No video

තවත් දවසක් 😘| Life in japan 🇯🇵🇱🇰| හිම වැටෙන්නෙ කලින් රෝස වගාව 🥰 Sinhala vlog 🌹

  Рет қаралды 100,797

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 704
@dilinimahesha9972
@dilinimahesha9972 9 ай бұрын
හිතේ මහ ගොඩක් ප්‍රශ්න. මන් ඒ හැම වෙලාවටම කරන්නෙ අක්කගෙ වීඩියෝ බලනව. එකම වීඩියෝ එක සමහරවෙලාවට දෙතුන් පාරක් බලනව. කොහොමද මෙහෙම හිත නිවෙන්න කතා කරන්නෙ. අහන් ඉන්න හරිම ආසයි. ❤
@nishanimadurangani6971
@nishanimadurangani6971 9 ай бұрын
පුශ්න හැමෝටම තියෙනවා ,ඒවා හිතන්න එපා,මෙි කියන මටත් තියෙනවා,ඔයා අදහන ආගමට ලං වෙන්න,ටිකක් හරි හිත නිවෙයි.😊
@Sheeli12
@Sheeli12 9 ай бұрын
Negative සිතිවිලි තියෙද්දි හැමදාම දුක තමයි
@chandramalkanthi2892
@chandramalkanthi2892 9 ай бұрын
Api Hodin.puthe.thama
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හිතන්න එපා නංගියො😘😍😍 ප්‍රශ්ණ කියන දෙ හොයාගෙන එන්නේ මිනිස්සුන්ව.. එවා ආවා මුහුණ දෙන්න .. ඔයාගෙ හිතට සැනසීමක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌹🌹
@Irosha2006
@Irosha2006 9 ай бұрын
Maget hithatha hri ne dn hethuwak nisa eduwath ekka eth me akkge video ekak beluwama e duka giya 🥰😍❤️♥️
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 9 ай бұрын
මරීනා දෝණි හරිම ලස්සනයි... හරිම ආදරණීයයි ... පවුලේ හැමෝටම යහපතක්ම වේවා ...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 9 ай бұрын
අක්කාගෙ vlog එකක් දානකම් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියේ කොච්චර කාර්ය බහුල උනත් වරද්දන්නෙ නැතිව බලනවාමයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 9 ай бұрын
Vlog එකක් එනකන් බලන් හිටියෙ අක්කී..මරීනා ගොඩක් ලස්සනයි ❤ අක්කිත් ගොඩක් ලස්සනයි .. ආදරෙයි ❤ ජේසු පිහිටයි.. ❤ පරිස්සමින් ඉන්න..
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maneledirisinghe6315
@maneledirisinghe6315 9 ай бұрын
හරි ආසයි අනේ ඔයාගෙ වීඩියෝස් බලන්න❤❤ ඇත්තටම ඇබ්බැහි වෙලා වගේ ..ඇයි දන්නවද ඔහොම ජීවිතයක් තමයි මගෙත් හීනෙ වුනේ... ඇත්තටම ප්‍රශ්න නම් නැහැ ලොකුවට ..ඒත් මෙච්චර ලස්සන රටේ හිත නිදහසේ ඉන්න පරිසරයක් නැහැ නෙ..
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අපෙ රට ඉස්සර කොච්චර ලස්සනට තිබුනු රටක්ද . හරීම දුකයි ❤❤
@maneledirisinghe6315
@maneledirisinghe6315 9 ай бұрын
@@anushajeewani2016 ඔව් අනූෂා ....ඔයත් අපේ කෙනෙක් නිසා කීවෙ. වෙන රටක කෙනෙක්ට කියන්න බැහැ නෙ....❤️
@stylishs.w
@stylishs.w 9 ай бұрын
අපිට නම් මෙහෙම කෑම වේලක් කන එකනම් හීනයක් ...ඇත්තටම ,ඔයාලා හරිම වාසනාවන්තයී❤
@shenu1478
@shenu1478 9 ай бұрын
Oyata phone ekk kohenda ethkota
@kamanthidoolwala9549
@kamanthidoolwala9549 9 ай бұрын
Duka hithanna apa uthsaha wenna.vishwayata sthuti wenna.kanna lebei
@stylishs.w
@stylishs.w 9 ай бұрын
@@shenu1478 aiyoo mm me phone ekk gena newe kiwe...phone ekk mta tiyenwa..mn kiyane meya hadanwa wage ek ek keema jathi geena. Phone ekk tiyenwa kiyala hama keema ekkma hamotma kanna salli ne
@ruwankumara9046
@ruwankumara9046 9 ай бұрын
​@@shenu1478 phone ekak tiyena oyata den hema sepa sampathakma ethi ahenam.boru baila gahnne nethuwa inna.phone ekak tibba paliyata anith hemadema tiyenawada.moda kama.
@dhigagayani2795
@dhigagayani2795 9 ай бұрын
අනේ දුක් වෙන්න එපා...❤
@Enzia_pop2U
@Enzia_pop2U 9 ай бұрын
ඇන්ටි දාන vlogs හරි ලස්සනයි! ❤කොයි වෙලාවේ විඩියෝ එකක් දැම්මත් අපි ආසවෙන් බලන්නේ....දිගට ම මෙහෙම කරන් යන්න ඇන්ටි ට ශක්තිය ධෛර්යය ලැබේවා! ❤😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chathuchathu1043
@chathuchathu1043 9 ай бұрын
ඇත්තටම ආසාවෙන් බැලුවා අක්කේ video එක....රෝස මල් නම් අම්මෝ කොච්චර hadunath එපා වෙන්නේ නැති මල් ජාතියක්..ඒ තරමටම ලස්සනයි...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo. ❤❤❤❤ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 9 ай бұрын
එක දිගටම කැස්සයි සෙමයි අක්කා. ගොඩක් අමාරුයි. මෙහෙ වෛරස් එකක් තියෙනවානේ මේ දවස් වල. ඒ මොනා උනත් ඔයාගේ vlog එකනම් ආසාවෙන් බලනවා. අර සපත්තු තියෙන කබඩ් එක උඩ තිබ්බ මල් ටිකනම් හරිම ලස්සනයි 😍💐. ජපානේ ළමයින්ගේ අධ්‍යාපන රටාවනම් ගොඩාක් හොඳයි. අනේ පාරේ ඉඳන් ගේයි රෝස මල් ටිකයි පේන වීඩියෝවක් හරි ෆොටෝ එකක් හරි දාන්නකෝ හරිම ලස්සනට පේනවා ඇති. පැස්ටා එකත් හරිම රස පාටයි. 🤤🤤 ආදරෙයි❤. පරිස්සමෙන් ඉන්න 🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ පරිස්සමෙන් ඉන්න ♥️♥️ ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️ ස්තූතියි 😘😘😘🥰🥰
@AmandaDedunu-1997
@AmandaDedunu-1997 9 ай бұрын
Marina lassana punchi rosa malak wage ane..🤗... aith rosa mal pipena kale wenakan man oya ekka innawa..mal pipenawa balanna...🌹🌹🌹🌹....oyalath parissamen sathutin inna ....❤🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤❤
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 9 ай бұрын
අනේ මරීනා මැණිකගේ හිනාව දකිනකොට මරිම ලෝබ හිතෙනවා.ඒ වගේම අක්කි වීඩියෝ බලනකොටත් හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා.ඒ තරමි ලස්සනයි.❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@madhu19968
@madhu19968 9 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක.අක්කාගේ හිනාවට වීඩියෝ එකම පිරිලා ගියා වගේ වුනා.හරිම සතුටුයි අක්කා ගැන.හිත පිරෙන්නම ඇති තරම් බලාගෙන ඉන්න දිග වීඩියෝ එකක් දාන නිසා තමයි අක්කාගේ වීඩියෝ බලන්න තවත් වැඩියෙන් ආස හිතෙන්නේ .බොහෝම ස්තූතියි අක්කේ මේ වීඩියෝ එක වෙනුවෙන් 🙏බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම 🙏😘❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@monarch325
@monarch325 9 ай бұрын
අද video එකත් ලස්සනයි නංගි pasta 🍝එක රස පාටයි , චුටි දුවත් ආසවෙන් කනවා , හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
@Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii 9 ай бұрын
අක්කිගෙ vlogs වලට comments දැම්මේ නැති උනාට අක්කි දාන හැම vlog එකක්ම මං බලනවා.. ඇත්තටම අක්කි ඔයාගේ video ගොඩක් ලස්සනයි. ♥️✨️ මරීනාත් ගොඩක් ලස්සනයි. 🧚🏻‍♂️🌼 ආදරෙයි අක්කි හැමදාම. 💚😇
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@ann5715
@ann5715 9 ай бұрын
අනූ අක්කා.. මරීනා මැණික. අනේ හරිම ආදරෙයි මම ,, download කරන් මරීනා මැණික හිනා වෙන වීඩීයෝ එක නිතරම බලනවා.. ❤❤❤ හරිම සතුටුයි අද වීඩීයෝ එකට... අක්කාගේ පිලිවෙල, ආදරය මට නම් පුදුම සතුටක්. රෝස මල් වලට මමත් හරිම කැමතියි🌹🌹 පරිස්සමින් ඉන්න හැමෝම.. ජේසු පිහිටයි🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
ඔයාගෙ හැම Vedio එකක්‌ ම ලස්සනයි සහ හරිම වැදගත්. ඕනම වයසේ පසුවන කෙනෙකුට බලන්න පුළුවන් හරිම ආසාවෙන් මම සතියකට විතර කලින් තමයි මේ Vedio දැක්කේ. ඉතින් මම දැන් නංගී. ගෙ හැම Vedio එකක්‌ ම බලනවා ඔයා ගැන ගොඩක් සතුටුයි ආඩම්බර වෙනවා සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඔව් මට හිතුනා මගේ පවුලට අලුතෙන් එකතු වෙලා කියලා මොකද ඔයා මගෙ පරන විඩියෝ එකින් එකට මට Comment දාලා තිබුනා.. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ShaniEsa5572
@ShaniEsa5572 9 ай бұрын
Video ekak dala thiyenw dakkama mara sathutui 😊 rosa mal blnn genawat thank you ❤ Adath godak lassani video eka🍁 hamadama Sathutin inn 😊❤🍁🦋
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@imeshahansani6314
@imeshahansani6314 9 ай бұрын
මරීනා හොද දරුවෙක් .ඉස්කෝලේ ගිහින් ඇවිත් මහංසි නොබලා අම්මට උදව් කරනවානේ ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@achinichathundiya9774
@achinichathundiya9774 9 ай бұрын
Nande harima ලස්සනයි godariyak adarei kiuwa kiyanna marinata parissamin inna jesu pihitai ❤❤❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කියන්නම් 😘😘 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Vidugirl-tl3tr
@Vidugirl-tl3tr 9 ай бұрын
අදත් විඩියෝ එක හරිම ලස්සනයි❤. කොහෙ හිටියත් විඩියෝ එක දැක්ක ගමන් බලනවා මං විඩියෝ එකක් දනකන් බලන් ඉන්නේ හරිම ආසවෙන්. ඒ තරම් අක්කගෙ විඩියෝ බලන්නේ පුදුම ආසවකින්. කමෙන්ට්වල අක්කේ කියල දැම්මට නැන්ද කෙනෙක් වෙන්නෙ මට ඔයා🤭 ඒ උනාත් නැන්දේ කියල කියන්න හිත දෙන්නේ නැහැ වයසපාට නිසා නැන්ද. කියන නම🤭 ඒ නිසායි අක්කේ කියල කතා කරන්නේ ❤ අක්කා විඩියෝ වල ගෙදර වැඩ කරන විදිහ දකිද්දි මටත් ගෙදර වැඩ කම්මැලි නැතුව කරන්න ආස හිතෙනවා.🤗 අක්කා උයන දෙවල් මත් හිටපු ගමන් ගෙදර බඩු තියන වෙලවට හදල බලනවා.රහට තිබ්බා හදල බලපුව ❤ මත් ගෙදර පොඩිය වගාවක් දැම්ම අක්කාගෙ විඩියෝ බලද්දි මටත් ආස හිතුනු නිසා ඉක්මනටම අයේ විඩියෝ එකක් දන්න අක්කේ❤ අක්කායි පවුලේ අයයි හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න අදරේයි අක්කාට ජේසු පිහිටයි.!
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි හොඳේ ♥️♥️🌹🌹 ආදරෙයි ♥️♥️😘😘🥰🥰🥰🥰🌷
@helankumari7059
@helankumari7059 9 ай бұрын
Video eka baluwa akke adari godak parissamin inna akke
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 9 ай бұрын
අක්කගෙ වීඩියෝ බලනකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ.මම හරිම ආසාවෙන් බලන්නේ.පුළුවන් තරම් වීඩියෝ දාන්න අක්කා.දෙවි පිහිටයි ඔයාලට ❤❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DineshaHasanthi
@DineshaHasanthi 9 ай бұрын
ගැහැනියකට ලස්සන පවුල් ජීවිතයක් ලැබීමත් වාසනාවක්. බුදු සරණයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️🌹♥️♥️♥️
@asasantha1315
@asasantha1315 9 ай бұрын
ඔන්න නන්ගි මට දැන් තමයි ඔයාගේ වීඩීඕ එක බැලුවේ අද අපේ පන්සලේ කටින පින්කම තිබුනා ඒ නිසා ඉතින් වීඩීඕ එක ලස්සනයි වෙනදා වගේම ඉතින් ඔයාලා තුන් දෙන්නටම දෙවි පිහිටයි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@GeethaniGayan-gj2ni
@GeethaniGayan-gj2ni 9 ай бұрын
මම නම් ගොඩක්ම ආසා මරීනව දකින්නයි ,, වැඩියෙන් එයාව පෙන්වන්න please
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤❤
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 9 ай бұрын
වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා අක්කේ .මේ වීඩියෝ එක නම් ගොඩක් දිගයි.ඒකට මං හරිම කැමතියි ❤❤ඉක්මනින් අලුත් වීඩියෝ එකක් දාන්න අක්කේ .ජය වේවා .ආදරෙයි අක්කේ .බුදුසරණයි ❤.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ පරක්කු වෙලා හරි ආවානෙ ♥️
@WishYasho
@WishYasho 9 ай бұрын
dan thamai Aunty vlog eka baluwe padam karana gaman free welawe baluwama hithata nidahasak mawa motivate wenawa Aunty ge vedio baluwama 🥰🤍mona wade thibunath Aunty ge vedios walata comment ekk noda yanna hithennema na adath vlog ek lassanai sathutin parissamen enna labewa adarei 💌🥀💞
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰 ආදරෙයි ♥️♥️♥️
@udeshikachathurani4021
@udeshikachathurani4021 9 ай бұрын
Nandi video yothe caragena vadathe caranava Nandi hari athutene inakeneke nandi dana video mama asavene balanava marina Nangita❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandaliwijesinha7482
@sandaliwijesinha7482 9 ай бұрын
මේ අද වීඩියෝ එක බලන්නෙම මගේ හිත ටිකක් සැහැල්ලු කරගන්න මගේ අම්මා (නැන්දම්මා) එයා පෙරේදා අපිව දාල යන්නම ගියා මට දුකක් පසුතැවීමක් නෑ මොකද මම එයාව පුංචි බබෙක් වගේ බලා ගත්තා කැතකුනු එක්ක තිබ්බෙනෑ එයා මැරෙන වෙලාවේ එයාට ගියපු කැතකුනු විතරයි 😢 ඒවා මගෙ මහත්තය අස්කලා එයාට එයාගෙ අත්දෙකෙන් ඒක කරන්න ඕනේ කීවා මොකද ඒවා කලේ මම එයාට කරන්න තිබ්බෙ නෑ ඉතින් එයාත් අත්තිම මොහොතෙ ඒ දේත් කලා අපි දෙන්නටම සතුටුයි අපි සෑහෙන්න දේවල් කලා ඒත් අපිට එක දෙයක් කරන්න බැරි උනා අම්ම නැති උනේ ගෙදර එයා උදේ කන්න කෑම මේසෙටම එන්න ඕනා කීවා අම්මා ගොඩක් මහතයි ගොඩක් තනියම මට තියා මහත්තය ටවත් අම්මව වත්තම් කරගන්න අමාරුයි ඉතින් අම්මව ඇදට එක්ක යන්න අපිට බැරි උනා එයා නැති උනේ කුස්සියෙ බිම ඒක අපි දෙන්නටම හරි අමාරුයි එයා බිම කාපට් එකේ එයාගෙ අන්තිම හුස්ම යවල තිබ්බෙ අපි සේලයින් එකක් ගේන්න ගිය අතරෙ තමා තාත්තා එන්න කීවේ අපි හිතුවෙ නෑ එයා මැරිල කියල ඒත් එයා අපිව දාල නින්දෙන්ම යන්න ගිහින් එයා ගොඩක් ලෙඩ දුක් වලින් පීඩා වින්දා ඉතින් එයාට ආයෙ මෙහෙම ලෙඩ දුක් නැති ව උතුම් වූ නිර්වානයම ලබාගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😥
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ හරීම දුකයි ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ 😘අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා එයා හොඳ තැනක ඉඳි 😘 මගෙ අම්මා අපිට දාලා ගිය වෙලෙ දැනිච්ච වේදනාව වචන වලින් කියන්න බැරි තරම් .. ඔයාගෙ නැන්දම්මා ජීවත් වෙලා ඉන්නකම් ඔයා එයාව බලාගත්තු එක කොච්චර ලොකු පිනක්ද.. ඔයාගෙ මනසට සහනය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️
@vikumumeda
@vikumumeda 9 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයී ඇන්ටී ..මරීනා නංගා මතක් කලා කියන්න .අනේ ඇන්ටි පොඩී ඉල්ලීමක් තියනවා කරන්න .මම ඔයාගෙන් බලාගෙන ගොඩාක් කෑම හදන්න ඉගෙන ගත්තා ඒත් මට තාම කේක් හදන්න බෑ ඔයාට පුලුවන් නම් මම වෙනුවෙන් සරලව කේක් එකක් හදන්නකෝ අනේ please 🥺...♥️♥️♥️ මගේ අම්මගෙ birthday එකට මම අතිනම හදලා දෙන්නාඅසයි ඒකයි අනේ පුලිවන් නම් ඊලග වීඩියෝ එකට ඒක හදන්නකෝ ඩරල එකක් හොදේ 😁
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කේක් එකක් හදන විදිය අරගෙන එන්න බලන්නම්කො. ♥️♥️ ආදරෙයි 🌹🌹
@vikumumeda
@vikumumeda 9 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️
@herbertlokuge1280
@herbertlokuge1280 6 ай бұрын
මරිනා දුව ගොඩක් ලස්සනයි. බුදුසරණයිදුවගේ වීඩියෝ හැම එකම ගොඩක් ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️😊🙏🙏🙏
@nuzraazmi1806
@nuzraazmi1806 9 ай бұрын
අක්කා වැඩ කරන විදිය හරි පිලිවෙලයි. අක්කා ගේ vedios බලන්න මන් හරි ආසයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@hgcjmrajapaksha5717
@hgcjmrajapaksha5717 9 ай бұрын
අක්කීගේ විඩියෝ ගොඩක් ලස්සනයි. මම හැමදාම බලනවා. හැමදාම සතුටින් ඉන්න. ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@harshanidarmamali9041
@harshanidarmamali9041 6 ай бұрын
Api හරිම ආසාවන් බලනවා හරිම lassani ඔයාලගෙ ජීවිතය jesu පිහිටයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@magnomax268
@magnomax268 9 ай бұрын
Eee rose flower ekata kola dekakuth thubbnm maara lassanai
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-fg6cj8cr6x
@user-fg6cj8cr6x 9 ай бұрын
නැන්දා හදන කෑම දැක්කත් හිතම පිරෙනවා.අදත් හරිම ලස්සනයි😘😘නැන්දා මොන විදිහේ vlog එකක් දැම්මත් ගොඩාක් ආසාවෙන් බලන්නෙ😍 බුදු සරණයි නැන්දේ❤ ආදරෙයි🥰
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandali_inha03
@sandali_inha03 9 ай бұрын
හරිම ලස්සන ආසා හිතෙන වීඩියෝ එකක් අදත්.... ගොඩාක් ස්තූතී ඔයාට.. මම ඉන්නෙ හොදටම අසනීපෙන් ඇදටම වෙලා. ඉතින් මේ වෙලාවේ හැටියට මේ වීඩියෝ එක මට ගොඩාක් වටිනවා...🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 3 ай бұрын
නැන්දා හරිම පිලිවෙලයි ගෙදර ඉස්සරහ බලන්න ආසයි පාරෙ ඉදන් පෙනුම.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මම මල් පිපුනාම පෙන්නන්නම් ♥️♥️
@cheminisurandi1731
@cheminisurandi1731 9 ай бұрын
Auntyge video baluwama hithata marama සැහැල්ලුවක් danenawa ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakunthalanavarathna6717
@sakunthalanavarathna6717 9 ай бұрын
ජපානයේ විදිහට කෑම හදන විදිය හරිම ලේසියි අනේ ලංකාවෙ විදිහට කෑම හදන්නැද්ද ඒ වගේම මරිනා දුවත් හරිම ලස්සන වෙලා අනේ හැමෝම දෙවි පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
මම ලන්කාවේ කෑමත් හදනවා❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@upekshaayomi151
@upekshaayomi151 9 ай бұрын
ඔව් නේද?. එයාලා අඩු කාලයකින් විවිධ කෑම ගොඩාක් හදා ගන්නවා. අපි කිරි දානවා. නැත්තන් තෙල් දානවා😅😅
@user-es3qr5vv4n
@user-es3qr5vv4n 2 ай бұрын
අක්කේ ඔයා නමි මාරම පිළිවෙලයි මම නිදහසෙ ඉන්න හැමමොහොතකම ඔයාගෙ විඩියො මම බලන්නේ.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@minnieeeeeeezz
@minnieeeeeeezz 9 ай бұрын
හරිම ලස්සනයි 😍 වීඩියො එක ඉවර වෙනකන්ම ආසාවෙන් බැලුවා . ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න .❤️ ජේසු පිහිටයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@cristeenherath6186
@cristeenherath6186 9 ай бұрын
ලස්සනයි ❤️ආශාවෙන් බැලුවා.දූ ගොඩක් ලස්සනයි ..සිරියාවයි..ඔයාලා සියලුදෙනාටම ජෙසු පිහිටයි ..🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@upekshaayomi151
@upekshaayomi151 9 ай бұрын
මරීනා කතා කරනවා බලන්න ආසයි කියලා මන් දවසක් ලිවුවා. අද චුට්ටක් දැක්කා. Thank you අක්කා. ආයෙ කතා කලොත් subtitle දාන්න. God bless හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🌹
@savesrilanka2969
@savesrilanka2969 9 ай бұрын
අක්කි මන් හිම බලන්න හරි ආසයි දැන් එන්නෙ නත්තල් මාසෙනේ හරි ලස්සන මාසයක් හරිම ලස්සනයි අක්කි ආදරෙයි හොදේ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හිම වැටුනාම ⁣විඩියෝ අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 9 ай бұрын
අනේ හරිම ලස්සනයි නැන්දියො පරිස්සමින් සතුටින් ඉන්න 😊❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 9 ай бұрын
Ane harima lassanai Anu....giyapara askaranakota oyage aiyata hitiya neda....😊 kalaya ekmanatama yana hati....sathutin enna hamadama....❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එයා ලබන සතියෙ එනවා ♥️♥️♥️
@user-gy7js3kv5p
@user-gy7js3kv5p 9 ай бұрын
Akka dannawada 😊😊oyage vlog mata wadiya balanna kamathi ape putha ❤❤eya kiyanne marina akkawa balanna ona kiyala❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ ♥️♥️♥️♥️♥️🙏🙏🙏
@manojapathirana3675
@manojapathirana3675 9 ай бұрын
ආසාවෙන් බලන් ඉන්නේ vedio එකක් දානකම්. දවසේ වැඩ ඉවර කරලා relax එකේ ඔයාගෙ vedios බලන්න මම හරිම ආසයි. ❤️❤️💐
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nethukivohara7945
@nethukivohara7945 9 ай бұрын
Video aka balannath kalin oyalage munadekkama harim sathutin Adarei mareena menika.♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 9 ай бұрын
අද නම් අක්කා දිග විඩියෝ එකක් දාලා..කිසි කම්මැලිකමක් නැතුව බැලුවා...ඔයාගේ ලස්සන ජීවිතේ අපිත් එක්ක බෙදාගන්නවාට ඔයාට ගොඩක් ස්තුතියි අක්කා ❤.ඔයාගෙන් ඉගෙන ගන්න පුලුවන් දේවල් ගොඩයි❤❤❤.මරීනා මතක් කරා කියන්න අක්කා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@gayanthilakeesha7557
@gayanthilakeesha7557 9 ай бұрын
Thumbnail eke Marina ge photo eka harima lassanai ❤🧚
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️
@chamarisachinika5347
@chamarisachinika5347 9 ай бұрын
Koi weleda vedio danne kiyla mn bln inne.hithata harima sahalluwak danenawa akkage vedio baluwm.katahada bawanawak wage.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilushatharangani4777
@nilushatharangani4777 9 ай бұрын
අක්කාගේ video බලන්නේ හරිම ආසාවෙන් .මම බාබාලා හතරදෙනා එක්කම බලන්නේ .මගේ දෙවනි දුවගේ වයස තමයි මරීනා දුවත් . අක්කාගේ video බලනකොට හිතට හරිම සහනයක් අක්කාගේ කටහඩට හිතනිවෙනවා .මරීනා දුවටත් අක්කාටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරයි !!! මරීනා දුවට මම හරිම ආදරෙයි .(මම අක්කා කිව්වාට තරහා වෙන්න එපා මට අවු.38යි බාබාලා හතරදෙනෙක් හිටියාට)
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ අක්කා කිව්වාම එතන ආදරයකුත් තියනවා නෙ ♥️♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@thilinidesilva6260
@thilinidesilva6260 8 ай бұрын
Akki 💕 harima lassanai video eka, mareena manike nm puduma hoda daruwek,, adarei oyalata godak 🥰 🥰
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@thusharasampath5059
@thusharasampath5059 9 ай бұрын
Video එක ලස්සනයි අක්කේ. රෝස මල හරිම ලස්සනයි.suruwam කූඩුව ලඟට හොදටම ගැලපෙන ව .අපිටත් වැස්ස හොදටම payanne ne ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️😘😘🥰🥰
@madhushika-cz8dx
@madhushika-cz8dx 9 ай бұрын
Denn me gedarama inna kenek wage denenwa hemadama video demmath balanna puluwan. Harima lassana video ekk adath beluwa. Thawa lassana dewal godak balanna aswawen adata nawathinn. Parissamata sathutin inna budusaranai ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
@priyadarshani77desadi82
@priyadarshani77desadi82 6 ай бұрын
Mat oyage video balala hite duka adu kara gannawa nangi.oyata godak pin ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️😘😘🙏🙏🙏
@Eshani514
@Eshani514 9 ай бұрын
ආන්ටිගේ වීඩියෝ එකක් එනකන්මයි බලන් හිටියේ හිත නිවෙනවා ආන්ටිගේ වීඩියෝස් බලන කොට ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niroshakumari3111
@niroshakumari3111 9 ай бұрын
හරිම ලස්සනයි මරීනා දෝනි එයත් ඔයා වගේම වැඩට දක්ෂයි.❤❤❤❤❤❤❤ආදරෙයි හැමදාමත්.හරිම සතුටුයි ඔයාගේ වීඩියෝ බලද්දි.තෙරැවන් සරණයි...!!!"
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@pt3000
@pt3000 9 ай бұрын
මරීනගෙ හිනාව 😍
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 9 ай бұрын
කෑම උයන්න ,ගෙදර වැඩ කරන්න පෙලඹවීම හොදටම කෙරෙනවා ඔයාගෙ වීඩියෝ වලින් ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@roshikafernando2961
@roshikafernando2961 9 ай бұрын
සුරුවම් කූඩුවට මල තිබ්බහම ආස හිතුනා 🙏🙏🙏💐
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️🙏🙏🙏🙏
@bhagyasewwandi369
@bhagyasewwandi369 9 ай бұрын
චීස් පැස්ටා හදලා කන්න ඕනා කියලා හිත හිත ඉද්දිමයි මෙන්න ආන්ටි වීඩියෝ එකෙත් හදනවා😋 ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️😘😘😘
@user-hq7mv1js4r
@user-hq7mv1js4r 9 ай бұрын
මම හරිම ආසයි ඔයාගේ video බලන්න.❤❤❤.එකක්වත් මිස් කරන්නේ නම් නෑ..
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ssn2450
@ssn2450 9 ай бұрын
හරිම ලස්සනයි aunty video එක.. සුරුවම් කූඩුව ලග තිබ්බ රෝස මල හරිම ලස්සනයි ❤ රෝස මල් ගස් ගාව තිබ්බ අනිත් රතු පාට මල් වගේ තිබ්බ ගහ මොකක්ද ඇන්ටි.. සීතල කාලෙ එනවා කියද්දි හිතට මොකක්දො මංදා සතුටක් දැනෙනවා.. මම බෞද්ධ උනත් නත්තල එද්දි අපිටත් හරිම සතුටුයි.. 🎉❤ එලවලු පැල ටික ගලවන්න වෙන එක ගැනනම් හරිම දුකයි... තව ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් එන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ ස්තූතියි හොඳේ 🌹🌹♥️♥️ එ පැළෙ නම නම් මම දන්නෙත් නෑ මම ඔයාට කියන්නම් අහලා 🌹🌹♥️♥️♥️
@tharakagamage-ql1ze
@tharakagamage-ql1ze 9 ай бұрын
ඔන්න අක්කෙ අපේ අම්මත් බලනවා වීඩියෝ ඔයාගෙ...ඔයා හොද පිලිවෙල කෙනෙක් කියලා කියනවා.. ආදරෙයි අක්කේ ❤️😘
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 😘😘😘 ආදරෙයි ♥️♥️
@kumudunidissanayaka718
@kumudunidissanayaka718 9 ай бұрын
අනේ අක්කෙ අක්කගේ වීඩියෝ බලනකොට මාරම නිදහස් හිත...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@virangasiwmini1965
@virangasiwmini1965 9 ай бұрын
Nandi vlog ekak danakan asawen balan hitiya,iwasillak na nandilata hima watenwa balanna,ewagema Naththala Vlog ekanbalannath marama asai,mn katholika nownath asai Naththala samaranna💗💗
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-py8gg4zj9o
@user-py8gg4zj9o 9 ай бұрын
Christmas 🎅 shopping vlog එක කුත් ගේන්න අක්කි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 9 ай бұрын
අදත් අම්මයි දුවයි හරිම ලස්සනයි මම හරි ආදරෙයි අක්කෙ ඔයාට හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බල්ලන්නෙ මරී මැනිකටත් සිංහල ටිකක් උගන්නන්න ආසයි එයා සිංහල කතා කරනවා අහන්න❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 9 ай бұрын
අදන් වෙන්ඩ වගේම විඩියෝ එක හරිම ලස්සනයි .සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dhammikaranasinghe9836
@dhammikaranasinghe9836 9 ай бұрын
Hithata godak loku manasika nidahasak dannenw mey video balanakota 😊🙏🙏❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@bhagyamunasinghe1477
@bhagyamunasinghe1477 Ай бұрын
කපන අතුත් ඔතන පිරෙන්නම ආයේ පැල කරන්න.ඒ මල් ලස්සනයි.ඔතන පිරෙන්නම එක එක වර්ගේ රෝස හදන්න 🤗
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@trynottolaugh-
@trynottolaugh- 9 ай бұрын
Harima lassanai 💖💖 Mama hamathissema oyage videos balanawa 😍 ewa baluwama hithata harima sathutak danenawa 🥰🥰. Adarei hamadamath nanagi 💝
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️😘😘😘🥰🥰🥰
@user-ej3hp9lm5u
@user-ej3hp9lm5u 3 ай бұрын
Godak dewal thiyanawa liyanna oyata ath vidiyo balanna thiyana asawata liyanna kalaya ganna ba.godak asai oya gewana jivitheta.adarei godak.budu saarani oyalata
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-ej3hp9lm5u
@user-ej3hp9lm5u 2 ай бұрын
@@anushajeewani2016 adarei
@thanujadilhani9497
@thanujadilhani9497 9 ай бұрын
අක්කෙ ඔයා video එකක් දාන කන් බලාගෙන ඉන්නෙ මාත් ගෙදර වැඩ ටික පිලිවෙලාට කරනවා එත් මට වඩා අක්කා පිලිවෙලායි මම මගෙ දොනිට කියන්නෙ අනුශා aunty වගෙ වැඩ කරන්න කියලා එයා ගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනවා කියලා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@beasttv181
@beasttv181 9 ай бұрын
ආසාවෙන් බලන විඩියෝ එකක්.හිතට හරි සැනසිමක්❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NethuEkanayaka
@NethuEkanayaka 9 ай бұрын
Ape lankawe ape kenek shathutin sepata inna eka mata Nam loku shathutak.harima pinak.hemadamath shathutin adaren inna parthana karanawa.oyage vedio balana ekata man abbehi wela akkiyo.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️
@user-py8gg4zj9o
@user-py8gg4zj9o 9 ай бұрын
හරි ම ලස්සනයි අක්කෙ ඔයා ගෙ video ..දිගටම ලස්සන වීඩියෝ පේන්න❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 9 ай бұрын
Sakura mal pipena wasantha kale harima lasssanaiy rosa malwagawa apeth teyenawa hebeiy gas dekaiy ekak sudu rosa aneka oyalage rosa mal wage mal 10 vithara teyenawa godak satutuiy balan inna asaiy marina baby girl 👧 ta godak aadareiy parissamen inna jesu pihitaiy budu saranaiy 🙏💕💐👍🏼
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-es3qr5vv4n
@user-es3qr5vv4n 2 ай бұрын
හැමදාම ඔයා අක්කේ සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️🙏🙏
@SaumyaSaloon
@SaumyaSaloon 7 ай бұрын
මම හිතුවෙ මල් පිපුන අතු වලටත් වැඩේ දෙයි කියල...😅😅අම්මෝ ...ශෝයි අක්කෙ ලස්සනයි ආදරෙයි ඈ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘🥰🥰🥰🙏🙏 ආදරෙයි 😘
@isurudanusha8230
@isurudanusha8230 9 ай бұрын
Hemadama wage Harima asawen beluwa.akkage video baladdi iwarawenawa therenne.thawa digata video eka thibbanam kiyala hithenawa. Anu akkage lassanata piliwelata karana weda diha balan iddi welawa yanawa therenneth ne.e tharam asawen balanne.ai ikmanin video ekak genna. Hima wetena kale video balannath godak asawen innawa.adarei . devipihitai anu akke thundenatama💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏😘😘🥰🥰
@Chanudi5982
@Chanudi5982 9 ай бұрын
❤නැන්දගෙ රෝස මල් ටික නම් ලස්සනයි 🌹❤ හිම වැටෙන කොට video එකක් ඕන 😊🌨❄නැන්දත‍් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි 😊❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනිවාර්යයෙන් විඩියෝ දාන්නම් හිම වැටෙද්දී ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@shehanifernando9738
@shehanifernando9738 9 ай бұрын
මාත් ආසයි ජපානේ ජීවත් වෙන්න තනියම 🥰හිතේ නිදහසෙන් ජීවත් වෙන්න් ඇන්ටි වගේ 🥰එහෙම හිතුවට තාම ලංකාවෙ 😢
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඔයා හිතන දෙ හරි යයි❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NathmiSanjana-im4ul
@NathmiSanjana-im4ul 9 ай бұрын
Mn antige vedio harima asawen balanne...samahara welawata eka vedio eka depara thun paarath balanawa..❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 9 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Nethu-rk6pu
@Nethu-rk6pu 8 ай бұрын
නැන්දාගේ විඩීයෝ බලලා හැමදාම අලුත් කැමක් හදන්න ඉගෙන ගන්නවා අපිට එක එක කැම ජාති හදන්න කියලා දෙනවාට ස්තුතී නැන්දේ මරීනාව ගොඩක් ආදරයෙන් මතක් කරා කියන්න නැන්දී🥰🙂
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
කියන්නම් ♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️😘😘
@upeksha158
@upeksha158 9 ай бұрын
අද වීඩියෝ එක නියමයි අක්කේ ගොඩාක් වෙලා තිබ්බනේ ❤️ඒ රෝස මල් හරිම ලස්සනයි ඒවා කපද්දිනම් දුක හිතුනා.හිම වැටෙද්දී වීඩියෝ එකක් දාන්න.පරිස්සමින් ඉන්න අක්කේ.ආදරේයි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අරගෙන එන්නම්කො ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@upeksha158
@upeksha158 9 ай бұрын
❤️❤️
@chalanimadushani589
@chalanimadushani589 9 ай бұрын
Ane harima lassanai mamath akkage Video balala thamy elawalu hadanna patan gatte❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@dinithikushalya2993
@dinithikushalya2993 9 ай бұрын
ලස්සනයි අක්කී වීඩියෝ ඒක..අපේ මරීනා බෝනික්කී...❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤❤
@user-ru3nl4sj9r
@user-ru3nl4sj9r 9 ай бұрын
අනෙ අක්කි මට පරක්කු උනා අද වීඩියො එක බලන්න මට next month wala exam එකක් ඉතින් ඒකට පාඩම් කරන ගමන් හිටියෙ පාඩම් කරද්දිත් නින්ද යනවා අනේ හොද වෙලාවට ඔයාගෙ වීඩියො එක දැක්කෙ 😢😢 හිත නිවෙනවා අක්කි 😊 කෑම ටික දකිද්දි ඉන්න බෑ.ඔයා වැඩ ගොඩක් කරලා කියල පේනවා. දැන්නම් හොදට ඔයාව පේනවා 😊 අන්න එහෙම තමා ඉන්න ඕන ලස්සන රටක ලස්සනට ඉන්න ඔයාව වීඩියෝ වල ඉන්නම ඔනා අදත් වීඩියො එක ලස්සනයි අක්කි ❤❤ පැස්තා එක ගොඩක් රසයි ඔන්න. අම්මගෙයි දුවගෙයි සූටි දෙබසක් ඇහුනා 🙃🙃 ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ගෙන්න අක්කි ඒ වගෙම මගෙ exam එකටත් විශ් කරන්න අමතක කරන්න එපා 🥺🥺 බුදුසරණයි අක්කි ඔයාලට 🤍🤍 (ගුටි නොකා ඩයට් කරන්න 🙃🙃🙃 ආදරේට කිව්වෙ හොදෙ )
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඔයාගෙ Exam එකට හදවතින්ම සුබ පතනවා ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 9 ай бұрын
ඇත්තටම ගොඩාක් ආවාසෙන් බැලුවා ජේසු පිහිටයි ඔයල ඔක්කොටම ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shashivlogs88
@shashivlogs88 9 ай бұрын
Oyage videos harima interesting akke❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dhanu2126
@dhanu2126 9 ай бұрын
නැන්දා ගෙ රෝස 🌹 ලස්සනයි ළු.අක්කත් සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න, ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@gayathriprasadini915
@gayathriprasadini915 9 ай бұрын
mamai duwai dennama asawwn video eka beluwa akke.huthata harima sehelluwak denenawa beluwama.thawa ekak genna. api hari asai marina sinhalen katha karanawa balanna akke ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-mh8zn4ls2l
@user-mh8zn4ls2l 9 ай бұрын
අක්කාගෙ වීඩියෝ බලන්න මම හරිම අසයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shashininishadi6238
@shashininishadi6238 9 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි .... මල් ටික දැක්කම ආස හිතුනා මටත් ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Nish2_7
@Nish2_7 9 ай бұрын
Video එක දානකම් බලන් හිටියෙ හරිම ආසාවෙන්.අලුත් video එකක් upload කරලා කියලා දැක්කාම දැනුන සතුට වචනයෙන් කියන්න බෑ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
My morning skin care routine 😘| Life in japan 🇯🇵🇱🇰|
23:12
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН