No video

සුදු මහත්තයාත් කෑම හදනවා 😀| Life in japan 🇯🇵🇱🇰| අම්මා කෙනෙකුට මීට වඩා සතුටක් නෑ ♥️

  Рет қаралды 179,615

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 1 000
@disnapriyangani9507
@disnapriyangani9507 8 ай бұрын
දයාබර ගෘහණියක්,ආදරනීය අම්මෙක්,රූපලාවන්‍ය ශිල්පිනියක්,නැන්දම්මට ලේලියක් නොවන දුවක්,සැමියට යහගුන පිරි බිරිදක්,අපිට ආදරනීය චරිතයක්..වෙන මොනව කියන්නද වාසනාවන්ත පව්ලක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..!❤
@isuruchathuranga6163
@isuruchathuranga6163 8 ай бұрын
Q
@Sujatha-nawarasa
@Sujatha-nawarasa 8 ай бұрын
හැමෝටම තෙරුවන් සරනයි මරිනා දූ බෝනික්කෙක් වගෙ ලස්සන යි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
@@Sujatha-nawarasa❤❤❤❤❤
@lillyd3016
@lillyd3016 7 ай бұрын
ඒ වගේම විවිධ වර්ගයේ අලංකාර විවිධ ආහාර වර්ග හදන අති දක්ෂ සූප වේදිනියක් ඇය සාබෑම දක්ෂ ක්‍රියාශීලී ගැහැනියක් 👍💐
@poornimapoornima3061
@poornimapoornima3061 8 ай бұрын
මරිනා ජපන් බොනික්කියක් වගේ හරිම ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@stylishs.w
@stylishs.w 8 ай бұрын
කොන්ඩේ කියද්දී මතක් උනේ. ඉස්සර ඉස්කෝලේ යන කාලේ උදේට හැමදාම රණ්ඩු අම්මා එක්ක...හරියට බැලන්ස් එකට ගොතලා නෑ කියලා 😅😅❤ ඒ උනාට ඒ කාලේ හරිම ලස්සනයි මෙවා බලද්දී මටත් පොඩ් කාලේ මතක් වෙනවා 🇱🇰❤🎀✨
@Army_Alone17
@Army_Alone17 8 ай бұрын
Same😂😂
@sanduniwasana5110
@sanduniwasana5110 8 ай бұрын
ඔවු අනේ
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
❤❤❤❤❤❤❤
@sujithkumara8031
@sujithkumara8031 7 ай бұрын
ow ane aka e kale hamadamavage vena deyak 🤣🤣
@nayomeekularathna9655
@nayomeekularathna9655 3 ай бұрын
මමත් රණ්ඩු.අන්තිමට අම්මාම තමා ගොතන්නේ බැන බැන😘😘😘
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 8 ай бұрын
ආදරණීය දෝණි මරීනා ඔයා හරිම ලස්සනයි ... ඔයා දුක් වෙන්න එපා වැරදුනාට... ඒක ලස්සනයි... ඊලඟ පාර තව හොදින් කරමු.... අනූ අදරෙයි හැමදාමත් .... තව වීඩියෝ වැඩියෙන් දාන්න... සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 ай бұрын
ජිවිතෙ විදින හරිම ලස්සන ෆැමිලි එකක් ❤❤ ආදරෙයි අක්කෙ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ⁣ ජෙසු✝️✝️ පිහිටයි අක්කෙ ඇයි මරිනාගෙ කන්දෙක විදින්නෙ නැත්තේ
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ජපානෙ කන විදින්නෙ නෑ. ලොකු වුනාට පස්සේ කැමති නම් විදගන්න පුළුවන් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@arunimalifechannel7399
@arunimalifechannel7399 8 ай бұрын
මරීනා දුව හිනා වෙනකොට හරිම ලස්සනයි. ආදරෙයි ඔයාලා හැමෝටම . ජේසු පිහිටයි . බුදු සරනයි.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@savesrilanka2969
@savesrilanka2969 8 ай бұрын
Wow අක්කි මරීනට දාපු hari style එක හරිම ලස්සනයි ෆේස් එකට හරියටම ගැලපෙනවා අක්කි වගේම රසට අක්කිගෙ husband එහෙමත් කෑම හදනව ඇති කියල මට හිතෙනවා. හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක මේ මන් ආසම මාසෙ අක්කි . ලස්සන ලස්සන වීඩියෝ christmas වල තව ඉස්සරහට එවන්න මන් ආසාවෙන් ඉන්නවා අක්කි බලන්න ආදරෙයි ❤❤❤❤❤
@AH-dr1zt
@AH-dr1zt 8 ай бұрын
......... plates godai.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අනිවාර්යයෙන් ලස්සන විඩියෝ අරගෙන එන්නම්කො ❤❤❤
@madhuathauda
@madhuathauda 8 ай бұрын
මරීනාගෙ concert එකට දාපු hair style එක හරිම ලස්සනයි.. 🥰♥️ මරීනාත් ලස්සනට හිටියා 😍💛 ඒ වගේම එයාට වැරදුණාත් එයා පියානෝ එකත් ලස්සනට ප්ලේ කරා.. 😊♥️ එච්චර දුරට හරි ප්ලේ කරන්නත් එයාගෙ තියෙන දක්ෂකම ඊට වඩා වටිනවා අඩුපාඩු ගැන හිතනවට වඩා 🥰🌟 ඉස්සරහට එයා ඒ වැඩේ ලස්සනටම කරයි හැමදේම ඉගෙනගෙන 🥰💫 මං ආසම සරත් සමයෙ ලස්සන පෙන්නුවාටත් ගොඩක් ස්තූතියි.. 🥰🍁🍂♥🧡💛 අද වීඩියෝ එකත් වෙනදා වගේම ලස්සනයි.. 🙈♥️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@gayanijayasinghe5647
@gayanijayasinghe5647 8 ай бұрын
මරීනා හරිම හොද ගති ගුණ තියන ලස්සන දරුවෙක්....❤ ආදරෙයි අක්කේ ඔයාලා ඔක්කෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@milishafernando7861
@milishafernando7861 5 ай бұрын
@dinesharandeny8136
@dinesharandeny8136 8 ай бұрын
හරිම ලස්සනයි ... Teachers ලා දෙන්නා 🎹 පියානෝ ප්ලේ කරනවා හරිම මිහිරිය්...❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@gmjJaya-hk6ls
@gmjJaya-hk6ls 8 ай бұрын
හරිම ලස්සනයි❤ මරීනාට මේකප් දාද්දි කම්බුල දෙපැත්තෙ චුට්ටක් රෝස පාට ගාන්න(blusher) මට හිතෙනව එහෙම ලස්සනවෙයි කියල. ඔහොමත් ලස්සනයි. Try කරල බලන්නකෝ
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි හොඳේ❤❤❤ ආදරෙයි
@gmjJaya-hk6ls
@gmjJaya-hk6ls 8 ай бұрын
@@anushajeewani2016 ❤😍
@Eshani514
@Eshani514 8 ай бұрын
අද නම් මරීනා ගොඩාක් ලස්සනයි එයා හිනා වෙන කොට පුංචි සුරංගනාවියක් වගේ ආන්ටිට හැමදාමත් ආදරෙයි මේ වගේ අම්මා කෙනෙක් ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනේ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@tharu6193
@tharu6193 8 ай бұрын
මරීන නංගි දුක් වෙන්න එපා ඔයාගෙ පුංචි වයසට ඔයා ගොඩක් දක්ශයි ලබන අවුරුද්දේ අඩුපාඩු හදාගෙන ප්ලේ කරමු ආදරෙයි ඔයාට ගොඩක් 🎉❤❤ඒ වගේම ඔයා හරිම ලස්සනයි බොනික්කියක් වගෙ good luck princess ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@pamo89108
@pamo89108 8 ай бұрын
පුංචි ජපන් බෝනික්කි හරිම ලස්සනයි.පුංචි සුරංගනාවියක් වගේ.....අදත් අක්කේ මම ඔයාලාගේ පුංචි පවුලට හදවතින්ම wish කරනවා...ඇත්තටම ගෙදර සතුට,දරුවන්ගේ සතුට තමයි අපව බිරිදක් මවක් විදියට ජීවත් කරවන්නේ,ජීවත් වෙන්න හයියක් වෙන්නේ....පුතුන් 2 කුගේ අම්මා කෙනෙක් විදියට මාත් ඒ දේ අත්විදිනවා...අපිට ඒ තරම් සතුටක් වෙන කොහෙන්ද?මේ මගේ 3 comment එක.පරිස්සමින් සතුටින් ඉන්න.😊😊
@smiley-qx4rr
@smiley-qx4rr 8 ай бұрын
Aunty ඔය විදිහට මුණ පෙන්නලා video කරද්දී ඉස්සරටත් වැඩිය දැන් video බලන්න ආස හිතෙනවා 🌝මරීන හරි cute💗
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pawanikavindaya780
@pawanikavindaya780 8 ай бұрын
අනේ aunty 🥺❤ මරිනා නංගිට දාපු hair style එක මරම ලස්සන යි. 🥺❤ මරීනා නංගි ලස්සන ඩෝල් කෙනෙක් වගෙ . එයව මතක් කරා කියන්න ආන්ටි 😘❤ . අනේ ආන්ටි කැම හදන එව බලන්න මාරම ආසයි🥰 හැමදාම ගෙන ව්ලොග් එකකට කැම හදන විඩියො ක්ලිප් එකක් ඇඩ් කරන්නකෝ 🥺❤ ආදරෙයි ආන්ටී......🙈❤ බුදු සරනයි
@chandramalkanthi2892
@chandramalkanthi2892 8 ай бұрын
Mareena lassana Puthe adarei
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ඇඩ් කරන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@chathuchathu1043
@chathuchathu1043 8 ай бұрын
අනේ අක්කා අද මරීනා දුව ගොඩක් ලස්සනයි..කුමාරිකාවක් වගේ...අර ගස් වල කොල නම් අක්කා කිව්වා වගේම chithrayak ම තමා..ගොඩක් ලස්සනයි...අද aiya කෑම හැදුවා නේද..ගොඩක් සතුටුයි...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo ❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ඒකනෙ එ පරිසරය හරීම ලස්සනට තිබුනා.. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 8 ай бұрын
අද නම් දුව ජපන් බෝනික්කි වගේමයි හරිම ලස්සනයි .අදත් ආසාවෙන් බැලුවා .ආදරෙයි ගොඩක් .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 8 ай бұрын
මරීනා නම් සුරංගනාවියක් වගේ🧚🧚🧚.ඔයාලාට එන්නේ ලස්සන මාසයක් නේද අක්කා ❤❤.ලස්සන christmas vlog ටිකක් අපිට බලන්න පුලුවන් වෙයි නේද😊..පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ඒකනෙ මම ගොඩාක් ආස මාසයක් තමයි මෙ❤❤ අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh 27 күн бұрын
හරිම ලස්සනයි .ඒ පාර දෙපැත්ත හරිම ලස්සනයි තෑන්ක්ස් මේ ලස්සන අපිට පෙන්නුවා ට.මරීනත් හරිම ලස්සනයි ඒ ගවුමට.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 27 күн бұрын
ස්තූතියි ♥️♥️♥️🌷
@ann5715
@ann5715 8 ай бұрын
මරීනා බෝනික්කි ❤❤❤ අනූ අක්කා මොන වැඩේ කලත් ලස්සනයි.. කොන්ඩය ලස්සනට ආවා නේ අක්කේ, හරිම පිං පාටයි සුදු බෝනික්කී මැණික... අක්කා මරීනා දුවට කියන්න අපි ගොඩක් ආදරෙයි කියලා , වාදනයත් ලස්සනයි , අනේ දුක් වෙන්න එපා කියන්න වාදනය ලස්සනයි. අනේ හිනාවෙන්න කිව්වාම හරිම ලැජ්ජාව බලන්නකෝ අක්කේ 🥰🥰🥰.. සැමදාම වගේ ලස්සන වීඩියෝ එකක්. හරිම විනයානුකූල අය ඉන්න රටක් ඒකයි ජපානය ඒ තරම්ම පිරිසිදු පිලිවෙල. මාරම ආසයි මෙහෙම දකින්න ලැබෙනවාට.. අක්කාට ස්තූතිය 💝 අක්කගේ මහත්තයත් හරිම නිවුන කෙනෙක් නේද අක්කේ ,, අක්කාගේ හොඳකම නිසා තමයි පවුල සැනසීමෙන් පිරෙන්නේ... හැමෝම සතුටින් ඉන්න අක්කා . ජේසු පිහිටයි ❤❤🙏
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dhigagayani2795
@dhigagayani2795 8 ай бұрын
අක්කේ ඔයයි බබයි ලස්සනම ලස්සනයි ❤ඔයාගෙ රටෙි සුන්දරත්වය පෙන්නනවට ගොඩක්ම ස්තූතියි ❤විශ්වයටත් ස්තූතියි ඔයා වගේ කෙනෙක් මුනගැස්සුවට....ආදරෙයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shiranthisenevirathna4130
@shiranthisenevirathna4130 8 ай бұрын
ආදරෙයි ගොඩාරියක්.....ඔයාගේ වීඩියෝ එකක් දෙකක් හැමදාම බලනවා...ඒකෙන් හිතට පුදුම සතුටක් උද්යෝගයක් ලබනවා....මරීනා පැටියට හරිම ආදරේ හිතෙනවා.....එයා රෝස මලක් වගේ.....සියලු ම දේ සාර්ථක වේවා!!! රෝස මල ආදරයෙන් මතක් කලා කියන්න....
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@lagensharupasinhe6699
@lagensharupasinhe6699 7 ай бұрын
ආන්ටි ගේ videos නම් හරිම ලස්සනයි අවංකවම තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න එකට තමයි මම නම් හරිම කැමති ආන්ටි ගේ videos බලද්දී කොච්චර ආමරු උනත් ජපානයට එන්නමයි හිතෙන්නේ පාඩම් කරලා එපා වෙලා ඉන්නකොට තමයි ආන්ටි ගේ video එකක් අහම්බෙන් වගේ දැක්කේ එදා ඉදලා අද වෙනකන්ම videos බලනවා හරිම ලස්සනයි හැමදාම මේ වගේ ලස්සනම ලස්සන videos දාන්න 💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ඔයාගේ එ ආසාව ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ස්තූතියි හොදෙ ආදරෙයි 😘😘😘🌹🌹🌹🙏🙏
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 8 ай бұрын
හරිම ලස්සනයි. මම නම් හැමදාමත් මරීනාව දකින්නේ පුංචි සුරංගනාවියක් වගේ. මලීෂටත් ලස්සනට ඇඳුම් තෝරන්න පුළුවන්නේ. මරීනාට හොඳටම ෆිට් වෙනවා. අනේ ඒ හෙයාර් ස්ටයිල් එකත් ලස්සනයි අනූ❤. මරීනා පුංචි මනාලියක් වගේ පෙනුනා වීඩියෝ එකේ සමහර කොටස් වලදි මට😊. මරීනාට දුක් වෙන්නෙපා කියන්න. වැරදි වෙවී තමයි ඊට පස්සේ දක්ෂම දරුවෙක් වෙන්නේ. මරීනා ඒ ඇඳපු කළු පාට ගවුමනම් මාරම ලස්සනයි. අපිත් එක්කත් විශේෂ අවස්ථා, ඒවගේම පරිසරයේ ලස්සන බෙදා ගන්නවාට ගොඩාක් ස්තූතියි. හැමදාමත් ආදරෙයි❤.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@lakmaliwickramasinghe5589
@lakmaliwickramasinghe5589 8 ай бұрын
අක්කේ අනේ ඇස්වහක්නම් වදින්න එපා මරීනා මැණිකෙට.මටනම් හරිම සතුටුයි එයා දැක්කම.අක්කේ මම හරිම ආසයි මරීනට අපි බලපු කොරියන් කතාවල වගේ කොන්ඩ මෝස්තරයක් දාලා බලන්නකෝ.ඔයාලට ජේසු පිහිටයි.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 ай бұрын
මරීනා පුතා දැන් ගොඩාක් ලස්සනයි .එයාට ගොඩාක් ලස්සන ,කොන්ඩේ,අයිනට රොදේ තිබ්බාමයී.නංගී ඔයත් ලස්සනයි .ඔබේ ආදරනීය කැදැල්ලට බුදු සරනයී .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SurekaSanjeewani-mv7kg
@SurekaSanjeewani-mv7kg 8 ай бұрын
මගේ දුවට වයස අවුරුදු හතර මම මේ වීඩියෝ බලද්දි කොහේ හිටියත් දුවගෙන එනවා මේකෙ ටෝන් එක ඇහුණාම මරීනා බලන්න බැරි වෙලාවත් ඒ වීඩියෝ එකේ marina හිටියෙ නැත්තං එයා හරි දුකෙන් අම්මා marina පෙන්නන්නකෝ කියනවා අඬනවා තෙක්ක මරින දැක්කෙ නැ එයා මරීන් නට ගොඩක් ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනෙ එහෙමද❤❤ එයාට අපි ආදරෙයි කියලා කියන්න ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@chanusix9v833
@chanusix9v833 8 ай бұрын
මරීනා නංගි පැටියා හරිම ලස්සනයි❤️❤️ හරිම ශෝයි❤️❤️ ගොඩාක් ආදරෙයි මරීනා නංගි පැටියෝ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@methminavodya8035
@methminavodya8035 8 ай бұрын
අනේ පුංචි සුරදූතියක් වගේ .හරිම ලස්සනයි මරීන නංගි . පියානෝ එක play කරනකොට චුට්ටක් වැරදුනාට ඒක එය හරිම ලස්සනට play කලා .. Hairstyle එකත් හරිම ලස්සනයි......❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Chanudi5982
@Chanudi5982 8 ай бұрын
🌼.. නැන්දා කිව්වා වගේම පාර එක පැත්තකින් වතුරයි අනිත් පැත්තෙන් පාට පාට🧡💛💚 වෙච්ච ගස් වල කොළ 🍁🍂 ඇතින් පේන කඳුයායත් එක්ක ⛰ මාර ලස්සන View එකක් පේන්නේ❤🤗 සරත් සමය ඇත්තටම ලස්සනයි 🍁🍂❤ මරීනා නංගිගෙ hair style එකත් so beautiful 👌 නැන්දේ ඉස්සරහට පුළුවන් නම් christmas shopping vlog එකකුත් කරන්න 🎅❤❤❤ ආදරෙයි නැන්දේ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො නත්තලට Shopping කරපු විඩියෝ ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 8 ай бұрын
අද වීඩියෝ එක නමි මරු අක්කියෝ. ඔයා මරීනට හොද අම්මා කෙනෙක්.අයියට හොද බිරිදක් අපිට හොද සහෝදරියක්.හැමදාම සතුටින් ඉන්න .මරීනා මැණික හිනා වෙනකොට හරිම අහිංසක පාටයි.ඒ වගේම ලස්සනයි.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nishanimadurangani6971
@nishanimadurangani6971 8 ай бұрын
මට නමි කියන්න වචන නෑ,ඒ ඇදුමෙ ගැලපීම ගැන,හරිම ලස්සනයි අක්කේ ,ඒ වගේම මරීනාත් ලස්සනයි .එයාට සුදු හොදට මැචි නේද අක්කේ .❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anjaleefernando7266
@anjaleefernando7266 8 ай бұрын
ඇයි කන විඳින්නේ නැත්තේ. ලස්සනයි පරිසරය ඒ සොභාවික වර්ණ. ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ජපානෙ ලමයින්ගෙ පොඩි කාලෙ කන විදින්නෙ නෑ❤❤❤❤
@anjaleefernando7266
@anjaleefernando7266 8 ай бұрын
@@anushajeewani2016 අනේ දන්නේ නැති නිසායි ඇහැව්වේ ස්තුතියි ඔබට. 🙏🙏🍁🍁🍁🍁🍁🍁
@Bluere190
@Bluere190 8 ай бұрын
මරීනා හිනා වෙද්දි සුරංගනාවියක් වගේ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@hirushi2357
@hirushi2357 8 ай бұрын
මරීනා බෝනික්කෙක් වගේ හරිම ලස්සනයි.හැමදාම දිග වීඩියෝ ගේන්න ආසාවෙන් බලන්නේ😍 ඔයත් ලස්සනයි අක්කී ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gamagepriyangi8345
@gamagepriyangi8345 8 ай бұрын
ආදර ලස්සනට කතා කරන හිතවතියේ අද මට හිතුනා ලස්සන කහා පාට ගස් දිහා බලාගෙන මමත් ඔයාලත් එක්කම ගමන යනවා කියලා ඔබට ලස්සන ආදරනීය අනාගතයක් හැමදාම සතුටින් ඉන්න❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@stylishs.w
@stylishs.w 8 ай бұрын
මරිනා වාහානේන් බහිද්දී එක පාරට හිතුනා එයාගේ wedding එක දවසටත් එහෙම ඉදී නේ ද කියලා...❤🎀
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@wasanadil7439
@wasanadil7439 8 ай бұрын
ගවුම ලස්සනයි.ඒ ගවුම ඇදපු අපේ මරීනා ගොඩාක් ලස්සනයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@M._Supu_
@M._Supu_ 8 ай бұрын
Comment නොදැමිමට අක්කාගේ විඩියො නමි හැම එකක්ම බලනවා… මරිනා දුව කෑම කන්න කලින් සහ කෑම කැවට පස්සේ අත් දෙක එකතු කරලා කරන ස්තුතිය මම දකින්නේ හොද දෙයක් විදියට … මමත් ඒ දේ කරන්න පුරුදු වෙලා.. මරිනා පුංචි කෙනෙක් වුනත් එයා ගාව හොද පුරුදු තියෙනවා.. ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@hiruninawoddya6366
@hiruninawoddya6366 8 ай бұрын
මරිනා ගොඩක් ලස්සනයි එයා තව ලොකු වෙනකොට තවත් ගොඩක් ලස්සන වෙයි ලස්සන වගෙමයි එයා ඉගෙන ගන්නත් ගොඩක් දක්ශයි ඔයාට විශ් කරනවා මරිනා ❤ හරිම ලස්සනයි පිරිසිදුයි අනේ ඒ පරිසරය 🥺 හැමදාම දිග විඩියො අරන් එන්න් නැන්දේ ඔයාලාත් පරිස්සමින් සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nirashanimanthi8348
@nirashanimanthi8348 8 ай бұрын
නැන්දේ ජපානේ අය කන විදින්නේ නැද්ද ..හරි ලස්සනයි මරීනා බබාගේ පියානෝ වාදනේ ..ලස්සනයි වීඩියෝ එක 💓💖මරීනා බබා බෝනික්කියක් වගේමයි කියන්න
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
කන විදින්නෙ නෑ මෙහෙ.. ලොකු වුනාට පස්සේ කැමති නම් විද ගන්න පුළුවන් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 8 ай бұрын
වීඩියෝ එක දිග වෙන තරමට මං නම් ගොඩක් ආසයි අක්කේ .මරීනා මැණික ඔයා ලස්සනට play කරා.දුක් වෙන්න එපා ඊලග සැරේ ඔයිටත් වඩා හොදට play කරන්න පුලුවන් වෙනවා මැණික ❤අක්කේ ඒ ගස් ටික නම් මාරම ලස්සනයි ආස හිතෙනවා .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි .
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 8 ай бұрын
Aneh hri lassanata play krnwa marina Adath lassanai aunty vlog ekh 😫💓🇯🇵
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@amandanuwangi4585
@amandanuwangi4585 8 ай бұрын
මරීනා පුංචි සුරංගනාවියක් වගේ හරිම ලස්සනයි හීනාව ❤️❤️❤️ අද විඩියෝ එකත් ගොඩාක් ලස්සනයි අක්කේ ❤❤❤ ඔයා හැමදේටම දක්ෂ කෙනෙක් අක්කේ ❤❤❤ආදරණිය අම්මා කෙනෙක්,ආදරණිය බිරිදක් ,ලේලියක් නොවි ආදරණිය දුවක් විදිහට ජිවත් වන ඔයා මට නම් ආදර්ශමත් චරිතයක් ❤❤❤ ආදරෙයි අක්කේ හැමදාම ❤❤❤❤ ජේසු පිහිටයි❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 8 ай бұрын
මරීනා අද හරිම ලස්සනයි අක්කේ ❤️❤️🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@maheshkulasingha8151
@maheshkulasingha8151 8 ай бұрын
එයාගේ පවුල හරිම ලස්සනයි .❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@Cartoonmovie2003
@Cartoonmovie2003 8 ай бұрын
Anty මරීනා නංගිගේ කොන්ඩේ ගොඩක් ලස්සනට හැදුවා හරිම ලස්සනයි . මරීනා නංගිත් ගොඩාරියක් ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 8 ай бұрын
Harima lassanai vedio aka...thawath balanna hithuna Anu❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ekanayakamudhiyanselagenan3256
@ekanayakamudhiyanselagenan3256 8 ай бұрын
අනෙ නැන්දෙ මරීනා නම් හරිම ලස්සනයි 😃😍❤️ මරීනා නන්ගි එන්න එන්න ලොකු වෙනවා 💙 මම මරීනා ට වඩා අවුරුදු 1යි වැඩිමල් 💙මරීනාව මතක් කරා කියන්න 😍 නැන්දා උයන කෑම ගොඩක් රස පාටයි 😊 😊 තුන්දෙනාටම jesu pihitay ♥️ ආදරෙයි මරීනා නන්ගි, ආදරෙයි නැන්දෙ, මාමටත් කියන්න මතක් කලා කියලා 🤗
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@LifeStyle-ui3yh
@LifeStyle-ui3yh 8 ай бұрын
ඇස්වහක් වදින්න එපා චූටි සුරංගනාවිට...❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@Chiwo1996_
@Chiwo1996_ 8 ай бұрын
අද video එක හරිම ලස්සනයි. ගොඩක් intresting ❤ මරීනා එන්න එන්න ලොකු වෙනවා වගේ හරිම ලස්සනයි.❤ ඔයාලා හැමෝටම ආදරෙයි❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@maleeshatheekshani5582
@maleeshatheekshani5582 8 ай бұрын
මරීනා ලස්සන සුරංගනාවීයක් වගේ ලස්සනයි .. ❤️ අක්කි ඔය ව⁣ගේම දිග වීඩියෝ ගේන්න හැමදාම.. ආදරෙයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️♥️
@swarnafernando9316
@swarnafernando9316 8 ай бұрын
ඔයාගෙ දුව අද වෙනදට වඩා ගොඩක්ම ලස්සනයි. එකක් ගවුම සහ ඒකෙ පාට. අනික කොණ්ඩ මෝස්තරය. ඒ වගේම ගොඩක් චාම්. එයාගෙ skin colour එකට සුදුපාට හොඳටම ගැලපෙනව. හරිම ලස්සනයි. ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Tharusl382
@Tharusl382 8 ай бұрын
මරිනා ලස්සනයි ගොඩාක් ආදරෙයි හැමෝටම 😍❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 8 ай бұрын
17:22 ඇත්තටම ලස්සනයි නැන්දෙ ඒ වටපිටාව ඒ වගේම මරීනා නංගිත් ගොඩක් ලස්සනයි 🥰❤🎉
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hiroshiniwickramasinghe1349
@hiroshiniwickramasinghe1349 8 ай бұрын
අනේ මරීනා මැණික මුහුණ අත් දෙකෙන්ම අල්ලලා උම්මා එකක් දෙන්න හිතුනා❤.මට ඉන්නේ අවුරුදු 9 ක පුතෙක්.මරීනා පුංචි කාලේ ඉදලා මම fb එකේ ඔයාව බලනවා.ගොඩදේවල් මගේ ජීවිතේට නංගී ඔයාගෙන් ඉගන ගත්තා මම.ආදරෙයි ඔයාලට හැමදාම ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@fathimaifham6526
@fathimaifham6526 8 ай бұрын
Hello,I really enjoying ur videos.its really nice to see how u looking after ur family and how u organise ur house.its beautiful 😍
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
Thank you so much 🙂♥️♥️
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 8 ай бұрын
අනේ අක්කෙ ඔයා ගොඩාක් වසනවන්තයි ශෝයි බබෙක් හොද හස්බන් කෙනෙක් හම්බෙල තියෙනව ❤❤❤❤ජේසු පිහිටයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@vishvishu8237
@vishvishu8237 8 ай бұрын
අනු ආන්ටී මරිනා නංගී අද බෝනික්කියක් වගේ ලස්සනයි කියලා එයාට කියන්න... ආන්ටී දාපු hair style එකත් හරීම ලස්සනයි ඒ වගේම ආන්ටිත් ලස්සනයි ගොඩාක්...😍❤ christmas vlog එක එනකම් ආසාවෙන් බලන් ඉන්නවා... හැමෝටම ආදරෙයි...❤😍
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b 7 ай бұрын
අහම්බෙන් දැක්කේ ඔයාගේ වීඩියෝ එකක්..හරිම ලස්සනයි..ඔක්කෝම වීඩීයෝ ටික බලනවා..
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘😘🌹🌹
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b 7 ай бұрын
@@anushajeewani2016 ❤️❤️❤️
@nilushikamadumali7921
@nilushikamadumali7921 8 ай бұрын
අදනම් ෂෝයි දිග වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා .....මරීනා පුංචි සුරංගනාවියක් වගේ 😍😍 ආදරෙන් මතක් කරා කියන්න අපේ පුංචි සුරංගනාවි ❤️❤️ ආයෙත් ඉක්මනින් එන්න අක්කේ බලන් ඉන්නවා ...අක්කලත් සතුටින් පරිස්සමෙන් ඉන්න 😍❤️😘😘
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@user-xx4qu7no2g
@user-xx4qu7no2g 3 ай бұрын
මරීනා හරි ලස්සන ගැනු ලමයෙක්... අනේ එයාගේ කටහඩ අහන්න හරි ආසයි.අයේ විඩියෝ කරද්දි මරීනටත් කතා කරන්න කිය්න්නකෝ
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
කියන්නම් 🌸🌸♥️♥️♥️
@madumali3459
@madumali3459 8 ай бұрын
අද නම් විඩියේ එක ලස්සනයි ..මරිනාට සුබ පතනවා ඉදිරි අනගතයට.අයියාත් උයනවා දැක්කා.පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@achala2644desilva
@achala2644desilva 8 ай бұрын
Anne akke oyala 3 denna yaluwo වගේ වැඩ කටයුතු කරන්නේ සතුටින් inna❤️ හැමදාමත් බුදු සරනයි දෙවි පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 8 ай бұрын
ඇත්තටම ඒ පරිසරය චිත්‍රයක් වගේ තමයි.ඔයාගෙ විඩියෝ හැම එකක්ම බලන්න ආසයි.ශොපින් විඩියෝ හැමදාම බැලුවත් ආසයි.මරීනා ගෙ හෙයාර් ස්ටයිල් එක ලස්සනයි.එයා හරිම හොද දුවෙක්.තුන්දෙනාම හැමදාම සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chaminihindurangala1858
@chaminihindurangala1858 8 ай бұрын
Akke.. ඔයාගේ videos හරිම ලස්සනයි. මගේ දුව තමා පොඩි. 3 yrs 4 months එයා හරිම ආසයි මරිනා ට. නිතරම කියනවා මට මරිනා අක්කා පෙන්නන්න කියලා. ❤️ බුදුසරණයි, ජේසු පිහිටයි 🙏
@upekshasathsarani4785
@upekshasathsarani4785 8 ай бұрын
මගෙ බබාලත් එහෙමයි 😊❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනෙ එහෙමද ආදරෙයි ♥️♥️♥️♥️
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 8 ай бұрын
මරීනා දෝණි සුරංගනාවියක් ම තමයි.හරිම ලස්සනයි.❤️ පරිසරයත් ගොඩක් ලස්සනයි..වීඩියෝ නම් තව දිග වුණත් කමක් නැහැ අක්කා..😍 දෙවි පිහිටයි ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@apsaragunasekara707
@apsaragunasekara707 8 ай бұрын
ඔයාගේ ජීවිතේ ලස්සන දවසක් අපි එක්ක shate කරාට බොහොම ස්තුති .හරොම ආසාවෙන් වෙන් බැලුවා.ඔයාගේසුදු මහත්තය හරිම හොදට ඔයාට උදව් කරනව නේද.❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@terrarajapaksha6696
@terrarajapaksha6696 8 ай бұрын
ඇත්තටම ආදරනීය චරිතයක් . හරිම නිහතමානී . ඔක්කොම වැඩත් කරලා හරිම සතුට්න් ඉන්නවා . හෑමෝම සතුට්න් තියෙනවා . අපි කාටත් ඔයා ලොකු මෝට්වේශන් එකක් . හැමදාම ඔහොම ශක්තිමත් ව ලස්සනට ඉන්න ලැබේවා .🎉🎉🎉❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️😘😘🙏🙏🙏
@kanchanagimhani9949
@kanchanagimhani9949 8 ай бұрын
ඇත්තටම ඔයා ගොඩක් හොදම හොද අම්ම කෙනෙක්.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@ishansadaruwan2912
@ishansadaruwan2912 8 ай бұрын
University එකේ නිවාඩුවට ගෙදර ආපු ගමන් කරේ අක්කාගේ බලන්න බැරි උන videos ඔක්කොම බලපු එක. මම අක්කාට ගොඩක් ආදරෙයි මට pressure එකක් එද්දී මම කරන්නේ අක්කාගේ videos බලනවා ඇත්තටම හැමදේම අමතක වෙලා හිත පුදුම විදියට සැහැල්ලු වෙනවා 🥺❤️ ඔයා ගෙවන මේ ලස්සන ජීවිතේට මට ආස හිතෙනවා කවදාහරි මමත් ඔයා වගේම ලස්සනට ජීවත් වෙනවා... ආදරෙයි අක්කේ ඔයාට ගොඩක්
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනෙ ස්තූතියි හොඳේ ♥️♥️♥️ ආදරෙයි 😘😘😘♥️♥️
@samankumara6553
@samankumara6553 6 ай бұрын
අද තමයි මුලින්ම ඔයාලගේ වීඩියෝ බලන්නේ ලස්සන family එකක් පරිසරය ද හරිම ලස්සනයි 👍👍👍❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 8 ай бұрын
හරිම ලස්සනයි මරීනගෙ හෙයාස්ටයිල් එක. පුංචි සුරන්ගනාවියක් වගේ.❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
Wow..... What a beautiful angel. Marina❤❤❤❤❤nangi ඔයාගෙ Vedio s ගැන කියන්න දන්න a වචන මදි. සතුටින් ඉන්න budusaranai ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ImaliSenevirathna
@ImaliSenevirathna 4 ай бұрын
අනේ අපේ ජපන් බෝනික්කී.❤❤❤❤❤හරිම ලස්සනයි.බුදු සරනයි!
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏
@prasadiniwathsala3014
@prasadiniwathsala3014 8 ай бұрын
අපේ ලංකාවේ සුන්දර කෙල්ල ...හැමදාම සතුටින් ඉන්න මැනික ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@user-bd6pg9qx3c
@user-bd6pg9qx3c 8 ай бұрын
කමෙන්ට් නොකරට හැමදාම දපු ගමන් බලනවා.මටත් පුංච් දුවක් ඉන්නවා අක්කෙ එයා ආසාවෙන් බලන්නෙ .අද නම් පරක්කු උනා බලන්න.මරීනා දුව ලස්සනයි....ආදරෙයි ඔය තුන්දෙනාටම...❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Krishgmk-mw3ux
@Krishgmk-mw3ux 8 ай бұрын
හරිම ලස්සනයි පුංචි සුරංගනාවියක් වගේ. ගවුමත් ලස්සනයි.කොන්ඩ මොස්තරයත් ලස්සනයි😍 මට මතක් උනේ මගේ අම්ම මට කොන්ඩ මෝස්තර දාපු විදිය.අම්මා කෙනෙක් කියන්නෙ දන්නෑ කිව්වට හැමදේම දන්න කෙනෙක්
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏😊😊😘😘😘♥️♥️🌷🌷🥰🥰🥰🌹🌹
@kG-vj7tl
@kG-vj7tl 8 ай бұрын
Beautiful video nangi. You have a very kind supportive husband. Daughter is like a doll. I am so happy for you nangi.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@thusharasampath5059
@thusharasampath5059 8 ай бұрын
අද තමයි video එක බැලුවෙ. හැමදාම දිග video දානවා නම් කමක් නැහැ. මම නම් ආසයි අක්කේ ඔයාලා ලස්සන ට ජීවත් වෙන්නේ කොහොමද බලන්න. අපිටත් සතුටින් බලන්න පුළුවන් ඔයාලා කොහෙද යන්නේ ගන්නේ මොනවා ද කියලා බලන්න අපිත් ගියා වගේ තමයි. මරීනා මතක් කලා කියන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@s.i.nishadini6783
@s.i.nishadini6783 8 ай бұрын
හේ හායි අක්කි බබෝ🥺අපෙ චූටි නෝනා දැන්නම් එන්ම එන්නම ලස්සන වෙනවා💗එයා බෝනික්කො බබූ කෙනෙක් වගේ හරිම ආදරෙ හිතුනා සෝස මල දැක්කම .අනෙ අක්කි ඇයි හිනා වෙන්නෙ අපි අම්මා ආදරෙන් දාන ආදරෙ පිරිච්ච ඒ ලස්සන දේවල් තමා අපිට කෝමත් ගැලපෙන්නෙ අම්මා කියන්නෙ අම්මට වෙන නිර්වචන ඕනි නැ මොකද අම්මලා හැමෝම ආසයි තමන්ගෙ චූටි රෝසමල් හැමදාම ලස්සනට ඉන්නවා බලන්න ඉතිම් අක්කි ඔයා කැමදේටම දක්ශයි මොකද ඔයා full pakage ekk එයාගෙ ගවුම මාරම ලස්සනයී,චූටි දෝනියා ඉතිම් දක්ශයිනෙ,අක්කිත් ලස්සනයි චාම් ලස්සන තමා ගෑනු ලමයෙක්ට තියෙන්න ඕනි උපරීම දේ ඉතිම් අක්කි වෙනදා වගේම සෝස මලගෙ දක්ශතා පෙන්නුවාට හුගක් තෑම්ස් vlog එක ලස්සනයි මං බලන්න කලිම් කෝමත් comment ekk dnaw💗ඉස්සරහට අක්කිලාට එන්නෙ ලස්සන කාලයක් නේද ඉතිම් ඒ ගැනත් ලස්සන වීඩියො ගේම්න හොදෙ අපි ආසාවෙන් බලන් ඉන්නො ♥️හිනාව අනෙ ආදරෙ හිතෙනෝ චූටි බෝනික්කී🥺ඉතිම් අක්කි ආයෙත් අලුත් vlog එකක් අරන් එන්න පරිස්සමින් ඉන්න ආදරෙයී💗
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් ඉදිරියට ලස්සන විඩියෝ ටිකක් අරගෙන එන්නම්කො ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sakunthalanavarathna6717
@sakunthalanavarathna6717 8 ай бұрын
වැඩි විස්තර අවශ්‍ය නැ හරිම ලස්සනයි.සුන්දරයි ආදරණීයි❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 8 ай бұрын
අනේ ආසයි ...ඔයාගෙ video වලට ..ඔයා දැන් මගේ හොදම යාලුවෙක් වගේ නංගී ..video එක බලනකොට අපි ලග ඉදන්කතා කරනව වගේ ආදරෙයි ඔයාලට ❤️❤️ දූ මැනිකටත් ආදරෙයි කියන්න
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@madu6802
@madu6802 8 ай бұрын
මරීනා කලු පාට ගව්මට ගොඩාක් ලස්සනයී
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@deepanirenuka7136
@deepanirenuka7136 7 ай бұрын
ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා .හරිම සතුටුයි අපේ රටේ කෙනෙක් .බුදුසරණයි බුදුසරණයි .
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ManelDharmasena
@ManelDharmasena 2 ай бұрын
Puthe oya lassana parisarayaka lassanata jeewath wnawa.harima sathutui.mama dan oyage video balanna abbahi wela.❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️🙏🙏
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
මරිනා හරිම ලස්සනයි මට අක්කී නංගීද දන්නෙ නැහැ එත් එයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
එයාට අවුරුදු 10 ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 3 ай бұрын
Oyala hamotama aaadarei Anu....❤❤🔥🔥 Marina harima lassani play karanawa🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@anjelofernando2699
@anjelofernando2699 8 ай бұрын
all the best ❤❤❤❤මරිනා දුව.හරිම ලස්සනයි piano play කරනවා.....
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@poornanuwangi5345
@poornanuwangi5345 8 ай бұрын
හැමදාමත්ම සතුටින් හොදින් හැමදාමත්ම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@pushpamanel9039
@pushpamanel9039 8 ай бұрын
ඔයා දාන වීඩියෝ අපි හරි ආසවෙන් බලන්නේ මරිනාගේ කොන්ඩේ ලස්සනට තිබුනා ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@apnsandamali7228
@apnsandamali7228 8 ай бұрын
❤❤❤අනෙ අක්කි අපෙ මරීනා මල් කුමාරියක් වගෙ හරිම ලස්සනයි ❤❤❤කවදාහරි හොද දක්ෂසංගිත ටිච කෙනෙක් වෙන්න මරීනා මැනික හරිද❤❤❤ඔයාලව දකිද්දි හැමදාමත් වගෙ හරිම සතුටුයි ❤❤අාාාා සුදු අයියා උයන්නත් දන්නවනෙ 😊😊😊කට්ටියටම අාාාදරෙයි බුදු සරනයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@NandaniSomabandu
@NandaniSomabandu 6 ай бұрын
ඔයාගෙ වීඩියෝස් ආසාවෙන් බලන්නෙ . පවුලටම බුදු සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dulakshimalsha6811
@dulakshimalsha6811 7 ай бұрын
එයා ප්‍රින්සස් කෙනෙක් වගේ ලස්සනයි ඒ ගව්මට ❤😍
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘🙏🙏
@awanthidilrukshi2282
@awanthidilrukshi2282 3 ай бұрын
Harima lassanai akke oyage video. Balanda harima asai. Marina harima lassanai. Budu saranai paulatama.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@subhasurasingha6518
@subhasurasingha6518 8 ай бұрын
Video eka diga bawak nam danune naa.godak aasawen baluwe..sudu adumata marina godaaak lassanai..❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 6 ай бұрын
අනේ ඇත්තටම මරීනගේ හිනාව හරිම ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️
@sandalipeshala
@sandalipeshala 8 ай бұрын
මරීනා හිනා වෙලා ඉන්නකොට ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@A_B_C_D_E_F_G797
@A_B_C_D_E_F_G797 8 ай бұрын
මරීනා නන්ගි princess කෙනෙක් වගෙ ලස්සනයි ඒ dress එකට. Hair style එකත් එයාට ලස්සනට ගැලපෙනවා. ඔයා ඇත්තටම ලස්සනට play කරා.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏 ස්තූතියි 😘😘
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 8 ай бұрын
හරිම ලස්සනයි මරීනා.. 😍🥰❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,1 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН