DAY IN THE LIFE | Life in Japan 🇯🇵 | peaceful beach day 🏝 | meal prep

  Рет қаралды 278,024

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 862
@dilinimadhubhashini147
@dilinimadhubhashini147 3 жыл бұрын
හැම කෙල්ලෙක්ටම මේ වගේ ලස්සන ජීවිතයක්,ආදරයක් ලැබෙන එකක් නෑ....ඒත් ඔයාලා දෙන්නා දිහා බලලා අපි හැමෝම හදවතින්ම සතුටු වෙනවා අක්කේ....❤️❤️😍😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godaak sthuthi nanga ♥️♥️♥️
@slbuilders985
@slbuilders985 2 жыл бұрын
@anushaswarnamali8543
@anushaswarnamali8543 2 жыл бұрын
Aniwaryen...... Me hama deyakma apa pera kala kusal akusal. Sathutui oba denna gana
@yashthilo983
@yashthilo983 2 жыл бұрын
Mun thanikara ragapaam karanne nangi mewata ahuwennepa
@Dulshadevindi2008
@Dulshadevindi2008 Жыл бұрын
ඇත්තටම න0ගී ඔයාගෙ වීඩියෝ එකක් මම ගෙදර වැඩ කරල කොහොමහරි වෙලාවක් අරගෙන බලනවා.මටත් දැන් ඔයා වගේ ප්ලෑන් කරල කරන දවසෙ වැඩ මාත් ටික ටික පුරුදු වෙලා.ඔයාට ගොඩාක් ...තෑන්ක්ස් .මම අවුරැදු 39 වෙන අක්කෙක් .....මම ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙනගන්නවා.මගෙ දූටත් කියල දෙනවා.හැමදාම සතුටින් ඉන්න.ඔය තුන් දෙනාට ම බුදුසරණ යි.
@Madushaami
@Madushaami 3 жыл бұрын
හැම ගැහැණියම කැමති ඔයා වගේ ජීවිතේ විඳින්න. ඔයා ගොඩක් වාසනාවන්තයි නංගී. ඇත්තටම සතුටුයි.
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godaaak sthuthi akka 🥰🙏🏻♥️
@sandunichathurika661
@sandunichathurika661 3 жыл бұрын
අනේ හරිම වාසනාවන්ත ජීවිත ❤️ බලලා හරි අපි සතුටු වෙනව
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you so much ♥️♥️♥️ oyage jeewithetath hamadama sathuta vitharakma labenna one ✨
@imeshikalakshani2429
@imeshikalakshani2429 3 жыл бұрын
@@pawaniperera7214 oyai aiyai godk lassani akki, actressla 2nk wage,aiyth oyge wayasede akki?
@secretsinger4760
@secretsinger4760 3 жыл бұрын
Eka nm eththa.❤️❤️❤️hemadama sathutin inn
@gandhidasanayake9351
@gandhidasanayake9351 3 жыл бұрын
Definitely 🥰
@kaushalyamadhubhashini5309
@kaushalyamadhubhashini5309 2 жыл бұрын
අයියා වගේ මහත්තයෙක් ලැබුණු අක්කත්, අක්කා වගේ නෝනා කෙනෙක් ලැබුණු අයියත් ගොඩාක් වාසනාවන්තයි 🌼. ජීවිතේ පුරාවටම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා හැමදාම ඉන්න අක්කී අයියා දෙන්නම💖 ආදරෙයි ඔයාලට
@achalagimsara6888
@achalagimsara6888 4 ай бұрын
අවුරුදු 3ක් ගිහින් 😮❤😍❤️‍🩹
@oshadichamodya8216
@oshadichamodya8216 3 ай бұрын
Ow neda dn ryou babath inawa❤
@hewagemadushika9615
@hewagemadushika9615 3 жыл бұрын
හිත කලබල වෙලාවට සැනසීමක් ලැබේනවා මෙහෙම දෙයක් බැලුවම..හිත නිවෙන විදියට ඔයා කතා කරනවා.බුදුසරණයි
@mithilakalpani5822
@mithilakalpani5822 3 жыл бұрын
ඒක ඇත්ත අනේ ඇස් වහක් කටවක් නම් එපා
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi oyata 🥰🌸♥️
@nimashaudari8687
@nimashaudari8687 3 жыл бұрын
ඔයාගෙ කටහඩ හරි ලස්සනයි අක්කී...වීඩියෝ එකේ තියෙන සාමකාමි කමට ඒක ගොඩාක් ගැලපෙනවා...කාර්යබහුල අපේ මනසට විනාඩි ගානක සහනයක් දුන්නට බොහොම ස්තූති..ඒ වගේම ජීවිතේ කාටවත් කරදරයක් නැතුව සැහැල්ලුවෙන් ඉන්න හැටි හරි අපූරයි..ඔයාටත් ඔයාගෙ මහත්තයටත් ලස්සනට ජීවත් වෙන්න හදවතින්ම සුබ පතනවා...😍😍
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 4 ай бұрын
ගිය සතියේ දැම්ම video එක බලලා මේ video එක බැලුවේ. ඇත්තටම අවුරුදු 3ට ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඔයා හරිම හොඳ ගෑනු උත්සහාවන්ත ලමයෙක් අක්කී.ryou බබයි ,ඔයයි,අයියයි තව තවත් ගොඩාරියක් සතුටින් ඉන්න ඕනී.මම හරිම ආසාවෙන් ඔයාගේ channel එක බලන්නේ.ලඟදි ඉඳලා බලන්න ගත්තේ දැන් පරණ videos බලනවා .ඇත්තටම මම දැන් ඔයාලා 3න් දෙනාගේ video බලන්න addict වෙලා වගේයී.❤
@piumiwasana9729
@piumiwasana9729 2 жыл бұрын
අක්කගෙ අයියා වගේම ගොඩක් හොඳ අයියා කෙනෙක් ඉන්නවා මටත්..... එයත් ගොඩක් ආදරෙයි මට... 😘😘 ඔය දෙන්නට අපි දෙන්නම ගොඩක් ආදරෙයි... හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න බුදු සරණයි 🙏❤️😊
@hansidineshikafernando5850
@hansidineshikafernando5850 2 жыл бұрын
අක්කි මම දැන් දවස් 3ක් විතර ඔයාගේ වීඩියෝ බලන්න අරන් මට දැන් ඒක පිස්සුවක් වෙලා ඊයේ පාන්දර වෙනකං මම ඔයාගේ වීඩියෝ බැලුවා ඔයාලගේ ජිවිතේ හරිම ලස්සනයි.මම ප්‍රාර්ථනා කරනවා ඔයාලව හැමදාම සතුටින් තියන්න කියලා 😍❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaak sthuthi darling 🙏🏻🥺♥️
@hansidineshikafernando5850
@hansidineshikafernando5850 2 жыл бұрын
@@pawaniperera7214 අනේ ඔයා අදම reply කරලා thanks akki ඒකට ❤️🙏
@shanusk8174
@shanusk8174 2 жыл бұрын
මොකුත් හිතන්න එපා හිතට එන අදහස් කියන්නේ ඔයා නම් ලෝකයක් හරිම ආදරණීය කෙනෙක් සුභ පැතුම් වැරදි අදහසකින් නෙමෙයි
@kasuniwathsala9714
@kasuniwathsala9714 2 жыл бұрын
හැමෝටම මේ වගේ ලස්සන ජීවිත ලැබෙන්නෙ නෑ අක්කි මැණික . ඔයාලා දෙන්නා දකින්න ලැබුණු එකත් ගොඩක් ලොකු සතුටක් මට 🥰🥰🥰🥰🥰 . ආදරෙයි දෙන්නටම . බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නම 😍😍😙😍
@niroshadilrukshi6054
@niroshadilrukshi6054 2 жыл бұрын
අනේ අක්කි ඔයා ගොඩක් පින් කරලා තියෙනවා. අපි ඒවා බලලා ගොඩක් සතුටු වෙනවා අක්කියෝ. අපි දුකින් ඉන්න වෙලාවක උනත් ඔයාලගේ වීඩියෝ එකක් බලපු ගමන් ඒ දුක නැති වෙලා යනවා. අක්කිට ගොඩක් පින් ❤🙏
@oshani7451
@oshani7451 2 жыл бұрын
මගේ ජීවිතේ වෙනස් කරපු අක්කිට හැමදාම හැම ආත්මෙකම ඔය සතුට ඔයිටත් වඩා වැඩියෙන් ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි අක්කි පරිස්සමට ඉන්න 🥰
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
මේ වගේ සතුටින් ඉන්න හැමදේම ලැබෙන ආදරය ලැබෙන්න ඔයා ගිය ආත්මේ ගොඩක් පිං කරන්න ඇති අක්කි
@sanduninimeshani5580
@sanduninimeshani5580 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි අක්කි ඔයාගේ ජීවිතේ. මෙහෙම ජීවිතයක් ලැබිලා තියෙන ඔයා ගොඩක් වාසනාවන්තයි. හැමදාම දෙන්නා සතුටින් ඉන්න අක්කේ 💕
@hirunidilsha4995
@hirunidilsha4995 2 жыл бұрын
හිතට ලොකු සැහැල්ලුවක දැනෙන්නෙ අක්කේ. හැමදාම ඔය වගෙ ආදරෙන් ඉන්න කිය්ල හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🥰🥰🥰
@yehani-
@yehani- 3 жыл бұрын
හිත නිවන කටහඬක්🥺❤️ දිගටම වීඩියෝස් දාන්න අක්කි
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much beautiful 🥰♥️
@gaminisarath8632
@gaminisarath8632 3 жыл бұрын
අනෙ ඇත්තමයි මේ දෙන්නා තමා මන් දැකපු බොරුවට ආදරෙයි කියලා සමාජෙට පෙන්නන්න උත්සාහ කරන්නෙ නැති හරිම ලස්සන නිහතමානම කපල් එක දෙන්නම සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️❤️අක්කියෝ
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane 😊 boruwata adare samajeta pennuwata wadak na darling.. adare thiyenna one ape hadawathe … hariyata oyalage awanka adare wage 🥰♥️ budusaranai oyata 🌸💕 sathutin inna ✨🙏🏻
@anu2570
@anu2570 3 жыл бұрын
කොහොමද අක්කි අයියා 😘😘 මේ වගේ හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න ලැබේවා..!❤️
@jananisoornima2237
@jananisoornima2237 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ ජීව්තෙ වැඩ මෙ හැම දේම පිලිවෙල මෙ වීඩීයො වලින්ම ඔයාගෙ කතා කරන විදියෙන්ම ඔයාගෙ පිලිවෙල තේරෙනවා.ඇත්තටම බලන්න ආසයි.මාත් ඔය වගෙ ජීවීතෙකට ගොඩාක් ආසයි..තනියම උනත් ඔය වගෙ පිලිවෙලට නිදහසෙ ඉන්න 🤗
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ කීප සැරයක් බලනවා හරි ආසවෙන්...ඔය දෙන්නාගේ ආදරට මන් ගොඩක් කැමති ...එ ආදරය තව තවත් ලස්සන වෙවා ...හැමොටම ලස්සන ආදරයක් ලැබේවා ...
@__tv2745
@__tv2745 3 жыл бұрын
අක්කි ඔයාල එමිව ඔයාලගෙම පවුලෙ කෙනෙක් වගේ තියගන්නව ඔයාල නම් හරිම ලස්සන පවුලක් සතුටින් ඉන්න හැමදාම
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 3 жыл бұрын
Ane akki අහම්බෙන් දැක්කෙ ඔයාලව ඒ ආදරේ දැකලා ගොඩක් සතුටුයි අක්කි 😥😥😥අනේ ඔයා ශෝයී බෝලයක් වගේ ලස්සනයි ගොඩක් ☺️😘❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you so much darling 🥺🥰♥️
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 3 жыл бұрын
@@pawaniperera7214 අනේ අක්කි වීඩියෝ ඔක්කොම බැලුවා චුට්ටයිනෙ තියෙන්නෙ තව දාන්නකෝ අපිට බලන්න 😥😥😭😭😭😭😭😭😭😘❤✨️🌸
@jananisoornima2237
@jananisoornima2237 2 жыл бұрын
මම ඔයාගෙ වීඩීයො බලන්න ගත්තෙ ඊයෙ ඉදන්..අද මෙ වෙනකොට ගොඩාක් බැලුවා.ඔයාගෙ වීඩීයො..exam ලියන්න ගොඩක් ලගයි.එ උනාට ඔයගෙ වීඩීයො එ හැමදේම අමතක කරන තරම් ලස්සනක් තියෙනවා . අක්කි..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@diwyaly1027
@diwyaly1027 3 жыл бұрын
ඔයාට තියෙන්නෙ හරිම ලස්සන හිතක්❤️ හැමදාමත් ඔයාල හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕන!❤️
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
අද අහම්බෙන් ජපානයේ ගැන හොයද්දී මේ චැනල් එක තමයි උඩින්ම ආවේ...😍 ජපන් එන්නත් ආසාවක් ආවා.😊🌸
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi 🥺🙏🏻♥️
@dasunithihara9389
@dasunithihara9389 3 жыл бұрын
අනේ අක්කේ හරිම ලස්සනයි ,ඔයා කතා කරන විදිහත් අහන් ඉන්න හරි ආසහිතෙනවා ඒ වගේම විඩියෝ කරන විදිහත් හරිම ලස්සනයි ඇස් වලට පියමනාපයි ❤️ හැමදාම කියනවා වගේම සතුටින් ආදරෙන් ඉන්න ඔයාලා දෙන්නා ❤️❤️❤️❤️🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you so much nangi baba 🥰♥️♥️♥️
@dhanudhanu223
@dhanudhanu223 2 жыл бұрын
හැමෝටම නොලැබෙන වස්තුවක් ත්මා අක්කී ඔයාට හම්බ වෙලා ඉන්නේ හැම කෙනාටම ඔයාට වගේ ආදරණීය හස්බන් කෙනෙක් දෙන්නේ නෑ මං තවම ආදරේ කරන චරිතයක් අක්කී මටත් අක්කීට වගේම වාසනාව ලැබිලා තියනවා ඒ ආදරේ විදින්න ඒත් ඒක සදාකාලික නෑ මගේ ජීවිතේට එයාව ලන් කරන් ඔයාලා වගේ ඉස්සරහට යන්න අපිට වාසනාවනෑ ඉතින් මං ප්‍රාර්ථනා කරනවා මට ලැබිලත් ලබා ගන්න බැරි උන ඒ ආදරේ අක්කිට වගේම අනිත් ගර්ල්ස්ලාටත් ලැබෙන්න කියලා 💔🙏🙏🙏🙏🙏❤️❤️❤️ ආදරෙයි අක්කී ඔයාලා දෙන්නටම බුදුසරණයි ජේසුපිහිටයි
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ow patiyo 🥺 budhusaranai 🙏🏻♥️
@lihinibhagya9715
@lihinibhagya9715 3 жыл бұрын
අක්කි මටනම් ඔයාගෙ කටහඬ,හැසිරීම භාවනාවක් වගෙ.ඔයාගෙ husband හරි වාසනාවන්තයි..
@isharasakalasooriya.
@isharasakalasooriya. 3 жыл бұрын
Ane ow mth asai akkige kata hadata
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
අනේ අක්කේ අන්තිම ප්‍රාර්ථනාව 😥😥හිත හොඳ අයට ගොඩක් වරදිනවා අක්කි.මගේ හිත කවුරු රිදෙව්වත් මට කොච්චර වැරදුනත් මගේ ජීවිතේට එන යන අයට මම සතුට විතරයි දෙන්නේ.හැමදාම එකම කෙනාට වරදින එකක් නෑ නේද අක්කි
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Nanga dawasaka oyata hariyanawa eka vishwasa karan inna 🥰♥️ welawa awama okkoma hariyanawa 🥰♥️
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
@@pawaniperera7214 😍😍 පරිස්සමෙන් ඉන්න අක්කි අයියා දෙන්නම.ආදරෙයි
@Gihawixx
@Gihawixx 3 жыл бұрын
දිගටම කරන්න අක්කි මේවගෙ විඩියො, පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම ❤️‍🔥✌️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
thann you 🥰
@sarathkamara4460
@sarathkamara4460 2 жыл бұрын
හරිම ලස්සනයි ඔය දෙන්නම, හරිම ආදරෙන් ,හරිම සමගියෙන් ඉන්නවා💐 💞. ඊළඟ ආත්මෙත් ඔය දෙන්නවම එකට හම්බවෙන්න කැමති ඇති කියල මම හිතනව. ඒ වෙනුවෙන් සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා, සම ශ්‍රද්ධා කියන ගුණ වඩා ගන්න . තෙරුවන් සරණයි ❤☸️
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ විඩියෝව... වීඩියෝ එකේ වචන හිතට වදින විදාහට ලසන්නට නතර කර කර කතා කරන විදිහ මරු... සුබ පැතුම් වැඩේට 🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godaaak sthuthi 🥰🌸
@mithinikavindya2023
@mithinikavindya2023 3 жыл бұрын
ඒක නම් ඇත්ත සතුට කියන දේ විදින්න ලොකු ලොකු දේවල් ඕන නෑ. Lucky couple ❤️😘 මගෙත් එකම dream එක japan එන එක තමයි අක්කියෝ 🇯🇵💪
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much oyage dream ekath ikmanata aththak wenna kiyala wish karanawa 🥰♥️
@mithinikavindya2023
@mithinikavindya2023 3 жыл бұрын
@@pawaniperera7214 💪❤️
@buddhinihiroshima9156
@buddhinihiroshima9156 3 жыл бұрын
අක්කි ඔයා හරිම ලස්සනයි.මං හිතනවා ඒ ඔයාගෙ හදවත හොඳ නිසා කියලා.හරිම තැන්පත්.මට අහන් ඉන්න ආසයි..ඔයා වගේම ඔයාගෙ පවුලෙ අයත් හරිම වාසනාවන්තයි..ඒ වාසනාව හැමදාම ර්ඳෙන්න ඕන.. 🤲
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sathuthi nanga oyage lassanama lassana wachana walata 🥺🥰 godaak adarei 🥰♥️♥️
@dhanuliyanage8417
@dhanuliyanage8417 3 жыл бұрын
ඔයා හරිම අහිංසක කෙල්ලෙක් නංගියෝ. හැමදාටම ඔයාලා දෙන්නව සතුටින් තියන්න කියලා මන් දෙවියන්ගෙන් ඉල්ලනවා. තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම... 🥰
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi 🥺🙏🏻
@dhanuliyanage8417
@dhanuliyanage8417 3 жыл бұрын
🤗💗
@thusharinirmala4255
@thusharinirmala4255 3 жыл бұрын
ගොඩක් ලස්සනයි. දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා!! පාර්ථනා කරන්නෙමු dear 💕
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane oyalatath budusaranai 🥰♥️
@TeRaClick
@TeRaClick 3 жыл бұрын
Niyami. Quality maru🤩💯💯 Digtma krnna
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much ☺️
@rmrathnayaka1236
@rmrathnayaka1236 3 жыл бұрын
ඒ වගේ ආදරයක්❤️..... තේරුම් ගත්ත හිතක් ලග ආදරේ හැමදාටම පරිස්සම්.... හැමදාම සතුටින් ඉන්න ..බුදු සරනයි දෙන්නටම
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane oyatatb budusaranai 🙏🏻✨
@supipinirmalajayadewasupip3354
@supipinirmalajayadewasupip3354 3 жыл бұрын
කතාව අහන් ඉන්න හරිම ආසයි❤️❤️අක්කි ලංකාවේ උන්නා නම් tv presenter කෙනෙක් වෙන්න තිබුනා...ඒත් ඊට වඩා ලස්සන ජීවිතයක් දැන් තියනවා නේ
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane ehema kiwwatath godaak sthuthi darling 🥰🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@awanthikumari8126
@awanthikumari8126 3 жыл бұрын
ඔයාගෙ skin එක harima ලස්සනයි ...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාලට බුදු සරණයි නංගි ...❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much akki 🥰♥️♥️♥️
@dewminikaushalya7111
@dewminikaushalya7111 3 жыл бұрын
ගොඩාක් lucky අක්කි ඔයා..මේම ආදරයක් ලබන්න ලොකූ පිනක් කරලා තියෙන්න ඕනි..ඔයාට ඒ පින තියනවා...ඔයා cute..🤗කට හඩ ආදරේ හිතෙනවා...හරිම ලස්සනයි අයියයි අක්කි හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි...දෙවියො හැමදාම ඔය දෙන්නගෙ ආදරෙයි ඔය දෙන්නයි පරිස්සම් කරනවා...බුදු සරණයි අක්කි & අයියා.❤️❤️
@dewminikaushalya7111
@dewminikaushalya7111 3 жыл бұрын
ආසයි අක්කි එක්ක ටිකක් කතා කරන්න මට..ගොඩාක් ආසයි....😥😥😥😥ඔයා වගේ අක්කි කෙනෙක් ඉදියා නම් මට...😢මං ආදලෙයි...
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🥰🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️hamadamath mage mulu hadawathinma adarei 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@cookiegirl4709
@cookiegirl4709 2 жыл бұрын
අද තමයි අක්කිගෙ channel එක දැක්කෙ...මාත් දවසක ජපන් එන්න හීන දකින කෙනෙක්,මගෙ පුංචියි නංගි බබාලයි ඉන්නෙ ඔහෙ ... අක්කි ඇත්තටම ගොඩක් වාසනාවන්ත ගෑනු ළමයෙක් මට ගොඩක් සතුටුයි අක්කි ගැන, ඒ වගේම අක්කි අපිට ජීවිතේ ගැනත් කියල දෙනවා..අක්කි වාසනාවන්තයි මේ වගේ ලස්සන, චූටි, හැමදේම තේරුම් අරන් ඉන්න පවුලක සාමාජිකයෙක් වෙලා ඉන්න එකට..තව අයියයි, බව්වා පැටියත් ගොඩක් වාසනාවන්තයි අක්කි වගේ පරිස්සම්, ආදරේ කරන, හැමදෙයක් දිහාම සුභවාදීව බලන කෙනෙක් ලබන්න...🥰♥️ ඉතින් පරිස්සමින් ඉන්න අක්කී.බුදු සරණයි
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi nanga 🙏🏻🥰♥️adarei ♥️
@cookiegirl4709
@cookiegirl4709 2 жыл бұрын
@@pawaniperera7214 akkilatath godaariyak adarei 🥰❤️
@harindraniranathunga9625
@harindraniranathunga9625 3 жыл бұрын
හිත හොඳ මිනිස්සුන්ට දෙවියන්ගේ ආශිර්වාදය හැමදාම තියේවී...
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Eka aththa 🥰♥️
@SithumiHimasha-eo5vs
@SithumiHimasha-eo5vs Ай бұрын
මේ සතියෙ ව්ලොග් නැති නිසා මන් ආසම විඩියෝ එක බලන ගමන් අවෘදු තුනකට පස්සෙ😌❤️😘🥺
@dineshaamarakoon5296
@dineshaamarakoon5296 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝස් බලනකොට වෙලාව යනවා දැනෙන්නේ නෑ හරි ම ආකර්ෂණීය යි🥰
@sanjusuboda9261
@sanjusuboda9261 Жыл бұрын
අක්කි ඔයා ගොඩාක් වාසනාවන්තයි.අක්කියි අයියයි හැමදාම පරිස්සමින් ඉන්න.බුදුසරණයි.❤️
@imalshanisiriwardana7621
@imalshanisiriwardana7621 2 жыл бұрын
akki oyage vedios godak lassanai wada karala mahansi danena welawata oyage vedio ekak baluwahama hithara puduma sanaseemak danenne aththatama oya inna widiha gana harima sathutui akkiyo hamadama me wagema sathutin inna akki 😊❤️
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
අනේ එම් මැණිකට තියෙන සතුට දුවටත් පුතාට හැමදාම සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනව තෙරුවණ් සරණයි මැණිකො
@imeshasanjani8027
@imeshasanjani8027 3 жыл бұрын
,අහම්බෙන් දැකල vedios ඔක්කොම වගේ බැලුවා 😘😘 තවත් ආදරෙ වැඩි වෙලා සතුටින් ,නීරෝගිව ඉන්න ලැබේවා දෙන්නටම🤗🤗🤗
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi nanga 🥺🙏🏻🥰♥️
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Imasha Kollak godak pen karala teyanna onaaaa ma waga adarayak labanna
@kasun441
@kasun441 3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ ගොඩාක් ලස්සන video ekak ❤️🔥 ඔන්න අක්කා මමත් සබ්ස්ක්‍රයිබ් කරා දිගටම වීඩියෝ දාන්න බුදු සරනයි ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much malli 🥰
@gimhanimadushika3757
@gimhanimadushika3757 10 ай бұрын
කවදාවත්ම ඔය සතුට නැති වෙන්න එපා...!🙏❤️ ආදරෙයි අක්කියෝ 😘❤️
@oshanichalithya7150
@oshanichalithya7150 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කියෝ .ආදරෙයි ගොඩාක්💗 තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න .
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
ඔයා කියන දේවල් මේ වගේ ඉංග්‍රීසි වලින් යටින් දානවට මං ගොඩක් කැමතියි... හැමදාම පුළුවන් නම් මෙහෙම යටින් ඉංග්‍රීසි වලින් දාන්න.. ඇත්තටම ඔයාගේ වීඩියෝ දැක්කම මගේ මනස සැහැල්ලු වෙනවා..
@rosiherath2718
@rosiherath2718 3 жыл бұрын
හරිම ..ලස්සනයි බුදුසරණයි පරේස්සමට ඉන්න සියළු දෙවි රැකවරණයි සුභ රාත්‍රියක් 🌙 වේවා
@sameeraabeysinghe9980
@sameeraabeysinghe9980 2 жыл бұрын
Ahamben dakka oyage videos man harima asawen balanawa...oya jiwithe widina apuruwa man mage jiwithetath huru karaganna uthsaha karanna hadanawa....stress wela inna manasata oyage sarala jiwana kramaya bawanawak wage mata💗
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 4 ай бұрын
🙂 ආයෙත් බලන්න ආවා 😁💖🥰
@ishadiperera8350
@ishadiperera8350 2 жыл бұрын
මං ආසම ජිවිතේ ඔයාලා විදින්නේ🥺❤ fairytale එකක් වගේ ජිවිතයක්.ඔයාලා ගොඩක් වාසනාවන්තයි🥰❤
@achiniisanka1559
@achiniisanka1559 3 жыл бұрын
Oyage voice eka marai akki ahankota puduma hitata senaseemak denenwa wage😍asai ahan inna හැමදාම unath
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi darling 🥰♥️
@peshalamadurangi6539
@peshalamadurangi6539 3 жыл бұрын
ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි මම නන් හරිම ආසයි මේ වගේ වීඩියෝස් බලන්න ❤️❤️❤️ නිතරම වීඩියෝස් දාන්න අපිය බලන්න 🥰🥰🥰 ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️🙏❤️
@hansaniperera55
@hansaniperera55 3 жыл бұрын
Hamdama sathutin inna bestie oye vge 🥰❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much beautiful 🥰♥️♥️♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
@@hansaniperera55 thank you love 🥰♥️
@nmalika1260
@nmalika1260 3 жыл бұрын
😃😃😃😃😃
@SHandy1790
@SHandy1790 3 жыл бұрын
මන් හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න අක්කෙ ,ඒ වගේම ඔයත් ගොඩාක් ලස්සනයි, ඔයාලා තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much nanga 🥰♥️ oyatath budusaranai ✨
@chamilapriyangani4564
@chamilapriyangani4564 2 жыл бұрын
Jeewath wenna asa hithenawa nanga.oyage jeewithe dakkama.hemotama ehema labenne.eth harima sarala jeewithayak thiyeddi minissu koy tharam boru rawatili kranawada.dewi phitai oya dennatama.sathutin inna.❤️
@dinuskarunarathne8877
@dinuskarunarathne8877 2 жыл бұрын
හරි ලස්සනයි,, ඔයගේ කට හඩ නිව්ණු හඩක්, හරියට අපේ අම්මා චැනල් එකේ අපේ අම්මා වගේ 👌
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ah 😳 🙊 godak sthuthi ♥️
@kavitheja1658
@kavitheja1658 3 жыл бұрын
අනේ ශෝයි 🥺❤️🌸 ඔය සතුට හැමදාම ඔයාල එක්ක තියෙන්නෝන කියල ප්‍රාර්ථනා කරනව , මාත් ආසයි ඔහොම Life එකකට 🙂🌸❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi patiyo 🥺♥️
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
Oyage videos baladdi ඇත්තටම ජීවත් wenna asawak athi karanawa ❤❤❤❤
@thilinimadushani8713
@thilinimadushani8713 3 жыл бұрын
වෙන ගොඩක් මිනිස්සු කරන්නේ කැමරවක් ඉස්සරහට ගිහින් කෑ ගහන එක ඒත් අක්කා කතාකරන විදිහට හිත නිවෙනවා..super 👌
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adareii 🌸💕💕💕
@kithmalakshmi541
@kithmalakshmi541 2 жыл бұрын
මාත් ආසයි මේ වගේ ආදරයක් ලබන්න අක්කියෝ 😍🥺 අක්කිටයි අයියා ටයි ගොඩක් ආදරෙයි . 😘😘 හැමදාම ගොඩාක් සතුටින් ඉන්න ඕනී . ඔය දෙන්නා ගොඩක් වාසනාවන්තයි අක්කි ❤️❤️ බුදු සරණයි දෙන්නටම
@madushanidilrukshika5477
@madushanidilrukshika5477 4 ай бұрын
Thanks akki oyta ගොඩක් ❤❤️✨️❤❤️✨️✨️
@irushinipeiris18
@irushinipeiris18 3 жыл бұрын
අක්කිගේ කටහඬ හරිම ලස්සනයි...හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා...විඩියෝ එක පුරාවටම දැනුනේ අනේ මෙ මගේම අක්කා උනානම් කියලා....ඔයාලා තුන්දෙනාගේ ඔයා හිනාව හැමදාම තියෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...මන් ජපානේ ආපුවම ඔයාලව හම්බෙන්න ආසයි..පරිස්සමෙන් ආදරෙන් ඉන්නා හැමදාම 😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane ikmanata meheta enna labenna one oyata 🥰 awama api hambawemu ♥️ parissamin inna budusaranai oyata ♥️
@irushinipeiris18
@irushinipeiris18 3 жыл бұрын
@@pawaniperera7214 budu saranai oyalatath...see u soon
@ranjulajayawardena9669
@ranjulajayawardena9669 3 жыл бұрын
So peaceful 😇 I just looove this vibe ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you love 🥰🥰♥️♥️♥️
@darshigunathilaka2637
@darshigunathilaka2637 Жыл бұрын
හිත නිවන තැන් අතර තැනක් ඔයාලා තුන් දෙනා..ගොඩාක් ස්තූතියි බුදු සරණයි ❤
@dinethrasawbhagya3199
@dinethrasawbhagya3199 3 жыл бұрын
Akki katahada marama lassnai..hariyata bawanawak wage..ahan inna asa hithenwa..puduma relax ekak danune akki..akki ge family eka harima lassnai..ada thama video eka dakke ..okkama tika baluwa..hamdama sathutin parissamen inna..thawa me wage lassna video ekak aran enna..budusaranai
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Nangi baba thank you so much patiyo 🥰♥️♥️
@peshalasandarenu9710
@peshalasandarenu9710 2 жыл бұрын
හැමොටම ඔය වගෙ ආදරෙ ලැබෙන් නෑ.සතුටින් ඉන්න හැමදාම
@gorgeouslady7389
@gorgeouslady7389 3 жыл бұрын
අනේ....මාත් ආසයි ඔයාව බලන්න නංගා...ලස්සන වීඩියෝ එකක්
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much akki 🥰♥️
@anomawijasiri3888
@anomawijasiri3888 2 жыл бұрын
Emi oyalage දරුවෙක් වගේමයි පුදුම ආදරයක් තියෙන්නේ නේද .paw ane eya hari හුරතල් නේද .oyala හැමෝම සතුටින් ඉන්න හැමදාමත් .ආදරෙයි ගොඩක් .😘😘😘😘😘😘😘😘😘😘
@sandyakumari6620
@sandyakumari6620 3 жыл бұрын
හැමදාම oya wage සතුටින් පරිස්සමෙන් inna akki and අයියා
@dewmigammanpila2944
@dewmigammanpila2944 3 жыл бұрын
මටත් ඉන්නවා මේ වගේම මහත්තයෙක්, මාත් හිතන්නෙ මටත් දෙවියන්ගෙන් එයා ලැබුණු තෑග්ගක් කියල. ඔයාගේ හිත හරිම ලස්සනයි. ඒ නිසයි ඔයා පතපු හැමදේම ඔයාට ලැබිලා තියෙන්නේ. පරිස්සමෙන් ඉන්න ඔයාලා. කවදාවත් වරදින්න එපා. නොමිනිසුන් අතරේ, හිත හොඳ මිනිස්සුම ඔබ දෙපළට මුණ ගැසේවා!!!
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
ane godak thank you 🥰 ehenam oyage life ekath harima lassana athi ♥️ hamadama oyalatath sathutin inna labenna one 🥰♥️
@nadeejaanusaraweerasooriya4876
@nadeejaanusaraweerasooriya4876 3 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක🥰❤ආදරෙයි♥♥ බුදු සරණයි🙏පරිස්සමින් ඉන්න හොදේ🥺🥺
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ඔයාල දෙන්න මෙ ගෙවන ලස්සන ජිවිතේ dakkama harimaasai doni🌷🌷🌷❤️❤️❤️😄😄😄
@kumarirajapaksha8561
@kumarirajapaksha8561 2 жыл бұрын
බුදු saranayi akki ayiya පරිස්සමෙන් inna
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Anee Akkii Boleee🙈❤️ harimaaa Sathutui akki ohomaa Innawaa dekkamaa.. Hemadamaa Sathutin parissamen innaa Onaa.. God bless youu akki & aiyaa❤️🌺💫
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you so much nangiyo 🥰 adarei patiyo ♥️
@sadunikaudani6130
@sadunikaudani6130 3 жыл бұрын
Ade thamai akkige video ekak baluwe.. godaak lassanai akki.. akki godaak hodai. Hamooma ganne hitheno.. hamadaama sathutin inne akki.. 😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaaak sthuthi mage patiyo ♥️♥️♥️♥️♥️hamadamath godaaak adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kavindisenewerathna5224
@kavindisenewerathna5224 2 жыл бұрын
අද කට hadha අමුතු යි මේ පවනි අක්කි ඔයගේ dp එක මාරු කරන්න koo සතුටින් ඉන්න 🍃🙂👻✨️♥️
@hasithamalki568
@hasithamalki568 3 жыл бұрын
Harima asai balan inna .. hugakma sathutui akkige nihathamanikamata.. hemadama me wage sathutin inna lebenna akki .. Theruwansaranai ..❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi 🥰🙏🏻♥️
@ireshasandamali2766
@ireshasandamali2766 3 жыл бұрын
Ahh..mt kiyanna bari unane akki..oyage voice eka harima lassanai .❤️😘
@sithumlakmal227
@sithumlakmal227 3 жыл бұрын
Mcn broooo uba fatta wasanawanthai Upadina hama athmekama Me kellawama pathapan 😘😘😘😘😘😘 Budusaranai dennatama 🤝🤛
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane budusarani 🥰 godak sthuthi ✨
@ranminiperera7178
@ranminiperera7178 2 жыл бұрын
බලන්න බලන්න ඔය දෙන්නගෙ ආදරෙ,නිදහස හරිම ආසය්..🤗💖
@kingsley8713
@kingsley8713 3 жыл бұрын
Anee matath dawasaka me wage lassana adarayk lebenawanm💖💖💖oya dennata suba pathum akkiyooo😘😘😘hemadama sathutin innaaa😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aniwaryenma oyata labenawa 🥰♥️
@kingsley8713
@kingsley8713 3 жыл бұрын
@@pawaniperera7214 😘😘😘💖💖🙏🏻
@mydreamdanu6434
@mydreamdanu6434 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කී ඔයා ගොඩාක් හොද නිහතමානී අක්කියෙක් හැමදාම සතුටින් ඉන්න ඔනා මං හදවතින්ම ආදරේ කරන චරිතයක් ඔයා ❤😘😘😘
@madushaninilusha1243
@madushaninilusha1243 3 жыл бұрын
Oyage videos baladdi hithata marama nidahasak danenawa.adarei dennatama.
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane apith oyata adarei darling 🥰♥️
@sherami2271
@sherami2271 3 жыл бұрын
U make others happy.. so definitely, god will make ur life much more beautiful day by day❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Love you loads darling 🥰♥️♥️
@oshiidissanayake8411
@oshiidissanayake8411 3 жыл бұрын
අක්කි ඔයා ගොඩාක් ගොඩාක් ගොඩාක් හොද කෙනෙක් අනේ බුදු සරණයි ❤🥰
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Oyath godaaak hoda kenek patiyo ♥️ budusarani 🙏🏻♥️
@chanuthishara
@chanuthishara 3 жыл бұрын
හිත නිවන කට හඩක් අක්කේ❤️ බුදුසරණයි
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you so much darling ♥️🌸🙏🏻🥰
@imalshagamage1739
@imalshagamage1739 2 жыл бұрын
Oyala dennama godak wasana wanthayi,oyala dennata kawadawath dukak karadarayak wenna epa,hama dama oya wage sathutin inna dewiyange ashirwadaya labenna ona,budu saranayi dennatama,adareyi godaak 😘😘
@hirunirangana
@hirunirangana 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි. ලංකාවේ කෙනෙක් කරනකම් ආසාවෙන් බලන් ඉඳපු විදියේ Vlog ටිකක්. දිගටම ලස්සන වීඩියෝස් දාන්න. බුදුසරණයී ❤💫🌸
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you nanga 🥰♥️ Budhusaranai 🙏🏻✨
@thilinimadushani8713
@thilinimadushani8713 3 жыл бұрын
ඔයා හරිම ආදරණීය කෙනෙක්.මම දැක්ක ආදරණීයම chanal ekak
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi nanga 🥰♥️♥️♥️
@achiniranshika3679
@achiniranshika3679 3 жыл бұрын
attractive video collection . love both of you & puppy . i hope come to japan one day . if i come meet you definitely . 🤗❤️❤️❤️
@leslilakshan8427
@leslilakshan8427 2 жыл бұрын
ඔය දෙන්නටම බුදු සරණයි අක්කියො සතුටින් ඉන්න
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Budhusaranai patiyo 🥰♥️🙏🏻
@sewmirasika4525
@sewmirasika4525 3 жыл бұрын
Akki oyaaa godak lassniii...oyl wage nidahas than wal ynn api dennath godk asaii
Grocery shopping 🛒 | meal prep 🥘 | Life in Japan 🇯🇵
22:39
Pawani Perera
Рет қаралды 389 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 39 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 51 МЛН
Wait for it 😂
00:32
ILYA BORZOV
Рет қаралды 6 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 39 МЛН