙ වීඩියෝ එකක් දානකන් නත්තල් ලග එනවා නේද මරීනා හරිම හොඳ බබෙක් හරිම ලස්සනයි හිම පරෙස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණ ආදරේයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි .. ♥️♥️♥️
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 8 ай бұрын
අක්කි මෙි දවස් වල ටිකක් වැඩ වැඩි වුනා.වීඩියෝ ටික බලන ගමන් ඉන්නෙ.හරිම ලස්සනයි.අපේ පුතත් මරීනා වගේ ගෙදර වැඩට දැන් උදවි කරනවා.💞💞
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@krishaniniro9607
@krishaniniro9607 8 ай бұрын
Oya vitharai api gana hithala hamadeema pennanne. Ane thanks akki. Apita yanna vidihak na ne ithin pi meva balala sathutuvenava akki 😘😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sandunibandara4411
@sandunibandara4411 8 ай бұрын
Ane hariiima lassanai akki video eka..... Dawasaka akkige wada karana tana video ekak danna akki.. Parisamata sathutin inna teruwan saranai akki. Jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@virangasiwmini1965
@virangasiwmini1965 8 ай бұрын
Ane Nandi hima watila thiyena paththa wenamama kolayak wage marama lassanai pissu hadenawa💗😘
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ඒ හස්බන් වැඩ කරන පැත්තෙ .. එ පැත්තෙ නම් මාරම ලස්සනයි ♥️♥️
@dilaranayana4201
@dilaranayana4201 7 ай бұрын
ගොඩක් ලස්සන යී🎉 ආදරෙයි ජේසූසමිදාන්න්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාලා හැමෝටම ❤🙏
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 8 ай бұрын
අනේ මරීනා හරිම ආදරෙයි ඔයාට අක්කෙ හරිම ලස්සනයි අදත් වීඩියෝ එක කෑමත් රස් පාටයි බුදුසරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
ඔයාටත් ,husband ටත් මරීනටත් උදා වෙන නත්තල අසිරිමත් වේවා 🎄🎈🎉️🎄🎉️🎈🎄🎉️🌷🎁❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
එසේම වේවා ♥️♥️♥️♥️♥️
@niroshakumari7492
@niroshakumari7492 8 ай бұрын
Oya hadana keama math හදනවා dan.rasay akki.thank you loba නැතිව කියලා denawwata. Sup kata hadana haati aye kiyalaa දෙන්න .hima dakinakota nam ආයේ enna හිතෙනවා .පරෙස්සම්න් ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 8 ай бұрын
හරිම ලස්සනයි..ආස හිතෙනවා හිම වැටෙනව දකිද්දි..❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@maheshkulasingha8151
@maheshkulasingha8151 8 ай бұрын
අක්කේ වීඩියෝ එක නම් හරිම ලස්සනයි .මරින ඇඳපු චිත්‍ර ටිකක් බලන්න හරි ම ආසයි .❤🎉 merry christmas 🎅 .
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එසේම වේවා ♥️♥️
@savesrilanka2969
@savesrilanka2969 8 ай бұрын
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක අනේ අක්කි හදන කෑම මටත් කන්න හිතුනනම් කියල හිතෙනවා අක්කි ඒ තරම් රස පාටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@gunasekaramahinda697
@gunasekaramahinda697 7 ай бұрын
ඔයාගෙ ගවුම හරිම ලස්සනයි නංගී .
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘😘🙏🙏🙏
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 8 ай бұрын
ගොඩක් ආඩම්බරයක් ඔයාව අපිට.හිත පිරෙන්න ආදරෙයි හොඳද.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️🙏🙏
@disnajayasekara1725
@disnajayasekara1725 8 ай бұрын
මමත් හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ඕයාලව බලන්න.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nimeshi675
@nimeshi675 8 ай бұрын
ලස්සනයි🌼
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-hk3sy9fc2k
@user-hk3sy9fc2k 8 ай бұрын
ආන්ටි ලස්සනට කෑම හදනවා.ඒ වගේම රසට ඇති🤗 මාත් කැමතියි ආන්ටි ඉන්න පිලිවෙලට. ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-ld3eg8rp1w
@user-ld3eg8rp1w 8 ай бұрын
ඔයාගේ duwa godak hoda දරුවෙක් oyalata hadama sathutin enna labewa
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@iharakuruwitaarachchi1170
@iharakuruwitaarachchi1170 8 ай бұрын
First comment ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@nilanthikumari5651
@nilanthikumari5651 8 ай бұрын
හරිම.. ලස්සනයි.. නංගි.. තෙරැවන්.. සරනයි.. ඔයාටත්..මරිනා..මැනිකටත්....ආදරෙයි❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@SunayaniNirathnaRandeny-nv2dk
@SunayaniNirathnaRandeny-nv2dk 8 ай бұрын
Vidiyo eka baladdima dukai oyage athe kapuna.marina godak hode lamayek duwagen awa beheth danna.vidiyo eka tikak digata awanam godak asawen balanawa.oyage bath eka beriwenne ne halwalata polthel tikak Dala uyanna.beri wenne ne uyala balanna ethin godak aderei oyalata budu saranai paressamin enna.❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@amandanuwangi4585
@amandanuwangi4585 8 ай бұрын
වෙනදා වගේම අදත් විඩියෝ එක ආසාවෙන් බැලුවා අක්කේ ❤❤❤අක්කාගේ ෆ්‍රොක් එක හරිම ලස්සනයි 😍😍😍😍😍 ඒ වගෙම ඔයාගේයි මරීනාගේ ආදරේ දැක්කාහම හිත පිරෙනවා❤❤❤ හිම වැටිලා තියෙන විඩියෝ ටික හරිම ලස්සනයි අපිට ඉතිං ඒ විදිහට නේ හිම වැටෙනවා බලන්න පුලුවන් ❤❤ සුබම සුබ නත්තලක් වේවා අක්කේ ඔයාලා හැමෝටම ❄️☃️⛄🌲🎇🎆🍁
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Eshani514
@Eshani514 8 ай бұрын
ආන්ටිගෙ රෙසිපීස් නම් ශෝයි මාත් ගොඩක් ඒවා ට්‍රයි කලා අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-oh4mf2rl2h
@user-oh4mf2rl2h 8 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ddilani152
@ddilani152 8 ай бұрын
Aththatama me vidio dakkama hithata amuthu nidahasak sathuttak danenawa....eka nisa man hoyala hoyala balanwa...apita dakinna nathi dewal hima wagema lassana lassana than dakkahama apith ohe jiwath wenawa wage danenawa....ස්තුතියි ඔබට....
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@kumarimishal7231
@kumarimishal7231 8 ай бұрын
අනේ....හිම...😍😍😍😍 සෝයී...අනේ...😘😘
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic 8 ай бұрын
Oyage videos balana gaman oya hadana kemath hadanna egena gannawa man marina nam bonikkek wage lassanai god bless your family
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@amilaweerasinghe3011
@amilaweerasinghe3011 8 ай бұрын
Kochchara weda thibunath akkige video eka balanna dan purudu wela inne man.mage 4years duwath dan marina akkawa balanna mageth ekka ekathu wenawa.adarey oyalata.parissamin sathutin inna akki❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනෙ එහෙමද ♥️♥️♥️ ස්තූතියි ඔයාලට 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@user-dn7xb9wv8j
@user-dn7xb9wv8j 8 ай бұрын
😮හිම දකින්න අාශාවෙන උන්නේ අදත් ලස්සනයි ගොඩක්😊❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@janneshaharshani4889
@janneshaharshani4889 8 ай бұрын
අනේ අප්පා ටිකක් දිග වීඩියෝ දාන්න බැරිද ටක් ගලා ඉවරයිනේ 😢ඉක්මනට අයෙත් වීඩියෝ එකක් ගෙන්න අක්කි හැමදාම කියනවා වගේ අක්කි ගොඩක් ලස්සන වෙලා මරිනත් ගොඩක් ලස්සනයි ඔය සතුට හැමදාම ඔය විදියටම තියෙන්න ඕනේ අක්කි ❤සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
දිග විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-wq5vn2dw1t
@user-wq5vn2dw1t Ай бұрын
Marina wage hoda duwek oyata innawa akke hamadamath oyala adaren inna sathutin❤❤ api oyalata adari💕💕
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-mb5nw3zc5e
@user-mb5nw3zc5e 8 ай бұрын
හිම දැක්කම දුවලා එන්න හිතනවා අප්පා පරිස්සමින් ඉන්න ආදරේ ඔය පවුලටම ❤😊❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@helankumari7059
@helankumari7059 8 ай бұрын
Adath video eka baluwa akke adari godak parissamin inna akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ishansadaruwan2912
@ishansadaruwan2912 8 ай бұрын
අක්කාගේ video බලලා මටත් පුදුම ආසාවක් අවේ ලස්සනට ඉන්න මන් මගේ ගෙදර සම්පූර්ණයෙන් වෙනස් කරා තිබ්බට වඩා ලස්සන කරා ඇත්තටම හරිම සතුටක් එනවා එම කරාම...thank you අක්කේ❤ ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ගොඩාක් සතුටුයි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@danuand2882
@danuand2882 8 ай бұрын
Kochcara aulen hitiyath akki oyage video baladdi hitha niwenawa❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Jaanu | Episode 392 - (2024-08-26) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 166 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН