No video

තාම හිම නෑ අපිට ❄️| Life in japan 🇯🇵🇱🇰| මම ආසාවෙන් කරන වැඩ 🌷Sinhala vlog🌹

  Рет қаралды 105,316

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 833
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 8 ай бұрын
මරීනා දවසක වාදනය පැත්තෙන් රටෙ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් වෙයි..මරීනා ගොඩක් ලස්සනයි..පුංචි සුරංගනාවියක් වගෙයි..❤ ගොඩක් ස්තූතියි අක්කිගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි..God bless you all akki ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ඔයාට 💕🥰🙇‍♀️💕🙏😍
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 3 ай бұрын
​@@anushajeewani2016නංගි ගේ වයස කීයද ඇන්ටි ❤
@trvel749
@trvel749 8 ай бұрын
හරිම ආසාවෙන් හැමදාමත් බලනවා ඔයාගේ වීඩියෝ. අනේ මටත් ජපානේ එන්න හිතෙනවා අප්පා.😊😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-zo5ow2xz8m
@user-zo5ow2xz8m 8 ай бұрын
මරීනා අදින චිත්‍ර ගොඩක් ලස්සනයි ... මගේ වෙඩින් එකත් ලඟ එනවා අක්කගෙ වීඩියෝ බලලා මාත් ඉගෙන ගන්න දේවල් ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්නවා ඔයාගෙ වීඩියෝ නම් මඟ අරින්නේ නෑ ආසාවෙන් බලනවා....
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනෙ එහෙමද සුබ පතනවා හදවතින්ම ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@user-zo5ow2xz8m
@user-zo5ow2xz8m 8 ай бұрын
@@anushajeewani2016 ❤️❤️❤️
@ThamaraDhamodi
@ThamaraDhamodi 8 ай бұрын
අනේ මරීනා නංගිනම් හරිම ශෝක්❤😍😘ඔයාලගේ විඩියෝ බල බල ඉන්නකොටමයි මේ විඩියෝ එකේ notification එකත් ආවේ එතකොට ඉක්මනටම ඇවිල්ලා මේක බැලුවා...ඇත්තමයි කියන්න දෙයක් නැ ඔයාලගේ family එකනම් ආන්ටි මාරම ලස්සන හොඳ family එකක් ඔය විදිහට හැමදාම සතුටින් ඉන්න ❤ ආන්ටි හදන කැමනන් මරු
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@champamuthumala7558
@champamuthumala7558 8 ай бұрын
නංගී විඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා නේ හරිම ආසවෙන් බලන්නේ මරීනා දුව දැක්කාම හරිම සතුටුයි අනේ දුවට තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය පහළ වේවා සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vikumumeda
@vikumumeda 8 ай бұрын
ඇත්ත්ටම අපිට පිලිවෙලට පිරිසිදු ව ඉන්න ලොකු ලොකු දේවල් ඕන් නෑ කියලා මම ඉගෙන ගත්තේ ඇන්ටිගෙන් මම ගොඩක් වෙලාවට ඔයා හදන කෑම අත් හදා බලනවා ඇත්ත්ටම ඒවා ගොඩක් රසයි මම ගොඩක්ම අගේ කරන්නේ ඇන්ටිගෙ පිලිවෙල පිරිසිදු කම හැමදාමත් ලස්සන වීඩියෝ දාන්න පුලිවන් වෙන්න ඕන ඇන්ටිට goad bless you 💝💝💝
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
@maleeshatheekshani5582
@maleeshatheekshani5582 8 ай бұрын
අනේ හරිම ලස්සනයි ... මරීනා කියන්නේ හරි ලස්සන දක්ෂ සුරංගනාවීයක්... ආදරෙයි... බුදුසරණයි ජේසු පිහිටයි ❤️🙏
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@sasikarangani9422
@sasikarangani9422 8 ай бұрын
අක්කා පඩිපෙල බහිනවා පෙන්නන හැම දවසකම මට මුලින්ම දකින ගානෙ හිතෙන්නෙ ඇත්ත බල්ලෙක් ඉන්නවා කියලා...අනේ අක්කෙ දුවට කියන්න ලස්සනට චිත්‍ර අදිනවා කියුවා කියලා....හරිම දක්ශ දරුවෙක්...ආසයි මොනම දරුවෙක් උනත් හොදින් දක්ශා එක්ක වැඩෙනවා දකින්න...❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
කාලෙකින් දැක්කෙ නංගි ඔයාව ♥️♥️😘😘😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️😘 ආදරෙයි 😘
@sasikarangani9422
@sasikarangani9422 8 ай бұрын
@@anushajeewani2016 ඔව් අක්කෙ...අක්කගෙ තව වීඩියෝ ගොඩාක් තියනවා මට බලන්න...comment කලේ නැති වුනාට මම සමහර ඒවා බැලුවා..මගේ තාත්තට cancer එකක් කියලා ලගදි අක්කා දැනගත්තෙ...ඉතිං මේ ටිකේ මම පුදුම පීඩනේකින් ඉන්නෙ.වෙලාවක් තිබුනෙත් නෑ...මහරගම තාත්තා මාස ගානක් හිටියා..අක්කා අමතක වෙලා නෙමෙයි ..ඇත්තටම මේ වගේ තත්වෙක වුනත් අක්කගෙ මේ වීඩියෝ හිතට පුදුම සැනසීමක් ...ඒකට අක්කට ගොඩාක් පිං...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
@@sasikarangani9422 අනෙ එහෙමද නංගි 😘 මම මෙ ටිකෙ ඔයාව දැකපු නැති නිසා ඇහුවෙ .. අනෙ තාත්තා ට කරදරයක් වෙන්නෙ නෑ නංගි .. කල්පනා කරන්න එපා මට තෙරෙනවා ඔයා⁣ ඉන්න තත්වෙ .. පරිස්සමෙන් ඉන්න ආදරෙයි ♥️♥️♥️
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 8 ай бұрын
ඔයා හදන හැම කෑමක්ම රස පාටට තියෙනවා මරීනා ලස්සනට චිත්‍ර අදිනවා හැමදාම සතුටින් ඉන්න❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@suwarnadamayanthi6667
@suwarnadamayanthi6667 3 ай бұрын
නැන්දගෙ පිරිසිදු කමට නම් මම හරිම කැමතියි අනික නැන්ද හදපු කෑම හරිම රස පාටයි වගේම මරිනා නංගිගේ චිත්‍ර ගොඩාරියක් ලස්සනයි අනික නැන්දගේ ගෙදරත් හරිම ලස්සනයි වගේම හරිම පිරිසිදුයි නැන්දගේ මුළුතැන්ගෙයත් බොහොම ලස්සනයි වගේම පිරිසිදුයි මගෙ සුදු නැන්ද හදපු මල් ගෝවා එක මම හදලා බැලුවා හරිම රසයි ඒක අද නැන්ද දාලා තිබෙන වීඩි⁣යෝ එක ගොඩාරියක් ලස්සනයි වගේම සුබ දවසක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
බොහොම ස්තූතියි 🙏♥️♥️♥️♥️🌸 ආදරෙයි ගොඩාක් ♥️♥️
@praneedipraneedi9731
@praneedipraneedi9731 8 ай бұрын
හරිම ලස්සනයි මරිනා මැනිකගේ චිත, ජපන් අයියත් ලස්සනට අදිනවා, අපේ දුවත් ආසම චිත වලට, බුදු සරණයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️😘😘😘♥️♥️♥️🙏🙏
@monarch325
@monarch325 8 ай бұрын
අද video එකත් ලස්සනයි නංගි මල්ගෝවා හදන විදිය ඉගැන්නුවට ස්තූතියි ඒ විදියට හදලා නෑ දුවගෙන චිත්‍ර ලස්සනයි අම්මා ව කාලෙකින් දැක්කෙ නෑ සනීපෙන් ඉන්නවද , මහත්තයාත් හරිම ආදරණීයයි හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අම්මා හොඳින් ඉන්නවා ♥️♥️😘😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️😘
@monarch325
@monarch325 8 ай бұрын
@@anushajeewani2016 ❤️
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 8 ай бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවා අක්කා.ලස්සනයි වීඩියෝ එක..😍 වෙලාව යනවා දැනෙන්නේ නැහැ අක්කගේ වීඩියෝ බලනකොට.දෙවි පිහිටයි ඔයාලට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayurilakmali1168
@mayurilakmali1168 8 ай бұрын
අක්කාගේ විඩියෝ නම් මග ඇරගන්නේ නැ මං..ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කා ඔයාගේ විඩියෝ ❤.අපේ ජීවිතේට ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් ඔයාගෙන්.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ආදරෙයි ❤❤
@user-od8jp3yf6q
@user-od8jp3yf6q 8 ай бұрын
අක්කේ,,ඔයා විස්වාස කරන්නැතිද දන්නැහැ ...මට නම් හිතෙන්නේ ඔයාගේ vdo වල මොනවාම හරි magic එකක් තියනවා.. මොකද අනිත් vlogs බලන් යන්නකොට මට කම්මැලි හිතැනවා.. ඒ ත් ඔයාගේ vdo බලලා vdo ඉවරයි කියලා හිතැන්නකොටත් මොනාද වගේ.. ඒ ක මට කියන්න දන්නැහැ...
@user-od8jp3yf6q
@user-od8jp3yf6q 8 ай бұрын
එත්තමයි vdos හරිම ලස්සනයි.. ඔයාගේ හිත වගේම....
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට ♥️♥️😘😘😘🙏🙏 ආදරෙයි 😘😘♥️ ගොඩාක් සතුටුයි මෙහෙම දෙයක් අහන්න ලැබුනු එක ගැන 🙏🙏🙏🙏♥️
@user-ng6bu2xv8o
@user-ng6bu2xv8o 8 ай бұрын
අදත් ආසාවෙන් බැලුවා නැන්දි❤ මරීනා ශෝක් නැන්දි christmas decoration වීඩියෝ එකත් ඔනී නැන්දි ❤ඉක්මනින් අලුත් වීඩියෝ එකක් දාන්න නැන්දි ❤️ පරිස්සමෙන් ඉන්න නැන්දි ❤❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lochiakarsha1101
@lochiakarsha1101 8 ай бұрын
අදත් ආසවෙන් බැලුව. අක්කි අනේ පොඩ්ඩක් මරිනාගේ කටහඩ අහන්න දෙන්නකෝ ආසයි.❤හරිම හොදයි. ආදරේ ගොඩක් ඔයාලට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එහෙ ඉද්දි කොහොමද මම මෙහෙ ජොබ් එකක් හොයන්නෙ ♥️
@lochiakarsha1101
@lochiakarsha1101 8 ай бұрын
Akki mn mehema me vlog eke msg dan eka karadayak athi. Eth ahann wena widohak nati nisai mehema ahnne. Akki akki danna monama hari tenak hoyala balala denna puluwan d fram ekka hari api dennata weda karanna. Man ahala tiyanwa danna kiyana kauruhari innwanm japan yann lesi kiyala ekai ahuwe. Ane plz akkiyo🙏karadarayk kiyala nohitha. Akkige husband gen hari ahala apita udauwak karannko akki🙏oyata maha godak pin
@lochiakarsha1101
@lochiakarsha1101 8 ай бұрын
Husband and wife ehema hari karanna puluwan job ekak tiyanwanm ane plz 🙏udau karannko akki. Prsna godaka inne. Ekai udau illn hituwe. Mai husband dubai inne dennma tama yanna yanne wena ratakata yanna
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
@@lochiakarsha1101 චුට්ටක් අමාරුයි නංගි එක පාර එහෙම මෙහෙට එනවා කියනද. ගොඩාක් අය කපල් වීසා එන්නේ රීෆුජි දාගෙන ඉන්න බලාගෙහ ♥️
@lochiakarsha1101
@lochiakarsha1101 8 ай бұрын
Good morning akkiyo. Ane mata eye ninda giyeth na oyata msg ekak danna ona nisa. Taraha wenn epa akkiyo man karadara karanwa kiyala hithanna epa. Ane mata puluwan d mata witarak kohe hari ohe hoda tenaka job ekak hoyala denna
@savesrilanka2969
@savesrilanka2969 8 ай бұрын
හිම බලන්න ආසාවෙන් ඉන්නවා අක්කි මන් හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි වැඩ කරන විදියට මන් ගොඩක් ආසයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් හිම වැටුනම දාන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sonalipriyadarshnai2116
@sonalipriyadarshnai2116 21 күн бұрын
තාත්තා සහ දුව ලස්සනට චිත්‍ර අදිනවා ඔයා ඉතින් අනිත් වැඩ ලස්සනට පිලිවෙිලට කරනවා මහනවා හැමෝටම එහෙම බැ ඔයා හොද බිරිඳක් මවක් ගුරහනියක් ❤ ආදරෙයි ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න මරිනා මැනික හැමදාමත් ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 20 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sonalipriyadarshnai2116
@sonalipriyadarshnai2116 20 күн бұрын
@@anushajeewani2016 🙏🌹
@udeshikachathurani4021
@udeshikachathurani4021 8 ай бұрын
Nandi video eka harima lasanay thana hamavelemakama mam Nandige video blanava marina Nangiva mathack cala ciyanna Nande❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-py7dm9rk2f
@user-py7dm9rk2f 8 ай бұрын
මටත් ඉන්නවා අවුරුදු 11 ක දුවෙක්..එයාලගෙ concert එකත් ලබන සතියේ...මේ ටිකේ එයාටත් හැමදාම practice..මගෙ දුවත් ඔයාලගෙ video හරි ආසාවෙන් බලනවා...ඔයාල ලංකාවෙ Negombo වල නේද?? අපි Wennappuwe...ආයෙත් මේ වගේ ලස්සන videos දාන්න..god bless you ❤️❤️❤️🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ඔව් මීගමුවේ ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-py7dm9rk2f
@user-py7dm9rk2f 8 ай бұрын
❤️❤️
@sakunthalanavarathna6717
@sakunthalanavarathna6717 8 ай бұрын
🎉 අදත් හරිම ආසාවෙන් බැලුවා ලස්සනට පිළිවෙලකට කෑම හැදුව ගෙදර පිරිසිදු කරා හරිම ලස්සනයි පිළිවෙලයි මරීනා දුව තවත් ලස්සන වෙලා දෙවි පිහිටයි ඔයාලට❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 ай бұрын
චූටි මරිනා හරියට රෝස මලක් වගෙ ගොඩාක් ලස්සනයි අක්කෙ ❤ vlog එක වෙනදා වගෙම අදත් super 🌺🌺🌺 තුන්දෙනාටම ජෙසු✝️✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@WishYasho
@WishYasho 8 ай бұрын
hamadama wage lassanai Aunty vlog eka Autny wada karana Hotel eke vedio ekak puluwan nm genna math balan enne Aunty lage gewal paththata hima watenakan 😇❄️ lassana Christmas vlog ekak ona 🌲☃️❤ sathutin parissamen enna adarei 💌🥀
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️😘♥️♥️
@kaushalyaahettiarachchi8790
@kaushalyaahettiarachchi8790 8 ай бұрын
අනේ....හරිම ලස්සනයි . චූටි මරීනා...ඔයා වගේම ඔයා අඳින චිත්‍ර ත් හරිම ලස්සනයි .. ආදරණීය පවුලක්. ❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️😘😘😘😘🙏🙏🙏🙏
@nadeekathumpela9806
@nadeekathumpela9806 8 ай бұрын
අදත් ලස්සනයි video එක. හිම බලන්න ආසයි.. 😊❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
❤❤❤❤❤
@jayanikaruwangala6397
@jayanikaruwangala6397 8 ай бұрын
අනේ නැන්දේ ක්‍රිස්මස් එකට ඩෙකරේට් විදිහ දාන්නකෝ ඉක්මනින්😪 ක්‍රිස්මස් ගහ සරසනවා බලන්න ආසාවෙන් ඉන්නේ ❤❤
@melisharanmina123
@melisharanmina123 8 ай бұрын
❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤❤❤
@ayathma1666
@ayathma1666 8 ай бұрын
❤හ්ම් ඔව්
@Army_Alone17
@Army_Alone17 8 ай бұрын
Ow ane
@upekhapanagoda2571
@upekhapanagoda2571 8 ай бұрын
Adarei oyata ,budu saranai ❤️❤️❤️❤️
@user-ru3nl4sj9r
@user-ru3nl4sj9r 8 ай бұрын
අනෙ අක්කි ඊයෙත් මම ඔයාව මතක් කර කර හිටියෙ 🥰🥰🥰 අද ඇවිල්ලා ඔයා .අද අපේ ගෙදර කවුරුත් නෑ මම තමා අද ගෙදර කෑම හැදුවෙ 🙃 ඔයාලට දැන් සීතලයි නේද සැන්විච් එකනම් රසයි 🥰🥰🥰 මාත් ආසයි මල් ගෝවා කන්න අක්කිගෙ කෑම දැක්කත් ආසයි බඩගිනි වැඩිවෙනවා අක්කිගෙ වීඩියො දවසින් දවස වෙනස් වෙනවා දියුණු වෙනවා ඒකට හරි ආසයි මම ❤❤ සුබ පතනවා තව ලස්සන ලස්සන දේවල් එකතු කරගන්න ඔයාත් දැන් වැඩිපුර වීඩියො වල ඉන්න එක හරිම ශෝක් 🥰😘 ආයෙ ඉක්මනට එන්නකො පරිස්සමින් ඉන්න අක්කි බුදුසරනයි 💚💝 අක්කි වැඩ කරන්නෙ කොහොද කියලා මම තව දන්නෑ
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 එහෙනම් කෑමත් හදනවා නෙ ඔයා ගොඩාක් සතුටුයි ❤❤ ආදරෙයි ❤❤
@herbertlokuge1280
@herbertlokuge1280 6 ай бұрын
ගොඩක් ආදරෙයි හස්බන් ඔයාට තෙරුවන් සරණයි ඔයා කරන වැඩ දැක්කම අපටත් ආස හිතෙනවා වැඩ කරන්න. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@SaraniKawshalya-kk4yz
@SaraniKawshalya-kk4yz 8 ай бұрын
❤❤Ane harima lassanai akki vedio aka..marinata ayage thaththage hakiyawa thiyanne..suba pathum akki❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@cheminisurandi1731
@cheminisurandi1731 8 ай бұрын
Auntyge video danakam ewasillak nathuwa hitiyee❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Vidugirl-tl3tr
@Vidugirl-tl3tr 8 ай бұрын
අදත් විඩියෝ එක ආසවෙන් බැලුව හරිම ලස්සනයි අයෙ ඉක්මනට විඩියෝ එකක් අරන් එන්න ඔයාත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ❤ ජේසු පිහිටයි අදරේයි❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@nadeekakumudu3143
@nadeekakumudu3143 Күн бұрын
මම අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ දැන් ඔක්කොම වගෙ වීඩියෝ බලනවා අනේ හරිම ලස්සනයි අක්කා ❤
@anushajeewani2016
@anushajeewani2016 Күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@かわいい工芸品
@かわいい工芸品 8 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දි ❤ මරීනා නංගී ලස්සනට චිත්‍ර අඳිනවා 😊 සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@かわいい工芸品
@かわいい工芸品 8 ай бұрын
@@anushajeewani2016 😊
@rb7230
@rb7230 8 ай бұрын
Akka oyage video baluwama attatama kammalikama nati wela yanawa… wada karanna asa hitenawa… oya hadana samahara kamat man hadnawa…. Thank you oyata apit ekka me dewal bedagannawata…. Marina duwata adarei… Oyata Jesu Pihitai…. Keep posting..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️😘
@user-tn5op5xj4f
@user-tn5op5xj4f 7 ай бұрын
බුදු සරණයි දේවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි අක්කා ආදරේයි හැමදාම
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි 😘😘😘
@rebeccavithanage289
@rebeccavithanage289 8 ай бұрын
මරිනා ලස්සනට චිත්‍ර අදිනවා...... එයාගෙ තාත්තාගෙන් වෙන්න ඇති එයාට හැකියාව ලැබිලා තියෙන්නෙ.... මම හරිම ආසයි ඔයගෙ වීඩියෝ බලන්න.. God bless you
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
😘😘😘😘♥️♥️🙏
@manjulatennakoon8978
@manjulatennakoon8978 8 ай бұрын
ඇත්තටම ආසාවෙන්ම බැලුවා, හරීම සිරියාවන්තයි, ඒ වගේම ලස්සනයි. මරීනා කන්න කලින් වැන්දා, අගෙයි දූ ඔයා❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@debadeba4385
@debadeba4385 5 ай бұрын
Marina harima lassanai Davasaka Sindu kiyana Vadanaya karana Petten Idiriyatama yai oyalage Vidiyo harima lassanai Evagen godak Devall egena ganna puluvan tenyu all ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි 😘❤️♥️🌷
@user-pw1gj9oz3z
@user-pw1gj9oz3z 8 ай бұрын
ඔයාගෙ videos බලද්දී මනසට පුදුම නිදහසක් දැනෙන්නෙ ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 2 ай бұрын
Oya me video masa ganakata kalin dapuwa dear.eth mn balanne ada.harima lassanai me video ekath.oyata suba pathanawa dear❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@achinijayarathne1848
@achinijayarathne1848 8 ай бұрын
ගොඩක් ආසාවෙන් නැන්දගෙ videos බලනවා.ගොඩක්ම පිලිවෙල ලස්සනට ගෙදර තියා ගන්න පුරැදු වුනේ නැන්දගෙන්.ආදරේයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-jy6ht8vf3m
@user-jy6ht8vf3m 8 ай бұрын
නැන්දා වැඩකරන වදියට තමා මම ආශාවෙින් බලන්න උනේ❤ මල් ගෝවා ඒ විදියට හදලා බලන්න හිතයි බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️😘😘😘
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 8 ай бұрын
ඇත්තමයි මම මෙ වැඩ ගොඩාක් තියෙද්දි විඩියො එක බැලුවෙ.මෙ දවස් ටිකෙම විඩියො බලන්න උනෙ නැ.තව අක්කිගෙ විඩියො 3ක් වගෙ බලන්නත් තියෙනවා .කොහොම හරි පොඩ්ඩ පොඩ්ඩ හරි අනිවාර්යයෙන් බලනවා❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️😘😘♥️
@hirushi2357
@hirushi2357 8 ай бұрын
වෙනදා වගේම ලස්සනයි වීඩියෝ එක.christmas එකට ඔයලා ලෑස්ති වෙන විදිහ වීඩියෝ එකකින් ඕනෙ
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@achinichathundiya9774
@achinichathundiya9774 8 ай бұрын
Nande ❤❤❤❤ sathutin parissamin inna jesu pihitai ❤❤❤❤❤😊 adarei kiuwa kiyanna marinata . 😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
කියන්නම් ♥️♥️👍ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-wq5vn2dw1t
@user-wq5vn2dw1t Ай бұрын
💕Man hamadama oyage vidiyos balanawa akke harima lassanai mage duwath harima asai oyage vidiyos balanna.oyalata budu saranai🤗
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharanimanusha1273
@tharanimanusha1273 8 ай бұрын
edio eka danakam bala hitiye akki ada nam dapu gaman balanna puluwan una baba nidi nisa adarey parissamin sathutin inna❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yahansalitha3510
@yahansalitha3510 8 ай бұрын
Oya itin hama wadema asawenne karanne sweety eka tama oyawa Mata special me taram❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️😘😘
@apsarasandamali917
@apsarasandamali917 8 ай бұрын
❤❤ අක්කගෙ වීඩියෝ බලද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා ... ඔයා උයන විදිය දැක්කාම ඕනි කෙනෙක්ට උයන්බ ආස හිතෙනවා අක්කේ ❤❤ ඉක්මනටම ජපන් එන්න හිතාගෙන ඉන්නවා ආවොත්නම් ඔයාව බලන්න එනවා මරීනා බබා බලන්න ආසයි .. ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ඉක්මනින්ම එන්න ලැබෙයි ♥️♥️ ස්තූතියි 😘♥️♥️🙏🙏 ආදරෙයි ♥️
@user-jn3mt2wo2m
@user-jn3mt2wo2m 8 ай бұрын
Marina patiya adapu chiththraya harima lassanai ❤🎉 budusaranai oyalta.... ❤❤ parissamin sathutin inna..
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️😘♥️♥️♥️🙏
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 8 ай бұрын
අක්කගෙ වීඩියෝ වලට මං මාරම විදියට ඇබ්බැහි වෙලා ඉන්නෙ .ඒක කියන්න තේරෙන්නෙ නෑ.හැමදාම වීඩියෝ එකක් බලන්න තියෙනවා නම් කියල හිතෙනවා ❤ඔය පිලිවෙල පිරිසුදුකමට මාරම කැමතියි .මරීනා මැණික ලස්සනට drawing කරනවා .අක්කගෙ අයියත් එහෙමයි .අක්කගෙ පවුලේ සතුට හැමදාම රැදේවා .ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘♥️♥️♥️
@Nannoedit280
@Nannoedit280 8 ай бұрын
මරීනා කියන්නෙ හොද කෙනෙක් එයත් මගේම වයසෙ අනේ මට තිබ්බනන් එයාව මගේ යාලුවෙක් කරගන්න 😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
@user-nj8js2bt6p
@user-nj8js2bt6p 8 ай бұрын
මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. හරිම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhushika-cz8dx
@madhushika-cz8dx 8 ай бұрын
Lassana lassana dewal hemadama balanna asawen inne video eka enkn. Rasa rasa kema walinn aduwak ne ithin asai balan innath. marina kohomth dakshaineeee adarei godak chuti petiyata.. Lassna video ekk adath beluwa. Thawa lassana video ekk balanna asawen maga balan innwa. Sathutin parissamata inna budusaranai ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@senevirathnabanda-us7bl
@senevirathnabanda-us7bl 7 ай бұрын
Sudu amma harima pin patai...paule siyaluma denata budu saranai..
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
🥰🥰🥰😘🙏🙏
@SujithKumara-vx7xl
@SujithKumara-vx7xl 8 ай бұрын
නන්ගිනම් හරිම ලස්සනයි. නන්දගෙ විඩියොත් හරිම ලස්සන වැදගත් ..❤❤❤ බුදු සරනයි. 🌻🦻🦻
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ShashikaMadumali
@ShashikaMadumali 8 ай бұрын
Hemadama wage ada video ekath lassani ❤ budu sarani 😊❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DilshikaMadhushani
@DilshikaMadhushani 8 ай бұрын
Marinage chithra harima lassana.harima asawen beluwa ithin.oya ohoma wisthara kiyanna kota matanam japaneta annamai hithenne.anee.sathutin inna.budu saranai
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@magnomax268
@magnomax268 8 ай бұрын
Mn first time japanese foods kaava 🥢 meeken Tempura, okonomiyaki, otsumami and vege sushi roll. Eda e Japanese class eken trip eks giya nisai video eka miss vunee 😁
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️😘😘♥️♥️♥️♥️
@himaliharshika-wg4xg
@himaliharshika-wg4xg 8 ай бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක .ආසාවෙන් බැලුවා. හිනාවෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම.ආදරෙයි ❤❤🥰🌝
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@sandasilakdini5150
@sandasilakdini5150 8 ай бұрын
Hiiiii aunty ❤❤❤❤❤❤❤.onn adath baluva ....hamdam සතුටින් පරිස්සමෙන් innn.
@amandanuwangi4585
@amandanuwangi4585 8 ай бұрын
අනේ අදත් ගොඩාක් ආසාවෙන් බැලුවේ අක්කේ විඩියෝ එක.❤❤❤මරීනාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් නේද❤❤ මරීනා රෝස මල දවසක දක්ෂ කලාකාරියක් නම් වෙනවා අනිවාර්යයෙන්ම අක්කේ❤❤ සතුටෙන් පරෙස්සමින් ඉන්න තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Enjoymoments-hc9wf
@Enjoymoments-hc9wf 8 ай бұрын
බදාදා, සෙනසුරාදා වෙනකන් බලාගෙන ඉන්නේ ඔයාගේ videos බලන්න ❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️😘😘😘😘 අද එනවා විඩියෝ එකක් අරගෙන ♥️
@upekaperera4780
@upekaperera4780 8 ай бұрын
කොහොම හරි ඔයාගේ video එක බලනවා එ පිලිවලට මම හරි ආසයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhu19968
@madhu19968 8 ай бұрын
Harima lassana videotape ekak akke.hitha niwenawa me video eka beluwama.harima lassanai.budu saranai akkatath aiyatath ape marinatath 🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalasandamali2252
@nisansalasandamali2252 8 ай бұрын
Wow අක්කා තාත්තා ටයි දුවට ය් දෙන්නටම චිත්‍ර ලස්සනට අදින්න පුළුවන් නේ හරිම ලස්සනයි ❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-lz2qn1ur8s
@user-lz2qn1ur8s 8 ай бұрын
❤️❤️❤️💐💐💐 වෙනද වගේම අදත් වීඩියෝ එක ලස්සනයි අක්කා 😍😍😍🥰🥰🥰
@chandramalkanthi2892
@chandramalkanthi2892 8 ай бұрын
Adath lassana Puthe adarei
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@helankumari7059
@helankumari7059 8 ай бұрын
Akke video eka balanagamo akke kohomada akke iten hodain innawa neda Adrie akke parissamin satutin inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හොඳින් අපි ♥️♥️ ආදරෙයි ♥️
@shanikasenarathna998
@shanikasenarathna998 8 ай бұрын
Marina hemadekatama daksha hoda daruwek.mn eyata harima adrei.💖💖💖lv you marina petiyo.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️😘😘😘♥️♥️🙏
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 8 ай бұрын
අක්කි වෙනදා වගේම හරිම ලස්සන වීඩියෝ එකක්.🎉ආශාවෙන් බැලුවා.අක්කි වීඩියෝ එකක් දාලා තියෙනවා අපේ පුතා දැක්කහම එයා මාරම විදිහට සතුටු වෙනවා.❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️😘
@wasanadil7439
@wasanadil7439 8 ай бұрын
අනිවාර්යයෙන්.අක්කගෙ වීඩියෝ බලලා මමත් හරිම ආසාවෙන් ගෙදර ලස්සනට පිලිවලට තියන් ඉන්නවා
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nayanagunawardane8248
@nayanagunawardane8248 8 ай бұрын
Godak hodai obe gedara wada karana vidiya. Tamange daruva hadana vidiya. Samahara aya japane idan nana ekai kakula athullana ekai penwala sathutu karanna balanne vadak nathi ayata hodai ewa. Igena ganna deyak na. Obe vidio godak watinawa. Teruwan saranai
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️😘😘😘🙏🙏
@nayanagunawardane8248
@nayanagunawardane8248 8 ай бұрын
Math Japan hitiya 5 years tomisatho Sanriska.
@user-ld3eg8rp1w
@user-ld3eg8rp1w 8 ай бұрын
Ane harema lassanae oyage vata pilivena mama haremakamathe lassanata gedara thiyenavata good luck
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ish-pc9tp
@Ish-pc9tp 8 ай бұрын
හරිම ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක.මරීනා පුංචි කාලෙ බෝනික්කියක් වගේ..
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sheroniblast5908
@sheroniblast5908 8 ай бұрын
ම ලගදි තමයි ඔයාගේ channel එක subscribe කලේ...දැන් ආශාවෙන් ඔයාගේ cooking video බලනවා. හරි ෂෝක්. ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@raskumari7540
@raskumari7540 7 ай бұрын
මන් මේ ලගදි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ .හරිම සතුටුයි .ඔයා ජපානයේ කොහෙද ඉන්නෙ .අපේ දුවත් ජපන් ඉන්නෙ .කෙටි කාලෙකට.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
මම Hokkaido වල ඉන්නෙ 😘😘 ස්තූතියි 😘🥰🥰🙏🙏
@sithu9902
@sithu9902 7 ай бұрын
Clothing organized krna video ekak dannko..oyage videos harima lassnai..wish krna wa oyta❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😍😘😘🥰😍😍😍
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 8 ай бұрын
ගොඩාක් සතුට්න් තම අක්කගෙ විඩියො බලන්නේ ❤ ඔයල සතුට්න් ඉන්න හැමදාම ජේසු පිහිටයි අක්කේ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Achini.99
@Achini.99 8 ай бұрын
Mareena hemadetama dakshanine eyawa godak adaren mathak kala kiyann akke ada video ekat hrima lassnai christmas ekata lasthi wena widiyat dann akke❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@ChandrkaEllawala
@ChandrkaEllawala 4 ай бұрын
Ada video ekath lassanay mamath oyagen hugak dewal igenagannawa sathutinma inna
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thanujadilhani9497
@thanujadilhani9497 8 ай бұрын
හරිම ලස්සනයි අක්කේ මේ video එකත් ඔයාට budusaranai parisamen inna 💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@oshadioshadi
@oshadioshadi 8 ай бұрын
විඩියො එක ලස්සනයි එ වගෙම මරිනා නන්ගි ඇදපු චිත්‍රෙත් ගොඩක් ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 8 ай бұрын
ලස්සනයි අදත් ඔයාගෙ මල්ගෝවා එකනම් රස පාටයි ගෙදර පොඩිමල්ගෝවා එකක් තියනවා ඒක ඔහොම හදනවා ...හදලා රස ඊලග video එකේ දි ලියන්නම් හොදේ බුදු සරනයි ඔයාල හැමෝටම ..❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sasinduprabash
@sasinduprabash 4 ай бұрын
Mage thathath japanen oya wage pilima sellambadu gedarata awash aya badu godak ewanawa mat lagadima Japane yanawa nande❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️ හැමදෙයක්ම සාර්ථකව කරගන්න ප්‍රාර්ථනා කරනවා ♥️♥️
@amafernando5787
@amafernando5787 8 ай бұрын
ඇත්තටම සතුටින් vediyo එක බැලුවා හැමදාම සතුටින් ඉන්න මරීනාට ආදරෙයි කියන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@SharadhaUpekshani
@SharadhaUpekshani 8 ай бұрын
Adath beluwa godaak lassanai hemadama wage❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wasala2744
@wasala2744 8 ай бұрын
ගොඩක් ලස්සනයි vedio ව නoග .. ගොඩක් ආසාවෙන් බැලුව මරීන දූ ලස්සන ට චිත්‍ර අදිනව නේද .. ආදරෙයි පැටියෝ....❤❤ ආදරෙන් මතක්කලා කියන්න .. ඔයා කීව වගේ දෙයක් ඉගෙන ගන්න පුලුවන් හැමෝටම ඔයාගෙ vedio බලල....ගෙදර විලිවෙළට පිරිසිදු ව තියාගන්න ව වගේම උයන පිහින දේවලුත් . හරිම නීට්....මම ත් ගොඩක් කැමති දෙයක් තමා මේ...ගෘහණියක්...ආදර බිරිඳ ක් දයාබර අම්මා කෙනෙක් සතු සියලු ගුනාoග ඔයා සතුයි නoග ..❤️❤️ වටිනා vedio ව පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි ඔයාට ත් පව්ලේ සැමටත් .....❤❤🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි හැමදාම ලස්සන comment දානවට ♥️♥️😘😘
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy 8 ай бұрын
අද තමයි වීඩියෝ එක බලන්න ලැබුනේ... ගොඩාක් ලස්සනයි .... ❤❤❤ කොස්සෙන් අතු ගානවට වැකියුම් එකෙන් දූවිලි ඔක්කොම අයින් වෙනවා නේද .... ❤❤❤❤ නත්තලත් ලග ලගම එනවා නේද අක්කේ.... පරිස්සමින් ඉන්න .... බුදු සරණයි .... ජේසු පිහිටයි ....
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
එකෙන් හොඳින් පිරිසිදු වෙනවා ♥️😘 ස්තූතියි ♥️😘😘🙏
@Lakshani.
@Lakshani. 8 ай бұрын
හරිම නිහතමානී ඔයා❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️😘😘😘🙏
@apsaramadushani4159
@apsaramadushani4159 7 ай бұрын
මරීනා හරිම ලස්සනට ච්ත්‍ර අදිනවනේ. ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
🥰🥰🥰😘😘🙏
@lahirunigimhani5353
@lahirunigimhani5353 8 ай бұрын
Ane marina nangi nm hari hodai ammata thaththata adarai ayaga poket money hoda dewal karanwa nande oya nm harima wasanawanthai marina nangi waga duwek labanna adarai hamotama wanada waga marina nangi wa mathak kara kiyanna ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 8 ай бұрын
අදන් හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@priyanthiherath5523
@priyanthiherath5523 8 ай бұрын
Adath video eka harima lassanai marina duwa dan lassana wela oyala. Oyala hamoma sathutin , parissamen inne. Budusaranai ❤❤🎉😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Nethu-rk6pu
@Nethu-rk6pu 8 ай бұрын
අදත් ලස්සනයි නැන්දී විඩීයෝ එක විඩීයෝ එකක් දානකම් බලාගෙන හිටියේ🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@koralekankanamgemali-zh7gc
@koralekankanamgemali-zh7gc 8 ай бұрын
මම වෙලාවක් ලැබුණු ගමන් ඔයාගේ වීඩියෝ බලනවා. නමුත් මැසේජ් කරන්න බැරිවෙනවා. මාත් ⁣ජපානෙ ඉන්නෙ. හරිම වැදගත් විදිහට පවුල⁣ ගෙනියනවා. දෝනි හරිම වැදගත් නිහතමානී දරුවෙක් වගේ. චිත්‍රය ඇඳල පෙන්වන කොට මට ඇස් ⁣දෙකට කඳුඵත් ආවා. මමත් ලංකාවෙදි චිත්‍ර ඇන්දා. සිබිල් නැන්දිගේ ජපානයේ ව්‍යාපෘති පොතකට ඒක භාෂා තුනකින් එකම පොතේ පලකලා. ඒකේ සිංහල නම 'සිනහව' ( smile ) ලංකාවෙ ගොඩක් දක්ෂ චිත්‍ර ශිල්පීන් ඇන්ද. ඒ අය එක්ක මගෙ එක එච්චර ලස්සන නැතිවුනත් හරවත් පණිවිඩයක් දුන්න ක්යල මම හිතනව. තව 2000 වසරට කැලැන්ඩරයකුත් කලා. මගෙ ඔෆිස් එකේ මාසික මඟරාව කලෙත් මමමයි. ඒ විස්තර ලියන්න වෙලා මදි. මට මේ වැඩක ඉන්න ගමන් දෝනිගේ හැකියාවන් දැකල ලිව්වෙ. අද කොහොම හරි ලියනව කියල හිතුව. මමත්සංගීතය ගායනය. ඉවුම් පිහුම් .ඇදුම් මැසීම එකී නොකී ගොඩක් දේවල් කලා ඉතිං නංගී හරි ලස්සන ජීවිතයක්. ඔයා ෂොපින් කරන කොටත්. ඔයා හිතන විදිහට මටත් එහෙම හිතනවා. ගොඩක් කාන්තාවන් ට එහෙම ඇතිනෙ. දෝනි හැමදේම ඉගෙන ගන්න ඔයාට පුලුවන්.ජයවේවා සියපවුලටම ස්තුතියි .
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනෙ ස්තූතියි ඔයාට කාර්යබහුල ජීවිතෙ මෙ වගෙ ලස්සනට දෙයක් ලිව්වාට ♥️😘 හරිම ආඩම්බරයි ඔයා ගැන එ වගේම ගොඩාක් සතුටුයි මට ♥️😘 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️😘
@Sameesenavirathna-kw6dx
@Sameesenavirathna-kw6dx 8 ай бұрын
වීඩියෝ එක ඉවර වෙද්දී මාර දුකක් දැනෙනවා .අක්කේ ඔයා ලස්සන වෙලා
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@user-hj1fn4qs6h
@user-hj1fn4qs6h 8 ай бұрын
Ane aunty christmas decorate, christmas shopping vedios tikak daannako❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අරගෙන එන්නම්කො ♥️♥️😘
@kusalambepusaa4884
@kusalambepusaa4884 8 ай бұрын
❤❤❤❤ මේවා බලද්දී බඩකින්න තවත් වැඩි වෙනවා😢. අදත් මරු වීඩියෝ එක❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
😘😘😘♥️♥️♥️♥️♥️
@user-tn5op5xj4f
@user-tn5op5xj4f 7 ай бұрын
හොඳින් නේද ආදරේයි හැමදාම අක්කා අපට චෙිකලටි එවන්න පුලුවන් ද බුදු සරණයි දේවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි අක්කා
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
හොඳින් ඉන්නවා 😘😘😘 ස්තූතියි 😘😘😘
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
My morning skin care routine 😘| Life in japan 🇯🇵🇱🇰|
23:12